No video

බණ නොතලනු ! වාරු දෙන බණ කයිවාරු | Meme tv

  Рет қаралды 46,617

Meme tv

Meme tv

Жыл бұрын

වාරු දෙන බණ කයිවාරු | බණ නොතලනු ! Meme tv
Don't forget to subscribe Meme tv
/ @memetv217
Like us on Facebook
/ meme-tv-100190168855695
#sannasgala #monks #srilanka

Пікірлер: 234
@prabathelkaduwa9883
@prabathelkaduwa9883 Жыл бұрын
මං නං බලං ඉන්නෙ පෝය දවසට සර්ගෙ බනක් අහන්න පට්ට ඈ
@kawitha4932
@kawitha4932 Жыл бұрын
Sannasgalage Harak Ranchuwe thawa Harak godariyakma innawa.
@prabathelkaduwa9883
@prabathelkaduwa9883 Жыл бұрын
@@kawitha4932 ම්ම්ම් මතේ තනිව ප්‍රකාශ කරපං ඉතින් මං නං කැමති chill එකේ ඉන්න පකේ අනිත්‍ය ගැන බන අහන්න මං ආස නෑ ඉතින් මේක පට්ට 😂
@r.m.tharindushashmitha4979
@r.m.tharindushashmitha4979 6 ай бұрын
yep​@@prabathelkaduwa9883
@hksasanka3660
@hksasanka3660 Жыл бұрын
අනේ සර්.මාස 3ක් හොඳටම මදි එක්සෑම් එකට සූදානම් වෙනන.ඒක නිසා february වලට exam එක කල් දාන්න.අපට එතකොට පුලුවන් හොඳට exam එකට face කරන්න .මොකද මේක තමයි අපි වගේ දුප්පත් ලමයින්ට ගොඩයන්න තියෙන පහසුම මාර්ගය.මේක missed වුනොත් මගේ අම්මා,තාත්තට සල්ලි නැහැ මාව private කැම්පස් එකකට යවන්න.මට එතකොට තවතවත් ඉස්සරහට ඉගෙනගන්න වෙන්නේ නහැ. Please සාදාරනයක් කරන්න අපි වෙනුවෙන් 😥😥🙏🙏💔.සර් දින්න අදුරන බලදාරීන් ඉන්නවනම් දැනුවත් කරන්න සර්.ඒක මේ වෙලාවෙ ලොකු උපකාරයක් සර්.❤️❤️
@unlimitedgameszone
@unlimitedgameszone 3 ай бұрын
සුපිරියක් ❤
@sasilowe.1731
@sasilowe.1731 Жыл бұрын
ඕනෑම දෙයක් ගැන අදහස් කියන්න පුළුවන් වගේම තමන් දරන අදහස් ප්‍රකාශ කරන මිනිස් අයිතිය ලංකාව කියන රටේ මිනිස්සුන්ට උගන්වන්න ඉන්න අපේ සන්නස්ගල සර් ..
@Sl.vitamin.protein137
@Sl.vitamin.protein137 Жыл бұрын
අමෝ දේවදරුවො .උබල වගෙ කුරසකාරයන්ට හොදා නෙ
@whatwtf3154
@whatwtf3154 Жыл бұрын
උබට ඕනෙම මතයක් දරන්නත් පුලුවන් ප්‍රකාශ කරන්නත් පුලුවන් තව කාටවත් පීඩාවක් ඇති නොවෙන විදිහට.
@kawitha4932
@kawitha4932 Жыл бұрын
Sannasgalage Harak ranchuwe anith Harak koheda?
@whatwtf3154
@whatwtf3154 Жыл бұрын
@@kawitha4932 සාන්ත කැමති දෙයක් කියන්න පුලුවන්.අපි සාන්තට මොනා හරි කිව්වොත් තමා අවුල 😂💔
@sasilowe.1731
@sasilowe.1731 Жыл бұрын
@@whatwtf3154 අදහස් ප්‍රකාශ කරද්දී එක බාර ගන්නෙ පුළුවන් තුන් විදියකට බ්‍රෝ 1 හොඳ 2 නරක 3 මාද්‍යස්ත ඒක පුද්ගලයගෙන් පුද්ගලයා බාර ගන්නා විදිය.
@sameeragamage7594
@sameeragamage7594 Жыл бұрын
නියමයි සර් සුපිරියක් එලම 👍
@Sl.vitamin.protein137
@Sl.vitamin.protein137 Жыл бұрын
🤣🤣
@thilanidinushika8392
@thilanidinushika8392 Жыл бұрын
Hodatama kala ..bana sir
@seethakumari2803
@seethakumari2803 Жыл бұрын
Pattama interesting video Mr sanna 🔥🔥🔥🔥🔥🔥🔥🔥👍👍👍💯
@ranjannishantha234
@ranjannishantha234 Жыл бұрын
ඕං බණ කයිවාරුට සෙට් වුණා එහෙනම්
@shashika407
@shashika407 Жыл бұрын
👌 ස..තව ටිකක් තිබ්බනම් මරු
@umeshwedagedara8915
@umeshwedagedara8915 Жыл бұрын
පැයකට ගේන්න බණ කයිවාරුව ..වෙලාව මදි වගේ... සර්....💜
@dinithidonsekara6363
@dinithidonsekara6363 Жыл бұрын
අනේ Sir, ඔයා නම්.... 😄😄💐💐💐💐💐🙏🙏
@suriyabandara2880
@suriyabandara2880 Жыл бұрын
Shaaa maru Bana tika
@gayanishu5888
@gayanishu5888 Жыл бұрын
Sir aka💖🔥🔥
@shiranithimbiripolanovelin7507
@shiranithimbiripolanovelin7507 Жыл бұрын
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
@D.S.N833
@D.S.N833 Жыл бұрын
එහෙ මොනවද කරන්නේ නිකමට මම ඇහුවෙි දුර රටක් නෙ
@ryanfernando8370
@ryanfernando8370 Жыл бұрын
තිත්ත ඇත්ත.... කන දිගේ ඇස් ඇරෙන්නට... 👌🙏❤️🇱🇰🇦🇪
@Sl.vitamin.protein137
@Sl.vitamin.protein137 Жыл бұрын
අමෝ අමෝ.ඔයා දේවදරුවෙක් නේද.ජෙසුවට කියපං මේක මොකක්ද ඇත්ත දන්නො නම් කියාං බලන්ඩ 🤣🤣
@Sl.vitamin.protein137
@Sl.vitamin.protein137 Жыл бұрын
මොකද හිතෙන්නෙ 😃👋😁
@GK-kh4pz
@GK-kh4pz Жыл бұрын
@@Sl.vitamin.protein137 අප්පෝ උඹ නම් ගූ පොන්නයෙක්. කොහෙ ගියත් රෙනවා. 🤢🤢🤢
@Sl.vitamin.protein137
@Sl.vitamin.protein137 Жыл бұрын
@@GK-kh4pzඅයියි බොසා .උබත් ඒකමනෙ බන් කරල තීන්නෙ. හොයං ඇවිත් රෙනවා 🤣🤢🤢
@SameeraWidanagedaraEducation
@SameeraWidanagedaraEducation Жыл бұрын
ඉස්සර සර් පංතියේ කියන කතාව .සැක පහලා දාන්න ඕනේ ...😅😅😅😅😅
@piyushanmalaka9585
@piyushanmalaka9585 Жыл бұрын
කලින්ම ඇවිත් බලන් ඉන්නේ😃❤️
@rathnapuraghaninda3719
@rathnapuraghaninda3719 Жыл бұрын
N g o obata yana apayak na oba nirayemai ekanthai
@amilabandara2073
@amilabandara2073 Жыл бұрын
සැක පහලා දාන්ඩම ඕනි..
