No video

පුංචි Meal Prep | Sunday Vlog

  Рет қаралды 34,200

Lankan in Melbourne

Lankan in Melbourne

Күн бұрын

Hi, මගේ නම Anji,
මම ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වල ඉන්නේ.
මම දැනට ගුරුවරියක් විදිහට මෙහෙ පාසලක උගන්වනවා.
මීට වසර 5කට විතර උඩදී තමයි මම ඔස්ට්‍රේලියාවට උසස් අධ්‍යාපනය සදහා ආවේ .
ඒ කාලේ ඕස්ට්‍රේලියාවේ වීසා නීති පිලිබදව , මෙහෙ ජීවිතේ ගත කරන හැටි වගේ දේවල් ගැන මුකුත් දැනන් හිටියේ නැ .
ඉතින් ඉස්සරහට ඔස්ට්‍රේලියාවට එන්න ඉන්න අය එක්ක මේ දේවල් බෙදා ගන්න තමයි මම මේ චැනල් එක පටන් ගත්තේ.
Hi, I'm Anji.
I am a Sri lankan, currently living in Melbourne, working as a full time teacher.
Subscribe to my channel for more videos!
Disclaimer:
I am only sharing information based on my own research. I am not a migration lawyer. Please consult a registered lawyer if you require to migrate abroad.

Пікірлер: 114
@SudithaFernando
@SudithaFernando Ай бұрын
මම දැන් ව්ලොග්ස් දෙකක තුනක ඉදන් නෝට් කරනවා .ඔයා ලස්සන වෙලා ඇන්ජි .ඔයාගේ මූණ එලිය වැටිලා .ඔයා කෙට්ටු වෙලා වගේ. ඉතින් අපිත් එක්ක බෙදා ගන්න ඔයාගේ journey eka .මම එන්නෙම ඔයා කතා කරන ලස්සන අහන්න .
@moshe9507
@moshe9507 Ай бұрын
Hmn aththa
@suranjinisilva9600
@suranjinisilva9600 Ай бұрын
Ane ow apitath kiyanna
@dhananjayajayawardane9714
@dhananjayajayawardane9714 Ай бұрын
ඔව් එක ඇත්ත..😊
@niroshawijesekara9749
@niroshawijesekara9749 29 күн бұрын
Yes
@rangikadilini9607
@rangikadilini9607 26 күн бұрын
ඔයාලා දෙන්නම ලස්සන වෙලා ❤❤
@malanihangarapitiya4731
@malanihangarapitiya4731 Ай бұрын
Duwa ලස්සන වෙලා 😊 පුතාගෙන් ලැබෙන උදව් excellent Love you two ❤❤
@mdcs_jayawardana22.
@mdcs_jayawardana22. Ай бұрын
Air fryers ගැන full explanation එකක් තියෙනවා අනෝමා aunty ගෙ channel එකේ (anoma's kitchen) මාත් ඒක බලල තමා ගොඩක් ඒව දැන ගත්තෙ.. මාත් air fryer එකක් පාවිච්චි කරනවා අක්කි.. ඒක health එකට ගොඩක් හොදයි.. තෙල් පාවිච්චි වෙන ප්‍රමාණය ගොඩක් අඩු කරගන්න පුළුවන් .. තෙල් ටිකක් spray කලහම හොදටම ඇති.. තෙලේ බැද්ද වගේ එනවා. මම frech frys , chiken cutlets , බටුමෝජු වලට බටු, කරවිල සලාද වලට කරවිල හීනි පෙති කපලා, පපඩම්, රටකජු, mushroom, චිලි පේස්ට් වලට කූනිස්සො, කොහිල අල , අර්තාපල් රෝස්ට්, මාලු බැදල .. ඕව හදලා තියෙනවා.. අනෝමා ආන්ටි කියලා තිබ්බා air fryer එකේ cake හදන්නත් පුළුවන් කියල .. ඒත් මම නම් try කරලා නෑ 😊
@Lorraine87
@Lorraine87 Ай бұрын
අක්කි බර අඩු කරගත්‍ත විදිහ ගැන සම්පූර්ණ video එකක් කරන්න පුලුවන්නම් 🥰🥰
@warunikaushalya2078
@warunikaushalya2078 Ай бұрын
Math balagena inne bara adu Kara gaththa video eka genakam, ikmanata genna akki
@Harshi_online
@Harshi_online Ай бұрын
අක්කි ලස්සන වෙලා..❤
@nelumperera9150
@nelumperera9150 Ай бұрын
ඔයා ලස්සන වෙලා නංගි ❤️❤️
@christeensaparamadu9017
@christeensaparamadu9017 Ай бұрын
I think you got the air fryer just in time when the oven gave away. It will significantly reduce your oven time, electricity usage and also the amount of oil needed to fry things. You can use a healthy oil like an avocado oil spray for fries, vegetables or meat. Some of the best things to make is air fried chicken wings, chicken thighs(marinated as you like), vegetable medleys and even cutlets if you prefer not to deep fry. Be mindful of temperature and time settings because it takes a lesser time than the oven. Good choice of air fryer! Looking forward to see you try your recipes in it.
@thde86
@thde86 Ай бұрын
Akki lassana wela🤗 Seems your dream is coming on the way❤❤❤
@ameeshaperera2246
@ameeshaperera2246 Ай бұрын
ඔයා දැන් ලස්සන වෙලා ...හිත සතුටින් ඉන්නකොට එහෙම තමයි
@nilukadhamayanthi4901
@nilukadhamayanthi4901 Ай бұрын
Duwa lassana wala❤
@hasithaponnamperuma4782
@hasithaponnamperuma4782 Ай бұрын
Akki...සම්පූර්ණ Shopping vlog 😊 එකක් කරන්නකෝ..
@jacquelinebastiansz9348
@jacquelinebastiansz9348 Ай бұрын
Air fryer eke onama deyak fry keranna puluwan oil spray kerala rolls cutlets. Chicken fish beef. Eggplant ladies finger karawila.. potatoes chips.. everything can be fried in the air fryer..
@ChristineWijesuriya-zi6vw
@ChristineWijesuriya-zi6vw Ай бұрын
Lovely video... Enjoyed the meal prep.. yes the air fryer is good .. try to get the liners .. for it sometime you get the reusable ones..or else the normal one time use.. french fries.. try to sprinkle a little oil on the potatoes and then put it in... Happy cooking....
@kulangalankathilaka
@kulangalankathilaka Ай бұрын
Use air fryer liners before using those are some baking papers if you wash frequently it gets destroy quickly
@ninawicks9
@ninawicks9 Ай бұрын
Do you not get tired of eating the same food? Also when left in the fridge the food gets soggy too . Is it not an issue?
@niranjaladematapitia2636
@niranjaladematapitia2636 Ай бұрын
Try to get the liners to put inside the frayer so that u don't need to clean the frayer deeply all the time. U can roast patetoes as well.
@VisitMelb
@VisitMelb Ай бұрын
නංගී. Air fryer එක stainless steel එකක් ගන්න. Non stick code කරපුව ගන්න එපා.
@shamasenadeera8462
@shamasenadeera8462 Ай бұрын
ඔයා ගේ මූන ලස්සන වෙලා ❤
@nishamaliedmon250
@nishamaliedmon250 Ай бұрын
ඔයා දැන්,ලස්සන වෙලා ඉස්සර ගොඩක් චබීවගේ පෙනුන,දැන් හරිම ලස්සනයි
@yasgoonasekera5120
@yasgoonasekera5120 Ай бұрын
Yes I did enjoy it & very well meals done interesting to watch you both sharing all the work. God Bless you both
@nayanad4782
@nayanad4782 Ай бұрын
ඔයා ලස්සන වෙලා...මූණ එලිය වෙලා...අාදරෙයි අැන්ජි
@sachii_Amii2001
@sachii_Amii2001 Ай бұрын
අක්කි ඇත්තටම ලස්සන වෙලා.සතුටින් ඉන්න බව පේනවා.හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
@deepthigeorge9740
@deepthigeorge9740 Ай бұрын
Have a wonderful time . I am praying for your future GOD will bless both of you ❤
@rachinikaushalya1731
@rachinikaushalya1731 Ай бұрын
Thank you akke ape stress eka nathi karanna me wage vlog genawata ❤️❤️❤️❤️ harima lassanai ❤❤❤
@sasifdo3642
@sasifdo3642 Ай бұрын
ඉස්සර ඉදන්ම ආසම අක්කායී ස්ලායී අයියයී meal prep කරනවා බලන්න වගෙම අක්කා කතා කරන්නවා බලන්න🥰🥰🥰...මස් නම් මෙහෙ 1200/= 1Kg මෙහෙ ගානටම ලගයී නේද අක්කෙ ලංකාවෙ සල්ලි වලින්....අයියා ලස්සන වෙලා අක්කා ඊටත් වඩා ලස්සන වෙලා🥰🥰😍😍කෑම ටික👌👌👌🔥🔥🔥ආදරෙයී අක්කෙ ස්ලායී අයියේ❤️❤️පරිස්සමෙන් සතුටෙන් ඉන්න බුදු සරනයී ජෙසු පිහිටයී☸️✝️🙏🙏❤️❤️💪💪🌸
@jeevaniesumedha3929
@jeevaniesumedha3929 Ай бұрын
Anji oyage vlogs nisa danuma awabodaya dahirya aderya satuta sanasumath labenaws❤ dukak hitunath balanne oyawai God bless Anji
@heshanichamalka4174
@heshanichamalka4174 Ай бұрын
Veg and meet roast karanna, chips fry karanna, batu moju walata batu fry karanna, cakes hadanna ehemath use karanna puluwan akki ❤️
@samindhimalsha2608
@samindhimalsha2608 Ай бұрын
Akki kettu wela lassana wela ❤❤
@yash_art000
@yash_art000 Ай бұрын
26:43 Slyගෙන් වැඩිම වචන ගාණක් පිට වුන vlog එක. ❤❤❤ Anji ඒක නෝට් කලාට කියන්න ගියේ නෑ.
@ashafernando1535
@ashafernando1535 Ай бұрын
You have a happy 😊 life. Love ❤❤you both.❤❤❤❤❤❤
@ISSAPIXXA_ASMR
@ISSAPIXXA_ASMR Ай бұрын
චිකන් 1 kg එකක් ඕස්ට්‍රේලියාවෙ RS 800 යි ලංකාවෙ 1250 යි බ්‍රොකලි 1kg එකක් ඕස්ට්‍රේලියාවෙ 1300 යි ලංකාවෙ ඉයේ කීල්ස් එකෙ 5390 යි .😅
@chinthasenadira3220
@chinthasenadira3220 Ай бұрын
Wow ,sly ge voice eka❤
@nadeepavidanagama6902
@nadeepavidanagama6902 Ай бұрын
අක්කි ලස්සන වෙලා.. 😍 හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න අයියා & අක්කි ❤️
@jayanthaaravinda1110
@jayanthaaravinda1110 Ай бұрын
Anji Oyala dannata jesu pehitai lassanai vediyo aka ❤❤❤❤man ♥️ ❤❤❤Trip akata good 👍 luck ♥️ ❤keyala wish karanawa Enjoy Adarai ❤❤❤❤man Dilani ❤❤❤❤
@upekshacolambaarachchi7604
@upekshacolambaarachchi7604 Ай бұрын
Harima asawen balanne oyalage vlogs🥰
@lalithsamarasinghe9556
@lalithsamarasinghe9556 Ай бұрын
Always nice videos ❤
@Sandraarendtsz
@Sandraarendtsz Ай бұрын
You can even bake a cake in the air fryer
@බව්_ලෝකය
@බව්_ලෝකය Ай бұрын
වීඩියෝ එකට වැඩිය අක්කිව එන්ජෝයි කලා. අක්කි ලස්ස්සන වෙලා අනේ ❤❤❤❤
@dilaniperera5289
@dilaniperera5289 Ай бұрын
Since you are on diet plan the air fryer is very helpful.you only have to spray a little oil and fry . you can bake a mini cake too .fry cutlets just spraying little oil.If you can watch Anoma's Kitchen you tube channel.fry eggplants bake chicken,roasting etc etc ...
