No video

OCD ගැන මිනිස්සු නිතර අහන ප්‍රශ්න | FAQs about OCD

  Рет қаралды 31,333

Mental Health Round Table

Mental Health Round Table

Күн бұрын

Пікірлер: 195
@thushansajithsenadira2348
@thushansajithsenadira2348 2 жыл бұрын
මම අවුරුදු 10ට වඩාකාලයක් මේරෝගයෙන් දුක් වින්දා ඊටපස්සෙ ඔබතුමාගෙන් බෙහෙත් බොන්න අරන් දැන් මාස3යි දැන් මට %80 හොදයි ඉතුරුටිකත් හොදවෙයි කියලා විස්වාසයි ඔබතුමාට මම සදා නයගැතී ගොඩක් පිං
@dmslboy6928
@dmslboy6928 2 жыл бұрын
Oya monada bona beheth??
@thushansajithsenadira2348
@thushansajithsenadira2348 2 жыл бұрын
මම ඔයාට කතාකරන්න කැමතී
@laherumadusanka9842
@laherumadusanka9842 2 жыл бұрын
Oyata monada thibba leda
@sajithrajapaksha5184
@sajithrajapaksha5184 2 жыл бұрын
Monada ganna beheth
@sajithrajapaksha5184
@sajithrajapaksha5184 2 жыл бұрын
Monada ganna beheth
@counsellorsl8580
@counsellorsl8580 11 ай бұрын
OCPD තියෙන කෙනාගෙන් සමාජයටා හෝ පවුලේ අයට හෝ ඇසුරු කරන අයාට හෝ පීඩාකාරී හැසිරීම බලපෑම් ඇතිවෙනවා.OCD තියෙන කෙනාට තමන්ගේ හැසිරීම් තමන්න්ටම පීඩාකාරී වෙනවා.
@pali516
@pali516 Жыл бұрын
කරැණාකර මෙම දේශනය ඉංග්‍රීසි භාෂාවෙන් ද කරන්න හේතුව ඉංග්‍රීසි භාෂාවෙන් මුලුඡීවිත කාලයේ ඉගෙන ගත් සිංහල භාෂාව තේරැම අඩු ඡාත්‍යන්තර පාසැල් වල ළමයින්ට තේරැමි ගැනීම පිණිස. ඇත්ත වශයෙන්ම ඔබ කරන සේවය මිළ කල නොහැකියි.
@ranjanimutuwana-qt1ju
@ranjanimutuwana-qt1ju Ай бұрын
මගේ නිවුන් පුතුන් දෙදෙනා,වයස 13 දී,බරපතල O.C.D.පටන් ගත්තෙ.හැසිරීම් රටා අසාමාන්‍ය ,පුලුල් පරාසයක.අත් සේදීමෙන්,පැය 10 ක් නෑමෙන් පටන් ගෙන,දෙමාපියන්ට හිරිහැර කොට පලවා හැර තනි ජීවිතයක්.17 වසරක් තිස්සේ කල සියලු වෛද්‍ය ප්‍රතිකාර අසාර්ථකයි.ඕ.සී.ඩී.හැසිරීම් දන්නේ,රෝගියා සමග එකට ජීවත් වූවන්.වෛද්‍ය වරු දැනුවත් නැහැ.ලෝකයේ ocd රෝගීන්ගේ ඝාතන, සියදිවි හානිකිරීම්,දේපල හානිකිරීමි වාර්තා වෙද්දි පොලීසිය මේ නමවත් අසා නැහැ.අන්තර්ජාතික ocd පදනමක් තිබිදී ල0කාවේ තත්වය මෙයයි.
@rameshvishva-tm7yi
@rameshvishva-tm7yi Ай бұрын
Prathikara valata yomu une koi kale vage idalada? Prathikara karana vita roogiyaage wayasa
@ranjanimutuwana-qt1ju
@ranjanimutuwana-qt1ju Ай бұрын
@@rameshvishva-tm7yi At 14,now 30
@rameshvishva-tm7yi
@rameshvishva-tm7yi Ай бұрын
@@ranjanimutuwana-qt1ju beheth eka digatama gaththad?
@rameshvishva-tm7yi
@rameshvishva-tm7yi Ай бұрын
Matath ocd darunuvatama thiyenava ekai. Podi kale idala thamai thiyenne.dan godak vadi. Meka ocd kiyala danagena prathikara valata yomu vena vita aurudu 20y. Dan aurudu 23k wenava . Beheth gaththe kadin kada.godak asarana wela inne.
@Tharuspidy
@Tharuspidy 2 жыл бұрын
Sir im a final year med student currently doing the psychiatry appointment. Your videos helps a lot in my studies. Thank you !
