Orange Juice full Movie | Living Together | Romantic Story | Ima Weerasooriya | Dulan Manjula

  Рет қаралды 699,566

MCC Prime

MCC Prime

Күн бұрын

Пікірлер: 415
@kumudufernando7643
@kumudufernando7643 10 ай бұрын
මේ අලුන් නිළිය හරිම ශෝක්. එයාට හොඳ ගමනක් යන්න පුලුවන්. හැඟීම් ප්‍රකාශනයත් හරි තාත්විකයි. ඇයට ජය.
@dilinimadushika1862
@dilinimadushika1862 11 ай бұрын
සන්ජන වගේ ආදරණීය අය මේ ලෝකෙ ඇති.ඒත් ඒ අතලොස්සයි🥺 එහෙම අය ලැබෙන කෙල්ලො හරීම වාසනාවන්තයි🥺🥺🥺💖💖💖
@LilinduDasun
@LilinduDasun 3 ай бұрын
Mamath ewage. Eth mata kellek na. Wayasa wadie kiyala godak kello mata hina wenawa 😥😥
@tharushinavodya7727
@tharushinavodya7727 10 ай бұрын
මගේ ආදරෙත් මේ වගේමයි,ඇස් වලට කදුළු ආවා මේක බලද්දී හම කෙල්ලටම ලැබෙන්න ඕනි මෙහෙම ආදරයක් දවසකට දෙකකට නෙවෙයි ජීවිත කාලයම තියාගන්න ❤
@LilinduDasun
@LilinduDasun 3 ай бұрын
Mamath mewage. Eth mata kellek na 😥
@nadeehansi6295
@nadeehansi6295 11 ай бұрын
අන්තිමට උන රණ්ඩුව නැතිඋනා නම් මේ මගෙ ආදර කතාවමයි. එකට ජීවත් වෙන් අකාලෙ මොන තරම් ආදරෙන් බලාගත්තද රැකවරණයක් දුන්නද මට. අදටත්. දැන් අපි දෙන්නම පුන්චි දෝණියෙක්ගෙ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්. ඒ කාලෙ හරි ලස්සනයි. මතක් කර කර විදින්නනපුලුවන් අදටත්
@purni9266
@purni9266 7 ай бұрын
මේක ඇත්තටම හරිම ලස්සන කතාවක්... දෙන්නම ලස්සනට රගපානවා. රගපෑමක් කියලා නොහිතෙන තරමට. ඒ girl ගෙ කටහඬ හරිම ලස්සනයි. මං හිතන්නේ මේ කතාවෙ තියනවා ගන්න දේවල් ගොඩක්. වර්තමානයේ සමාජයේ දික්කසාද වැඩිවෙන්න හේතුව, සම්බන්ධතා බිඳෙන්න හේතුව ප්‍රශ්න ගැන කතා නොකිරීම, ඇහුම්කන් නොදීම. නිතරම තමන් හරියි කියලා විතරක්ම හිතන එක. ඉතිං මේ කතාව ඇතුලේ හරිම ලස්සනට සම්බන්ධයක් ආරක්ෂා කරගන්න එක ගැන කියලා තියනවා කියලා හිතනවා..
@dulikaprasadJapan
@dulikaprasadJapan 11 ай бұрын
බලන අයගෙ ඔලුව කන්නෙ නැතුව සුපිරිම ආදර්ශයක් දුන්න පට්ට ස්ටෝරි එකක්.❤❤
@amilaprasadfernando7204
@amilaprasadfernando7204 11 ай бұрын
ඇත්තටම ලස්සනයි... ජිවත් වෙනවා කියන්නේ මේකට තමයි. ගෑනු ලමයගෙ පද රචනය ලස්සනයි. ආදරේදී මිනිස්සු කෑදරයි. ඒකයි ප්‍රශ්න, අවුල තියෙන්නේ මෙහෙම කෙල්ලෙක් හොයාගන්න එක නේ....
@Waik-o7b
@Waik-o7b Жыл бұрын
මාරම ලස්සන කතාවක් අපේ රටේ මෙහෙම ජිවිතය බෙදා ගන්න අයට ප්‍රසිද්ධියේ බනින්න ගොඩක් අය පූරුදු වෙලා ඉන්නවා. අපේ රටේ සංස්කෘතිය අනුව කෙල්ලක් කොල්ලෙක් එක්ක මුණට මුණ බලන් කතා කරන එකත් වැරදියි කියලා කියන අය ඉන්නවා කාසාද කොලයක් අත්සන් කරන්නේ නැතිව පිරිමි අය එක්ක අතින්වත් අල්ලලා කතා කරන්න එපා කියන සංස්කෘතියක් තමයි අපිට තියෙන්නේ කියලා කියනවා. එත් ඇත්ත වශයෙන්ම එහෙම පතිකුලයට දිග ගිය අය හොර රහසේ කරන වැඩ දැක්කම ඉස්සර දොරේන් අරං ආපු සංස්කෘතිය වගේම පතිකුලයත් පිටිපස්සේ දොරේන් හොර රහසේ පැනලා යනවා. එහෙම බලද්දී මේ විදිහට එක වහලක් යට කොන්දේසි විරහිතව නිදහසේ ආදරේ කරලා එකින් එකා හොදින් තේරුම් අරං ජිවිතේ ඉස්සරහට යන එක හොඳයි කියන එක මගේ තනි මතය. පතිකුලයට පතිවත රැකගෙන ආවාත් ඒ පතිවත තප්පර ගානකින් නැති වෙනවා. එත් හදවතින්ම අවංකව ආදරය කරන එක තේරුම් ගන්න එක ජිවිතේ අවසන් මොහොත දක්වා අරං යන්න පුළුවන් නම් එක තමා වැදගත්ම දේ.
