Tissa Jananayake - Episode 48 | මානසික රෝග 01 - හැදින්වීම (introduction to mental illness)

  Рет қаралды 856,601

Tissa Jananayake

Tissa Jananayake

Күн бұрын

Пікірлер: 1 100
@shyamaliehettiarachchi749
@shyamaliehettiarachchi749 4 жыл бұрын
අති විශාල දැනුමක් ලෝකයාට ලබා දෙන ඔබ තුමාට දීර්‍ඝ ආයු ලැබේවා..
@ajithpushpakumara6736
@ajithpushpakumara6736 Жыл бұрын
අනේ මේ සර්ගෙන් ඉගෙන ගන්න ළමයි මොන තරම් ,වාසනාවන්තද ,සියළුදෙනාටම බුදු සරනයි ,දෙවි පිහිටයි!!!
@chandranimahawela5032
@chandranimahawela5032 Жыл бұрын
@samee1865
@samee1865 4 жыл бұрын
මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා...අපේ ගුරුතුමා හොඳ බෞද්ධයෙක් වීම අපගේ වාසනාව..😊
@hsoshehan676
@hsoshehan676 3 жыл бұрын
උඩ එකේ තේරුමද ඒ බ්‍රෝ යටින් තියෙන්නෙ
@දේශප්රිය-ත6ඡ
@දේශප්රිය-ත6ඡ 3 жыл бұрын
නිසැකවම☺️🙏❤️
@shehanjd574
@shehanjd574 2 жыл бұрын
Bududahme wela ipadila nivan awaboda karagnna uthsahaykwath ganne nathi eka loke lokuma awasanwa 🤷‍♂️
@pramothchirantha1893
@pramothchirantha1893 2 жыл бұрын
ඕනම මනුස්සයෙක් හිතන්න තමන් තමන්ග ආගමේ ඉපදීම වාසනාවක් කියල
@virajranga7148
@virajranga7148 2 жыл бұрын
🤭
@healthmedicinesl1625
@healthmedicinesl1625 4 жыл бұрын
ඉගෙනුම ලබන සිසුන්ට සේම සාමාන්‍ය ජනතාවත් වැදගත් පාඩමක් බොහොමත් පින්
@maleeshamevan707
@maleeshamevan707 4 жыл бұрын
මානසික රෝගීන් ටික ලයික් කරගෙන යමු👍
@hmtbandaniinnmra3837
@hmtbandaniinnmra3837 3 жыл бұрын
XYz
@NilminiSureka-ic7im
@NilminiSureka-ic7im 9 ай бұрын
😂
@wasanaprabhashini2964
@wasanaprabhashini2964 6 ай бұрын
😂😂 he he
@Mr.Infinite2009
@Mr.Infinite2009 4 ай бұрын
100th like
@armstrongfernando7899
@armstrongfernando7899 4 жыл бұрын
මම බයෝ කරේ නෑ. ඒත් මේක පට්ටම ආස සබ්ජෙට්එකක්. මීට කලින් මේ වගේ පැහැදිලි කිරීමක් කිසිම වැඩසටහනක කව්රැවත් කරලා නෑ මම දන්න තරමින්
@sanjayakumara8646
@sanjayakumara8646 11 ай бұрын
ගුරුතුමිනි ඔබගේ අදහස් ඉතාවන් වැදගත් ඔබ තුමා ගොන එන තොරතුරු ඉතාමත් සරලව තොරැම් ගත හැකි ⁣ ඔබ තුමාගේ ඉගැන්වීමේ ක්‍රමවේදය ගැන ඉතාමත් ආකර්ෂණීය යයි...සතුටුයි ..ඉදිරි ආතාගතය සර්ථක වේවා ... තෙරුවන් සරණයි .......!
@samanthavidurinda1093
@samanthavidurinda1093 4 жыл бұрын
ක්ෂණික කෝපය කියන තත්වය ගැනත් අපිට ඉදිරියේදී පහදන්න...දැන් සමාජයේ මේ තත්වය ටිකක් වැඩි වෙලා තියනවා...ලොකු පිනක් අපේ සර් ට..
@chandanaananda2303
@chandanaananda2303 2 жыл бұрын
ක්ෂණික කෝපය කියන තත්වය ගැනත් අපිට ඉදිරියේදී පහදන්න සර්වඥයින් වහන්සේ විසින්සමාජ අසාධාරණයට හේතුවූ කරුණු සොයාගෙන විග්‍රහ කලේ කුමන ආකාරයටද? තමන්ට සහ අනුනට පීඩා කරන ලෝභ, ද්වේශ සහ මෝහ යන පාප ක්‍රියා මුලික බවය. මෙම පාප ක්‍රියාවල ස්වභාවය ලෝකයාට පැහැදිළි කලේ කුමන ආකාරයටද? යමක් ලබන අදහසින් ජීවත්වන සෑම අවස්ථාවකදීම හෙවත් ලෝභය හේතුකොටගෙන එම පුද්ගලයාගේ ශාරීරික අංශු තදවීම, තෙරපීම, රත්වීම සහ දෙදරීමට හෙවත් ද්වේශයට පත්වෙනවා. මෙම ලෝභය නිසා ඇතිවෙන ද්වේශය හේතුකොටගෙන මේ පුද්ගලයා තමන්ට මෙන්ම අනුනට පීඩා කිරීමට නිතරම පෙළඹෙනවා. එයයි මෝහය. මේ පාප ක්‍රියා වලින් මිදීමට නම් ලෝකයට නිදහස දී ලෝකයෙන් නිදහස් විය යුතුමය.
@gschandani6063
@gschandani6063 Жыл бұрын
ස්තුතියි සර් ඔබට දිර්ගායුශ ලැබේවා
@crazythink9379
@crazythink9379 4 жыл бұрын
විශ්වයේ සොඳුරු ජීව විද්‍යා ගුරුවරයාට කැමති කට්ටිය Like කරමු බලන්න.
@crazythink9379
@crazythink9379 4 жыл бұрын
kzbin.info/door/AzCVIZGvSbFDKJ4u4TfLcA?view_as=subscriber
@mayuranandana5506
@mayuranandana5506 4 жыл бұрын
රටටම සමිපතක් සර් තෙරැවන් සරණයි සර් හැමදාමත්
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 Жыл бұрын
වයසක අප පවා ඔබතුමාගෙන් ඉගෙන ගන්නවා. ඔබතුමාගේ දැණුම විශිෂ්ඨයි.
@yamunasubasinghe1329
@yamunasubasinghe1329 4 жыл бұрын
මනෝමය කාය නොනැසී නොකැඩී සසර පුරාම හදාගත් බව පුරුදු අනුව ගෙවල් හද හදා යද්දී , මේ මනුස්ස බව ලැබුණේම මහා පිනකට .. මන ඇස පහදා ගන්නට, දරුවන්ට ලෝක ධර්මතාවන් පහදා දෙන කාවන්තිස්ස ජනනායකයාණන් හට දීර්ඝායු වේවා !! මෙහෙවර අවසන නිවනම වේවා !!!
@slhermit
@slhermit 7 ай бұрын
මනස කියල අවකාශයෙන් එන දෙයක් ගැන බුදු ධර්මයේ නැ (ඒ ආත්ම වාදය). එක මේ තිස්ස සර් ධර්මය වරදවා වටහා ගැනීමක්. මනස කියලා බුදු දහමේ කියන්නේ රුපයක් හා නිතර බැදී පවතින නිතර වෙනස් වෙන, අනාත්ම, රුපය ඇසුරු කරගන ඇතිවන වේදනා., සංඥ, සහා හදුනා ගැනීම් ස්භාවයයි. සර්ගේ යහළු ඩොක්ටර් හරි. මැරෙන වෙලාවත් සමගම සියුම් රුපයක් ඇතිවෙනවා (මන සහ රුපය බැදී පවතිනවා නිතර). ඔය රුපය තමා මිනිස්සු වරදවා වටහා ගන්නේ ආත්මේ, ගන්දබ්බ වගේ නම් කියලා. නමුත් සිද්ධ වන්නේ රුපය හා සිතුවිලි ඇති වීම ඇති වේවී නැති වේවි නොයෙක් තල වල සැරි සැරීම.
@ireshadilani982
@ireshadilani982 2 жыл бұрын
හරිම ප්‍රිය මනාපයි අහගෙන ඉන්න, පැය 24 ම අහගෙන ඉන්න පුළුවන්, ඉතාම වැදගත් පාඩමක්, ආදරණීය ගුරු පියාණනි ඔබට අපගේ ගෞරවය, තෙරුවන් සරණයි!! ❤️
@sanjeewasenadheera4345
@sanjeewasenadheera4345 4 жыл бұрын
ගැඹුරු විද්‍යාත්මක කරුණු තේරුම් ගන්න පුළුවන් විදිහට සරලව පැහැදිලි කිරීමක් ❤❤
@basdeveer2094
@basdeveer2094 4 жыл бұрын
Jesu Christ mag nog deya bala gena innawa
@dishanimalliyawadu5968
@dishanimalliyawadu5968 4 жыл бұрын
මම A/L වලට Bio කරන්න ගිහින් ආයේ Commerce කලා. අද මම වරලත් ගණකාදීකරවරයෙක් වෙලා විදෙස්ගතව ජිවත්වෙන්නේ. ඔබතුමාගේ videos දැක්කම "අනේ Bio කරනම්" කියලා හිතෙනවා. ඒ තරම් interesting.
@chathuralakshen9909
@chathuralakshen9909 4 жыл бұрын
Srsly math asama subject eka bio. Bt karumeta commerce kara 😣😣😣
@kilinchock917
@kilinchock917 4 жыл бұрын
උබල මේ ටික දැකල bio, chemistry , physics ලේසි කියල හිතන්න එපා ඈ
@user-el2no5uu3x
@user-el2no5uu3x 4 жыл бұрын
@@kilinchock917 සිරාවටම...
@user-el2no5uu3x
@user-el2no5uu3x 4 жыл бұрын
Bio කරලා තාම අපි....එක්කො ඕනේ නෑ
@TECHY-24
@TECHY-24 4 жыл бұрын
ehenam sathutu weyan...ubata e kale mole thibbata
@sadahamsuwaya_1
@sadahamsuwaya_1 2 жыл бұрын
බුදු දහමින් ජීවිතයට යථාර්ථය කියාදෙන මගේ දිවියේ සොදුරුතම ගුරුවරයා. විද්‍යාව පමනක් කියාදෙන සිලබස් ගුරුන් අතරේ , ආධ්‍යාත්මයට මග කියාදීමෙන් ඔබ කරන පින ඉතා මනරම් ❤
@Mama-gd5mv
@Mama-gd5mv 4 жыл бұрын
ආසයි අහන් ඉන්න. එතරම් ඔබේ හඩ ඔබේ පැහැදිලි කිරීම් ලස්සනයි 🙏 🙏🙏🙏🙏 ස්තූතිය ගුරු පියානෙනි.. දීර්ඝායුෂ පතනව ඔබට තෙරුවන් සරනයි . 👌👌👌👌👌
@Dasun-tharaka
@Dasun-tharaka 4 жыл бұрын
ආ මැණිකේ නැති තැනක් නෑ
@Mama-gd5mv
@Mama-gd5mv 4 жыл бұрын
@@Dasun-tharaka අනේ ඔව් බබා. ආසයි ටියුෂන් ක්ලාස් යන්න .හිතට මාර ෆිට් නේද .ඉගෙන ගන්න ලමයි කොච්චර වාසනාවන්ත ද මේ සර්ගෙන්
@poplove4544
@poplove4544 4 жыл бұрын
@@Mama-gd5mv .