@pasiyasong
@pasiyasong Жыл бұрын
අභිදර්මය සර් පොඩ්ඩක් අද්‍යනය කරන්න පට්ට ඒකහ්....අනික සර් ඕක තේරුම් කරන විදියට මට පුද්ගලිකව එන හැගීමක් තමා සර් මේක ගැඹුරට අද්‍යනය කරලා තියෙන වග. මම ගුරුවරයෙක් විදියට දකිනවනම් ඔහු සත්‍ය දකින කෙනෙක් විය යුතුයි. එය මම නුඹ තුළින් දැක්කා. තෙරුවණ් සරණයි සර්...💚💭
@dcp1952
@dcp1952 6 ай бұрын
ඔබ එදා සිට වැදි බන දෙසුවා ඒවයේ පුතිපල දැන් තිබෙනවා දැන් සතුටුද ආගම භාශාව ජාතිය සංස්කෘතිය නැති කිරිම ඔබ හින් නුලෙන් කරනවා මෙිවා තේරුමි ගැනිමට හැකි අය අඩුයි අනේ අපේ රටngo කාරයෝ බාර අරගන වනසනවා
@srilanka94
@srilanka94 Жыл бұрын
උකටලී = කම්මලි කම ඇවැත් නෑ= වැරදි නෑ පාරාජිකා= මහන කම පැරදුනා කුකුස = සැකයක් ඇතිවුනා
@user-rr3zf6jf3n
@user-rr3zf6jf3n Жыл бұрын
*කතෝලික පල්ලි වල වෙන කුප්ප වැඩ ගැන කියන්න දිව නැමෙන්නෙම නෑනේ ද බං උදාහරණයක් බයිබලය කියන අයිසින් දාපු ගොම ගොඩ ගැන🖕🏻🖕🏻🖕🏻🖕🏻🖕🏻🖕🏻💩💩*
@audiobookstore4109
@audiobookstore4109 Жыл бұрын
ආරම්භක කරුණු මැදට අගට යහමින් පෑහෙන්නේ නැත..
@thilanbalasuriya6188
@thilanbalasuriya6188 Жыл бұрын
අද වැඩසටහන වැඩක් නැහැ . මිට වඩා ගොඩක් හොද බණ කයිවාරු සන්න්ස්ගල කරලා තිබ්බා. වැඩසටහන්නෙ තත්වය පහල ගිහින් කියලයි පෙන්නෙ . සමාජිය පනිවිඩයකට වඩා, මඩ ගැසිමක් සමග ස්වයන් ආශ්වාදයක් ලබාගැනීමක් විතරයි පෙනෙන්නෙ.
@wasanthasenapathige9710
@wasanthasenapathige9710 Жыл бұрын
ඔබ අරමුණ අපූරුවට ජය ගත්තා . නියමයි .
@vidusrilanka
@vidusrilanka Жыл бұрын
Great interpretation.
@Lankamrt
@Lankamrt Жыл бұрын
භික්ෂුවකගේ ජීවිතය කොතරම් අමාරුද කියල තේරෙනව.....සියලු භික්ෂූන්ට නමස්කාර වේවා.
@swarnalkdk
@swarnalkdk Жыл бұрын
🤮🤮
@techxmafia6298
@techxmafia6298 Жыл бұрын
@@swarnalkdk 💀ඇයි වමනේ දාන්නෙ
@romesh7030
@romesh7030 Жыл бұрын
පිනට සේරම ලැබෙන එක පට්ට අමාරැයි නේද
@Lankamrt
@Lankamrt Жыл бұрын
@@romesh7030 උබටත් පුලුවන් පිනට හැමදේම ගන්න. මහනවෙයන්....
@Sl.vitamin.protein137
@Sl.vitamin.protein137 Жыл бұрын
@@romesh7030 මොනාද මෙ කියවන්නෙ.
@sampathudayaud480
@sampathudayaud480 Жыл бұрын
තිත්ත ඇත්ත ..ඇත්තම බන.මිත්‍යාවෙන් විද්‍යාව ට
@Sl.vitamin.protein137
@Sl.vitamin.protein137 Жыл бұрын
🤣අමෝ අමෝ කලුසුද්දො . මොකක්ද මිත්‍යාව උබ දැක්කනම් කියාං බලන්න
@nandana4003
@nandana4003 Жыл бұрын
බුදු රජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සත්ධර්මය පිළිබඳ ඔතරම් අටුවා ටීකා අවශ්‍ය ද? උන්වහන්සේ දේශනා කල ධර්මය අතට ගත් කොල මිටක් තරම් අල්පයි, සිද්ධාර්ථ මහ බෝසතාණන් පහල වනවිට මහාභාරතයේ ප්‍රධාන වශයෙන් දෘෂ්ටින් (ආගම්)62ක්,තිබූ බව පෙළපොත් මගින් දැනගත හැකි යි, කර්ම ඵල වාදය,සයංකත වාදය පරංකත වාදය ඊෂ්වර වාදය බ්‍රහ්ම වාදය,ආදී වශයෙන්, එයින් ප්‍රධාන වශයෙන් (මුල් බැසගත්) කර්ම ඵල වාදය යි වර්ෂාව,සුළග, ගංගා ගින්දර, ගස්, ගල්, දෙවියන් සේ ඇදහිලි පුද පූජා,යාග හෝම,පවත්වන, පිරිස්, බහුලව සිටිබව, සදහන් බුදුන් වහන්සේ ඒ ඇදහිලි වලට නිගා කළේ, නැහැ එයට, හේතුව උන් වහන්සේ ආගමක් දේශනා කලේ නැහැ දර්ශනය ක් පමණ යි,එය, තථාගත දර්ශනයයි (තථා+ආගත) විශ්වයේ යථාර්ථය අවබෝධ කරගත්තාවූ බුදු රජාණන් වහන්සේගේ සමකාලිකයෙක්,වූ, මහාවීරතුමා (නිගණ්ඨ නාථ පුත්‍ර) කර්ම ඵල වාදය අනුබද්ධ ආත්ම සංකල්පයක් දේශනා කරන විට,,,, හේතු පල දහම අනුබද්ධ භව සංකල්පයක් බුදුන් වහන්සේ දේශනා කළා,භවයයි,,, ආත්ම යයි කියන්නේ දෙකක් කර්මය යනු කරගහගෙන යන, පින්, පව්,මිටියක් නොවේ කුසල්, අකුසල්,,,,පින්,පව්, කියන්නෙත් දෙකක් බුදු රජාණන් වහන්සේ උපත යනුවෙන් හැදින් වූයේ,තිඹිරි,ගෙයි මව්කුසින්, සිදුවන උපතට, නොවෙයි
@professor.r.lucifer
@professor.r.lucifer Жыл бұрын
😅
@nuwanchathuranga9808
@nuwanchathuranga9808 Жыл бұрын
මුන්ට පිස්සු...ආනන්ද.. ආනන්ද මම හැමදේම අතහැරපු බෝ ගහ යට ඇයි මේ මිනිස්සු වැඳ වැටිලා හැමදේම ඉල්ලන්නේ? ආනන්ද මේ තරම් පළතුරු වලින් ඇයි මේ චෛත්‍යය පුරවන්නේ? ආනන්ද ඇයි හංදියක් හංදියක් ගානේ මගෙ රුව තැන්පත් කරලා? කරන්න තියෙන පව් වැඩ මිනිස්සු හංදියක් ගානෙම කරද්දී මගේ රුව වුනත් දුක්වෙනවා ආනන්ද ඇස් පනාපිට මිනිස්සු තිරිසන් වෙද්දි..... ආනන්ද ඇයි මිනිස්සු මගෙ රුව ගාවට ඇවිදින් යාන වාහන ඉල්ලා වැඳ වැටෙන්නෙ? මිනිස්සු පව් ආනන්ද කවුද ඒ බොරු මත මිනිස්සු අතරට යැව්වේ.... ආනන්ද ඇයි අර බෝ ගහේ සුදු පටි වලින් සරසලා අපල දුරු වේවා කියලා බැඳලා තියෙන්නේ? කියා දෙන්න ආනන්ද හිත දියුණු කරලා තමන් තුළ හටගන්නා ප්‍රාර්ථනා ඉටු වෙනකල් මහන්සි වෙලා වැඩ කරන්න කියලා..... බලන්න ආනන්ද ලෝකය දිහා කොච්චරනම් සැබෑ ආදරවන්තයන් අද මිථ්‍යාවෙන් වැහුණු වෙලාවල් කඩදාසි කොල නිසා වෙන්වෙලාද කියලා.... කවදද ආනන්ද මම කිව්වේ වෙලාවල් විශ්වාස කරන්න කියලා.... ආනන්ද ඇයි මේ භික්ෂුව සුර සැප මහල් වල වැඩ සිටින්නේ? ආනන්ද ඇයි මේ භික්ෂුව බීමතින් පන්සල් වල වැඩි සිටින්නේ? මතකද, ආනන්ද මම දේශනා කලා කොසොල් රජතුමාට එදා මගෙ ශාසනය විනාශ කරන්න, ධර්මය යට ගහන්න මිත්‍යාවන්ගෙන් වැහුනු මිනිස්සු කසාවත දරාගෙන මගෙ ශාසනය තුලම බිහිවෙනවා කියලා..... අද ඒ හැමදේම මහ පොළොවේ සිද්ධ වෙනවා ආනන්ද... ආනන්ද පාලකයාට බෞද්ධ ධර්මය රකින්න පුලුවන් කියලා මුසා කියව්වේ කවුද ශාසනේ රැකෙන්නේ ධර්මය ,විනය විතරයි කියලයි මං කීවේ. කවද්ද ආනන්ද මම දේශනා කලේ උපතින්ම දෙමව්පියන්ගේ ආගමින් බෞද්ධ වෙනවා කියලා.... බෞද්ධ යා කියන්නේ, ධර්ම මාර්ගයේ යන කෙනාටයි පින්බර ආනන්ද.... ආනන්ද ඇයි බිලි පූජා කරන කෝවිල් ⁣වල දේවාල අඩවි වල "නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස" කියන්නේ? සත්තු මරන තැන්වල මිනිස්සුන්ට දෙස් තියන තැන්වල "නමෝතස්ස" කියන්න තරම් මිනිස්සු එච්චරම පහත් වුනා නේද ආනන්ද... ආනන්ද ඇයි පන්සල් වල මේ තරම් පිං කැටයට අගුළු දාලා හිර කරන්නේ? කවද්ද ආනන්ද මම දේශනා කලේ පිංවතුන් දෙන දානය හිරකරන් පන්සල් දියුණු කරන්න කියලා හිත් ගඳ ගහන්න දීලා.... මිනිස්සු හැමදේම ඉල්ලා හඬා වැටෙන බෝ ගස යට තමයි ආනන්ද, මම එදා හැමදේම අතහැරියේ.... 🙏🙏🙏
@susilkannangara994
@susilkannangara994 25 күн бұрын
සන්නස්ගල මහත්තයෝ, ලංකාවට ආවේ බුදුන් දෙසූ දහමද, එහෙම නැත්නම් බුදුන්ගෙන් පසුව රජවරුන් සමග ඩීල් දමමින්, ගරුබුහුමන් ලබමින්, අනේක විධ සැපසම්පත් ලබමින් මිනිසුන් ගොනාට අන්දමින් සැහැල්ලුවෙන් ජීවත් වීම දහම කොටගත් සංඝ දහමද කියන එක ගැන කරුණු කාරණා ගැනත් කතාබහක් කලොත් නරකද? ස්තුතියි.
@sureshdias7926
@sureshdias7926 Жыл бұрын
පුලුවන් තරමක් ගත්තා 👍
@IIE-JO-
@IIE-JO- Жыл бұрын
අදත් එකක්....❤
@gamagesenevirathnagamage808
@gamagesenevirathnagamage808 Жыл бұрын
වැදි බණත් නරක නෑ
@lakmalkumara8187
@lakmalkumara8187 Жыл бұрын
බලං හිටිය..ස...
@sithimutucumarana2980
@sithimutucumarana2980 Ай бұрын
බුදුන් උපන්නේ , බුදු වූයේ පළමු දම් දෙසූතැන , පිරිනිවන් පෑ යේ , (බුදුන් වහන්සේ ගේ සියලුම ශාරීරික ධාතු තැන්පත් කොට ඇත්තෙ සිරි ලංකාවෙ , මෙම හෙළ බිමේ 🎉 බුදුන් ඉන්දීයාවට පිටමං කරන්න එපා 👈
@Samadhibonn
@Samadhibonn Жыл бұрын
මම හිතුවේ මෙ වගේ මිනිස්සු ඔය ආගමික විනය ගැන විවේචනාත්මකව සහ ප්‍රායෝගිකව දකිනවා කියලා. නමුත් ආගම කියන තැනදි ඔහුත් ලිංගික අයිතිය වැනි දේ අමතක වී හුදු උපාසකයෙක් බවට පත්වෙනවා. මේක තමයි තේරවාදී සමාජවල කරුමය.
@travelwithhondavezel1699
@travelwithhondavezel1699 Ай бұрын
ay ban api apitama gahaganne
@madarapremadasa7938
@madarapremadasa7938 Жыл бұрын
Kalekin honda ma banak ahuwa sir oba thumata bohoma pin. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@kawitha4932
@kawitha4932 Жыл бұрын
Sannasgala gena danne nethi ewun heta anidda uta mal thiyala dana gahala wendapalla. Uge plan walata hariyana harak ranchuwak den hedila inne. Uge kala hekiyawa U niyameta moda hetta madawanna pawichchi karanawa. Umbalata therenakota ganata wede wela thiyei. Modayo thamai , eth paw thamusela.
@TechStackIn
@TechStackIn Жыл бұрын
ඇත්තක් කිව්වා.."මට අභිධර්මය තේරෙන්නෑ" මටනම් කියන්න තියෙන්නෙ "ධර්මය" ගෑවිලාවත් නෑ... වාසියට ගත්තු කොට්ටස් ටිකක් ගිරවෙක් වගේ දොඩවනවා... ඔබ තුමා විනයක් අල්ලගෙන දගලන්නෙ සාසනයට ගරහන්න...මොකද විනය තියෙන්නෙ භික්ෂූන්ට (කමක්නෑ ඒකවත් කියවල අඩු හදාගන්න)
@asokadasanayaka4378
@asokadasanayaka4378 Жыл бұрын
සුද්ධ සිංහල 🤣🤣🤣
@buddikaprasanna3509
@buddikaprasanna3509 Жыл бұрын
API loku une Sanna kiyana wadda Ekka... Eyata Sinhala nikan budu Bana wage... Sir kelin Katha kalaa edath adath kawadahth.... Sinhala = Sannasgala 🙏🙏🙏🙏🙏🙏🙏
@ravinduperera1003
@ravinduperera1003 Жыл бұрын
Dan හැමදාම පෝයට balan innawa bana kiyakin
@lahiruliyanage3109
@lahiruliyanage3109 Жыл бұрын
උකටලී කියන එකේ තේරුම වැරදී... ඇයි බොරු කියන්නෙ? ඔහොම වැරදියට තේරුම් කරල අර්ථ විකුර්ති කිරීම් ගණනාවක් තියෙනව..
@shanthahettiarachchi1492
@shanthahettiarachchi1492 Жыл бұрын
Great sir !
@dumiyaamemes6550
@dumiyaamemes6550 Жыл бұрын
පහර ගැහුවා
@niranjalam1682
@niranjalam1682 Жыл бұрын
කියන විදියටම ඇත්තක්ම තමා.. හිතුනෙ නැත්තෙත්ම ඒ ඇත්තම නේ සර් 😄😄
@Sl.vitamin.protein137
@Sl.vitamin.protein137 Жыл бұрын
🤣පවු බන් උබල.
@samithsnandana7632
@samithsnandana7632 Жыл бұрын
මූ තනිකරම පිස්සෙක් මුගෙන් ඉගෙන ගන්න උන්ට බුදු සරනයි.
@smbandara7915
@smbandara7915 Жыл бұрын
කාලීන බන
@madu3964
@madu3964 Жыл бұрын
හා. බලන්නෙ නැතුව හිතුවා සර්
@menuranilupul9889
@menuranilupul9889 Жыл бұрын
සන්නස්ගල සර් වීඩියෝ දමන අවසාන දවස මගේ තවත් එක් දුක් බර දවසක් වනු නොවනු මානය😥
@professor.r.lucifer
@professor.r.lucifer Жыл бұрын
ඒ දවස එනකන් ඇගිලි ගනන් කරනවා. නිතියෙන් හරි නාකි හිවලගේ විඩියෝ නතර වෙනවනම්
@srilanka94
@srilanka94 Жыл бұрын
හාමුදුරුවෝ විවේචනය නොකර ත්‍රිපිටකාගත කරුනු සුත්ත්‍රානුසාරයෙන් සරලව කියල දෙන්න සර් ඔයගේ දැනුම දහම විස්තර කරල දෙනකොට හරිම රසවත් අද හාමුදුරුවෝ බන නෙවේ කියන්නෙ ඒ නිසා දහම ගැන කියන්න වටිනව
@ardcredit7467
@ardcredit7467 Жыл бұрын
මිනිස්සු හැම වෙලේම කතා කරන්නෙ තමන්ට දැනෙන තැන් වලින්. සන්නස්ගල තියෙන්නෙ sex අවුලක්. ඒ නිදා ඒ ද්‍රෂ්ඨි වාදය ඔස්සේ කතා කරන්නෙ. හරි සරලයි.
@johnwi-l_l-iamsf3763
@johnwi-l_l-iamsf3763 Жыл бұрын
Muuge geeni daala giya neda
@dineshfernando9257
@dineshfernando9257 Жыл бұрын
සමාජ විද්‍යාව 🤍❤ ගොඩක් ස්තුතියි ස,,,,,, 🔥❤
@dcp1952
@dcp1952 6 ай бұрын
ලිංගිකත්වය අවුස්සන එක ඔබෙි පිලිවෙත
@supunshanilka9687
@supunshanilka9687 Жыл бұрын
සාධු සාධු සාධූ🙏🙏🙏
@pramodpriyanka1368
@pramodpriyanka1368 Жыл бұрын
මචං උබ මෝඩයෙක් කියල හිතන්න එපා. මඩ ගොඩක ඉදගෙන මඩ නාගෙන,අනුන්ගෙ ඇගවල්වල ගෑවිලා තියෙන මඩ ගැන විචාර දෙන මේ වගේ මන්දමානසික ඩයල් අදහන එවුනුත් ඉන්නව මචං.😂😂😂
@charithjayawardena6770
@charithjayawardena6770 Жыл бұрын
ඉතින් උඹ ඇයි මෙහේ.අපි මඩ නාගන්නම්.උඹලා වගේ කන්න තියෙන කෑම විසි කරන හරක්ට වඩා ඒක නම්බුයි හුම්
@ksnmaliga
@ksnmaliga Жыл бұрын
Oh shit 😂
@ksnmaliga
@ksnmaliga Жыл бұрын
@@charithjayawardena6770 කන්න තිබ්බ කෑම විසික් කරා 🤔
@pramodpriyanka1368
@pramodpriyanka1368 Жыл бұрын
@ Charith Jayawardana - හම්බෝ හම්බෝ සන්නගෙ නිරාගාමික ගංජ රසිකයෙක් ෆෝම් වෙලා.......කන්න තියෙන කෑම විසික් කරන එවුන් හරක්නම්,ගංජ ගහන එවුන්,ජොයින්ට් ගහන එවුන්,සිගරැට් බොන එවුන්,සල්ලිවලට හාමුදුරුවන්ට බයින එවුන්,කුණුහරුප කියන එවුන්ට කියන නම මොකද්ද බන්??😂😂😂😂 උබලෑ සන්නට කියපන් බුදු දහම ගැන දන් නැත්තම් බොරුවට කෑ ගහන් නැතුව ඉදහන් කියල.බුදු දහම කියන්නෙ දුක ගැන කියන ආගමක් කියල කිව්ව එකානෙ.කතා කරන්නෙ බුදු හාමුදුරුවන්ටත් වඩා උඩින් ඉන්නව වගේ 😂😂😂
@charithjayawardena6770
@charithjayawardena6770 Жыл бұрын
@@pramodpriyanka1368 fact එකක් කතාකරපන් පොන්නයෝ
@neethaabaysekara3596
@neethaabaysekara3596 Жыл бұрын
Sir, please you can get original Thripitakaya at paramanìbbana darmayathana at Mirigama.
@udhayankumar6426
@udhayankumar6426 Жыл бұрын
Sir❤
@sahangunawardana4859
@sahangunawardana4859 Жыл бұрын
ගොඨාබයට තවමත් පන්න පන්න ගහන්නෙ ඇයි දැං එයා නෙවෙයි රටේ නායකයා?.
@damiththaranga9821
@damiththaranga9821 Жыл бұрын
වාරු දෙන බොරු කයිවාරු
@manojfernando8467
@manojfernando8467 Жыл бұрын
Patta Bana kaiwaruwa....
@Sl.vitamin.protein137
@Sl.vitamin.protein137 Жыл бұрын
🤣🤣ඔයා පවු නෙද
@nalimsali7995
@nalimsali7995 Жыл бұрын
ගෝටාබයගේ සිංහකමේ කතාව සම්බාව්‍යයි,
@dayasamaranayake6238
@dayasamaranayake6238 Жыл бұрын
මහත්තයෝ, " පන්සලේ සෙල්ලම " ගැන පාරාජිකාපාලියේ සඳහන් වෙලා නැද්ද ? සඳහන් වෙලා තියෙනවා නම් විස්තර කරලා දෙන්නකෝ.
