ඊළඟ ජනපතිත් තැරි දාර බයියෙක් | ලොන්ඩරිය - 13 | Meme tv

  Рет қаралды 54,406

Meme tv

Meme tv

Жыл бұрын

ලොන්ඩරිය - 13 | ඊළඟ ජනපතිත් තැරි දාර බයියෙක් | Meme tv
_______________________________
Don't forget to subscribe Meme tv
/ @memetv217
Like us on Facebook
/ meme-tv-100190168855695
#sannasgala #sinhala #srilanka #srilankapolitics #srilankan

Пікірлер: 305
@Japantravelguide96
@Japantravelguide96 Жыл бұрын
කාලෙකින් අහපු අමූලිකම ඇත්ත. 99.9%කට මේකනම් රිදෙනවා සෑහෙන්න.
@chamindabandara8105
@chamindabandara8105 Жыл бұрын
අපිට නම් බයියෝ හොයාගන්න සරල ක්‍රමයක් තියනවා.....සන්නස්ගල කියපු ගමන් උන් අම්මා මතක් කරලා බනීනවා.....
@ireshakalankaYT
@ireshakalankaYT Жыл бұрын
කාලෙක ඉදන් මගේ හිතේ තිබ්බ දේවල් ගොඩක් ඒවා ඒ වචන වලින්ම කියලා තියනවා. මරු 😂😂
@seylancooking
@seylancooking Жыл бұрын
දැනෙන්න, රිදෙන්න වචන හසුරුවනවා නම් ඒ සන්නා❤️‍🔥
@sriyanandadiyabalanage531
@sriyanandadiyabalanage531 Жыл бұрын
සිංහල උගන්වන නම් ඔබ ඇත්තටම දක්ෂයි,,,,,👏👏👏👏
@story-net
@story-net Жыл бұрын
මට හිතාගන්න බැරි මේ වගේ මාතෘකාවක් පොඩ්ඩක් වත් හිනා නොවී කරපු එක ගැනයි... 👌 ජයවේවා ....
@kamallanka4918
@kamallanka4918 Жыл бұрын
පිස්සෙකුට, බුද්ධියක් රහිත එකෙකුට ලන්කාවෙ එක වෙන්න පුලුවන්ද?... භාෂාව නම් සන්නා.. ආගම පේමන්ට් එකේ විකුණන ඊනිසා භක්තිකයනි දැන්වත් සන්නගෙන් ඉගෙන ගනිල්ල භාෂාවක් සදහා සුපර්මාකට් එකේ වටිනාකමක් දෙන විදිය.
@ummbasitmalik7349
@ummbasitmalik7349 6 ай бұрын
මාරයා හිනා යණව❤
@tharindushanaka9922
@tharindushanaka9922 Жыл бұрын
පොඩ්ඩක් කල්පනාකරලා බලන්න ...😁👍ඔක්කොම ඇහුවා..මාරයි සන්නා love..🥰❤️
@sameeragamage7594
@sameeragamage7594 Жыл бұрын
සුපිරියක් තමයි සර් දුන්න බයියොන්ට දුවන්නම👈👍
@nimalpeiris478
@nimalpeiris478 Жыл бұрын
මමත් බයිඋනක් තිබුනා..ඒ උන ගොටා බෙහෙත් දීලා හොද කලා... දැන් ලෙඩේ සුවයි....
@wimaldasanayake8477
@wimaldasanayake8477 Жыл бұрын
මේ විග්‍රහයට අනුව ලෝකයේ සෑම පුද්ගලයෙක්ම තවත් කෙනෙකුගේ හෝ සංකල්පයක බයියෙක්. මෙය සන්නස්ගලටත් අදාලයි. ඔහුත් යම්කිසි මතවාදයක බයියෙක්. Binary opposition ගැන බුදු දහමේ හොදින් විග්‍රහකර තියනවා. ද්වේතාවය ලෙස. අපි දකින මුලු ලෝකයම පවතින්නේ ද්වේතාවය මත. එය සන්නා දකින බයියන්ට පමනක් සීමාවු දෙයක් නොවේ. යහපත් දේශපාලන දැක්මක් ඇති පිරිසකගේ බයියෙක් වීම රටක දියුනුවේ ඉදිරි ගමන සදහා පිහිටවනු ඇත යන්න මාගේ හැගීමයි. ලංකාවට අවශ්‍යව ඇත්තේ දූෂනයෙන් තොර නාස්තිය අවම කලහැකි නීතිය සැමටම එකසේ ක්‍රයාත්මක කල හැකි පිරිසක් බලයට ගෙන ඒම. ඒ සදහා විශ්වාසය තැබිය හැකි පිරිසකගේ බයියෙක් වීම ගැන සතුටු විය හැක. සන්නා කාගේ බයියෙක්ද යනවග ඔහු කරන කියන දේ වලින් තේරුම්ගත හැක.
@indikamillawalage4277
@indikamillawalage4277 Жыл бұрын
The best explanation of Bayya😅 . Great sannasgala .
@adoo373
@adoo373 Жыл бұрын
වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලල තමුන් ටොයියෙක් කියල හිතල බැනල යන බයියන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්ද තාවයක්🌚
@taxiabey6772
@taxiabey6772 Жыл бұрын
Muu toiyyek thamai oii.. 😂😂 Muta Ranil podi hinawak dammath athi bijja kelin wenna.. Thoo muu gena danne nehe.. Thimirayagen ahapan.. 😂😂
@sahanperera775
@sahanperera775 Жыл бұрын
@@taxiabey6772Sirawata bn thimiraya maru katha kynne mu gena 😂
@sunilmandawala1366
@sunilmandawala1366 11 ай бұрын
සුපිරි ටෝක් එක 😊අති විශිෂ්ටයි❤
@janakamanjula6582
@janakamanjula6582 Жыл бұрын
පට්ට සර් ❤️👌❤️👌❤️👌
@rasikamanamperi5134
@rasikamanamperi5134 Жыл бұрын
වැහිලා තිබුන දෙයක් ඇරලා පෙන්නුවා වගෙ සර් ආයුස වැඩිවෙවා
@malasubashine8742
@malasubashine8742 Жыл бұрын
පට්ට විග්‍රහයක් ..... හිතන්න යමක්...... Respect Sir .
@tharakawejerathne3659
@tharakawejerathne3659 Жыл бұрын
සංස්කෘතිකයි එකගයි ඈ...මෙව්වා හෙන ගහන ඇත්ත ඈ...
@jayjaliyaperera8997
@jayjaliyaperera8997 7 ай бұрын
Excellent speech 🇱🇰🇺🇸👍🏽
@gayashanmaduwantha7977
@gayashanmaduwantha7977 Жыл бұрын
අවසානෙදි පොඩ්ඩක් කල්පනා කරලා බලන්න කියපු එකට හිනා ගියා 😂❤️
@hataras
@hataras Жыл бұрын
සර්ට බයියන්ගේ ගති ලක්ෂණ ගැන කියන කොට කාන්තා සනීපාරක්ෂක තුවා ගැන බයි අදහස මාර්ක් කරන්න අමතක වුනානේ.... බයියන්ගේ ලමයි කොටහළු උනාම රබන් ගහන හැටි , බන්දු , සංජීවනී පෑඩ් මෑන් සුපර් මාර්කට් වලින් පෑඩ් පැකට් ගන්නවා දකින කොට බයියන් කියන කතා.... සර් ට විතරයි මේ ලංකාවේ ඕක හරියටම තේරෙන භාෂාවෙන් කියන්න පුළුවන්
@sriyanandadiyabalanage531
@sriyanandadiyabalanage531 Жыл бұрын
බයියාගේ බිමත් කමගැනනම් හරියටම හරි,,,,,🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳
@nalinthamel8402
@nalinthamel8402 Жыл бұрын
පට්ටම ලොජික්. මොනවා නැතත් දෙනවා. ඕකට නම් සම්පුර්ණ එකඟයි.
@Tresure41
@Tresure41 Жыл бұрын
බලන්න ඒකෙත් හැටි අවුරුදු 2500 කටත් එහා බුදු හාමුදුරුවෝ දෙශනාකරල තියෙනවා අසේවනාච බාලානං කියල ඒ කියන්නේ රාජපක්ෂවරු , රනිල් ,සජිත් වගේ පහත් මිනිස්සු ඇසුරු කරන්න එපා කියලා දේශනා කරල තියෙනවා
@gehanpereara5274
@gehanpereara5274 Жыл бұрын
Great explanation thanks well done 👍.
@ruvindarajapaksha6418
@ruvindarajapaksha6418 Жыл бұрын
සන්නස්ගල කුඩාකලම සසුන්ගත උනානම් ලෝකයේ ප්‍රසිද්ධ ධර්මභාෂක යතිවරයෙක් වෙන්න තිබුණා.
@srmniroshaamarasinghe5997
@srmniroshaamarasinghe5997 Жыл бұрын
සමාජයේ ඇත්ත ඇති සැටියෙන් දකින ඔහු නමින් උපුල් ශාන්ත සන්නස්ගල.
@umeshwedagedara8915
@umeshwedagedara8915 Жыл бұрын
හෙන ගහන ඇත්ත ඕයි මේව....😊
@krishanthiperrera551
@krishanthiperrera551 Жыл бұрын
වචනවලට විවිධ අර්ථ දීම තමයි මිනිස්සුන්ට ගොඩක් වැරදිලා තියෙන්නේ.
@officehomework4352
@officehomework4352 Жыл бұрын
Mr. UPS . බයියන්ට මම හිතන්නෙ පයිය නෑ නේදෝ . ඒකනේ එක එකාට රෙද්ද උස්සන්නෙ ඕන විදියට කෙලල යන්න ඉඩදීලා
@mashaadikari8747
@mashaadikari8747 Жыл бұрын
බයියාගේ කෝශ අර්තය හරි නේද ??? බාලයා... ආදරෙයි 🌷❤🌷❤ සර් හැමදාමත්...
@chinthakumuduni3027
@chinthakumuduni3027 Жыл бұрын
Niyamai sirge kathawa
@officehomework4352
@officehomework4352 Жыл бұрын
මල් නොතලා රේනු තලා .... සුවඳ උරන ක්‍රමයේ පිකාසෝ නුඹයි සනා..
@jehan707
@jehan707 Жыл бұрын
😇👌
@adoo373
@adoo373 Жыл бұрын
පසු කාලීනව ශ්‍රි ලංකාවේ බයි සිනමා කර්මාන්තයට දැවැන්ත සිනමා කෘති රැසක් එක් විය. එක්ව නැගිටල අයිස් වලට තිත තියල නැවත බයියන්කුලම වැවට පනිමු,ගංජ වලින් නැගිටල අයිස් වලට තිත තියමු, අපිට මඩුවළිගෙන් තලන්න මිතුර,පුන්නක්කු කාල තණ කොළ මිටිය ඔළුව උඩ තියාගෙන හෙළුවෙන් දුවන ගජ මිතුරෝ, පොපියන වෙරළු මල්,අප්පච්චි අපේ දෙයියා ඈ..යන දේශපාලනික සිනමා කෘති ජනතාව අතර ජනප්‍රිය විය.
@madushankajayadewa2607
@madushankajayadewa2607 Жыл бұрын
අම්මෝ ඒක.. #රිම කටක් තමා සර්ටත් තියෙන්නේ 😂. අද එක නම් දීලා තියෙනව අඩෙන්නම. වචන වලින් කන පැලෙන්න ගහනවා කියන්නේ මෙන්න මේකට.මෙහෙම කිව්වොත් තමා බයියොන්ට තේරෙන්නෙත්. නැත්නම් තේරෙන් නෑ.😂 C O R A එකෙන්ම කොර.
@chandrapanditharathne2217
@chandrapanditharathne2217 Жыл бұрын
Real talk ..sir. keep it on...
@buddhikaruwan3294
@buddhikaruwan3294 Жыл бұрын
Thank you soo much.. #Respect #Sanna 🤓🤓🧠🧠🫀🫀🌟🌟
@gamageanura6049
@gamageanura6049 Жыл бұрын
සර අපිට පොඩි පයියක් තියෙන්නේ බයියෙක් නොව්නු නිසා ද😂😂😂😂😂😂හරක් පයියයි ලොකු ඇට දෙකක්....අම්මෝ ඒක😂😂😂😂😂😂💘😂
@worldisnothing3776
@worldisnothing3776 Жыл бұрын
ඩයනා කියන්නෙ සම්ප්‍රදායට අභියෝග කරපු නොමැරෙන ගැහැණියක් හප්පලා මරන්න බැරි කියලා මට නම් හිතෙන්නේ😍❤️
@user-ys1xt3pl5z
@user-ys1xt3pl5z Жыл бұрын
සන්න හිරෙන් පැනල වගේ...😀💛
@bunan100
@bunan100 Жыл бұрын
අමෝ.. අමෝ 🌹🌹🌹😍
@shanthapremalal1240
@shanthapremalal1240 Жыл бұрын
බයියා ටොයියා පොදු ලක්ෂණය තමා තුළ පෞද්ගලික වටිනාකම් නැතිකම උන් කල්ලි ගැසිම මගින් උත්සාහ කරන්නේ එ වටිනාකම නිර්මාණය කර ගන්න
@sasankakarunarathna6761
@sasankakarunarathna6761 Жыл бұрын
Niyamai sir
@chandanideepika3893
@chandanideepika3893 Жыл бұрын
බයි පාුර්තනා,බයි බැලුමි....🤣 නියමයි සර්ර්.....👍👍👏👏👏👌
@atampahura
@atampahura Жыл бұрын
සන්නා ඒ ඔක්කෝටම ගැහුවද , වේවැලෙන්ද , කොල්ලන්ටත් ගැහුවද , පව් නැද්ද ......... 😃😁😃😁😃😁😃😁😃😁
@mrsanchaz2003
@mrsanchaz2003 Жыл бұрын
අනෙ අම්මේ , උඹෙ කටේ රං කිරි කට ගෑවෙ මොන නැකතින්ද දන්නෙ නෑ 😅. කොහෙන්ද බං ඔය voice change/parody ඉගෙන ගත්තෙ ? කාලෙකිං පස්සෙ first class කතාවක් .
@ayodyabandara2241
@ayodyabandara2241 Жыл бұрын
අම්මෝ සර්.🤭❤️🤣
@MsChamee
@MsChamee Жыл бұрын
බුදු දහම අනුව බාලයා ඔබේ මිම්මෙන් මැනිය නොහැක.
@thusharichandrasekara
@thusharichandrasekara Жыл бұрын
ගෝඨාගේ නිර්වචනය තමා එල
@rohanporamba
@rohanporamba Жыл бұрын
ඔක්කොම හොදයි සර් යු න් පි හා රනිල් ඒ ගැනමුකුත් නෑ
@padminijayamanna1799
@padminijayamanna1799 Жыл бұрын
එයා ටොය්යෙක් නෙ😶
@jagathmahagammanaperera9114
@jagathmahagammanaperera9114 Жыл бұрын
මේ ඉන්නෙත් දාර ටොයියෙක්😜😜 මුගේ කතා කාලයක් අහපු උන් දන්නවා💩💩 මූත් ලස්සන ටෝක් දුන්නට හරයක් නෑ කියලා
@shehankaveesha8934
@shehankaveesha8934 Жыл бұрын
වටිනවා ❤️🤣
@stardustindigo
@stardustindigo Жыл бұрын
මාත් දැක්කා මොල්ලි video එක 😂 දකුනේ විතරක් නෙවෙයි සතර දිශාවෙම ඉන්නෙ ගොබ්බ රැළක්. මේ ආගම් වල උං ගැන නං කතා කරලා වැඩක් නෑ....උං ආගම් වල අන්තගාමීන් වෙලා සහා විශ්වාස කරන්නේ ගෙදරින් කියා දීපු නිසා 🤪 මට අ්දැනට වැටහිලා තියෙන දේ තමයි දෙවිවරු නැහැ කියන එක ( දේව කතාවල කාලය සහ විශ්වයේ දැං පවතින කාලය අතර දැඩි අව්ලක් තියෙනවා 😜 ) සහ විශ්වය වැඩ කරන්නේ.....ඔය ආගම් හෝන්තු කියන විදිහට නෙමෙයි 😊 .
@TheKingMaker666
@TheKingMaker666 7 ай бұрын
මගේ වටේටම ඉන්නෙ තැරි දාර බයි set එකක්. මුන් ටික හලන්න දුකයි මොකද ඇන්දුවාම වැලි කාගෙන වැඩ ගන්න පුලුවන් 😂😂
@wilsondeadpool1994
@wilsondeadpool1994 Жыл бұрын
අලුත් වේරියන්ට් එක තමයි නිර්පාක්ෂික බයියා. නන්දසේන පැන්නුවට පස්සේ ලජ්ජාවට, හිත් වේදනාවට අපිට පක්ෂයක් නෑ කිය කිය අනුරගෙ අම්මලා මතක් කර කර යන්නේ නිර්පාක්ෂික බයියා.😂😂
@your-daily-MUSIC-Playlist
@your-daily-MUSIC-Playlist Жыл бұрын
බයියන්ට උදාහරණ - 🔶ඉරාජ්. 🔶හුලන්දාවේ යූරියා සමන්ත. 🔶 ඇපල් විජේ. 🔶ඩෑන් අප්‍රියසාද්. 🔶බොරු විදින ටියුෂන් පොහොට්ටුවා. 🔶මේකට අන්ලයික් දැම්ම උන්. 🔶etc
@smax1840
@smax1840 Жыл бұрын
😅😅
@dularalakshan2442
@dularalakshan2442 Жыл бұрын
Niyma talk eka
@indrajithrajapaksha7911
@indrajithrajapaksha7911 Жыл бұрын
බයිය ටොයිය විතරක් නෙවෙයි බයි ටොයි ජෙප් ඔක්කොම එක බෝට්ටුවෙ කට්ටිය වෙයිද.. ටිකක් කල් ගියාම තමයි බලන්න වෙන්නෙ ඉතිo .. වදන් නවත්තල සැබෑ ජනතා අපේක්ෂා සහ අනාගත දරුපරපුර වෙනුවෙන් පවතින වර්ථමාන අණ පනත් හා තත්ව ප්‍රයෝජනයට ගැනීමයි මහත්මය කලයුතු.. පුරසාරං ගුදo ගනං වදං වලිං කං පදං මිනිස්සුන්ගෙ දැං..
@w.c.r.w.234
@w.c.r.w.234 Жыл бұрын
90% මේ රටේ ඉන්න බයියෝ . බයියන් සංස්කෘතික මනුෂ්‍යයන් කිරීම එතරම් ලේසි නෑ . ඉතින් කොහොමද අපි රටක system change එකක් කරන්නේ? . කොහොමහරි බයියන් පුනරුත්ථාපනය කර සමාජගත කළ යුතුමයි .
@maths4me901
@maths4me901 Жыл бұрын
කසිප්පු ගහලද කුඩුගහලද සාන්ත 😉😉😉😂😂😂😂😂
@mallicreations1146
@mallicreations1146 Жыл бұрын
මෙතුමා එක්තරා විදියක පිස්සෙක් තමයි
@user-ku2s
@user-ku2s Жыл бұрын
_මේක නම් මාරයි ! පොඩි වරදකට තියෙන්නෙ එක පාරටම අමු කුණු කුණුහරපයක් කිවිවාම බෝම්බයක් ගහුව වගේ._
@Kasunperera.12345
@Kasunperera.12345 7 ай бұрын
අහින්සක උද්දච්ච මෝඩ මනුස්සයෙකක්... පවු...
@shanpita5691
@shanpita5691 Жыл бұрын
Sanna sir elakiri
@thisallakpura5991
@thisallakpura5991 Жыл бұрын
😢👌 Sad but true
@e233su
@e233su Жыл бұрын
කිරුලපනෙ ඇපල් විජේ
@dharsankuganandan8509
@dharsankuganandan8509 Жыл бұрын
Patta aathal.
@sajiboymix
@sajiboymix Жыл бұрын
ලස්සනට කන අත ගානවා🤣🤣
@argmotors8104
@argmotors8104 Жыл бұрын
Patta sir
@s.k8890
@s.k8890 Жыл бұрын
❤️
@dilkadamaynthi5562
@dilkadamaynthi5562 Жыл бұрын
ඇත්ත ම ලංකාව බයි නිසා හැමදාම දොයි
@ninolive1052
@ninolive1052 Жыл бұрын
සර්❤
@worldisnothing3776
@worldisnothing3776 Жыл бұрын
සින්ගියුලැරිටි ශ්‍රී ලංකා එස් එල් ව්ලොග් ගැන තියෙන්නෙත් ඔය බයි මාකට් ප්‍රශ්නෙම තමයි උන් එන්න ඕන වුණත් බයි මාකට් එක නිසා වෙන්නෙ නෑ,පහුගිය කාලේ පොඩි හිත් වේදනාවක් ආපු යථාර්තයක්.
@jena4394
@jena4394 Жыл бұрын
Definitely brother
@worldisnothing3776
@worldisnothing3776 Жыл бұрын
@@jena4394 not beother 🤭 im sister😊
@thaththaamma
@thaththaamma Жыл бұрын
අන්තිමට විශ්ව විද්‍යාල ගැන කිව්ව එකනම් ජේප්පන්ට හොඳට වදින්න ඇති නේද?ජෙපි බයියන්ගේ බයි නවක වදය
@user-ku2s
@user-ku2s Жыл бұрын
_බයි සිකලය විතරයි බයියන්ගෙන් මිදෙන්නෙ._
@Deuwdinashah4946
@Deuwdinashah4946 Жыл бұрын
තැරි දාර බයියා නෙමෙයි තැරි දාර පුන්නක්කු බයියා
@sajeewanifernando8823
@sajeewanifernando8823 Жыл бұрын
background එක කලු ,සුදු ට් ශර්ට් එක කලු සුදු art eka මරු.
@desilvakingsley2810
@desilvakingsley2810 Жыл бұрын
බයියා කින්නේ සහෝදරය කියන එකට
@adoo373
@adoo373 Жыл бұрын
බයි ආතල් ගැනීමට අවශ්‍ය නම් බේර වැවේ pool party එකට සෙට් වෙන්න ඔබ සැමට අනගි බයි අවස්ථාවක් Location - බයියන්කුලම
@chalakahennayaka5855
@chalakahennayaka5855 Жыл бұрын
සංජීව 🐦🐦 වන්ස 🤣🤣🤣🤣🤣 බයියා බබා
@sampathudayaud480
@sampathudayaud480 Жыл бұрын
බයියො දැන් සමනලයො වෙලා පොනිලා ජානාධිපති තැරිදාර බයියො දැන් හැංගිලා කොහොමහරි මුන් මෙිරටට ශාපයක්
@senakasanjeewa5663
@senakasanjeewa5663 Жыл бұрын
තැරිදාර බයියන්ට උපහාරයක් වේවා.... සන්නස්ගල🤴
@dhananjamotors476
@dhananjamotors476 Жыл бұрын
හෙට දානවා ගමෙ බයියන්ට ඇහෙන්නම ස මගෙ ෆෙස් බුකියෙ හිතවතෙක් ///sanna sssss
@arunawickramasinghe9207
@arunawickramasinghe9207 Жыл бұрын
උබ ටොයියෙක්ද ජෙප්පෙක්ද 🤣🤣
@dhananjamotors476
@dhananjamotors476 Жыл бұрын
@@arunawickramasinghe9207 ඒක මේකට අදාල වෙනෙ ඇයි ??
@nvisionlanka5357
@nvisionlanka5357 Жыл бұрын
මීට පස්සෙ උපදින උන්ට ගංජ කට ගාමු
@shabrymhd3215
@shabrymhd3215 Жыл бұрын
T shirt එක සුපිරි
@harshakumara970
@harshakumara970 Жыл бұрын
සමහර බයියන්ට දියුණු මිනිහෙක් කිව්වහම කක්කා කරන එක ටෝය්ලට් එකේ තියාගන්න කියලා බය්යා අහනවා එතකොට ටොයිලට් එකේ කැමරාවක් හයි කරොත් මොකද වෙන්නේ කියලා. තවත් පොඩ්ඩක් කිව්වහම එළියේ කක්කා කරන එක අවුල් කියලා පිස්සු හු තියපන් ෆෝන් ඒක (අර ඕක දීපන් ළමයෙක්ට ඇන්ටි වගේ) කියලා මලපනලා ෆෝන් එක පොලවේ ගහනව😂. ඒවත් කතාකරන්න ඕන.
@akidnc
@akidnc Жыл бұрын
2019 අප්‍රේල් වලත් මේ ගැම්ම තිබ්බ නම් පට්ට මේ channel එතකොටත් වැඩ කරාද?😆
@sahancharuka3550
@sahancharuka3550 Жыл бұрын
👏👏👏
@worldisnothing3776
@worldisnothing3776 Жыл бұрын
වීඩියෝ එක බලන්න කලින් කියන්නේ ඊලඟ ජනපති දාර බයියෙක් වෙන්න එපැයි ලංකාවෙ අනිවාර්‍ය බයි ජනගනය 51% රෙද්දෙ රෙවුණට පස්සෙ 1%ක් 2% වැඩිම වුණොත් 3%ක් බයි හැව අරින්න ඇති ඒත් තාම පපුවට ගහගෙන ජතිය ආගම ගැන කිව්වොත් රෙද්ද උස්සලා දෙන්නේ ඉතින් කොහොමෙයි කරන්නේ ඔය ඊලඟ බයි ජනාධිපතිට 50%මුල් චන්ද ගණනයේදි නැති වෙන්න නම් පොඩි ඉඩක් තියෙනවා. අනික සියයට හතලිස් ගණනක් ටොයි නම් ලද බයියො ඉතින් කොහොමද රටක් විදියට ලෝකෙ ඉස්සරහ කෙලින් හිට ගන්නේ අහර වෙවුන් ලංකාවෙ ප්‍රසිද්ධියේ කියන ඒවා දියුණු රටක ගිහින් ඉංග්‍රීසියෙන් කිව්වොත් මෙන්ටල් හොස්පිටල් එකකට ගිහින් දායි, අපේ රටේ එහෙම ඒවා කිව්වම සල්ලිත් දීලා වැදි බණ අහන්න යනවා,ආගමයි ජාතියයි ඇරුණම වෙන රෙද්දක් ඇත්තෙම නෑ සමහරක්ට ප්‍රසිද්ධියේ කියවන්න. ආගම ජාතිය විශේෂයෙන් ආගම කියන්නෙ පෞද්ගලික තෝරා ගැනීමක් මගේ පෞද්ගලික තෝරා ගැනීම මගෙ ගෝලයෙක්ගෙත් පෞද්ගලික තෝරා ගැනීම කරාම රටේ අබාගතය විදියට අපි තෝර ගන්නෙ වර්තමානය මයි.මේකෙන් වෙන හානිය තේරෙන එකෙක් පාර්ලිමේන්තුවට ගිහින් ටියුෂන් ප්‍රමිතිකරණය කරන්න කියලා ටියුෂන් ගුරෙක්ගෙ චැනල් එකක වුණත් කියන්න වෙනවා. අධිපතුවාදය ලංකාවෙ සිංහල දෙමල හැම එකාගෙම තියෙන අන්ත බයි ලක්ෂණයක්. මම නිරාගමික නෙවෙයි මම කතෝලික මට කතෝලික වෙන්න සාධාරන හේතු තියෙනවා ඒත් සන්නාට බෞද්ධ හෝරාගමික වෙන්න සාධරණ අයිතියක් තියෙනවා ඒ අයිතියට බලපෑම් කරන්න දියුණු ලෝකෙක්දි කාටවත් බැහැ.
@ET111
@ET111 Жыл бұрын
බයියා හැමවෙලේම උපදෙස් දෙනවා. බයියා හැමවෙලේම අනිකාගෙ වැරදි දකිනවා. බයියා හැමවෙලේම බණ කියනවා. ඩෝංංංංංංංංංංං 😂😂😂😂😂
@express6468
@express6468 Жыл бұрын
ඔහොම ආතල් දීලා හිනස්සලා අපිව මරන්නද හදන්නේ සන්නා.😂😂😂👌👌 අම්ඹෝ මට බෑ.. 😂😂😂 ආදරෙයි ❤️
@chamarasamaranayake855
@chamarasamaranayake855 Жыл бұрын
Designing buse with stickers and renaming "Dam Rajini" Weli Rajini" Punchi Suranganawi" with heavy bus horn,
@n-lyrics8798
@n-lyrics8798 6 ай бұрын
මූ දන්න සිංහලයක්😂 නෑ😂බයිල
@janakakuma7198
@janakakuma7198 Жыл бұрын
අම්මො ,මට එක එක උන් මතක් උනා බං ,,,
@nevergiveup2734
@nevergiveup2734 Жыл бұрын
අපෙ යාලුවෝ ටික මතක් උනා , හිගන බයියෝ ටික. උන් බයියන්ට කතාකරන්නේත් මගේ එකා ,අපේ එකා.. හරින් උන් බයියෝනේ😂
@sisiralugoda2392
@sisiralugoda2392 Жыл бұрын
👌!
@Harindumax
@Harindumax Жыл бұрын
අපි හැමෝම එක එක විදිහේ බයියෝ තමයි.....
@srisampath1918
@srisampath1918 Жыл бұрын
👋
@lakmalkumara8187
@lakmalkumara8187 Жыл бұрын
බයියො මැරෙන්න බයයි..මිනිය කර ගහන්න වත් කවුරු ත් නැතිවෙයි කියල... මල ගෙදරක ගියාම හොයනව කොච්චර සෙනගක් හිටියද කියල.. බයියො හදි හූණියම් වගේ ඒව එක්ක ජීවත් වෙන්නෙ... බයෙන් ජීවත් වෙන්නෙ..
@dhanushkasampath3462
@dhanushkasampath3462 Жыл бұрын
👍
@worldisnothing3776
@worldisnothing3776 Жыл бұрын
බයියා ෆේස් බුක් යන්නේ විවෘතව කතා කරන්න පුලුවන් මිනිස්සුන්ට බයි විලංඟු දාන්න, බයි පිරිමින්ට උයන එක මදි කමක්( බැරි එක ගැන නෙවෙයි මදි කමක් වුණාම පුලුවන් වෙන්නෙම නෑනේ) බයි ගැහැණු කතා කරන්නෙම අනුන්ගෙ දේවල්මයි බයියෝ සංකල්ප කතා කරන්නෙ නෑ බයියො දන්නේ කවුරුහරි කියපු නිසා හරි කවුරු හරි කියපු නිසා වැරදි කියන්න මිසක් බයියාට ඌ තුළින්ම එන යථාවබෝධයක් නෑ. බයියා සෙක්ස් ගැන වචනයක් හරි කතා කරනවා ඇහුණොත් කවුරු හරි ඒකිව බඩ්ඩ කරනවා ඒකාව පොරක් කරනවා බයියා හැමදේම කරන්න ඕන පර්ෆෙක්ට් විදියට කියලා හිතනවා විනෝදෙට නටන සිංඳු කියන එක පවා නටන්න බැරි සිංඳු කියන්න බැරි එකෙක් විනෝදෙට කළොත් බයියට ඒක සතියකට ප්‍රමාණාත් මාට්ගෘකාවක් වෙනවා,බයියා තමුන් හිතන විදියට අනුනුත් හිතන්න ඕන හිතනවා, බයියා විහිලුම වැඩේ සෙක්ස් කියන්නෙ පවක් කියලා හිත හිතා ඒකම කරනවා, මාත් බයියෙක්ද නම් දන්නෙ නෑ හැබැයි🙄🤭
@AmbalamaFilms
@AmbalamaFilms Жыл бұрын
බයි දෙයියනේ 😂
@deshan_bogoda
@deshan_bogoda Жыл бұрын
කන හරහ මෝලේට 🧠.
Harley Quinn's plan for revenge!!!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 29 МЛН
Look at two different videos 😁 @karina-kola
00:11
Andrey Grechka
Рет қаралды 12 МЛН
How I Did The SELF BENDING Spoon 😱🥄 #shorts
00:19
Wian
Рет қаралды 35 МЛН
小蚂蚁被感动了!火影忍者 #佐助 #家庭
00:54
火影忍者一家
Рет қаралды 53 МЛН
අමුක ඩුමුක කවි කතා
43:09
Royal Taprobanian
Рет қаралды 97 М.
සල්ලි ගොඩයි - ජුන්ටා කොටයි.
40:21
Harley Quinn's plan for revenge!!!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 29 МЛН