@yctm1
@yctm1 4 жыл бұрын
ඒ ඩොක්ටර් කියන විදිහට මොලේ කොටසක් මැරිල අංශබාගය හැදිල අතක් පණ නැති උන කෙනෙක්ට ඒ අත පාවිච්චි කරන්න හිතෙන්නෙ නැති වෙන්න ඕනෙ , මොලේ ඒ කොටස මැරිලනම් හිතෙන්නෙත් නැතිවෙන්න ඕනෙනෙ . ඒ තර්කය වැරදි කියල ඒකෙන්ම ඔප්පු වෙනව. සර් කියපු දේ හරි. ජයවේවා...
@ලක්මාලිවිතානගේ-ම7ණ
@ලක්මාලිවිතානගේ-ම7ණ 4 жыл бұрын
හැමදාමත් වගේ තේරුම් ගත හැකි වීඩියෝවක්.තෙරුවන් සරණයි සර්
@kanchanasenanayaka6813
@kanchanasenanayaka6813 Жыл бұрын
Ape දරුවෝ ගොඩක් වාසනාවන්ත මේ වගේ sir කෙනකු ලබන්නට බුදු saranai sir හොඳ පැහැදිලි කිරීමක්
@dk4386
@dk4386 3 жыл бұрын
ඔබ තුමාට බුදු දහම අවබෝධ උනොත් , හොඳ දේශනය අහන්න පුළුවන්. දැන් බැහැ කියන එක නොවෙයි, තවත් ගැඹුරු තැනක් තියනවා.
@lathaudagedara2749
@lathaudagedara2749 4 жыл бұрын
මනසේ මෙහෙකරු මොලයයි හරි ලස්සන වාක්‍යක්
@avspriyantha
@avspriyantha 4 жыл бұрын
O
@srimasenavirathna990
@srimasenavirathna990 4 жыл бұрын
හැමදාමත් සර් ගෙ විඩියෝ බලන්න මග බලන් ඉන්නෙ අලුත් දෙයක් ඉගෙන ගන්න . "බුදුසරණයි !!! සර් 🙏🙏
@chamodnimsara3217
@chamodnimsara3217 3 жыл бұрын
Mvg bvg nbv
@kumudinifernando6352
@kumudinifernando6352 4 жыл бұрын
ඔබතුමාගෙන් ඉගෙන ගන්න අපිත් පිං කරලා තියෙනවා කියලා මට හිතෙනවා. අායිත් උ. පෙල ලියන්න තරමි හිතෙනවා. අපිට සත්ව විද්‍යව උගන්වපු ගුරුමෑණියන්වත් අාදරෙන් සිහිවුණා. ඔබට තුති ගුරුතුමනි🌺🌺🌺
@prasannasiriwrdhana
@prasannasiriwrdhana 4 жыл бұрын
ඔව් නේද
@nawodsandaruwan3451
@nawodsandaruwan3451 4 жыл бұрын
Depression, anxiety, social anxiety, mental stress පිළීබද video එකක් කරන්න 🥺
@sasankadissanayake6946
@sasankadissanayake6946 Жыл бұрын
අනේ ඔව් සර් plz
@nilakshi493
@nilakshi493 4 жыл бұрын
තේරුම් ගන්නවා නම් තත්පරයක් උනත් ඇති ගුරුතුමනි ඔබගේ මේ අදහස්...තෙරුවන් සරණයි ගුරුතුමනි 🙏🙏🙏♥️♥️♥️
@liyangeleena2354
@liyangeleena2354 2 жыл бұрын
Ape දරුවන්ගේ මනස පහදා dena guru mahathanani... Oba thumange අගය වටිනාකම කෙසේ nam pawasamda...ඇත්තටම Oba weni guru waru Ape රටට mahagu සම්පතකි ... deergausha ලැබේවා Theruwen Saranai
@shihanchamikara43
@shihanchamikara43 4 жыл бұрын
අපිව දැනුමෙන් පෝෂණය කරනවට ඔබට තුති ගුරු පියානනි...❤️
@manelwickramarathne3291
@manelwickramarathne3291 4 жыл бұрын
සිතේ මෙහෙකරුවා තරමක් දුරට මනස විය හැක. නමුත් අහම්බෙන් සිතේ තැම්පත් වන සිතුවිලි වලට මනසින් නතර කල නොහැකිය .සර් කියු පරිදි එ සසර පුරුදු විය හැකි ය.සසර පුරුදු හොඳ හෝ නරක වියද හැකි ය. සිතුවිලි සකසා ගැනීමට බුදු දහමින් පිහිටි ක් ගත හැක.ඔබතුමා ට තෙරුවන් සරණයි .
@warnakulasooriyaajith6045
@warnakulasooriyaajith6045 4 жыл бұрын
හරියට භාවනාවක් වගේ මුල ඉදන් අගට සර්ගෙ මේ පැහැදිලි කිරීම අහගෙන උන්නොත් විතරයි මේ සියලු කරුනු නිවරැදිව තේරෙන්නෙ. හිත එක අරමුනක නැතිව මේක ඇහැවුවොත් අනිවර්‍යෙන්ම අහන් ඉන්න කෙනා මානසික රෝගියෙක් වෙනව. ගොඩක් පි0 සර්.දීර්ඝායුෂ ලැබේවා අපේ සර්ට 🙏🙏🙏
@shehanmind8073
@shehanmind8073 4 жыл бұрын
නියමයි අලුත් දෙයක් දැනගත්තා.....නියමයි සර් 💐
@harshanalakruwan
@harshanalakruwan 4 ай бұрын
දොස්තරල කොහොමහරි බේත් විකුණගන්න හදපු උප්පර වැට්ටියක්... නියම බේත බුදුදහම
@scnet4795
@scnet4795 4 жыл бұрын
සර්ගෙ video එකක් දාපු ගමන් අනිවාරෙන් බලනව. ඔබ වැනි ගුරුවරු රටට සම්පතක්. සර් , පුලුවන්නම් මෝහනය ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න
@marysriyawathie4299
@marysriyawathie4299 2 жыл бұрын
Pinwat gurutumate teruvansaranai devipihitai
@sandudj9649
@sandudj9649 3 жыл бұрын
මම මාර ආසාවෙන් බලන්නේ සර්ගේ මේ විඩියෝ. ඕන කෙනෙක්ට පැහැදිලිව තේරුම් ගන්න පුලුවන්. මම පාසල් යන කෙනෙක් නෙමෙයි. හැබැයි ජීවිතේට වැදගත් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් මේ වගේ විඩියෝ වලින්. බොහෝම ස්තුතියි මේ වගේ විඩියෝ දානවට...❤️
@fawzan
@fawzan 4 жыл бұрын
I’m an Engineer and I watch at least three of your videos every week. Thank you sir. Lots of love. 😍
@chithrasrilanka9664
@chithrasrilanka9664 2 жыл бұрын
මගේ රැකියාවට...මේ..දේශනයන්...ඇසීම...මහත්...ප්‍රයෝජනය්ක්...වුනෙමි..(අල්සයිමර්..ලෙඩුන්ගේ...තත්වයන්..මනාලෙස..තේරුම් ගැනීම)අපේ..බෞද්ධ...දර්ශනය...සමග...මේ..ලෙඩ්ඩුන්ට..කාරුණික..වීම,ඉවසීම...මනාලෙස..කළමණා..කරණය...ඔබතුමාගේ...දේශනයන්..සියල්ලම...(මානසික..ආතතියෙන්...පෙළෙන...අය..තේරුම්..ගැනීම)...මාහට...වටිනාකමක්..දුන්නේය...ස්තුතියි!!🙏🌷....❣️ ...
@ruchirabandara
@ruchirabandara 4 жыл бұрын
Social media භාවිතා කිරීමෙන්ද මිනිසුන්ට මානසික රෝග හැදෙන අතර එහිදී අපගේ ජීවිතය අනුන්ගෙ ජීවිත සමඟ සන්සන්දනය වීම මඟින් දැඩි ලෙස මානසිකව වැටීමකට ලක්වෙනවා. Facebook , twitter instagram, වැනි මිතුරන් සිටින media භාවිතා නොකර youtube විතරක් භාවිතා කිරීම වඩාත් සුදුසුය.
@kushanwickramasinghe4298
@kushanwickramasinghe4298 4 жыл бұрын
aniwarenma....TEDx channel eke oya sambanda video thibuna....social media bavitha karama api unsocial ena ekai wenne
@yuminmenthaka6036
@yuminmenthaka6036 4 жыл бұрын
As you say
@mlssbio
@mlssbio 4 жыл бұрын
Good option
@snooslee6508
@snooslee6508 4 жыл бұрын
ඕනෑම දේකට බලවත්ව ඇබ්බැහි වීම සාමාන්ය තත්වයට වැඩියේ වෙනස් බව කාටත් පැහැදිලිවනූ ඇත... කියමනක් තියෙනවනේ...... ඕනෑම දෙයක් ඕනෑවට වැඩියේ ඕනැ නෑ කියා....එය අකුසල පාක්ෂික සියල්ලටම සාධාරණය..කුසල පාක්ෂික දේට එය වලංගු නොවේ....මක් නිසාදයත් නිවන් අවබෝධය සඳහා නිතිපතා මොහොතක් මොහොතක් පාසා වැඩිය යූත්තේ කුසල් නිසාවෙනි එය ඔබට මෙයින් පැහැදිලි වනු ඇත,,.... සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා .. සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං..... සියලු අකුසල් නොකිරීමත් සියලූ කුසල් රැස් කිරීමත් තමසිත දමනය කරගැනීමත් සියලු බූදුරජාණණ් වහන්සේලාගේ අනූසාසනාවයි......ඒ ගාථාවේ කෙටිම තේරැම..... ඕනෑම දේකට අධික ඇබ්බැහියෙන් ඇතිවන මානසික ආතතිය කවූන්සලින් තුලින් මගහරවා ගත හැකිය.....එම ප්‍රතිකර්මයෙනුත් සූව නොවේ නම් සූදූසූ මානසික වෛද්‍යවරයෙක් සෙවිය යුතුයි පිහිට ලබාගත යුතුය......
@sheferdz4212
@sheferdz4212 4 жыл бұрын
What you said is psychologically correct.
@අම්මයිපුතයි-ඞ1ග
@අම්මයිපුතයි-ඞ1ග 2 жыл бұрын
සර්ගෙ කාලෙ මාත් ශිෂ්‍යයෙක් උනානම් බයෝ කරනව. එත් සාමාන්‍ය දැනීමට දැනුත් අහනව.ආසයි සර් ක්ලාස් කරන විදිහට.
@priyangasajith476
@priyangasajith476 2 жыл бұрын
නියමයි සර් ආසයි අහගෙන ඉන්න. ඒ කාලේ අපි ඉස්කෝලේ ගියාට මේවා ගැන හරි අවබෝධයක් අපිට ලැබුන් නැහැ. ඔයා උගන්නන විදියට හොදට තේරුන් ගන්න පුළුවන්. බුදුසරණයි ඔබ‍ට 🙏
@anuradhabandara1938
@anuradhabandara1938 2 жыл бұрын
තුණුරුවනේ පිහිටයි අපේ ගුරුතුමණි.අපේ කම දන්න වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මිනිසෙක්.නිදුක් නිරෝගී ආයුභෝ වේවා.වෙනවනම් සදාකල් ජීවත් වෙන්න ඕන උත්තමයො මේ.
@isuruishara6623
@isuruishara6623 4 жыл бұрын
සර්ට නිදුක් නිරෝගී සුව ලැබේවා !!!
@malathiedesilva9472
@malathiedesilva9472 2 жыл бұрын
දන්නා දේ ඉතාමත් හොඳින් පැහැදිලිව සරලව කියා දෙන ඔබතුමාට දීර්ඝායු ලැබේවා!
@WeirdStuffaaaa
@WeirdStuffaaaa 4 жыл бұрын
කාලෙකින් හොඳ වීඩියෝ එකක් , තර්කානුකූලයි , විදයාත්මකයි .
