Sowin piri mage hadawatha (Official) | Prof. Sanath Nandasiri | සොවින් පිරි | මහාචාර්ය සනත් නන්දසිරි

  Рет қаралды 178,148

Prof. Sanath Nandasiri

Prof. Sanath Nandasiri

3 жыл бұрын

සොවින් පිරි මගේ හදවත..
සොවින් පිරි මගේ හදවත තුළින් මතු වෙවී පිට වන
හැඟුම් කැටි ගැසී ගෙන දෙයි සිතට වේදනා
සුවෙන් මා එදා සැතපුුුුණු යහන් මත මහත් විස කටු
තිබෙන්නාවු ලෙසට දැනෙයි ගතට වේදනා
ගතත් වේදනාවෙන් පිරි සිතත් සෝ දුකින් බරවී
දෙනෙත් අඳ නොවී තිබුණත් ඉනුත් නැහැ සුවේ
කණත් බිහිරි වී නැති මුත් අමුත්තක් වෙලා නැහැ කිසි
එහෙත් ඉන් හොඳක් මිහිරක් මෙතෙක් නැහැ ඇසී
මෙතෙක් නැහැ ඇසී
දෙ අත් සහ දෙපා කොරවී නැතත් ඉන් ලබන්නට හැකි
කිසිත් සම්පතක් සතුටක් මෙතෙක් නැහැ ලැබී
මිහිරි යන වදන පමණක් අසා ඇති නමුත් ඒ තුළ
ඇහිරිලා තිබෙන අරුතක් මෙතෙක් නැහැ දැනී
මෙතෙක් නැහැ දැනී
සංගීතය හා ගායනය - මහාචාර්ය සංගීත් නිපුුුුන් සනත් නන්දසිරි
ගේය පද - පියල් ප්‍රේමනාත් ජයතිලක
#SanathNandasiri #SinhalaSongs #Sowinpiri

Пікірлер: 87
@malithprabhashwaraalahakoon
@malithprabhashwaraalahakoon Жыл бұрын
දෙව්ලොව මියරු ගී ගයනවාද මහා ගාන්ධර්වයාණෙනි ඔබ...🙏😍🥰🥺😭
@prasanmax3647
@prasanmax3647 2 ай бұрын
Respect your comment❤
@DakshithaDharmakeerthi
@DakshithaDharmakeerthi Ай бұрын
😢
@sasinduofficial
@sasinduofficial Ай бұрын
😢😢😢
@nayanamadusanka9955
@nayanamadusanka9955 6 ай бұрын
මෙවන් ගීත අපට ආයී අසන්නට ලැබේද😢 එකම දුක මෙවන් ගීත ලිවීමට විශාරද යන් සිටිනවාද කියාය😞❤️
@anuradpathirana8131
@anuradpathirana8131 3 ай бұрын
@sandanalikumarasinghe687
@sandanalikumarasinghe687 Ай бұрын
මටත් එහෙමම හිතුනා
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
අපේ හද වැළඳගත් ගීතයක්..
@rajakarunalilani6541
@rajakarunalilani6541 3 ай бұрын
@SKASKumar
@SKASKumar 2 ай бұрын
මේක නිකම්ම සින්දුවක් නෙමෙයි. මේක භාවනාවක්.
@anuradpathirana8131
@anuradpathirana8131 3 ай бұрын
කියගන්න බැරි දුකක් වෙදනාවකදි මෙ වගෙ බාවනාවක් අත්විදින්නම ඔනෙ❤❤❤❤❤
@nadeepemadasa5896
@nadeepemadasa5896 Ай бұрын
අනිවාර්යයෙන්
@thusithajayalath9438
@thusithajayalath9438 3 ай бұрын
දරාගන්න බැ .ඒ තරම් ලස්සනයි
@kasunwijenayake6427
@kasunwijenayake6427 2 ай бұрын
Merenna hithenawa.... Pissuwak maha gandarwayaneni.... Ayeth obathuma ennna. Immanata.......😢
@MadushikaKankanamge
@MadushikaKankanamge 16 күн бұрын
හැගුම් කැටිගැසි ගෙන දෙයි හිතට වේදනා.....😢
@sandaruwankumara9165
@sandaruwankumara9165 3 ай бұрын
ඔබ තුමාට අමහා මහානිවන්සුව ලැබේවා
@Jeewaka3
@Jeewaka3 3 күн бұрын
මේ සැම දුක් පොදි බැඳ යන සසර ගමන නෑ බියකරු බව දන්නේ.... රැයේවැටුන වල දහවලද වැටෙන්නේ භවයෙන් භවයත් රැස්කර ගන්නේ ඇලී ගැටුන සිත් සතුටින් මුසුවූ සිත් පමණක්නේ... ණුවනින් මුහුකුරනා තුරු නෑ ඒ බව දැනගන්නේ දල්වා ගත් සිහි ණුවනින් ගතටත් සිතටත් දී වෙර එක්තැන් කරගත් සිතම නිරාමිස ප්‍රීතිය ගෙන දෙන්නේ ජීවක.....