@Thiththaieththa
@Thiththaieththa 11 ай бұрын
පෙට්ටිය කඩා ගත්තට පස්සෙ කෙල්ලෙක්ගෙන් වැඩක් නැනෙ
@rukshanithiyashani1503
@rukshanithiyashani1503 11 ай бұрын
​@@Thiththaieththaඔන්න පිරිමි කම 😂😂😂
@kalumkumarasiri8452
@kalumkumarasiri8452 9 ай бұрын
ඇත්තටම එහෙම තමයි වෙන්න ඕන.මං බැදලා අවුරුදු 11ක්,අවු.4ක් ආදරේ කරලා බැන්දේ.අපිට තාම ගලප ගන්න බැරි,විදවන තැන් බොහෝමයි...
@kalumkumarasiri8452
@kalumkumarasiri8452 9 ай бұрын
​@@Thiththaieththaඒ නම් විකාර මේ කාලෙ හැටියට..කොල්ලො ගැන කවුරුත් ඔහොම හිතන් නැති එකයි පුදුමේ.
@Thiththaieththa
@Thiththaieththa 9 ай бұрын
@@kalumkumarasiri8452 kollekta pettiyk nene😂
@hasiliyanage2402
@hasiliyanage2402 10 ай бұрын
එහෙම පිරිමි ලැබෙන අය හරි වාසනාවන්තයි 🥺❤️
@the1stAttention314
@the1stAttention314 7 ай бұрын
eka therum gannathi aia nisa samaharu jivitha kalayama vidavanava
@NuwanWijeweera-e3x
@NuwanWijeweera-e3x 10 ай бұрын
පිරිමි පොඩි දේටත් කලබලයි....නැති වෙයි කියලා බයට පිරිමියෙක් පිස්සෙක් වෙනවා...හැමදේම කරන්නේ පිරිමි තියෙන ආදරේට..ඒක ගොඩාක් අය තේරුම් ගන් නැහැ 😢❤
@dhanushkasenanayaka3696
@dhanushkasenanayaka3696 8 ай бұрын
කෙල්ලෙක්ට අමාරුම දවස් වලට බලාගන්න එයාව පොඩ්කක් සිප ගන්න වැලදගන ❤ එක කෙල්ලෙක්ට වට්නවා
@ArunaDiptha
@ArunaDiptha 11 ай бұрын
ජිවිතේ වටින දෙවල් නැති කරගන්නේ තමන්ගේ මෝඩ කමට මෙි වගේ අවන්ක කෙල්ලෝ දැන් ⁣නැ ලස්සනයි කතාව ❤❤❤❤
@malavidanalage7922
@malavidanalage7922 9 ай бұрын
මට කැහැගහලා කියන්න තිබුනානම් එයාට ඇහෙන්න මාව තනිකර ගියත් තාමත් ඔයාට ආදරෙයි කියල.. මගෙන් කිසිම වරදක් නැතුව මාව ඇතහැර ගියේ ඇයිද කියා මගේ හිත අඩනවා මගේ සුදු.....
@TestTest-jx7rg
@TestTest-jx7rg 4 ай бұрын
කතාව ලස්සන්‍යි එත් හැම කොල්ලම හැම කෙල්ලම එක වගෙ නැ ඔතන මිනී මැරුමක් වෙන්නත් තිබුනා ඉගෙනීම කඩාකප්පල් වෙන්නත් තිබුනා වනචර කොල්ලෙක්ට හසු වෙලා දරුවෙක් එක්ක අසරන වෙන්නත් තිබුනා ඒ නිසා ඔකම හරි කියන්නත් බැ වැරදි අඩුවෙන් තමන්ගෙ බුද්දියෙන් සන්ස්කෘතිය කෙසේ වෙතත් වැඩිහිටි රැකවරනයත් ඇතුව ගැහනු අපි රැකෙන්න ඔනෙ ජීවිත වරදින්න පොඩි වෙලාවයි යන්නෙ කෙල්ලෙකුට ආයෙ ජීවිතෙ දෙවෙනි පාර හරි යන්නෙත් කීප දෙනෙකුට විතරයි ගැහඇනිය අසරන වෙලා ඉබාගාතෙ යන්න වෙනවා හරි දේ නොතේරෙන අයට
@ayantharandimalofficial6688
@ayantharandimalofficial6688 Жыл бұрын
1:13:06 බලන්න හිතුනේ නෑ 😢 එහෙම බලද්දිත් අඩෝ මේක කතාවක්නේ කියල දැනෙද්දිත් සමහර රැයවල් වල නොමැරි මැරුනා වගේ හැගීමක් තාමත් දැනෙන්නේ 🥺 හම්.......... අනේ මන්ඳ. කොහොම හරී ආයෙම බලන්නමයි කියල හිත බල කරපු නිසාම ටික ටික ඉස්සරහට යද්දී සට සට ගාලා මෙන්න කියන්න ලැජ්ජා නෑ පුංචි දේත් මහ ලොකුවට දැනෙන එකෙක් ඉතිම් 😊 කොහොම උනත් ඩිරැක්ටර් අයියේ ඔයාගේ හිත නම් මාරයි ආ....... ✨ ඒ වගේම ඔයාට හොඳ ටීම් එකක් ඉන්නවා එකම වයිබ් එකේ උදවිය ඒක මාරායි ඒවගේම කියන්න ඕන අපේ ප්‍රධාන දෙන්නා සහෝදරී ඔයා ගැන වචනයක් කියන්නම ඕනා මෙච්චර කාලෙකට මම ෆීමෙල් ඇක්ටර්ස්ලගෙන් කැමතිම අය ඉන්නේ දෙන්නයි තුන්දෙනයි දැන් ඔයත් එකතු උනා සිරාවටම මාරම මාරයි ඔන්න අද ඉදං මම ඔයාගේ බිග් ෆෑන් කෙනෙක් 🥰✨ ඔයාගෙ අනාගතයට සුබ පතුම් ඒ වගේම අපේ පැංචා සහෝදරයා 😊 ඔයා නම් ඉතිම් දැන් ගොඩක් කල් මගේ පොතට ඇතුලත් කරන් 😊 කොහොම උනත් හැමෝටම ජයම වේවා සමහර විට පැංච සහෝ සහ සහෝදරී ඔයාලව ඉදිරියේදී මට සම්මුක වේවී මං ආසයි මගේම වැඩකින් අපි අඳුර ගන්න ✨🥰 ඉතිං ජය. !
@DamithDissanayaka-n2e
@DamithDissanayaka-n2e Жыл бұрын
මටත් ලැබිලා tiyenne මෙහෙම ආදරයක් එහෙම ලැබිලා tiyana ආදරෙ මම කවදාවත් නැති කරගන්නේ නෑ ,
@Langutta
@Langutta 10 ай бұрын
ඒකනං සුපිරියක් හොඳ පනිව්ඩ කීපයක් ආසාවෙන් ඉවර වෙනකන් බැලුවා thanks හොඳ නිර්මාණයක් දුන්නට ජය වේවා .
@AasiriSandun-bl4hi
@AasiriSandun-bl4hi 10 ай бұрын
එල එල පුපිරි කතාවක් ලස්සන නිර්මාණයක් ගොඩක් ආදර්ශමත් කතාවක් නියමයි. ඒ ගැහැනු ලමයගෙ හැගීම් ලස්සනයි හරි ලස්සන වචන එකෙන්ම සුපිරියක් සුබ පතනවා ජය වේවා. ❤
@pragee_Nawo
@pragee_Nawo 11 ай бұрын
පරන දේවල් මතක් උනා 😞 ඒත් පරන දෙවල් ආයෙම ජීවිතේට වැඩක් නෑ.ගිය දේ ගියා.ඉස්සරහ ගැන හිතලා වැඩ කරනවා.❤
@Motion_tales99
@Motion_tales99 11 ай бұрын
Same 🙂
@Shehan_official_
@Shehan_official_ 11 ай бұрын
ඇත්තටම කතාව ලස්සනයි 😊❤️ ඇත්තටම ලංකාවේ මිනිස්සුන් ගේ මත වෙනස් උනා නම් හොදයි leave to gether ඉදලා බලලා තමන් ට හරි යනවා ද කියලා බලලා marry කරනම් තමා හොද .. 😊 වෙන රටවල් වලත් එහෙම තමා අපේ මිනිස්සුන් ගේ ගොබ්බ හිත් නේ තියෙන්නෙ 😒
@Esha-jl7bp1ux6y
@Esha-jl7bp1ux6y 11 ай бұрын
Agreed 👊
@SAHANIYALEEMA-f1v
@SAHANIYALEEMA-f1v 4 ай бұрын
@@Shehan_official_ siriyas 😍🤞
@shayakk3383
@shayakk3383 10 күн бұрын
@@Shehan_official_ එතකොට living together ඉදලා ගැලපෙන්නෙ නැත්නම් වෙන්වුනාට පස්සෙ ගැහැනු ලමයට තව කෙනෙක් එක්ක යන්න පුලුවන්ද අපේ සමාජයෙ?🤔
@Shehan_official_
@Shehan_official_ 10 күн бұрын
@shayakk3383 පුළුවන් මිනිස්සුන්ගේ ගොබ්බ අදහස් නැත්තං 😗
@shayakk3383
@shayakk3383 10 күн бұрын
@@Shehan_official_ඒ වුනාට අපේ පිරිමි ගැහැනු ලමයගෙ පතිවත බලන්නෙ හරියට ගැහැනු ලමයෙක්ගෙ අතින්වත් අල්ලලා නැතිව වගෙ
@nuvaramanike
@nuvaramanike 11 ай бұрын
අවසානයේදී ඇසට කඳුළක් ගෙන ඒමට සමත් වූ නිර්මාණයක්.. ..