@IRISStudioart
@IRISStudioart Жыл бұрын
6:57 that's the point 👉
@nishakafernando9766
@nishakafernando9766 Жыл бұрын
අනෙ සර් පුලුවන් නම් හැම පෝය කටම ඔය වගෙ වැදගත් වීඩියෝ එකක් දාන්නකො.සින්හල උගන්වපු ගුරුවරයෙක් නිසා පට්ට විදියට කතාව පැහැදිලි කරනවා.අපි නොදැන හිටපු බොහො දේවල් අලූතින් ඉගෙන ගත්ත..ජුලි 9 වෙනිදා අස්වයටය් බූරුවටය් දාව ඉපදුන කොටලුවාට උන් දේ පිලිබද සිද්දියෙ අවස්තා සම්බන්දය පට්ට අපූරුය් සර්.
@kawitha4932
@kawitha4932 Жыл бұрын
Sannasgala Uge Sinhala market karapu widiyatama uge anith planwalatath Moda harak tikath dakkana.Thamusela moda thamai. Eth thamusela Paw .
@nishakafernando9766
@nishakafernando9766 Жыл бұрын
@@kawitha4932 සන්නස්ගලගෙ සින්හල කියල දෙයක් නෑ මීහරකො උබෙත් මගෙත් සින්හල තමය් සන්නස්ගලගෙත් සින්හල.ගුරුවරයෙක් දෙයක් නිරමානසීලීව ඉදිරිපත් කරපුවාම.ඒකට කුහකව ඊර්සියාව පෙරදැරිව විවෙචනය කිරීම නූගතාගෙ සම්ප්‍රදායය.කලයූත්තේ එහි යම් අඩුපාඩු විචාරසීලීව සාදක සහිතව පෙන්වාදීමය.යමක් වෙනස් ආකාරයට ඉදිරිපත් කරන කෙනාට කුහකකමින් ඊර්සියාවෙන් ගැරගීම සමහර ස්‍රිල්න්කික සමාජස්තර වල බහුලව දකින්නට ලැබෙන පාරම්පරික රෝග ලක්සනයන්.එවන් රෝගීන් ඉන්න සමාජයටත් අපි නිර්මාන කලයුතුය්.වේලුනු ගොම්රිට් ජලයේ පාඋනාට .වටිනා ගුරුවරු,සාහිත්‍ය් දරයන් වන් වටිනා මිනිකැට අපට හැමදාම වටිනව.දැන් ඉතින් මේකට තමුන් ඉගෙන ගත් (කුනුහරුප) සින්හලෙන් මට බැනල commet ekak දාන්න.ඔබට අවසර.ඒකනෙ තමුන්ගෙ සම්ප්‍රදාය.හැබැය තමුන් එයට යොදාගන්නා බාසාවෙ සිස්ටත්වය,හික්මීම මත මගෙ reply කිරීම තීරනය වේ.
@ruwanhinkenda1998
@ruwanhinkenda1998 Жыл бұрын
Kkk....digasiri...
@rhythmicash3180
@rhythmicash3180 Жыл бұрын
හෙට අනිද්ද ආයෙත් මුන් කොටලුවෙක්ව සිංහ වෙස් මූනක් දාගෙන අරන් එය් ,රටේ හරක් ටික ආයෙත් රැවටෙන දවස වැඩි ඈතක නෑ.😀
@srilanka94
@srilanka94 Жыл бұрын
නෑ මිත්ත්‍රය තිරිපිට්කයට අබියෝග කරන්න කාටවත් බෑ
@kapilanawarathne5746
@kapilanawarathne5746 Жыл бұрын
👌
@hashanchandikahettiarachch7068
@hashanchandikahettiarachch7068 Жыл бұрын
👍👍👍
@mageammo1971
@mageammo1971 Жыл бұрын
සුනීත සෝපාක පටාචාරා කිසාගෝතමී අංගුලිමාල බුදුන් දැක නිවන් දැක්කේ මොන ලබ්බක අභිධර්ම පිටකයේද!!!!!! අභිධර්මය යනු අවබෝධය සැගවුණු දහමක් පමණි....එය එලියට ගැනීමට පමණක් කල්‍යාණ මිත්‍රයා අවශ්‍ය වේ......
@mageammo1971
@mageammo1971 Жыл бұрын
@@Sl.vitamin.protein137 labu gediya.....bahujjayo...
@Sl.vitamin.protein137
@Sl.vitamin.protein137 Жыл бұрын
@@mageammo1971 🤣🤣පල දේවදරුවො යන්න
@janathjean8205
@janathjean8205 Жыл бұрын
වැඩක් නෑ සර් අද බොරුවක් කෙරුවේ....අද බන කිසි වැඩක් නෑ.
@dpsremixlk
@dpsremixlk Жыл бұрын
පළවෙනි එකෙන්ම මෛථූන සේවනය තහනම් , කළානම් ඇවැත්. කිව්වනම් ඉවරයිනේ.. එකින් එකට පාරාජිකා කියන්න ඕන වෙන්නෙ නෑනෙ. අද කාලෙනම් කමක් නෑ, මේක බුද්ධිමත් බුදු කෙනෙක් ඉන්න කාලෙ වෙච්ච ඒව ලු. අපි ඕවා කියවලත් නෑ, හැබැයි අපි අපේ සීමාවක් දන්නව. කවුරුත් කියල දීල නෙමෙනෙ
@prasannajayalath4580
@prasannajayalath4580 Жыл бұрын
ඕනැම රටක මව් භාෂාව තමයි වැදගත් කොට සලකන්නේ ලංකාවේ ඇරුණා ම ඔය ග්‍රන්ථවල සිංහල පරිවර්තනය මෙලෝ දෙයක් තේරුම් ගන්න බෑ .දඹදෙණි යුගය නෙමෙයි නෙ නූතන සිංහල ය වෙනස් කියල පරිවර්තකයන්ට තේරුම් ගන්න බෑ මැදගොඩ අභයතිස්ස හාමුදුරුවෝ එක සැරයක් කිවුවා නොතේරෙන ලෙස පරිවර්තනය කිරීම වාසනාවක් කියල .ධර්මය අධ්‍යායන කරන කැමැත්තෙන් පොත් මිලදි ගන්න කෙනෙකුට වෙන්නේ පොත් ලස්සනට තියන්න විතරයි .පොත් වල වටිනාකම දහස් ගානක් වෙනවා .ලංකාව අමුතු රටක් නිසා වෙන්න ඇති .ඔය පොත් ඉංග්‍රීසියට පරිවර්තනය වෙනකොට ඒක සුද්දන්ට තේරුම් ගන්න බැරි නම් වැඩක් තියෙනවා ද.සිංහල පරිවර්තනයට වඩා පාලි පොත් පාලි භාෂාව දන්න අයට තේරුම් ගන්න පුළුවන් එත්කොට සිංහල භාෂාව විතරක් දන්න අයට ........????
@prasannajayalath4580
@prasannajayalath4580 Жыл бұрын
sir සත්‍යය ප්‍රකාශ කිරීම ඇවතක් වෙන්න පුළුවන්
@anojakoumari7303
@anojakoumari7303 Жыл бұрын
සාදූ සාදූ..බණ නම් බණ සන්නාස්ගල දෙසුම.
@kawitha4932
@kawitha4932 Жыл бұрын
Sannasgalage ranchuwe thawath Harakek.
@anojakoumari7303
@anojakoumari7303 Жыл бұрын
@@kawitha4932 එතකොට මේ වැස්සි ආවෙ බණ් තලන්නද මන්දා..😁
@kawitha4932
@kawitha4932 Жыл бұрын
@@anojakoumari7303 Oya tikak paw. Haraka unata Umbee... kiyanna epa. Mole nethi un innakan Sannasgala wage ewunta hari thena. Hari deyak igena ganin.
@anojakoumari7303
@anojakoumari7303 Жыл бұрын
@@kawitha4932 සන්නස්ගලට තරහා කාරයොත් ඉන්නවනේ 😁😁
@sanaaindikamunasinghe4637
@sanaaindikamunasinghe4637 Жыл бұрын
@dayawansaratnayaka2206
@dayawansaratnayaka2206 Жыл бұрын
👍👍👍👍
@yaalu9930
@yaalu9930 Жыл бұрын
සාධු සාධු සාධූ
@dcp1952
@dcp1952 6 ай бұрын
ංඔබ ලග කසි වරදක් නැත්ද සර්
@clarencewarsavithana4470
@clarencewarsavithana4470 Жыл бұрын
Anna Bana!
@rathnapuraghaninda3719
@rathnapuraghaninda3719 Жыл бұрын
Meka hamoma nirayata yawanawa balanna epa mewa
@maheshperera1892
@maheshperera1892 Жыл бұрын
What a brain
@techxmafia6298
@techxmafia6298 Жыл бұрын
When සන්නස්ගල said මට පොඩි කාලේ ඉදන් හාමුදුරැවො පන්සල පෙන්න බැහැ in පෙර වීඩියෝවක ( i felt it 💀)
@Sl.vitamin.protein137
@Sl.vitamin.protein137 Жыл бұрын
උබ දේවදරුවෙක් නෙ 🤣අපිටත් ජේසුව පෙන්න බෑ 🤣
@professor.r.lucifer
@professor.r.lucifer Жыл бұрын
😅
@babyme8886
@babyme8886 Жыл бұрын
@@Sl.vitamin.protein137 Ane ithin budun wahanseta gaurawayak thiyenawanam oya wage katha nawaththaganin🙏Anith minissunwa apita wenas karanna baha. Eka thamai reality eka 🙏Api wishwasa karana dewalwala prathipala apita thiyei. E nisa wadiya hithata ganna epa
@furygaming450
@furygaming450 Жыл бұрын
දැන් අරගල නැද්ද මු
@nishantharajapaksha2079
@nishantharajapaksha2079 Жыл бұрын
Ada tika welawai Madi wade kathawathawa payak wath thibunanam hodai
@vimukthideshan8811
@vimukthideshan8811 Жыл бұрын
Mona reddakda video ekak danakn bln inne wenada peyak withr krna video eka ada 30 minutes 😏
@mageammo1971
@mageammo1971 Жыл бұрын
දැන් හරක් වැනි බත්බූරුවන් වෙසෙන බහුජ්ජයින්ට නොතේරෙන දෙයක් තමයි බුදුන් ජීවත් වුන තැන කිට්ටුවත් අන්තඃපුර තිබුබව.. තව දෙයක් බුද්ධ කෙනෙක් නොවේ ස්වභාවයක් එය සාම්ප්‍රදායික සිංහල බෞද්ධයන්ට නොතේරේ......පොත් පත් තමයි සිංහල බෞද්ධයන්ට කෙලවුනේ...... බුදුන් පොත් ලියන්න කියලා කිව්වේ නැහැ.....
@Sl.vitamin.protein137
@Sl.vitamin.protein137 Жыл бұрын
🤣මොනාද බන් මෙ කියවන්නෙ.කිට්ටුව අන්තංපුර තීන්නෙ කොහොමද බන්.උබ දැක්ක වගෙ නෙ කියවන්නෙ 🤣
@Sl.vitamin.protein137
@Sl.vitamin.protein137 Жыл бұрын
👋
@GK-kh4pz
@GK-kh4pz Жыл бұрын
@@Sl.vitamin.protein137 අනේ පල වේසිගේ පුතා යන්ඩ. 😂😂😂
@Sl.vitamin.protein137
@Sl.vitamin.protein137 Жыл бұрын
@@GK-kh4pz 👋🤣
@kawitha4932
@kawitha4932 Жыл бұрын
Be careful about your words.Who are you to talk about Buddhists ? Sannasgala or any other can criticize any religion according to their tastes. Most of the educated people know about Him and His Agendas. If you don't know about Sannasgala study about him. He will never do the same with other religions.
@tissakarunarathne965
@tissakarunarathne965 Жыл бұрын
💖😷😸😂🇱🇰🌷👍
@aishaish5396
@aishaish5396 Жыл бұрын
Mahana jeevithe metharam kTuka bawa therune ada adakaley kawuruwath buduwelanam naha aka ira hada wage viswasai ath siwurey ina akama athi mokada aka hamotama waram nathi nisa akama athi age kala uthubawata ai sar budu dahama hamuduruwan gana oya tharamata vewechanaya karanney mokada thiyana areyas aka hamuduruwanta vithara da ragaya athiweney ai anith aya ganath nokiyaney hamuduruwan gana meeta wada unwahansela ethanath amaruwen rakina selayath bududahama araksha karana gana kapa kirima ai katha nokara ney awath katha karana mokada nathan anith agam bududahama pilikul karai asha amma kuwait sita sar kenek vidihata ma pasal yana kaley idala obathumata adarey kala a adarayata palufak athiwena wadasatahan karana apa
@sandunrasanjana8103
@sandunrasanjana8103 Жыл бұрын
🖤
@sithimutucumarana2980
@sithimutucumarana2980 Жыл бұрын
21.12.) kzbin.info/www/bejne/npPWhIWen75sjK8 ..සිරි අරිය විමුත්ති ස්වාමීන් වහන්සේගේ බ kzbin.info/www/bejne/b6m2paGCfs2pY9E …..හිටපු ඇමතිතුමා සිව්පිළිසිඹියාලාභී kzbin.info/www/bejne/j4ive5-KorSSnbM….සං දේශනාව මී.සිරි ධම්මාලංකාර හිමි
@sithimutucumarana2980
@sithimutucumarana2980 Жыл бұрын
kzbin.info/www/bejne/m5ymmoqBa9R5pa8... Siypathi + kzbin.info/www/bejne/iIuslomko8iJeM0…../siyapathi (2016-12-23) kzbin.info/www/bejne/nWqaeoGEpa6DptU.. - Bibile chief (2016-01-16) kzbin.info/www/bejne/eobWaoWChZqaZ6M ... සමාලෝ monk (2017.Apr) kzbin.info/www/bejne/b6fZgWmrm6ehqMU"ufBnrc .. සමාලෝ Monk kzbin.info/www/bejne/aXWVYX9njp2cj6s ... සමාලෝචනයේ අදහස් monk * kzbin.info/www/bejne/b6fZgWmrm6ehqMU&t=205s ...සමාලෝචනයේ eng monk kzbin.info/www/bejne/gHuceXmgoJiroM0 ..සමාලෝචනයේදී දක්වන අදහස්(eng) kzbin.info/www/bejne/rWiYoXyfid5grMU…... සමාලෝචනය (2017-04-27 Bibila) kzbin.info/www/bejne/aXWVYX9njp2cj6s…... සමාලෝචනයේ අදහස් [kivula]* kzbin.info/www/bejne/m5ymmoqBa9R5pa8&t=331s .. සමාලෝචනයේ kzbin.info/www/bejne/nKeWin6rfs6tfrs ..සමාලෝචනයේදී kzbin.info/www/bejne/m5ymmoqBa9R5pa8&t=6s ..සමාලෝචsiyapathi kzbin.info/www/bejne/b6fZgWmrm6ehqMU ...සමාලෝචන අදහස් monk/eng** 2018.10...kzbin.info/www/bejne/f323d597aa2Sjqs ...සමාලෝ -Monk kzbin.info/www/bejne/aXWVYX9njp2cj6s ….Monk . 2018.10...kzbin.info/www/bejne/f323d597aa2Sjqs ...සමාලෝ Monk kzbin.info/www/bejne/oKiQoa1qe9l0laM ..17.8.31 ..two monks etc. 2017.9.15).. kzbin.info/www/bejne/pl6Qg2aNgrqqmZY ....Monk etc. 2018.4.6)..kzbin.info/www/bejne/noGvq6Gjm55sgMk .. ..Bopiti 2021-12-10)...kzbin.info/www/bejne/aXysc6CAicx3fc0..siri 2016.6.18).. kzbin.info/www/bejne/iaGzmmCofd2dd5o .....monk 2016.4.20.)..kzbin.info/www/bejne/m5ymmoqBa9R5pa8. .Siyapathi 2016.5.5.) kzbin.info/www/bejne/nqCTfGSDa9tgqqc ..old monk
@anuraabeyasinghe791
@anuraabeyasinghe791 Жыл бұрын
Anthimata oyage basawenma hikuwa neda sir
@liyanaarachchigekumarasiri7215
@liyanaarachchigekumarasiri7215 Жыл бұрын
hari theruna moota abhidarmaya therenna.
@liyanaarachchigekumarasiri7215
@liyanaarachchigekumarasiri7215 Жыл бұрын
Budun daka niwan dakinna kiyana kathawa oba thuma hariyatama dannawanam. danna deya kiyanna.
@manjuedirisinghe7214
@manjuedirisinghe7214 Жыл бұрын
ane nikam pala gon harako...thogen bana ahanne tho vagema harak thama ithim
@chandikaprashan661
@chandikaprashan661 Жыл бұрын
Winaya pitakaya hamuduruwo balagai. Boruwata mada gahanne natuwa abidarmaya wage gaburu deyak igannuwa nan hodai neda. Abidarmaya oyatat amarui kiwwane. Ehema eke tamun peththakata wela hitiya nan tama hoda. Nettan inna tika witarak ohama athal eke idi oyath.
@gayapeshan4030
@gayapeshan4030 Жыл бұрын
Sanna mahana walada
@raneeranatunga5692
@raneeranatunga5692 Жыл бұрын
Maraya or devil
@hiltonperera6936
@hiltonperera6936 Жыл бұрын
The great steatment.matchfor lanka donkey ruuler
@Sl.vitamin.protein137
@Sl.vitamin.protein137 Жыл бұрын
🤣🤣අමෝ අමෝ ජීසස්.ඔය කුරසකාරයෙක්නෙ.මිත්‍යාදුශ්ටිකයො
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 62 МЛН
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 12 МЛН
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 42 МЛН
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 10 МЛН
ගෙම්බා පුපුරන්න ළඟයි!
50:05
Royal Taprobanian
Рет қаралды 44 М.
අම්මට අප්පට ජපන් බණ | Royal Taprobanian
46:25
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 62 МЛН