@ccchamika4030
@ccchamika4030 Жыл бұрын
ආසම ,ගුරැතමා ඒ වගේම ඔබතුමාට මම ගොඩක් ගරැකරනවා.බුදුසරණයි ඔබතුමාට
@supunhalangoda905
@supunhalangoda905 4 жыл бұрын
ගොඩක් ස්තූතියි.... 🙏 අපේ තාත්තගේ ලෙඩේ ගැන අවබෝධයක් ඇරගන හරි විදිහට බෙහෙත් කරන මාර්ගය දැනුවත් කරාට.....
@hemauggalla2025
@hemauggalla2025 10 ай бұрын
ඔබතුමා පහදා දෙන කරුණු ඉතා වැදගත් .අභිධර්මයේ කියාදෙනවා මනස,සිත, විඤ්ඤාණය කියන්නේ එකක් කියලා . සිතුවිලි පරම්පරාවක් තමයි සිත කියන්නෙ .මොළය අපේ ශරීරය පාලනය කරන ප්‍රධාන අවයවයක්.මානසික රෝග හා බොහෝ රෝගවලට හේතුව පෙර සසරේ කරපු අකුසල් .
@chamiralakshan5142
@chamiralakshan5142 4 жыл бұрын
මොලය පහදන්නෙක් ! බොහොම ස්තුතියි සර්
@mkudugama2880
@mkudugama2880 7 ай бұрын
හරිම පැහැදිලියි.ඔබ තුමාට බුදු සරණයි. දෙවිපිහිටයි 🙏
@dinushabandara1157
@dinushabandara1157 4 жыл бұрын
හම්මෝ...😳 විනාඩි 21ක් ගියා දැනුනේවත් නෑ, අපි A/L කරන කාලේ තිස්ස සර් කුරුණෑගල තියරි ක්ලාස් කලා නම් අපිට අද මෙහෙම නොවෙන්නත් ඉඩ තිබ්බා...😒💔 ජයවේවා සර්...!!! ❤ 🇱🇰 ❤
@thushirajapaksha3303
@thushirajapaksha3303 4 жыл бұрын
අපි වැඩ කරන්නෙ සර් කියනව වගේ අල්සයිමර් රෝගීන් එක්ක, පාකිංසන් ලෙඩ්ඩුත් ගොඩ දෙනෙක් ඉන්නව, අල්සයිමර් රෝගීන් හුගදෙනෙක්ට මානසික රෝගීන්ගෙ රෝගලක්ෂණ තමා තියෙන්නෙ. මේ කතාව හරිම වැදගත්.. 🙏
@පූජාශ්රීයා
@පූජාශ්රීයා 4 жыл бұрын
මාරයි ඉගෙන ගන්න තියෙන දේවල් . පින් ඔබට
@prasannasiriwrdhana
@prasannasiriwrdhana 4 жыл бұрын
මමත ගොඩක් ආස සර් කෙනෙක්
@lahirurangana9561
@lahirurangana9561 4 жыл бұрын
ඉස්කෝලේ යන දවස්වල මං ආසම නැති විශය විද්‍යාව.A/L ලිව්වේ කොමස් වලින්.(2013).ඒත් අවුරැදු 10කට පස්සේ ආසම නැති විශයේ ගොඩක් තැන් ඉගෙන ගන්නවා සර්ගෙන් ගොඩක් ආසාවෙන්.සර්ට ගොඩක් පිං🙏❤❤
@සෙහානාජයසූරිය
@සෙහානාජයසූරිය 4 жыл бұрын
3%මානසික ලෙඩ්ඩු ටිකක් unlike කරලා සර් හරිම වටිනවා 🙏❤️
@charmeegeethikakannangara6782
@charmeegeethikakannangara6782 4 жыл бұрын
sehana jayasuriya 😂👍
@gayathriangel4252
@gayathriangel4252 4 жыл бұрын
🤣
@santafarhan3994
@santafarhan3994 4 жыл бұрын
@@aselathalavinna5570 kauda danne like katapu 97%ta pissud. 3%na buddimath da kiyala..🤣😂😂😂
@sandaraindika2815
@sandaraindika2815 4 жыл бұрын
එහෙම නැහැ මෝඩයෝ
@Thilak_karunathilaka
@Thilak_karunathilaka Жыл бұрын
හැමදෙනා ටම හැමදාම වටිනා පාඩම් ජීවිතය ටම කියලා දෙන සර්ට තෙරුවන් සරණයි
@nilupriya3643
@nilupriya3643 4 жыл бұрын
සර්ගෙ මේ කතාව අහද්දි මට උන කතාවක් මතක් උනා.මං ගිය අවුරැද්දෙ දවසක පොඩි උගුරේ අප්සට් 1ක් ඇවිත් දාවස් ගානක් උුක් වින්දා.බැරිම තැන ඉස්පිරිතාලෙ ගියා.මාව හොදට චෙක්කරලා බලලා ලැබ් 1ගිහින් ලේ චෙක් කරන්න කිවුවා.හැබැයි ඔය වෙද්දි මගේ උගුරට කැමරා අඩු බඩු සේරමත් දාලා තිබුනේ.⁣ ලේ එකේ රිපෝට් 1බලලා ඩොක්ටර් මට කිවුවා ඹයාගේ බෙල්ලෙ වායු ගෙඩියක් ඒකයි රිදෙන්නෙ කියලා ඉක්මනින් ඔපරේෂන් 1ට ලෑස්ති වෙන්න දවස් 2කින් වගේ කියලා.මං බය උනා බෙල්ල කපා ගන්න .(ලංකාවේ නෙමෙයි මේ සිද්දිය උනේ මට)බැරිම තැන මං අක්කට ගත්තා කෝල් 1ලංකාවේ.මුල ඉදම්ම විස්තරේ කිවුවා.කියපු ගමම්ම අක්කා කිවුවා තියෙන්නෙ ගෑස් වැඩිවෙලා ඒකට බෙහෙත් ගන්න කියලා.අන්තිමෙට මට ලංකාවෙන් ⁣බෙහෙත් පෙතිියි පැනිි ගෙන්නගෙන බිිලා දවස් 2යි ලෙඩේ ⁣හොදයි.නැත්නම මං මේ වෙද්දි යුරෝපෙ ඩොක්ටර්ට කියලා බෙල්ල කපන්.එදා ඉදන් අද වෙනකල් පොඩි ලෙඩටත් මං ලංකාවට කතා කරලා බෙහෙත් අහන්නේ.මෙහෙ ඉන්න උන් මෙලෝ දෙයක් දන්නැ සර්.(ඩොස්තරලා කියන්නෙ නමට විතරයි )
@dinushidinu04
@dinushidinu04 Жыл бұрын
ගොඩක් හොදට පැහැදිලි කරනවා හැමදේම බුදුසරණයි සර්
@udayangaunawatuna
@udayangaunawatuna 4 жыл бұрын
ගොඩාක් වටිනවා සර් .. සර් ට තෙරුවන් සරනයි රාවණා පිහිටයි දීර්ගා‍යුශ ලැබේවා ජය ශ්‍රී ❤️❤️❤️🙏🙏🙏🌞
@sabreenajamion8351
@sabreenajamion8351 2 жыл бұрын
Sir. niyamata kiyala denawa.ආදරෙයි හැමදාම මන් හරි ආසම විෂයක් ❤❤😘😘
@upulnandana4607
@upulnandana4607 4 жыл бұрын
පැහැදිලි කිරීම් හරිම සරලයි. සර්ගෙන් ඉගෙන ගන්න තිබුනානම් මමත් අද Doctor කෙනෙක්.
@serimaserima2019
@serimaserima2019 2 жыл бұрын
ඔබ තුමාට බොහොම පිං මම corona වලට ගත්තේ ඔබ තුමාගේ පාඩම් දෙසනා අහලා ❤️🙏👌බුදුසරණයි
@prof.thakshilakumari7847
@prof.thakshilakumari7847 4 жыл бұрын
Thank you for your clear explanations. I always appreciate your knowledge about science and explaining it with Buddhist philosophy
@JanakaSanjeewaGalle
@JanakaSanjeewaGalle 4 жыл бұрын
සර්ගෙ පැහැදිලි කිරීම් හොඳටම තේරෙනවා.. ඒක තමයි ඇත්ත කියල හදවතටම දැනෙනව... සර් අන්තගාමී නොවී මධ්‍යස්ථව කරුණු ඉදිරිපත් කරනව... ඉදිරියටත් ලෝකයටම ඇත්ත කියල දෙන්න ශක්තිය ධෛර්යය සර්ට නොවඩුව ලැබේවා..🙏
@jagathkumara9901
@jagathkumara9901 4 жыл бұрын
ඒ පැහැදිලි කිරීම ගැන නම් කියන්න වචන නෑ....බුදු සරණයි ඔබතුමාට....
@darshanishiromala4096
@darshanishiromala4096 2 жыл бұрын
අැත්තමයි
@maheshsanjeewa93
@maheshsanjeewa93 4 жыл бұрын
ඉතාමත් පැහැදිලි සර් ඔබ් පැහැදිලි කිරීම අගය කරමි.අහන් ඉන්න ආසයි.
@Tdarshaka
@Tdarshaka 4 жыл бұрын
එත්තටම ඉතමත් හොඳ තෙරුම් කිරිමක්. හොඳටම තෙරුනා. 2001 year එකේ maths කරාට දන් හිතෙනව bio කරනම් කොය්තරම් හොඳඳ කියලා.
@nipuntharuksha3070
@nipuntharuksha3070 4 жыл бұрын
math maths kale habai sir ge mul video eke idan balanawa adatath
@Tdarshaka
@Tdarshaka 4 жыл бұрын
එකනම් සහතික එත්ත .සුපිරි sir කෙනෙක්
@indikabb
@indikabb 4 жыл бұрын
හැබැයි 2001 දී තිස්ස සර් ඉගැන්නුවේ බයෝ නෙවේ.. ඇග්‍රිකල්චර්...
@Tdarshaka
@Tdarshaka 4 жыл бұрын
@@indikabb සිරාවටම . එතකොට BIO පටන්ගත්තේ මොන කලයෙද
@chandimabandara2138
@chandimabandara2138 2 жыл бұрын
Sir ane ඉල්ලීමක් කරන්න. පාසල් වල mano viddiyawa උගන්වන්න කියලා. Sir ගොඩාක් pin නිදුක් නිරෝගී dirgau ලැබේවා sir. Ta teruwan saranai.
@christodinesh8575
@christodinesh8575 4 жыл бұрын
Great teaching. Gift for the country and our students. God bless you sir.
@sriyanikh3964
@sriyanikh3964 4 жыл бұрын
සර් ට දලදා සමිදු පිහිටයි
@prasannasiriwrdhana
@prasannasiriwrdhana 4 жыл бұрын
තෙරුවන් සරණයි
@kenshiro4023
@kenshiro4023 4 жыл бұрын
Thanks Sir, you a real asset to our people and our country.!!! I appreciate you sharing this kind of information, which an ordinary person would never know without listening you. May the the Noble Triple Gem Bless You bring you to carry on with your impressive work, health, wealth,happiness and a peaceful life.!!!.
@jayanthaperera211
@jayanthaperera211 Жыл бұрын
විශය කරුණු පැහැදිලි කිරීම ඉතා අනර්ගයි.
@Nuzha-rg8qr
@Nuzha-rg8qr 4 жыл бұрын
මෙච්චර වැදගත් පැහැදිලි කිරිමටත් අන්ලයි කරන මන්දබූධිකයො ඉන්නවාද දෙයියනේ,,, සර්ගෙ විඩියෝ ඓනකම් මග බල බල ඉන්නේ,,, සර්ට දිර්ඝ ආයූ ජ්සූ පිහිටයි,,
@dinushchathuranga6098
@dinushchathuranga6098 4 жыл бұрын
අනුන්ගේ unlike බල බල ඉන්නෙ එක තවත් මානසික ලෙඩක්. Video එක බලල තමන් ඒ තුළින් යම් දෙයක් ලබා ගැනීමයි කළ යුත්තෙ...
@imanjayaweera
@imanjayaweera 4 жыл бұрын
i have no words to explain how i understood you sir.. RESPECT!!!
@abeyrupika
@abeyrupika 4 жыл бұрын
Once again I was elated by listening to him. . Complex phenomena explained in a simple way so that it could be understood by many . Keep going. Great work
@viswashakthi
@viswashakthi 4 ай бұрын
දෙවෙනි පැහැදිලි කිරීම ඉතාම නිවැරදියි.අදාළ විඤ්ඤාණයට සුදුසු මොළයක් ලැබීම
@somethingdifferent3343
@somethingdifferent3343 4 жыл бұрын
සර්, ඔබේ උත්සාහය ඉතාමත් වටිනවා... විඥ්ඥාණය සහ නාම රූප එකිනෙකට උපකාරයෙන් පවතින බව ස්මතූ කර පවසන්න... නැතිනම් වින්ග්නඥනය ආත්මයක් ලෙස අදහසක් යාවී... බට මිටි හේත්තුව උපමාව
@prasannasanjeewaherathmudi5130
@prasannasanjeewaherathmudi5130 4 жыл бұрын
බටමිටි කාතාව මට මතක හැටියට සාමාදි භාවනා සුතුරය
@somethingdifferent3343
@somethingdifferent3343 4 жыл бұрын
@@prasannasanjeewaherathmudi5130 නල කලාප සූත්‍රය, සාරිපුත්ත මහරහතන් වහන්සේගේ උතුම් දේශනාවක් මට මතක විදිහට
@lasantharanasinghe2281
@lasantharanasinghe2281 2 жыл бұрын
සර්ගෙ දේශනාවල පුදුමාකාර වටිනාකමක් තියෙන්නේ...දෙයක් නිරාකරණය කරගන්න බැරුව අමාරුවේ වැටිලා ඉන්න කෙනෙක්ට එය විසඳාගැනීමට ලොකුම පිටුවහලක් තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා...
@ajithpushpakumara6736
@ajithpushpakumara6736 Жыл бұрын
අපි හැමෝටම ජීවිතයට පාඩම් කියාදෙන ගුරු පියානනි, දිව්‍යලෝකයෙන් මෙහාට එවලා ශීුලාංකීය ජාතියෙ ඇස් පාදන්න , ඔබතුමන්ට බුදු සරනයි !!
@gayathrisandamali6687
@gayathrisandamali6687 4 жыл бұрын
මං දැන් තමයි ඉගන ගන්නේ කියලා හිතෙනවා මගේ ගුරුතුමා ඔබ තමයි බුදුසරණයි ඔබ‍ට 🙏🙏🙏
@tecnosadeu3287
@tecnosadeu3287 4 жыл бұрын
සර්ට දීර්ඝායුෂ ලැබේවා
@nandam9079
@nandam9079 Жыл бұрын
ගුරු මහත්මයාණනි බොහොම වටිනා පාඩමක්.ඔබට බුදුසරණයි.
@viral_sl
@viral_sl 4 жыл бұрын
සර්ට දීර්ඝායුෂ ලැබේවා !!!!
@anolaanola1190
@anolaanola1190 4 жыл бұрын
හරිම වැදගත් දේශනයක්.දරුවන්ට පමණක් නොව පොදුවේ මිනිස්සු දැන ගතයුතු කරුණු මේවා. ඉස්සර මේ දැනුම ලැබුනේ පාසලේ ගුරුවරයාගෙන් පමණයි. අද දහස් ගානක් මිනිස්සු vidioඑක නරබලා ලබගෙන්න දැනුම වචනයෙන් කිව නොහැක. ගොඩාක් දේ කතා කරන්න බොහො chanel මිනිස්සු හිටියත් මේ තරම් වටිනා දේවල් ලිහිල් බසින් දෙන්න පුලුවන් හැකි ගුරුවරු අද ඉන්නේ බොහොම අතලොස්සකි.සර්ට බොහොම ස්තුතියි.ගොඩාක් පින්
@amarasinhawasantha6738
@amarasinhawasantha6738 4 жыл бұрын
සොදූරු ගුරුතුමනි.. බුදු සරනයි ඔබට ..ඔබ තුමාගෙන් ඉගන ගත් දෑ බොහොමයි ..
@arunashantha8099
@arunashantha8099 4 жыл бұрын
බොහොම ස්තුතියි 🌹 බොහොම පින් ඔබතුමාට 🙏. ගොඩාක් වටිනව මේ දැනුම ලබා දෙන එක නම්. නිදුක් , නිරෝගී , දීර්ඝායු වේවා... 🙏🌹💖.
@aruna7876
@aruna7876 4 жыл бұрын
වටිනා පැහැදිලි කිරීමක් තෙරුවන් සරණයි සර්
@wnishantha5450
@wnishantha5450 4 жыл бұрын
ඔබතුමාගේ වීඩියෝ එකක් එනකන් බලන් ඉන්නේ බලන්න ....හරිම පැහැදිලිව කියා දෙනවා..විනෝදයත්, අධ්‍යාපනත් ලබා දෙන ඔබතුමාගේ වීඩියෝ බලන්නේ හරිම ආසාවෙන් ...ඔබතුමාට බොහොමත්ම පින් දැයේ දරුවන්ගේ නැනස පහදනවට...තෙරුවන් සරණයි ගුරු පියාණනි....දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@varunikodituwakku801
@varunikodituwakku801 4 жыл бұрын
අපේ පිනට බිහි වූ ගුරු දෙවියෙක් 💐
@dewminimuthunayaka3074
@dewminimuthunayaka3074 Жыл бұрын
Oba wage guruthumekgen mewa dana ganna labimaama wasanawak sirta pin . බුදු saranayi ❤
@golgipro8459
@golgipro8459 4 жыл бұрын
මෙවැනි වටිනා දෑ කියාදෙන ඔබතුමාට පිං.අන් අයට වඩා වෙනස් ළමයෙක්ව දැක්කම මානසික රෝගින් කියලා හංවඩු ගහන මිනිසුන් අතර ඔබ අගනා පුද්ගලයෙක්.මමද කුඩා කල අසාමාන්‍ය ලක්ෂණ පෙන්වු දරැවෙක් නිසා මටත් එ් අත්දැකිම තියනවා .මගේ මව මාව වටහාගත් නිසා මම අද හොඳින් දිවි ගෙවනවා....
@sungeewatapula2251
@sungeewatapula2251 4 жыл бұрын
අපෙ සරුසාර මහපොළොව ,සුන්දර සොබාව ධර්මය සමානයි ගුරු පියාණන් ඔබ .වැඩිහිටි අපිට ඔබගේ වටිනා කම මනින්න තරම් වෙනත් දෙයක් නැ . .deergau ලැබේවා ලැබේවා ලැබේවා .තෙරුවන් සරණයි ගුරු පියාණන් ඔබට ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lakminithilakarathna622
@lakminithilakarathna622 4 жыл бұрын
හරිම ලස්සනයි අහගෙන ඉන්න පුලුවන් හොඳට තේරුම් කරලා දෙනවා!!!🙏🙏🙏👍👍
@alankarasrilanka9997
@alankarasrilanka9997 4 жыл бұрын
සර් කොහොම හරි අවිද්‍යාවෙන් හරිම විද්‍යාව ට ලස්සනට අරන් යනවා. ආයුබොහෝ වේවා !!!!!
@Galaxiworld7323
@Galaxiworld7323 3 жыл бұрын
මටත් විෂාදය හැදුණු කෙනක් මෙ ලෙඩෙ ගොඩක් භයානකයි.. අන්තිමට මරණයෙන් කෙළවර වෙන්නෙ.. නිසි ප්‍රතිකාර නොගත්තොත් ජිවිතේම දුකක්, වෙදනවක් එක්ක හිතින් මැරි මැරි ජිවත් වෙන්න වෙන ලෙඩෙක් මෙ ලේඩෙ කොච්චර බරපතල ද කියලා හිතන්න, අනේ එහෙම විෂාදය... මානසික රෝගයක් තියෙනවා නම් නිසි ප්‍රතිකාර ගන්න සහොදරයා.. නැත්නම් තවත් වටිනා ජිවිතයක් මේ ලොකෙට නැතිවෙනවා දවසින් දවස..... සිය දිවි නසා ගන්න මිනිස්සු වැඩි වෙනවා තවත්...😨😨😨😨😨 ඇත්තටම සර් මෙක පට්ටම දරැණු රොගයක්.... තැන්ක්ස් සර් මෙ විඩීයෝ එකෙන් බොහෝ පිරිසක් දැකගන්නවා....💙💙💙💙
@ayodyabandara2776
@ayodyabandara2776 2 жыл бұрын
ඔයාට හොද උනාද
@Galaxiworld7323
@Galaxiworld7323 2 жыл бұрын
@@ayodyabandara2776 දැන් මට හොදයි, තම බෙහෙත් බොනවා..
@ayodyabandara2776
@ayodyabandara2776 2 жыл бұрын
@@Galaxiworld7323 කාගෙන්ද බෙහෙත් ගත්තේ
@deshappriya2007
@deshappriya2007 2 жыл бұрын
@@ayodyabandara2776 prof samudra kathri achchri.hemas talawatugoda
@jagathwijesuriya1172
@jagathwijesuriya1172 2 жыл бұрын
උපන් හපන් කම් ගැන මගේ අත්දැකීම. මගේ පුතාලා දෙන්නා ගේ හැකියාවන් එකිනෙකට වෙනස්. මම all rounder ජාතියේ පුද්ගලයෙක්. ලොකු පුතා උපදින කාලයේ මම කල projects වලට අනුව ඔහු දක්ෂයි, පොඩි පුතා උපදින කාලයේ මම කලේ හාත්පසින්ම වෙනස් දෙයක්.මමත් ඒ ගැන ඉගෙනගන්න ගමන් තමයි project එක කලේ. පොඩි පුතා ඒ අතින් දක්ෂයෙක් උනා. මේ ගැන දන්නේ මම විතරයි.පිට අයට පේන්නේ විංඤනය පිටතින් ආ දෙයක් ලෙසයි.
@deathstroke7856
@deathstroke7856 4 жыл бұрын
බොහොම ස්තූතියි සර්..මේ කරුණු බොහොමත්ම වැදගත්...බුදුසරණයි!
@prasannasiriwrdhana
@prasannasiriwrdhana 4 жыл бұрын
මාරම වටිනව
@ranigunaratne1367
@ranigunaratne1367 6 ай бұрын
ඉතා අසාවෙන් අහන්නේ sir, ගොඩක් වටිනවා
@ranjaniekotigala3162
@ranjaniekotigala3162 4 жыл бұрын
ඔබතුමන්ගේ පැහැදිලි කිරීම හරිම සරල ඉ...
@jagathrohan7811
@jagathrohan7811 4 жыл бұрын
අහන් ඉන්නත් ආසයි. සර්ගෙ විඩියො බැලුවාම අපිටත් දැනුමක් ගන්න පුලුවන්. ශරිරය ගැනයි. බුදු දහම ගැනයි. තෙරුවන් සරනයි සර්ට. දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට !
@shermilaharindri8329
@shermilaharindri8329 4 жыл бұрын
Excellent sir this is the real true in the world your explaining is the incomparable
@prasannasiriwrdhana
@prasannasiriwrdhana 4 жыл бұрын
😍😍
@nisithamanjulasamarasinghe147
@nisithamanjulasamarasinghe147 2 жыл бұрын
🌺🌺සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානඤ්ච යං බලං අරහන්තානඤ්ච තෙඡේන රක්‌ඛං බන්දාමි සබ්බසෝ සියලු බුදුවරුන්ගේ, පසේ බුදුවරුන්ගේ, රහතුන්ගේ යම් බලයක්‌ වේ නම් ඒ තේජසින් පිංවත් ඔබ නීති ආරක්ෂාම වේවා •.... 🌺🌺
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
Overthinking| ඕවර් තින්කින් සුවකිරීම
16:35
Mental Health Round Table
Рет қаралды 64 М.
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН