KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
දිව්රන්න බැහැ නේද | Diwranna Bahe Neda -Thushara Joshap - Randil Productions Music Video
4:14
Ikmanin Hitha Hadan (ඉක්මනින් හිත හදන්) - Denuwan Kaushaka (Official Music Video)
5:36
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Support each other🤝
00:31
How to treat Acne💉
00:31
Try this prank with your friends 😂 @karina-kola
00:18
මේක කියාගන්න බැරි වේදනාවක් බැලුවොත් ඇඩෙයි සත්තයි - Me As Oya - Sameera M Ramanayaka
Рет қаралды 1,990,550
Facebook
Twitter
Жүктеу
1
Жазылу 40 М.
Deshan Rangana
Күн бұрын
Пікірлер: 626
@දුරුතු
Жыл бұрын
ඉස්සර 2017, 2018 වගේ කාලෙ බස්වල tv වල මේ වගේ සිංහල සින්දු වලට හින්දි විෂුවල් mix කරපු DVD දාලා තිබුණා. දැන් ඒ වගේ ලස්සන අතීතයක් නෑ. 😢❤
@erindslive818
10 ай бұрын
Wow beautiful ❤song
@viduravishalsathsaravidura4199
9 ай бұрын
ඒවා හොයන්න නෑ බන් දැන් දැන් තියෙන වැලලෙන ඒවා😢😢😢
@sajithkumara8250
9 ай бұрын
ඔව් ඒක ඇත්ත
@SahanyaSahanyanature
9 ай бұрын
Etta.matat A/l clz gye ewa ahan.e athithaya ayemat matak wenwa.😊
@AVINDARUKSHAN
8 ай бұрын
සිරා
@LovelyCentaur-yr4cv
Жыл бұрын
අනෙ හැමොටම තමන්ගෙ ආදරෙ හිමි වේවා කියල මම ප්‍රාර්ථනා කරනවා❤❤❤
@piyumihansika4675
11 ай бұрын
අහිමි වුණා 😖💔
@adiriyanweralage1085
11 ай бұрын
thank you! ❤
@hadawatha-eh9mu1ru8t
6 ай бұрын
අනිවරෙන්ම❤
@GamageGamage-wf4zq
6 ай бұрын
Matanam ahimi una 😭
@sampathdilshan9715
5 ай бұрын
😖❤️
@nimeshalakshani8031
Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති ලස්සනම,දුක හිතෙන සිංදුවක් 🥺❤️
@wsmadushanka8993
Жыл бұрын
Hm
@ShahanMudiyanselage-tf9te
10 ай бұрын
hm 😮
@ShahanMudiyanselage-tf9te
10 ай бұрын
❤
@ShehanMadushika-y8o
9 ай бұрын
🥹❤️
@rangaranathunga7099
8 ай бұрын
😅😅
@T타
2 жыл бұрын
මං අහපු ලස්සනම සිංදුවක් සිංදුවේ වචන හදවතටම දැනෙනව voice ekath mara lassanai ❤
@GedaraDisanayaka
10 ай бұрын
මාරම ලස්සනයි සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නෑ❤එයා මාව දාලා ගිහිම් දැනට මාස පහක් විතර එයාට තාමත් මන් ආදරෙයි එකම එක පාරක් එක එයාට කියාගන්න පුලුවන් උනානම් මට ඒ ඇති😔💔එයා අවත් මන් බාර ගන්නවා මේ සුන්දුව මටම හදලා වගේ😔💔🥺
@sadunikasewwandi8182
10 ай бұрын
මේ song එක කොච්චර ඇහුවත් එපා වෙන්නැ ඒ තරම් ලස්සනයි ❤❤
@wejeethkumarawejeethkumara7889
10 ай бұрын
මට මොනා උනත් කමක්නැ එයාව පරිස්සන්කරන්න දෙවියනී❤😢😊
@sandyakumari6620
9 ай бұрын
Ana attamai❤❤❤
@nadeeshasahasna
9 ай бұрын
Ane kocchara hoda kenek da me
@අහිංසා-ඹ8ඞ
7 ай бұрын
❤😢aka aetthmai
@anushkasewwandi-e4y
2 ай бұрын
මමත් ඉල්ලන්නේ එකම ප්‍රර්තනාව එක විතරයි මට මොනවා වුනත් කමක් නැ එයා සතුටින් පරිස්සමෙන් ඉන්නවා නම් වෙන මුකුත් එපා 🙏🙏🙏මගේ එකම ප්‍රර්තනාව
@DewmiRajaneththidewage
10 ай бұрын
ආසම සිංදුවක්.මුලින්ම මේක ඇහුවෙ 2018 අවුරුද්දෙ ❤
@hadawatha-eh9mu1ru8t
6 ай бұрын
මමත් ඇහුවෙ 2018 මේ සින්දුව මුලින්ම
@anuradarme6144
11 ай бұрын
මට විතරද ආදරේ වේදනාව අත් වුනෙ 😢😢😢😢😢 කමක් නෑ ඒ වේදනාව මම විද ගන්නම් 😢😢 එයව සතුටින් තියන්න දෙවියනී 😢😢😢❤❤❤❤
@sahanvanhoffoffishill9612
Жыл бұрын
අනේ කොච්චර ඇහුවත් එපා වෙන්නැ ❤ එසින්දුව අහද්දි හිතට මාහා සැනසිමක් වගේම දුකකුත් දැනෙනවා😢
@amithsampath2684
6 жыл бұрын
පට්ටම ලස්සනයි සින්දුව 👍👍👍👍👌👌👌👌👌
@ShalikaMadhusanka-s3b
4 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක් ආදරේයි හිතට වදිනවා ගැබුරටම
@maduchanu6361
Жыл бұрын
මේ් ඇස් ඔයා දැකලා ඉතින් හෙට වුනත් මට ඇති මැරිලා ගියත් මන් රත්තරන් 😢😢😢
@Pradeep0714
Жыл бұрын
මගෙ ජීවිතේ ඊයෙන් ඉවර උනා.. ආයේ මගෙ හිතට එක කෙල්ලෙක්ටවත් එන්න බෑ ඒ මතක එක්ක මම මැරෙනකන්ම ඉන්නවා සත්තයි❤️❤️🥺😔 මන් එයාට තාම ආදරෙයි😔❤️❤️
@thilinalakshan2795
Жыл бұрын
සමහර විට කාලය හැමදෙයක්ම ලස්සනට විසදලා දෙයි
@Inoka46
9 ай бұрын
අයියෝ මොනාද මේ කියන්නේ, ඒ අහිහිමි උනේ ඔයාට තිබ්බත වැඩිය ආදරයක් ලැබෙන්න සලස්වන්නයි❤
@ThiliniHettiarachchi-j8s
7 ай бұрын
ඔය බොරු නෙද
@JootJoot-b8p
5 ай бұрын
Yana kena yanava shoo a vedanava Dara ganna amarue dannavada mama dan dipenshan Vela beheth gannava
@PrasannaKumara-z5t
2 ай бұрын
Ai moko une
@yamuna.roshani
2 ай бұрын
රැවුල මල්ලි ලස්සනයි ❤️♥️♥️❤️වොයිස් එක සුපිරි පට්ට ලස්සනයි බුදුසරණයි ආදරේ 🥰🥰🥰🥰🙏🏻🙏🏻🙏🏻🙏🏻බුදුසරණයි
@kumuduatthanayaka9655
6 жыл бұрын
ලස්සනයි සමීර අයියේ 😍😍😍
@sujiya166
6 жыл бұрын
වැදුනා රිදෙන්නම හිතට
@maliwijerathna1794
6 жыл бұрын
හොදට තේරෙනවා හොදට පේනවා යුටුබි එක පුරාම වැඩ් හරියක් තියෙන්නේ මොනාද කියලා හැමදේම සල්ලි වලට විකිනන්න අපේ සිංහලයෝ දක්සයිනේ
@susils.k4198
6 жыл бұрын
👌Supper........fattama fatta tama itin , eet dukai
@kalpaninavodya7136
6 жыл бұрын
kollo kiyanne maha on nathi jathiyk.girlsla kochchra awankw adare krth boyslnm wena girsla wa loku krgn eyala sathutin innw.eth kawadhri eyalt thereii😊😊😊😊😊😊
@vindyalakshani8922
4 жыл бұрын
නියමයිනේ මම අසයි 😎😎😎😎
@shr7839
3 жыл бұрын
me sinduwa marama lassanai so beautiful song & Lyrics 🔥🎧💝
@himmatmakwana4911
6 жыл бұрын
ගොඩාක් ලස්සනයි .💖💖💖💖
@Senu-b7x
9 ай бұрын
මේක බලනකොට මට මගෙ පලමු ආදරය මතක් වෙනවා ඒක දුක්බර අතීතයක් මම තාම ආදරෙයි පන
@MilinSandeepa-bk3hf
Жыл бұрын
මෙක මට ඉස්සෙල්ලම එව්වෙ එයා ඉස්සල්ලාම ඇහුවේ එදා. දැන් එයා නැ එයා මාව දලා ගිහින් වෙන කෙනක් ගාවට. හැබැයි මන් තාම ආදරෙයි අයෙ අවත් බර ගන්නවා. මේ සින්දුව මටම හදපු එකක් වගෙ❤️
@Traveling__podiya
Жыл бұрын
😢❤
@imalkagamanayake725
Жыл бұрын
echchara p kenek wenn ep bn oka hindama wenneti yanna aththe adu paduwa hada ganin kondk tiyn pirimiyek weyn etkot ohom wenne ay
@LakshithaKumara-i4x
9 ай бұрын
😂
@DamayanthiSilva-sq3hu
2 ай бұрын
E dalayana Aya gana hithanna epa apimai vidavanne
@RashmiAhinsa-m7q
Ай бұрын
Ko dn eya
@AnojaWikramasinghe
6 ай бұрын
2024 අය කෝ❤
@Netu-bc5dg
6 ай бұрын
❤❤
@KavinduKavindu-n8s
4 ай бұрын
Api innawo
@HappyBoomBox-og3qe
4 ай бұрын
❤
@manikemanike7339
3 ай бұрын
❤
@DamayanthiSilva-sq3hu
2 ай бұрын
🖤🖤🖤🖤
@piyumihansika8828
4 жыл бұрын
ලස්සනයි අනේ 💕💕💕
@chandoopaofficial271
9 ай бұрын
Ol කාලේ ක්‍රස් එක මතක් කරගෙන අහපු සින්දුවඔ ඒ කාලේ 2020
@HiruniwathsalaSinhasena
4 ай бұрын
එයා අයෙ එනවමනම් 😢❤❤❤
@idppriyanka482
6 жыл бұрын
gobaaaak lassanai .... Gobaaak duka hithenawa ... nice music video
@rasikarasika94
9 ай бұрын
සුපිරි
@SmilingAgilityPuppy-bo3pr
Ай бұрын
මං ඔයාට හිතලා කවදාවත් වැරැද්දක් කරේ නෑ සුදු.. ඒත් ඔයා මාව දාලා ගියා කමක් නෑ රත්තරං ඔයා සතුටින් පරිස්සමෙන් ඉන්න සුදු අනේ දෙවියනේ මාව නැතත් එයාව හැමදාම පරිස්සම් කරන්න..... 🥺❤️🩹
@Nethmihansana-n8m
Ай бұрын
කොච්චර ඇහුනත් එපා වෙන්නැති සිංදුවක්
@jayalankachathura9247
6 жыл бұрын
ලස්සනයි ගොඩාක්👍👍💕
@wageeshajinendri6515
Жыл бұрын
Sinduwa nm melo rhk ne... welalenawane appa... dnn knk kiynwd me visual eke thin film eka mkkd kiyl.. eka nm supiri wage.. ❤
@sujithmadusankaNaNayakkara
6 жыл бұрын
හිතට සැනසීමක් ඇති සින්දුවක් දාන්න මේව දාල මිනිසුන්ගේ හිත් වලට දුක නොදී මොකද මේ රටේ මිනිස්සු හොදටම දුක් විදිනවා
@astharsuvadi2362
6 жыл бұрын
Sujith Madusanka sgrigfjrj
@w.a.k.dwijesinghe1181
6 жыл бұрын
Sujith Madusanka මං හිතන්නෙ උබ විතරද කොහෙද දුක් විදින්නෙ..😂😂🔫
@shermilathasneem2939
6 жыл бұрын
Sujith Madusanka oya kiyapu de hariyata hari
@MrMahesh3000
6 жыл бұрын
Kathawa aththa.duka thamai bro.
@nilukaniluka2647
6 жыл бұрын
Duk newe mewa hoda padam
@tharushidhanodya1809
5 ай бұрын
Ko 2024 set eka ❤😢
@vihangabandara7427
4 жыл бұрын
lassanaiii ❤❤❤❤Dukai🙇🙇🙇❤❤❤❤❤❤❤
@NethmiHansika-gn7nx
10 ай бұрын
❤💫
@DinuDilrukshi-cn5wt
8 ай бұрын
සුදු ඔයාව ගොඩාක් මතක් වෙනවා 😢 තාමත් මම ඔයාට පනටත් වැඩිය ආදරෙයි.ආය මම ගවට එන්නකෝ.මම ඔයා එනකල් බලන් ඉන්නවා... මෙයට ඔයාට පනවගේ ආදරේ කරන ඔයාගේ සුදු දෝනී.ඔයා එනකල් බලන් ඉන්න ඔයගේ චූටි මැනික😢
@sunethraDamayanthi-s9s
Ай бұрын
Lassana song ekak ❤
@mewanthiuthpala7841
6 жыл бұрын
ගොඩක් ලස්සනයි ♥️♥️♥️
@mewanthiuthpala7841
6 жыл бұрын
ගොඩක් ලස්සනයි
@shalinda4190
4 жыл бұрын
Wooooow
@sadundammika9505
6 жыл бұрын
ලස්සනයි saho
@Amithamith-d2z
3 ай бұрын
ලස්සන සින්දුවක් ❤️❤️❤️❤️
@pasanmalinda1199
5 жыл бұрын
Patta....
@dilumranga4933
Жыл бұрын
ඇඩෙනවා. මැණික ❤❤😂🎉
@kavibrow
10 ай бұрын
සිංදුවලින් ❤❤වැඩිපුරම දුක හිතෙන සිංදුවක්
@sadunisaduni4779
6 жыл бұрын
Godaka lassanai anthimata dukai patta fil eka
@Thusarijayalath
2 ай бұрын
අනේ පඋ❤❤❤
@nimeshamadhushani5146
6 жыл бұрын
godama godaaaaak lassanayiiii
@kajayarathna2290
6 жыл бұрын
L
@love1100
6 жыл бұрын
ලස්සනයි දුකයි
@චූටිදූ-ඤ9න
6 жыл бұрын
lassanai godaaaaaaaaaaaakkkk👍👍👍👍👍
@nethminethmi3282
2 жыл бұрын
ලස්සනයි 😘😘😘
@KaushalyaPabodani
4 ай бұрын
අනේ දෙවියනේ මගේ සුදුමහත්තයාව පරිස්සම් කරන්න දෙවියනේ.ඉක්මනින් අපි දෙන්නව ආයෙත් මුනගැහෙන්න පුළුවන් වෙන්න.තව මාස දෙකයි ඉක්මනින් මේ මාස දෙක ගෙවෙන්න
@AkilaDipshan
10 ай бұрын
Lassana sinduwak manika❤❤
@NihalPremalaal
8 ай бұрын
තමන් පතන ආදරේ ට ආදරේ කරන්න හැකි වේවා ❤❤❤❤💏💖💕💕💕
@Chutikki8317
5 ай бұрын
අනෙ මම ගොඩාක් ආදර් ය❤
@deshanpasindu979
4 жыл бұрын
ලස්සනායි🤘🤘🤘🤘
@Sadalihansikahansika
11 ай бұрын
මේ ඇස් ඔයා දැකලා ඉතින් හෙට උනත් මට ඇති මැරිලා ගියත්.... මියයන්ට කලින් ඓන්න මා වෙත දුවන්... ❤ සුදු මන් ආදරෙයි පන මන් දන්නවා කවදාවත් මාව බදින්න බැරි වෙයි මන් තවත් ඡීවත් වෙන්නේ ඇයි හිතෙනවා සුදු .....🥺🥺😔😔 තේරුම් ගන්නේ කවදද මාව................ 😢😢😢😢😢😢😢😢
@bimsahasali7175
10 ай бұрын
අතීතය මතක් කරන ලස්සන සින්දුවක් 🥺💔
@Navo-xy5mr2su3b
8 ай бұрын
Hamdamath ... mta mage adre himi unath ,nathath eyava parissamata bala ganna deviyani....❤❤❤❤❤❤❤😢😢😢
@nadeeshdilsara4665
Ай бұрын
ආදර Manika❤❤❤❤❤
@Cook-j3b
6 жыл бұрын
eka lassanai bro
@anuanuruddika2624
6 жыл бұрын
පටිඑ සොන්ග් එක 😘😘😘😘😘😘
@HemamaliWijerathna-s5u
8 ай бұрын
අවංක adare හැමදාමත් sadatanikai.බැඳුණු හදවත් bini noyewa hinekinwat.
@upekshaanuradhani4211
6 жыл бұрын
ලස්සනයි .eth dukaine.pawne eyala.
@sameerasampath6552
6 жыл бұрын
upeksha anuradhani kauda ayala 0755581891
@susils.k4198
6 жыл бұрын
Wow lassanama lassanai ettatama duka hituna 😞
@hashinihashi2064
6 жыл бұрын
ammo kella pau😢😢😢 lassana song ekak 💓💓💓
@shanushanu8644
6 жыл бұрын
Woow nice song...
@rajapakshagayaninadeeka5247
7 ай бұрын
Lassanai ❤
@neelapabalu7352
6 жыл бұрын
Aneee pw Lassanai godak ekanam....
@AyodyaPanchali-v2j
11 ай бұрын
Aththatama lassanai❤❤ adenawa saththai❤❤😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢❤
@neharosmali8851
6 жыл бұрын
Godak dukai godak lassanai adarei godak key sinduwata
@nishi8745
Жыл бұрын
Very nice song❤ good luck aiye😍🥰
@krisninawanjala9223
6 жыл бұрын
සුපර් rrrr
@Dude_vloggies
6 жыл бұрын
Aiye matanan hithata waduna pattatama👊💪 Oyagollo nam supiri😍😍 Mata kaduluth awa e wadan walata 😿😿 Supiri video eka aiye😘😘
@surangidisanayaka.5546
6 жыл бұрын
Lassanaiii...
@දිස්නාදිස්නා-ඣ6ප
6 жыл бұрын
ලස්සනයි 😢😢😢
@pardeeppardeep2618
3 жыл бұрын
Adara wadanawak vetare eturu una kohomada oyata Disna
@Indika-qy9zk
2 ай бұрын
Dn baluwe🎉
@Thushara-g6y
Жыл бұрын
Pawww ane 😓😢😢😢
@krishannethmina240
11 ай бұрын
කොච්චර දුක හිතුනත් ලස්සන සිංදුවක්😢😢
@poornimamalithi4871
5 жыл бұрын
Lassanai godak....dukai e wagema😊😊😊
@sahandinuth8635
3 жыл бұрын
අනේ දෙයියනේ 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭 සිරාවට ඇඩුන බ්න්😭😭😭😭😭😭😭
@tuderranjith2408
4 жыл бұрын
Beautiful ! Just like real 👍
@madushabandara6817
4 жыл бұрын
එකනම් පට්ට
@lalithravindra1431
4 жыл бұрын
ලස්සනයි ❤
@thanujadarshani2526
4 жыл бұрын
Ettatama godak lassanai very beautiful song love youuu
@nethmichuti1388
6 жыл бұрын
Patta lassanaiiii
@ajithkumara7001
4 жыл бұрын
Hfoiiii itz awesome👏✊👍
@Sara2024-yn5ux
10 ай бұрын
අනෙ.ඇත්තමයි.පලවෙනිපරටනෙ.බැලුවෙ.මට දෙවියනෙ.කියවුනා
@nishadilanka59
6 жыл бұрын
matanam pare yannath bayahithuna...meka maha amuthuine 😱😱😱😱😱😱
@ManojMihiranga-o3c
16 күн бұрын
මන් මැරුනත් එයා සතුටින් ඉන්න ඔනි🥹🥹
@karunathilakakarunathilaka6518
2 жыл бұрын
lassanai sinduwa
@madupremajayantha9506
6 жыл бұрын
මන් ආසම සෝන්ග් එකක්
@kavindubimsara667
4 жыл бұрын
mata asai
@manojpansilu8811
6 жыл бұрын
Patta
@vidurrandeka1509
4 жыл бұрын
ලස්සනයි 😘😘😘😘😘😘
@mylife-gw8yg
4 жыл бұрын
Aiyoo pauu deiyane
@pramilaranjani764
Жыл бұрын
Lassanama song ekak hariyata duka hithenava meka ahadda issara athithaya godak mathak veno meka ahaddi eth e athithayata mm hari adarei ....😢😢🥺🥺🥺
@gayathrinuradha8271
7 ай бұрын
Mesinduva mn kochchara heuvada ada hambune❤
@thusharidammika83
6 жыл бұрын
ලස්සනයි කියන්න තරම් වරදක් na 👍👍🌹🌹
@dilankadilanka4408
6 жыл бұрын
Thushari Dammika ahemada
@GihansaSasnidu
10 ай бұрын
කවදාවත් මෙහෙම නම් වෙන්න එපා😢😢😢❤❤😂
4:14
දිව්රන්න බැහැ නේද | Diwranna Bahe Neda -Thushara Joshap - Randil Productions Music Video
Randil Productions
Рет қаралды 252 М.
5:36
Ikmanin Hitha Hadan (ඉක්මනින් හිත හදන්) - Denuwan Kaushaka (Official Music Video)
Desawana Music
Рет қаралды 15 МЛН
00:12
Quando A Diferença De Altura É Muito Grande 😲😂
Mari Maria
Рет қаралды 45 МЛН
00:31
Support each other🤝
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
00:31
How to treat Acne💉
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
00:18
Try this prank with your friends 😂 @karina-kola
Andrey Grechka
Рет қаралды 9 МЛН
30:02
Hope සබත් පාසල - දෙවියන්වහන්සේගේ ප්‍රේමය සහ යුක්තිය, දෙවන පාඩම ගිවිසුම්ගත ප්‍රේමය
Seventh-Day Adventist Church Sri-Lanka
Рет қаралды 23
22:24
(Boot )එයාව මතක් කරගෙන අහන්න| Boot🥺කදුළු වැටෙන සින්දු පිස්සුවක්🎧ඒ කාලේ අහපු එව්වා| ඒක පොකුරට🎧|2024දී
SDws
Рет қаралды 721 М.
4:19
26 November 2024
B & S Production
Рет қаралды 88 М.
4:35
Yali ma soya ganna (යලි මා සොයා ගන්න) | 2023 New Sinhala Song | Slow & Reverb | Manoparakata |
Dark Song
Рет қаралды 2,4 МЛН
5:29
Husmak Pura - Indika Udayanthan [www.hirutv.lk]
Hiru TV LIVE
Рет қаралды 2,3 МЛН
5:33
Pathanne Ma | පතන්නේ මා | Prabodh Kodithuwakku | Official Music Video 2021
Evoke Music
Рет қаралды 7 МЛН
15:33
Prageeth Perera (ප්‍රගීත් පෙරේරා) | New Sinhala Songs | SL music collection
SL music Collection
Рет қаралды 2,7 МЛН
7:11
Waradichcha Than Lasantha Masushanka Official Music Video 2019
Red Line Creations
Рет қаралды 191 М.
17:52
මිලින්ද සදරැවන්ගෙ සුපිරිම ගීත එකතුවක්[Milinda Sandaruwan 2024 Live Show Song] |Official Lyrics Video
Shena Lyrics
Рет қаралды 4,3 МЛН
6:27
As Piyan (ඇස් පියන්) - Pawan Minon (Official Music Video)
Desawana Music
Рет қаралды 9 МЛН
00:12
Quando A Diferença De Altura É Muito Grande 😲😂
Mari Maria
Рет қаралды 45 МЛН