එක බිත්තරෙන් විනාඩ 5න් මයෝනිස් සෝස් හදමු|homemade mayonnaise in 5 minute|💓m.r kitchen💓

  Рет қаралды 249,614

M.R kitchen

M.R kitchen

Күн бұрын

The way i cook home.

Пікірлер: 288
@dilanidharmasiri7608
@dilanidharmasiri7608 Жыл бұрын
මමත් හැදුවා මයෝනයිස් එක අක්කාගේ වීඩියෝ එක බලලා.හරියට අවා හරිම රසයි.කඩෙන් සල්ලි දීලා ගන්නවාට වඩා ගෙදර හදලා කද්දී හරි ම රසයි අක්කේ.බොහොම ස්තූතියි ඔයාට.
@kasundarshanadarshana4311
@kasundarshanadarshana4311 2 ай бұрын
Ela❤😊
@lokithnimsara
@lokithnimsara Жыл бұрын
හැමදෙයක්ම ගානට මිම්මට මැනල අක්කගෙ recipe එකටම මේ දැන් හැදුවා. හරියටම හරි ගියා. අර Edinborough brand එකේ mayonnaise එක මම කලින් ගත්තෙ, ඒකෙ අමුතු රසක් එනව. මේකෙ එහෙම නෑ හොඳටම තියෙනවා රසත් හොඳයි.. Thank you…❤
@malkanthiperera1075
@malkanthiperera1075 4 жыл бұрын
ඔයගේ වීඩියෝ 👌 .....හරිම ලෙහෙසියෙන් රසට කෑම හදන්න කියල දෙනව.......ඔයාගේ වීඩියෝ බලලා මම ගොඩක් කෑම ජාති හැදුවා....බොහෝම 🙏 ඔයාට
@wasanapieris3020
@wasanapieris3020 Жыл бұрын
ස්තූතියි ඔබට. පොල් තෙල් සුවඳ එනවා සහ උකු ගතිය අඩුයි. ඒකට මොකද කරන්නේ කියන්නකෝ please .
@SinhalaWeightLossGuru
@SinhalaWeightLossGuru Жыл бұрын
Tawa egg ekak danna
@niranjalatennakoon6455
@niranjalatennakoon6455 2 жыл бұрын
ඔලිව් තෙල් දැම්මාට ප්‍රශ්නයක් නැද්ද ,පොල් තෙල් වෙනුවට
@chakranetwork4188
@chakranetwork4188 2 жыл бұрын
Pol thel wenuwata magarin unu karala ganna puluwanda?
@vishmisathsarani8724
@vishmisathsarani8724 Жыл бұрын
Jelatine නතුව cheese හඩන්නෙ කොහොමද කියලා කියලා දෙනවද please
@kumaricooray9748
@kumaricooray9748 4 жыл бұрын
Ithamath simple widihata kama hadanna kiyadenawa.harima asai balannath.magenam no1 cookery program eka.thanks dear
@janishabuddimal-rl7du
@janishabuddimal-rl7du Жыл бұрын
මමත් අද හැදුවා සාර්ථකයි හොඳට රසට ආවා
@sureninonis2914
@sureninonis2914 19 күн бұрын
මම අද මේක හදුවා. හොදට ආවා.Thank you ..❤️
@vihangifernando4307
@vihangifernando4307 3 жыл бұрын
කොච්චර දවස් තියාගන්න පුලුවන්ද කියන්නකෝ
@IrfanIrfan-ze4mg
@IrfanIrfan-ze4mg 2 жыл бұрын
2 week kiyala kiyana va
@HeraWati-tt6bs
@HeraWati-tt6bs 2 жыл бұрын
එලවලු තෙල් දාලා හදන්න පුලුවන් ද
@priyanjalidinushima3042
@priyanjalidinushima3042 Ай бұрын
Sudu polthel vitharada ganna puluwan sunflower oill ganna baida akke
@sandusandu3629
@sandusandu3629 2 жыл бұрын
බිටර් එක පාවිච්චි කරලා හදන්න පුලුවන් ද,බ්ලෙන්ඩර් එක නැතුව.👍
@priyanthirathnayake5766
@priyanthirathnayake5766 2 жыл бұрын
Ow puluwani
@user-ok5bo9ze2t
@user-ok5bo9ze2t 21 күн бұрын
Sun flower oil berida ganna
@world.employment.organization
@world.employment.organization Жыл бұрын
Short n simple. Easy to understand. Keep it up 👍
@opheliadilrukshi6375
@opheliadilrukshi6375 3 жыл бұрын
Thank u dear. E receipe eka harima lesi. Gedara thiyana dewal walin.lesiyen hadanna puluwan .
