වැඩකරන කොට එදිනෙදා එන "මානසික විඩාව" වලකන හැටි | How to Combat Emotional Exhaustion

  Рет қаралды 13,376

Mental Health Round Table

Mental Health Round Table

Күн бұрын

Пікірлер: 32
@dayachandrapala7591
@dayachandrapala7591 Жыл бұрын
දේශනය ඉතාම වැදගත් මහත්මයා ඔබට බෙහෙවින් ස්තූතියි
@pali516
@pali516 2 ай бұрын
ඉතාම වැදගත් ගැඹුරට න්‍යයික කරැනු පැහැදිලි කරන්න.
@bimaliapsaragunasinghe2917
@bimaliapsaragunasinghe2917 2 жыл бұрын
This video is very useful for all of us becoz it is a very important topic at the moment. May you have the energy to continue making videos like this. Thank you Doctor
@samiduruchiran
@samiduruchiran Жыл бұрын
දවල්ට විතරක් එපාවුන, කිසි සතුටත් නැති ගතියක් තියෙනව රැට සාමාන්‍යයෙන් ඒ තත්වය නැති වෙනවා මෙයට හේතුව මෙකෙක්ද
@ColourArts-fs1nk
@ColourArts-fs1nk 9 ай бұрын
ඕක මටත් තියනවා. හවස් වෙද්දි ඇරිලා යනවා..
@lahirupriyamal7893
@lahirupriyamal7893 8 ай бұрын
Matath thina awulak
@siriwardanamudiyanselage2546
@siriwardanamudiyanselage2546 8 ай бұрын
ThankU DOCTOR ❤🎉🎉
@oliviaamarasekara3463
@oliviaamarasekara3463 Жыл бұрын
Great thank .❤
@samalipathirana4148
@samalipathirana4148 2 жыл бұрын
මට ත් හැම වෙලාවෙම හිතට දුක දැනෙනව සතුට කියල දෙයක් හිත ට දැනෙන්නෙමනෑ කොච්චර සතුටින් ඉන්න හැදුවත් එහෙම වෙන්නෑ වැඩ ක් කරන්න හිතුවත් ඒක කරන්න හිත දෙන්නෑ නිතරම හිතෙනව ගෙදරින් කොහෙ හරි යන්න හැම දේම කලකිරීමක් දැනෙනව කිසිකෙනෙක් එපා කියල හිතන මට මේ තත්වෙන් මිදෙන්න විදියක් කියා දෙන්න පුළුවන් ද
@nadeeradilshan7826
@nadeeradilshan7826 2 жыл бұрын
Matath ehemai
@antanetliyanage.7247
@antanetliyanage.7247 Жыл бұрын
ව්‍යායාම කරන්න ඇවිදින්න,හිත මෙල්ල කරගෙන ගෙදර වැඩ කරන්න,යාලුවෙකුගෙ ගෙදර හෝ තමන්ගෙ ගෙදරට එන්න කියල රොටියක් කාල තේ එකක් බිබී කතා කරන්න නිකන්ම මඟහැරිල යනවා.එහෙම වෙන්න හේතු හොයන් නැතිව පිලියම් විතරක් හෙයන්න.
@samiduruchiran
@samiduruchiran Жыл бұрын
​@@antanetliyanage.7247 ඔයාට හරි ගියාද.. මටත් ඔය තත්වය තියෙනවා
@thulsharadissanayake8320
@thulsharadissanayake8320 Жыл бұрын
උපදේශනය සදහා යොමුවෙන්න .එම කාලය අතරතුරදී ඒ ක්‍රියා වලින් සහනයක මදි නම් psychiatrist intervention අවශ්‍යයි. උපදේශකවරයා ඒ සදහා යොමුකරයි.
@tharukaherath1717
@tharukaherath1717 Жыл бұрын
Thank you❤
@sriyanikarunarathne5450
@sriyanikarunarathne5450 Жыл бұрын
Thaniyama hithen kiyawanwa matakaya godaaaak adui ninda yanna .thraha yanwaa marenna hithenwa godaak mahansiya danenawa godaak prasna walin mawa .mirikila inne mage wayasa 40i babala dennage wayasa 06.05 medennata mawa natiwei dokkata anee mage hitha hadagena meyala wenuwen jiwath one dokta piz mata udau karanna
@adithagamage4683
@adithagamage4683 Жыл бұрын
mathath oya dema thiyenawa .matath daruwo dennek innawaa,eyata mawa ona nisayi mama jiwath wenne.
@sam_production1941
@sam_production1941 2 жыл бұрын
Great
@KaluperathnagePathmini
@KaluperathnagePathmini Ай бұрын
Docter chanel karanney kohomda phone number aka danna
@madumaliwijenayaka8986
@madumaliwijenayaka8986 3 жыл бұрын
Dr whatsapp walin sambanda wenne kohomada
@MentalHealthRoundTable
@MentalHealthRoundTable 3 жыл бұрын
0773776560
@sriyanikarunarathne5450
@sriyanikarunarathne5450 Жыл бұрын
Mawa beraganna dokta mata podi babala dennek innwa kalyak idala mage jivithta atiwena noyakuth prasna nisa mama dan pissek wage wela
@devmisamali201
@devmisamali201 Жыл бұрын
❤❤❤❤❤❤
@sameeramaduranga3676
@sameeramaduranga3676 2 жыл бұрын
Doctor polonnaruweda......
@shamikasahan9805
@shamikasahan9805 9 ай бұрын
@nilankasenanayake4128
@nilankasenanayake4128 2 жыл бұрын
🙏👍
@romesh123elephant
@romesh123elephant 2 жыл бұрын
💚
@LayanSooriyaarachchi
@LayanSooriyaarachchi 3 жыл бұрын
🔥🔥
@disnacharuki
@disnacharuki Жыл бұрын
Matat ema tmai
@nipundanushka5311
@nipundanushka5311 3 жыл бұрын
Docter එකම දෙ කිපවතාවක් කරන ලෙඩක් තියන කෙනෙක්ට බෙහෙත් බොන්න ඔනෙද
@antanetliyanage.7247
@antanetliyanage.7247 Жыл бұрын
උපදේශනය හොඳ
@SamadiHansamali-c2o
@SamadiHansamali-c2o Ай бұрын
Ocd
දුර්වල අහිංසකයෙක් වෙන්න එපා!
27:49
Overthinking| ඕවර් තින්කින් සුවකිරීම
16:35
Mental Health Round Table
Рет қаралды 65 М.
Toxic Relationships | විෂ සහිත සම්බන්ධතා
16:24
Mental Health Round Table
Рет қаралды 21 М.