Рет қаралды 53,567
මේ ප්රථම වසන්තයයි
දිවි අරණේ මධු මල් පිපෙනා
බිඟු රැව් නැගෙනා...
තරු නැගෙන තුරා නිදිබර අඹරේ
සඳු නැගෙන තුරා සිටියදි අඳුරේ..
ඔබ සුපුන් සඳක් සේ පායා
පහන් රැයක් වී ආවේ...
සිත පවස දරා මිරිඟුව අතරේ
දිය පහස පතා සිටියදි කතරේ...
ඔබ සිහිල් දොලක් වී පාවී
වසන්තයක් වී ආවේ...
ගී පද - කුලරත්න ආරියවංශ
සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි
#sanathnandasiri #sinhalasongs #Sanath #meprathama