@kashmikaakash
@kashmikaakash 2 жыл бұрын
Personality සහ personality disorder ගැන වැඩිපුර කතා කරමුද dr
@viduruvans
@viduruvans Жыл бұрын
OCD තියෙන දෙමවුපියන් ගේ දරුවන්ට OCD තියෙන අවස්ථාවක, දරුවාට OCD සනීප කරන එක.කොච්චර සාර්ථකද ? මොකෝ දෙම්පියන් නිතරම මැදිහත් වෙන හින්දා එය සාර්ථක විය හැකිද
@hashantha_lk
@hashantha_lk Жыл бұрын
I think OCPD is pretty common. Has become a new normal maybe. And taking meds for everything blindly does not help always. Especially I'm not happy to mention the healthcare sector in the country as a majority(both public + private sectors) here...maybe they should be diagnosed or treated first?! (not being biased or hate) There are consequences(also side effects) which only the patient alone has to go through with these psychiatry meds compared to the meds u get for a flu or cold. Though you take meds and get cured if you can not change your surrounding and people around you there a high chance you will get back the same or something else again. So it becomes a never ending loop ath the end. Most of Sri Lankans(~99%) do have financial struggles which drive them to these kinda conditions/disorders. But anyway this is so informative and thanks to the person who brought up the topic in the ground ! Keep up the good work ! ❤
@fantasygaming8123
@fantasygaming8123 Жыл бұрын
Sir මට එකම මතකයක් හැම වේලාවෙම හිතට ඒ overthinking කියන වචනය මම ඒක පාලනය කරන්න හිතුවට ඒක අයේත් මතකයට එනවා.හිතෙම්ම අමතක කරනවා අයෙත් හිතෙන්ම මතක්වෙනවා.😥
@MentalHealthRoundTable
@MentalHealthRoundTable Жыл бұрын
ඔබගේ පවුලේ වෛද්‍යවරයා හමු වෙන්න
@pwprabath8190
@pwprabath8190 Жыл бұрын
@@MentalHealthRoundTable PAWULE DOKA HAMUWENNA OANENAM OAYATA KIYANAWADA MONAWA APPA YANNE KOHEDA AHUWAMA MALLE POL KIYANA PORAKNE OAYA 😅😅😅😅😅💯💯💯💯💯💯
@sachinimadhubhashini9815
@sachinimadhubhashini9815 2 жыл бұрын
Sir I'm a 4th year medical student currently doing psychiatry appointment.. These your explanations about commen psychological conditions in sinhala, is really helpful to understand the key complains that are characteristic for each disorder... It's really hard to understand those things by reading a medical book with medical terms. If you can upload videos regarding other commen cases which are come a cross during medical carrier it will help us a lot. Thank you very much and really grateful for this support sir..
@MentalHealthRoundTable
@MentalHealthRoundTable 2 жыл бұрын
Will do.....
@kanchanadisanayaka1747
@kanchanadisanayaka1747 7 ай бұрын
Excellent explanation sir.I am really interested in your videos.
@ruwanpremashantha428
@ruwanpremashantha428 2 жыл бұрын
Doctor පිං මේව පැහැදිලි කරල දෙනවට
@fastrelax2876
@fastrelax2876 2 жыл бұрын
ඩොක්‍ටර් මට අවුරුදු ගානක ඉදන් හිතට සතුටක් නෑ වගේ අදහසක් නිතරම නිතරන වදදෙනවා.ඒක දැන් උපරිම වැඩි මට.හිතෙන් හදාගන්න හැදුවට ඒක නිතරම එනවා.ඒ සිතුවිලි මට වැඩක් නෑ කියලා මටම තේරෙනවා.උදේට ඇහැරෙන්නෙත් හැමදම මේ වැඩක් නැති කරදරකාරි සිතුවිලි එක්ක.මට මේක හොදකරගෙන සතුටින් වැඩකරගෙන ජීවත්වෙන්න ලොකු උවමනාවක් තියෙනවා.මම කරන්න ඕනේ මොකක්ද
@wizkid4162
@wizkid4162 2 жыл бұрын
Matath one Doctor kiynkoo plzzzzzz 🥺
@madharadulanjali.
@madharadulanjali. 2 жыл бұрын
මනෝ වෛද්‍ය වරයෙක් හම්බෙන්න. තනියම හිතලා මේ ලෙඩේ සුව කරගන්න අමාරුයි. කල් යන්න යන්න ලෙඩේ වැඩි වෙන එකයි වෙන්නේ.
@yasiruanjana1638
@yasiruanjana1638 2 жыл бұрын
මටත් තියන ප්‍රශ්නෙ 😥
@madushanbandara7581
@madushanbandara7581 2 жыл бұрын
newaradiwa prathikara gatthama 100%1000 suwer hodawenawa athdakimen kiyanne
@rashminavoda9485
@rashminavoda9485 Жыл бұрын
Maithri bawanawa kerana, ena sithuwilla Gena nohitha wena deyak yahapath deyak Gena hithana ,amihiri sithuwilla Gena sithamin eka rasawidina epa ethkota e sithuwilla ape manasa thawath allaganawa .matath meka thiyenawa man kerane meka .Nithara Sathara sathipattanayen ina .wena kisi wisadumak na apita me rogayen midena . Man kerane me widiya nisa athmarthakami nowi me Gena kiuwe . Kemathi aya anith yaluwantath kiyana . Manasika roga tharam apawa pahathatama wattana deyak man dakke na. Atthtama loku dukak bade gindarata wada hithe gindara .
@Anjaleeeee
@Anjaleeeee 2 жыл бұрын
Psychopaths la gana video ekak karannako… e wage dewal gana katha wenawa bohoma aduyi🙏🏼
@sathsaranisandareka1286
@sathsaranisandareka1286 11 ай бұрын
ඩොක්ටර් කෙනෙක් චූටි දේවල් වලටත් තරහ ගන්නවනම්...බනිනවනම් ....අනිත් කෙනා ගැන හිතන්නෙ නැතුව හැසිරෙනවනම් ...ඕනවට වඩා දේවල් ගැන හිතනවනම් ...මොකක්ද ඩොක්ටර් මේ OCD ද නැත්නම් ඩිප්‍රෙශන්ද🥺
@esandi6535
@esandi6535 6 ай бұрын
I think people should be informed more about this disorder. So many people have no idea why they have rumination,repetitive behaviours, intrusive thoughts or compulsions. At first I didn't even know there's something called OCD and how it looks like in a person. I was relieved when I realized that I am not the only one with these weird behaviours. And for sure there are so many people out there who got no idea what's going on with them. I've watched so many videos about this and I thought I'm gonna get over this by myself but it doesn't seem easy. Even though I expected it to go away by the time, I find myself falling back to the same cycle after a short period of relief. It's really disturbing in my daily life when the intrusive thoughts pop out of nowhere. I think seeking medical help is the best option atp right
@rashminavoda9485
@rashminavoda9485 Жыл бұрын
Maithri bawanawa kerana, ena sithuwilla Gena nohitha wena deyak yahapath deyak Gena hithana ,amihiri sithuwilla Gena sithamin eka rasawidina epa ethkota e sithuwilla ape manasa thawath allaganawa .matath meka thiyenawa man kerane meka .Nithara Sathara sathipattanayen ina .wena kisi wisadumak na apita me rogayen midena . Man kerane me widiya nisa athmarthakami nowi me Gena kiuwe . Kemathi aya anith yaluwantath kiyana . Manasika roga tharam apawa pahathatama wattana deyak man dakke na. Atthtama loku dukak bade gindarata wada hithe gindara .
