Nadeemal Perera ft.Pasan Liyanage - Nura Wasanthe (නුරා වසන්තේ) Official Lyric Video

  Рет қаралды 19,784,194

Nadeemal Perera

Nadeemal Perera

6 жыл бұрын

Subscribe to -
/ nadeemalperera
/ redfoxworldaudio
iTunes - itunes.apple.com/lk/album/nur...
Spotify - open.spotify.com/album/3JBWwQ...
Apple Muisc - itunes.apple.com/lk/album/nur...
Amazon Music - www.amazon.com/Nura-Wasanthe-...
Follow :
/ nadeemal_music
/ redfoxworld
/ zerogravitylk
/ pasanliyanage
/ uma-aseni-902415469914173
Composed by Nadeemal Perera
Music by - Pasan Liyanage
Lyrics - Uma Aseni
Guitars - Primal Liyanage
Keyboard - Sugath Hettiarachchi
Flutes - Sajeewa Gurusinghe
Recorded by Lakmina and Rihan @ Redfox
Mixed by Pasan Liyanage @ Redfox
Mastered by Cass (UK)
Art work by Mevan Arosha @ Limely
Video by Zero Gravity Creatives
නුරා වසන්තේ
-------
අදුරේ ගිලි තනි වීලා මෙසේ
නඬන් ඉතින් සොඳුරි මගේ
නොසිතා සිතා අතිතේ එදා
බිදුනාට මනිමේකලා
පිලිගන්නේ මා නුබ සීතාව සේ
හද මන්දිරේ සරසලා
ගංගා තරංගා පරදන්න එපා
ඔය දැස කඳුලින් තෙමා
පාවී ගියවේ අතිතේ කතා
සැඩ මරුතේ රැලි හමා
නලලේ ඔබේ ඇන්ද තිලකේ පවා කියාවී මගේ ප්‍රර්තනා
ප්‍රේමේ නුරා වසන්තේ ගෙනා පින්සාර ලඳ නුබ නිසා
පිලිගන්නේ මා නුබ සීතාව සේ හද මන්දිරේ සරසලා
ඔය දැසේ පා ඒ මන බන්දනා
පෙම්වන්ත සුරතල් සිනා
සැනසෙන්න මාගේ ලයේ සැතපිලා නව සඳ දිහා බල බලා
බවයෙන් බවේ එන්න මතු ඉපදෙනා සන්සාර පතිනියවෙලා
ප්‍රේමේ නුරා වසන්තේ ගෙනා පින්සාර ලඳ නුබ නිසා
පිලිගන්නේ මා නුබ සීතාව සේ හද මන්දිරේ සරසලා
උමා අසේනි

Пікірлер: 8 300
@Nethu_u
@Nethu_u 6 ай бұрын
2024 ත් අහන අය කෝ ඒ තරමටම ලස්සනයි ඒ voice එකහ් 🥺💗
@NimeshSashintha
@NimeshSashintha 5 ай бұрын
❤️🙃
@bandarachandana8692
@bandarachandana8692 5 ай бұрын
@hasarangapathirana3506
@hasarangapathirana3506 5 ай бұрын
​@@bandarachandana8692aaq😮qp
@Youu88Tubee
@Youu88Tubee 5 ай бұрын
me, here
@anstaperera6638
@anstaperera6638 5 ай бұрын
Here as welll
@KavishkaSBandara
@KavishkaSBandara 2 жыл бұрын
2022 / 23 / 24 අහන අය නැද්ද😢
@kegstongameplaysongs9196
@kegstongameplaysongs9196 Жыл бұрын
2022 October 05
@Jude_PF
@Jude_PF Жыл бұрын
❤😊
@prabuddapriyankara
@prabuddapriyankara Жыл бұрын
ඉන්නෝ...❤️
@havester613
@havester613 Жыл бұрын
ඉන්නවා ඔක්තෝබර් 15
@naduniweerasooriya4016
@naduniweerasooriya4016 Жыл бұрын
11.02
@MalkiHiranya
@MalkiHiranya 3 ай бұрын