@dharmasirikularatne2524
@dharmasirikularatne2524 4 ай бұрын
මේවා ගීතනොවේ,අමාපැන්ය.
@anuradpathirana8131
@anuradpathirana8131 3 ай бұрын
❤❤
@wipulamerennage7368
@wipulamerennage7368 15 күн бұрын
😊😊😊😊😊😊😊😊😊​@@anuradpathirana8131
@donmudit2257
@donmudit2257 3 жыл бұрын
දූ අනුරාද සින්දුවත් ලස්සනයි සර්..බුදුසරණයි සියලු දෙනාටම..
@sandyakaluhannadi9925
@sandyakaluhannadi9925 2 жыл бұрын
මිහිරි ගීයක්. සර්
@ranjithhettige4540
@ranjithhettige4540 4 күн бұрын
The true story of most of the humans.well done sir.May you attain the bliss of Nirvana!
@nihalgamini
@nihalgamini 3 жыл бұрын
ඉතාම මිහිරි ගීතයක්
@samadhinimasha8559
@samadhinimasha8559 3 ай бұрын
නිකන් සිංදුව හිතට ඇවිත් search karala ahuwe. භාවනාවක් වගේ කටහඩක් 🥺
@rasikaroshan7160
@rasikaroshan7160 2 ай бұрын
ගායනයක් නෙවෙයි හදවත ස්පර්ශ කිරීමක් ❤❤❤❤
@prasannalokugamage5296
@prasannalokugamage5296 4 ай бұрын
අමරණීය හඩ ❤😢
@nishanthawellawaththaarach7101
@nishanthawellawaththaarach7101 3 жыл бұрын
Lassanai
@amarabandurupasingha9852
@amarabandurupasingha9852 3 ай бұрын
නිවන්සුව මහාචාර්ය වරයානෙණී
@itwijetunga8996
@itwijetunga8996 3 жыл бұрын
Great song Tribute to great singer sanath
@sujathamallika3562
@sujathamallika3562 2 ай бұрын
හදවතට ම කිඳා බසින හැඟුම්බර අමරණීය ගායනයක්. ඔබට නිවන් සුව පතනවා!
@sandundileepahinidumage6271
@sandundileepahinidumage6271 3 жыл бұрын
niwana niwena geetha
@dulantharushika906
@dulantharushika906 3 жыл бұрын
Sinduva. Ahanakota. Hithata. Denenne. Mata. Sehelluvak
@madusiriwardana9655
@madusiriwardana9655 Жыл бұрын
Athmayama suwapath Karana geethayak❤❤❤❤❤
@anuradpathirana8131
@anuradpathirana8131 3 ай бұрын
❤❤❤❤
@user-db4tj6wf5t
@user-db4tj6wf5t 2 ай бұрын
ආයේ අහන්න නොලැබෙන දෙසවන් රසින් පිරවන ගී හඩ
@galaxycat4215
@galaxycat4215 5 ай бұрын
what a beautiful song. After listening to Aksha Chamodi duwa singing this song, i want to listen to the original song.
@sujeewamahawatte5149
@sujeewamahawatte5149 Жыл бұрын
Legend never die
@sujeewapunarjith4608
@sujeewapunarjith4608 2 ай бұрын
මේ සිංදුව ඇහෙද්දි අමුතු හැඟීමක් එනව 💐💐💐
@prasannagunawardana5323
@prasannagunawardana5323 7 күн бұрын
An excellent song
@nilanisingappuli4243
@nilanisingappuli4243 Ай бұрын
Maha gandarwayanani sadakal oba apage matakaye radevi yalidu apa atarama nawata upadiwa 🙏🌹♥️
@tharindaherath23674
@tharindaherath23674 2 жыл бұрын
🔥✨
@SumithRaweendra
@SumithRaweendra 2 ай бұрын
Me batanala part puduma lassanai. Mahacharya warayanani oyata niwan suwa.
@sandanalikumarasinghe687
@sandanalikumarasinghe687 Ай бұрын
පුදුම තරම් ලස්සනයි.. පදවල ගැලපුම හිතාගන්නවත් බැහැ❤❤❤❤
@JanithAravinda-mw9cq
@JanithAravinda-mw9cq 14 күн бұрын
අම්මෝ ඒ කටහඩ..
@ChandiPushpamali
@ChandiPushpamali 3 ай бұрын
නිවන්සුව
@jayodhaweerasekara7576
@jayodhaweerasekara7576 Ай бұрын
ශ්‍රී නම්බර් පිස්සුවක්🎶💆❤️
@siripala727
@siripala727 6 ай бұрын
@BantiRathnayaka
@BantiRathnayaka 29 күн бұрын
සිතට වෙදනා ,,
@user-vv5tp1hr4j
@user-vv5tp1hr4j Ай бұрын
සිත නිවන ගීතයක්
@user-qm5fw1uc9c
@user-qm5fw1uc9c 3 ай бұрын
Wenama thanakata giya❤
@See_More07
@See_More07 3 ай бұрын
Lyrics damma nn watinwaa💖🌏
@user-jd5eu2mb1o
@user-jd5eu2mb1o 2 ай бұрын
Lasanama sinduwak lassani❤❤❤❤❤❤🔥🔥🔥🔥🔥🔥🔥🔥
@rukmani418
@rukmani418 7 ай бұрын
😢❤
@user-fn2jo3bb7t
@user-fn2jo3bb7t 3 ай бұрын
❤❤❤❤
@pasindukavishanka6073
@pasindukavishanka6073 20 күн бұрын
🥺❤️
@k.sampathkarunasena478
@k.sampathkarunasena478 Ай бұрын
Marvelous song
@user-jh7lx6ms8n
@user-jh7lx6ms8n 10 күн бұрын
2024 ahana aya❤
@samanthawelagedara6866
@samanthawelagedara6866 3 ай бұрын
Wow great ❤❤❤❤
@AbeyesinheAbeyesinhe
@AbeyesinheAbeyesinhe 3 ай бұрын
Patta sinduwa.asai ahanna
@ThamaraKumari-ew6rf
@ThamaraKumari-ew6rf Ай бұрын
Mewan githa ada ne vishista gayana ,
@user-fn2jo3bb7t
@user-fn2jo3bb7t 3 ай бұрын
❤❤❤❤❤super❤❤❤
@jalinaadithya8546
@jalinaadithya8546 2 ай бұрын
2024🙋🏻‍♂️
@DilhaniRodrigokave
@DilhaniRodrigokave 2 ай бұрын
🙏🙏🙏
@Chearjuna
@Chearjuna 2 ай бұрын
Che Arjuna ❤❤
@TalkwithMaduwa-xh5wr3zb9i
@TalkwithMaduwa-xh5wr3zb9i 2 ай бұрын
අම්මෝ ❤❤❤❤❤😢
@See_More07
@See_More07 3 ай бұрын
Marsterpiece..🥺😔
@user-fg3uk2mr1k
@user-fg3uk2mr1k 3 ай бұрын
😢😢❤❤
@sajeewasampath4326
@sajeewasampath4326 Жыл бұрын
හුස්මගන්නා වෙගය පවා වැඩි වෙනවා.එ තරම් හැඟුම්බර කටහඩක්
@86krishan1
@86krishan1 3 ай бұрын
@bschampika836
@bschampika836 7 күн бұрын
😢
@anomagurusinghe565
@anomagurusinghe565 Ай бұрын
😂😂❤❤❤❤
@ashansameera327
@ashansameera327 Ай бұрын
😔 සොවින් පිරි මගේ හදවත තුළින් මතු වෙවී පිට වන හැඟුම් කැටි ගැසී ගෙන දේ සිතට වේදනා….
@udariudayangani3196
@udariudayangani3196 3 ай бұрын
😭😭😭😭😭
@UdayaUdaya-rq6oq
@UdayaUdaya-rq6oq 2 ай бұрын
Athmayama suwapath wenawa .e hada
@BantiRathnayaka
@BantiRathnayaka 28 күн бұрын
හොදක් මිහිරක් මෙතෙක් නැ ඇසි
@user-xi5jj7es8c
@user-xi5jj7es8c 3 ай бұрын
🥺😔💔🥀
@SenanayakaSenanayaka-db4be
@SenanayakaSenanayaka-db4be Ай бұрын
Ane deiyane lankaweda kiyala ahnna tharam apith wasanawanthai.ane mata nam aththatama dasin dakinna asai eth kawadawath eka wenne na..
@ChanakaSaman-gy5sz
@ChanakaSaman-gy5sz 3 ай бұрын
මටත් දරගන්න බැ❤❤❤
@hlrperera7882
@hlrperera7882 2 ай бұрын
අලුතින් එන තරු නම් කනව සිංදුව ඕනෑවට වඩා අලංකාර දාන්න ගිහින්
@JanithAravinda-mw9cq
@JanithAravinda-mw9cq 14 күн бұрын
අතීතයට ය්නවා එක තත්පරෙන්. පුදුම හඩක්
@thusithajayalath9438
@thusithajayalath9438 3 ай бұрын
දරාගන්න බැ .ඒ තරම් ලස්සනයි
@AbeyesinheAbeyesinhe
@AbeyesinheAbeyesinhe 3 ай бұрын
@hemachandraherath7090
@hemachandraherath7090 4 ай бұрын
🙏🙏🙏
@chanakadananjaya8099
@chanakadananjaya8099 2 ай бұрын
❤❤❤❤
@Milrangi
@Milrangi 3 ай бұрын
❤️
Hanthana Sihine (feat. W.D. Amaradeva & Umaria Sinhawansa)
3:32
Aruna Gunawardana - Topic
Рет қаралды 1,6 МЛН
ОСКАР vs БАДАБУМЧИК БОЙ!  УВЕЗЛИ на СКОРОЙ!
13:45
Бадабумчик
Рет қаралды 6 МЛН
Дарю Самокат Скейтеру !
00:42
Vlad Samokatchik
Рет қаралды 8 МЛН
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
00:49
LeoNata Family
Рет қаралды 41 МЛН
- А что в креме? - Это кАкАооо! #КондитерДети
00:24
Телеканал ПЯТНИЦА
Рет қаралды 7 МЛН
Sowin Piri
4:17
Sanath Nandasiri - Topic
Рет қаралды 261 М.
Acoustic Versions of Gunadasa Kapuge Vol:1
32:24
Supiri 10
Рет қаралды 3 МЛН
Dayan Witharana ~ Siththam Karamin සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව.. | Best Sinhala Songs Video
4:21
𝐃𝐢𝐧𝐮𝐫𝐚 𝐏𝐫𝐚𝐝𝐞𝐞𝐩 𝐁𝐚𝐥𝐚𝐬𝐨𝐨𝐫𝐢𝐲𝐚
Рет қаралды 4,4 МЛН
Sandakada Pahanaka - Sunil Edirisinghe  සඳකඩ පහණක
5:08
Sunil Edirisinghe
Рет қаралды 1,2 МЛН
The FAST and FURIOUS Table Hack 😱
0:29
LosWagners ENG
Рет қаралды 16 МЛН
Самый неудачный курьерский заказ
0:38
НАША НЕОБЪЯТНАЯ
Рет қаралды 8 МЛН
Роналду совсем другой! 😱
0:45
КиноСклад
Рет қаралды 3 МЛН
Clown takes blame for missing candy 🍬🤣 #shorts
0:49
Yoeslan
Рет қаралды 27 МЛН
小丑冒险给天使带回玫瑰花#short #angel #clown
0:56
Super Beauty team
Рет қаралды 6 МЛН