Рет қаралды 5,574
ගායනය - සීතා නානායක්කාර සහ
ඒ. ජේ. කරීම්
සංගීතය - පී. එල්. ඒ. සෝමපාල
හින්දි ගීත තනුවකි
[ Sazaa (1951) හින්ද චිත්‍රපටයේ සන්ධ්‍යා
මුකර්ජි ගායනා කරන 'යේ බාත් කොයි සම්ජායරේ' ගීතයේ තනුවට අනුව ගැයෙන ගීතය ]
ගීත රචන තැටි ලේබලයේ සඳහන්ව නැත.
වෙළෙඳ තැටි - Columbia - ග්‍රැමෆෝන් තැටි
තැටි අංකය - WN.110
50 දශකය මුල් භාගයේ වෙළෙඳ තැටියක් සඳහා ගායනා කළ ගීතය.
Seetha Nanayakkara and A. J. Kareem
Music - P. L. A. Somapala
Melody - Hindi
I. G. Bandula /(FB) Bandula Gamage