උමා අසේනි lyrics.✍️ Superb👍 හැම අතින්ම දක්ෂ කලාකරිනියක්❤
@jithendradindi9816
@jithendradindi9816 29 күн бұрын
Super ❤
@kaveenamalkaabegunasekara2331
@kaveenamalkaabegunasekara2331 14 күн бұрын
Aniwa
@KavishkaRathnayake3006
@KavishkaRathnayake3006 7 ай бұрын
අවුරුදු 5ක් තිස්සෙ අහනව. 1000 වතාවකට වඩා අහල ඇති මම. ඒත් එපා වෙන්නෙ නැති melody එකක්, Voice එකක් ❤
@manaharalakmal7858
@manaharalakmal7858 7 ай бұрын
True 🥺❤️
@thenulanimsandu3194
@thenulanimsandu3194 7 ай бұрын
Ow bn ❤
@user-wx7tx2yg8k
@user-wx7tx2yg8k 4 ай бұрын
Aththa ❤
@kaveeshapriyananda1141
@kaveeshapriyananda1141 29 күн бұрын
Me too.
@dilankasandun3759
@dilankasandun3759 9 күн бұрын
🌸🍀
@musicsl3597
@musicsl3597 3 жыл бұрын
2022,තාමත් අහනවා.ඒ තරම් ආදරෙයි මේ ලස්සන වචන ටිකට.ඒ වගේම කටහඬට 😍
@user-eb3nv2hs9l
@user-eb3nv2hs9l 3 жыл бұрын
හ්ම්ම් ❤️❤️❤️
@paramountmarketing4309
@paramountmarketing4309 3 жыл бұрын
Math
@ruwi134
@ruwi134 3 жыл бұрын
Mamath ehemama asai godaaaak. Nadeemaltath ehemai.
@HVTechMoDz
@HVTechMoDz 3 жыл бұрын
මාත්😜❤
@chamithlakshan6424
@chamithlakshan6424 3 жыл бұрын
lyrics by Uma aseni 🔥
@resandi_rusara
@resandi_rusara Жыл бұрын
කන්‍යාභාවය අහිමි වෙන්නේ ආදරයෙන් අන්ධ උනොත් ම විතරද??? අපචාර,දූෂණ වීම් වලින් උන කාන්තාවන්ට උපහාරයක් ම වේවා මෙය❤️🙏එය තේරුම් ගන්න පිරිමි සමාජයේ කීයෙන් කී දෙනාද ඉන්නේ ඒ පිරිමින්ටත් උපහාර වේවා 🙏
@thilinifernando9112
@thilinifernando9112 Жыл бұрын
❤🌹
@induvlogs6908
@induvlogs6908 Жыл бұрын
ආඩම්බරයි සහෝදරිය ඔබ ගැන 🥰❤
@senurakalpage4668
@senurakalpage4668 Жыл бұрын
mta ehema deyk me sinduwen therune nane 😮
@lisasnasiriwardhana2009
@lisasnasiriwardhana2009 11 ай бұрын
Nice attitude ❤❤ happy about that ❤❤
@erandikaushalya2024
@erandikaushalya2024 6 ай бұрын
🥰❤
@PACYA
@PACYA 11 ай бұрын
මේ සින්දුව 2050 දිත් මෙහෙමම අහන උන් ලයික් එකක් දාන් යමු 😂❤️
@user-yo6zf8zs2k
@user-yo6zf8zs2k 3 ай бұрын
😎😎
@ChandraniRajasinghe-oz6eq
@ChandraniRajasinghe-oz6eq 3 ай бұрын
Ekemmh❤
@GimhanLanka-ru3nr
@GimhanLanka-ru3nr 2 ай бұрын
Api ethakota idiya danne bn 😢
@madujayaneththi2552
@madujayaneththi2552 2 ай бұрын
මේක මම කොතෙක් අසා තිබ්බත් අද අහන්නේ උමා අසේනි නිසා. මේ ඇයගේ අකුරු වග දැනගන්නට ලැබුනේ අදයි.. හරිම ලස්සනයි ..❤🙏
@OshanSandeepa
@OshanSandeepa 5 жыл бұрын
Perfect❤👌 මේ සංගීත රැල්ලට කැමති කවුද ?
@sulofdo1527
@sulofdo1527 5 жыл бұрын
😊😊
@anjalikawijesinghe4081
@anjalikawijesinghe4081 5 жыл бұрын
mama
@nimsiluperera5801
@nimsiluperera5801 5 жыл бұрын
Here 💪😘❤️👈
@avishka1399
@avishka1399 5 жыл бұрын
Mama
@duliniwarnakulasooriya4576
@duliniwarnakulasooriya4576 5 жыл бұрын
innawooo....😍🙆✋😻
@haylp9626
@haylp9626 4 жыл бұрын
දවසක් බස් එකේ යද්දි වැඩකට නැති හොටු සිංදු ගොඩක් මැද්දෙ මේක එක පාරම play උනා.(බස් එකෙ speaker system එකත් සුපිරි.base එහෙම හොදට තිබ්බා.) බස් එක පිරිලා තිබුනේ. එක පාරම බස් එකේ හිටිය ඔක්කොම මිනිස්සු මීක් එකක් නැති උනා. භාවනාවකට සමවැදුනා වගේ හෙලවෙන්නේවත් නැතුව සිංදුවේ අතරමං උනා මාත් ඇතුලුව ටිකකින් මාත් ඇස් පියගත්තා සිංදුව විදින්න.සිංදුව ඉවර වෙනකල්ම මිනිස්සු හෙලවුනේවත් නෑ. ගුණාත්මක සිංදුවකට කරන්න බැරි දෙයක් නෑ. අනික නදීමාල් ගෙ voice එක කනට මී පැණි වගේ හරිම මිහිරියි.
@prasaddanushka3085
@prasaddanushka3085 4 жыл бұрын
Oh
@dilhanisirirathne6723
@dilhanisirirathne6723 4 жыл бұрын
🤣😁
@palitharanamukage1861
@palitharanamukage1861 4 жыл бұрын
👍👍👍
@saralaishani9117
@saralaishani9117 4 жыл бұрын
Eka hri aneeee.ahnna asa hithena kata hada
@eeee0000
@eeee0000 4 жыл бұрын
agree with you. love this part "නදීමාල් ගෙ voice එක කනට මී පැණි වගේ හරිම මිහිරියි." :)
@Tharu204
@Tharu204 5 ай бұрын
ලස්සන අර්ථවත් ගීතයක් , ඒත් මේ කමෙන්ට් එක කියවන නන්ගියේ අක්කෙ ඔයා තාමත් කන්යාවියක්නම් අනේ කවදාවත් බදින්න කලින් ඒක නැති කර ගන්න එපා 😢 සැබෑ ජීවිතේ මේ විදියට හිතන කොල්ලො නෑ , මට මුලින්ම මේ විදියට හිතන කොල්ලෙක් කියල කෙනෙක් ලැබුණා , අන්තිමට ගෙදරින් පවා සම්බන්දෙ දැනගෙන තිබුනෙ ඒත් මගේ පොඩි වැරැද්දක් උනු ගමන් මට ඒක මතක් කරලා මගේ ජිවිතේම මට එපා කරවපු මොහොතක මන් මේ සින්දුව අහන්නෙ අඩන ගමන් , නොසිතා සිතා අතීතේ එදා බිදුනෙ 💔 ඒත් ඒක මට හැමදෙයක්ම මතක් කරද්දි ජීවිතේම මං බින්දුවටම වැටුනා , අපි වගේ අයව සීතාව සේ පිලිගන්න කවුරුත්ම නෑ , ජීවිතේ උනු එක දෙයකට මන් මැරෙනකල්ම විදවන්න වෙලා , ඒ වගේ වෙලාවකයි මේ සින්දුව අහන්නෙ , අනේ පිරිමි ඔයාලත් අපි වගේ අයගෙහිත රිදවන්න එපා , අපි එක වතාවක් උනු වැරැද්ද හදන් (ආයෙ ඒ දේ නොවෙන්න නොදී), ආයෙ වතාවක් ආදරේ කරන්නෙ , පිරිමි ඔයාලා මේ සින්දුවෙ වගේ අපිව තේරුම් ගන්න , අපිත් මිනිස්සු , අපිවගේ කෙල්ලන්වත් සංසාර පතිනියක් විදියට භාර ගන්න 😔 බාර ගන්න බැරි නම් අඩුම ඒ ගැන නොකියා හිත නොරිද්ද ඒ කෙල්ලට ජීවිතේම එපා නොකර ඉන්න 😢❤
@travelmaster7823
@travelmaster7823 7 ай бұрын
2024,අහන අය කො ලයික් දාපල්ල 2024 ලබන්ම කලින්
@user-me8nx8lx8n
@user-me8nx8lx8n 6 ай бұрын
here we areeee😁🥰
@AshokaBhagya-tl8rf
@AshokaBhagya-tl8rf 6 ай бұрын
Alwas...❤on 2024❤❤
@AshokaBhagya-tl8rf
@AshokaBhagya-tl8rf 6 ай бұрын
In*💜💜
@LakmaliChan
@LakmaliChan 6 ай бұрын
❤❤❤❤
@realpodiya8432
@realpodiya8432 6 ай бұрын
Innawaa😂
@rusirumanathunga7968
@rusirumanathunga7968 2 жыл бұрын
කලාව දන්නවනම් ඇදුම් ගලවන්න ඔනිනැ ජනප්‍රිය වෙන්න.💪🤩 2021 අහන අයකෝ 🤍🖤
@aroshathineth
@aroshathineth 2 жыл бұрын
👌
@sachinirathnayaka4379
@sachinirathnayaka4379 2 жыл бұрын
Atta
@tharushakavindu1264
@tharushakavindu1264 2 жыл бұрын
api
@nishenanthony7740
@nishenanthony7740 2 жыл бұрын
attac habayi
@maheshifernando1032
@maheshifernando1032 2 жыл бұрын
Sira kathawa..🤟
@truenews7506
@truenews7506 3 жыл бұрын
පළවෙනි රැල්ලෙදි ඇහුවා, දෙවෙනි රැල්ලෙදි ඇහුවා, දැන් තුන්වෙනි රැල්ලෙදිත් අහනවා... ❤️😍 ජීවිත කාලෙම අහන්න පුළුවන් වගේ😁❤️
@yaumalperera6026
@yaumalperera6026 3 жыл бұрын
තුන්වෙනි රැල්ලෙ ඇදිරි නිතිය අස්සෙ
@inokaperera4613
@inokaperera4613 3 жыл бұрын
Yess
@lasithmaduranga1346
@lasithmaduranga1346 3 жыл бұрын
Ekenma
@lily-yg8pq
@lily-yg8pq 3 жыл бұрын
Yeah
@maldinienaya1864
@maldinienaya1864 3 жыл бұрын
thawa rali keeyakata muhunadenna weida danne na hama rallakadima gedara idala ahanna puluwan wena widiyata .gedara idala araksha wemu
@user-qd5mp5oi2i
@user-qd5mp5oi2i 10 ай бұрын
මම ගොඩාක් ආස කරන ගීතයක කී වතාවක් ඇහුවත් එපා වෙන්නෙ නෑ .ඒ වගේම තමා මේ ගීතයේ අර්ථයත්.හැම ගැණියටම අවංකව ආදරය කරන පිරිමියෙක් ලැබෙන්න ඕන.ආදරය කියන්නේ ඇත්තටම ආධ්‍යාත්මික දෙයක්..♥️
@kumaradenagamage5693
@kumaradenagamage5693 8 ай бұрын
@sanjeewaveerawansha6692
@sanjeewaveerawansha6692 3 ай бұрын
උමා අසේනි❤️❤️
@rayanwicramasekara3121
@rayanwicramasekara3121 4 жыл бұрын
කාලෙකට පස්සෙ සින්දුවක තෙරුමක් ගැන බරපතළ විදිහට හිතුවා 😂 වචන ටික අම්බානෙකට හිතට වැදුන නිසා මෙ ගීපද රචනය මරු පද ගලපලා තියෙන හැටි උපමා කරලා තියෙන විදිහ මරු මට මෙ සින්දුව ගැන හිතුනෙ මෙහමයි තරුණයෙක් හා තරුණියක් ආදරෙ කරනවා එ තරුණයට මෙ තරුණියව හම්බවුණාට පස්සෙ එ තරුණයගෙ ජිවිතයට වාසනාව ඇවිත් තරුණයා දියුණුවෙලා තරුණයට එ තරුණිය තමයිවාසනාව ගෙනත් තියෙන්නෙ කියලා මෙ තරුණයා හිතනවා ප්‍රේමේ නුරා වසන්තේ ගෙනා ගේනා පින්සාර ලද නුබ නිසා කියන පද වලින් කියවෙන්නෙ එ ස්ටොරි එක ඉතින් මෙහම ඉන්නකොට මෙ තරුණයට ඔනෙ වෙනවා මෙ තරුණියව විවාහා කරගන්න ඉතින් මෙ තරුණයා තරුණියට ඒගැන කියනවා හැබැයි ඒ තරුණියට එක ඇහුවාම පොඩ්ඩක් අප්සට් යනවා මෙ තරුණිය මෙච්චර කල් හංගගෙන හිටපු දෙයක් මෙ තරුණයට කියනවා තරුණිය එයාගෙ කලින් ආදරයක් නිසා තරුණිය දුර දිග නොහිතා උන සිදුවිමක් නිසා කන්‍යාභාවය නැති කරගෙන කොහම හරි එක ආසාර්තක ආදර කතාවක් තරුණිය රැවටිලා තමන්ගේ කන්‍යාභාවය නැති කරගත් කෙනෙක් කියලා එ තරුණයට මෙච්චර කල් හිතෙ තියන් හිටපු රහාසක් කියනවා ඉතින් එ ගැන තමයි මෙ ගීපද වලින් කියන්නෙ නොසිතා සිතා අතීතේ එදා බිඳුනාට මණිමේඛලා #මනිමේකලා කියලා අදහස් කරලා තියෙන්නේ කන්‍යාභාවයට. සීතාවසෙ පිළිගන්නෙ මාකියන එකෙ තියෙනවා ලොකු තෙරුමක් රාමා සීතා කතාව දන්න අය දන්නවා රාමා සීතගෙ පතිවත් හෙවුවා එක ඔප්පු කරන්න සීතාට ගිණිමැලයකට පනින්න උනා ඉතින් සීතා එක ඔප්පු කරලා පෙන්නුවා එයා පතිණියක් කියලා ඉතින් මෙ තරුණයා කියනවා ඔයාව මම සීතාව වගෙ පිලිගන්නවා ඔයාගෙ අතීතයේ මට වැඩක් නෑ ඒක අමතක කරල දාන්න මේ පුංචිම පුංචි දෙයක් නිසා ඔයා වගෙ වාසනාවන්ත පිංවන්ත කෙල්ලෙක්ව මට නැති කරගන්න ඔනෙ නැහැ.ඔය දෑසෙ පා ඒ මන බන්දනා පෙම්වන්ත සුරතල් සිනා සැනසෙන්න මාගේ ළයේ සැතපිලා කියන පදවලින් කියවෙන්නෙ ඔය ඇස්වල තියෙන හුරතල් හිනාව එක්ක මගෙ පපුවට තුරුල් වෙන්න අපි අතීතය අමතක කරලා දාලා විවාහා වෙමු අපි අලුතින් ජිවිතෙ පටන් ගමු කියාලා තමයි එ පද වලින් කියව්නෙනෙ නළලෙ නුඹෙ ඇන්ද තිලකෙ පවා කියාවි මගෙ ප්‍රාර්ථනා කියලා ලියවෙන්නෙ නළලෙ තිලක තියලා මම ඔයාව