@sachinthaakash6686
@sachinthaakash6686 11 ай бұрын
අද වගෙ සමාජයක ජිවත් වන අයට ආදර්ශමත් කතාවක් හරිම ලස්සනයි තමන් ආදරෙ කරන කොල්ලා මොන විදිහ උනත් දරාගෙන ආදරෙ කරන කෙල්ලො සෑහෙන්න අඩුයි.... විකාර වීඩියො දාන මේ වගෙ සමජයක මේ වගෙ වීඩියො එකක් ලොකු පාඩමක්
@nipundilshan6081
@nipundilshan6081 3 ай бұрын
යටගිය ඇත්ත එලියට ආවම තමා ආතල් එක එන්නේ ,මොන මොන සක්කරයටත්, අමෝර් අමෝර් මේකේ කමෙන්ට් දාලා තියෙන සැදැහැවත් අය 😂
@thiliniwijerathne7105
@thiliniwijerathne7105 10 ай бұрын
මගෙ ආදරේ මට කොච්චර වටිනවද ,මං කොච්චර වාසනාවන්ත ද කියල අමතක වෙලා තිබුණ මට මේ කතාව ආයෙත් මතක් කරලා දුන්නා..මේ ඔහුමයි.. Marry කරලා ටික කාලෙකින් ඔහු රට ගියා.නමුත් කතාව බලද්දී දැනුනේ ඔහු මගෙ ළඟින් ඉන්නවා වගේමයි... ස්තූතියි ❤
@expomusic5352
@expomusic5352 4 ай бұрын
මටත් අතීතය මතක් වුනා . කතාව බලන්න බැරි තරම් මෙක මගේ ජීවිතෙට සමීපයි .
@SachiniDanushika-y8u
@SachiniDanushika-y8u 11 күн бұрын
මේ ෆිල්ම් එක පට්ට අද kale සමාජ තත්වේ තේරුම් ගන්න පුළුවන් කතාවක්😊
@KasunNiroshana
@KasunNiroshana Жыл бұрын
පට්ට පණිවිඩයක් දෙන්නෙ මේ කතාව.. ඉස්සරහටත් මේවගේ කතා ඕන. තේරුම් ගැනීම නැති තැනක බැදීමක් නෑ
@nalawattagepinto3939
@nalawattagepinto3939 11 ай бұрын
“ The body “ ලින්ක් එක යවල කෙනෙක් ඇහුව ප්‍රශ්නයක් ඇහුවම මට. තේරැනා අපි දුපත් වාසි ගතානුගතික පිට කවරය බලලා පොත ගැන කියන ඡාතියක් කවදාවත් ඡිවිතය තේරැම් ගන්න බැරි අමන ඡාතියක් ගොඩ නොයන රටක් කියලා
@piumiwasana74
@piumiwasana74 11 ай бұрын
Seriously nice story ...also it gives a message to the society ❤😊
@සාධාරණයවෙනුවෙන්
@සාධාරණයවෙනුවෙන් 10 ай бұрын
අනේ මාර ලස්සන කතාවක්. අනේ මටත් මේ වගේ ආදරයක් තියෙන්වනම්. ❤❤❤ මට නම් හම්බුනේම් කාලකන්නි කොල්ලො. මගෙ සල්ලි කොල්ල කාපු එකමයි උන් කලේ. හොදක් නම් වෙන්න එපා උන්ට 😒
@raffyhilariyanchandralal7532
@raffyhilariyanchandralal7532 Жыл бұрын
මම කැමති කොල්ලා හිටපු නිසයි බැලුවේ. ලස්සන කතාවක්, කෙල්ලත් හොඳයි හොඳට කරලා තියෙනවා. 👍👍👍👍👍
@SulochaSandaruwan
@SulochaSandaruwan 10 ай бұрын
සුපිරි වැඩක් ස්වභාවිකයී❤ තව වැඩ ඕනේ❤
@MahesikaMadushani
@MahesikaMadushani 7 ай бұрын
Me fillm eke inna kolla sudu ඇදගෙන කළු ඇවිදින් eke හිටපු pancha neda❤
@shayakk3383
@shayakk3383 10 күн бұрын
ඔව් එතකෙකාට පොඩියි. ලලයි ලිලයි ලයි එකේ සුකුමාල. ඔහුගෙ රංගනය හොදයි
@RasadariAmarakoon
@RasadariAmarakoon 3 ай бұрын
සංජයටත් වඩා හොඳ මාව තේරුම් ගත්ත,ආදරේ කරන husband කෙනෙක් ඉන්නවා කියන්නේ මං හරි වාසනාවන්තයි 😘😍🤍
@Ima2325
@Ima2325 10 ай бұрын
අන්තිම ටිකට ඇත්තටම කදුළක් ආවා. මගේ affair එක අවුරුදු 8 AL affair එකක්. දවස් 365න් 300ක් විතරම කරන්න ඇත්තේ මරාගන්න එක. මේ අවුරුදු 8 පුරාවටම sex නෑ. ඉන්නේ අපි වෙන්වෙන්ව අපේ ගෙවල් වල. පවටද පිනටද කියලා මම දන්නෙ නෑ.ගහගෙන මරාගත්තත් එයාට මටවත් මට එයාවත් නැතුව බෑ. මෙ කතාවේ ඒ boy කියනවා වගේම එයත් කියන්නේ හැම රණ්ඩුවක් අවසානේම "මට උබ නැතුව ඉන්න බෑ බං" block කරන් උබට ඉන්න පුළුවන් උනාට කියලා. මම එහෙම කියනවා අඩුයි. නමුත් එයා මොන තත්ත්වේ හිටියත් අතපය කකුල් නැතුව හිටියත් මටත් බෑ එයාව අතාරින්න.❤
@chanithalakwan8768
@chanithalakwan8768 3 ай бұрын
නිවාඩු දවසෙ නිදහසෙ නිවිසැනසිල්ලෙ බලන්න පුලුවන් ලස්සන ෆිල්ම් එකක්.ලොකු ලොකු ෆිල්ම් වලට වඩා මෙ පොඩි ෆිල්ම් එක මාරම ලස්සනයි
@Thilinagunawardana-o2t
@Thilinagunawardana-o2t 9 ай бұрын
සුකුමාලයා❤😊
@menakalakshanpalagasinghe
@menakalakshanpalagasinghe Жыл бұрын
හරිම ලස්සනයි මේ කතාව සමාජෙට ලොකු පාඩමක් කියාදෙනව
@HappyHappyHappy-h3h
@HappyHappyHappy-h3h 11 ай бұрын
මගේ ලව් එකත් අද breakup උනා 🙂😞😖❤ හුගක් වටින ආදර්ශයක් දෙන කතාවක් 😔🎉
@SachiniDanushika-y8u
@SachiniDanushika-y8u 11 күн бұрын
හරිම තාත්වික කතාවක් අද kale පවුල් ප්‍රශ්න වැඩියි ඒත් ඒවා කතා කරලා විසදා ගත්තම හරි😊
@barneycasting8331
@barneycasting8331 Жыл бұрын
පාසලක ගුරුවරියක් කියන කතාවක් අහල මේ video එක බැලුවහම පට්ට feeling එකක් හිතට ආව. ඒ teacher කියනව එයාගේ 11 වසරේ class යන ගෑනු ළමයි දෙන්නෙක් වැඩියෙන් කැමති room යන කොල්ලන්ට ලු, ඒ කෙල්ලෝ දෙන්නම room ගිහින්. එහෙම කරන්න එපා කියල ඒ teacher කියනව. ඒවා බලල උබල හදල තියෙන video එකේ තියෙන්නේ living together. පට්ට බන් උබ්ලව අදහන්න ඕනි. කවද හරි දවසක ජාතිය ගොඩ ගත්තේ උබල කියලා රන් අකුරෙන් කියවෙනවා වෙනවා මයි!
@PrabhaviArushika
@PrabhaviArushika 11 ай бұрын
මං හරි ආදරෙයි බං මේ කමෙන්ට් එකට. ලස්සනයි බං ඒක❤️.
@Moments93-
@Moments93- 8 ай бұрын
පාසල් ලමයි living together ඉන්නෙ නෑනෙ මේගොල්ලන්ගෙ වීඩියෝ වල..වැඩිහිටියො ඉන්නෙ..වැඩිහිටියො දෙන්නෙක් මොන විදිහට ලිංගිකව එකතු උනත් රටේ එවුන්ට මොනවද තියෙන්න පුලුවම් ප්‍රශ්න..
@chathurangadilhara4573
@chathurangadilhara4573 5 ай бұрын
​@@Moments93-බැඳලා ඉන්න එකෙක් වෙන වෙන එකක් එක්ක ගියොත් මොකද වෙන්නේ?