@kushandulmika9228
@kushandulmika9228 2 жыл бұрын
ඩොක්ටර් හිතට මොකක් හරි වචනයක් හිතුනාම කවුරුහරි ගැන මොකක් හරි කුනුහරපයක් වගෙ දෙයක් හිතුනාමා ඒ වචනම නැවත නැවත හිතෙන් එක OCD ද
@praveenabishek2621
@praveenabishek2621 Жыл бұрын
ඕ ඉක්මනින් බෙහෙත් ගන්න
@Bhgtshnfkknb
@Bhgtshnfkknb 3 ай бұрын
සර්..මට depression වලට බෙහෙත් බිව්වම ඇඟට අමාරුයි..හරිම.නිදිමතක් එනව.වමනෙට එන ගතියක් දැනෙනව.කොටින්ම.ඒකෙනුත් depression හොඳ වෙනව නෙවේ වැඩිවෙනව වගෙ එකක් වෙනව.ඒකට උපදෙසක් දෙනවද
@dingdong436.
@dingdong436. 2 жыл бұрын
Thank you Doctor for the clear explanation!😊
@akavindi8412
@akavindi8412 2 жыл бұрын
Doctor ගොඩක් වෙලාවට තරහ යන එක ඒ වගේම අනවශ්‍ය ලෙස තමන්ගේ life partner ව saka කරන එකත් OCD වලට අයත් ද?
@MentalHealthRoundTable
@MentalHealthRoundTable 2 жыл бұрын
Morbid Jealousy වල තියනවා. එක delusions නිසා වෙන්න පුළුවන් obsession නිසා වෙන්න පුළුවන්.
@sayuridulakshika4098
@sayuridulakshika4098 Жыл бұрын
Doctor ..plz reply 🥺❤️ මට අවුරුදු ගානක තිස්සේ තියෙන දෙයක් මේ ඒත් මම දන්නෑ මේක මානසික රොගයක්ද කියලා .. මම තනියෙන් කතා කරනවා ...කෙනෙක්ව මවා ගෙන එයත් එක්ක හිතෙන හිතෙන දේ කරනවා හිනා වෙනවා ....තනියම ඉදන් ඒ විදියට හැසිරෙනවා ...ඉකමනට තරහා යනවා ඒක පාලනේ කරන්න හදද්දි ඔලුව රිදෙන්න ගන්නවා මට තෙරෙන් නෑ ඇයි කියලා එදිනෙදා කරන වැඩ ගොඩක් අතපසු වෙනවා 🥺 ප්ල්ස් උදව් කරන්නකෝ මට ...!!
@R_Sanaya
@R_Sanaya 7 ай бұрын
Matath eka tiyenawa
@PathumNimasha-bn5oq
@PathumNimasha-bn5oq 7 ай бұрын
නිපුණ doctor wa hambenna...මට ගොඩක් තිබ්බා...දැන් හිටියට වඩා හොදින් ඉන්නවා....❤ඒ ඩොක්ටට පින්
@yashanmanoj8112
@yashanmanoj8112 3 ай бұрын
​@@PathumNimasha-bn5oq oya gaththa beheth mnwd
@SheharaGimhani-y9o
@SheharaGimhani-y9o 17 күн бұрын
මේක මානසික ලෙඩක්ද
@nishenpalliyaguruge5187
@nishenpalliyaguruge5187 2 жыл бұрын
ඩොක්ටර් එක පන්සලක මායි තව යාලුවෙකුයි උදව් කරන්න ගියා ඒ පන්සලේ හාමුදුරුවෝ උදව් කරාට පස්සේ මගේ අතේ යම් ද්‍රාවනයක් ගාලා මියගිය අත බලලා මියගිය නෑදෑයෙක් පින් බලාපොරොත්තු වෙනවා ඒකට සුරයක් දාන්න ඕන කියලා පැවසුව අනේ මෙය ඇත්තක්ද මම මානසිකව වැටිලා ඉන්නේ අනේ මට පිහිටක් වෙන්න
@nadeeradilshan7826
@nadeeradilshan7826 2 жыл бұрын
Oya eyata danayak wage dila pin dila hitha hada ganna dunna kiyala
@madharadulanjali.
@madharadulanjali. 2 жыл бұрын
මල ගිය කෙනෙක් පිං බලාපොරොත්තු වෙනවනම් අපි සුරයක් දාලා මොනවා කරන්නද. එක බොරුවක්. ඕවගෙන් නැති ප්‍රශ්න ඇති වෙනවා. තමගේ පව්ලේ මැරුණ අය සියලු දෙනාට පිං අනුමෝදන් කරන්න.
@index4492
@index4492 2 жыл бұрын
ඒකට කරන්න ඕන පින් බලාපොරොත්තු වෙන කෙනාට පින් අනුමෝදන් කරන එකනෙර්
@kumarisamarasekara936
@kumarisamarasekara936 Жыл бұрын
මිනිස්සු මානසිකව වට්ටන්නේ බොහෝ දුරට යන්ත්‍රමන්ත්‍ර කරන අය, ඒ අයට අහු නොවී ඉන්න . බොහෝ අය බොරුවෙන් ජීවිතය ගෙනියන ගමන්. තවත් ගොඩක් දෙනෙක්ගේ ජීවිත විනාශ කරනවා.
@jonerode2022
@jonerode2022 2 ай бұрын
මානසික රෝග වැළඳුනාම කොයිතරම් දුක් විඳිනවාද කියලා දන්නේ මම මම මානසික රෝගයක් හැදිලා අවුරුදු 50ක් පමණ දුක් වින්දා. ඒ කාලෙ තුළ මම සියදිවි හානි කරගන්න ගියා මට ජීවිතේ එපා මේකට ඉංග්‍රීසි බෙහෙත් නෙවෙයි තියෙන්නේ පාරම්පරික සිංහල බෙහෙත් තියෙනවා වලව් වලින් ගන්න ඒගොල්ලෝ තමයි හදන්නේ හොඳ කරන්නෙත් ඒගොල්ලෝ ඒගොල්ලන් ළඟ බෙහෙත් තියෙන්නේ. වතු දෙමළ මිනිස්සුන් සිංහල ගෙවල්වල ග්‍රසෙවිකාවන් සහ සේවකයන් ලෙසයි. එලෙස සේවය කරන අතරතුර ආහාර හා වෙනත් ද්‍රවීමට මිශ්‍ර කිරීමෙන් භයානක ලෙඩ රෝග සාදයි.
@amithsurangaranasinghe5998
@amithsurangaranasinghe5998 2 жыл бұрын
මට Docter meet වෙන්න පුළුවන් කොහොමද docter ge සායනයක් තියනවද.
@samanthidesilva608
@samanthidesilva608 Жыл бұрын
නිතර තරහා යන ekath ocd වෙන්න පුළුවන්ද තරහා athiunama react කරන්නේ වෙන විදිහට නේද ? තරහා athiunama malaye function එක ගැන biological පැත්තෙන් explain කරන්න පුළුවන්ද
@bindu492
@bindu492 Жыл бұрын
නින්දයන පෙති නිර්දේශ කල විටක , ඇල්කොහොල ඉතා සුලු මාත්‍රාවකින් ඉක්මනින් මත්වෙන අයට .නින්දයන ඖෂදයේ මාත්‍රාව අඩුවෙන් ගැනීම සුදුසුද ?
@ushandinithdinith615
@ushandinithdinith615 Ай бұрын
👍ඉතාමත් වැදගත්
@dinushchathuranga6995
@dinushchathuranga6995 2 жыл бұрын
Superb Explain Doctor 🔥💯
@dulim3308
@dulim3308 Жыл бұрын
ඩොක්ටර් අනෙ මට අනිවාර්යයෙන් පිලිතුරක් දෙන්න..මම ශිෂත්වෙන් නගරෙක ලොකු ඉස්කෝලෙකට ගියා..අපෙ ගමෙන් මම විතරයි ගියෙ එහෙම.එ නිසා පාර තොටෙ මුන ගැහුනත් හරි විශේෂය්ක් දැනෙනව මට මිනිස්සු කතා කරනකොට.කොහොමහරි ඔහොම කාලය ගතවෙලා උසස්පෙලට ආව.මම පොඩි කාලෙ ඉඳන් හිතන් හිටියෙ ඩොක්ටර් කෙනෙක් වෙන්න.එ මිනිස්සුන්ට උදව්කරන්නවත් සල්ලි වලටවත් නෙවෙ.ඒක සමාජයෙ උසස් තැනක්නෙ.අපිට ගුරුවරු ඔලුවට දාන්නෙත් එහෙමයි.එ නැතත් පොඩි කාලෙම ශිෂත්වෙ හොඳට පාස් උනාට පස්සෙ හැමෝම දොස්තර නෝනා කෙනෙක් වෙන්න ගග කියනව.ඉඝින් හැමොම මාව විශේෂ කරන් ඉන්නකොට මට වෙන ජොබ් කෝස් වලට ආස උනෙ නැ..මෙඩ්සින් ම ඕනෙ උනා.හැබැයි ඒ ජොබ් එකෙ ස්වභාවය ගැන මොකුත්ම නොදැන ඒ.උසස්පෙල පලවෙනි පාර c3යි..මදි උනා..එ නිසා මෙඩිසින් යන්න ඕනෙමයි කියල දෙවෙනි පාර කරන්න ගත්තා.ඒ අතරෙ මට facebook එකෙ මෙඩිකල් ෆැකල්ටි ක්න්න කෙනෙක්ගෙ article එකක් හම්බුනා..ඒකෙ තිබ්බෙ මෙඩිසින් කොච්චර ස්ට්‍රෙස්ද කියල.එයත් ඒකට ගියාට පසු ථවෙනව කියල.ඒකෙ කමෙන්ට් වලත් කමෙන්ට් 200කට කිට්ටු වෙන්න තිබ්බෙ නෙගටිව් දෙවල්..දැන් අවුරුදු 10ක් ඩොක්ටර් කෙනෙක් වෙලා තාම පසු තැවෙනව ගගා..ජිවිතෙම කට්ටක් දුකක් ගගා..ඇත්තටම මම එහෙම දෙයක් ගැන හිතලව්ත් තිබ්බෙනැ..ඒකෙන් මාව ශොක් උනා වගෙ උනා.මම පොඩ්ජ් දේටට්ග් ස්ට්‍රෙස් වන නිසා මම ස්ට්‍රෙස්ෆුල් දේවල් කරන්න කැමති නැ..ඒ පිඩනය දරාගන්න බැ මට.ඕකෙන් පස්සෙ අරමුනක් නැ වගෙ මට.මෙඩිසින් ගැන හිතනකොට එපා වෙනව කලකිරෙනව.ආසව නැත්තටම නැතිවෙල මෙඩිසින් වලට.ඒත් වෙන කිසිම කෝස් එකකට ජොබ් එකකට ආස හිතෙන් නැ.කවුරුහරි මොනවද අනාගතෙ කරන්න ආස ඇහුවොත් උත්තර නැ.දෙවෙනි පාර මෙඩිසින් යන්න පොඩ්ඩක් මදි උනා රිසල්ට්..මම 3rd එකට පාඩම් කරෙ නැ එන එකකර යනව කියල.ඒත් රිසල්ට් ආවට පස්සෙ අම්මල එහෙම ගමෙ අය මෙඩිසින් බැරිද අහනව..අම්මල ආයෙ කරන්න කියනව.මට මෙ සැරෙ මෙඩිසින් ඩෙන්ටල් වෙට් ඇරුනම ඕනෙම එකකට යන්න පුලුවන් .ඒත් මට ආස එක්ක් නැ..මොකක් හිත්වත් කොහෙහරි නෙගටිව් දෙකින් මට එපාවෙනව ඒක.දැන් මම 3rd shy කරනව කියල හිතුවත් ආයෙ පාඩම් කරනව කියල හිතනකොට මැරෙන්න හිතෙනව ..එක්සැම් කරල මෙඩිසින් තෙරුනත් මට මැරෙන්න හිතෙයි.එත් මෙ පාරඑන එකකට් යන්න ආසවකුත් නැ.මේ පාර එන්න තියෙන කෝස් එක ගැන හිතන්කොට මට ලැජ්ජාවක් වගෙ එනව.මටත් වඩ ශිෂත්වෙ ඉඳන් අඩු ලකුනු ගත්‍ර්හ අය මටත් වඩා හොඳ තැන්වලට යයි කියල හිතල මට මෙඩිසින් යන්න හිතෙනව .ඒත් මෙඩිසින් යන්නත් බැ මට.ඕකෙ දෝලනය වෙවි ඉදල මට පිස්සු වගෙ දැන්.මේ ocd ද
@prasajhasanka
@prasajhasanka Жыл бұрын
