මිසයිල

  Рет қаралды 2,145

Mawatha - මාවත

Mawatha - මාවත

20 күн бұрын

මිසයිල
සම්පුර්ණ වැඩසටහන :kzbin.infoXkc8dxiG_2s
#lka #News1st #Mawatha
Subscribe us: bit.ly/3EWsH8X
Like us on Facebook: / mawathasl
Follow us via Twitter: / newsfirstsl
Newsfirst.lk Sri Lanka's Number One News Provider.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#Mawatha #lka #News1st

Пікірлер: 14
@James_Alfonso
@James_Alfonso 19 күн бұрын
මේ මහත්තයා කිව්ව හොදම දේ තමයි. මේ ලෝකේ අපිට යාළුවො නැහැ. ලංකාවට ලංකාව විතරයි ෂුවර් කරන්න පුළුවන් එකම තැන. රුසියාව චිනේ වගේ රටවල් එක්සත්ජාතීන්ගේ සමුළුවල අපිට පක්ෂ වෙන්නේ බටහිරට විරුද්ද නිසා මිසක් අපිට ආදරේට නෙමෙයි. ඒ වගේම ඇමෙරිකාව ප්‍රමුඛ යුරෝපා රටවල් අපිට එහෙන් මෙහෙන් ආදාරයක් දෙන්නෙම චිනේ රුසියාව වගේ රටවල් එක්ක ලංකාව භූදේශපාලනික කාරණා නොකරයි කියන තැනට එන්න. ඉන්දියාව වගේ රටක් ගත්තම ඉන්දියාව අපිට උදව් කරන්නෙම අපි චිනගෙන් උදව් ගන්න එක වලක්වන්න. එකයි ලංකාවට කන්න බොන්න බිලියන 6ක දුන්නේ, නැතුව අපේ ලොකු අයියා හින්දා නෙමයි.
@ceylonholidaytours
@ceylonholidaytours 17 күн бұрын
එතකොට තම්බි රටවල් තොපිට පුප දෙන්නේ කුමටද?
@user-km5ub3bp7w
@user-km5ub3bp7w 19 күн бұрын
මෙික තමයි රටෙි හෙනගහන ඇත්ත. මෙි වගේ මෙික ඇනලයිස් කරගන්න පුලුවං මිනිස්සු තමයි ගේන්න ඔිනි මෙවැනි වැඩසටහන් වලට,දේශපාලන පකශවල මෝඩයෝ ගේන්න එපා ගේන්න එපා සිරස. Thank you මෙි වැඩෙිට 👍
@yohankawinda-hs6oy
@yohankawinda-hs6oy 10 күн бұрын
චීනයට ජය.
@thusharasanjeewa5678
@thusharasanjeewa5678 19 күн бұрын
චාමර මහතා ලෝක දේෂපාලනය ගැන අනික් අයට තොරතුරු ඉගනගන්න හොද පුස්තකාලයක්
@ranjithdharmapala4444
@ranjithdharmapala4444 19 күн бұрын
ලංකාවෙ පිහිටීමෙ වටිනකම මටත් තේරැනෙ ඉන්චියාවෙ වැඩ සටහනතදි නැව් මාර්ග ඇතුලත් ලෝක සිතියයමක් උතුර පහලට හරවල පෙන්වපු අවසථාවෙදි තමයි!
@shenalthilanka7883
@shenalthilanka7883 19 күн бұрын
මෙයාගෙ channel එකේ ඔය සිරසට එන්න කලින් ගොඩක් ඕවා කියනවා
@awmestrige
@awmestrige 8 күн бұрын
NPP Jayawewa!. Anura is my President!❤💯🧭
@tikiribandaragunathilake3306
@tikiribandaragunathilake3306 19 күн бұрын
Apita tiyenawa....politicians lata naha.....un danna randu wenna withari 😂
@user-rv2go2el7c
@user-rv2go2el7c 19 күн бұрын
කුහකයෙක්ගෙ පම්පෝරි 😂😂😂😂 දන්න උන් දන්නව 😂😂😂😂😂 චීනෙ එක්ජ යන්න තිබ්බ ගමන ත්ද්මයි අමුල් කුමාර කුහකය නැති කරේ😂😂😂
@puja_kalhari
@puja_kalhari 19 күн бұрын
ane palyn bn yna boru nokiya. 70% කට වඩා loke minisu sri lanka kiyla ratak thiynwad kiylwath dana
@_dumindu___
@_dumindu___ 19 күн бұрын
මිනිස්සු දන්නව උනත් නෑතත් දේශපාලකයො දන්නවනෙ තීරන ගන්නෙ උන්නෙ මිනිස්සු නෙයෙයිනෙ😂😂
@vimukthiviraj4205
@vimukthiviraj4205 18 күн бұрын
​@@_dumindu___👍👍😂😂
ඡන්දය කුමක්ද? | මාවත | Mawatha 16.05.2024
1:57:25
Mawatha - මාවත
Рет қаралды 6 М.
කවුද බන් මේ ආණ්ඩුව!
1:19:27
SL VLOG
Рет қаралды 27 М.
Don’t take steroids ! 🙏🙏
00:16
Tibo InShape
Рет қаралды 33 МЛН
How To Choose Ramen Date Night 🍜
00:58
Jojo Sim
Рет қаралды 53 МЛН
didn't want to let me in #tiktok
00:20
Анастасия Тарасова
Рет қаралды 11 МЛН
Мама забыла взять трубочку для колы
00:25
Даша Боровик
Рет қаралды 2,2 МЛН
කාගෙද මේ මාළිගාව ?
41:02
SL Deshaya
Рет қаралды 9 М.
Don’t take steroids ! 🙏🙏
00:16
Tibo InShape
Рет қаралды 33 МЛН