Suranganawee Mage (සුරංගනාවි මගේ) Acoustic Version - Ruwan Hettiarachchi Ft. Raj Thillaiyampalam

  Рет қаралды 2,159,189

M Entertainments

M Entertainments

Күн бұрын

Suranganawee Mage (සුරංගනාවි මගේ) Acoustic Version - Ruwan Hettiarachchi Ft. Raj Thillaiyampalam | Sinhala Songs | Sinhala Sindu | Sinhala love Songs | Sri Lanka 🇱🇰
Download/Stream now - lnkfi.re/Suran...
Vocals - Ruwan Hettiarachchi
Music - Raj Thillaiyampalam
Lyrics - Sampath Fernandopulle
Mix/ Master - Ruban
Video Directed By - Kasun Kavinda @ Leonine Motion pictures
Audio Production - Amusync Entertainment
Label - M Entertainments
#ruwanhettiarachchi #sinhalasindu #sinhalasong
Guitars - Priyan Perera
Percussions - Rakitha Ruwan Wickramaratne
Violin - Thisara Bandara
DOP - Srinika Liyanage
Edit - Harry Haran
Makeup - Lasitha Amarabandu
Choreography- Ramod Malaka
Performance - Romane Dananjani
Location Sponsor - The Hangars
Lyrics -
සුරංගනාවී මගේ හඳක් වගේ පායලා
හිතේ තියෙන ආදරේ ඇස් දෙකේම ලියවිලා
සුරංගනාවී මගේ හඳක් වගේ පායලා
හිතේ තියෙන ආදරේ ඇස් දෙකේම ලියවිලා
මේ තරම් හීනයක් නෑ ඉතින් ළංවෙලා
සත්තමයි ආදරේ තටු අරන් ඉගිලිලා
මේ තරම් හීනයක් නෑ ඉතින් ළංවෙලා
සත්තමයි ආදරේ තටු අරන් ඉගිලිලා...
සිනාසෙන්න ආදරෙන් ඉහේ මල් පිපේ මගේ
හිතින් වින්ද වේදනා කොහේදෝ ගියේ ළඳේ
සිනාසෙන්න ආදරෙන් ඉහේ මල් පිපේ මගේ
හිතින් වින්ද වේදනා කොහේදෝ ගියේ ළඳේ...
මේ තරම් හීනයක් නෑ ඉතින් ළංවෙලා
සත්තමයි ආදරේ තටු අරන් ඉගිලිලා
රෑ ගොම්මනේ ගුලිවෙලා තනිවෙමින්
මේ ආදරේ විඳගමු සුන්දරී...
මගේ පුංචි පැල්පතේ පහනමයි ඔයා සඳේ
නිවී යන්න දෙන්නෙ නෑ දිවුරමී සදා ප්‍රියේ
මගේ පුංචි පැල්පතේ පහනමයි ඔයා සඳේ
නිවී යන්න දෙන්නෙ නෑ දිවුරමී සදා
සුරංගනාවී මගේ හඳක් වගේ පායලා...
(C) 2020 Maharaja Entertainments Pvt. Ltd.
Enjoy and stay connected!
Subscribe our KZbin channel :
bit.ly/SUBSCRIB...
Visit our Website :
me.lk/
Like us on Facebook :
smarturl.it/FB...
Follow us on Instagram :
smarturl.it/IG...
Follow us on Twitter :
smarturl.it/Tw...

Пікірлер: 563
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
ඔබේ හදවතේ රැඳුණු, මේ වගේ නිතර නොඇසෙන සින්දු හැමදාම අහන්න! M Entertainments KZbin චැනල් එක subscribe කරලා තියාගන්න!🎶🎶 Subscribe Now: bit.ly/MEntertainmentsYT Subscribe to our channel & keep listening to the songs in your heart which are not heard often! Stay tuned! VIBE UP! 🎵 🎵
@Risvi-cj7cr
@Risvi-cj7cr 8 ай бұрын
😊 Q
@yashmishara2002
@yashmishara2002 Ай бұрын
❤😊qvs@%
@සුදුව-ච8ජ
@සුදුව-ච8ජ 2 жыл бұрын
මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ට කියපු පළවෙනි සින්දුව😍😎
@WorldCuties.
@WorldCuties. 4 ай бұрын
😍😍🥰
@Disna0608
@Disna0608 Жыл бұрын
මං හරිම ආසයි මේ සිංදුවට.positive vibes එන්නෙ මේ සිංදුව අහද්දි.රුවන්ගෙ කොයි සිංදුවත් ඒ වගේ
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
Mey wage lassana sindu ahanna digatama apith ekka inna Disna...
@sakuna2586
@sakuna2586 4 жыл бұрын
ඒක නම් 1000 වාරයක් ඇහුවත් එපා වෙන්නේ නෑ visual එකත් මාර quality මරු
@chamithsuranga1633
@chamithsuranga1633 2 жыл бұрын
වර්තමානයේ මම අහපු සුන්දරම ලයාන්විත කට හඬ හිමි රුවන් හෙට්ටිආරච්චි මහත්මයට
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
බොහොම ස්තූතියි 🙏
@physics-pathumasanka1342
@physics-pathumasanka1342 4 жыл бұрын
නටන අක්කව හරියට බලන්නවත් දුන්නේ නැති කැමරා අයියා සතුටින් ඉන්නකෝ හොදේ ..
@zanoonziard3899
@zanoonziard3899 4 жыл бұрын
❤❤❤👍👍👍
@physics-pathumasanka1342
@physics-pathumasanka1342 4 жыл бұрын
@Kasun Perera මොකා වුනත් කරපු වැඩේ කැතයි නේ බන්
@nethushihimays5733
@nethushihimays5733 4 жыл бұрын
Attama
@dushanimadushika4020
@dushanimadushika4020 4 жыл бұрын
😉😂
@supervideo781
@supervideo781 4 жыл бұрын
Ganu dihama balanne nethuwa sindu rasawidinna purudu wenna
@sujithranepura9832
@sujithranepura9832 Жыл бұрын
Guitar ගහපු අතට දෙවියන්ගේ ෂිහිටයි...😍😍😍😍😍😍😍
@අදිසි_හෝරාව_Adisi_Horawa
@අදිසි_හෝරාව_Adisi_Horawa 7 ай бұрын
2024 බලන කට්ටිය මේ පැත්තට 🤝😍❤️
@malshamadubashini6582
@malshamadubashini6582 5 ай бұрын
😍
@namalwithanage9010
@namalwithanage9010 2 ай бұрын
Innawa ❤😊😊
@ALONEGAMING-g6j
@ALONEGAMING-g6j Ай бұрын
Innoooo
@charindupalipaneofficial
@charindupalipaneofficial 4 жыл бұрын
එ කලේ අපි ආදරෙන් රසවිදපු "සුරංගනාවි මගේ" ගිතය තවත් ආදරෙන් අහන්න Raj අයියා හා Ruwan Hettiarachchi අයියා එකට තවත් ආදරේ එකතුකරලා...වැඩේ ගැන කියන්න වචන නැ..😍❤️💖🎶
@manulakshi728
@manulakshi728 2 жыл бұрын
සත්තමයි කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞 ලස්සනයි ලස්සනයි ලස්සනයි ❤️❤️❤️😍 ගොඩාක්
@yohanbuddhika2904
@yohanbuddhika2904 4 жыл бұрын
නටන අක්කව හරියට නොපෙන්වීම පිලිබඳව මාගේ දැඩි විරෝදය
@dineshpieris291
@dineshpieris291 4 жыл бұрын
Haha ... eka jaathi
@LionKing-jm5qi
@LionKing-jm5qi 3 жыл бұрын
Ow bro
@hirokishok3650
@hirokishok3650 3 жыл бұрын
roshel akka kemathi ne lu bro
@LionKing-jm5qi
@LionKing-jm5qi 3 жыл бұрын
@@hirokishok3650 ahama ba ne bro
@nishanthahettige6023
@nishanthahettige6023 3 жыл бұрын
මගේත් 😀
@trekdaveodyssey
@trekdaveodyssey 3 жыл бұрын
මගේ ජීවිතේ එදා මෙදා තුර මම ආසම සින්දුවක් මේ 🎶
@සුදුහංසිහංසි
@සුදුහංසිහංසි 4 жыл бұрын
කමෙන්ටි බලලා කටත් රිදුනා හිනා වෙලා.නටන අක්කා.😁😁😁
@janibrown6783
@janibrown6783 3 жыл бұрын
සුරන්ගනාවී මගේ හදක් වගේ පායලා හිතේ තියෙන ආදරේ ඈස් දෙකේම ලියෑවිලා සුරන්ගනාවී මගේ හදක් වගේ පායලා හිතේ තියෙන ආදරේ ඈස් දෙකේම ලියෑවිලා මෙ තරම් හීනයක් නෑ ඉතින් ලන්වෙලා සත්තමයි ආදරේ තටු අරන් ඉගිලිලා මෙ තරම් හීනයක් නෑ ඉතින් ලන්වෙලා සත්තමයි ආදරේ තටු අරන් ඉගිලිලා Music සිනාසෙන්න ආදරෙන් ඉහේ මල් පිපේ මගේ හිතින් වින්ද වේදනා කොහෙදෝ ගියේ ලදේ සිනාසෙන්න ආදරෙන් ඉහේ මල් පිපේ මගේ හිතින් වින්ද වේදනා කොහෙදෝ ගියේ... මෙ තරම් හීනයක් නෑ ඉතින් ලන්වෙලා සත්තමයි ආදරේ තටු අරන් ඉගිලිලා රෑ ගොම්මනේ ගුලි වෙලා තනි වෙවේ මෙ ආදරේ විද ගමු සුන්දරි Music මගෙ පුන්චි පෑල්පතේ පහනමයි ඔයා සදේ නිවි යන්න දෙන්නේ නෑ දිවුරමි සදා ප්‍රියේ මගෙ පුන්චි පෑල්පතේ පහනමයි ඔයා සදේ නිවි යන්න දෙන්නේ නෑ දිවුරමි සදා... මෙ තරම් හීනයක් නෑ ඉතින් ලන්වෙලා සත්තමයි ආදරේ තටු අරන් ඉගිලිලා රෑ ගොම්මනේ ගුලි වෙලා තනි වෙවේ මෙ ආදරේ විද ගමු සුන්දරි සුරන්ගනාවී මගේ හදක් වගේ පායලා හිතේ තියෙන ආදරේ ඈස් දෙකේම ලියෑවිලා සුරන්ගනාවී මගේ හදක් වගේ පායලා හිතේ තියෙන ආදරේ ඈස් දෙකේම ලියෑවිලා මෙ තරම් හීනයක් නෑ ඉතින් ලන්වෙලා සත්තමයි ආදරේ තටු අරන් ඉගිලිලා මෙ තරම් හීනයක් නෑ ඉතින් ලන්වෙලා සත්තමයි ආදරේ තටු අරන් ඉගිලිලා
@maxieperera7476
@maxieperera7476 23 күн бұрын
Fantastic Ruwan, also the accompanying dancing artist.
@MEntertainmentsPL
@MEntertainmentsPL 22 күн бұрын
Thank you for this lovely comment. Please subscribe and enjoy more great music.
@lovestatus8628
@lovestatus8628 4 жыл бұрын
ලස්සනයී....එදත් ඇහුවා...අදත් ඇහුවා....😘😘🌷🌷
@ranjitharunasiri8550
@ranjitharunasiri8550 11 күн бұрын
Aadareii❤❤
@MEntertainmentsPL
@MEntertainmentsPL 7 күн бұрын
අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
@pasinduofficial3058
@pasinduofficial3058 4 жыл бұрын
මේ සින්දු ඒ කාලේදීම පිස්සුවෙන් වගේ ඇහුවේ මං විතරද
@navineranda9432
@navineranda9432 3 жыл бұрын
මම .ඉන්නවා
@surangaprasath4168
@surangaprasath4168 Жыл бұрын
Mama
@s.m.n.maliya.3750
@s.m.n.maliya.3750 Жыл бұрын
රුවන් අයියට ශෙරින් අක්කා කෙස් දාන් හින්දා නටන අක්කාව හරියට පෙන්නන්නැ 😂 අදරෙයි රුවන් අයියෙ තමත් අහනවා මෙ සින්දුව ❤️❤️☺️
@yuganthawasalage3253
@yuganthawasalage3253 3 жыл бұрын
මේ තරම් හීනයක් නෑ ඉතින් ලං වෙලා ❤️❤️ සත්තමයි අදරේ තටු අරන් ඉගිලිලා 😍😘
@sandanuwanattanayake7921
@sandanuwanattanayake7921 4 жыл бұрын
කැමරා අයියේ උබ නම් ........
@rashminadeesha3438
@rashminadeesha3438 Жыл бұрын
සුරංගනාවි මගේ හදක් වෙගේ පායලා හිතේ තියෙන ආදරේ ඇස් දෙකේම ලියවිලා ❤️😘 මේ තරම් හීනයක් නෑ ඉතින් ලං වෙලා ❤️❤️සත්තමයි ආදරෙයි තටු අරන් ඉගිලිලා💓❤️
@DilkiRashmika-ns5nw
@DilkiRashmika-ns5nw Ай бұрын
Song eka lassanai❤❤❤
@MEntertainmentsPL
@MEntertainmentsPL Ай бұрын
මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
@sampaththushara6827
@sampaththushara6827 28 күн бұрын
ආදරෙයි රුවනෝ..
@MEntertainmentsPL
@MEntertainmentsPL 28 күн бұрын
මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
@r.n.pranaveera2572
@r.n.pranaveera2572 2 жыл бұрын
නොමැරෙන සිංදු ❤️
@isharagunasena7491
@isharagunasena7491 2 ай бұрын
Superb voice, lyrics n melody❤❤❤
@MEntertainmentsPL
@MEntertainmentsPL 2 ай бұрын
Thank you so much for this love. Please subscribe and enjoy more great music.
@janagemalhari6390
@janagemalhari6390 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැති සිංදුවක් තව මේවගේ සිංදු හදන්න ඔබට වාසනාව ලැබේවා
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
ගොඩක් ස්තූතී මේ වටිනා කමෙන්ට් එකට..🥰🥰🥰 දිගටම අපිත් එක්ක රැදී ඉන්න. bit.ly/MEntertainmentsYT
@madararajamanthree5682
@madararajamanthree5682 4 жыл бұрын
පරණ මතකයක් සිහිවුනා
@HotZones
@HotZones 4 жыл бұрын
සුරංගනාවී මගේ හඳක් වගේ පායලා හිතේ තියෙන ආදරේ ඇස් දෙකේම ලියවිලා සුරංගනාවී මගේ හඳක් වගේ පායලා හිතේ තියෙන ආදරේ ඇස් දෙකේම ලියවිලා මේ තරම් හීනයක් නෑ ඉතින් ළංවෙලා සත්තමයි ආදරේ තටු අරන් ඉගිලිලා මේ තරම් හීනයක් නෑ ඉතින් ළංවෙලා සත්තමයි ආදරේ තටු අරන් ඉගිලිලා... සිනාසෙන්න ආදරෙන් ඉහේ මල් පිපේ මගේ හිතින් වින්ද වේදනා කොහේදෝ ගියේ ළඳේ සිනාසෙන්න ආදරෙන් ඉහේ මල් පිපේ මගේ හිතින් වින්ද වේදනා කොහේදෝ ගියේ ළඳේ... මේ තරම් හීනයක් නෑ ඉතින් ළංවෙලා සත්තමයි ආදරේ තටු අරන් ඉගිලිලා රෑ ගොම්මනේ ගුලිවෙලා තනිවෙමින් මේ ආදරේ විඳගමු සුන්දරී... මගේ පුංචි පැල්පතේ පහනමයි ඔයා සඳේ නිවී යන්න දෙන්නෙ නෑ දිවුරමී සදා ප්‍රියේ මගේ පුංචි පැල්පතේ පහනමයි ඔයා සඳේ නිවී යන්න දෙන්නෙ නෑ දිවුරමී සදා සුරංගනාවී මගේ හඳක් වගේ පායලා... www.geepadura.com/2020/02/suranganawee-mage-lyrics-ruwan.html අලුත් සිංදුවලට ගී පද හොයනවා නම් අපේ සයිට් එක පැත්තේ එන්න..
@shanthidayangani7548
@shanthidayangani7548 21 күн бұрын
මම හොයපු සිංදුවක් අද ලැබුනා .... හරීම ලස්සනයි ....සුන්දරයි .... ලයාන්විතයි .... සත්තමයි.. ආදරේ... තටු අරන් ඉගිල්ලිලා ....❤❤❤ 😘😘😘🌹🌹🌹
@MEntertainmentsPL
@MEntertainmentsPL 21 күн бұрын
මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
@NitheeshManappattkuttappan
@NitheeshManappattkuttappan Жыл бұрын
❤mage asama sinduwa❤❤ Suranganaviyak.nathi unata 31.sada tanikama hodai.
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
මේ ආදරයට බොහොම ස්තූතියි.. අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න bit.ly/MEntertainmentsYT
@padmashanthawickramasinhe8011
@padmashanthawickramasinhe8011 2 жыл бұрын
Original song එකට වැඩියෙන් මේ version එක බොක්ක ටම වැදුනා❤️
@djharddone5130
@djharddone5130 Жыл бұрын
Aththa
@shehandananjaya3750
@shehandananjaya3750 3 жыл бұрын
2021 අහන කට්ටිය
@krselection2390
@krselection2390 3 жыл бұрын
api
@upulwanthennakoon1825
@upulwanthennakoon1825 4 жыл бұрын
Kind of international level performance..singing,music ,visual capturing.
@udithkanchana7911
@udithkanchana7911 4 жыл бұрын
That guitar part is super awesome ❤️🔥
@user-cs4vq7mk6l
@user-cs4vq7mk6l 6 ай бұрын
ෂෙරිල් දැම්මනම් මරු... එයා ලස්සනයි...
@madurox7537
@madurox7537 4 жыл бұрын
Super dancing 💃 girl excellent ❤️💕 Music 🎶 voice good👍🏻
@RashmiShashikala99
@RashmiShashikala99 2 ай бұрын
අම්මෝහ් හරිම ලස්සනයි. ජීවිතේ හරිම ලස්සනට දනෙනවා මේ වගේ සිංදු අහද්දි. ආදරෙයි.❤
@MEntertainmentsPL
@MEntertainmentsPL Ай бұрын
මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
@Betterworldforyou.
@Betterworldforyou. 2 жыл бұрын
Thank you for your team work . Excellent singing, nice video good dancing act .fascinated editing with harmony like water … thank you from 🇦🇺
@darshanapremathilaka87
@darshanapremathilaka87 4 жыл бұрын
පරන දේවල් ගොඩාක් මතක් උනා......
@prasadchinthaka4759
@prasadchinthaka4759 4 жыл бұрын
Hmmmm
@premareka1261
@premareka1261 27 күн бұрын
ලස්සනයියි ජෙසුගේම පිහිටයි
@hanzliy401
@hanzliy401 4 жыл бұрын
perfect notes always have thousands of memories hidden in them...this allowed me to live in that beautiful past once again for 4 minuites straight....♡
@sandi6640
@sandi6640 3 жыл бұрын
So true. Same feeling I have about this song ♥️
@hiromaldesilva5427
@hiromaldesilva5427 Жыл бұрын
What a great voice, what a beautiful performance, you are one of a legend.
@ajithfernando9882
@ajithfernando9882 3 жыл бұрын
හරිම ලස්සනයි ස්තුතියි 💐💐💐 negambo
@PrathirajaSwarnaHansa-zy6nv
@PrathirajaSwarnaHansa-zy6nv Жыл бұрын
මගේ පනගේ song eka ආදරෙයි nishadi madumai 😍😍😍
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
මේ ආදරයට බොහොම ස්තූතියි.. අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න bit.ly/MEntertainmentsYT
@nimashasewwandi4651
@nimashasewwandi4651 4 жыл бұрын
Sheril akki hitiyanam mita wada lassana wenna thibba vidiyo eka❤❤
@maheshikadilrukshi2284
@maheshikadilrukshi2284 2 жыл бұрын
Romean akkige dance aka nam super
@dinithinethsarani5836
@dinithinethsarani5836 Жыл бұрын
Sheril akka hitiyanam thawath lassanai. 😊😊❤❤.....
@LakshithaGagan-jb1xt
@LakshithaGagan-jb1xt 8 ай бұрын
Mage sakunthala keti kathava ivara kale... Suranganaviiii magee sadak vage payalaa...
@janeeshanimsara8764
@janeeshanimsara8764 Жыл бұрын
Excellent 😊
@senalipramudika3293
@senalipramudika3293 Жыл бұрын
harima lassanai voice aka❤❤
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
මේ ආදරයට බොහොම ස්තූතියි..🥰 අලුත් ගීත​ රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​:)🥰🥰🥰 bit.ly/MEntertainmentsYT
@samithasenaka6648
@samithasenaka6648 Жыл бұрын
මිහිරි ලයාන්විත හඬටම ගැලපෙන රූප රචනය.
@isharasrimali5474
@isharasrimali5474 4 жыл бұрын
රුවන් අයියා😘😘😘❤️❤️❤️ & ශෙරිල් අක්කි😘😘😘😘
@sarath9999
@sarath9999 4 жыл бұрын
හරිම ලස්සන යි ඒ voice එක.
@CHABEEOFFICIAL
@CHABEEOFFICIAL 4 жыл бұрын
Love this song ❤️
@afzalahamed9674
@afzalahamed9674 3 жыл бұрын
Niyamai ayya Boka da wadinawa
@cooldudezeon4711
@cooldudezeon4711 4 жыл бұрын
මුන් ඇවිල්ල තියෙන්නේ අක්කව බලන්න සින්දුව අහන්න නෙමෙයි
@gayanikaushalya5660
@gayanikaushalya5660 4 жыл бұрын
Sheril akki wa gaththa nam thamaa gelapenne,sinduwath eyaatama machin 💕💕💕
@ShivShiv3311
@ShivShiv3311 Ай бұрын
Lovely ❤
@MEntertainmentsPL
@MEntertainmentsPL Ай бұрын
Thank you so much for this love. Please subscribe and enjoy more great music.
@ShivShiv3311
@ShivShiv3311 Ай бұрын
@@MEntertainmentsPL I have subscribed. Have a great day
@gayanthaprabath1831
@gayanthaprabath1831 2 жыл бұрын
Dance කරන්නේ Cool Steps Dance Studio එකේ Romaine De Alwis අක්කා...❤️‍🔥❤️😘😘😘
@ngbrow
@ngbrow 11 ай бұрын
මාරම ලස්සනයි රුවන් අයිය ❤❤
@nipunacademy1811
@nipunacademy1811 3 жыл бұрын
Ammo fattama lassanai
@rusirithakshila3654
@rusirithakshila3654 2 жыл бұрын
මාරම ලස්සනයි සිංදුව ❤
@hamdanimtiaz4049
@hamdanimtiaz4049 3 жыл бұрын
2020 Mid Nov ( Under Isolation ) I am not much of a Sinhala Songs fan ... But it is sad to see this song is soo underrated :( මේ තරම් හීනයක් නෑ ඉතින් ළංවෙලා සත්තමයි ආදරේ තටු අරන් ඉගිලිලා මේ තරම් හීනයක් නෑ ඉතින් ළංවෙලා සත්තමයි ආදරේ තටු අරන් ඉගිලිලා... Words
@sudharamikabandara5911
@sudharamikabandara5911 4 жыл бұрын
ගොඩක්ම ලස්සනයි...
@isurutharinda4517
@isurutharinda4517 4 жыл бұрын
ඒ කටහඩ♥️♥️😍
@BombuwalaThakshila-tt2by
@BombuwalaThakshila-tt2by Ай бұрын
Super voice
@MEntertainmentsPL
@MEntertainmentsPL Ай бұрын
Yes definitely. Thank you so much for joining us. Please subscribe and enjoy more great music.
@K-DramaDreamland
@K-DramaDreamland 4 жыл бұрын
ඉස්සර ආසම සින්දුව
@lakshikanishadi8671
@lakshikanishadi8671 3 жыл бұрын
💝💝💝සුරංගනාවි මගේ💝💝💝
@pubududissanayake2873
@pubududissanayake2873 2 жыл бұрын
Suranganawee acoustic version was supereb...👍👍😀
@disnakumari4590
@disnakumari4590 4 жыл бұрын
Lassanai song akak
@darshanigodamuni1576
@darshanigodamuni1576 4 жыл бұрын
ගොඩක් ලස්සනයි අයියේ .. ❤️
@gayanpriyawansha9091
@gayanpriyawansha9091 3 жыл бұрын
Gadaak lassanay
@chathu-mb1xg
@chathu-mb1xg 6 ай бұрын
සුපිරි.. 😊❤.. මේ සිංදුව අහනකොට ටිකක් හරියට මියුරු පෙම්මදිරාවේ කියන සිංදුවේ මුල් පද පේළියයි තනුවයි ළඟින් යනවා වගේ දැනෙනවා.. අනාගතේ.. දවසක මේ සිංදුවත් තව අලුත් සිංදුවකට මුල් වේවි
@cocobloxyt822
@cocobloxyt822 4 жыл бұрын
It seems you have got a nice pitching voice. Re make is beautiful. I used to listen time to time - Mahesh Sri Lanka
@sitharasankalpani9817
@sitharasankalpani9817 Жыл бұрын
❤2023 ahanne ❤❤ patta asama ekak
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
මේ ආදරයට බොහොම ස්තූතියි.. අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න bit.ly/MEntertainmentsYT
@neennelly
@neennelly 3 жыл бұрын
It so amazing..
@ajithdahigamuwa3202
@ajithdahigamuwa3202 Ай бұрын
Love you ❤
@MEntertainmentsPL
@MEntertainmentsPL Ай бұрын
Thank you so much for this love. Please subscribe and enjoy more great music.
@sumithwickramarathna3275
@sumithwickramarathna3275 4 жыл бұрын
එලම තමයි නියමයි සුපිරි
@sahisahina5332
@sahisahina5332 3 жыл бұрын
2021✋👍
@thisarubroo9069
@thisarubroo9069 2 жыл бұрын
patta. kawadahari matath ❤️🔥🔥🔥😍
@tharindusadaruwanpathirana2627
@tharindusadaruwanpathirana2627 3 жыл бұрын
Original ekatath wada lassanai mehema
@bandarabandara1326
@bandarabandara1326 2 жыл бұрын
ලස්සනයි..... ❤❤❤❤
@ranjitharunasiri8550
@ranjitharunasiri8550 2 ай бұрын
Adarei...hamadaama
@MEntertainmentsPL
@MEntertainmentsPL 2 ай бұрын
අපිත් ආදරෙයි හැමදාටම Ranjith. අපිත් එක්ක එකතු වුණාට ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න
@Peshalakulasisi1234
@Peshalakulasisi1234 10 ай бұрын
❤️❤️✌️✌️
@anhettigepremachandra5296
@anhettigepremachandra5296 3 жыл бұрын
Love this song
@SampathChaminda-uh6mf
@SampathChaminda-uh6mf 8 ай бұрын
නියමයි නියම හඩක් one and only
@ajithdahigamuwa3202
@ajithdahigamuwa3202 Ай бұрын
Hay you Carlos santana ruwan❤
@MEntertainmentsPL
@MEntertainmentsPL Ай бұрын
Thank you so much for joining us. Please subscribe and enjoy more great music.
@ravishanipasinduni9347
@ravishanipasinduni9347 Жыл бұрын
අඩේ කනාවට play උණේ 2023.violin part 1 ඇහෙද්දි හිරිගඩු පිපුණා 😁🥺❤️
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
පරණ මතක අලුත් කරගත්තාට ගොඩාක් ස්තූතී..... අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක.. bit.ly/MEntertainmentsYT
@chandranigamage5857
@chandranigamage5857 Жыл бұрын
Thank my Shan 💞💕 and God bless you Ruwan from me and my Children 💕💕
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
Thank you so much for this love! God bless you too! Do subcribe us for more amazing content :) bit.ly/MEntertainmentsYT
@deshikaattygala3779
@deshikaattygala3779 3 жыл бұрын
lassana song akak .kochchara ahuvath apa venne nethi song akak.❤❤❤
@amilaprageeth8942
@amilaprageeth8942 2 жыл бұрын
Godakk adarey....!!!
@supersimpleenglish4551
@supersimpleenglish4551 2 жыл бұрын
Thawa poddak හිමින් natuwanam.👍
@ruchinijayathissa3012
@ruchinijayathissa3012 4 жыл бұрын
හරිම ලස්සනයි.
@ChamikaRathnasiri
@ChamikaRathnasiri 5 ай бұрын
My Real Brayan always my life memory of past born by one and only ❤❤❤💕💕❤❤❤
@charithasupun8486
@charithasupun8486 3 ай бұрын
yoo yoo...2024 mchn❤️
@MEntertainmentsPL
@MEntertainmentsPL 3 ай бұрын
Thank you for your love Charitha. Please subscribe our MEntertainments youtube channel and enjoy more great music always.
@dilzbro5040
@dilzbro5040 4 жыл бұрын
ඒකනම් සුපිරිම වැඩක්❤✌
@r.m.ssharika9684
@r.m.ssharika9684 4 жыл бұрын
hi
@kaveengimhan3200
@kaveengimhan3200 3 жыл бұрын
Super danced girl and voice also good boy
@kumudunipathiranage4120
@kumudunipathiranage4120 4 жыл бұрын
ලස්සනයි සිංදු
@h.wikumneranjanamendis4072
@h.wikumneranjanamendis4072 3 жыл бұрын
voilin part eka fhrk.overall superb....❤️
@yomaabro5233
@yomaabro5233 Жыл бұрын
❤❤❤❤
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
මේ ආදරයට බොහොම ස්තූතියි.. අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න bit.ly/MEntertainmentsYT
@mohammedshaheed1234
@mohammedshaheed1234 Жыл бұрын
😮😮😮😮
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 50 МЛН
HAH Chaos in the Bathroom 🚽✨ Smart Tools for the Throne 😜
00:49
123 GO! Kevin
Рет қаралды 11 МЛН
МАИНКРАФТ В РЕАЛЬНОЙ ЖИЗНИ!🌍 @Mikecrab
00:31
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 36 МЛН
Ruwan Hettiarachchi Best 7 Songs - Classic 7
26:09
Classic 7
Рет қаралды 127 М.
Hiru Mal (හිරු මල්) - Ruwan Hettiarachchi ft Umaria
4:45
Ruwan Hettiarachchi
Рет қаралды 10 МЛН
පෙරදා මැවූ සිනා | shihan mihiranga
4:01