Mawai Roo rata | මවයි රූ රටා | Dinesh Thranga | A Numba Nisa

  Рет қаралды 302,845

Sri Lanka Rupavahini

Sri Lanka Rupavahini

Күн бұрын

Пікірлер: 361
@spkjayathunga
@spkjayathunga Жыл бұрын
දැන් දිනේෂ් ගමගේ අයියයි දිනේෂ් තරංග අයියයි දෙන්නම නුබ නිසා එකේ සිංදු කියනවා. මේකත් මාරම ලස්සනයි. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ❤
@hashanehanseka5190
@hashanehanseka5190 Жыл бұрын
අම්මො මේ සිංදුව පට්ටම ලස්සනයි කාටද මේ සිංදුව ඇහෙන කොට නැටවෙන්නෙ මට වගේ මේක සිංදුව ඵනකන් බලන් හිටියා ❤❤❤
@manjulamalkanthi5535
@manjulamalkanthi5535 Жыл бұрын
Ow ane❤❤❤
@teakookkaushi....3019
@teakookkaushi....3019 Жыл бұрын
මම මේ song එක හෙව්ව හෙව්වා කොච්චර හෙව්වද
@hashanehanseka5190
@hashanehanseka5190 Жыл бұрын
පට්ට ලස්සනයි නෙද ❤
@bhagyafernando6444
@bhagyafernando6444 Жыл бұрын
Mata😊😊
@kszhh6925
@kszhh6925 Жыл бұрын
​@@teakookkaushi....3019 මාත් 🥺🥺🥺
@SubhadraManora-ri4qx
@SubhadraManora-ri4qx 9 ай бұрын
රූපවාහිනියෙ k drama walat hdn songs නිකන් ගායකයො වෙනම හදන සින්දු වලට වඩා ලස්සනයි ❤❤❤❤❤❤
@Dineli222
@Dineli222 7 ай бұрын
Aththatma ow 😊❤
@nadeethanuja4891
@nadeethanuja4891 6 ай бұрын
Ekanam aththa kathawa😅😅
@dinushasadaras6791
@dinushasadaras6791 4 ай бұрын
Atta 😅
@KemiraNethsara
@KemiraNethsara 3 ай бұрын
Athhtha
@ayeshadilshani2001
@ayeshadilshani2001 Жыл бұрын
හරිම ලස්සන සිංදුවක් ඇඟ හිරි වැටෙනවා ඒක අහනකොට ❤️❤️❤️සිංදුවෙ වචන ටික 🔥🔥🔥❤️
@shashikamuleendran
@shashikamuleendran Жыл бұрын
මේ සිංදුව මාර විදියට ගැලපෙනවා මේ drama එකට හරිම ලස්සනයි.මන් ආසම singer කෙනෙක් 😢❤ මේ drama එකේ තියෙන ඔක්කොම සිංදුව හරිම ලස්සනයි. මේ drama එකත් ඉවර වෙන්න ලගයි😢 ඉලගට එන drama එකටත් මේ වගේ ලස්සන song එකක් ඔනේ😢😢😢😢😢😢😢😢😢😢😢❤❤❤❤
@amahiru9534
@amahiru9534 Жыл бұрын
ලස්සන සින්දුවක්...❤️❤️මාත් හෙව්වා මේක...ඉයෝන් වගේ කෙනෙක් හිටියනම් කියලා හිතෙනවා මේක බලද්දි....🥺❤️
@karumemage8926
@karumemage8926 5 ай бұрын
🤣🤣
@KS20005
@KS20005 Жыл бұрын
මේ සින්දුව හදවතටම දැනෙනවා කොච්චර ඇහුවත් එපා වෙන්නෑ. එනකම්මයි බලන් හිටියේ🥺❤
@maneesha_withanage
@maneesha_withanage Жыл бұрын
මේක නම් එනකන් බලන් ඉදියෙ..මාරම ලස්සන කටහඩක්..මාර ලස්සන සින්දුවක් ...❤️❤️
@HAChandrika
@HAChandrika 2 ай бұрын
මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ❤️😊
@anuradarmasena5297
@anuradarmasena5297 Жыл бұрын
අනේ මේක ආයේ යනවනම්❤❤❤❤ කොච්චර බැලුවත් එපා වෙන් නැති කතාවක් ❤😘😍😍😍
@riy594
@riy594 Жыл бұрын
මේ සිංදුව නම් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ❤️හරිම ලස්සනයි 😭❤️
@princess_diaries1
@princess_diaries1 Жыл бұрын
දොරටු පල්ලො දොර අරින්න ඒකත් ඕන 🤟 ඒකෙත් අමුතු ගතියක් තියෙනව 🤭
@teshanisamadini5647
@teshanisamadini5647 Жыл бұрын
Oww 😆
@vdworld9969
@vdworld9969 Жыл бұрын
😂😂oww..
@princess_diaries1
@princess_diaries1 Жыл бұрын
@@teshanisamadini5647 🤭🤭😂
@princess_diaries1
@princess_diaries1 Жыл бұрын
@@vdworld9969 🤭🤭😆
@mokshalathennakoon7514
@mokshalathennakoon7514 Жыл бұрын
ow😅
@PasinduMadushan-zh8cy
@PasinduMadushan-zh8cy 10 ай бұрын
හිත නිවන බාවනාවක්🥺❤️🎶👌
@HAChandrika
@HAChandrika 5 ай бұрын
මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ හරිම ලස්සනයි ❤️😊
@peirispeiris7928
@peirispeiris7928 Жыл бұрын
💖💖පට්ටම ලස්සන සිංදුවක් කොච්චර අැහුවත් එපා වෙන්නේ නෑ.... එ් නුබ නිසා කතාව ඉවරවෙන දවසේ මාර දුකක් තිබුනේ .. 💕 මල් මාවත් සිංදුවත් මාරම එකක් 💛❤
@nethmiamanda8870
@nethmiamanda8870 Жыл бұрын
හරිම ලස්සන සින්වුවක් ....😊💙 ආසම කාපල් එකාක් 💙💛
@Dileepanuwan-m2c
@Dileepanuwan-m2c 4 күн бұрын
Yako hariyata tipe karapan😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
@ThashilaDinanjalee
@ThashilaDinanjalee Жыл бұрын
මාරම ලස්සනයි සින්දු ටික.. ටීවි එකෙන් බලන්න තියෙන්නෙ මේ කතා සෙට් එක විතරයි... අාපහු ඉස්සර වගේ ජාතික රූපවාහිනියෙන් කොරියන් ඩ්‍රාමා එකක් ඉවරවෙන්න එකක් යනකොට පට්ටම සතුටුයි😁❤❤
@sithuminisathsarani9124
@sithuminisathsarani9124 Жыл бұрын
මේ සින්දුවතමයි මන් අහපු ලස්සනම සින්දුව❤
@manikmanik6369
@manikmanik6369 Жыл бұрын
මාරම ලස්සන සින්දුවක් . ඒ වගේම කතාවත් ලස්සනයි . එ නුඹ නිසා කියන්නේ පිස්සුවක් නොව ඇබ්බැහි වීමක්
@himasego2569
@himasego2569 Жыл бұрын
මාරම ලස්සනයි ❤️❤️ ඒ සින්දුව හෙව්වා හැමතැනම කතාවට වැඩියෙන්ම ගැලපෙන සින්දුව ❤️❤️❤️
@sunethraperera3072
@sunethraperera3072 Жыл бұрын
කතාවේ මේ සිංදුව ගිය දවසේ ඉඳන් රිලීස් වෙනකක් ඉවසීමක් නැතුව බලන් හිටියා. ❤❤❤❤❤thank you so much release karata😊❤
@himayakushani7667
@himayakushani7667 Жыл бұрын
සිංදුව අහනකොට මට හිතුනේ මමත් කතාව ඇතුලේ ඉන්නවා කියලා . ඒ තරම් සිංදුව හිතට වැදුණා . ගොඩක් ලස්සනයි . අහගෙන ඉන්න ඉන්න ආස හිතෙන තරම් හොඳ නිර්මාණයක් . ඒ වගේම හරිම මිහිරි කටහඬක් . 🥺❤️🖇️
@damayanthaweerasekara9027
@damayanthaweerasekara9027 4 ай бұрын
❤❤
@kCdramalovers579
@kCdramalovers579 Жыл бұрын
මෙක එනකං බලන් හිටියෙ ,,,සුපිරි ..එකටම .ගැලපෙන විදිහට 🥰😍😍😍😍😍😍❤
@buddhineetharika5637
@buddhineetharika5637 Жыл бұрын
ආසම කතාවක ආසම සින්දුවක්..😊❤
@dhanushagunarathne.5002
@dhanushagunarathne.5002 Жыл бұрын
තාමත් ආසාවෙන් අහන්නෙ ❤️❤️😍😍😍❤️❤️❤️
@Manjulapeiris170
@Manjulapeiris170 Жыл бұрын
අනේ හරිම cute cupple එකක් .❤😊
@erandi29
@erandi29 Жыл бұрын
සිංදුව එනකම් බලාගෙන හිටියේ. මාර ලස්සනයි ❤️
@dca8164
@dca8164 Жыл бұрын
අනේ... ස්තුතියි! ස්තුතියි! ස්තුතියි! හදවත පිරැණා. පින්තුරත් එක්කම අැහෙනකොට හරියට දුක හිතෙනවා ❤
@Amith_Shanaka
@Amith_Shanaka Жыл бұрын
මාරම ලස්සන සින්දුවක්.🥺♥️
@Kuvinirisara
@Kuvinirisara Жыл бұрын
මං හැමදාම බලනවා 🎉🎉❤
@upaliwijayathunga3708
@upaliwijayathunga3708 Жыл бұрын
මාරම ෆිලින්ග් එකක් දැනෙනවා මේ සෝන්ග් එක අහනකොට හදවතටම දැනෙනවා ඒ තරම් මාරම ලස්සනයි❤️🥰🥺💜💜💜💜💜💜💜💜💜💜
@Benji-xq3rn
@Benji-xq3rn Жыл бұрын
මේ සින්දුව වගේම kathavath ගොඩක් ලස්සනයි 😊
@hansinikumarasinha4821
@hansinikumarasinha4821 Жыл бұрын
On goin බලලත් 2020 දී 2023 දීත් ආපහු බලනවා කියන්නේ මේක පිස්සුවක් ❤️❤️❤️
@nisamanisama7057
@nisamanisama7057 Жыл бұрын
මං මෙක හෙව්වත් එක්ක 😍😍😍
@KristyHoney-b9t
@KristyHoney-b9t 6 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ❤❤❤❤
@KristyHoney-b9t
@KristyHoney-b9t 6 ай бұрын
@rayandasilwavip1747
@rayandasilwavip1747 Жыл бұрын
මම මෙක කී පාරක් ඇහුද එපා වෙන්නෙ නෑනේ ලස්සන කතාවක් ඒ වගේම ලස්සන සින්දු ගොඩක් තිනවා ❤️❤️
@himashasithumini2366
@himashasithumini2366 Жыл бұрын
මට නම් මේ සිංදුව හදවතටම දැනුනා ♥️♥️♥️♥️
@ino789
@ino789 Жыл бұрын
ලස්සන sinduvak.mama Hari asai mekata ❤❤❤🥰🥰😘😘😘😘
@kashmiradissanayaka6655
@kashmiradissanayaka6655 7 күн бұрын
හැමදාම රෑට මේක අහල තමා නිදාගන්නෙ. 💙♥️💗
@Dileepanuwan-m2c
@Dileepanuwan-m2c 18 сағат бұрын
Manoparakata yanna kiyapu sinduwa broooo❤❤❤❤❤❤
@damithsanjeewa7661
@damithsanjeewa7661 Жыл бұрын
මේ සින්දුව ඇහෙනකොට මාර feeling එකක් දැනෙනවා 🥺❤️ කියලා වැඩක් නෑ මාරම ලස්සනයි... 💜
@jeevaninishandi5750
@jeevaninishandi5750 Жыл бұрын
මම මේ song එක හෙවවේ නැති වෙලා වක් නෑ . Thank you . ❤️❤️🇰🇷
@Thizzz3371
@Thizzz3371 Жыл бұрын
සොයා එන්නම් mta ethana thami marama feel vena thana ❤️❤️😘
@vindefonseka3047
@vindefonseka3047 Жыл бұрын
මං ආසම singer ge තවත් ලස්සන song එකක්❤❤❤ DINESH THARANGA ❤
@kanchananiroshani8218
@kanchananiroshani8218 Жыл бұрын
පට්ටම ලස්සනයිනේ 😮😮
@arunadi1379
@arunadi1379 Жыл бұрын
මම මේ සින්දුව හෙව්ව තරම්.ඇත්තටම මාරම ලස්සනයි
@lakshikadinushiol9uuu228
@lakshikadinushiol9uuu228 7 ай бұрын
මේ සින්දුව හරිම ලස්සනයි ❤❤❤
@RathanayakaMudiyanse
@RathanayakaMudiyanse 5 ай бұрын
මම නම් ආසම කතාව කතාවට ම හරියන සිංදුවත් හදල සුපිරි හොදෙ ❤❤❤❤❤❤❤❤❤
@jeevaninishandi5750
@jeevaninishandi5750 Жыл бұрын
Ammo මෙක පට්ටනේ මේ සිංදුව නැතුව බෑ වගේ මට නම් . ❤️❤️❤️
@cyberwolfgaming369
@cyberwolfgaming369 Жыл бұрын
මාරම සිංදුවක්. මේ සිංදුව අහනකොට මාරම සතුටක් දැනෙන්නෙ❤
@pawaniarunodha9431
@pawaniarunodha9431 Жыл бұрын
Voice එක නම් මරු ❤❤❤❤❤
@Sanjanajanith
@Sanjanajanith Жыл бұрын
හිතට වදින සිංදුවක් ❤❤❤ හැගිම් බර කරනවා මෙ සිංදුව 😢❤
@Dileepanuwan-m2c
@Dileepanuwan-m2c 11 күн бұрын
Wow😮 wery beautiful song ❤
@Dileepanuwan-m2c
@Dileepanuwan-m2c 11 күн бұрын
😊
@Kaleeeeeeeeeeeeeeeeeeeeee
@Kaleeeeeeeeeeeeeeeeeeeeee Жыл бұрын
E voice ekata kiyanna vachana Naha ayyee hamadama ahanawa nice❤🎉✨👏🇱🇰
@shakyaarmy8098
@shakyaarmy8098 Жыл бұрын
Wow i like this song that's words are very nice. ❤❤❤👏👏👏👏👏
@irushisamuel
@irushisamuel Жыл бұрын
ඒ නුඹ නිසා එකේ අනිත් සිංදුවත් ඉක්මනින් ඕනේ ❤️😍
@이두미니마두시카
@이두미니마두시카 Жыл бұрын
එකනම් සුපිරිම සුපිරි
@buddikabuddika8106
@buddikabuddika8106 5 ай бұрын
මම ආසම කතාව සින්දු ව නම් නියමයි
@sapnamaduwantha8801
@sapnamaduwantha8801 Жыл бұрын
අම්මෝ පට්ට ම ලස්සනයි මම හරි ආසම telidrama එකක් 🥰💖❤️
@inokasujeewni4723
@inokasujeewni4723 Жыл бұрын
Ma sinduwa aharama amuthu lassanak thiyanna🌼🌺
@chandikachnadika8708
@chandikachnadika8708 9 ай бұрын
අනේ හරිම ලස්සනයි 🥺❤
@Aemygirl2011
@Aemygirl2011 Жыл бұрын
මේක කොච්චර ඇහැවත් එපා වෙන්නැ ❤
@anushadilhani6767
@anushadilhani6767 Жыл бұрын
Ane eka haiima.lassanai ❤❤❤
@NayanaHemali-fn2uk
@NayanaHemali-fn2uk Жыл бұрын
❤️❤️❤️❤️🙏 මං ආසම සින්දුව
@NayanaHemali-fn2uk
@NayanaHemali-fn2uk Жыл бұрын
88
@kaveeshakavindi5343
@kaveeshakavindi5343 Жыл бұрын
What a beautiful song..!🥰❤ I haven't seen this drama,but I Love that songs💕🎵🎶
@Nh55282
@Nh55282 Жыл бұрын
Beautiful song💗💗💗
@artofyhs9344
@artofyhs9344 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ❤❤
@pushpanandani8855
@pushpanandani8855 Жыл бұрын
පට්ට ලස්සනයි ..මේ සින්දුව..ඒ වගේම කතාවත්
@nimaliwikkramarathna3322
@nimaliwikkramarathna3322 Жыл бұрын
Me sinduwa ehenakota karana wede nathra karala ekama ahan inna hithenawa🎉🎉🎉🎉❤❤❤
@avishkagagul567
@avishkagagul567 7 ай бұрын
මේ film එකත් පිස්සුවක් වගේ
@TharushaWijesingha-be1jx
@TharushaWijesingha-be1jx 6 ай бұрын
film ekak newei
@shashiniprabodha8689
@shashiniprabodha8689 Жыл бұрын
සුපිරියක් තමයි මේක නම් 😍😍
@awanthifernando1016
@awanthifernando1016 Жыл бұрын
Harima lassanai ❤
@4xramiya57
@4xramiya57 Жыл бұрын
හරිම ලස්සනයි
@sudumal-DeArrow
@sudumal-DeArrow 7 ай бұрын
ඊයෙ එපියෙ සින්දුව පටන් ගත්තා ❤
@angelgamming221
@angelgamming221 Жыл бұрын
අනේ මේක මාරම ලස්සන Drama එකක්..❤️ ඉවරවෙන්න ලග නිසා දුකයි ඒත්...😢 මේකෙන් පස්සෙත් korean drama එකක්ම දාන්න..😊
@NimanthikaRupasingha
@NimanthikaRupasingha 7 ай бұрын
❤❤❤❤ niyamai
@dmthridi9943
@dmthridi9943 Жыл бұрын
මේ drama එකත් පට්ට ...drama එකේ සිංදු ටිකත් පට්ට...😘😘😘
@alwisanoj1512
@alwisanoj1512 Жыл бұрын
ඒ නුඹ නිසා favorite song✨
@maneeshalakshika1270
@maneeshalakshika1270 7 ай бұрын
ලස්සන සින්දුවක්❤❤❤❤❤
@thariduheshan4183
@thariduheshan4183 Жыл бұрын
මාරම ලස්සනයි සිංදුවක් කතාවයි ඔක්කොම ❤❤❤❤❤
@sithanchavidu2478
@sithanchavidu2478 Жыл бұрын
හරිම ලස්සන සින්දුවක්
@db_1994d
@db_1994d Жыл бұрын
ඇත්තටම ලස්සනයි ❤️
@MoOnFlOwEr_JK
@MoOnFlOwEr_JK Жыл бұрын
වොහ්... මං ඩ්‍රාමා එකේ ආසම සිංදුව💕
@piumikanishka8731
@piumikanishka8731 Жыл бұрын
හරීම ලස්සනයි 🌹
@jayalathkalansooriya3002
@jayalathkalansooriya3002 Жыл бұрын
❤❤❤ thank you for releasing this song ❤ 😘😘😘😘
@aanya_dissanayaka
@aanya_dissanayaka Жыл бұрын
ඒක හරිම ලස්සනයි 🥰❤️✨
@chandanichndani
@chandanichndani Жыл бұрын
Me song eka 👌 ❤️❤️❤️❤️❤️
@ashinsachathurabhani7897
@ashinsachathurabhani7897 Жыл бұрын
Supiri song ekk👍
@ChamindaWarnsuria
@ChamindaWarnsuria 9 ай бұрын
Me koriyan jivite patta lassanai Matat yanna tiddanam koriyan mama me sihine kavada hari sabakara gannava eka tama mage bala porottuva❤🇰🇷😘
@hansinikumarasinha4821
@hansinikumarasinha4821 Жыл бұрын
2020 ඉදලම මගේ crush එක ❤️❤️❤️ lee iyon ❤️❤️❤️❤️
@anuradeshappriya1645
@anuradeshappriya1645 Жыл бұрын
💖
@hirusadeesha1114
@hirusadeesha1114 Жыл бұрын
මාර ලස්සන සින්දුවක් ගොඩක් හිතට දැනෙනව❤❤
@isharasewwandi6967
@isharasewwandi6967 Жыл бұрын
Me kathawe man ahanna asama sinduwa meka thama
@user-hj3rj1op4i
@user-hj3rj1op4i 4 ай бұрын
Ane harima lassana ane mama asama k drama ekak❤❤❤❤❤❤❤
@nilukas5976
@nilukas5976 Жыл бұрын
Ane marama lassanay ❤️❤️
@shehaniperera113
@shehaniperera113 Жыл бұрын
මාරම ලස්සනයි මේක නම්.....❤️
@upaliupali9
@upaliupali9 Жыл бұрын
ඒකනම් මාරම ලස්සන සින්දුවක් අනේ ඒකෙ වචන හදවතටම දැනෙනව.
@lesyeuxdenini4282
@lesyeuxdenini4282 Жыл бұрын
Drama eke lassanama song eka❤
@dahamihiranya
@dahamihiranya Жыл бұрын
Marama lassana sinduwak ❤️❤️❤️
@shanthasamarathunga-rr2mk
@shanthasamarathunga-rr2mk Жыл бұрын
පට්ටම සින්දුවක් බොක්කටම වදිනවා
@Gumihosdiary
@Gumihosdiary Жыл бұрын
🥺❤️ this'll be My favourite song for years 🥺❤️
@pradeeprajashantha6270
@pradeeprajashantha6270 8 ай бұрын
Lasssssanai
මල් මාවත් | Mandare kavi | Randella Fernando | A Numba Nisa
3:33
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 9 МЛН
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 66 МЛН
DID A VAMPIRE BECOME A DOG FOR A HUMAN? 😳😳😳
00:56
Oba Nisa (ඔබ නිසා) - Dinesh Gamage | Official Music Video
3:24
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 9 МЛН