මාත්‍රා (Mathra) | RAWEEN KANISHKA (Live) | Cover

  Рет қаралды 223,078

RAWEEN KANISHKA - Official

RAWEEN KANISHKA - Official

Күн бұрын

Пікірлер: 626
@inokadesilva2871
@inokadesilva2871 3 ай бұрын
තාම අහනවා.. එපා වීමක් නම් නෑ කවදාවත් .. ආදරෙයි මේ හඬ සුසංයෝගයට ❤
@deepikadamayanthi5446
@deepikadamayanthi5446 2 жыл бұрын
,මේ වගේ දරුවෙක් හදපු අම්මට ගොඩක් පිං බුදු සරනයි
@SA_SLUK
@SA_SLUK 3 жыл бұрын
මේ කොල්ලට වැඩක් දුන්නහම ඒක මහන්සිවෙලා හරියටම කරනවා. ඒ බව හොදට පේනවා ඔහු මේ ගීත ගායනා කරන විදිහ දැක්කම...... හරිම පරස්සමට මුල් ගීතයට කිසිම හානියක් නොකර මෙච්චර රහට ගයන්න හැම කෙනාටම බැ.... හරිම ලස්සනයි මලේ.... හැමදාමත් ආදරෙයි ❤️
@dibigfanforever4738
@dibigfanforever4738 3 жыл бұрын
That really is Raween’s speciality, that he does every thing wholeheartedly with genuine commitment
@SA_SLUK
@SA_SLUK 3 жыл бұрын
@@dibigfanforever4738Totally agreed ❤️
@donidoni2348
@donidoni2348 3 жыл бұрын
Raween Keyanna Bohoma Paressamata. Uthsahayaen Nehathamaniva Sartaka Gamanak Yana Kalakaruvek. ✨ ✨ Mamath Adarei Godak 💖
@anushipurnima296
@anushipurnima296 3 жыл бұрын
💐💐💐💐💐💐👍🙏
@mashi_vithanage_
@mashi_vithanage_ 3 жыл бұрын
True word 💖💖
@AaAa-yb7tp
@AaAa-yb7tp 3 жыл бұрын
Pin.athi.daruwek.adarei Raween..putha.bs.❤❤❤🌹🌹🌹👏👏👏
@IndunilUdayalal
@IndunilUdayalal 2 жыл бұрын
මේක අද අහම්බෙන් හම්බ උනේ, සුපිරියටම කියනවා Raween.
@sajeewanilakmali6068
@sajeewanilakmali6068 Жыл бұрын
රවීන්,නුවන්දිකා.හරිම අපූරු සුසංයෝගය,. ඔබගේ සුමිහිරි ගායනයන් ඇසීමට. මා පිං කර ඇති බව සිතමි.ගීතයෙන්,ගීතයට වෛද්‍ය තුමන් ගේ හැගීම් ප්‍රකාශනය, විශිෂ්ට යැයි සිතමි..ජය වේවා..!❤️🌹❤️
@champikakumari-v9b
@champikakumari-v9b Жыл бұрын
aththamai iyage katahanda niyamai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ budusaranai hithe thiyena siyaluma parthana ituwewa
@anuladesilva4706
@anuladesilva4706 3 жыл бұрын
ඉන්දියාවට සෝනු නිගම් වගේ ලංකාවට රවීන් කණිෂ්ක❤ ඔබ දෙදෙනාගේම විශේෂත්වය මුල් ගීතයට හානියක් නොවන සේ එම ගීත ගායනා කරන්නට දරන උත්සාහයයි. සුභ පැතුම් 👍
@anuliworldforever
@anuliworldforever 3 жыл бұрын
❤️❤️❤️🤗මටහ් ඕක හිතිලා තියෙනව මීට කලින්..ඔය කිය්ලා ඒ දේම..😍😍😍
@buvinehara6196
@buvinehara6196 3 жыл бұрын
අභිෂේකා විමලවීර ගේ මතක රවීන් කනිෂ්ක ගෙ හඩින් අහන්න මග බලන් හිටියේ 😍😍😍
@donidoni2348
@donidoni2348 3 жыл бұрын
Mamath. 👌
@jananianuradha5835
@jananianuradha5835 3 жыл бұрын
Me dan youtube ekn eeye maathra වැඩසටහන balana gaman hitiye.Woow......blngmn iddima ayyath vedio eke upload kra.harima sathutui ayye.maara lassanai songs tikanm ayye.ayyage katahada nam ee geetha looketa ekkan ynwa wage danenne
@deepikand5722
@deepikand5722 2 жыл бұрын
geetaye rasaya harima lassanata muhunen hama wachanema lassana aswalin denawa lasssanai raveen obe hada puduma lassanak
@basnayekaisuri1994
@basnayekaisuri1994 3 жыл бұрын
රවීන් කනිෂ්ක ගෙන්නන්න කෝ ආයෙත් ස්වර්ණවාහිනිය♥️
@amila5979
@amila5979 3 жыл бұрын
මාරම ලස්සනයි රවීන්...ඔයාගේ කටහඩ නම් හිත නිවන බාවනාවක් වගේ.....
@samudikalankapura9323
@samudikalankapura9323 3 жыл бұрын
හරිම ලස්සනයි රවීන්...මුල් ගායනයට හානියක් නොවෙන්න ඊටත් වඩා රහට ගයනවා හැමදාම.ආදරෙයි ගොඩක්..❤️ හැමදේම සාර්ථක වෙන්න කියලා සුභ පතනවා හදවතින්ම..💐
@navodiwijekoon6149
@navodiwijekoon6149 3 жыл бұрын
"එදා ඔය ඇස් දිහා නොබලම බිම බලාගෙන යන්න තිබුනා"😥😥😔😔😭.අනේ ඒ කටහඬවල් දෙක.😭😭❤🤛🌹
@chandimajeewandara3090
@chandimajeewandara3090 2 жыл бұрын
Thank you for the mesmerizing song
@nilakshimaligaspe7099
@nilakshimaligaspe7099 3 жыл бұрын
ඇස් වලට කඳුළු දෙන්නත්, ඇස් වල කඳුළු පිසලන්නටත් හැකි හඬක් වේද ඒ ඔබේ හඬ යි සහෝදරයා. Addicted ur voice
@malkipramoda5581
@malkipramoda5581 3 жыл бұрын
රැල්ලට නොයා තමන්ගෙ විදිහට වෙනම ගමනක් යමින් ස්වර සමග ගැටෙන අපේ කාලයේ සොදුරුතම ගායකයා♥
@dewminanjana3084
@dewminanjana3084 3 жыл бұрын
රවීන් නම් ඉතින් කොහොමත් අධි මාත්‍රණයක් තමා🎧🌟❤️
@ashu7691
@ashu7691 3 жыл бұрын
භාවනාවක් වගේ.. ගීත පෙලම එක දිගට අහන්න පුලුවන්... ඇත්තටම අනාගතයේ අමරදේවයන්ගේ අඩුව පුරවන්න පුලුවන් ඔබටම විතරයි... සන්නාලියනේ, බලා වැලපෙමි, සසර වසන තුරු(කලින් මාත්‍රා වැඩසටහනේ ගායනා කල) මේ ගීත අමරදේවයන්ගෙන් පසුව ඒ රසයෙන්ම ඇහුනේ ඔබේ කට හඩින් විතරයි... ඕනෑම ගිතයක් ඔබේ කටහඩින් ඇහෙනවා නම් අහන් ඉන්න පුලුවන්... ඒ වගේම රංගනය, නිවේදනය සෑම අංශයෙන්ම ඔබ ඉදිරියෙන්... තව තවත් ඉදිරියම යන්න ලැබේවායි පතනවා....
@malkipramoda5581
@malkipramoda5581 3 жыл бұрын
ඊයේ රැ වැස්සත් එක්ක අයියගෙ හඩින් ගයපු ගීතත් එකතු වෙලා හදවතේ සියුම් තැන් ස්පර්ශ කරමින් වෙනමම ලෝකෙකට අරන් ගියෙ අපටත් නොදැනෙන්නමයි♥ බුදු සරනයි අයියට
@rasikademuni5411
@rasikademuni5411 3 жыл бұрын
මං ආසම රංගන ශිල්පියා, ගායන ශිල්පියා , නිවේදන ශිල්පියා ❤😍 ආදරෙයි අයියෙ හැමදාම ඔයාට.😘❤ ඔයාගෙ කටහඩ ගැන නම් කියන්න දෙයක් නැහැ ඒක ඔයාට දෙවියො දීපු තෑග්ගක් පරිස්සම් කරගන්න, නුවන්දිකා අක්කි ඔයත් ලස්සනට සිංදු කියනව සුභපතනව අක්කි, අයියෙ දෙන්නටම.... ආදරෙයි හැමදාමත් .❤❤❤❤❤❤❤❤❤❤❤
@januli_w392
@januli_w392 3 жыл бұрын
මාත්‍රා නම් බලන්නේ නෑ ඒත් රවීන් අයියා එනවා කියලා දැක්කා ඉතින් බැලුනා😌❤️
@harindiweerasinghe3900
@harindiweerasinghe3900 3 жыл бұрын
මේක දානකම්, තමයි බලන් හිටියේ. ඊයේ,අයියා නිසාම මාත්‍රා බැලුවා. අයියාගේ ගායනය පුදුම තරම් රසවත්. අහන් ඉන්න, ආසයි. ගායනයේ සංයමය උතුරා යනවා. 😊😍
@gethmiupeksha8603
@gethmiupeksha8603 3 жыл бұрын
මේක දාන්න ටිකක් පරක්කු නිසා ඊයේ ප්‍රෝගෑම් එක තුන්පාරක් විතර බැලුවා.ඉවසන්න බැරුව මේක දානකම්.❤️
@sandunihiranthika869
@sandunihiranthika869 3 жыл бұрын
Ow ane math
@ranasinghebandula2496
@ranasinghebandula2496 3 жыл бұрын
I really really like thèm.
@wdlranjani
@wdlranjani 3 жыл бұрын
Harima Lassanai Bhawanawak wage .... putha obata Jaya wewa.... Theruwan Saranai 🌹❤️❤️🙏🙏
@roserkanuksha778
@roserkanuksha778 3 жыл бұрын
Aiyye iye deweni Inima nam supiri Supiri fight eka Oyai roshel akki hodata act Kara Oyage voice eka lassanai
@wasanthimolligoda6811
@wasanthimolligoda6811 3 жыл бұрын
මුල් ගායනයට කිසිම හානියක් නෙකර ඉතාම මිහිරිව ගායනා කරන එකම වටිනවා,, වචන නැ කියන්න,ඒ තරම්ම ලස්සනයි හදවතටම දැනුනා,,,❤❤❤❤❤ බුදු සරණයි පුතේ🙏
@dumindakumara2662
@dumindakumara2662 Жыл бұрын
Me wadasatahanata godak kanathiy.eth nawaththuwa neda.hondama wadasarahanak...me inne anagathe ape kalawa rakaganna puluwan honda tharunayek...❤❤❤
@madushadamayanthi6993
@madushadamayanthi6993 3 жыл бұрын
මෑත කාලීනව බිහිවුනු හරිම ලස්සන කටහඩක්....නලුකම නොකලත් මම නම් ඔබගෙන් ඉල්ලන්නේ සංගීතයට මුල් තැන දෙන්න. ඔබ අපේ රටට සම්පතක්.ඉතා පහසුවෙන් ක්ෂේත්‍රයට එන බොහෝ දෙනෙක්ට පැවැත්මක් නෑ. ඒත් මට ලොකු විශ්වාසයක් තියෙනවා මල්ලී ඔයාට හොද පදවැල් ටිකක් ලැබුනොත් ඔබ අපේ රටේ තවත් පවතින හඩක් වෙනවා නොඅනුමානයි...තෙරුවන් සරනණින් සියලු දේ සාර්තක වේවා....
@funclub5500
@funclub5500 2 жыл бұрын
Supiri machan godak adarey ubata
@thushanwijayakoon
@thushanwijayakoon 3 жыл бұрын
Lankawata inna feelings sing karanna puluwan gayakayan athalossen ekkenek thamai Raween ayya❤️💪 a wagema harima nihathamani charithayak
@chandrajayasiri5639
@chandrajayasiri5639 2 ай бұрын
රවීන් නුවන්දිකා ඔය දෙන්නම ගැන ආඩම්බරයි අද ඉන්න තැන ඇත්තටම සතුටුයි ඉදිරියට ම යන්න ලෝකය පුරා රැව්.දේවි ඔබේ හැකියාවන් තෙරුවන් සරණයි
@lankajithkavikeshawa3366
@lankajithkavikeshawa3366 3 жыл бұрын
සුපිරි ගායනා .ඒ වගේම දොස්තර මහත්තයගෙ ගීත තේරීම ඉතාමත් අපූරුයි ,ලස්සනයි
@rkdon3880
@rkdon3880 3 жыл бұрын
Raween Kanishka... The perpetual treasure of Sri Lankan performing arts...the future of Sri Lankan music. Your voice, your singing style are simply timeless. ලාංකීය සංගීතයේ අනාගතය... රවීන් , ඔබේ හඬ, ඔබේ ගායන විලාසය, සරලව කිව්වොත්, කාලානුරූපීයයි.
@dayaranidealwis251
@dayaranidealwis251 3 жыл бұрын
Well said. Indeed Raween is all of that. Totally agree. How fortunate we are to be touched and energised by his every performance. Sri Lanka is blessed. Our Performance Arts industry is blessed. We are blessed.
@rkdon3880
@rkdon3880 3 жыл бұрын
@@dayaranidealwis251 absolutely. Sri Lankan performing arts industry has a responsibility to get the best out of his talents and skills. I haven't seen that happening to the extent it should. Hope we are fortunate enough to see that happens.
@thiliniwickramasinghe7216
@thiliniwickramasinghe7216 3 жыл бұрын
Did the perfect justice to the original . Happy about the future of Sri Lankan music Industry .
@rkdon3880
@rkdon3880 3 жыл бұрын
@@thiliniwickramasinghe7216 absolutely. Hope to see Raween on Sihinayaki Raa as well...
@rkdon3880
@rkdon3880 3 жыл бұрын
@@timrobinson7320 No one asked or needed your useless opinion. He is and will be a singer, actor, presenter, and everything else in between. Just because you don't have a teste does not mean Raween is not a talented actor. Stop being a public joke. First comment on Raween’s channel. Of course. You are Raween/Anuhas hater for years, aka attention seeker in DI comment section. If you are a man with senses, you could have added a comment with your opinion, as a main comment but you didn’t because you want attention just as you did in DI comment section. You want to show your insult in the middle of a comment so you can get some attention. DI maybe your life, but for Raween it’s not. You only know about DI because that’s where your favorite is and you hangout, maybe. That’s where you insulted Raween/Anuhas, isn’t it? If he is not a talented actor, he could not have received 6 awards as an actor, 2 of them been Actor of the Year/Peoples Award. If he is not a talented actor, he could not have finished his incredibly successful web series KISS, on Ceyflix. If he is not a talented actor his new drama will not be coming soon, on Derana, if he is not a talented actor, his wont be in a movie directed by Prof. Sunil Ariyarathna, one of the most cinematic movies he had ever directed, which is releasing soon. Who are you kidding? You are wrong as usual and your opinion is useless. You have no idea who Raween is or what his talents are. Find a job instead of wasting time hanging out insulting people on KZbin.
@kavindinikesha2701
@kavindinikesha2701 3 жыл бұрын
අයියාගෙ කටහඬනං භාවනාවක් වගේ පුදුම ලස්සනක් 🥺😭❤️ ඉදිරි කටයුතුවලට හදවතින්ම සුබ පතනවා රවීන් අයියේ 🥰❤️
@chinthakakothalawala9196
@chinthakakothalawala9196 2 жыл бұрын
විද්‍යාඥ ජීවන්දර මහතාද මේ සිංදු සහ කටහඬවල් දෙකම තේරැවේ ? ❣️best maathra program. ❣️
@bsyh4436
@bsyh4436 3 жыл бұрын
ඇස් දෙක පියාගෙන අහන්නෙ රවීන්ගේ සින්දු අමුතු රහක් තියෙනවා ඒකෙත්💪✌️ වලා තීරයෙන් එහා රිපීට් කර කර ඇහුවා මගේ fav වලින් එකක් නිසා. රවීන් නිසා ඒක තවත් රහට ඇහුනා💪 නියමයි කොල්ලෝ✌️❤️💪
@shyamajayawardena8359
@shyamajayawardena8359 3 жыл бұрын
ඔහු ගායනයට , රංගනයනයට මෙන්ම නිවේදකයෙක් ලෙසද කටහඬ හසුරුවන්නේ ඉතා දක්ෂ ලෙසය. ඔහු තුලින් පිළිඹිබු වන විනය, නිහතමානීබව ඇත්තෙන්ම ප්‍රශංසනීයයි
@shaniperera6932
@shaniperera6932 3 жыл бұрын
රවීන් අයියගේ සිංදුවක් අහම්බෙන් වගේ අහපු කෙනෙක් තමයි මම. ඒත් ඒ අහම්බෙන් අහපු සිංදුව නිසා රවීන් අයියා එන හැම programme එකකම රසිකාවියක් වෙලා දැන්. ඇත්තටම ඔයාගේ කටහඩ භාවනාවක් අයියේ. හදවතට දැනෙන ගායනාවක් ඔයා හැමදාම රසිකයන්ට දෙනවා. හදවතින්ම සුභ පතනවා ඔයාගේ සියලුම වැඩ සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත්වෙන්න කියලා.❤️😊
@damikathalagala3221
@damikathalagala3221 3 жыл бұрын
Head phone දාලා ඇස් වහගෙන අහන්න. ඒ කටහඬ......පාවෙනවා වගේ දැනෙනවා ......
@ksckumarasena
@ksckumarasena Ай бұрын
අනේ ඇස් වහගෙන අහන්න බෑනෙ...ඒ රුවත් සිත නිවනවා...❤❤❤
@menusamanalimawellakankana3655
@menusamanalimawellakankana3655 3 жыл бұрын
හරියටම හිතට දැනෙන හිතට කතාකරන සින්දු ගායනා කරන්න හැමෝටම බැහැ රවින් ඔයාට ඒ දක්ෂතාවය උපරිමයෙන් තියෙනවා හරිම ආසාවෙන් සින්දු ටික ඇහුවා බහාවනාවක් හිතට දැනුනා බොහොම පිං ඔබට
@vindiravihari1176
@vindiravihari1176 2 жыл бұрын
සන්නාලියනේ සින්දුව නියමෙට ගායනා කරා. ඒ රස අද තමයි හොඳටම දැනුනෙ.හිතෙට දැනෙන්න ගයනවා ඔබ. ඔබ සින්දුවේ ජීවත් වෙන ගමන් ගායනා කරන්නෙ. ඉදිරියට යන්න ජය...
@Dewmi01
@Dewmi01 3 жыл бұрын
මුල් ගායනයට කිසිදු හානියක් නොවන ආකාරයෙන් අතිවිශිෂ්ට ලෙස ඕනෑම ගීතයක් ගායනා කරන මේ යුගයේ සුභාවිත ගීතයේ තරු සලකුණ ලෙස පැසසුමට ලක් වූ ආදරණීය කලාකරුවාණනි,, හිත නිවන ඔය කටහඬින් ගායනා කරමින් තවත් දීර්ඝ කාලීන ගමනක් යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරමි...😍🥰🥰
@chathuchathu1237
@chathuchathu1237 2 жыл бұрын
අඩන වැළපෙන යදින ගායකයො ඉන්න කාලෙක රවීන් නියම පිරිමි ගායකයෙක් සැබෑ දක්ශයෙක්. Good luck dear
@thanujajanika271
@thanujajanika271 3 жыл бұрын
මාත්‍රා එකේ ඔබ හැමදාමත් වගේ හදවත්වලට කතාකරා ඔබේ ගායනයෙන් රවීන්.. Perfect singing as always. හැම ගීතයකම මුල් ගීතයට ඒ ගායකයාගෙ ගායනයට කිසිම හානියක් කරන්නැතුව ඒවයෙත් quality එක තව වැඩි වෙන විදියෙ ලස්සනට ඔබ ඒ ගීත ටික ගායනා කලා. ඔබට තියෙන්නෙ හරිම ලයාන්විත කටහඬක්. හැඟීම්බර ගායනයක්. ඒ වගේම රවීන් ඔබ ඒ ගීතෙ හැඟීම් වලටත් පණ දෙනවා ගායනා කරද්දි. ඔබ සින්දු කියද්දි ආයෙ ආයෙ අහන්න හිතෙනවා. ඒ කටහඬ හිත් සුවපත් කරනවා. හරිම ලස්සනයි. ඔබේ ඔය කටහඬින් තව වැඩ ගන්න ඕනි රවීන්. "සාදී" වගේ තව තව ලස්සන නිර්මාණ අපිට දෙන්න. ඔබ සහභාගි වෙන music programme එකක් කාලයක් තිස්සෙ බලන් හිටියෙ පිපාසාවෙන්. මාත්‍රා කියන්නෙ ඉතින් ඒ පිපාසයට පැන්තොටක් 👌. තවත් ඔබේ ඔය කටහඬින් අපිව පිනවන්න පුළුවන් වේවා..!
@donidoni2348
@donidoni2348 3 жыл бұрын
Raweenge Mehere Haden Apeva Penavanna Tava.. Tavath Shakteya. Daireya. Wasanava. Labeva..... Layanvetha Mehere Hada Seyalu Devevaru Araksa Kara Detva.. Taruvan Saranai 🙏.
@mtnmtn67968
@mtnmtn67968 3 жыл бұрын
රවීන් අයියේ ඔය හඩ විඩාබර හදට අමිල ඔසුවක් ... හරිම මිහිරට සියලුම ගායානාවන් සිදු කළා.... තව තවත් ඔබේ හැකියා දියුණු වේවා 🙏 😍👌🔥 ආදරෙයි හැමදාමත් ඔබට..
@_positive_vibes_2
@_positive_vibes_2 3 жыл бұрын
රවීන්, අපේ කාලයේ සොඳුරු ලයාන්විතයා 🔥
@krisanthieid973
@krisanthieid973 3 жыл бұрын
රවීන් මල්ලි ඔයාගේ කට හඩ භාවනාවක් වගේ හරිම ලස්සනයි.ගායනය, රංගනය, නිවේදනය සියලුම වැඩ සාර්ථකව කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මල්ලියා ❤️❤️👍👍🇸🇦🇱🇰🇱🇰🇱🇰🇱🇰
@y.wijesinghe200
@y.wijesinghe200 3 жыл бұрын
හදවතේ ගායකයා..හදවතේ නලුවා ....දෙකම ඔයා රවීන් අයියේ ....ඒ කටහඩ භාවනාවක්...😌💛💛💛👌RK's addicted voice ❤️‍🔥
@Cc-hc3mb
@Cc-hc3mb 3 жыл бұрын
වලා තීරයෙන් පටන් ගෙන හන්තානෙන් ඉවර වුනු හිත නිවෙන භාවනාවක් 🎧❤️
@kawshalya356
@kawshalya356 3 жыл бұрын
භාවනාවක් වගේ රවීන් aiyage katahada hamadama. අහන් ඉන්න අස හිතෙනවා. ඔයාගේ ඉදිරි කටයුතු සියල්ල සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා . ❤️❤️❤️හැමදාම අදරෙඉ ❤️❤️❤️❤️❤️❤️❤️❤️😙😙😙👌
@bergiep1
@bergiep1 Жыл бұрын
අහනවා අහනවා ඉවරයකුත් නෑ.. ඇතිවීමකුත් නෑ. මාරම ලස්සනයි. හිතේ පතුලටම වැදුනා. රවීන් මල්ලිගෙ solo concert එකක් එනකන් බලන් ඉන්නවා, හරියටම 'ස' ප්‍රසන්ගය වගේ එකක්.
@gihaa529
@gihaa529 8 ай бұрын
ඔය හඬින් අහන්න අමාරුම එකක් "ඔබේ සිනා ලඟ" ❤😢 පිං රවීන් මේ රසයන්ට ❤
@nethmi7469
@nethmi7469 3 жыл бұрын
සිතක් සුවපත් කරන්න පුළුවන් භාවනාවක් වගේ කටහඬක් අයියේ ඔයාට තියෙන්නේ හරිම ලස්සනයි. ❤️👌ඉදිරි වැඩ කටයුතු වලට සුභ පතනවා !!! My favorite singer RK ❤️❤️❤️
@AmithChandanasiri
@AmithChandanasiri 4 ай бұрын
අති දක්ෂ ගායනයක් සිත නිවන හඩක් ❤
@567psh
@567psh 3 жыл бұрын
නියමයි රවීන් අයියේ !! ඔයාගේ කටහඬ හරිම ලස්සනයි !! හරියට භාවනාවක් වගේ !! සුබ පැතුම් ඔයාට !!
@methuligamlath4770
@methuligamlath4770 3 жыл бұрын
ඔබේ සිනා ලඟ නෙත නැවතුනු දා.... ඔබේ ඔය මිහිරි හඬ ළඟ හිත නැවතුනා රවීන්. ඔයා හැබෑම දක්ෂයෙක් 💕
@sandyalalani8147
@sandyalalani8147 3 жыл бұрын
ඇස් වහගෙන ඇහුවත් මුල් ගායනය වගේමයි ඔයාගෙ හඩ ඊටත් මිහිරියි හරිම ලස්සනයි දිවිමගේ සාර්ථකත්වයට සූප පැතුම් ඔය හඩ දෙවියන් රුක් දෙනවා
@isurugamage7992
@isurugamage7992 Жыл бұрын
පුදුම සුසන් යෝගයක් අහන්න අහන්න ආසයි.වාසනාවන්ත අනාගතයක් දෙදෙනාටම. ජයවේවා 💐
@anuradhaweerakkodi8703
@anuradhaweerakkodi8703 3 жыл бұрын
හැම අසීරැ අමාරැ සිංදුවක්ම රවීන් කණිෂ්ක නම් නව පරපුරේ ගායකයාට සරල පහසු ගීත... 🙏❤️ඉදිරි සෑම වැඩ කටයුත්තක්ම සාර්ථක වේවා...ඔබට දීර්ඝායු....🙏🙏🙏
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 2 жыл бұрын
දෙන්නගෙම ගායනය ඉතාම ලස්සනයි. අහන්න අහන්න ආසයි. ඔබ දෙපලටම අපි ආදරෙයි.
@dhanushkiweerasigha2855
@dhanushkiweerasigha2855 3 жыл бұрын
කියන්න වචන නැ හරිම ලස්සන කටහඬක් අයියාට තියේන්නෙ....මොන ගිතය ගායනා කරත් එක හරි ලස්සනට කියනවා.... එ වගේම අයේ අයේත් අහන්න හිතේනවා.....කවදත් මගේ හදවතේ ගයකයා අයියා.......❤ RK ...💙❤️
@bergiep1
@bergiep1 Ай бұрын
සන්නාලියනේ.... අමරදේව මාස්ටර්ගේ මම ආසම සින්දුවක්... හරිම අනුවේදනීය කතාවක්... රවීන් ඔයා ඒකට පණ දුන්න විදිහ නම් හරිම අගෙයි... ආදරෙයි මල්ලියෝ... පරිස්සමින් ඉදිරියටම යන්න..
@methuligamlath4770
@methuligamlath4770 3 жыл бұрын
T. M ජයරත්න සර්ගේ organil song එකෙන් පස්සේ අහපු ලස්සනම සිංදුව. රවීන් අපේ ගායකයොන්ට රහට සිංදු කියන්න පුළුවන්. ඒත් හැමෝටම හදවතට දැනෙන්න සිංදු කියන්න බෑ.. ටික දෙනෙක් ට විතරයි ඇහේ කඳුළු බිඳුවක් වැටෙන තරමට , රහට , සිංදු කියන්න පුළුවන්. ඔයා ඒ අයගෙන් ඉස්සරහින් ම ඉන්න කෙනෙක්. රවීන් ඔයාගේ මේ හඬ භාවනාවක් 💞.
@dulajpriyanga5280
@dulajpriyanga5280 2 жыл бұрын
Patta broo supiri
@mihiriprarthana7076
@mihiriprarthana7076 Жыл бұрын
😔😔❤️❤️ මේ කටහඬ
@anuliworldforever
@anuliworldforever 3 жыл бұрын
ගොඩක් ලස්සනයි RK...වලා තීරයෙන් එහා, මතක..සන්නාලියනේ ,ඔබේ සිනා ලග,පූජාසනයේ,හමාර බනවර ගොඩක් ආස කරන ගීත..🤗😍❤️addicted voice..😭🔥it's a meditation.😌
@tastesntrailswithnaviya
@tastesntrailswithnaviya 9 ай бұрын
Nuwandika, Raween aasama denna. Ekata kiyaddi harima lassanai ❤❤
@chandrash4455
@chandrash4455 3 жыл бұрын
'Purudu parema' song eka harima sanwediyi. Ahan inna asayi. Raween putha obata suba anagathayak ❤❤
@donidoni2348
@donidoni2348 3 жыл бұрын
Ammo Me.. Hada Bavanavak. 👌 Monava Leyannada.. Eka parama.. 5 Pas Vathavak Baluva... 👌 Teruvan Saranai Suba Anagatayak Adarei Godak 💖 💖. 👌
@asa-kc1dx
@asa-kc1dx 3 жыл бұрын
රවීන් ඔබ එන සංගීත වැඩසටහන් හොය හොය බලන්නෙ.ඒ තරම් ලයාන්විත කටහඬක්.භාවනාවක් වගේ.♥️💐
@dehemidehemi8225
@dehemidehemi8225 3 жыл бұрын
මාරම හඩක් ඔයාට තියෙන්නේ .... . සුබ පතනවා ඔයාට රවීන් අයියේ .😘
@achalagimsara6888
@achalagimsara6888 3 жыл бұрын
ගොඩක් ලස්සනයි රවීන් අයියේ භාවනාවක් වගේ ❤❤❤ 1 like & comment🙂❤
@sanulavinsitha8533
@sanulavinsitha8533 3 жыл бұрын
Ow...😍❤✌👌🥰
@chandrikagamage901
@chandrikagamage901 3 жыл бұрын
අම්මෝ හරිම ලස්සනයි පුතා .මේ මිහිරි හඩින් අපගේ හදවත් සනසන්න සුවපත්කරන්න පුලුවන්.තාත්තා ගැන ගීතය එදා ස්වර ෂීක්ෂා වැඩසටහනෙත් ගායනා කලානම් හරිම ලස්සනයි පුතා .පුතා ඔබ අපට උතුම් සම්පතක් පුතාට දෙවියන්ගේ ආසීර්වාදය පතනවා.කලා ලෝකයේ ඉහලටම යන්න සුබ පතනවා පුතාට අපි හැමදාමත් ආදරෙයි පුතාට ❤❤❤❤❤🙏
@anukshiansheart1635
@anukshiansheart1635 3 жыл бұрын
වලාතීරයෙන් එහා කොහේද ලෝකයක් සොයා ඇදෙන් පැතුම් බිගුම් අපේම ලෝකයක් ....RK අයියගෙ voice එකනම් භාවනාවක් වගේ නෙමෙයි භාවනාවක්.ඒ සිංදුව තේරුම ලස්සනට ඔලුවට යන්න දැනෙන්න ගායනා කරන්න පුළුවන් RK අයියට විතරයි.වෙන කිසිම දෙයක් හිතන්නෙ නැතිව ඒ සිංදුව අහගෙනම ඉන්න පුළුවන් අවුරුදු ගානක් එකදිගට කීවත්.❤❤❤❤
@rufrush5048
@rufrush5048 3 жыл бұрын
Totally a meditation 💆
@DilzJay
@DilzJay 3 жыл бұрын
රවීන් නුවන්දිකා නිසාම ඊයේ රෑ ඇහැරගෙන ඉඳලා මාත්‍රා බැලුවා... හරිම ලස්සනයි ඔයාලා දෙන්නම ලස්සනට ගායනා කළා.... ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා...
@athalloke807
@athalloke807 Жыл бұрын
Supiri machan 👍🙋
@kaveeshathathsarani56
@kaveeshathathsarani56 3 жыл бұрын
කටහඬ භාවනාවක් වගේ.ඒ ගැන කියන්න වචන නෑ. කලින් සංතුෂ් ආව දවසට පස්සේ බැලුවේ. ඉවර වෙනකම් TV එකෙන් බලලා KZbin ඒකෙත් බලනවා. සිංදු ටික ඒ තරම් රහයි.👌👌👍👍
@luzifer.4445
@luzifer.4445 3 жыл бұрын
අයියෙ අයියගෙ හඬ නම් භාවනාවක් 😌❤🔥 ඕනතරම් වෙලා අහන් ඉන්න පුළුවන් 💛 අයියගේ හඬින් අහන්න බලාපොරොත්තු උන ගීත කීහිපයක් ම මෙතනත් තියෙනවා ගොඩක් ස්තූතියි ❤ ඉදිරි වැඩකටයුතු හැමදේම සාර්ථක වෙන්න කියල හදවතින්ම සුභ පතනවා ❤🔥 🔥RK🔥
@ashankuruppuarachchi931
@ashankuruppuarachchi931 3 жыл бұрын
Singing perfect 👍👍👍❤️❤️ Keep it up Raveen
@ayodhyasenanayake8078
@ayodhyasenanayake8078 3 жыл бұрын
ඒ කටහඬ....🎧🎧 අම්මෝ රවීන් අයියේ සින්දු ටික අහලා ඉවර වෙනකොට වෙනම ලෝකෙකට ගියා වගේ දැනුණා.. Thankyou Rk❤ Stay happy foreverr..😍😍
@anushkakarunarathna8513
@anushkakarunarathna8513 Жыл бұрын
රවීන්.... අධි මාත්‍රාවක්....❤️❤️
@shaniweerathunge3081
@shaniweerathunge3081 3 жыл бұрын
Amazing maliiooooo ….. pls keep ur good qualities all the time wherever the peak or down ❤️❤️❤️❤️💐💐💐
@maliniwickramatunga6871
@maliniwickramatunga6871 2 жыл бұрын
හරීම ආසාවෙන් ඇහුවා thanks ජයවේවා 👍👍💐
@nishanthiranaweera
@nishanthiranaweera Жыл бұрын
හොඳයි
@shehanmax5491
@shehanmax5491 3 жыл бұрын
ඒ හිතට දැනෙන්න ගායනා කරන්න පුළුවන් කට හඩ මුල් ගායනයට වඩා ඒකට හානියක් නොකර ඊටත් වඩා වෙනස්ම රහකට ගායනා කරන ආකාරය ඇස් වලට කදුළුත් ආව ඒ විදිහටම ගැලපෙන රුවක් තියෙන රවීන් කණිෂ්ක ඔබට අනිවාර්යයෙන්ම හොඳ ගමනක් යන්න පුළුවන් නියමයි ❤️
@muthulathakumari5032
@muthulathakumari5032 Жыл бұрын
.
@chandana56
@chandana56 2 жыл бұрын
Great! Stunning music too! Specially the guitarist and the violinist! Super!!!
@rawindulakshitha3375
@rawindulakshitha3375 3 жыл бұрын
Excellent aiya ♥️♥️ harim lassni.. oyt thiyenne hitha niwan kata hadak . All the best ♥️👍👍
@bushadhisamurdhika6957
@bushadhisamurdhika6957 3 жыл бұрын
දැවුණු හිත් නිවා සනහන කටහඬක් RK 💛💚
@dulanifernando178
@dulanifernando178 3 жыл бұрын
ඇබ්බැහි වෙලා ඉතින් මේ කටහඬට♥♥♥🎧 රෑට හීනෙනුත් ඇහුනා මේ සිංදු ටික මේ දෙන්නගෙ කටහඬෙන්.උදේ නැගිට්ට ගමන් මේක අහලමයි ආය වැඩ පටන් ගත්තෙ.♥♥🎧🎧♥♥ඇබ්බැහි වෙන සුළුයි.හිත නිවන සුළුුයි.♥♥
@sithumihirosha.7633
@sithumihirosha.7633 3 жыл бұрын
හිතක් සුවපත් කරන කටහඩක් හැමෝටම පිහිටන්නේ නෑ,,රවීන් අයියට ඒ වගේ කටහඩක් උපරිමේටම පිහිටලා තියනවා.❤❤
@donidoni2348
@donidoni2348 3 жыл бұрын
Wasanavanta Putak Para Penata Labunu Hadak. 👌 Athatama Bavanavak. 👌 👌
@DlcdDharmadasa
@DlcdDharmadasa 3 ай бұрын
Deranata godak pin.
@marinaroberts1617
@marinaroberts1617 2 жыл бұрын
Beautiful and soothing voice. Sings with a lot of feeling and you can see that he enjoys what he sings. Fantastic. Nuwandhika and Raween that was a beautiful duet.
@imashahansanibandara196
@imashahansanibandara196 3 жыл бұрын
Excellent voice
@tphettiarachchi2479
@tphettiarachchi2479 3 жыл бұрын
📌️සුවහසක් රසික හදවත් සොරාගත් අසමසම හඬ පෞරුෂය .... Raween Kanishka, 🌇වලා තීරයෙන් එහා කොහේද ලෝකයකට ඔබ අපිව රැගෙන ගියා.....🎶 වෙනදා වගේම අතිවිශිෂ්ට ඉදිරිපත් කිරීමක්...🌺🌺🌺
@sanch6932
@sanch6932 3 жыл бұрын
භාවනාවකට සම වැදුනා හා සමානයි අයියේ🥺😭ලොවක් නිවාලන්න පුලුවන් කටහඬක් අයියාට තියෙන්නේ.අයියාගේ හැම වැඩ කටයුත්තක්ම සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා❤️❤️.පරිස්සමින් ඉන්න අයියා.බුදු සරණයි 🙏🙏
@tharindujasinghe7817
@tharindujasinghe7817 3 жыл бұрын
raveen ayiye kynn wachana naa e tharam lassani gayana karanawa oya,e wagema nuwandika akkath oyata marama support ekak denne.oya dennatama tiyenne hitha niwana katahadak.Dennagema angethata suba pathanawa
@rohan9042
@rohan9042 3 жыл бұрын
හරීම රසයක්. හරිම ලස්සනයි පුතා...සැමදාමත් ආදරනීය හඩක් ඔයා..වචන නිකන් කීවත් මිහිරියි ..තුනුරුවන් සරණයි පුතේ..තව තවත් ලස්සන මිහිරි වේවා ඔයාගෙ හඩ...ස්වරසික්ශා එකේ ගීත දෙකත් අප්ලෝඩ් කරන්නකො
@rkdon3880
@rkdon3880 3 жыл бұрын
It is uploaded already. Swara Sheeksha.. kzbin.info/www/bejne/f5bUhWZvftd8prs
@mallikaadikari6809
@mallikaadikari6809 3 жыл бұрын
ගායනා කරන ගීත වලට සාධාරණයක් ඉෂ්ට කරන ඔබ වැනි දරුවෙක් අප රටට වාසනාවක් සුබ පැතුම් ඔබට
@CarLoversIsland
@CarLoversIsland 3 жыл бұрын
වර්තමාන පරපුරේ මෙතෙක් දුටු අති විශිෂ්ඨයා, අටුවා ටීකා අවශ්‍ය නැත. විඩාබර මනසට රෝසමල් යහනාවක පහස එක් කරන්න මේ තරුණ හඬට ඇති මනනන්දනීය හැකියාව පුදුමාකාරයි. සුබ පැතුම් රවීන් ❤️
@dewdunipiyaratna8167
@dewdunipiyaratna8167 3 жыл бұрын
හිත නිවන ගායනාවක්. හරිම ලස්සනයි අයියේ😍😍😘😘👌👌👍👍🤗🤗 අහගෙන ඉන්න ආසයි. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ
මාත්‍රා (Mathra) | RAWEEN KANISHKA (Live) | Cover [PART - 2]
25:28
RAWEEN KANISHKA - Official
Рет қаралды 233 М.
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
මාත්‍රා (Mathra) | RAWEEN KANISHKA (Live) | Cover
20:33
RAWEEN KANISHKA - Official
Рет қаралды 766 М.
මාත්‍රා (Mathra) | RAWEEN KANISHKA (Live) | Cover [PART - 1]
14:01
RAWEEN KANISHKA - Official
Рет қаралды 53 М.
ස්පර්ශ (Sparsha) | RAWEEN KANISHKA [Audio]
25:42
RAWEEN KANISHKA - Official
Рет қаралды 63 М.
මාත්‍රා (Mathra) | RAWEEN KANISHKA (Live) | Cover [PART - 1]
16:38
RAWEEN KANISHKA - Official
Рет қаралды 50 М.
Evening with a STAR | RAWEEN KANISHKA (Live)
24:00
RAWEEN KANISHKA - Official
Рет қаралды 66 М.
Best of W D  Amaradeva Vol 01 || Jukebox || W D  Amaradeva Songs
29:05
Nalin Pathirana
Рет қаралды 758 М.
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН