Me Nagaraya - Amal Perera @ Derana Singhagiri Studio ( 28-04-2017 )

  Рет қаралды 629,418

TV Derana

TV Derana

Күн бұрын

Watch Sinhala Teledramas, gossips, pictures & get more updates...
www.derana.lk
derana.lk/dreamstar
derana.lk/misssrilanka
Join official fan page :- / tvderanaofficial
Android App for Mobile :- goo.gl/KMMu1

Пікірлер: 154
@Y.TProduction
@Y.TProduction 6 ай бұрын
Voice එක නම් භාවනාවක් කොච්චර ගායකයෝ බිහි උනත් මේ voice එක නම් ❤️❤️❤️
@dissanayakagerohini3943
@dissanayakagerohini3943 5 жыл бұрын
අමල් මහත්තයා ජයවේවා සුපිරි ගායනය පරිපූර්ණ යි. මිහිරි යි . ඔබ නිහතමානී තරුණ පරපුරට ගැලපෙන ගායකයෙක් . ජේසු පිහිටයි ජයවේවා ජයවේවා ජයවේවා
@thiyocreation4513
@thiyocreation4513 5 жыл бұрын
ඒ ආදරේ හිත තාමත් පාරනවා ඒ වගේමයි .සිංදුවේ සමහර තැන් හදවත රිදවන්නේ
@kavindasdissanayake
@kavindasdissanayake 4 жыл бұрын
aniwaryen
@chamindirathnayake4797
@chamindirathnayake4797 Жыл бұрын
No comments. අති විශිෂ්ටයි. Violin ගායනාව හදවත. පිරි මදිනවා.
@sunethcharitha3928
@sunethcharitha3928 4 жыл бұрын
Voice එක ඇග හිරිවැටිලා යනවා.වටින ජිවිත 😍💓🔥
@Aiish884
@Aiish884 4 жыл бұрын
අමල් පෙරේරා ...දක්ෂයි. ඔයා වගේ අය ඕනෑ... අපිට නැතිවෙන්නෙ ඉඩ තියාගන්න එපා... හරිම ආදරෙයි....
@nornors9395
@nornors9395 2 жыл бұрын
හරිම ලස්සනයි වොයිස් සුපර් අමල් අයියා
@WWEAJ4
@WWEAJ4 4 жыл бұрын
මේ නගරය මා ඔබ මුණගැසුනු නගරයයි.. මේ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයයි.. වැව් ඉවුරේ දිය රළ පෙර සේම බිඳෙනවා.. නුග ගස් පෙළ අප නැතුවත් තව දළුලනවා.. සරසවි බිම කඳුරැල්ලෙන් එතර පෙනෙනවා.. ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා.. ඔබ අතගෙන ගිය වීදියෙ ඈ හා යනවා.. සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා.. ඒ කාලේ පැතූ පැතුම් යළි සිහිවෙනවා.. ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා....
@shiyandimantha3861
@shiyandimantha3861 3 ай бұрын
මගේ සිගිති දියණියගෙ නැලවිලි ගීතය..❤ verse එක ඉවර වෙද්දි එයා නිදි..😍
@sarangaboniyem5962
@sarangaboniyem5962 4 жыл бұрын
Me තරම් ලස්සන කට හඬක් හැඟීම පිරි කට හඬක් තියෙනවා da හිතෙනවා....
@induwaranisal
@induwaranisal Жыл бұрын
Violin chello සංවාදයක් ඒක🥺❤️
@diloshkanishka
@diloshkanishka 5 жыл бұрын
ඒක නම් කියලා වැඩක් නැ......❤️❤️❤️🎻🎻🎻🎼🎼🎼🎤🎤🎤
@prasadnalaka5775
@prasadnalaka5775 Жыл бұрын
පේරාදෙණියම ඉඳන්මෙය අහද්දි ❤💕
@mohamedzaflanseedin6102
@mohamedzaflanseedin6102 Жыл бұрын
Stay blessed amal…..this song…..its a spirit….only language you can talk to yourself when you are feeling lonely…
@saththi9527
@saththi9527 3 жыл бұрын
Api hamu una nagaraye mama ada thani welaa...!! Miss you my love😔😔
@BuddhikaPereraGuitar
@BuddhikaPereraGuitar 5 жыл бұрын
අමල් අයියේ ඔබට සිදුවුනු දේ ගැන හිතට දුකයි. ඉක්මනින් ආපහු එන්න අපිට ඔබව වටිනවා.
