Media A/L ඒකකය -06 මාධ්‍ය සාක්‍ෂරතාවය හා මාධ්‍ය විචාරය.

  Рет қаралды 26,292

sanjeewa krishantha

sanjeewa krishantha

Күн бұрын

Пікірлер
@hiruninishadi1221
@hiruninishadi1221 3 жыл бұрын
මීඩියා තෝරගත්ත එක ගැන පසුතැවිල්ලෙන් ඉන්නකොට සර්ගේ මේ පාඩම් හම්බුනා..සංජීව සර්නම් මීඩියා ...මීඩියා නම් සංජීව සර් තමයි.👍👍👍👍👍
@HELLOKITCHEN-h5n
@HELLOKITCHEN-h5n 3 жыл бұрын
Matat ❤
@eraatec1463
@eraatec1463 11 ай бұрын
හොදට තේරුනා සර්..💖
@dilhanimadushika3861
@dilhanimadushika3861 4 жыл бұрын
ගොඩක් වටිනවා සර් මේ වැඩේ. ඉස්සරහට අයෙත් මේවගේ වැඩ සටහන් කරගෙන යන්න හදවතින්ම සුභ පතනවා. සර්ට වැඩ ටික කරගෙන යන්න ශක්තිය ධයිරිය ලැබේවා !!!!!
@harshanisudeshika3136
@harshanisudeshika3136 4 жыл бұрын
ගොඩක් අයට මේ වෙලාවෙ syllabus complete නෑ සර් අනික අන්තිම පාඩම් ටික අමාරුයි කියලා හිතන් ඉදියේ මේ වීඩියෝ එක බැලුවම හොදටම තේරුනා සර් මේ වෙලාවෙ මීඩියා කරන ලමයින්ට ගොඩක් වටිනවා මේක ගොඩක් ගොඩක් තෑන්ක්ස් සර්...🙏
@dilidili6310
@dilidili6310 4 жыл бұрын
බොහොම ස්තූතියි සර් .අපිට ගොඩක් වටිනවා මේ කරලා තියන හැම පාඩමක්ම ...
@nelumliyanage5580
@nelumliyanage5580 4 жыл бұрын
ගොඩාරියක් පින් සර්.දුප්පත් අපිට ඔබතුමා ලොකු උදව්වක් කරන්නේ
@Your_god_01
@Your_god_01 4 жыл бұрын
ගොඩක් වටිනව සර්..❤️❤️
@gayanthasaptharshana9836
@gayanthasaptharshana9836 4 жыл бұрын
ගොඩක් ස්තූතියි සර්...🙏🙏🙏 හොඳට තෙරුනා...
@aneesharikshiya5387
@aneesharikshiya5387 3 жыл бұрын
Woooooow sir ගොඩාක් හොඳට theruna sir 🙏🙏 sir me wgema hema padamakma danna sir හොඳට therenwa
@himeshianjalika5200
@himeshianjalika5200 3 жыл бұрын
ගොඩක් ස්තූතියි සර් ..හොදට තේරෙනවා සර් කියලා දෙන ඒවා..
@saumyasewwandi2968
@saumyasewwandi2968 3 жыл бұрын
සර් මටත් තේරුම් ගන්න අමාරුම පාඩමක් තමයි සර් මේ ටික වෙලාවකින් හොදට පැහැදිලි වෙන විදියට කියල දුන්නා..හොදට තේරුනා සර්...තව මේ වගේ පාඩම් හොදට තේරුම් කරල දෙන්න සර්ට ශක්තිය ධයිරිය ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනව...බුදු සරනයි♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@chamudiniranaweera9777
@chamudiniranaweera9777 4 жыл бұрын
සර් පාඩම ගොඩක් පැහැදිලිව තේරුනා.ගොඩක් ස්තූතියි සර්.
@DinuSamarasingha-l2v
@DinuSamarasingha-l2v 10 ай бұрын
ගොඩක් හොදට තේරුනා සර්.....ස්තූතිය ❤❤❤
@amayaweerasekara2122
@amayaweerasekara2122 4 жыл бұрын
thank you very much sir.
@Rajeswiman
@Rajeswiman 3 жыл бұрын
මාර වටිනවා සර් මේ දෙවල් මම මේ පාර එලෙවල් ලියන කෙනෙක් ඔබතුමාගේ මේ කැපවිම ඇත්ත වශයෙන්ම අගය කල් යුතු ක්‍රියාවක්
@malishadewshan9770
@malishadewshan9770 7 ай бұрын
ගොඩක් පින් සර් ලමයිට මෙහෙම උදව් කරනවට❤️
@kaviduganganath4589
@kaviduganganath4589 2 жыл бұрын
ගොඩාක් ස්තුතී සර් අපිට මේ දෙන් උදවූ වලට හොදට ම තෙරුනා
@KamalKamal-cl9wi
@KamalKamal-cl9wi Жыл бұрын
මේවගේ වීඩියෝ තව තවත් අන්තර්ජාලය වෙත මුදා.. හැරීමට තව තවත් ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මගේ දරුවා මේ පාඩම අහන අතර තුර මම මේකට ඇහුම් කම් දුන්නෙ ගොඩක් හොදයි මහත්මයා මේ කරන දේ ගොඩක් ස්තූතී
@sanjeewakrishantha5048
@sanjeewakrishantha5048 Жыл бұрын
ස්තූතියි
@foodmania4943
@foodmania4943 3 жыл бұрын
සර්ට ගොඩක් පින් මේ කරන වැඩේට මමත් අමාරු තෙරුන් ගන්න බැරි ගොඩක් දෙවල් සර්ගෙන් ඉගෙන ගත්තා බොහොම ස්තුති සර් මෙ වැඩේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️
@sandunimaheshika6078
@sandunimaheshika6078 Жыл бұрын
Your teaching style is truly exceptional, and I must express my gratitude for the clarity with which you impart knowledge. It is an absolute privilege to have you as our teacher, and I consider myself fortunate to be able to learn from someone who is so knowledgeable, skilled, and dedicated. Thank you for making learning such an enjoyable and enriching experience.🙂
@sachiniwelagamage1224
@sachiniwelagamage1224 Жыл бұрын
ගොඩක් හොදට කියල දෙනව සර්. හොදටම තේරුනා 🙏🙏❤️
@amandinimesha1346
@amandinimesha1346 4 жыл бұрын
Mee wage thathwayak thiyeddi apita udaw krapu ekama sir thmi.mee padama thawath lesiyen therun gnna puluwn una thank you sirta godk pin apiwa khma hri goda danawata 👍👊
@Kotobanotabiwithdilrukshi
@Kotobanotabiwithdilrukshi 4 жыл бұрын
Godak amarui kiyala hamoma kiyana padamak. Sirge iganweem ratawa nisa oonama sankiirna padamak lesiyen saralawa therum gnna puluwan .. 2020 A/L krana lamek hatiyata mn Ada media gana withrai kuthuhalayakin Saha bayak nathuwa face krnna balan inne. Godak sthutin Saha sirge golayek widihata adambaren kiynna on I deya. Anthima mohotha enakn sir apita godak dewal api wenuwen karanawa. Sirta godak sthuuthi me krana siyalu dewal walata. Thawa thawath shakthimath manasakin siyalu wada katayuthu karaganiimata wasanawa labewa..🙂🙏💛
@DivyanjaleeUththara
@DivyanjaleeUththara Жыл бұрын
හොදට තේරුනා සර්.ගොඩක් පින් සර්ට🙏
@sadeepasandamali1122
@sadeepasandamali1122 Жыл бұрын
Godak hodai sir hodata therenawa sir kiyla dena ewa😊😊❤❤
@tharindumadubashana100
@tharindumadubashana100 4 жыл бұрын
ස්තුතියි සර්.... අපිව අත් නොහැර දිගටම අපිත් එක්ක ඉන්නවාට. සර්ට ගොඩාක් පිං.
@dammikakumari2457
@dammikakumari2457 3 жыл бұрын
සර් හොදට තේරුණා.සර්ට ගොඩාක් පිං.🙏❤️
@manjuambwijerathna3581
@manjuambwijerathna3581 3 жыл бұрын
Godak watinawa me awasthawa hatiyata nihthamaniwa oba me karana sewawa gana.godak hodata therum ganna puluwan kiyadunna hamadema ewalema mathaka tiyaganna pahasu akarayata udaharana sahithawa pahadili kirima gana sthutiwantha wenawa sir.. bohoma sthuthiy.. bs.
@antonwishwa332
@antonwishwa332 4 жыл бұрын
ගොඩක් වටිනවා සර් මේක.❤
@ureshapiyumali708
@ureshapiyumali708 3 жыл бұрын
Thank you very much sir,මටත් නොතේරුන පාඩමක් කෙටි වෙලාවකින් ඉගෙන ගත්තා.ඉස්සරහටත් මෙවන් වැඩසටහන් පැවැත්වීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා බුදු සරණයි සර්🙏🙏🙏
@sanjeewakrishantha5048
@sanjeewakrishantha5048 3 жыл бұрын
Thank u පුතේ
@ashinikapreamarathna9060
@ashinikapreamarathna9060 4 жыл бұрын
Sir godak hodata ugannanawa.den prashna walata liyanna deewl godk thiyenwa.sirge hama padamakma aththatama godak hodai.Thank you sir💙
@sanjeewakrishantha5048
@sanjeewakrishantha5048 4 жыл бұрын
Thank u puthe
@Imeshalakshani-z5i
@Imeshalakshani-z5i 11 ай бұрын
ගොඩක් හොදට තේරෙනව සර් ❤ ගොඩක් පින් 🙏
@kesharalakmal6915
@kesharalakmal6915 Жыл бұрын
Anee godak thank you sir.❤️a/l exam eke media liyanna yanna සාක්ශරතාවය පාඩම poddakwath baruwa hitiye.aththamayi sirge me vedio eka baluwata passe padama wathura wage.godak pin sirta.❤️🙏🙏
@jayanthasenawirathna7767
@jayanthasenawirathna7767 3 жыл бұрын
ඔබ ඉදිරිපත් කිරීම මිත්‍රශීලී එය තේරුම් ගැනීමට ගොඩක් වටිනවා ඉදිරියටත් ප්‍රසන්ටේෂන් කරන්න ස්තුතියි
@sanjeewakrishantha5048
@sanjeewakrishantha5048 3 жыл бұрын
බොහොම ස්තූතියි....ඔබට
@nisayurumuthulak526
@nisayurumuthulak526 3 жыл бұрын
Thanks Sir ඉතා ම පැහැදිලි වුණා
@SanduniDilhani-rq2oi
@SanduniDilhani-rq2oi 12 күн бұрын
Thanks sir හොදට තේරුනා❤❤❤❤❤❤❤❤
@ravindukaushalye1552
@ravindukaushalye1552 3 жыл бұрын
Thank you sir... budusaranai...ගොඩක් පිං 🙏🙂
@virajiniesewvandhi
@virajiniesewvandhi Жыл бұрын
හොදට තේරෙනවා සර් ගොඩක් ස්තූතියි ❤
@sumithjanaka1601
@sumithjanaka1601 3 жыл бұрын
Appreciable sir , excellent job . Thank u so much for rendering such a service to students like us.
@sanjeewakrishantha5048
@sanjeewakrishantha5048 3 жыл бұрын
Thanks puthe
@ashen4118
@ashen4118 4 жыл бұрын
Godak watinawa sir thanks
@bhagyamalshani4119
@bhagyamalshani4119 Жыл бұрын
Godak hodat pahadili karanwa.ahan inn asai sir.sirt godak pin🙏
@dinethliwihanga8161
@dinethliwihanga8161 3 жыл бұрын
සරලව ගොඩක් හොදින් පාඩම පැහැදිලි කරා ගොඩක් ස්තුතිය සර් 😍❤️
@supundilanka925
@supundilanka925 4 жыл бұрын
Godak watinawa sir mewage wada satahan apa hata dayada karnwata meya athemma me godak watinawa sir අන් කිසිදු CHANNEL ekin. Mewage watina vediowak mn kisi witaka dakala na ME WAGE SAMPURRNA PAHADILI KEREEMAK SAHAITHA VEDIOWAK ....jaya wewa.
@supundilanka925
@supundilanka925 4 жыл бұрын
Firend oya ohoma kiyana eka wwaradi friend ...me wall watram nathiwa kiynee firend example nogena. Kohomada explain karnee ...so plz mehema hasi rena eka hari nane blnoko oya witharai mehema comment dala thiynee so plz delete this bro
@poojaranaweera9572
@poojaranaweera9572 3 жыл бұрын
😍 ගොඩක් පින් සර්
@thisaragimhani6345
@thisaragimhani6345 3 жыл бұрын
මෙ පාඩම අමාරුයි කියලා හිතන් හිටියෙ එත් හරි සරලව කියලා දුන්නා thanks sir
@ivansilva7637
@ivansilva7637 Жыл бұрын
Godak watinawa me video eka hodata theruna sir ... padama godak sthuthi ❤🌼
@NilminiChandrakanthi-do5iq
@NilminiChandrakanthi-do5iq Жыл бұрын
Godak vatinava sir.Mn vibageta yanna kalin sirge padam tika ahala thamai yanne.thank you sir❤
@sithumusic807
@sithumusic807 4 жыл бұрын
Ane thank you sir meka godak amarui kiyla hithan hitiye me video eka baluwata passe godak thuruna air thank youu💪💪💪
@kawi_official4694
@kawi_official4694 3 жыл бұрын
Thank you sr💖 ගොඩක් වටිනවා මේක අපිට💫
@shashisewwandi168
@shashisewwandi168 4 жыл бұрын
Ane sir godak watinawa. Ada exame. Ada beluwa ude. Godak watinawa sir... thank uuu. Kiyanna wachana ne ithin. pin sir.....
@tharudissanayake799
@tharudissanayake799 3 жыл бұрын
Thank you very much sir හොදටම පැහැදිලි උනා👍👍
@isuriperera8462
@isuriperera8462 4 жыл бұрын
Exam eka kala sir kiyala dipu dewal pahadili kirim godak wadagath una prashna karana widiya kiyala dunna dewal ehemath godak watinawa sir. Thank you very much sir. God bless you. Hamadeyakma sarthaka wewa. Thawa thawath daruwanta maga penwanna shakthiya dairyaya sirta labewa!
@dilrukshiherath8848
@dilrukshiherath8848 Ай бұрын
Me padama amarui kiyala hithan idiye..sir kiyadunna vidiyen supiriyata theruna..ekenma padam hitiya me kotasa❤❤❤
@troncoin9715
@troncoin9715 6 ай бұрын
Sir කියලා දෙන විදිහට අපි හරි ආසයි
@romainfernando8733
@romainfernando8733 3 жыл бұрын
TG eka kiyawala pissu wetila hitiye sir. me kotasa harema amarui kiyala hithan hitiye. me video eka beluwama lesi godak hodata theruna. sirge eg: supper. hemoma meka kiyala denne wate gihin sir sarala udaharana tikain lassanata kiyala dunna. thank you very much sir . sirge hema video ekakma beluwama therenawa sir media walata weddek kiyala supper sir, supper.
@dinushikadinu3803
@dinushikadinu3803 3 жыл бұрын
ඇත්තටම සර් ගුරු අප්පච්චියෙක්..😍
@TharindulakshithaDddd
@TharindulakshithaDddd 11 ай бұрын
Thnk you Srii❤😊
@මියුසික්පවුල
@මියුසික්පවුල Жыл бұрын
හොදටම තේරුනා සර්☺️💯
@nawaminikaushalya2454
@nawaminikaushalya2454 2 жыл бұрын
ගොඩක් පින් සර් 🙏🙏🙏
@gaiyagaiya5174
@gaiyagaiya5174 3 жыл бұрын
ගොඩක් ස්තුඉතී සර්,😊✌️❤️හොදට තේරුනා
@almedia365
@almedia365 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි සර් .👍
@purnimaabayrathna6137
@purnimaabayrathna6137 4 жыл бұрын
Highly appreciated sir
@sihileldeneth3293
@sihileldeneth3293 2 жыл бұрын
ගොඩක් ස්තුති සර්
@tharindapeiris5785
@tharindapeiris5785 Жыл бұрын
සර් , මම මෙ කොටස තේරෙන්නේ නැතුව හිටියේ . අද හොදට තේරැනා මට . සර්ට පින්.....😊
@sandraswaris8901
@sandraswaris8901 3 жыл бұрын
ගොඩක් වටිනවා සර්.හරිම පහැදිලි.
@NethmiThisara-x7c
@NethmiThisara-x7c 5 ай бұрын
ගොඩක් පින් සර්
@sanjayaprasanga2900
@sanjayaprasanga2900 3 жыл бұрын
ගොඩක් වටිනව සර් මේ පඩම් ටික . දිගටම කරගෙන යන්න .තේරුවන් සරනයි 🙏🙏🙏🙏
@nawodyadilshani9006
@nawodyadilshani9006 Жыл бұрын
Me padam amarui kiyla hithn hitiye mama... eth e padam sir kila dunnu vidihta hodata theruna..sirt ගොඩක් පිං 🙏🙏🙏
@wanshikavisha404
@wanshikavisha404 2 жыл бұрын
Ane godaaaaak pin sir...me padama tikak amarui...sir me vage vedios thava karanna sir....
@kavinditharushika5863
@kavinditharushika5863 3 жыл бұрын
Godak watinawa sir.thank you so much 🙏🙏🙏
@sithumniluminda1157
@sithumniluminda1157 4 жыл бұрын
Thank You Very Much Sir 🖤🖤🖤
@geostudysl1548
@geostudysl1548 3 жыл бұрын
ගොඩාක් වටිනාව සර් ❤
@Dinusha-yi5ch
@Dinusha-yi5ch 5 ай бұрын
අවංකව නියමයි සර්
@nilushikarathnayake
@nilushikarathnayake 4 жыл бұрын
really appreciate 👍
@chathurangarajapaksha7166
@chathurangarajapaksha7166 4 жыл бұрын
ගොඩක් වටිනවා 👍👍👍👍👍
@chathurikadilrukshi4588
@chathurikadilrukshi4588 4 жыл бұрын
hoda guruvarayek.obata godak pin sir me vage amaru kalayakadi upakarayak vidihata padam lamainta danavata.👍👍🙏
@paramiupadya6789
@paramiupadya6789 4 жыл бұрын
ගොඩක් පින් සර්...thank you very much 🙈❤
@yusalayuthmika1914
@yusalayuthmika1914 2 жыл бұрын
Thank you sir..mata thibuna amaru padamak meka... Thank you thank you sir....
@sanjeewakrishantha5048
@sanjeewakrishantha5048 2 жыл бұрын
ගැටඑ තිබුනොත් අහන්න පුතේ
@kanishkamadushani875
@kanishkamadushani875 3 жыл бұрын
මම සර්ගේ video හැමදාම බලනවා සර් එත්තටම ඒ video ටික නියමයි සර් ගොඩක් හොදට පාඩම තේරෙනවා සර් කිසිම තැනක් නෑ තේරෙන්නෑ කියලා ඒ තරම් ගොඩක් හොදට තේරෙනවා සර් සර්ගේ උදාහරණ එහෙම නියමයි සර් අපිට සර්ගෙන් ගන්න ගොඩක් දේවල් තියෙනවා සර්.සර්නම් දැනුම් සාගරක් සර්.සර් ගැන මෙච්චර විශ්වාසයෙන් කියන්න පුලුවන් මමටත් සර්ගේ clz එකට join වෙලා දැන් ඉගෙන ගන්නවා.youtube එක බලලා තමයි මම සර්ගේ clz වලට join උනේ මට දැන් මං ගැන ම ලොකු වෙනසක් පේනවා සර් ප්‍රශ්නයක්වත් ලියන්න බැරුව හිටපු මාව මේ තැනට ගත්තේ සර්.ගොඩාක් පිං සර්🙏🙏🙏🙏🙏🙏🙏
@sanjeewakrishantha5048
@sanjeewakrishantha5048 3 жыл бұрын
ස්තූතියි දරැවෝ
@medianilantha5881
@medianilantha5881 4 жыл бұрын
දන්නා බවත්.. අව්‍යාජ බවත් නිසා හරිම සුන්දරයි.. එය තේරුම් ගන්නා ඔබේ දරුවන් වාසනාවන්තයි සර්...
@sanjeewakrishantha5048
@sanjeewakrishantha5048 4 жыл бұрын
Jeasta guru tumekuge agaiima godak mata watinawa sir.
@CriminalMan-r3y
@CriminalMan-r3y 4 жыл бұрын
Thanks sir ජය වේවා...!
@siriyalathaponnamperuma1938
@siriyalathaponnamperuma1938 3 жыл бұрын
මම වයස අවු. හැට එකක විදේශ රැකියාවක නියුතු කාන්තාවක්.. අහම්බෙන් (අවින්ඥානකව.. ඔබතුමා ඉගැන්වූ පරිදිම ) බැලුව.. දැනුම ලබන්න ආස හිතුන.. ඔබතුමාට ස්තුතියි, පිං.. මමත් දිගටම සම්බන්ධ වෙනවා... ජය!
@hima5076
@hima5076 3 жыл бұрын
අද තමයි මේ පාඩම හොඳටම තේරැනේ සර්...ගොඩක් පිං🙏
@harshanisadamali695
@harshanisadamali695 4 жыл бұрын
Srita suba pathanawa ,me wage wedasatahan aye danna,good luck thank you sir
@shenukiahinsa3584
@shenukiahinsa3584 3 жыл бұрын
Godak teruna sir🙏🏻☺️☺️☺️☺️☺️☺️☺️tnx me kran udawwata
@IdusaraWickramasinha
@IdusaraWickramasinha Жыл бұрын
හොදට තේරෙනවා කියලා දෙන දේ 🥺❤️media එපා වෙලා තිබුනේ මෙච්චර කල්. අහම්බෙන් sirge video ek dkke
@thushariduleeka758
@thushariduleeka758 Жыл бұрын
ගොඩක් පින් සර්❤️
@himashahansanihimashahansa7945
@himashahansanihimashahansa7945 2 жыл бұрын
Digatama Karan ynna sar sarta godak pin ❣️
@anomadasanayaka6394
@anomadasanayaka6394 Жыл бұрын
Aththatama hodai sir ❤ hodata therenw
@tharushirukshi
@tharushirukshi 3 ай бұрын
❤ mage jiwithe mata igrna ganna labunu hodama guruwaraya obathuma ❤❤😊😊
@DulakshiKL
@DulakshiKL 5 ай бұрын
❤😊 Thank you sir 🙏
@Heybrother-24
@Heybrother-24 3 жыл бұрын
විශිෂ්ඨයි sir. ඔබගේ අව්‍යාජබව.🙏
@himashanethumini409
@himashanethumini409 4 жыл бұрын
Meka apita godak watinwa.Thank you sir.
@Itz_zayn70
@Itz_zayn70 2 жыл бұрын
ස්තුති සර්🙂 හොදට තෙරුනා කරපු කොටස❤️ ගොඩක් පිං
@hirunikaushalya510
@hirunikaushalya510 2 жыл бұрын
Godak watinawa sir. Thank you ❤
@wpsithija6193
@wpsithija6193 2 жыл бұрын
හොදට තේරුනා සර් 🙏
@chamathkanethmi3779
@chamathkanethmi3779 7 ай бұрын
මීඩියා නම් සර් තමයි 🙏💙
@nethmishakya5505
@nethmishakya5505 Жыл бұрын
හිතවත් ගුරුතුමනි, මගේ උපරිමය කිරීමට මා නොකඩවා දිරිමත් කිරීම ගැන ඔබට ස්තුතියි. ඉලක්ක සඳහා වෙහෙසීමට ඔබ මට උදව් කරයි, මග පෙන්වීම, මිත්‍රත්වය, විනය සහ ආදරය, සෑම දෙයක්ම එක් පුද්ගලයෙකු තුළ සොයා ගතිමි. ඒ පුද්ගලයා ඔබයි.❤️💐🌸
@sulogamage8974
@sulogamage8974 4 жыл бұрын
Godak watinwa me welawe me padama thank you sir..
@sparts9061
@sparts9061 3 жыл бұрын
සර් ⁣ගොඩක් හොදට තේරෙනවා ...🙏🙏🙏 අනිත් පාඩම් ටිකත් ඕනී සර්..😊🙏
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
Media A/L ස්ත්‍රීවාදී විචාරය.
21:14
sanjeewa krishantha
Рет қаралды 10 М.
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН