Me Sansare (මෙ සන්සාරේ) [slowed+reverb]

  Рет қаралды 1,507,115

Kenuz

Kenuz

Жыл бұрын

Please support us by sharing it as much as you can, Do not forget to leave a like and feel free to comment on how you feel this Vibe ♡
Song Title | Me Sansare
Vocal | Radeesh Vandebona
Lyrics | Jeenu Dharmakeerthi
Music - Rearrangment | Radeesh Vandebona
Listen to Orginal on KZbin 🔗 • Me Sansare [ මෙ සන්සාර...
ღ Spotify ღ (chill playlist here !!!)
open.spotify.com/artist/2JSrT...
ღ Instagram ღ
/ iamkenuz
have a good day ♡
©Copyright Disclaimer under Section 107 of the copyright act 1976, allowance is made for fair use for purposes such as criticism, comment, news reporting, scholarship, and research.
Fair use is a use permitted by copyright statute that might otherwise be infringing.
Non-profit, educational or personal use tips the balance in favor of fair use.

Пікірлер: 503
@kovizzaudio
@kovizzaudio Жыл бұрын
really smooth 💜
@chathuzz2454
@chathuzz2454 Жыл бұрын
Inspiration 😙❤️
@carguysclubx
@carguysclubx Жыл бұрын
@@gamingwithshan8349 ow bn supiri
@slgh7165
@slgh7165 Жыл бұрын
U guyz r soo aesthatic🌸
@ravishka7729
@ravishka7729 Жыл бұрын
😙❤️
@mrd5782
@mrd5782 Жыл бұрын
🖤💫
@kgk3004
@kgk3004 Жыл бұрын
මේ සංසාරේ සිහිනේ මේ ආදරනීයම මතකේ වූ.... දෑසේ ගෑවූ සෙනෙහේ මේ මා හැරදා සුලගේ පාවූ හිනාව මියැදී තරු නිවුනලු දෑලෙ වලාවන් යලි නෑලූ ආදරේනම් කවුරුන් වේදෝ මා තරමින් ඔය සිත සෑදූ පපු තුරින් මුව තියන් අහන් ඉන්නට එපා කියන්නට දෙයක් නෑ ඉතුරිවී මට කියා මගෙ සිනා ඔබගෙ මගෙ කතා ඔබගෙ ලග තියගන්න ආදරෙන් දෑසේ ගෑවූ සෙනෙහේ මේ මා හැරදා සුලගේ පාවූ ආදරේනම් කවුරුන් වේදෝ මා තරමින් ඔය සිත සෑදූ උමතුවක් වී සදා සැනසි මගෙ සෙනෙහසින් සමු අරන් දුර ගියා හදට ලන් වී හිදින් මගෙ සිනා ඔබගෙ මගෙ කතා ඔබගෙ ලග තියගන්න ආදරෙන් දෑසේ ගෑවූ සෙනෙහේ මේ මා හැරදා සුලගේ පාවූ ආදරේනම් කවුරුන් වේදෝ මා තරමින් ඔය සිත සෑදූ
@kgk3004
@kgk3004 Жыл бұрын
@darkqueen9288 😊❤️‍🩹
@Shevon_Dilsara
@Shevon_Dilsara Жыл бұрын
🤤🍃💞
@ssstv350
@ssstv350 Жыл бұрын
🥺
@priyanjalisamantha535
@priyanjalisamantha535 Жыл бұрын
❤🌍♡🐼
@sadunsampath1819
@sadunsampath1819 Жыл бұрын
Maru oi e sinduva
@thiwankapasindu6433
@thiwankapasindu6433 2 ай бұрын
දවසට එක පාරක්වත් අනිවාර්යයෙන් අහන..., Set වෙද්දින් අනිවාර්යයෙන් කියන. හිතේ හුගාක් මතක අවුස්සන .ආසම එකක්....❤....
@Divi572
@Divi572 Жыл бұрын
හැමදාම නිදා ගන්නේ මම මේක අහලා 😭❤ ඒ තරම් භාවනාවක් 🙂 හැමදාම රෑට අඩනවා නෙවෙයි ළග නැති එයාව මතක් වෙලා ඇඩෙනවා 🥀❤️
@dilshanpabasara123
@dilshanpabasara123 Жыл бұрын
💔😥 Matath ehemai...❤️‍🩹
@imeshdananjaya3009
@imeshdananjaya3009 Жыл бұрын
Mata
@Esh.0
@Esh.0 Жыл бұрын
matath ehemai😢
@pumudushansandeepa8151
@pumudushansandeepa8151 Жыл бұрын
😭😭😭😭😭
@shalimabi8211
@shalimabi8211 Жыл бұрын
Hmmm 😮
@Hasi_Art696
@Hasi_Art696 Жыл бұрын
රිදුණු හිතක් පාරන " මතකයන් " තරම් වෙන තවත් දෙයක් නැති තරම් 😞🥀......!
@samathahamed5246
@samathahamed5246 Жыл бұрын
එයා අද මන් ලග නෑ ☺ ඒත් මගේ මේ හිතට එයාගේ උණුහුම එයාගේ ඒ සුවඳ දැනෙනවා 😢 මේ සින්දුවට පුලුවන් අපි දෙන්නාගේ ඒ ලස්සන අතීතයට එක්කන් යන්න 💕
@AgarwoodSelling-oq2yq
@AgarwoodSelling-oq2yq Жыл бұрын
😪🥺
@dilanijayasinghe4921
@dilanijayasinghe4921 Жыл бұрын
Nikini 😗
@audarya8490
@audarya8490 10 ай бұрын
🥺💔
@sumithsandaruwan6929
@sumithsandaruwan6929 9 ай бұрын
Hmmm 😔🥺
@NimeshiSadu
@NimeshiSadu 8 ай бұрын
😥😥😥
@manuwabro4345
@manuwabro4345 Жыл бұрын
ඒක මරු පපුවටම වදිනවා....❤️😫
@Kenuz
@Kenuz Жыл бұрын
🖤🙂
@gangul_gunasekara
@gangul_gunasekara Жыл бұрын
ආදරේනම් කවුරුන් වේදෝ මා තරමින් ඔය හිත සෑදූ..... felt it 🥺💖
@Kenuz
@Kenuz Жыл бұрын
🖤🥺✨
@vishmithakavishka1126
@vishmithakavishka1126 Жыл бұрын
අම්මො ඇගට අමුතු ‌feeling එකක් එනෝ 🥺
@SkamAkash
@SkamAkash Жыл бұрын
පපුවටම දැනෙනවා🥺❤️🥀
@swarnamali
@swarnamali Жыл бұрын
hmm
@hanz1257
@hanz1257 Жыл бұрын
Radeesh Vandebona kiynne brand ekak😍💖
@jagathchamara9649
@jagathchamara9649 7 ай бұрын
හිසේ කෙස් ගනට අහලා ඇති දැනුත් අහන ගමන් ❤
@amilaranasingha155
@amilaranasingha155 Жыл бұрын
මේ සිංදුව මම එකටම ඇහුවේ 2017 මීට අවුරුදු 5 /6 කට කලින් , you tube eke upload කරලා තිබුනා වතාවක් තිබුනේ views 59k වගේ දැන් බලන්න කෝ බේරන්න බෑ 😁❤🥲 . සමහර දේවල් තියෙනවා මිනිස්සුන්ට වටිනාකම දැනෙන්නේ පස්සේ පව් radeesh aiya 🥲
@Sheeli12
@Sheeli12 2 ай бұрын
කවද ගායකයගේ නම ඒ කටහඩ හරි වෙනස් නේ 😢 දරාගන්න බෑ ඒ දුක ❤
@sithminawodya823
@sithminawodya823 10 ай бұрын
ආදරේ නම් කවුරුන් වේදෝ මා තරමින් ඔය හිත සෑදූ 🙂❤️🥀
@sadunimekala5468
@sadunimekala5468 10 ай бұрын
" පපුතුරින් මුව තියන් අහන් ඉන්නට එපා. " ඇත්තටම ආදරෙ කරන කෙනෙක් ගේ හිත බිදුනම කොච්චර වේදනාවක් හිතේ තියෙනවා ද කියලා ඒ වචන ටිකෙන් තෙරෙනවා. තමන් ආදරෙ කරන කෙනා තමන්ගේම වේවා කියලා ප්‍රාර්ථනාවක් කරන්න හැම කෙනෙක්ම. 🥺💓🌹
@Thakshila961
@Thakshila961 Жыл бұрын
තාමත් කල්පනා කරන්නෙ ඇයි එයා මට නැති උනේ කියලා 😔🥺 මේක ඇහෙනකොටත් ගොඩක් වේදනයි හිතට😔😔
@9drkyt181
@9drkyt181 Жыл бұрын
මතක් වෙන දේවල් ගොඩයි🥺 එයත් මගේ ලඟ හිටියා නම් කියලා හිතුන වාර අනන්තයි🌎💔🥀
@slsmokiyo1508
@slsmokiyo1508 7 ай бұрын
🥺atta
@Loverbreath
@Loverbreath 8 ай бұрын
මේ සින්දුව ඇහෙන වාරයක් පාසා ගලන ලේ මහ මෙරක් තරම් වේ.....🙂❤
@nethsararavishan9964
@nethsararavishan9964 6 ай бұрын
Sindu Ahiddi Le galanvam ledak boza 😢
@nethu4174
@nethu4174 Жыл бұрын
අවංකව ආදරේ කරන අයට වරදී ඒත් ඉවසන්න අද විදෙව්වට දවසක ඒ විදවපු විදවිල්ලට හරියන්න සතුටු වෙන්න ලැබෙයි ❤ ජීවිතේ හැමදාම ඉඩෝරය තියෙන්නෙ නෑ කවදාහරි වැස්සක් වහියි 🙂❤ විශ්වාස තියන් ඉන්න අවංකව කරපු ආදරේ අනිවාර්යෙන් ලැබෙනවා මයි මොන දේ වෙලා හරි ❤
@MadaraPushpani-rg2hh
@MadaraPushpani-rg2hh 5 ай бұрын
❤❤❤
@jananijp7370
@jananijp7370 Жыл бұрын
පපුව ම පිච්චිලා යනවා මේ සින්දුව අහද්දි .මාරම ලස්සනයි .දුකින් ඉන්න වෙලාවට හෙඩ්සෙට් එකක් දාගෙන sound උපරිමයෙන් වැඩි කරගෙන කලුවරේ කාමරේට වෙලා අහන්න ඔනේ. 😭
@sathsaraniubesekara
@sathsaraniubesekara Жыл бұрын
Mthak wenna nm kauruth na... Eth pttatma feel wenwa. Mra lssnai
@songswithdisney2020
@songswithdisney2020 10 ай бұрын
😊😊
@songswithdisney2020
@songswithdisney2020 10 ай бұрын
​@@sathsaraniubesekara😊 0:28 0:29
@imashadevindi98
@imashadevindi98 10 ай бұрын
Hamadama hanawa e wage sound uprima wadi karala 😔😔😔😔
@nadaliparindya5542
@nadaliparindya5542 11 ай бұрын
මගෙ සිනා ඔබගෙ මගෙ කතා ඔබගෙ ලග තියා ගන්න අදරෙන්....😪😪🎶🖤
@dasunitharaka515
@dasunitharaka515 Жыл бұрын
හිනාව මියැදී තරු නිව්නාලු...🙂 දැලෙ වලාවන් යලි නෑලු...💔 ආදරේ නම් කව්රුන් වේදෝ මා තරමින් ඔය සිත සෑදූ....🙂💔
@abdulkhaleque7523
@abdulkhaleque7523 Жыл бұрын
I don’t understand the language but It's literally punching on my heart
@Kenuz
@Kenuz Жыл бұрын
appreciate it !
@danujayabimindu9002
@danujayabimindu9002 Жыл бұрын
@tharakadilshan7178
@tharakadilshan7178 Жыл бұрын
That languge is sinhala bro
@tashiramusic
@tashiramusic 6 ай бұрын
WOW
@kawindarathnayake1429
@kawindarathnayake1429 5 ай бұрын
Original song is Kaun thuje hindi
@NethmiSathsarani-gc8bb
@NethmiSathsarani-gc8bb Жыл бұрын
ආදරේ නම් කවුරුන් වේදෝ මා තරමින් ඔය හිත සෑදූ .....🙂💔🌻 ( Y ) 🌎💝🥺
@thilinipoornima9923
@thilinipoornima9923 Жыл бұрын
මේ සංසාරේ සිහිනේ මේ .. 🖐️💖 ආදරීණියම මතකේ වූ ..💝☺️ දෑසේ ගෑවූ සෙනෙහේ මේ ..👩‍❤‍💋‍👩😋 මා හැරදා සුළඟේ පා වූ .. 💔😑
@THEZEZAN66
@THEZEZAN66 Жыл бұрын
දුකත් හිතෙනෝ හැබැයි 💔 😪 kenuz 💯
@Shanmiusic515
@Shanmiusic515 Жыл бұрын
අඩෝ ඇයි බ්න් මට මේව අහද්දි දුක හිතෙන්නෙ 😓💔
@ThinomiThehara_Ms.Dimple_
@ThinomiThehara_Ms.Dimple_ 11 ай бұрын
"ආදරේනම් කවුරුන් වේදෝ මා තරමින් ඔය සිත සෑදූ_ 💗🌍
@sashinikavindi4441
@sashinikavindi4441 Жыл бұрын
එ කටහඩන වෙනම දෙයක් හිතටම දැනෙනවා 😔💔
@ranidusatasara
@ranidusatasara 4 ай бұрын
2024 ත් අහනවා එපා වේන්නෙ නැති මර ලස්සන සින්දුවක් ❤
@Sooah-ld1ju
@Sooah-ld1ju 7 күн бұрын
The only way to heal a broken heart is to give yourself time and permission to grieve, and then focus on moving on." -... 😩🖤
@user-gl2be2qh9i
@user-gl2be2qh9i Жыл бұрын
මේ වගේ සිංදු ආපහු හැදෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරමි
@Kavixx
@Kavixx Жыл бұрын
Kovizz and Kenuz 🔥🔥 Mood change your's songs ❤️❤️
@starvibe3210
@starvibe3210 Жыл бұрын
True ❤😫
@nirashapriyadarshani-ce6ue
@nirashapriyadarshani-ce6ue 9 ай бұрын
Mata asama sinduwak me voice eka gerada enna hemadama phone aka bulthch karala bapal eken ahanawa
@omeshikamadhuwanthi5730
@omeshikamadhuwanthi5730 Жыл бұрын
Omg deeply felt it 🥺♥️🕊️
@Kenuz
@Kenuz Жыл бұрын
That i want 💜✨
@user-nw8bw3il4y
@user-nw8bw3il4y Жыл бұрын
කාලෙකට කලින් මං මෙි සිංදුව කෙනෙක්ට කිවිවා මං වගෙම එයාගෙත් ආසම සිංදුව මෙ අද අපි දෙන්නා දෙපැත්තකට වෙලා එයා වෙන කෙනෙක් ලග මං තව කෙනෙක් ලග මතක අත්හරින්න අමාරැයි තමා එත් මං අදටත් එ අතිතේට හරිම ආදරෙයි එයා කොහොටම හරි වෙලා සතුටින් ඉන්නවා නමි මට ඇති එකම පර්තනාවයි තියෙන්නෙ මගෙ ඇස් දෙක පියවෙන්න විනාඩියකට කලින් හරි මට එයාව මුනගස්සන්න දෙවියනෙ
@DissanaykeDissanayke
@DissanaykeDissanayke Жыл бұрын
එයා වෙන කෙනෙක් ලගට ගියත් ඔයා කොහොමද ඒ අතීතෙට ආදරේ නම් තවත් කෙනෙක් ලගට ගියේ.මන් ඉන්නෙ පුදුම වේදානාවකින් ඒ අතරේ මේ වගෙ කමෙන්ට් එකක් දැක්කේ.අනේ දෙවියනෙ මගෙ වගෙ හිතක් කාටවත් ලැබෙන්න එපා..ඔයා දැන් ඉන්න කෙනා කවදහරි දැනගත්තොත් ඔයා ඒ දේවල් තාම හිතනවා කියල මට වගේ නම් මැරෙන්න හිතෙයි..අනෙ ජීවිතයක් අසරන කරන්න එපා .ආදරේ දෙන්න මුකුත් බලාපොරොත්තු වෙන්නෙ නැතුව..සතුටින් ඉන්න ❤
@hansifernando2477
@hansifernando2477 Жыл бұрын
@@DissanaykeDissanayke 💔
@BinuriOmaya-ds4gy
@BinuriOmaya-ds4gy 4 ай бұрын
අපි ආසම සින්දුව එයා නැතුව මන් අහනවා 😢❤
@user-ki5nn5ws3l
@user-ki5nn5ws3l 11 ай бұрын
එයා ලග නැති උනත් එයා එක්කහ් මවපු හීන හැමදෙයක් ම අරව්ස්සන මාර somg එකක්... 🥺💗
@mohammedhaazim12345
@mohammedhaazim12345 Жыл бұрын
Why am crying? 😭😭😭. It's very emotional 🥀
@Ramani-vp6st
@Ramani-vp6st 2 ай бұрын
මතකය අවුස්සන ලස්සන සින්දුවක්😢
@charithtg
@charithtg Жыл бұрын
මගෙ සිනා ඔබගෙ මගෙ කතා ඔබගෙ ලග තියගන්න ආදරෙන්...🥰😍😍
@user-ru1zm1wz4z
@user-ru1zm1wz4z 2 ай бұрын
හදවතට දැනෙන සින්දුවක්🥺😔
@Sanduni_udara_samarasekara
@Sanduni_udara_samarasekara Жыл бұрын
Kenuz 🖤
@XX77_
@XX77_ Жыл бұрын
Mage Hitha 💔 Ivarai 🎧💜
@chameeshapiyatissa7085
@chameeshapiyatissa7085 Жыл бұрын
හැගිම් අවුස්සන නියම tak එකක්💗💓
@athilhassan8204
@athilhassan8204 11 ай бұрын
එයා අද මගේ පපුතුරුලෙ නැ හැබැයි හිතන් ඉන්නවා මෙ සින්දුව අහපු ගමන් තමයි මතක් වුනෙ එයා මාව දාලා ගොඩක් දුරට ගිහිං කියලා එයා හොදින් ඉන්න ඕනෙ 🥺🤍
@angel-sh9ue
@angel-sh9ue 10 ай бұрын
මගෙ සිනා ඔබගෙ මගෙ කතා ඔබගෙ ලග තියාගන්න ආදරෙන් 🥺❤
@pasanpubgmax5642
@pasanpubgmax5642 Жыл бұрын
ප්‍රාර්ථනාවක් මෙ ලොකෙ කිසිම කෙනෙක්ට තමන් ආදරෙ කරන කෙනා නැති වෙන්න එපා 😖🥀
@SM-bh1vz
@SM-bh1vz 10 ай бұрын
මාත් එකතු වෙනවා ඔයාගේ ප්‍රාර්ථනාවට....ඒ වේදනාව දරන්න පුලුවන් වේදනාවක් නෙවෙයි....පන පිටින් පිච්චෙනවා....ජීවත් උනත් මැරුණු ගානයි
@harshanalakmal52
@harshanalakmal52 10 ай бұрын
🙂
@Amy_diznyk
@Amy_diznyk 8 ай бұрын
Sira
@NimeshiSadu
@NimeshiSadu 8 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻
@wasmaduwanthi7882
@wasmaduwanthi7882 Жыл бұрын
අම්මෝ සුපිරිම වැඩක් ♥️♥️♥️♥️♥️දිගටම කරන් යමු. All the best 👍♥️
@Kenuz
@Kenuz Жыл бұрын
Thanku 🖤✨
@binuthsathsara5888
@binuthsathsara5888 Жыл бұрын
මේක නම් සුපිරී මම ආසම සින්දුව❤️
@imalkawickramarathna-nt6uv
@imalkawickramarathna-nt6uv 9 ай бұрын
🥺💐 අනේ මංදා මාර විදියට feel වෙන්නේ.💔🥺
@kalaniamarakoon3547
@kalaniamarakoon3547 11 ай бұрын
මේ සන්සාරේ සිහිනේ මේ.... ආදරනීයම මතකේ වූ.... දෑසේ ගෑවූ සෙනෙහේ මේ මා හැරදා සුලගේ පාවූ හිනාව මියැදී තරු නිවුනලු දෑලෙ වලාවන් යලි නෑලූ ආදරේනම් කවුරුන් වේදෝ මා තරමින් ඔය සිත සෑදූ Hmmm mmmmm hmmm mmmmmmmm mmmmmmm Hmmm mmmmm hmmm mmmmmmmm mmmmmmm Hoooo ooooo aaaaaaa hoooo ooo Music පපු තුරින් මුව තියන් අහන් ඉන්නට එපා කියන්නට දෙයක් නෑ ඉතුරිවී මට කියා මගෙ සිනා ඔබගෙ මගෙ කතා ඔබගෙ ලග තියගන්න ආදරෙන් දෑසේ ගෑවූ සෙනෙහේ මේ මා හැරදා සුලගේ පාවූ ආදරේනම් කවුරුන් වේදෝ මා තරමින් ඔය සිත සෑදූ Hmmm mmmmm hmmm mmmmmmmm mmmmmmm Hmmm mmmmm hmmm mmmmmmmm mmmmmmm Hoooo ooooo aaaaaaa hoooo ooo Music උමතුවක් වී සදා සැනසි මගෙ සෙනෙහසින් සමු අරන් දුර ගියා හදට ලන් වී හිදින් මගෙ සිනා ඔබගෙ මගෙ කතා ඔබගෙ ලග තියගන්න ආදරෙන් දෑසේ ගෑවූ සෙනෙහේ මේ මා හැරදා සුලගේ පාවූ ආදරේනම් කවුරුන් වේදෝ මා තරමින් ඔය සිත සෑදූ Hmmm mmmmm hmmm mmmmmmmm mmmmmmm Hmmm mmmmm hmmm mmmmmmmm mmmmmmm Hoooo ooooo aaaaaaa hoooo ooo
@thinomithehara6061
@thinomithehara6061 Жыл бұрын
"ආදරේ නම් කව්රුන් වේදෝ මා තරමින් ඔය සිත සෑදූ__! 💗🌍
@user-xb9pm2zf4g
@user-xb9pm2zf4g Жыл бұрын
@ThinomiThehara_Ms.Dimple_
@ThinomiThehara_Ms.Dimple_ 11 ай бұрын
💗
@anjanahasaranga5874
@anjanahasaranga5874 Жыл бұрын
Hirigadu pipenwa me sinduwata🖤🥺💥
@Kenuz
@Kenuz Жыл бұрын
🥺🖤✨
@dilsharachathumini105
@dilsharachathumini105 11 ай бұрын
අඩන්න හිතාගෙනමයි මන් අහන්න ගත්තෙත්❤️👍...🥺💔 එ වගෙම ඇඩුනා ගොඩාක්😢
@kgk3004
@kgk3004 Жыл бұрын
ආදරේ නම් .. කවුරුන් වේදො. මා තරමින් ඔය හිත සෑදූ..❤️‍🩹
@Kenuz
@Kenuz Жыл бұрын
👀🖤
@HD_Creation10.16
@HD_Creation10.16 Жыл бұрын
සින්දුව අහල නිකන්ම යන්නෙ නැතුව මේ කොල්ලට like පාරකුත් දාගෙනම යන්න 🥺
@Kenuz
@Kenuz Жыл бұрын
🥺🖤
@Likeandshereplz
@Likeandshereplz Жыл бұрын
masterpiece 🙂❤️‍🩹
@imeshdananjaya3009
@imeshdananjaya3009 Жыл бұрын
Hamadama nindata yaddi ahanawa😊
@dimuthuheroshan6374
@dimuthuheroshan6374 Жыл бұрын
ආදරේනම් කවුරුන් වීදෝ මා තරමින් ඔය හිත සෑදූ...💜
@chathuradilshan-tw3wz
@chathuradilshan-tw3wz Жыл бұрын
@WarnaWarna-iw5lx
@WarnaWarna-iw5lx 11 ай бұрын
එන අත් භවයක හෝ නුබ හිමි වේවිද ළ්දුනේ❤🥺
@rashmitathsarani
@rashmitathsarani Жыл бұрын
Supiri song ekk🥀😬🥰
@nisalwickramasinha8510
@nisalwickramasinha8510 Жыл бұрын
පපු තුරින් මුව තියන් අහන් ඉන්නට එපා කියන්නට දෙයක් නැ ඉතිරි වී මට කියා ( Sudu ) .. "එයා කවදහරි දවසක මෙක දකි මම අදරෙයි එයට ගොඩක් ❤️‍🩹✨😞..උන වැරදි වලට පුලුවන් නම් සමව දෙන්න 😞💔"
@nisalwickramasinha8510
@nisalwickramasinha8510 10 ай бұрын
💔
@anujadimalka7490
@anujadimalka7490 10 ай бұрын
😓
@NimeshiSadu
@NimeshiSadu 8 ай бұрын
😥😥😥😥
@user-my7fk4yp2x
@user-my7fk4yp2x Жыл бұрын
මගෙ සිනා___ඔබගෙ මගෙ කතා___ ඔබගෙ ලග තියාගන්න ආදරෙන් 🥺💗💫 |°
@techbarbyedits1625
@techbarbyedits1625 Жыл бұрын
කව්ද ඔබට ආදරේ කලේ හැමදාමත් මේ මන් වාගෙ..🥺❤️🌎:
@civilectzonestores5473
@civilectzonestores5473 Жыл бұрын
මටත් තිබ්බනන් ඔය වගේ වොයිස් එකක්..😢❤
@xmoodoff7779
@xmoodoff7779 8 ай бұрын
ආදරේනම් කවෘන් වේදෝ🙂 මා තරමින් ඔය සිත සෑදූ🥺🖤
@thushanthisandachaya
@thushanthisandachaya Жыл бұрын
It hits different ❤. Luv the vibe
@Kenuz
@Kenuz Жыл бұрын
🖤
@dhaneshchamika5855
@dhaneshchamika5855 Жыл бұрын
ඒක මාරයි 💫
@Kenuz
@Kenuz Жыл бұрын
thanku🖤
@SAME_ROOTS
@SAME_ROOTS 10 ай бұрын
පපු තුරින් මුව තියන් අහන් ඉන්නට එපාහ්... 🙂🥀 කියන්නට දෙයක් නෑ ඉතිරි වී මට කියා....🤍👀 ____මගෙ සිනා ඔබගේ මගෙ කතා ඔබගේ ලග තියා ගන්න ආදරෙන්____ 🙂🌍💔
@nirmalabandara2419
@nirmalabandara2419 10 ай бұрын
♥️🥺
@NikilaMatheesha
@NikilaMatheesha 11 ай бұрын
She passed away ❤😖
@MarieJean-ix1du
@MarieJean-ix1du Ай бұрын
🫂❤
@user-yh3eg4qr2s
@user-yh3eg4qr2s 7 ай бұрын
Mind relaxing ❤😢
@Manojranathunga-kc9ob
@Manojranathunga-kc9ob 6 ай бұрын
Mm😮
@Koreandramas910
@Koreandramas910 Жыл бұрын
My heart ♥...touching..........🙂💔
@induofficial_2023
@induofficial_2023 Жыл бұрын
පපු තුරින් මුව තියන්....🥺🥀 අහන් ඉන්නට එපා....😔💔 කියන්නට දෙයක් නෑ...🥺❤️🥀 ඉතිරි වී මට කියා....🥺🖇️
@MangalaPrasad-xh9bg
@MangalaPrasad-xh9bg 11 ай бұрын
මගෙ සිනා ඔබගෙ මගෙ කතා ඔබගෙ ලග තියාගන්න ආදරෙන්😪
@user-bm3hh1vq2b
@user-bm3hh1vq2b 10 ай бұрын
මේක නම් බාවනාවක් 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
@slkaviyayyyyyyyyyyyyy7328
@slkaviyayyyyyyyyyyyyy7328 Жыл бұрын
Maru suddh🙂❤🥰
@nethminisansala-pd9gk
@nethminisansala-pd9gk 3 ай бұрын
උමතුවක් වී සදා සැනසි මගේ සෙනෙහසින්.... සමු අරන් දුරගියා 💔
@NethmaPerera
@NethmaPerera Жыл бұрын
Next " කවිය " song plz....
@LSMihiranga
@LSMihiranga Жыл бұрын
නියමයි 💖👌
@dasunsasmitha3314
@dasunsasmitha3314 11 ай бұрын
Original ekata wada viwes ⚡😌
@chamothjayawardana6711
@chamothjayawardana6711 Жыл бұрын
Favorite song💗🥺
@madhavishihara8063
@madhavishihara8063 Жыл бұрын
ආදරේ නම් කවුරුන් වේදෝ මා තරමින් ඔය හිත සෑදූ❤️ ආදරේට පුළුවන් අපිව ජීවත් කරන්න වගේ ම පිස්සෙක් කරන්නත්.ඉතින් සීමාවක් තියන් ආදරේ විඳින්න හැමෝටම ලැබෙන්න ඕනි ❤️🌸
@Kenuz
@Kenuz Жыл бұрын
🥺🖤✨
@hasidukavishka4266
@hasidukavishka4266 10 ай бұрын
අද මම මේ සින්දුව අහන්නෙ කීවෙනි පාරටද කියල මට මතකත් නෑ ඒ තරම් හිතට වැදුන සින්දුවක් 🙂🥺💓
@user-bu4eu9rh5r
@user-bu4eu9rh5r 11 ай бұрын
I feel it. Speechless ❤
@nalakapushpakumara3898
@nalakapushpakumara3898 11 ай бұрын
Anea EA sinduwanm Maru aaa😯😫
@hasaganakawshalya3117
@hasaganakawshalya3117 Жыл бұрын
Really felt it than the orginal one ❤️
@tirantirandanushka3324
@tirantirandanushka3324 11 ай бұрын
🙇‍♂️කියන්නට දෙයක් නෑ ඉතිරි වී මට කියා.😔
@SashikaDilakshi-tc3so
@SashikaDilakshi-tc3so 8 ай бұрын
භාවනාවක් 🥺❤
@minukayuahas4561
@minukayuahas4561 Жыл бұрын
😭😭😭😭 adatath mn godak adarei e dawas walata😭😭
@meileyx2003
@meileyx2003 4 ай бұрын
ජිවිතේ හැමතැනම තනි උන මට මොන හාදකම්ද🙃
@LSMihiranga
@LSMihiranga Жыл бұрын
යුකිge මතකේ සිංදුව ඕනේ 💖
@udani__00
@udani__00 Жыл бұрын
Feel it uhhh 😫🖤
@user-fw3ef2op2g
@user-fw3ef2op2g 4 ай бұрын
හැමෝටම හම්බ වෙන්න ඕනේ දාලා යන්නේ නැති ආදරයක්... 😌❤😊
@pujani387
@pujani387 Жыл бұрын
Wow that's feeling ❤️🥀
@user-kq8ep3yc5o
@user-kq8ep3yc5o 5 ай бұрын
හැම මතකයක්ම අවදි කරන්න පුළුවන් sOng එකක්...😢
@gaganrowdy3272
@gaganrowdy3272 Жыл бұрын
Woow🥺💗
@nimanthakaushal5831
@nimanthakaushal5831 2 ай бұрын
Deeply Felt This! ❤
@Malmi_____
@Malmi_____ Жыл бұрын
Wow 🥺❤️
@Samurai4Real_
@Samurai4Real_ 9 ай бұрын
This hits hard af 😖💔
@Samurai4Real_
@Samurai4Real_ 9 ай бұрын
I listen to this every single night 💔
@shenali8660
@shenali8660 Жыл бұрын
Felt it 🥺🤍!
@Kenuz
@Kenuz Жыл бұрын
🖤✨
@KumuduKumarika-lt2bn
@KumuduKumarika-lt2bn Жыл бұрын
🥺❤
Hadawatha Gahena (slowed+reverb)
3:29
Kenuz
Рет қаралды 442 М.
Sanda Mithuri - Kasun Kalhara feat. Raj (Official HD Video)
4:08
Raj Thillaiyampalam
Рет қаралды 3,1 МЛН
Vivaan  Tanya once again pranked Papa 🤣😇🤣
00:10
seema lamba
Рет қаралды 18 МЛН
Sigma Girl Past #funny #sigma #viral
00:20
CRAZY GREAPA
Рет қаралды 22 МЛН
Watermelon Cat?! 🙀 #cat #cute #kitten
00:56
Stocat
Рет қаралды 55 МЛН
Oba Enakal (slowed+reverb)
4:18
Kovizz
Рет қаралды 1,3 МЛН
Pera bawe (slowd + reverb)
5:13
ZadiCR
Рет қаралды 52 М.
Himi Nowuna හිමි නොවුන (Slowed+reverb)
3:21
Dineka Mage (Slowed+Reverb) | Shihan Mihiranga | SlowMo_LK
4:04
Aye Enna Pana Mage slowed+reverb
4:35
𝙍𝙖𝙫𝙞𝙮𝙝 𝘳𝘦𝘷𝘦𝘳𝘣 𝘳𝘢𝘱𝘵𝘶𝘳𝘦
Рет қаралды 1,2 МЛН
Қанат Ерлан - Сағынамын | Lyric Video
2:13
Қанат Ерлан
Рет қаралды 2,2 МЛН
Көктемге хат
3:08
Release - Topic
Рет қаралды 161 М.
V $ X V PRiNCE - Не интересно
2:48
V S X V PRiNCE
Рет қаралды 586 М.
ИРИНА КАЙРАТОВНА - АЙДАХАР (БЕКА) [MV]
2:51
ГОСТ ENTERTAINMENT
Рет қаралды 4,5 МЛН
QANAY - Шынарым (Official Mood Video)
2:11
Qanay
Рет қаралды 157 М.
Райымбек Нысанбек - Сүйдім аруды
3:39
Райымбек Нысанбек
Рет қаралды 65 М.