SUDU - Milinda Sandaruwan Official Music Video

  Рет қаралды 4,629,312

Swara Entertainment

Swara Entertainment

6 жыл бұрын

Song Title - Sudu (Mathu Dineka)
Artist - Milinda Sandaruwan
Music - Prageeth Perera
Lyrics - Sajith V Chathuranga
Video Director & Editor - Charuka Dushyantha
DOP - Srinika Liyanage
Cast - Pathum Rukshan & Udayanthi Kulathunga
මිලින්ද සදරුවන්ගේ 'සුදු' ගීතය දැන් ඔබගේ Ring Tone එකලෙස සකස් කරගන්න,
- ඔබ Mobitel පාරිභෝගිකයෙකු නම් 747 35537 අoකය අමතන්න.
- ඔබ Dialog පාරිභෝගිකයෙකු නම් 875871 අoකය අමතන්න.
- ඔබ Hutch පාරිභෝගිකයෙකු නම් 369 342013 අoකය අමතන්න.
- ඔබ Etisalat පාරිභෝගිකයෙකු නම් *354 7067164 අoකය අමතන්න.
- ඔබ Airtel පාරිභෝගිකයෙකු නම් 8880078399 අoකය අමතන්න.

Пікірлер: 2 000
@swaraent
@swaraent 6 жыл бұрын
මිලින්ද සදරුවන්ගේ 'සුදු' ගීතය දැන් ඔබගේ Ring Tone එකලෙස සකස් කරගන්න, - ඔබ Mobitel පාරිභෝගිකයෙකු නම් 747 35537 අoකය අමතන්න. - ඔබ Dialog පාරිභෝගිකයෙකු නම් 875871 අoකය අමතන්න. - ඔබ Hutch පාරිභෝගිකයෙකු නම් 369 342013 අoකය අමතන්න. - ඔබ Etisalat පාරිභෝගිකයෙකු නම් *354 7067164 අoකය අමතන්න. - ඔබ Airtel පාරිභෝගිකයෙකු නම් 8880078399 අoකය අමතන්න.
@kumarikumari-tu2ob
@kumarikumari-tu2ob 5 жыл бұрын
875871
@sudusudu326
@sudusudu326 4 жыл бұрын
Patta
@champachampa1186
@champachampa1186 4 жыл бұрын
Maru👍👍❤😢
@dilansanjiwa5037
@dilansanjiwa5037 3 жыл бұрын
Wwwl
@dharshikadharshi120
@dharshikadharshi120 3 жыл бұрын
Super
@user-kd9bl5xz2r
@user-kd9bl5xz2r 5 ай бұрын
2024 අහන අය කෝ🤗🤗🤗
@sanda-jc4zo
@sanda-jc4zo 5 ай бұрын
🙌
@nilanmahesh1691
@nilanmahesh1691 4 ай бұрын
❤️
@nethmisandeepani4522
@nethmisandeepani4522 3 ай бұрын
❤🥲
@user-zf3eh6ve6h
@user-zf3eh6ve6h 3 ай бұрын
@warunakaushalya4554
@warunakaushalya4554 3 ай бұрын
😍
@adithyadhilhan1552
@adithyadhilhan1552 3 жыл бұрын
කොච්චර කාලයක් ගියත් . සින්දුවෙ චූටි කෑල්ලක් ඇහුනත්😔ගොඩක් දේවල් මතක් වෙනවා සහෝ 😔😔
@pathumdilshann
@pathumdilshann 3 жыл бұрын
Mn hithwe mata wthrai kyl ehem.😔
@vijayvj3229
@vijayvj3229 3 жыл бұрын
Sira vaziiii
@charithharshana9532
@charithharshana9532 3 жыл бұрын
Sirawata ykoo😢😢
@user-gh9uj5zf2y
@user-gh9uj5zf2y 3 жыл бұрын
❤️❤️❤️
@bena7504
@bena7504 3 жыл бұрын
Eeka aththatama wena deyak
@Praneeth_pathiranage
@Praneeth_pathiranage 2 жыл бұрын
"සැබෑ ආදරවන්තයන් කවදාකවත් එකතූවෙන් නෑ....." අවුරුදු ගානක් ගියත් අදටත් මේ සිංදූව අහනවා 😔❤
@fathi_hafshi_4303
@fathi_hafshi_4303 2 жыл бұрын
True
@udeshsanjeewakumara338
@udeshsanjeewakumara338 2 жыл бұрын
Anivaren bn
@Giha7899
@Giha7899 2 жыл бұрын
🤧
@chathuu2009
@chathuu2009 2 жыл бұрын
aththa
@shashini605
@shashini605 Жыл бұрын
Hm
@malithhansaka3132
@malithhansaka3132 3 жыл бұрын
සිංදුව ආපු දවසෙ ඉදන් අදටත් පිස්සුවෙන් වගේ අහන සිංදුවක්❤️❤️😔
@kavishkaakalanka6903
@kavishkaakalanka6903 2 жыл бұрын
අවුරුදු 3ක් පරණ උනත්.. මේක අහද්දී එදා වගේම අදත් ගොඩක් මතක හිතට එනවා ❤️
@dhananjapasindu8258
@dhananjapasindu8258 4 ай бұрын
දැං නම් 5ක්
@user-lj1cm9fn3r
@user-lj1cm9fn3r Жыл бұрын
මිලින්ද සඳරුවන් අයියේ බුදු සරණයි සියලුම දෙවි වරුන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා ! ❤️❤️❤️❤️🙏
@hellkumbura
@hellkumbura Жыл бұрын
හදවතේ මතක අලුත් කරල ගීතයෙන් ඒ හදවතම සුවපත් කලාට ගොඩක්ම ස්තුතියි මිලින්ද .
@viranbathika6043
@viranbathika6043 Жыл бұрын
මටනම් කාපු බූට් මතක් වෙන්නෙ නෑ ඒත් සිංදුව ආපු කාලේ ඉස්කෝලෙ යාලුවො එක්ක කිව්වා මතක් වෙද්දි දුකයි🥺
@manuwaff3114
@manuwaff3114 4 ай бұрын
Siravatama 😪
@indikakoswathta8986
@indikakoswathta8986 2 жыл бұрын
ධෙෙවයේ ලියවී තිබූ....💙 සැමදේ ලැබුනත් පැතූ....💙මොහොතක් ඔබගෙ සෙනෙහේ ලබන්නට පිං මදි වුනූ....💙අපට අප හිමි නැති වුනූ....💙ලෝකයෙන් පිටවී යනූ.....💙මොහොතක් ඔබගෙ සෙනෙහේ ලබන්නට පිං මදි වුනූ....💙මතු දිනක මම පොළොවෙ වැළලෙන තුරූ.....💙ඔබෙ දැත මට අයිති නැතුවැති SuDu.......💙💯
@dineshmadhushani-ux5uy
@dineshmadhushani-ux5uy Жыл бұрын
Ahaddi as walata kadulu enawa e tharam Lassana sinduwak
@helaniranasinghe7229
@helaniranasinghe7229 4 ай бұрын
දෙවයේ ලියවී තිබූ සැමදේ ලැබුනත් පැතු.. මොහොතක් ඔබෙ සෙනහේ ලබන්නට පින් මදි වුනු...අපට අපි හිමි නැති උනු.. මතු දිනෙක මම පොළවෙ වැළලෙන තුරු...ඔබෙ දෑත මට අයිති නැතුවැති සුදූ ❤❤❤
@shehanchamara7851
@shehanchamara7851 3 жыл бұрын
ජීවිතේට ගොඩක් දැනුන සිංදුවක්. ඒ වගේම මගේ ජීවිතේ වැදගත්ම දේවල් මේ සිංදුව ඇහෙද්දි මතක් වෙනවා ඒ වේදනාවත් එක්කම.
@kmuzic6462
@kmuzic6462 5 жыл бұрын
අනේ ශෝක් අප්පා ඇඩෙන්නම දීලා ඒකන්ම්.....ලව් යූ මිලී
@tharindumadushanka5740
@tharindumadushanka5740 Жыл бұрын
නෙලා ගැනුමට නොහැකි වූවද අත් හැරීමත් නොවේ ප්‍රේමය 💙 සුදු ❤❤❤❤❤
@harshanimadhushani385
@harshanimadhushani385 6 жыл бұрын
ඇස් වලට කදුලු අවා...😢😢 සුපිරි අයියේ ... ජය වේවා !!! 👌👌👌👌
@samithdilhara1605
@samithdilhara1605 2 жыл бұрын
🥺😔
@ss-ii6qx
@ss-ii6qx 2 ай бұрын
Ehemd
@charithdilshandilshan5250
@charithdilshandilshan5250 6 жыл бұрын
තවත් එක් හඬා වැලපෙන සින්දුවක් වෙන්න පුලුවන් මේක...අඬ ඇඬියා සිංදු එපා වෙලා තිබුනා...නමුත් මේ සිංදුවට මම ඇත්තටම ආසයි...
@nilkanilka7629
@nilkanilka7629 Жыл бұрын
Mathu dineka ma
@nilkanilka7629
@nilkanilka7629 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👍
@ruwanamila4943
@ruwanamila4943 3 жыл бұрын
එදත් අදත් හෙටත් හැමදාම හදවතේ nombre 01 song 1k
@pabeluwarsaha8215
@pabeluwarsaha8215 4 жыл бұрын
කොච්චර කාලයක් ගියත් තාමත් මන් මෙ සින්දුව නිතරම අහනවා ..මගෙ ජිවිතෙ ම උනු මෙ සින්දුව මන් කොහොමද අහන්නෙ නැති ව ඉන්නෙ ඉස්සර ඔයත් නිතරම මෙ සින්දු ව කියවනවා මතකද පන. මිලින්ද කියන්නෙ ඇත්ත කවදාවත් සැබැ අදරය එක්වෙන්නෙ නෑ. ඔයා කොහෙ කා එක්ක උන්නත් කවදාවත් මට කා එක්කවත් අයි අදරෙ කරන්න බැ වස්තු මන් එදා වගෙම අදත් හෙටත් මතුවටත් ඔයාටම විතරයි අදරෙ මට දැනෙන දුක කවදාවත් ඔයාට දැනෙන්න එපා වස්තු .....
@faathirinusa7777
@faathirinusa7777 3 жыл бұрын
Ow maath
@midayaofficial
@midayaofficial 3 жыл бұрын
දැං අවුරුද්දක් වෙනවා මේ කමෙන්ට් එකට🤣🤣නම්ගි ඔයා දැං මහන වෙලා පන්සලේද ඉම්නේ🤣🤣🤣
@sankalpanew6873
@sankalpanew6873 3 жыл бұрын
සියයට සීයක් ඇත්ත
@dahamthilakshana5579
@dahamthilakshana5579 3 жыл бұрын
Aththa akke oyata bs
@kavindurangana4064
@kavindurangana4064 3 жыл бұрын
🌝
@ireshairesha3134
@ireshairesha3134 6 жыл бұрын
සිංදුව ගොඩාක් ලස්සනයි .....ආදරෙයි හැමදාම හදවතේ තියෙන දෙයක් අවංක ආදරෙ ජයගන්නවා
@anandalal1308
@anandalal1308 6 жыл бұрын
මතු දිනක මම පොලොවේ වෙලලෙන තුරු ඔබේ දෑත මට අයිති නැතුවැති සුදු ....මාර ලස්සන සින්දුවක්
@lonefeelings6752
@lonefeelings6752 2 жыл бұрын
අවුරුදු දෙකහමාරකට කලින් පට්ටෙට ආදරේ කරපු සිංදුවක් මුයුසික් එක ඇහුනත් ඒ දැනෙන ෆීලින්ග් එක 🥺 ආයෙ ඉතින් සුපිරියක් මතක ගොඩාක් ඇවිස්සෙන එකක් 🩸
@AJ_MUSIC_4.6
@AJ_MUSIC_4.6 2 жыл бұрын
අවුරුදු තුනක් තිස්සේ එයා නැවතීමේ තිත තියපු තැනට වෙලා මානසිකයෙක් වගේ මග බලන මං 😔❤️
@nikinahatharasingha7608
@nikinahatharasingha7608 Жыл бұрын
🥺මමත්
@tharangachaturani7292
@tharangachaturani7292 6 жыл бұрын
ගොඩක් ලස්සනයි සැබෑ ආදරවන්තයන් කවදාවත් එක්වීමක් නෑ ..
@canakapardeep4936
@canakapardeep4936 6 жыл бұрын
මේක මගෙ ජිවිතෙට ගොඩක් දැනුනෙ ඒ අත්දැකීම මට තියන හින්දා වෙන්න ඇති සිරාවටම ඇඩුනා 😢😢😢😢
@hasithjkaushal2426
@hasithjkaushal2426 6 жыл бұрын
මතු දිනෙක මම පොලවෙ වැලලෙන තුරු...ඔබෙ දෑත මට අයිති නැතුවැති සුදූ......
@ayesha0927
@ayesha0927 2 жыл бұрын
එදා ඉදන් මේ සිංදුවට පිස්සු වැටිලා හිටියේ......මේ සිංදුවත් එක්ක ලස්සන මතකයන් තියෙනවා.....ඒ මතකයන් අමතක කරන තරමටම මතක් වෙනවා.....අලුතෙන් කොච්චර සිංදු ආවත් මේ සිංදුව තරම් හිතට වැදුන එක සිංදුවක් නෑ.......🤧😔🤝
@Rp_queen22
@Rp_queen22 Жыл бұрын
Hm ow eka hari 🥲😅
@bhanukadulshan2820
@bhanukadulshan2820 6 жыл бұрын
හදවතට වැදුනු සින්දුවක් 💛💛💛❤️❤️❤️💜💜💜💙💙💙
@hemalsiwantha8617
@hemalsiwantha8617 2 жыл бұрын
පරණ දේවල් මතක් වෙනව ඉතිං☺️ ගෙඩ කාලයක් ගිහින් නේද. හීනයක් වගේ හැමදේම❤️❤️
@thanujanandani5213
@thanujanandani5213 11 ай бұрын
Hi මගේ අදරය දාල ගියා ගොඩක් දුක යි මොනා කරන්න ද මව එපා නිසා වේන්න නැති යන්න ත මගේ කොල්ල දැන් සතුටින් ඉන්නවා L 💔💔💔😥🙏
@PUBG_MOBILE161
@PUBG_MOBILE161 Жыл бұрын
මම දන්නේ නෑ මට විතරද කියලා.මට ඉස්සර මගෙ ප්‍රශ්න තියන කාලේ මේ සින්දුව ඇහුවා පිස්සුවෙන් වගේ 🥺💗දැන් මේ සින්දුව අහද්දී ඒ හැමදේම මතක් වෙනවා හිතා ගන්න බෑ.
@shehanchamikara01
@shehanchamikara01 Жыл бұрын
කොහේදි හරි මේ සින්දුවේ කෑල්ලක් හරි ඇහුනාම පරණ මතක සේරම මතක් වෙන්න ගන්නවා😌❤️
@kasunimadushika6354
@kasunimadushika6354 2 жыл бұрын
සෑබැ ආදරවන්තයන් කවදාවත් එකතු වෙන්නේ නෑ...🖤
@chamithwasantha4549
@chamithwasantha4549 Жыл бұрын
🙂❣️
@matheeshadilshan3647
@matheeshadilshan3647 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ඒ තරම් ලස්සනයි ❤️
@kanishkasrimal9085
@kanishkasrimal9085 6 жыл бұрын
ෆට්ටයි ආ... කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ
@chathuniayodya7416
@chathuniayodya7416 6 жыл бұрын
මතු දිනෙක මම පොලොවේ වැලලෙන තුරු ඔබෙ දෑත මට අයිති නැතුවැති සුදූ.... 😘😘😘😘 ලස්සන සින්දුවක් 😍😍😍😍
@hashinisaumya4468
@hashinisaumya4468 5 жыл бұрын
වාවගන්න බෑ මේ වේදනා පපුවට මගේ..
@nirosudu636
@nirosudu636 6 жыл бұрын
හරිම ලස්සනයි අයියේ..ඔයාගේ හැම සින්දුවක්ම ගොඩක් ලස්සනයි.පොඩි දරුවෙක් ලග තියාගන උනත් බලන්න පුළුවන්.අනම් මනම් වීඩියෝ තියන සින්දු වලට වඩා ඔයාගේ මේ සින්දුවත් ගොඩාක් ලස්සනයි.හැමදාම අලුත් දෙයක් කරන්න අයියේ.ඔයාට සුභ පතනවා..
@hinalaiya4033
@hinalaiya4033 6 жыл бұрын
ලස්සනම ලස්සන සින්දුවකට ලස්සනම vidio එකක්... wish you All the best මිලින්ද අයියේ...😘😘😘😘😘
@shehandane2653
@shehandane2653 6 жыл бұрын
සින්දුව බලලා ඉවර වෙද්දී ලොකු ඊයම් බරුවක් පපුවේ හිර උනා වගේ දැනෙනවා.. මතු දිනක මම පොලවේ වැලළෙන තුරූ... නුඹෙ දෑත මට අයිති නැතුවැති සුදූ... 😢
@storyteller274
@storyteller274 6 жыл бұрын
Shehan Dane 😂😂😂😂
@shehandane2653
@shehandane2653 6 жыл бұрын
storyteller 😂😂😂
@DewaneeRanaweera
@DewaneeRanaweera 6 жыл бұрын
ow aththatma
@hansipromodi9015
@hansipromodi9015 6 жыл бұрын
Shehan Dane 😂😥😥😥🙈🙈🙈
@akshavirajini1870
@akshavirajini1870 6 жыл бұрын
😢😢
@taai7147
@taai7147 Жыл бұрын
මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ 🙂👍 ඉස්සර ඉඳන්ම ආස song එකක් ❤ 4 years ❤ මේ song එකෙන් අමාරුවෙන් අමතක‍ කරපු හැමදෙම මතක් වෙනවා 🙂👍
@dilmithisara6223
@dilmithisara6223 2 жыл бұрын
සැබෑ ආදරවන්තයින් කවදාවත් එකතු වෙන්නෙ නෑ...ඒකනම් ඇත්ත 😔😖
@nimeshtharaka5945
@nimeshtharaka5945 Жыл бұрын
හ්ම්ම්... ආදරේ කරනව තාම.. හිතින් විතරක් ..💗 සැබෑ ආදරෙ කවදාවත් හමු වෙන් නෑ💞
@user-bf4wt4tf7n
@user-bf4wt4tf7n 9 ай бұрын
Eka aththa 😢
@shalikatv76
@shalikatv76 6 жыл бұрын
මතු දිනක මම පොලොවේ වැලලෙන තුරූ ඔබේ දෑත මට අයිති නැතුවැති සුදූ 😍😍
@pabasarahansani6426
@pabasarahansani6426 3 жыл бұрын
තාමත් අහද්දි ඇස් දෙකට කදුලු එනවා.....වචනයක් ගානේ දුකයි...මතක ගොඩාක් ඇවිස්සෙනවා.....
@pathumdilshann
@pathumdilshann 3 жыл бұрын
💔
@san_jayyy541
@san_jayyy541 Жыл бұрын
මේ සිංදුව ඇතුලෙ ස්කොලෙ කාලෙ මතක ගොඩාක් හැංගිලා තියෙනවාන්😔❤️💯
@chamaramudunkotuva9271
@chamaramudunkotuva9271 11 ай бұрын
ම්ම්ම් 🥺❤️
@bluequeen7567
@bluequeen7567 2 жыл бұрын
හිතට දැනෙනවා මෙ සින්දුව හොදට🙂
@wishwadinath4670
@wishwadinath4670 2 жыл бұрын
මෙික අහපු මුල් කාලේ ඡිවිතේට වත් හිතුවෙි නැ මෙි වගෙ කරැම මතකයක් තියන් ඡිවත් වෙින්න වෙියි කියලා
@ureshaatulugamage
@ureshaatulugamage 18 күн бұрын
E kiiwe 😢
@dilshanking2370
@dilshanking2370 6 жыл бұрын
මේකනම් මගේ හදවතට ගොඩාක් වැදුනා ගොඩක් ලස්සනයි මේ සිංදුව.😘
@kumarinalika891
@kumarinalika891 2 жыл бұрын
අවුරුදු ගානක් ගියත් අදටත් මේ සිංදූව අහනවා
@kaveeshagimahan1882
@kaveeshagimahan1882 Жыл бұрын
ජීවිතේ හැම අතින්ම සාර්තක වෙලා තිබ්බත් පැරනි මතකයන් අවුස්සලා හිත රිද්දන්න පුලුවන් ලස්සන සින්දුවක්❤️🌺
@sachinidilrakshi5736
@sachinidilrakshi5736 6 жыл бұрын
dukai lassanai
@poornagunarathne4948
@poornagunarathne4948 6 жыл бұрын
පිස්සු හැදේ එලම සින්දුව... 💟😘
@nilukshanvideo
@nilukshanvideo Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක් ❤
@chalawar1668
@chalawar1668 4 жыл бұрын
මතු දිනෙක මම පොලොවෙ වැලලෙන තුරු ඔබේ දෑත (ඇත්තටම) මට අය්ති නැතු ඇතී සුදූ😥✋
@playmee4327
@playmee4327 6 жыл бұрын
එකනම් හිතට වැදුනා....video එකනම් එල..😍😍😍👍👍👊😍😘
@indunilweerasingha1760
@indunilweerasingha1760 6 жыл бұрын
සැබැ ආදරවන්තයො කවදාවත් එකතුවෙන්නෑ 😭😭😭😭
@matheeshasubasingha7123
@matheeshasubasingha7123 4 жыл бұрын
🙄🙄❤️waht
@djzniroshdne2000
@djzniroshdne2000 4 жыл бұрын
Yes
@methulikehansa753
@methulikehansa753 3 жыл бұрын
ඔව් ඇත්ත 🙂💔
@nuwanindika9797
@nuwanindika9797 3 жыл бұрын
ඇත්තක් ඔයී
@Bimsarasenarathna6928
@Bimsarasenarathna6928 3 жыл бұрын
Ehemada aththatama 😑
@user-pd2qe2tn9c
@user-pd2qe2tn9c Жыл бұрын
ආසම ගායකයා❤️...වාද්දුවේ ඉදලත් තාම හමුවෙන්න බැරි වුණා.. ලගදීම හමුවෙනවා... ඉස්සරහටත් ලස්සන songs කරන්න, අදටත් මේ සින්දුවේ පොඩි කෑල්ලත් ඇහුනත් අතීතය මතක් වෙනවා.. කොච්චර song ආවත් කොච්චර වීව්ස් ගත්තත් මේ song එකට ගහන්න තාම song එකක් ආවේ නෑ.. එකග අය එකග වෙන්න.. බනින අය බනින්න 🙏
@akilamadumal4340
@akilamadumal4340 2 жыл бұрын
Mee sinduwa release unu kaleta yann thibbnm jiiwithe windawiim nethi e kaleta ....kawdawth ehenam adreee karanne nee ...me trm adrre dukk kiyl dnnwnm e athithe e dawse indan jiiwithe aluthinm patan gannwa ..(Adare nokara )😔😔😔😔
@dilsharahansi7628
@dilsharahansi7628 6 жыл бұрын
ලෙ වලිම් කුරුටු ගා දිවුරලා මම කියන්නම්..අද ලගිම් නැති උනත් අදරෙයි තාම මන්😢😢
@arjunanishal3224
@arjunanishal3224 6 жыл бұрын
මේ තරම් හිත රිද්දන දෙයක් තිබුනා නම් ඒ ඔයා මාව දාල ගිය දවස විතරමයි...මේක බලලා මට අඩන්න තරම් මොනාද උනේ කියලා මම තාමත් හිතනවා....සුදූ
@sakurasewwandi450
@sakurasewwandi450 6 жыл бұрын
Sumithra Peiris
@chamaraudayakumara3294
@chamaraudayakumara3294 6 жыл бұрын
Sumithra Peiris Hai 783565162
@anuhasgamage9886
@anuhasgamage9886 6 жыл бұрын
Sumithra Peiris hm
@anuhasgamage9886
@anuhasgamage9886 6 жыл бұрын
Ahamada
@udayangakumara5196
@udayangakumara5196 6 жыл бұрын
😂😂😂☝️☝️
@sandeepanijayarathna5233
@sandeepanijayarathna5233 2 жыл бұрын
මතු දිනක මම පොලොවෙ වැලලෙන තුරු ඔය දෑත මට අයිති නැතුවැති සුදූ🙂♥️(සන්දි....)
@rathnakumara9712
@rathnakumara9712 Жыл бұрын
ගොඩක් ලස්සන සින්දුවක් කොච්චරනම් කාලයක් ගෙවුනත් තාමත් ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️
@kavindukst3209
@kavindukst3209 2 жыл бұрын
සින්දුව 😥අහද්දී සෑහෙන්න නොලැබුන ආදරය මතක් වෙනවා😥
@tharindumadushanka5740
@tharindumadushanka5740 Жыл бұрын
බැරිම තැන් වල තමයි බිමට වැටුනෙ පිරිමි කදුලු !! 🙂🥀💖 සුදූ😐😐😐😐😐😐
@youaremylifer.a.athilankaa3632
@youaremylifer.a.athilankaa3632 6 жыл бұрын
Hmm nice song 👍👆👆👍👆👍goodakkkkkk issarahata ewithhhhhhh
@yasiruhasintha
@yasiruhasintha 5 жыл бұрын
සින්දුවත් සුපිරි වීඩියෝ එකත් සුපිරි ❤️ කියන්න වචන නෑ ඉස්සරහටත් මේ වගේ වැඩ ඕනෙ අපිට ❤️❤️❤️
@dholkirukshan8828
@dholkirukshan8828 4 жыл бұрын
Katai dro
@kauminiamadhi2222
@kauminiamadhi2222 4 жыл бұрын
Godak lassanaiiiii❤️❤️❤️❤️
@dinidumaduranga8059
@dinidumaduranga8059 6 жыл бұрын
වාව ගන්න බැ මෙ වෙදනා. පපුවට මගේ.. හිනයක් වෙලාවත් එන්නේ නැ පෙර වගේ....
@thusharafranando555
@thusharafranando555 Жыл бұрын
පරණ මතක ඇවිස්සෙනවා 😢ඒ දවස් මතක් වෙද්දි කලකිරීමක් විතරයි දැනෙන්නෙ
@madugunathilaka4070
@madugunathilaka4070 6 жыл бұрын
ලස්සනයි ...😢😢😢😢😢අඩවන්න එපා අනේ මෙහෙම ..😢😢😢‍❤️‍
@ahimisenehasa1645
@ahimisenehasa1645 6 жыл бұрын
Madu Gunathilaka . Onna onna Ethin
@chethanalasanthi9264
@chethanalasanthi9264 4 жыл бұрын
😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
@shifanimzzz1507
@shifanimzzz1507 4 жыл бұрын
Hm
@gayaninisansala7611
@gayaninisansala7611 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ ඒ තරම් ලස්සනයි ❤😔
@r.a.n.dranasingha7469
@r.a.n.dranasingha7469 6 жыл бұрын
කාලෙකට පස්සෙ හිතට වදින මියුසික් වීඩියෝවක් බලන්න පුලුවන් උනා.😍😍😍 love it👍👍👍👍
@chathuramadushanka5683
@chathuramadushanka5683 6 жыл бұрын
R.A.N.D Ranasingha Please contact imo 0777382663
@storyteller274
@storyteller274 6 жыл бұрын
chathura madushanka ponnayek da 😂😂😂😂
@sandamalisandamali4653
@sandamalisandamali4653 6 жыл бұрын
+chathura madushanka ela
@anuhasgamage9886
@anuhasgamage9886 6 жыл бұрын
R.A.N.D Ranasingha hm
@KumaHera
@KumaHera 5 жыл бұрын
Higm
@slsaun8577
@slsaun8577 6 жыл бұрын
*මතු දිනෙක පොලවේ වැලලෙන තුරු 🔥💔💔💔🌹.!* *ඔබේ දෑත මට අයිති නැතු ඇති සුදු 💔.!*
@hansipromodi9015
@hansipromodi9015 6 жыл бұрын
SL Šåđúñ 😯😥😥😥😥🙈
@slsaun8577
@slsaun8577 6 жыл бұрын
Hansi Promodi 💯👌
@srimalkalum4713
@srimalkalum4713 6 жыл бұрын
0783318784 imo
@lakmi7209
@lakmi7209 6 жыл бұрын
SL Šåđúñ 👍👍👍
@slsaun8577
@slsaun8577 6 жыл бұрын
Lakmi Kulugammana 👌
@dimuthkavishka6084
@dimuthkavishka6084 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැති ආදරනීය හඩක් ❤❤❤❤❤ පට්ට මිලින්ද අයියා 🥺❤️‍🔥
@crishmalefernando9783
@crishmalefernando9783 5 жыл бұрын
very gooddddddddddd
@alikhan-dk4dt
@alikhan-dk4dt 3 жыл бұрын
So nice voice 💜💜💜💜
@maleeshanethmina7504
@maleeshanethmina7504 Жыл бұрын
2022ත් මේ සින්දුව අහනවා පට්ට ලස්සනයි 😎😎😎❤️❤️❤️😎😎😎
@hasangidilhara9986
@hasangidilhara9986 6 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ....ගොඩක් ලස්සන ගොඩක් දුක හිතෙන සින්දුවක්....😍
@maleehansika8888
@maleehansika8888 5 жыл бұрын
මතු දිනෙක මම පොලවෙ වැලලෙනතුරු....ඔබෙ දෑත මට අයිති නැතුවැති සුදූ...😭😭😭😭😭😭😭😭
@sumudupriyan761
@sumudupriyan761 3 жыл бұрын
👍
@asfarameen3458
@asfarameen3458 3 жыл бұрын
Oya are lssny aneee
@isuruchathuranga63
@isuruchathuranga63 2 жыл бұрын
Lassana sinduwak neda
@buddhimasamanmali1756
@buddhimasamanmali1756 Жыл бұрын
2023 ahana kattiya ko 😊😊
@kavindulakshan2498
@kavindulakshan2498 2 жыл бұрын
මාර ලස්සනයි .. 2021 අහන අය ඉන්නවනම් මේ පැත්තක්ම්ට ♥♥
@tharaniumayangana3203
@tharaniumayangana3203 2 жыл бұрын
ඉන්නවා🥺
@chamodikarunathilake2613
@chamodikarunathilake2613 6 жыл бұрын
woooooow woooooow eka mruu.pttaa
@oshirechel9799
@oshirechel9799 2 жыл бұрын
අදටත් මේ සිංදුව ඇහෙද්දී හිත අතරමන් වෙනවා වෙනම තැනක 😔
@Giha7899
@Giha7899 2 жыл бұрын
Mama aasama sinduwa😘🤧😘💜
@indikakoswathta8986
@indikakoswathta8986 2 жыл бұрын
Director:Charuka Dushyantha 💜💜 Singer:Milinda Sandaruwan.💜💜
@jaxtonbrixton9646
@jaxtonbrixton9646 6 жыл бұрын
මේකෙ ඔර්ජිනල් විඩියො එක එනකන් මෙ සිංදුවට එඩිට් කරපු විඩියො බල බල හිටපු මන් වගෙ තවත් අය සිටීද 😹 එනිවේ දවසට දහපාරක් ඇහුවත් එපා වෙන්නෙ නැති කාලෙකට පස්සෙ ආපු සුපිරිම සිංදුවක්.. ලිරික්ස් පට්ට ..😍
@sadunimadushika4138
@sadunimadushika4138 6 жыл бұрын
මම්🙈
@Dasun-tharaka
@Dasun-tharaka 6 жыл бұрын
Music video eddi wena un vikunala iwarai sinduwa.
@sadunimadushika4138
@sadunimadushika4138 6 жыл бұрын
ආන්නේකයි
@sadunimadushika4138
@sadunimadushika4138 6 жыл бұрын
ආන්නේකයි
@Dasun-tharaka
@Dasun-tharaka 6 жыл бұрын
Sinduwa epa unama thamai video karanne අයිතිකාරයෝ
@methsisiladharmayathra570
@methsisiladharmayathra570 2 жыл бұрын
එදා මේ සිංදුව පලවෙනි වතාවට එයාගේ පෝන් එකෙන් අහාද්දි එයා මන් ලග ඉදියා ඒත් අද නෑ. " සැබෑ ආදරවන්තයන් කවදාදත් එකතු වෙන්නේ නෑ...." 😓💔
@ayeshamadumali6367
@ayeshamadumali6367 5 жыл бұрын
ane goodaakk lassanayyyy
@laalmadu9943
@laalmadu9943 2 жыл бұрын
Obe datha mata aithi nathu athi suduu.Supiri💖💖💖💖💖💖💖💖💖 Adareiii💖💖💖💖💖
@chathunilakshima4410
@chathunilakshima4410 6 жыл бұрын
Goodk lassanayi aiye goodk duka hithanawa wena sindu wage neweyi harima dukayi
@supuntharanga1956
@supuntharanga1956 6 жыл бұрын
0782344109
@sasankasasankanethmal2499
@sasankasasankanethmal2499 4 жыл бұрын
🤣🤣🤣🤣🤣
@sanaaslam8951
@sanaaslam8951 4 жыл бұрын
🤔
@maheeshamaheesha1836
@maheeshamaheesha1836 6 жыл бұрын
ඔව් ඇත්ත ආදරේ ලැබෙනවා ගොඩක් අඩුයි.....mata wage...mn witharai aadare mage sanjuta...labeida nadda danne ne...💞🌹🌹🌹🌹🌹🌹🌹🌹💝💝💝💝💞💖💖eeth aadarei..
@pasinduudara6009
@pasinduudara6009 Жыл бұрын
කොච්චර කල් ගියත් තාමත් හිතට දැනුන සින්දුවක්🙂💖
@vinovinoth8314
@vinovinoth8314 6 жыл бұрын
Lassanai aiye ainth songs wge boot sinduwak neme meka aiye hodt hithata wadinwa aiyee ☺☺☺☺
@erangalahiru7757
@erangalahiru7757 6 жыл бұрын
පෞද්ගලිකවම බූට් සිංදු ජරාවක්. ඒ උනාට මේක පට්ට. දවසට හය හත්පාරක් අහනවා💪
@priyansrikantha5713
@priyansrikantha5713 5 жыл бұрын
Eranga Lahiru no
@BmwE-iy6ck
@BmwE-iy6ck 5 жыл бұрын
Hi
@hashanierandika5366
@hashanierandika5366 5 жыл бұрын
😂😂😂😂
@DrBrain
@DrBrain 4 жыл бұрын
Thamath ahanawada bn uba walaliyan rip
@nethindu8424
@nethindu8424 3 жыл бұрын
Mamma wage ❤✋
@isuudantha
@isuudantha 6 жыл бұрын
බූට් එකක් උනත් ඒක ඇහුවට එපා වෙන්නෑ. අනිවාර්යයෙන් දවසට 7/8 පාරක් අහනවමයි
@Hirugirl2004
@Hirugirl2004 9 ай бұрын
🥺🥺🥺🥺🥺🥺ඉස්සර මේ සින්දු ලිව්වා පොත් පිරෙන්න 🥺❤️
@tharusewwandi3328
@tharusewwandi3328 6 жыл бұрын
Aiye oyge sindu wlta api gdk asai.. lassana katahadak oyta tynnee.. sudu sinduwata thmi gdkma asaa.. 😍 attack show blnn apith awa.. api kanthale.
@dilmikachalani7722
@dilmikachalani7722 Жыл бұрын
Music එක ඇහෙද්දි අතීතේ මතක එක පේලියට මතකෙට එනවා.😊
@hasinisithara
@hasinisithara Жыл бұрын
❤️‍🔥❤️‍🔥❤️‍🔥👍
@rupikasuraweera3610
@rupikasuraweera3610 6 жыл бұрын
Man hamadama me sinduwa ahanawa, harima lassanai.....
@holinka31
@holinka31 Жыл бұрын
Beautiful song - greetings from Czech Republic 😊🇨🇿
@vidurangadananjaya9997
@vidurangadananjaya9997 6 жыл бұрын
කදුලක් ඉනුවා සිරාවටම 💕
@sandeepsenavirathna1104
@sandeepsenavirathna1104 6 жыл бұрын
Milinda aiyage sindu koomath patta.lassanai sinduwa,vishuval ekath .good luck!
@dianachandrasiri1145
@dianachandrasiri1145 Жыл бұрын
නිකමට ඇහුවා... මාරම feeling එකක් මේඑ සින්දු වල තියෙන්නෙ. Bootක් කන්නම ඕනේ නෑ.. කටහඩට වශී වෙන්නේ... මාරම ලස්සනයි
@indranipiyathilaka6173
@indranipiyathilaka6173 3 жыл бұрын
Niyamai moditha 👈😚👆😚😷😍😎🙂😎😘😗😂😂😂😂😁👄💅💋💜💛💙💚💖👝👜💄👢👠👡👒👑👜👙🐯🐯🐯🐯🐻🐻
Mage Pana මගේ පණ -  Milinda Sandaruwan (Official Music Video)
5:52
Swara Entertainment
Рет қаралды 6 МЛН
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 57 МЛН
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 14 МЛН
تجربة أغرب توصيلة شحن ضد القطع تماما
00:56
صدام العزي
Рет қаралды 54 МЛН
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 6 МЛН
Ayeth Warak - Sandun Perera [www.hirutv.lk]
3:55
Hiru Life Music
Рет қаралды 12 МЛН
Waha (වහ) - Milinda Sandaruwan Official Music Video
5:55
SGM Tunes
Рет қаралды 4,6 МЛН
How Many Balloons Does It Take To Fly?
0:18
MrBeast
Рет қаралды 141 МЛН
Эта ведьма поедает детишек #фильм #кино
0:53
МеткийДик
Рет қаралды 4,8 МЛН
NEW MAFIA EPISODE INCOMING 🖤
0:34
Alan Chikin Chow
Рет қаралды 10 МЛН
Didiya hume wo chidiya dila do na 🦜🦜 #shorts #comedy 😜
0:34
Sikha shorts and vlogs
Рет қаралды 81 МЛН