Mama doctor kenek newei..habai oya wagema situation ekakata muhuna dun kenek..stress ekata baya wela jiwithema ana gaththa kenek..ada mata hithenawa mama doctor kenek unanam hodai kiyala...eth man mage chances ahimi kara gaththa kenek..a gana dan mata dukai...man oyata kiyanne eka ekkenage dara ganime shakthiya wenai..oya anith aya kiyana dewal ganan ganna epa..oyata puluwan kiyala hithenawa nam kara ganna..aneka chethanawa pirisidu kara ganna...oya hithanna oya doctor kenek wenne oyage jiwithe usas thanakata genna wagema asarana manussayange jiwitha suwapath karanna pihita wenna kiyala...a wagema haki tharam un ayata pihita wenna...ethakota oyage karmaya oyata pihita wewi oyage aramunata yanna..
@pwprabath8190
@pwprabath8190 Жыл бұрын
@@prasajhasanka 💚💚💚🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼💯💯💯💯💯💯💯 OBAKIWWA DEYA HARIYATAMA HARI EAKA EAKAGE JIWITHA GENA HITANNE MONA PAKATADA MAGE JIWITHE TIRANA MAMAMA WITARAI GATHA YUTHTHE EAKA EAKAGE TIRANAWALATA MAGE JIWITHE TIRANA KARANNE KOHOMADA MOLE PUKE TIYENA HARAKTA OAKA TERENNEHE YALUWA 😁😁😁😁🐂🐂🐂🐂🐂💯💯💯🙏🏼🙏🏼🙏🏼
@mangalajayawardena8387
@mangalajayawardena8387 10 ай бұрын
You do a great service Doctor Thanks a lot
@yohanmanahara6331
@yohanmanahara6331 2 жыл бұрын
Good explain doctor 🙂🙂
@geethikapriyadarshani1736
@geethikapriyadarshani1736 Жыл бұрын
අනේ ඩොක්ටර් මගේ පුතාට වයස 10 යි. එයාට ocd ගොඩක් තරහා යනවා. බඩු පවා පොලේ ගහනවා. පාසල් යන්න බැ කියනවා . බෙෙහත් ගත්තා . අඩු නැහැ. ඩොක්ටර්ව චැනල් කරන්න පුලුවන් කොහෙන්ද මේ පාර ශිෂ්‍යත්වය ලියනවා .
@s.tanyaranasinghe520
@s.tanyaranasinghe520 2 жыл бұрын
Thank you doctor ...for the explanation ... What are the qulifications to be a psychologist ?r you in australia or srilanka ?
@MentalHealthRoundTable
@MentalHealthRoundTable 2 жыл бұрын
Sri Lanka Now. Psychologist: Im not sure about the qualifications. But you need a basic degree and masters, at least. If you want to do clinical work you need clinical exposure under a psychiatrist or a psychologist.
@s.tanyaranasinghe520
@s.tanyaranasinghe520 2 жыл бұрын
@@MentalHealthRoundTable thank you doctor❤️
@himeshnuwantha385
@himeshnuwantha385 2 жыл бұрын
@@MentalHealthRoundTable docter nmber ek denn vindai5k kata krnna
@_movie_6161
@_movie_6161 3 ай бұрын
Mata damn avurudu 19k mama mata avurudu 11 idanma me rogayen duk vidinava mata eka loku vadayak mata danenne tava kenk mava palanayakaranava vage ethh mama nitharama ee kena ekka tharka karanava me lede nisa mata goak deval magaarenava ethh OL avas tike mama ee rogaya navaththa gaththa ee rogayama vasiyak karagena vage ethh ayeth exam ivaravennath issarim ayeth issara vagema ee rogaya nisa duk vinda ethh mage ammavath thaththavath ekaa piliganne na eyalata nikama mama ee rogaya mavagena innava vagei anenne ethh mata thamath me rogaya thiyenava docter mata terenne na ethh mata mage jivithe pava nathi karaganna hithenava
@seetrendz8091
@seetrendz8091 2 жыл бұрын
ගොඩාක් හොද විඩියෝ එකක් මමත් බෙහෙත් තම පාවිච්චි කරන්නෙ
@chamodinimnathara1943
@chamodinimnathara1943 8 ай бұрын
Doctor MAta gedarin eliyata yaddi Dora wahanna amathaka unada kiyala nitharama balanna hithenawa Dora wahala thibbath balanawa.gedara kenek edilaya giyama accident wela athi karadarayak wela athi kiyala hithenawa nitharama thaniyma katha karanawa mama tharaha yanawa monawa Hari deyak kranna patan gaththama E wade ndigatama karagena yanna ba job ekak unath wadima masa 3k karanne itawada karanna ba hitha Eka thanaka na me lakshanath ocd lakshnada
@bindu492
@bindu492 Жыл бұрын
උත්සාහය වැඩි දක්ෂකමින් අඩු ලමයිට හා වැඩිහිටි අයට මේ රෝගය හැදෙන සම්භාවිතාව වැඩිද ?
@Chameerabk
@Chameerabk Жыл бұрын
Sir, I think I have this disoder. I always think about my blinking. It happened 25 years ago. Still I have this. I am so worried about this most of the time. It was not a problem few years, but It has come to my mind again now for more than a year. Not only that, sometimes I keep thinking about my breathing. Sometimes I am afraid to sleep. Keep thinking how I fell in sleep and most of the time I can't sleep. Therefore sometimes I like to have an alcholic drink, then I can sleep well and I don't remember about blinking. so if I can meet you and get the solution, that would be great. How can I get an appointment?
@amirusewmin6318
@amirusewmin6318 Жыл бұрын
Hope u get better thats a weird ocd i have contamination ocd
@amirusewmin6318
@amirusewmin6318 Жыл бұрын
I have repetitive anxiety inducing thoughts hard to control i am planning on seeing a doc
@Chameerabk
@Chameerabk Жыл бұрын
@@amirusewmin6318 me too want to meet this doctor. I went to a doctor once and he gave me medicine. I was ok for few months. But now again it has come. Most difficult thing is I am afraid to sleep. I am happy that I am not alone with OCD. there are many people to talk.
@amirusewmin6318
@amirusewmin6318 Жыл бұрын
Hey what are ur obcessive thoughts about is it about just blinking or is it about a lot of things.
@senurinirasha6858
@senurinirasha6858 10 ай бұрын
Sir sirgen kohomada beheth ganne kiyala kiyanna puluwanda
@dayaniopatha3672
@dayaniopatha3672 Жыл бұрын
මට වයස අවුරුදු 19යි. මම OCD තත්ත්වයෙන් ගිය අවුරුද්දේ ඉඳන් පෙලෙනවා.මේක මහ හිසරදයක්. Each and every thing what I'm doing is being stopped by my thoughts. I feel better than before but sometimes I ruminate like for two or five minutes. How should I stop this Doctor?
@shyamarangana8144
@shyamarangana8144 2 жыл бұрын
ඩොක්ටර් ඔතෙලෝ රෝගය ගැනත් දාන්න.ඒ රෝගය සනීප කරන්න පුළුවන් ද ඩොක්ටර් .plz reply.
@MentalHealthRoundTable
@MentalHealthRoundTable 2 жыл бұрын
Morbid jealousy ගැන video එකක් කරලා තියනවා
@umamr5087
@umamr5087 2 жыл бұрын
Good explanation..... thank you
@CaturikaCaturika
@CaturikaCaturika 4 ай бұрын
Tawa kenekge kabareka bora arenta kiyala a setewella netara anawa
@karunawathikaruna2808
@karunawathikaruna2808 Жыл бұрын
Matath me rogaya thiyanawa doctor. MekAata manasika wadayak. Godak uthsaha karanawa meken midenna. Eth baha. Mama beheth ganna yanna hitiye. Eth wiwida hethu nisa parakku una. Doctor mata doctor den beheth ganna ona. Sambanda wanne kohomada. Mata udaw karanna doctor. Me nisa mage jiwithe loku pasubamakata lak wela. Godak pinsidda wenawa doctor. Tp no puluwannam denna doctor. Bohoma sthuthi.
@laherumadusanka9842
@laherumadusanka9842 2 жыл бұрын
Doctor wa sambanda karaganna puluwan kohomada nambar ekak denna puluwanda matath me lele aurudu 18 vithara idan thiyanawa
@akavindi8412
@akavindi8412 2 жыл бұрын
ඔයා බෙහෙත් අරගෙන තියනවද ඒකට?
@mithilabandara8322
@mithilabandara8322 6 ай бұрын
ithaamathma watinaa adhas pehedili kireemak ,sthuthiy,
@arunishanika6771
@arunishanika6771 8 ай бұрын
Conduct disorder gana lessons ekak karanna sir.p
@inuwara6293
@inuwara6293 4 ай бұрын
Dr OCD walata mental health professional kenekgenda treatment ganna ona ehema natnam hospital eke OPD ekakin beheth gaththata prashnayak nadda.
@priyankawarusapperuma1819
@priyankawarusapperuma1819 Жыл бұрын
ස්තූතියි Doctor
@laksarawasantha7734
@laksarawasantha7734 4 ай бұрын
Depression wala kotasakda ocd kiyanne
@CaturikaCaturika
@CaturikaCaturika 4 ай бұрын
Dokta man rata enne mata netarama akama setuwella aye enawa aye man akamarema de aye karanta anawa mata ba aka karanta mata teren na me prasne
@Zampa660
@Zampa660 2 жыл бұрын
ocd hoda wenta kopamana kalayak yanawada doctor
@monadhiransiluni
@monadhiransiluni 9 ай бұрын
Mama ocd walin godak duk widina pudgalayek mta doctor wa contact krnna puluwan kohomada
@user-cy7zr6ki6m
@user-cy7zr6ki6m Жыл бұрын
ඔබතුමාගෙන් ප්‍රතිකාර ගන්නේ කොහොමද
@senurinirasha6858
@senurinirasha6858 10 ай бұрын
Sirgen beheth ganne kohomada kiyala kiyanna pluwan da
@ghaniliyanarachchie5932
@ghaniliyanarachchie5932 Жыл бұрын
Sir consultant working place koheda kiyyana puluwanda. Obathuma contact karaganne kohomada?.
@music-nw1re
@music-nw1re Жыл бұрын
Naraka heena peneema me rogaye angayak da.
@Drakeric14
@Drakeric14 Жыл бұрын
Doctor මට emetophobia තියෙනව. ඒක හොඳ කරගන්න treatments තියෙනවද? මට ඒක කවදාවත් හොඳ කරගන්න බැරි වෙයිද ? ලොකු මානසික පීඩනයක ඉන්නෙ😢 Please reply
@PathumNimasha-bn5oq
@PathumNimasha-bn5oq 7 ай бұрын
නිපුණ doctor wa hambenna...මට ගොඩක් තිබ්බා...දැන් හිටියට වඩා හොදින් ඉන්නවා....❤ඒ ඩොක්ටට පින්
@w.rkithsripriyanthaindraji8816
@w.rkithsripriyanthaindraji8816 3 ай бұрын
Doctor mama meken godk pida vidinv .eth ek mt danen de gedr ayt therenvd kiyl mm dan n .habyi mt eylt kiynn vidihk n.mm exam ek ath lg thiyn inne .hbyi mt me thathve godk badvk .mm exam liyl mekt beheth gnn balaporoththu venv .mokd mevt viydn krnn thrn vthkmk n
@sheharagimhani2890
@sheharagimhani2890 29 күн бұрын
Same🥲
@nisalchamika5835
@nisalchamika5835 2 жыл бұрын
Doctor ව කන්ටැක් කරගන්න පුලුවන් කොහොමද
@nilukshinadeeshananayakkar127
@nilukshinadeeshananayakkar127 2 жыл бұрын
Dr.කවුරු හරි කෙනෙක් එකම දේ ආයේ ආයේ සැරෙන් සැරේ අහනවා නම් එකත් OCD තත්වයක්ද ?
@MentalHealthRoundTable
@MentalHealthRoundTable 2 жыл бұрын
OCD වෙන්න පුළුවන්, Depression වලට වෙන්න පුළුවන්, වෙනස් රෝගයක් වෙන්න පුළුවන්.
@isankamaduwanthi5214
@isankamaduwanthi5214 2 жыл бұрын
Mata budun gena weradi dewal hithenawa
@dhananjalakshan3864
@dhananjalakshan3864 Жыл бұрын
මටත් සහෝදරයා ඕක තියෙනවා
@isankamaduwanthi5214
@isankamaduwanthi5214 Жыл бұрын
@@dhananjalakshan3864 karumayak ocd nam
@dhananjalakshan3864
@dhananjalakshan3864 Жыл бұрын
උබෙ නම්බරේ දාහන් මචෝ ..අපි මේ ගැන කතා කරමු
@isankamaduwanthi5214
@isankamaduwanthi5214 Жыл бұрын
@@dhananjalakshan3864 oyage watsapp number aka danna
@RuwanTharaka-pv1jh
@RuwanTharaka-pv1jh Жыл бұрын
ද්වේශ සිතිවිලිද
@UpathissaAthugala
@UpathissaAthugala 13 күн бұрын
ඔබ තුමා හමුවන්නේ කොහොමද
@anon2817
@anon2817 29 күн бұрын
Doctorwa contact krgnne kohmda
@malishadilshan8139
@malishadilshan8139 Жыл бұрын
බොහොම ස්තූතිය වෛද්‍යතුමා ❤
@nimalroma
@nimalroma 7 ай бұрын
Watsapp සම්බන්ධ වෙන්නෙ කොහොම ද
@priyankamudalige9197
@priyankamudalige9197 2 жыл бұрын
ඔබතුමා හමුවිය හැකි විදිහට කියන්න
@Dilage1234
@Dilage1234 Жыл бұрын
ඩොක්ට හම්බෙන්නේ කොහොමද
@Netfilmslk
@Netfilmslk Ай бұрын
Supiri
@hivindilmith2041
@hivindilmith2041 Жыл бұрын
Doctor OCD හැදෙන්නෙ මොලයේ සිතුවිලි හා සම්බන්ද කොටසේවල අඩු වීමක් නිසාද.ඒක MRI එකකින් බලාගන්න පුලුවන්ද
@d.ywalpita4549
@d.ywalpita4549 Жыл бұрын
boho molaye roga walata thaman sithana pathana sithiwili bala panu atha.(Coma thathawa ,brain accidents hara )
@lahirubandara6838
@lahirubandara6838 Жыл бұрын
Dr plz can i know ur name and how can i channel u?
@Deeparathnayka-kk9pc
@Deeparathnayka-kk9pc Жыл бұрын
Ana Doctor maga daruwata oya kayana lada diyanawa mama mokada karana ayata wayasa 13 mata udao karana mama mokada karana ana pin sidawai mata udao karana
@d.ywalpita4549
@d.ywalpita4549 Жыл бұрын
daruwava ekathu karan gedara,waththe wada karanna,sellan karanna.......etc
@Zampa660
@Zampa660 2 жыл бұрын
doctor hamuwenta kohetada enta one
@s.tanyaranasinghe520
@s.tanyaranasinghe520 2 жыл бұрын
Explain somatoform disorder
@msdanuw
@msdanuw 2 жыл бұрын
Well explained sir..👍👍
@sudeshsudesh299
@sudeshsudesh299 Жыл бұрын
Sir citopam behethath ocd walata bona behethakda?
@d.ywalpita4549
@d.ywalpita4549 Жыл бұрын
pharmacy yen ahanna.
@-cricketlookaya1963
@-cricketlookaya1963 2 жыл бұрын
Godak pin doctor 🙏
@ModGrafx
@ModGrafx 7 ай бұрын
Dr. How can I contact you?
@harshiprashadi-sc7xp
@harshiprashadi-sc7xp 9 ай бұрын
Kohomada hamuwenne obawa
@CcfFg-fy6oh
@CcfFg-fy6oh 8 ай бұрын
Doctor Inna hospital aka mokadda
@nalakamahesh1560
@nalakamahesh1560 Жыл бұрын
Sir ge contact number eka ganne kohomada.?
@emildulshan8821
@emildulshan8821 Жыл бұрын
මේ doctor කොහෙද?
@her5331
@her5331 Жыл бұрын
How can i contact you dr?
@kgskaushalya4898
@kgskaushalya4898 2 жыл бұрын
👍👍💐
@chanuthmadu3970
@chanuthmadu3970 Жыл бұрын
Sir , I'm 4th Year Undergraduate student(Software Engineering). We are selecting for our research area about human stress management using Mobile application. Could you please give your number so we want to know about this area. Thank you Sir.
@dewminigamage2330
@dewminigamage2330 Жыл бұрын
Doctorwa ikmnt contact krgnn kramayak kiynn plwnd?
@ashenashen7607
@ashenashen7607 Жыл бұрын
Dr.kadapolaarachchi hodai num ek onenm kiynn
@shenpramod9256
@shenpramod9256 2 жыл бұрын
Dokta වැඩී විස්තර දැනගන්න පුළුවන් කොහොමද
@VidushShenuka
@VidushShenuka Жыл бұрын
Doctor හමුවෙන්නේ කොහොමද කියලා කියන්න
@sadewcharuka3231
@sadewcharuka3231 6 ай бұрын
Me doctorge nama mokadda 😢
@tharindabro514
@tharindabro514 Жыл бұрын
සර් මට පාඩම් කරන කොට නින්ද යනවා ඒකට මොකක්ද
@d.ywalpita4549
@d.ywalpita4549 Жыл бұрын
e welavata coffee ekak bonna.
@namadinidivya8987
@namadinidivya8987 2 жыл бұрын
Matath thiyenawa meka. Puduma dukak vidinne math. 😖💔
@judelakshitha6089
@judelakshitha6089 2 жыл бұрын
@Dr sandunika sitisekara Kochchara kalayak beth gattada oya
@ashenashen7607
@ashenashen7607 Жыл бұрын
Dr kadapola arachchi contact krl dennada eya godk hodai
@user-ie7ry7ff6g
@user-ie7ry7ff6g 9 ай бұрын
@@ashenashen7607 ane puluwannam contact karala dennako
@VidushShenuka
@VidushShenuka Жыл бұрын
Doctorge whatsapp no eka mokakda kiyala danaganna puluwanda..???
@d.ywalpita4549
@d.ywalpita4549 Жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@pradeepnuwan1454
@pradeepnuwan1454 Жыл бұрын
doctor obthumage numbar aka denna puluwanda
@d.ywalpita4549
@d.ywalpita4549 Жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@Dilage1234
@Dilage1234 Жыл бұрын
Doctor හම්බෙන්නේ කොහොමද
@rathnamanike694
@rathnamanike694 Жыл бұрын
Sir fon nambar eka danna පුළුවන්ද mage පුතාta බෙහෙත් karaganna ona
@d.ywalpita4549
@d.ywalpita4549 Жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@PathumNimasha-bn5oq
@PathumNimasha-bn5oq 7 ай бұрын
නිපුණ doctor wa hambenna...මට ගොඩක් තිබ්බා...දැන් හිටියට වඩා හොදින් ඉන්නවා....❤ඒ ඩොක්ටට පින්
@BawanthaMadu
@BawanthaMadu 7 ай бұрын
Nbr ek dennko
@PathumNimasha-bn5oq
@PathumNimasha-bn5oq 7 ай бұрын
@@BawanthaMadu කාගෙද
@BawanthaMadu
@BawanthaMadu 7 ай бұрын
@@PathumNimasha-bn5oq oyage mcn help karapnko mcn
@tuanrameez2293
@tuanrameez2293 Жыл бұрын
Doctor amba වෙන්නේ khomada pls send mobile no
@chathupunsararoopasinghe1329
@chathupunsararoopasinghe1329 Жыл бұрын
Dc.ocd wlt mohana pratikart krnwd
@MentalHealthRoundTable
@MentalHealthRoundTable Жыл бұрын
මෝහනය OCD වලට හරියන බව ඔප්පු කරලා නැහැ
@chathupunsararoopasinghe1329
@chathupunsararoopasinghe1329 Жыл бұрын
@@MentalHealthRoundTable එහෙමද තෑන්ක්ස් doctor දැනුවත් කරාට..
@ashenashen7607
@ashenashen7607 Жыл бұрын
Oyata mnwd thiyena prashna
@ashenashen7607
@ashenashen7607 Жыл бұрын
Mtth ocd thibb dn beheth gatta hoda una
@d.ywalpita4549
@d.ywalpita4549 Жыл бұрын
@@chathupunsararoopasinghe1329 ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@user-fd9ni9he3n
@user-fd9ni9he3n 10 ай бұрын
May I please have your WhatsApp contact thank you doctor
@user-fd9ni9he3n
@user-fd9ni9he3n 10 ай бұрын
Thank you sir
Overthinking| ඕවර් තින්කින් සුවකිරීම
16:35
Mental Health Round Table
Рет қаралды 51 М.
路飞太过分了,自己游泳。#海贼王#路飞
00:28
路飞与唐舞桐
Рет қаралды 43 МЛН
Fortunately, Ultraman protects me  #shorts #ultraman #ultramantiga #liveaction
00:10
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 19 МЛН
小蚂蚁被感动了!火影忍者 #佐助 #家庭
00:54
火影忍者一家
Рет қаралды 53 МЛН
Learn about OCD (Obsessive Compulsive Disorder)|OCD ගැන දැනගන්න
6:33
Toxic Relationships | විෂ සහිත සම්බන්ධතා
16:24
Mental Health Round Table
Рет қаралды 17 М.
路飞太过分了,自己游泳。#海贼王#路飞
00:28
路飞与唐舞桐
Рет қаралды 43 МЛН