@ayomaratnayake5615
@ayomaratnayake5615 Ай бұрын
ඔයා ලස්සන වෙලා. ❤ Airfrier එකේ cutlets, rolls උණත් fry කර ගන්න පුළුවන්
@ManoriPrasangika90
@ManoriPrasangika90 Ай бұрын
Air fire එක ඇත්තටම හොදයි...මං නම් අවන් එක use කරන්නේම නෑ දැන්.. ඉස්සරට වඩා දැන් වම්බටු මොජු, ඩෙවල් චිකන්,කේක් පවා මං හදනවා..තෙල් ස්ප්‍රේ කරන්න ඔනේ...මම නම් චිකන් බාබකි්‍යු දාද්දි තෙල් දාන්නේ නැ. .. බලන්න මේක use කරද්දි මෙකට හදපු oil කොල තියෙනවා ebay, shine එකේ... එතකොට නිතර හොදන්න ඔනේ නැ...
@senanisenevirathna6371
@senanisenevirathna6371 Ай бұрын
Can fry rolls , cutlets too
@Sadeepanidilruksh
@Sadeepanidilruksh Ай бұрын
Ane akki pissuwak me wage vedios nam...❤❤
@nirushaperera2456
@nirushaperera2456 Ай бұрын
So adorable. I always used to tell my son who went to Melbourne this year to follow yr videos on how to buy stuff and manage meals...
@umeshikawashishtani8169
@umeshikawashishtani8169 Ай бұрын
මස් මාළු වගේම කරවිල, අල, බටු තෙල් පොඩ්ඩක් spray කරලා බදින්නත් Airfryer එක හොදයි.
@sonalidushantha6156
@sonalidushantha6156 Ай бұрын
Oven eke kerana godak dewal Air fryer eke kerana puluwan. Roast chicken , roast vegetables. Also to fry the chicken. Super markets walin ganna ready made chicken nuggets. Chicken tenders wage dewal lasiyen ikmanata fry wenawa. Good for reheating frozen meals.
@she..5091
@she..5091 Ай бұрын
මම බටු මෝජු හැදුවා air fryer එකෙන් ෆ්‍රයි කරලා.තව චිකන් ඩෙවල් හදන්න පුලුවන්.i am from new zealand ❤
@shanikakumarasinghe9081
@shanikakumarasinghe9081 Ай бұрын
Godak dewal hadanna puluwan air fryer eke. Potato chips. Devilled chicken hadanna chicken. Kaden ganna bread crums dala thiyana ewa fry katanna.batu moju.oil tikak spray kara nam rasai nikamma badinawata wada.
@okdes.9806
@okdes.9806 Ай бұрын
When u r making fried chicken, no need to add oil at all. For veg I normally add one spoon of olive oil. For Devild chicken u won't even nortice u haven't added oil.
@chanduniatukorala5661
@chanduniatukorala5661 Ай бұрын
Woooooooooow .... Yummyyyyyyy ...
@maneeshadevindi2084
@maneeshadevindi2084 Ай бұрын
අක්කි ලස්සන වෙලා 😍😍❤
@ayomidilrukshi1326
@ayomidilrukshi1326 Ай бұрын
Akki dn lassana wela kettu wela apitath kiyannkoo kettu una widiya. Mama air fryer use krnwa..eke kama haduwama hodai helthy.use karanakota air fryer paper liner hari silicon liner ekak hari use krnna akki ..naththam oy aluthe thiyena plate eka kalayk yanakota sawththu wenawa
@user-ug6cv2kr5u
@user-ug6cv2kr5u Ай бұрын
ලතොවෙි,අපි ,පාවිච්චි කරනවා
@ishinipramodya3094
@ishinipramodya3094 Ай бұрын
Akki, i recommend you to use foil papers when frying. It will easy to clean.
@sithmimuthukawindi2807
@sithmimuthukawindi2807 Ай бұрын
බුරියානි හදමුද නිවාඩු දවසේ..😊😊
@polyd6153
@polyd6153 Ай бұрын
I have the same air fryer in Sri lanka.It's so good.Good choice.Very useful and chicken baked in that is what I like the most.
@nirmalieperera6031
@nirmalieperera6031 Ай бұрын
air fryer 1කටම එන baking paper තියෙනවා දුව online ගෙන්න ගන්න❤
@niranjaladematapitia2636
@niranjaladematapitia2636 Ай бұрын
Marinade the chicken and just put for 20 min u don't need to put oil at all. Even any veg just sprey a bit of oil and good to go. Enjoy!!
@TharuNethz
@TharuNethz Ай бұрын
Weight loss journey ekta vlog ekk oni ❤️
@vindi1309
@vindi1309 Ай бұрын
අක්කා ලස්සන වෙලා 💝💝
@CanadianDreamersTales25
@CanadianDreamersTales25 Ай бұрын
ලස්සනයි video eka
@JaythriKiwiLankan
@JaythriKiwiLankan Ай бұрын
Meal prep boring videos
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe Ай бұрын
Wow super fantastic video Thank U so much Dear to U & Ur hubby darling U can bake chicken , vegetables , any 🥩 seafood , nuts in Airfryer I'm making brinjal pahie, potato temperd in Airfryer & brownie , cakes pudding too ar beef satay , tandoori chicken also. I have to tell something when U making marination add some sugar also anyway great vlog.... Bye 💯👍👌🤩😋🤗🙏💝🥰😘
@Nimalie
@Nimalie Ай бұрын
Angie, you look so gorgeous♥️♥️
@geethikajasanthukankanamge1941
@geethikajasanthukankanamge1941 Ай бұрын
Use karanta godak hodai.Airfry akak.man cake hitan hadanawa.mata nam godak prayojanawat.anika podi pramanayak hadanakota tawat hodai.loku oven aka on karanawata wada.anika godak ikman.matanam godak hodai.
@KamaniKumarihamy-bg7wh
@KamaniKumarihamy-bg7wh Ай бұрын
Duwage konde dikwela oyadan lassanai❤❤❤😘
@shalomiperera869
@shalomiperera869 Ай бұрын
I literally put everything and Anything in my air fryer Akki. From Meats to nuts everything! You can buy some air fryer liners to make it easier to clean, just like Cupcake wrappers.. saving some good time cleaning it.. I also have an oil spray (I use olive oil) it helps when you roast veggies.. try airfying some Corn kernels using the air fryer.. I only use some salt / paprika or red chili powder and spray some olive oil heavenly 🤤
@LankaninMelbourne
@LankaninMelbourne Ай бұрын
Thank you !! 😊
@dvimalasarathero659
@dvimalasarathero659 Ай бұрын
Good job akka sly budusaranai dawe pehetai
@chami__yah
@chami__yah Ай бұрын
Shopping vlog ekak gennko. kalekin genawe nne ee wge ekak 🥲
@ireshajayakody315
@ireshajayakody315 Ай бұрын
Lovely ❤️❤️❤️
@Rafi-7-25
@Rafi-7-25 11 күн бұрын
Sister oya lassanawela. Manghithanne long hair hinda
@pradeepikaperera8642
@pradeepikaperera8642 Ай бұрын
❤❤🧸😊
@jayanikulathunga8057
@jayanikulathunga8057 Ай бұрын
please share your weight loss journey with us. how long it took and things you did.
@sandyapriyadarshani4170
@sandyapriyadarshani4170 Ай бұрын
❤❤
@ShamaliGunathilaka-id9vk
@ShamaliGunathilaka-id9vk Ай бұрын
Lassana wela❤
@ddddddd935
@ddddddd935 Ай бұрын
mama aasama meal prep videos balanna. 😍
@k.a.p.gunawardhana7872
@k.a.p.gunawardhana7872 Ай бұрын
Akki students visa gana podi prashnayak thiyenawa. Diploma leading bachelors ekakat awothin course eka change krna eke issue ekak thiyeda?
@ayomidilrukshi1326
@ayomidilrukshi1326 Ай бұрын
Akki oya meal prep krnna recipes hoya ganne koheda?
@Dilru6666
@Dilru6666 Ай бұрын
Beautiful 💞💞💞
@dulinigunarathne356
@dulinigunarathne356 Ай бұрын
❤❤❤
@jacquelinebastiansz9348
@jacquelinebastiansz9348 Ай бұрын
Air fryer ekata oil spray bottle ekak dunne nedda
@ManoriColombage
@ManoriColombage Ай бұрын
❤❤❤❤
@harshanidissabandara
@harshanidissabandara Ай бұрын
🤩🤩🤤
@DidulaNamina-fp7rd
@DidulaNamina-fp7rd Ай бұрын
🌟🌟🌟🌟
@Chethi607
@Chethi607 Ай бұрын
@dilaniperera5289
@dilaniperera5289 Ай бұрын
You can make puddings ,french fries.too.
@dilunitharuka9067
@dilunitharuka9067 Ай бұрын
Anomas kitchen eke blna oka gana wisthra thitenwa
@chandeepal4219
@chandeepal4219 Ай бұрын
Akki lagadima math enawa oheta 😋
@dhammijayewardene6184
@dhammijayewardene6184 Ай бұрын
oww air flyer akka meel hadana wediya anoma kochara akkai anucha jeewani logs wala balanna catalogue akka balanna bake karannath puluwane kamart akkai chain's shop 2 dollar shops wala okata danna trayes thiyanawa balanna ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤grocery shopping and meel prep 😀 👍 😄 😉 🙄 logs wadipura ganna balanna kamathi ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@NileekaPriyanthi
@NileekaPriyanthi Ай бұрын
❤❤❤❤❤
@KANEERA
@KANEERA Ай бұрын
Akke meal prep karala gnna eka healthy da ?
@walawedurageranjith5519
@walawedurageranjith5519 Ай бұрын
Akki mage bf perth inne.eya dn gihin masayak wage wenne.parttime krana gaman hadagnna puluwn meals tikak kiynnko tikak gana adu widiyata.badu gana adu supermarket monwd kiylth kiynnko plz❤
@walawedurageranjith5519
@walawedurageranjith5519 Ай бұрын
Man akkige video balala thmai eyta badu gnna ona vidiya kiynneth thnq ❤ okkoma ganath ekk kiynwata😊
@dpkarunarathne
@dpkarunarathne Ай бұрын
ඔයා සුදු වෙලා.......මොනාද use කරන්නේ මූණට?
@nimeshawewakumbura4007
@nimeshawewakumbura4007 Ай бұрын
👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
@Saheli_Sharanya_
@Saheli_Sharanya_ Ай бұрын
180°c use karanna
@sashasenevirathna20
@sashasenevirathna20 Ай бұрын
❤❤
@Himashie_Nishelle
@Himashie_Nishelle Ай бұрын
❤❤❤
@Oshan_Nissanka
@Oshan_Nissanka Ай бұрын
@shanikakodippily8651
@shanikakodippily8651 Ай бұрын
❤❤❤❤
@rasikaaskey1187
@rasikaaskey1187 Ай бұрын
❤❤❤❤❤
@dammikakarunarathna9819
@dammikakarunarathna9819 Ай бұрын
❤❤
මේ සතියෙ Meal Prep! කෑම 18ක්
32:56
Lankan in Melbourne
Рет қаралды 16 М.
Take Care | Episode 25 - (2024-08-24) | ITN
22:26
ITN Sri Lanka
Рет қаралды 406 М.
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 7 МЛН
Logo Matching Challenge with Alfredo Larin Family! 👍
00:36
BigSchool
Рет қаралды 22 МЛН
Why Is He Unhappy…?
00:26
Alan Chikin Chow
Рет қаралды 114 МЛН
School holiday Day in my life vlog | How I save money | Budget book
39:45
Lankan in Melbourne
Рет қаралды 30 М.
මේ සතියෙ Meal prep | සතියටම උයමු
33:26
Lankan in Melbourne
Рет қаралды 70 М.
දවස් 5කටම එක සැරේම  උයා ගත්තා  ! Meal Prep Sinhala!
18:47
Doni Ammai - දෝණියි අම්මයි
Рет қаралды 42 М.