@Learnwithfun5418
@Learnwithfun5418 10 ай бұрын
කතාවල වගේ අැත්ත ජීවිතේ කරලා බලපල්ලකො මොකද වෙන්නේ කියලා එතකොට තෙරේයි😂😂
@rasikaSL
@rasikaSL 6 ай бұрын
🫣😂
@nipundilshan6081
@nipundilshan6081 3 ай бұрын
සිරා ඈ බං
@JwIsuru
@JwIsuru 8 ай бұрын
මාරම ලස්සන කතාවක් සම්මාන පිට සම්මාන හම්බ වෙන්න ඕනේ.උබල ඔක්කොටම ජය❤
@AjanthaDissanayake-u1h
@AjanthaDissanayake-u1h 6 ай бұрын
හරිම ලස්සන කතාවක් ..ඒකෙන් ගන්න දෑ බොහොමයකි. ඇත්තටම සාර්ථකයි නිර්මාණය ..ජය වේවා .🙏🙏🌹
@shanudesign-v6f
@shanudesign-v6f Ай бұрын
ලස්සන,කතාවක් ❤ ආදර්ශයන් ගොඩක් ගන්න තියෙනවා මේ කතාවෙ
@kelum.88
@kelum.88 7 ай бұрын
මට මේක සෙට් උනෙ අද මම මේ කොල්ලට පට්ට කැමති සුදු ඇදගෙන කලු ඇවින් බලපු නිසා මම මෙ කෙල්ලව ඉස්සර්ලාම දැක්කෙ ජනයි පිරියයිගෙයි විඩියො එකකින් ආසම දෙන්නෙක් නිසා ආසාවෙන් බැලුව ඉවර වෙනකොට ලොබ හිතුනා,තව තිබු නනම් කියල හිතුන ලස්සනයි දෙන්නම ඉවර උනාට පස්සෙ දුකයි තව බලන්න තිබුන නම් කියලා හිතුන 😓❤️
@1Thakshila
@1Thakshila 10 ай бұрын
දිනක්ශිගෙ කටහඩ❤ ලස්සන යි ,
@starcom2973
@starcom2973 9 ай бұрын
ඒ ගෑනු ලමයගෙම හඩ ඒ. ඒ හඩ රූපය වැඩියම සමාන උදාරිට.
@kaveeshinduwara9049
@kaveeshinduwara9049 11 ай бұрын
කාලෙකින් බලපු සුපිරි එකක් acting perfect ❤
@ThusharaSampath-s7n
@ThusharaSampath-s7n 5 ай бұрын
ලස්සනයි film eka ragapema harima thathwikay..........
@nadu.S.Bandara
@nadu.S.Bandara 3 ай бұрын
මගේ ආදරෙත් හරියට මේ වගේ.එයා තරම් මාව තේරුම් ගත්තේ නෑ කවුරුත් .හැමෝටම මේ වගේ ආදරයක් හම්බවෙන්න ඕනි.♥️
@SachiniDanushika-y8u
@SachiniDanushika-y8u 11 күн бұрын
දෙන්නම රඟපානවා සුපිරි😊
@minolianuththara3876
@minolianuththara3876 11 ай бұрын
Marama film ekak...godak watinwa jeewitheta padam godak igena gnna puluwan...thank you so much me wage concept ekak apita laba dunnata ❤🎉😊
@SachiniDanushika-y8u
@SachiniDanushika-y8u 11 күн бұрын
හරිම ලස්සනට රඟපානවා😊
@SachiniDanushika-y8u
@SachiniDanushika-y8u 11 күн бұрын
හරිම ලස්සන කතාවක්😊
@SachiniDanushika-y8u
@SachiniDanushika-y8u 11 күн бұрын
තවත් මේ වගේ ෆිල්ම් ඕනේ😊
@SachiniDanushika-y8u
@SachiniDanushika-y8u 11 күн бұрын
හිතුමතේට තීරණ අරන් වැඩක් නෑ😊
@nileshkavindra3899
@nileshkavindra3899 10 ай бұрын
maarama hoda, patta thathwika nirmaanayak... ❤️❤️
@nalawattagepinto3939
@nalawattagepinto3939 11 ай бұрын
ඉතාම හොද film එකක් තාත්වික සාර්ථක වෑයමක් ❤🎉good luck ❤️
@chalanaraveen2002
@chalanaraveen2002 7 ай бұрын
හැම මනුස්සයම එක වගේ නෑ ඒත් හැම ආදරනීය මනුස්සයෙක්ම පරිස්සම් කරගන්න ❤️🫂🙂
@sumuduindika9606
@sumuduindika9606 8 күн бұрын
ලස්සන කතාවක් .❤❤❤❤❤❤❤
@kavishkalakruwan2329
@kavishkalakruwan2329 5 ай бұрын
ටික් පුක එකේ දැකල ආව උන් ලයික් කොටපොන්
@SachiniDanushika-y8u
@SachiniDanushika-y8u 11 күн бұрын
ඒ වගේ කොල්ලො අද හොයාගන්න බැරි තරම්
@Nethuakarsha-l8r
@Nethuakarsha-l8r 12 күн бұрын
එහෙම පිරිමි ලැබෙන අය වසන්තයි 🥺❤️
@ChathuuPerera-gj2hx
@ChathuuPerera-gj2hx 11 ай бұрын
අමාරුයි තමයී ඒත් අපි කොහොම හරි අල්ලන් ඉමු❤
@SachiniDanushika-y8u
@SachiniDanushika-y8u 11 күн бұрын
සුපිරි කතාවක්😊
@AmazingShorts-v1g
@AmazingShorts-v1g 11 ай бұрын
ඔරේන්ජ් ජූස් එකේ මැද විතරයි අවසානයක් නෑ , මොකක්ද අනේ ආසාවෙන් බලන රොමෑන්ටික් සීරියස් එක දෙන්න , ලස්සන දේවල් වලට ඇබ්බැහි කරලා මඟදි නවත්තන්න එපා ! 🥺🙏
@SithijaHansi
@SithijaHansi Ай бұрын
Lassana Film ekak... godak adarey ❤❤❤❤
@dulshanidileka9458
@dulshanidileka9458 16 күн бұрын
මාරම ලස්සනයි ❤️‍🩹
@pramithajay9861
@pramithajay9861 Жыл бұрын
මේකේ පමණක් තැන් වල shoot කරන කෙනා , ළග අය කතා කරන voice ඇහෙනවානේ 🙄 ලස්සන නිර්මාණයක් ❤
@Ganiya-ts2hl
@Ganiya-ts2hl Жыл бұрын
ඔව් කෙල්ල කැම්පස් යනන්න යද්දි එහෙම ඇහුන
@deepikadamayanthi4246
@deepikadamayanthi4246 Жыл бұрын
පැංචා ලස්සනයි උබට ආදරෙයි💜
@Nimu12-p5q
@Nimu12-p5q 4 ай бұрын
අනෙ හරි ම ලස්සනයි හුගක් වටින කතාවක් ❤
@anushanisamarasinghe1499
@anushanisamarasinghe1499 11 ай бұрын
Aththatama hadawathatama ka wadin film akak me film aka balannako danune saba jivithaye lassana life akak gatha karamin enna kapal akak wage adare hithenawa a wage husband kenek lebenna me jewithaye nam a wife lucky wife kene oya denna aththatama galapenawa very beauty film I Love so much ❤️❤️❤️❤️❤️💋
@thilinapriyankara4090
@thilinapriyankara4090 10 ай бұрын
අත්දැකීමෙන් කියන්නේ කෙලවෙන්නේ පිරිමි අපටම තමයි තොපේ උඩ දාගෙන දෙන්න යන්න එපා කාටවත්
@bathiyadhanuka5956
@bathiyadhanuka5956 Жыл бұрын
ඇත්තට ම ආදරය කියන්නේ මොකක්ද කියලා දෙන ආදර්ශමත් කතාවක් ❤ ලැබෙන ආදරය පරිස්සම් කරන අයත් ඉන්නවා "කටුක ඉඩෝරය ගෙවී යයි වස්සානයක් ලග නිසා❤❤❤
@niroshanroshan6910
@niroshanroshan6910 11 ай бұрын
සමාජෙට අදර්ශයක් දෙන කථාවක් ලස්සනයි කථාවක් ❤❤❤❤❤❤❤❤❤❤
@domiya.
@domiya. 11 ай бұрын
Dulan Manjula Is on Screen 😍🤗❤
@ranjeewadesilva210
@ranjeewadesilva210 10 ай бұрын
නියමයි අලුත් නිළිය
@madushankabandara1637
@madushankabandara1637 8 ай бұрын
කල්‍යාණ මිතුරෙක් ඉන්න ඔනෙ ඇයි කියල ලස්සනට ගලපලා තියනවා.. ❤
@thumaliharshani5839
@thumaliharshani5839 10 ай бұрын
Mage husband මේ wagemai මේ vidihema ආදරයක්. Hema genu lamektama lebenna ඕනි
@production4833
@production4833 Ай бұрын
දෙවන කොටසක් එන සීන් එකක් වගේ... ආය දෙන්න රණ්ඩු වෙනවා නේ අන්තිම...😢
@rukshansalgado8913
@rukshansalgado8913 9 ай бұрын
wow great film.thank you very much!
@manathbongso5515
@manathbongso5515 4 ай бұрын
Part 2 ekak thibba nm thawath hondaii💗orange juice 2 ekakuth demuuu❤
@SachiniDanushika-y8u
@SachiniDanushika-y8u 11 күн бұрын
විශේෂයෙන් කොල්ලො ගැන තේරුම් ගන්නත් පුළුවන් 😊
@SachiniDanushika-y8u
@SachiniDanushika-y8u 11 күн бұрын
මන් livinto gether කියන එකේ තේරුම දැනගත්තේ මේක බලලා😊
@jeanwijesinghe3483
@jeanwijesinghe3483 7 ай бұрын
understanding is the most powerful medicine
@saviruranduwa3750
@saviruranduwa3750 11 ай бұрын
Great work guys 😍 keep it up!! Wating for more..
@pramudiheshani7622
@pramudiheshani7622 11 ай бұрын
මාරම ලස්සනයි හොද අර්ථකථනයක් දෙන ආසාවෙන් ආදරෙන් බැලූවේ 👌❤️
@hasithaprabath5946
@hasithaprabath5946 11 ай бұрын
එහෙමද හා මමත් බලන්නම් කෝ. 🥰🥰
@pramudiheshani7622
@pramudiheshani7622 10 ай бұрын
@@hasithaprabath5946 හනේ නරියෝ 🤭
@mdonajithnandanakumara1530
@mdonajithnandanakumara1530 11 ай бұрын
සැකය දෙදෙනාගේම ජීවිත විනාශවීම යී? සැකහැර බැලීම දෙදෙනාගේම ජීවිත විනාශ නොවී සතුටින් ජීවත් වීමට මග පෑදේ
@duleerajapaksha3695
@duleerajapaksha3695 11 ай бұрын
Verry Beautiful Story. ❤🎉
@Sspriyadarshani
@Sspriyadarshani 9 ай бұрын
මට ඇඬුනා... 😥
@sachithmadushanka1565
@sachithmadushanka1565 10 ай бұрын
Supirima kathawak.balapu wele idan hithata waduna kathawak
@smartrider311
@smartrider311 3 ай бұрын
සමහර කතා කෙල්ලෝ ගොතන්නේ නිකන් ඇත්තටත් වැඩිය විස්වාස කරන්න පුළුවන් විදියට 😁 මේවා බලලා ජීවිතේට එන හැම එකාම විස්වාස කරන්න ගන්න එපා , මේවා කතා ඕනි ඕනි විදියට Script වෙනස් කරලා රග දක්කවන්න පුළුවන්, ඒත් ඇත්ත ජීවිතේ මීට වැඩිය ගොඩක් වෙනස්, බූට් හතර පහක් කාපු එකෙගෙන් ඇහුවා නම් හොදට කියලා දෙයි 😁✊
@SithumRajapaksha-
@SithumRajapaksha- 2 ай бұрын
Wow...❤ E script eka maru
@manorivindya7321
@manorivindya7321 11 ай бұрын
හරිම ලස්සන කතාවක් ඒ ආදරේ හරිම ආදරණීයයි...
@IsuriSanjana-h8x
@IsuriSanjana-h8x 11 ай бұрын
සංජන ගොඩක් ආදරණීය පිරිමියෙක් අන්තිමේදි වුන රණ්ඩුවෙත් ආදරේ තිබුනෙ වෙන කොල්ලෙක් නම් එවෙලෙම කෙල්ලව ඇහැරවලා කනට ගහනවා ඒත් සංජන එහෙම කරේ නෑ❤..... ඇත්තටම අනුරාධා ගොඩක් වාසනාවන්තයි❤....... අනේ ඒ වගේ කොල්ලෙක් අපිටත් ලැබෙනවා නම්....... එයා තාත්තා කෙනෙක් වගේ අනුරාධාව බලා ගන්නෙ❤❤❤
@nethugamage8608
@nethugamage8608 7 ай бұрын
සුකුමාල නියමයි acting ❤
@jehanlopez1257
@jehanlopez1257 Жыл бұрын
Beautiful story ❤
@SachiniDanushika-y8u
@SachiniDanushika-y8u 11 күн бұрын
දෙන්නට දෙන්නා ප්‍රශ්න විසඳාගෙන ජීවත් වුණානම් ඔහොම ප්‍රශ්න නෑ 😊
@SachiniDanushika-y8u
@SachiniDanushika-y8u 11 күн бұрын
කෙල්ලෝ ගැනත් තේරුම් ගන්න පුළුවන් 😊
@yasuraykp9395
@yasuraykp9395 5 ай бұрын
Ado eka patta ❤
@abishekvithanage6856
@abishekvithanage6856 Жыл бұрын
අපිනන් තෙමෙයි වැස්සට😂
Как Ходили родители в ШКОЛУ!
0:49
Family Box
Рет қаралды 2,3 МЛН
«Жат бауыр» телехикаясы І 26-бөлім
52:18
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 434 М.
🎈🎈🎈😲 #tiktok #shorts
0:28
Byungari 병아리언니
Рет қаралды 4,5 МЛН
Arambuma (ඇරඹුම) | Poya Tele Film | 03rd June 2023
2:28:28
Hiru Dutu Pinu (හිරු දුටු පිණි) | Sinhala Full Movie
1:21:14