@rkumara3577
@rkumara3577 6 жыл бұрын
ජීවිතයම සිහිනයකැයි කියා සිතෙනවා
@saveenravindu
@saveenravindu Жыл бұрын
😢
@gayanvidanapathirana9779
@gayanvidanapathirana9779 5 жыл бұрын
Amazing violinist ❤️
@lalithlalith4671
@lalithlalith4671 3 жыл бұрын
Good
@sureshkumara5655
@sureshkumara5655 3 жыл бұрын
Ma sanasa
@pawandhanushka2805
@pawandhanushka2805 3 жыл бұрын
Respect
@samanmeepavitagama3158
@samanmeepavitagama3158 6 ай бұрын
Wonderful ❤❤❤
@nipunasrimal8100
@nipunasrimal8100 4 жыл бұрын
සිත රිදවන ගීයක්.
@minagawanasingha4133
@minagawanasingha4133 3 жыл бұрын
amal perera kiyanne mage asama gayakaya
@SHAKING_MUZICLK
@SHAKING_MUZICLK 18 күн бұрын
ප්‍රේමය ඔය කියන තරම් සුන්දර නම් මන්ද, ප්‍රේමය වෙනුවෙන් මෙතරම් විරහ ගී ☺️💕
@subashmadushanka79
@subashmadushanka79 5 жыл бұрын
before the Dubai incident i did not listen his song much but now I am a fan for him nice singing
@WISEMARTIAL
@WISEMARTIAL 3 жыл бұрын
what incident? Are u high on cocaine??
@mangalaperera2753
@mangalaperera2753 5 жыл бұрын
Woowwww...amal and band... amazing.... great work
@erangakumara1458
@erangakumara1458 3 жыл бұрын
Amal sir oyage thaththage abashayata oyage katahada harima sanwedyi..oyage katahada hithata godak danenawa.plz sir oya godak napuruyi kiyala hithenawa. Sangeethaya bokkatama wadunu hamoma godak sanwedi minissu kiyalai hithanne.oyath ehema athi kiyala hithenawa.. oyage katahadata godak kamathyi. god bless sir.
@dulminchamikaranishshanka8927
@dulminchamikaranishshanka8927 2 жыл бұрын
Mervin perera Amal perera VOICE NAM VOICE ❤🤔 Nadeemal perera
@niroshasajeewani8616
@niroshasajeewani8616 4 жыл бұрын
Wold best song I love this song
@thamalifernando6858
@thamalifernando6858 3 жыл бұрын
මේ සින්දුව නම් සුපිරි ❤🙏
@samanmeepavitagama3158
@samanmeepavitagama3158 6 ай бұрын
මයික් එක ලං කරලා හඩ තව පොඩ්ඩක් බරට කිව්වනම් නියමයි හිතෙනවා ❤❤❤
@thushankaanuradhi3657
@thushankaanuradhi3657 5 жыл бұрын
Come back soon Amal ayyA. May God bless you
@manjuchaminda9511
@manjuchaminda9511 5 жыл бұрын
like father like son love you bro ❤
@pasinduhashan3087
@pasinduhashan3087 3 жыл бұрын
ජීවිතයම සිහිනයෙකයි කියා සිතෙනවා...❤️
@gihanweerakoon844
@gihanweerakoon844 2 жыл бұрын
Pramakeerthi de alwis..what a talent.. feeling convertable machine🥺❤️ what an amazing words..
@anushamunasinghe1487
@anushamunasinghe1487 2 жыл бұрын
Love ❤️ u Amal perera
@pradeeppremaratne5811
@pradeeppremaratne5811 2 жыл бұрын
Listen to it again and again New tempo of the song is ideal sounds Balance ING is also fantastic you are having a Born talent great thanks
@ranilweerakoon9792
@ranilweerakoon9792 5 жыл бұрын
bless u amal aiya...
@udhayankumar-pu3id
@udhayankumar-pu3id 10 ай бұрын
අමල් sir❤
@pinklye-ym9ot
@pinklye-ym9ot Жыл бұрын
Jiwithema athithayata geniyana adaraniya sinduwak
@thushankaanuradhi3657
@thushankaanuradhi3657 5 жыл бұрын
Amazing. Superb, excellent. Can't say in words. What a talente Amal ayyA😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧😧
@neranjalakanthi9434
@neranjalakanthi9434 2 жыл бұрын
Obath akka ayeth ahi yanna hithenawa..
@thushankaanuradhi3657
@thushankaanuradhi3657 5 жыл бұрын
Superb , excellent job
@isharahemanthi47
@isharahemanthi47 5 жыл бұрын
Gayanayata 🤗🤗🤗🤗🤗🤗🤗 oba gana bukayi ikmanata Lankawata yamata wasanawa labewa kiya prarthana karanawa
@travellife6636
@travellife6636 5 жыл бұрын
ජීවිතෙ හීනයකැයි කියා හිතෙනවා .😍😍😍
@nayanagunaratna4300
@nayanagunaratna4300 5 жыл бұрын
COME BACK SOON
@bertramnarsias2957
@bertramnarsias2957 5 жыл бұрын
වැරදි මිතුරු ඇසුර නිසා,අද අමල් ඉන්න තැන ගැන ඇත්තටම හරි දුකයි.මෙවැනි දක්ෂයෙක් ඇයි විනාශ උනේ කියල මට හිතාගන්නවත් බැහැ
@damayanthikolabage
@damayanthikolabage 5 жыл бұрын
😢😢😢😢
@upuldesilva8977
@upuldesilva8977 5 жыл бұрын
හරහට අරන් කිරි පොවපම්
@bertramnarsias2957
@bertramnarsias2957 5 жыл бұрын
@@upuldesilva8977 ඇස් මායිමේ හිටියනම් ඔබට කිරි පොවන්න තිබුණ
@bertramnarsias2957
@bertramnarsias2957 5 жыл бұрын
උඹ මානසික රෝගියෙක්. ඒක නිසා උඹට උත්තර දෙන්නෙ නෑ
@jayaweerachandana1297
@jayaweerachandana1297 4 жыл бұрын
Amal baba.... Kukku patiya.
@aselabandara8080
@aselabandara8080 3 жыл бұрын
Sinduwa nam pattama Lassanai
@hashanthilakarathna5786
@hashanthilakarathna5786 Жыл бұрын
Ape rate koccara nam lassana gayakoyo innavada e geetha ahanna api godak pin karala tiyanava
@sumsungsumsung9561
@sumsungsumsung9561 4 жыл бұрын
Adarei hamadama🙏🙏
@yashnimnada4599
@yashnimnada4599 2 жыл бұрын
Orchestra eka nm niyamyi. Amal oyath niyamyi
@pererakanchana7532
@pererakanchana7532 5 жыл бұрын
Wow wow i like it.
@sasindutech
@sasindutech 3 жыл бұрын
what a music ...........thanks
@shehanmendis5519
@shehanmendis5519 3 жыл бұрын
waw iure diyarala pera sema bidenawa nugaspela apa nathuwath thawadalulanawa
@kanthirajapaksha2573
@kanthirajapaksha2573 4 жыл бұрын
Diyanayakata Sama waduna wageiiiii very niceee
@TharinduDeashan-um6vt
@TharinduDeashan-um6vt Жыл бұрын
Amal🥰
@pradeeppremaratne5811
@pradeeppremaratne5811 2 жыл бұрын
Superb New creation Mahesh has done 👍 an exhalent exceptional work with the instruments voice is above board 🏆🙏
@pradeeppremaratne5811
@pradeeppremaratne5811 3 жыл бұрын
Excellent musical performance voice is equally exhalent superb
@sapumalfernando7671
@sapumalfernando7671 5 жыл бұрын
come back soon aiya☹️
@syamaransingha1149
@syamaransingha1149 5 жыл бұрын
waweeee apita obata nidhsak deviyo di
@pawandhanushka2805
@pawandhanushka2805 3 жыл бұрын
superb musicains
@TSC-hr7ir
@TSC-hr7ir Жыл бұрын
Singer is awesome along with the violinist and music Thank You for Sharing
@travelwithtuktuk1970
@travelwithtuktuk1970 3 жыл бұрын
Harima lassani❤️❤️😍😍😘😘🌹
@chandrapalabalapitiya1209
@chandrapalabalapitiya1209 5 жыл бұрын
Sigiri parwathya sadaakaalika wage me sinduwsth sadaa kaalokai. Umba Maru amalo
@amilajayasooriya992
@amilajayasooriya992 4 жыл бұрын
Lovely
@kavinduwickramasinghe101
@kavinduwickramasinghe101 4 жыл бұрын
Excellent ♥♥♥
@deviddeniyal2028
@deviddeniyal2028 2 жыл бұрын
Lassanai..
@janakapriyankara1209
@janakapriyankara1209 2 жыл бұрын
Sindu nam සිංදු
@charleswing3988
@charleswing3988 7 жыл бұрын
wowww that classical vibe is awsome to this song
@shehantissera8647
@shehantissera8647 6 жыл бұрын
Madonaa A laisla bontà
@shehantissera8647
@shehantissera8647 6 жыл бұрын
Laisla nonostante madona
@athuladesilva7919
@athuladesilva7919 6 жыл бұрын
amazing
@pearlgamage4731
@pearlgamage4731 5 жыл бұрын
Nice song my favourite 😚😚😚😚😙😙😙
@chandralatha580
@chandralatha580 5 жыл бұрын
Lassani. Song. Mama. Kamathe
@imissedme974
@imissedme974 4 жыл бұрын
ඔබත් එක්ක අයෙත් එහි යන්න හිතෙනවා
@annaperi1178
@annaperi1178 6 жыл бұрын
Nubath ekka ayeth ehi yannahithenawa♥️
@lorrainecolbert4316
@lorrainecolbert4316 4 жыл бұрын
Amal has a voice built of pure quality, Love ya!
@madhushankasenanayaka
@madhushankasenanayaka 6 жыл бұрын
mata nuwara athithaya matak wenawa. patta
@disnikachathu8935
@disnikachathu8935 6 жыл бұрын
Awsome amal
@bandulagamini4462
@bandulagamini4462 6 жыл бұрын
Amazing....
@nornors9395
@nornors9395 2 жыл бұрын
අංග චලනයත් ගායනය වගේමයි
@veroshbasnayaka3875
@veroshbasnayaka3875 2 жыл бұрын
wow!😍
@gayandibulwitiya3925
@gayandibulwitiya3925 Жыл бұрын
❤️🙏
@abhishek-wx7hu
@abhishek-wx7hu 3 жыл бұрын
Wow ❤️🎧
@rasyrasy6784
@rasyrasy6784 5 жыл бұрын
@tharangasammani7819
@tharangasammani7819 5 жыл бұрын
Woow amal 😘
@sarath9999
@sarath9999 4 жыл бұрын
Amazing
@ahmadhibrahimmohamedazhar819
@ahmadhibrahimmohamedazhar819 5 жыл бұрын
Great
@dhanushkafernando7320
@dhanushkafernando7320 2 жыл бұрын
Supper ඈ
@sucharithawijerangana3349
@sucharithawijerangana3349 6 жыл бұрын
Auperb music
@yureshaishani3092
@yureshaishani3092 5 жыл бұрын
I love you
@indranimadawala7090
@indranimadawala7090 5 жыл бұрын
Godak dukai.ada Amal Inna Thana.
@nornors9395
@nornors9395 2 жыл бұрын
ඇයි අමල් පෙරේරා මහත්මය⁣ාට මොකද වුනේ.කියල එවන්න
@Peace-mx1rz
@Peace-mx1rz 5 күн бұрын
Premakirthi da alwis ❤️❤️❤️
@kdnperera78
@kdnperera78 6 жыл бұрын
Wow 😮 so beautiful
@vishwalker6400
@vishwalker6400 5 жыл бұрын
Depeka peya
@kaveesharukshan
@kaveesharukshan Ай бұрын
2024 😮
@pradeeppriyankara556
@pradeeppriyankara556 4 жыл бұрын
ඔබ අතගෙන ගිය වීදියේ ඈ හා යනවා........
@siggai3646
@siggai3646 3 жыл бұрын
ඔබ තුමා ගායනා කරන් ඒ සින්දු ව පුදුම ලස්සනයි
@chameekubarachchige8196
@chameekubarachchige8196 5 жыл бұрын
Really nice cant recogh nice father orr him....wel done amal ayya.
@chamikadesilvadepura7818
@chamikadesilvadepura7818 5 жыл бұрын
Chameeku B Arachchige disagree. Really easy to recognise
@masterbl651
@masterbl651 5 жыл бұрын
fucking english
@lgkudara
@lgkudara 4 жыл бұрын
Violin 😍 #thushani
@user-bq9fz2kd1v
@user-bq9fz2kd1v 5 жыл бұрын
❤❤❤❤❤
@sunilnandana3327
@sunilnandana3327 10 ай бұрын
Chello supiri😂😂😮
@gufiulfi3747
@gufiulfi3747 3 жыл бұрын
Weulanawa maru ekatama sik eka hadila wage.madusta col ekak meèeeeeeee oyaaaaaaaa kohedaaaà
@youcantoopagelk
@youcantoopagelk 6 жыл бұрын
wow
@SVMTunes
@SVMTunes 3 жыл бұрын
💗💗💗
@isuruanuradha9320
@isuruanuradha9320 2 жыл бұрын
❤️🌸
@AkashInduwaraproductions12345
@AkashInduwaraproductions12345 Жыл бұрын
😍😍
@warunasenevirathne8822
@warunasenevirathne8822 5 жыл бұрын
me aluth music walin sinduwe rasaya kanawa..amalge singing best
@AU-wl6lh
@AU-wl6lh 3 жыл бұрын
ජීවිතය වෙනස් කල නගරය "චීනයේ වූහාන්" 😂 කොවිඩ් කොරන්ටයින්,කර්ෆිව්,සංචරන සීමා අස්සේ අහන කට්ටිය කෝ
@user-ji3nl7hm6h
@user-ji3nl7hm6h 2 жыл бұрын
❤️👌
@lakshandarshana9770
@lakshandarshana9770 3 жыл бұрын
Sinduwa wedipura ahanna be ban...edenawaa
100❤️
00:19
MY💝No War🤝
Рет қаралды 22 МЛН
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 14 МЛН
THE POLICE TAKES ME! feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
PANDA BOI
Рет қаралды 25 МЛН
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 57 МЛН
Amal Perera - Me Nagaraya (Live Cover) | මේ නගරය
5:00
Amal Perera
Рет қаралды 158 М.
Me Anantha Raathriye (Damith Asanka With Email)
5:13
E-mail Productions
Рет қаралды 8 МЛН
Жаз бітетін болдығой😂
0:33
NNN LIFE TV
Рет қаралды 3,9 МЛН
One Two Buckle My Shoes 2 ! #spongebobexe #shorts
0:20
ANA Craft
Рет қаралды 33 МЛН
В НЕЕ ЧТО, МОЛНИЯ ПОПАЛА? 😂😂😂😂
0:56
СЕМЬЯ СТАРОВОЙТОВЫХ 💖 Starovoitov.family
Рет қаралды 8 МЛН
Can You Draw A PERFECTLY Dotted Circle?
0:55
Stokes Twins
Рет қаралды 45 МЛН
Red❤️+Green💚=
0:38
ISSEI / いっせい
Рет қаралды 65 МЛН