අම්මට අප්පට ජපන් බණ | Royal Taprobanian

  Рет қаралды 37,902

Royal Taprobanian

Royal Taprobanian

Күн бұрын

taprobane.info/
අම්මට අප්පට ජපන් බණ | Royal Taprobanian
------------------------------------------------------
Don't forget to subscribe Royal Taprobanian channel
/ @royaltaprobanian
Like us on Facebook
www.facebook.c...
#sannasgala #japan #srilanka

Пікірлер: 135
@nimaljayasinghe3234
@nimaljayasinghe3234 Жыл бұрын
හපනෙක් හඳුන්වා දුන්නාට සන්නා ස්තුතියි. නැවත දවසක ජපානෙට ගිය විටෙක තැප්‍රෙබ්න් එකකින් කන්න යනවා. ඒ මොකද සන්නාටයි කපිලටයි ගෞරවයක් විදිහට.♥♥♥
@-Mamalokka
@-Mamalokka Жыл бұрын
ලංකාවට අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් ඕනා. ලංකාවේ ඉන්න හිරු දෙරණ ස්වර්ණවාහිනී විතරක් බලන වැඩිහිටියන්ට මේවා දකින්න සලස්සන්න ඕනා.
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 Жыл бұрын
අනිවාර්‍යෙන් ,...විය යුතු දේ, පට්ට Comment එක,...
@Kasun_ramanayake
@Kasun_ramanayake Жыл бұрын
අවුරුදු 18 අඩු ළමයින්ට ලංකාවේ tv චැනල් බලන්න දෙන්න හොද නෑ.
@Malith-qr8ke
@Malith-qr8ke 11 ай бұрын
ස්තූතියි සර්. මම දකුණු කොරියාවේ රැකියාව කරන කෙනෙක් මේ වැඩ සටහනේදි ගොඩක් දේවල් ජිවිතේට එකතු කර ගන්න හිතුනා 생새 ගෙන් ස්තූතියි ජය❤
@namilaperera1019
@namilaperera1019 Жыл бұрын
අද දවසට මෙ වැඩසටහන බලන තුන්වනපාර.කපිල සර් කියන්නෙ මම ගොඩාක් ගරැ කරන කේනෙක්,මෙ වැඩසටහනේන් ජපානෙ ජිවත් වන කෙනෙක් හැටියට මම ගොඩාක් දෙවල් ඉගෙන ගත්තා .බොහොම ස්තුතියි🙏
@nis220
@nis220 Жыл бұрын
Math japane hariyata inne kohomada kiyala hamadeyakma sahenna fallow karana manusayek thamai kapila sensei kiyanne 😊
@theekshanikurukulasooriya4089
@theekshanikurukulasooriya4089 Жыл бұрын
බොහොම ස්තූතියි මේ කතාව ලංකාවෙ අපේ මිනිස්සුන්ට අහන්න සැලැස්සුවට🙏 ජපානයේ දේශපාලන ක්‍රමය, චන්දයක් තියන කාලෙට මිනිස්සුන්ගෙයි පාලකයන්ගෙයි හැසිරීම, දේශපාලන රැස්වීම් තියන විදිහත් ආයෙ දවසක අහන්න දෙන්න අපේ රැලට😒🙏 පුදුම විනයක් තියෙන්නෙ ජපන් මිනිස්සු ගාව.❤
@japannikki
@japannikki Жыл бұрын
ගොඩක් අර්තවත් කතිකාවතක් ..ජයක්ම වේවා ...ඒ සිතුම් පැතුම් ලෝකය දකින විදිය හරිම ලස්සනයි...ජපානෙ වගේ රටකට එන්න ලැබීම ම ලොකු සතුටක් විදියට දැනෙනවා ❤❤❤
@nuwanpeiris
@nuwanpeiris Жыл бұрын
කාලෙකට පස්සේ ගුරුවරයෙක් වගේ දැනුම සහිත වැඩසටහනක් කරලා. ස්තූතියි.
@shanthidev1277
@shanthidev1277 Жыл бұрын
ඒක තමයි joint එක නැති වුනාම තියෙන වෙනස.
@devindadakshinasri6245
@devindadakshinasri6245 Жыл бұрын
කපිල, ඔබ ඇත්තෙන් ම හපනෙක්, ජගතෙක්, ජපනෙක්. ඔබ තාර්කිකයි.. දාර්ශනිකයි...
@lumadhananjani5582
@lumadhananjani5582 Жыл бұрын
Great discussion.. The people of Sri Lanka have a lot to learn from this. It is very important to learn to be independent from a young age.
@haresheranga
@haresheranga Жыл бұрын
නියම කතාබහක්. අපි සෑහෙන්න දියුණු වෙන්න ඕන ඒ ගානට එන්න.
@surangaariyaratne8832
@surangaariyaratne8832 Жыл бұрын
ස්තුතියි ඔබ දෙදෙනාටම .ආදරෙයි කපිලසාන්.
@Charmi311
@Charmi311 Жыл бұрын
කපිල, ඔබගේ සින්හල භාශාවහැසිරවීම අති විශිශ්ටයි. ජය
@lilamanikalugampitiya5856
@lilamanikalugampitiya5856 Жыл бұрын
Great discussion, Sri Lankans should change the way of thinking. Being a banker for 20 years in Sri Lanka and migrated to USA in 2000. Had to change my career to child care to survive in USA. Totally agree on giving independence to children as early age. Thank you Sannasgala sir for your contribution to re build Sri Lanka.
@wickumsirimunasinghe5216
@wickumsirimunasinghe5216 Жыл бұрын
අගේ ඇති වැඩසටහනක් ... ස්තූතියි සන්නා සර්.......
@umeshwedagedara8915
@umeshwedagedara8915 Жыл бұрын
සන්න...මේ හැම දෙයක්ම අපේ වැඩිහිටියන්ට දෙන්න පුලුවන්නම්...දේශපාලුවන්ගෙ ලනුව කාල ඔලු විකාර කරගෙන ඉන්න තරුන පරපුරට දෙන්න පුලුවන්නම්..අපිට වෙගෙන් යන්න තිබුන..අපිට අපේම දේවලින් ලොකයක් අල්ලන බ්‍රෑන්ඩ් හදන්න පුලුවන්....මගේ රටේ මිනිස්සුගෙ ඔලු වෙනස් වේවා...❤
@sampathranasinghe7400
@sampathranasinghe7400 Жыл бұрын
හරිම ලස්සන කතා බහක්. අහන් ඉන්න ආසයි.
@chandrikafernando1668
@chandrikafernando1668 2 ай бұрын
ස්තුතියි සර් . මෙවැනි කෙනෙක් හඳුන්වා දුන්නාට . 👍👍👍 🙏🙏🙏
@thakshalaashen2688
@thakshalaashen2688 Жыл бұрын
සිය දිවි අහිමි කර ගැනීමේ අතර ලෝකේ අංක එකේ රට ජපානය. ඒ වගේම අළු පිටින් නැගිටපු ජාතියක් ජපන්නු කියන්නේ 🌹🌹🌹
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
ජපානයේ සියදිවි නසාගැනීම් වෙනරටවලට හොද බිස්නස් එකක්.
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
@@donsyd කොහොම දේවල්ද වෙන්නැත්තෙ ජපානෙ?
@ecologicaleconomicrestorat3186
@ecologicaleconomicrestorat3186 Жыл бұрын
Good educational program for all Sri Lanka
@japanshami
@japanshami Жыл бұрын
මමත් ඉන්නේ ජපානේ.ඇත්තටම අපේ රට ජපානේ වගේ වෙන්න තව ගොඩක් කල් යයි😭☝️
@sunildissanayake
@sunildissanayake Жыл бұрын
Wonderful respect ✊ you both long live ready to talk more ourselves. Thanks 🙏
@mewan7770
@mewan7770 Жыл бұрын
ආත්ම ව්ශ්වාසයකින් තම.අරමුන ඉටුවන ඉටුකරගන්න තෙක් වගවීම, වගකීම ,වැඩකිරීම යන කරැනු ගැන ජපනා තරං සුපිරි ජාතියක් ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ.. 1945 පරමානුබෝම්බ දෙහෙකින් මුළු ජාතියක්ම බිමටම සමතලා කොරපු ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් ඇතුළු සියලු සත්වයන් ඇසිල්ලෙකින් අළු දූලිබවට පත්වුනු ජාතියක් දශක දෙකක් යද්දි අළු ගසාදාලා නැගෙන්ඩ බෑ නැත්තං... ජප්පො අපිට තාමත් ආදරෙයි.. ඒ ජේආර් හන්දා... මේ වැඩ සටහනෙන් ගංඩ තියන වැදගත්ම කෑල්ල.. ජීව්තේ විඳින්ඩ,ජීවිතේ ව්දින්නේ එකපාරයි..පිං පව් ?නෑ.. ආගමක් කියලා එකක්?තියෙන්නේ ජීව්තේ ජීවත් කොරංඩ මිසක් ආගමක් ජීවත් කොරංඩ නෙවේ... අපිට කොහේ එහෙම වාසනාවක්.. මුරකාවල් නැති පව්.පිං එන්නැති අපේම අපේම නවාතැනක්.. සන්නා ..ලිංමැඩි මානසික දූපත් වාසීන්ට හිතංඩ යමක් දුන්නට ස්තූතියි ...සයනෝරා. සෙන්සේ කපිළ...
@shenukafernando7236
@shenukafernando7236 Жыл бұрын
Mewa ahala dakala dukak kenthiyak witarai ape rata gana enne thank u sanna as always supiri bana tika 🫡♥️
@thilinakarunachandra4871
@thilinakarunachandra4871 Жыл бұрын
superb discussion
@sahirupriyashandesilva7458
@sahirupriyashandesilva7458 Жыл бұрын
කපිල අයියා හොද මනුස්සයෙක් මේ ජපානෙ ඉන්න.උපුල් සර්ත් මගෙ සෙන්සෙයි දෙදෙනාම මගෙ ගුරැවරැ❤
@stillvima6136
@stillvima6136 Жыл бұрын
හන මිටි අදහස් නිසා අපි එකතැන
@sandarueshan2429
@sandarueshan2429 11 ай бұрын
ありがとうございました❤
@lathalatha496
@lathalatha496 Жыл бұрын
Harima lassanai igena ganna godak dewal thiyenawa
@starlitnews
@starlitnews Жыл бұрын
Excellent conversation! To me it appears, the focal point of the discussion or the bulk of the discussion is centered around, the subject "self-survival. "Japanese culture, I believe is influenced by the Buddhist teachings. So much so I see that the Japanese has embraced the advice given by the Buddha in the famous Verse: “Attā hi attanō nāthō : kō hi nāthō parō siyā : attanā hi sudanténa : nātham labhati dullabham” (Dhammapada verse 160). controversial
@ajithkumaradojo4672
@ajithkumaradojo4672 Жыл бұрын
先生、ありがとうございました 🙏🙏🙏
@ruwanamarasekera7904
@ruwanamarasekera7904 Жыл бұрын
Very good discussion. Very inspirational. Thanks to both of you
@sdvlog69
@sdvlog69 Жыл бұрын
එදා ජපානයට ඇමරිකාව කරපු දෙය අද ලංකාවට අපේම කොටසක් කරලා. දැන් අපිට නැති වෙන්න දෙයක් නැහැ. නැත්තටම නැති වෙලා, එදා ජපානය වගේ අද අපි වැඩකරොත් අපිට නෙවේ, අපේ ඊළඟ පරම්පරාවට ගොඩ යන්න මාර්ගයක් හැදෙවි. අපිට කොච්චර කරත් මේ අගාධයෙන් ගොඩ ඒමක් නැහැ, ඇත්ත ඇති සැටියන් අරගෙන ජීවත් වෙන්න.
@shanthidev1277
@shanthidev1277 Жыл бұрын
අපේ එවුන් ගේ බොරුවයි, වංචාවයි දුරු කලොත් අවුරුදු 5න් මේ රට ගොඩ .
@ThinkGenius
@ThinkGenius Жыл бұрын
ගොබ්බයක්කයෝ ලබුකාව වෙනස් කරනවා.. 😂😂😂😂😂😂 පම්ක තම
@clo-ela7041
@clo-ela7041 Жыл бұрын
කපිල සන්.ඒක මරු සන්නා ❤🥺
@malkanthihemachandra7746
@malkanthihemachandra7746 Жыл бұрын
Great discussion...all the best
@rahmascookingjournal4075
@rahmascookingjournal4075 6 күн бұрын
THANK YOU SIR..❤❤❤
@chandimasamaraweera3288
@chandimasamaraweera3288 Жыл бұрын
නියම කතාව おめでとう
@RM-xq2fj
@RM-xq2fj Жыл бұрын
Patta! Greening from japan mr. Kapila Bandara
@nuwanbandara6090
@nuwanbandara6090 Жыл бұрын
Thank You Mr
@kalharajayasekara2929
@kalharajayasekara2929 Жыл бұрын
First try to value what you have. Srilankans always don't value what they have and they always value suddas. It's good to learn from others but always it's necessary to value our culture, our heritage, our people, our nation and should spread positivity. That's the true responsibility of a good youtuber..
@shanthidev1277
@shanthidev1277 Жыл бұрын
Definitely
@buddikaherath908
@buddikaherath908 Жыл бұрын
Great discussion ❤
@KamalIndikaShan
@KamalIndikaShan Жыл бұрын
එළ.....භික්ෂු පරිච්ජේදයෙ "තිවත" ත් මතක් උනා...ජය වේවා!
@kavindushehan4877
@kavindushehan4877 Жыл бұрын
Respect👏
@gehanpereara5274
@gehanpereara5274 Жыл бұрын
Very interesting 👍
@chamara7683
@chamara7683 Жыл бұрын
අද මෙයාව airport එකේදි දැක්කා..
@samithacc
@samithacc Жыл бұрын
නියමයි
@sahanthanushka7272
@sahanthanushka7272 Жыл бұрын
Great program ❤️
@LeoJapanSL
@LeoJapanSL Жыл бұрын
සන්නා කවද්ද ජපානයේ එන්නේ..... අනිවාර්යයෙන්ම එන්න සර් ❤️
@rajifernan8428
@rajifernan8428 Жыл бұрын
🇯🇵 මැරෙන්න කලින් අපිත් ගිහිල්ලා එමු සර්,,
@savindulakshan1681
@savindulakshan1681 Жыл бұрын
නියමයි කපිල අයියේ🎉
@kalpanirajakaruna3809
@kalpanirajakaruna3809 Жыл бұрын
සන්නා ස්තුතී
@kumarirodrigo6726
@kumarirodrigo6726 Жыл бұрын
Superb
@malindachamika
@malindachamika Жыл бұрын
වටිනවා!
@lahirudilan1604
@lahirudilan1604 Жыл бұрын
Godak dewal igena gaththa thkz❤
@insider3658
@insider3658 Жыл бұрын
kapila senseta saha upul sir ta doumo arigatou ❤❤❤❤
@sandafernando9209
@sandafernando9209 Жыл бұрын
Ithaamath vedagath desanayak. Meva nethi nisa thamai ape rata sampurna agaadayata tama vetila thienne. Me europe ratavalath me vagema thamai. Bus ekakin unath issella ma mageen pitaunaata passe thamai naginne harima lassanai pilivelai. Seema deyakma pilivalak athuva karanne. Seema kenekma thamange vaaraya enakam seteeme ivaseema podi kaale indala ugannala thiyenne. Meva me kiwwa vage ladaru paaselenama daruvannta labaa diya yuthui. Ada ape rata paalanaya karana ewunta hari Montessori Montessori adyapana lebila ne. Eva ape rate jeevath vana minisun danneth ne. Thaamath goththree yugaya ka thami api jeevath venne kiwwoth niveradi. Me mahatma kiyanne sampurna aththa. Sanna sir you are doing really good job. ❤❤
@sanathharis4014
@sanathharis4014 Жыл бұрын
Sri Lankan kabbanta hoda programme ekak hadenawanam hadenna
@tokyoreiwa8564
@tokyoreiwa8564 Жыл бұрын
කපිල සන් ජපානය සහ ජපන් ජාතිකයන් ගැන හොඳ කියවීමක් තියෙන අති දක්ෂ ශ්‍රිලංකිකයෙක්.
@leelarathneperera3629
@leelarathneperera3629 Жыл бұрын
මේ වැඩ සටහන අපේ තරුණ තරුණියන් බලනවානම් කොච්චර වටිනවද? අපිට වෙනස් කරන්න, වෙනස් වෙන්න කොච්චර තියනවා ද? මම මෙතුමා කරන හැම වැඩ සටහනක්ම වගේ බලන කෙනෙක්.
@thuwanmehiroon3019
@thuwanmehiroon3019 3 ай бұрын
@Jasing1990
@Jasing1990 Жыл бұрын
🎉
@worklightchannel1947
@worklightchannel1947 Жыл бұрын
සුපිරි talk
@dineshweerasinghe8284
@dineshweerasinghe8284 Жыл бұрын
Good good
@kelvin-py4iu
@kelvin-py4iu Жыл бұрын
ලබ්බෙ ගංජස්ගල 😊
@sandarueshan2429
@sandarueshan2429 Жыл бұрын
❤❤🇯🇵🇯🇵
@indraniwagodapathirage9344
@indraniwagodapathirage9344 Жыл бұрын
💕💕💕💕
@chrishanthiperera7797
@chrishanthiperera7797 Жыл бұрын
කාලකන්නි පාලකයෝ හරක් වගේ කෑගහලා වැඩක් නැ. ඒ වගේම රටක් හදන්න ඕනේ
@hirankosala3079
@hirankosala3079 Жыл бұрын
Kapila aiya❤ 愛してる❤
@tissakarunarathne965
@tissakarunarathne965 Жыл бұрын
😷💖😷
@dasunjayasena682
@dasunjayasena682 8 ай бұрын
ජපන්නු පොටො කොපි වගේ යුනික් නෑ.....ලිබරල් නෑ....මම ආස රටක් මේ ලෝවෙත් නෑ.......හැබැයි උන් රොබෝලා වගේ ෆෝකස්.....ගත යුත්තක් තිබ්බොත් ගන්නවා ...සර්❤ ප. ලි. අපේ රට ( මුතු). ඇටෙත් නෑ
@sithimutucumarana2980
@sithimutucumarana2980 3 ай бұрын
Bonjour 🎉
@chrishanthiperera7797
@chrishanthiperera7797 Жыл бұрын
මරු sir
@ruwanfernando3181
@ruwanfernando3181 Жыл бұрын
මං අසා තියෙන පිලිවෙලට රැකියා නිසා ආතතිය වැඩි මිනිස්සු ඉන්නෙ ජපානයේ සියදිවි නසාගැනීම් වැඩියෙන් තියෙන්නෙ ජපානයේ මං වැරදි නම් සමාවෙන්න.
@pulasthikarunarathna6113
@pulasthikarunarathna6113 Жыл бұрын
බලාගෙනගිහාම මැල්සිරිපුරය හරිනෙ.
@gaminipathiranage5128
@gaminipathiranage5128 Жыл бұрын
Ela sanna ..
@luminiweerasinghe1062
@luminiweerasinghe1062 Жыл бұрын
❤❤❤❤🙏
@chamikadew396
@chamikadew396 Жыл бұрын
カピラさんありがとうございます❤
@praneethmadusanka8616
@praneethmadusanka8616 Жыл бұрын
Wow
@susanthawimalasiri9471
@susanthawimalasiri9471 Жыл бұрын
Patta
@chandrarathnabandara1468
@chandrarathnabandara1468 Жыл бұрын
හැමොම අගය කරනව. මගේ විශ්වාසය නායකයා හරි නම් සැම aline වෙනවා.නැත්තේ නායකත්වය අපට.
@shanthidev1277
@shanthidev1277 Жыл бұрын
වීසි කරන ප්‍රමාණය අවම කිරීමෙන් හා කල් පවතින නිර්මාණ බිහි කිරීමෙන් පරිසර සම්පත් පරිභෝජනය අඩුයි .එය තිරසාර සංවර්ධනයේදී වැදගත් වන ප්‍රතිපත්තියක් .
@pradeeparuna3711
@pradeeparuna3711 Жыл бұрын
සන්න ඔය මාර බඩුවක් එක්‍ර්න්ම .. අපේ වැඩිහිටි පරම්පරාවෙ උන්ගෙ ලබ්බෙ .... එක්කො ඕන නෑ
@upalithilakerathne7767
@upalithilakerathne7767 Жыл бұрын
Sannage Appata.. tho gu vikunagena kaapiya oita wada hodai.. salli walata eka eka kabbo form karannepa ban
@dammika3348
@dammika3348 Жыл бұрын
sir bonawa wadi wage.munen arakku botalayaknwitara ganna puluwan.liver eka ganat hitanna.adareta kiyanne ❤
@nilankanath
@nilankanath Жыл бұрын
japeta ena godak kollo kello ..gemak gahanawa kiyala karanne hoda polu thiyana eka thama. loku % k polu karayo
@sandunrasanjana8103
@sandunrasanjana8103 Жыл бұрын
🖤
@heshandharmarathna8480
@heshandharmarathna8480 Жыл бұрын
👍😁
@jagathkieerthi7908
@jagathkieerthi7908 Жыл бұрын
Api
@nilankanath
@nilankanath Жыл бұрын
eyala dekkama , rate samasthaya diha , me rate kenekta hodata therena deyak thamai , bahutharakak horu saha boru karayo kiyana eka.. mamath japane inna kenek . japan aya kiyana kathawa thamsi eka, saha mama dakina deyath eekama thamai
@upulwijerathna1228
@upulwijerathna1228 4 ай бұрын
Maaarai ' api koheda enne'Sir?😢
@mallikaperera1959
@mallikaperera1959 Жыл бұрын
ඒ කාලෙ කල දේවල් නෙවෙයි දැන් කරන කියන දේවල් වල හරය ගන්න
@sithumwindi6521
@sithumwindi6521 Жыл бұрын
❤❤❤❤
@scorpionbull
@scorpionbull Жыл бұрын
2500 ඉතිහාසය 😂
@devindadakshinasri6245
@devindadakshinasri6245 Жыл бұрын
Arigato
@roshi4387
@roshi4387 Жыл бұрын
❤🎉😎💪
@chandrasenavidanapathirana8610
@chandrasenavidanapathirana8610 Жыл бұрын
දෙවන ලෝක යුද්ධයෙන් පසු ජපන් ජාතිකයින්ට වැසිකිලි ගිහින් ටොයිලට් පෙපර් නැති නිසා( ඔවුන් පස්ස සෝදන්නේ නැ අපි වගේ) ගස්වල කොල වලින් තමයි පිස දැමිම කලේ ඒ වගේම පංසවල දෙසැම්බර් 31රාත්‍රි 12ට සකේ වීදුරුවකින් තමයි වසර සමරන්නේ බර වැඩක් කරන ගමන් දිවා ආහාරයෙදි පවා බියර් බොන්න පුලුවන් .කැම මිලදි ගන්න වුනත් පොලිමේ ඉන්න ජාතියක් සිගරට් කොටයක් පාරේ දමන්නේ නැ කලිසම් සාක්කුවට දාගන්නවා.බල්ලෙක් පාරේ ගෙනගියත් ඌ කැත කරන ජරාව ෂොපිං බෑග් එකක දාගෙන ගෙදරටම ගෙනයනවා මම ආසයි ජපානයේ ජිවත් වෙන්න පුදුම රටක් ඔබත් ජපානයට යන්න උස්සාහ කරන්න がんばてください
@dilinithusharika5975
@dilinithusharika5975 Жыл бұрын
Kapila mahaththay Ranjan ramanayaka mahaththay wage adahas Prakasha karanne
@nayananisansala4179
@nayananisansala4179 Жыл бұрын
සන්නා ..බස හසුරුවන්නෙ ඉගෙන ගත් විදිහටද උගත් විදියටද ?
@gaminikumara2127
@gaminikumara2127 Жыл бұрын
💖💖💖💖🎁💮💮💮💮
@kossaiidalai9295
@kossaiidalai9295 Жыл бұрын
රනිල් මෙක බලන්ඩ අනෙ
@kossaiidalai9295
@kossaiidalai9295 Жыл бұрын
අපි දුපත් මනසින්
@gayannilanga9777
@gayannilanga9777 Жыл бұрын
Mun kiyanne japane hodai lankawa balu kiyala me pakai buddaha gahamata pahara gahanawa mama awurudu 8japane japannu th ekka enne paka tamai mun wage kuhaka jatiyak mama dakala ne anunge magul mai hoyanne
ඇස් වසා බලන සැටි
18:44
Ape Sinhala Panthiya
Рет қаралды 47 М.
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 7 МЛН
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 3,6 МЛН
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 11 МЛН
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 7 МЛН