@gangarajapaksha2018
@gangarajapaksha2018 Жыл бұрын
Oya keyane adu koppaya ml walin keyannako
@nimaliisanka7568
@nimaliisanka7568 3 ай бұрын
Oil වෙනුවට mokuth use karana barida
@haffeelaamath2867
@haffeelaamath2867 3 жыл бұрын
Mama haduva.thik madi una.ai ehema uney?
@user-pr3hm5tz3n
@user-pr3hm5tz3n 2 ай бұрын
akke mt mekata aniwaren reply oni api oken sanwich ekak ude hadala hawas wenakan thiyaganna puluwan weida 🙂❤
@shiraniSamarasingha-zp1lh
@shiraniSamarasingha-zp1lh 2 ай бұрын
ඔයාට ගොඩාක් ස්තුති .මම මේක දැන් හැදුවා . මේ විදියටම .
@trending2555
@trending2555 Жыл бұрын
Akke ෆිරිච් එකෙ දන්නම ඕනේ ද .අපේ එක කැඩිලා
@surangiwanigasuriya7880
@surangiwanigasuriya7880 4 ай бұрын
අපිත් හැදුවා හරිම රසයි ඔයාට බොහෝම ස්තූතියි .......❤❤❤
@user-ok1om2ru7k
@user-ok1om2ru7k 28 күн бұрын
සාමාන්‍ය පොල්තෙල්වලින් හදන්න බැරිද
@sududoni6203
@sududoni6203 4 жыл бұрын
විනාකිරි නැතුව හදන්න පුලුවන්ද අක්කෙ
@MRkitchenlk
@MRkitchenlk 4 жыл бұрын
ඔව් හදන්න පුළුවන් දෙහි මේස හැඳි දෙකක් වගේ එකතු කරන්න
@sududoni6203
@sududoni6203 4 жыл бұрын
තෑන්ක්ස් අක්කි
@alokadissanayaka803
@alokadissanayaka803 17 күн бұрын
Beater eken hadanna barida
@nimalisugandika6730
@nimalisugandika6730 2 жыл бұрын
Sudu polthel wenuwata api gedara pavihchi karana palthel ganna puluwanda
@nethuamanda4959
@nethuamanda4959 3 жыл бұрын
Beter eka us karanna barida Blender eka wenuwata
@sithtiaisha2093
@sithtiaisha2093 3 жыл бұрын
Frig eka dannama onada.kaltiya ganna monawada karanne...👍
@nithumuthu4739
@nithumuthu4739 11 ай бұрын
පිජ් එක නැතුව කොච්චර දවස් තියා ගන්න පුලුවන්ද
@nimalirashi3344
@nimalirashi3344 3 жыл бұрын
Akki thanks godak oyata sudu polthel hoyaganne Naha nikan polthel danne apada biththra dapu nisa pili gade nadda akki
@dilijayawardana9378
@dilijayawardana9378 Жыл бұрын
Mekata olive oil ganna puluwanda
@gayathriwijenayake8486
@gayathriwijenayake8486 2 жыл бұрын
Olive oil use karana puluvnda
@roshifernando2047
@roshifernando2047 4 жыл бұрын
Aththatama hoda video ekak.akke ekata wenath oil ekak use karanna puluwanda?sunflower oil wage.mokada API inne lankawe newei.mata reply ekak denna akke.
@MRkitchenlk
@MRkitchenlk 4 жыл бұрын
ow dear puluwan
@roshifernando2047
@roshifernando2047 4 жыл бұрын
@@MRkitchenlk thanks akka
@Lakshimali
@Lakshimali 3 жыл бұрын
Mata danaganna puluwanda oil, sugar, salt dala tiyena containers koheda ganna tiyenne kiyala please....
@user-wd6cx6pz3v
@user-wd6cx6pz3v 8 ай бұрын
ෆිජ් එකෙ නැතුව කාබර උශ්නත්වයෙන් තියාගන්න බැරිද
@gaminidissanyke5517
@gaminidissanyke5517 5 ай бұрын
Oka blend karanne nativa athin beat karana barida
@diliniwasana3195
@diliniwasana3195 3 жыл бұрын
සුදු පොල්තෙල් vithrada dann puluwannn
@saumyarajapaksha5154
@saumyarajapaksha5154 3 жыл бұрын
මම හැදුවා එ විදිහට ම ආවා.හරිම රසයි
@pinkysamii3782
@pinkysamii3782 Жыл бұрын
Oil kochcharak dammafa
@logosenglishacademy3378
@logosenglishacademy3378 Жыл бұрын
මම හැදුව හරියටම ආවා. ස්තූතියි ඔයාට
@zanee557
@zanee557 Жыл бұрын
Thank you it came out well, i included a garlic clove , pepper didn't use vinegar.
@hislifeline7091
@hislifeline7091 Жыл бұрын
Pepper koccharak dhaanda onadha
@zanee557
@zanee557 Жыл бұрын
@@hislifeline7091 gammiris aeta 5/6 wage danna
@hislifeline7091
@hislifeline7091 Жыл бұрын
@@zanee557 thank u so much dr
@happylife8064
@happylife8064 Жыл бұрын
Godak daws tiygnda loku prmanyak hadgnne kohomda
@aselasamanpriya3431
@aselasamanpriya3431 Жыл бұрын
මාත් හැදුවා හොඳටම හරි ගියා.. තෙල් ටික ටික එකතු කරාම හරි
@nimalilakmali9071
@nimalilakmali9071 3 жыл бұрын
Olive oil ganna barida polthel wenuwata
@nishanthagunarathna2375
@nishanthagunarathna2375 Жыл бұрын
පොල් තෙල් සුදුම වෙන්න ඕන ද?ඵලවඵ තෙල් දැමීම ට කමක් නැද්ද
@AjithGamage-ti3xe
@AjithGamage-ti3xe Жыл бұрын
Oil madina athi . Ganakam wenakan oil chutta chutta dala blender kraganna ethakota hariyanwa .
@gamingmanuwa4305
@gamingmanuwa4305 Жыл бұрын
Godak aya kiyanava hari giya kiyla mamath hadanna balanna one adaretyi akki godak sthuthiy
@mithunwidanapathirana2149
@mithunwidanapathirana2149 4 жыл бұрын
විනාකිරි නොදා හදන්න පුළුවනිද? සීනි ටිකක් වැඩිපුර දැම්මට කමක් නැතිද?
@priyanthirathnayake5766
@priyanthirathnayake5766 2 жыл бұрын
Vinakiri avashama na man hadaddinam sugar danneth naha biththara kahamada dala man hadanne polthel salt and lemon only.
@dianadisanayake2561
@dianadisanayake2561 2 жыл бұрын
@@priyanthirathnayake5766 සුදු පොල්තෙල් ම අවශ්‍ය ද.. සාමාන්‍ය පොල්තෙල් වලින් හදන්න බැරිද
@globe_android_series
@globe_android_series Жыл бұрын
විනාකිරි නොදැම්මම ගදක් එනව
@SureshSuresh-jk8mu
@SureshSuresh-jk8mu 2 жыл бұрын
Coconut oil wenuwata olive oil danna barida
@ocean283
@ocean283 3 жыл бұрын
Akke oya kitchen accessories gnne kohenda ?
@NuwanMadu-i9v
@NuwanMadu-i9v 24 күн бұрын
Akki mamath heduwa ath diyaru una Apita meka bitar eken hanna beda
@WasanthaGamage-ry5yn
@WasanthaGamage-ry5yn Жыл бұрын
විනාකිරි දාන්නම ඕනද
@hemanthaekanayake7639
@hemanthaekanayake7639 Жыл бұрын
Coconut oil demmat prshnyk nedda
@dilsharamaduwanthi8834
@dilsharamaduwanthi8834 4 жыл бұрын
Sudu pol thel nathuwa api pavichchi karana anith pol thel eka ganna barida
@cutegirlshavi347
@cutegirlshavi347 8 ай бұрын
බ්ලෙන්ඩර් එකක් නැතුව හදන්නෙ කොහොමද
@dilrukshikagunasekara2973
@dilrukshikagunasekara2973 2 жыл бұрын
කොච්චර කාලයක් තියාගන්න පුලුවන්ද නරක් නොවී?
@Indu-kv1ji
@Indu-kv1ji 9 ай бұрын
බීටර් කරන්න පුලුවන්ද
@shammikadesilva181
@shammikadesilva181 3 жыл бұрын
Niyamai. And thanks😁😍😎
@nildiya3129
@nildiya3129 4 жыл бұрын
10 like friend 🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹👈
@sunilmaithreege2972
@sunilmaithreege2972 4 жыл бұрын
Akka meken pili raha enne nadda kohethma? Mokada ehema awoth appiriya wenawa ne..............
@MRkitchenlk
@MRkitchenlk 4 жыл бұрын
මේකේ පොඩ්ඩක්වත් පිළි රහ එන්නේ නැහැ මොකද අපි දෙහි ,විනාකිරි පාවිච්චි කරන නිසා
@thanujapriyangani4281
@thanujapriyangani4281 4 жыл бұрын
SUDU pol Thelma oneda
@akalankamadhubhashi5402
@akalankamadhubhashi5402 Жыл бұрын
Sudu polthelma oneda
@lalithnaotunna2519
@lalithnaotunna2519 3 жыл бұрын
Oya hadana hemadema hari lesi..e wagema rasai...... thanks.. budu saranai......... thawath rasa kema hadanna kiya dennòoooòo.........😋🧁🧁🧁🧁🧁💐
@shenalsfunnyacts889
@shenalsfunnyacts889 2 жыл бұрын
Vinakiri wenuwata siyabala barida
@ranilkumara3479
@ranilkumara3479 3 жыл бұрын
Piizza vage deyak hadanna mea vage reaaipie eakak dennako akki 😥😥🤔🤔 nathnam meava pizza valata ganna puluvanda kiyanna ko akki please 🙏🙏🙏🙏🙏
@samangivimarshani3170
@samangivimarshani3170 3 жыл бұрын
Ane mata hariyata awe ne. Polthel hariyatama kochcharakda danne.... 3weni para Blend krla baladdi hariyata thibba. 4weni para gehuwama wathura una.
@manorifernando3129
@manorifernando3129 4 жыл бұрын
Mama meeta kalin haduwa olive oil walin. Ukuwata oya wage awe nehe.
@isurikawya2630
@isurikawya2630 4 жыл бұрын
Eeya affa,mayonis wala thiyena බිත්තර poddakwath lipe thiyala nedda,kaapuwa wamaranna hithenawa
@gayanicooray900
@gayanicooray900 3 ай бұрын
Hodata rasata awa 1
@hansamalirupasinghe9081
@hansamalirupasinghe9081 2 жыл бұрын
Akke oyage gatta sudu pol Thel vargaya mokakda
@anushapriyanthi3545
@anushapriyanthi3545 2 жыл бұрын
Vinagiri dannama onada
@Jesuraja1
@Jesuraja1 2 жыл бұрын
Thank you so much God Bless you
@jayanilakshika7018
@jayanilakshika7018 3 жыл бұрын
Akka mng haduwa hodata awa eth polthel suwada enawa akka aii e
@Mrssl-lm8zz
@Mrssl-lm8zz 2 жыл бұрын
Pol the militar kochchara da akki
@dilu588
@dilu588 3 жыл бұрын
Oil wenuwta butter melt krla gattata kamk nthda
@dhammikafernando6371
@dhammikafernando6371 5 ай бұрын
cool karama gal wenewanem , ekata mokada karanne
@Shanika-qz9es
@Shanika-qz9es 4 ай бұрын
විනාකිරි නැතුව බැරිද
@kavikavi8723
@kavikavi8723 Жыл бұрын
Sini ganda en nethiwenna mokuth karanna barida
@harischandrarajapaksha2737
@harischandrarajapaksha2737 2 жыл бұрын
Akki thel mili litar valib kiyanna ko
@FathiSha-nz4gc
@FathiSha-nz4gc Жыл бұрын
Thank you so much 💓 💗 💛 💖 good test hariyatama aava superb 👌
@dulathmisandarisini4965
@dulathmisandarisini4965 Жыл бұрын
Cream ekak wage awe naha ne ai e😥😣
@champikadamunupola7122
@champikadamunupola7122 Жыл бұрын
Amu polthel rasa enawa...
@ashanmaduranga4886
@ashanmaduranga4886 27 күн бұрын
Thanks Akki❤❤❤
@kumarirajapaksha2212
@kumarirajapaksha2212 3 жыл бұрын
මම හැදුවා උකු ගතිය මදි උනා.ඒ ඇයිද කියනවද
@happylife8064
@happylife8064 Жыл бұрын
Meka godak hadgna tiygnna vidiya kiyndako
@anulachandrakanthi8548
@anulachandrakanthi8548 2 жыл бұрын
කඩේ මයෝනිස් එක කල් තබාගන්න මොනවද දාන්නේ
@ruhununature8602
@ruhununature8602 2 жыл бұрын
Aththamai oya nam niyamai...thank u...👍👍👍😍
@mohamedaashath5295
@mohamedaashath5295 3 жыл бұрын
Thanks akkiyo.maath haduva hondata aawa..
@nadeeshafernando8955
@nadeeshafernando8955 10 ай бұрын
Sudu polthelmada one
@imashaheshani7017
@imashaheshani7017 3 жыл бұрын
දෙහි නැතුව නාරං දාන්න බැරිද?
@hansanasl9859
@hansanasl9859 3 жыл бұрын
😜😜😜😜
@successmania
@successmania 3 жыл бұрын
😂
@rashmiprasadini7867
@rashmiprasadini7867 Жыл бұрын
Math haduwa... Hrima rasai... Thank u oyta.... 😊
@wgltravelchannel6994
@wgltravelchannel6994 4 жыл бұрын
එකනමි මමත් හදන්න බලනවෝ......👍🔥💖💖💖
@malaniwarnasooriya4463
@malaniwarnasooriya4463 3 жыл бұрын
Eka thama
@Wickra-malperera783
@Wickra-malperera783 Жыл бұрын
තෙල් ml කොච්චරda
@manorichandima2420
@manorichandima2420 3 жыл бұрын
oyage ktahada shok akke ahan inna asa hitenwa.awagema oya hadana recipith saralai pahasui harima rasai.mn oyata godak kemati.oyata bs.anith dawase videos kraddi oyage mun pennanna.api kemati oyawa dakinna.
@tuwanshenaz5577
@tuwanshenaz5577 Жыл бұрын
Akke oil rasa enne ai
@arshaniaishu2697
@arshaniaishu2697 3 жыл бұрын
Ethatama lesiyen hadhenna puluvam
@anjanarathnayaka5191
@anjanarathnayaka5191 2 жыл бұрын
Akke mn hadapu eka poddak diyaru una ai danne nane hethuwa
@malanichandralatha2402
@malanichandralatha2402 3 жыл бұрын
Mamanam haduwa hodata awa thank you 😊
Modus males sekolah
00:14
fitrop
Рет қаралды 16 МЛН
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 70 МЛН
Paradeese | Episode 35 - (2024-09-13) | ITN
19:12
ITN Sri Lanka
Рет қаралды 86 М.
Modus males sekolah
00:14
fitrop
Рет қаралды 16 МЛН