විවාහ කරගන්නවා එකම එක ප්‍රාර්ථනාවක් එක්ක ඒ මතු ඉපදෙන හැම ආත්මයකම ඔයා මගෙ පතිණිය වෙලා මටම හමුවෙන්න ඔනෙ කියලත් ප්‍රාර්ථනා කරනවා භවයෙන් භවෙ එන්න මතු ඉපදෙනා සංසාර පතිණිය වෙලා කියන පදපෙළියෙන් කියවෙන්නෙ එ ප්‍රාර්ථනාවා මට සින්දුවෙ අර්ථය තෙරුම් ගියෙ එ විදිහට ලස්සන පද ටිකක් ලස්සනට ගලපලා තියෙනවා ❤😍
@wasanawasana8492
@wasanawasana8492 3 жыл бұрын
ලස්සනට තේරුම් ලියලා තියෙනවා..
@yumethranthisa3048
@yumethranthisa3048 3 жыл бұрын
Thank you
@dineshmax8983
@dineshmax8983 3 жыл бұрын
Man ahala thiyana vidiyata nam. " manimekalava" kiyanne kanthavange avasan yata adumata..
@piyumilakshika1524
@piyumilakshika1524 3 жыл бұрын
Thank you somuch
@sagarikasandamali8231
@sagarikasandamali8231 3 жыл бұрын
Seda මාරුතයකින් වුනත් nowenas වන ආදර කතා 🥰
@Tharu2OOO
@Tharu2OOO 2 жыл бұрын
මුලින්ම මේ සිංදුව ඇහුනෙ බස් එකේ යනකොට.නදිමාල්,සනුක, සුපුන්, දනිත්, හර්ෂණ වගේ සුපිරි artistslage සිංදු play කරන බස්වලට මාගේ හදපිරි ස්තුතිය! 🤗💞
@sansalajayarathna5033
@sansalajayarathna5033 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන් නැති සිංදුවක්.❤ මම 2023 දිත් අහනව.
@prashanisilva606
@prashanisilva606 Жыл бұрын
🥰
@rimzaa
@rimzaa Жыл бұрын
අපි o/l කාලෙ ආව සින්දුවක් ඒකාලෙ මතක් වුනා මේක අහද්දි 🥺💛
@SANUKA
@SANUKA 5 жыл бұрын
Beautiful song my bro! Beautifully sung ❤️ And amazing lyrics uma akke! ජය 🇱🇰
@kaveenuththara
@kaveenuththara 5 жыл бұрын
SANUKA 💖💖
@amaseneviratne4143
@amaseneviratne4143 5 жыл бұрын
Yep... We all are love both of you❤keep it up sanu & nadee
@senuriranasinghe8019
@senuriranasinghe8019 5 жыл бұрын
Both are fantastic...... Budu Saranai!!!💖💖💖💖💖
@sandeepadrathnayake7686
@sandeepadrathnayake7686 5 жыл бұрын
Super
@AndruHamal2.0
@AndruHamal2.0 5 жыл бұрын
Waiting for next blast from #sanuka
@daxvmayadunna6162
@daxvmayadunna6162 3 жыл бұрын
2023 ට ඇවිල්ලත් අහන අය ලයික් එකක් දාන් යන්න
@harshawijethunga225
@harshawijethunga225 3 жыл бұрын
මේක භාවනාවක් මචන් ❤️
@shanukahasaranga378
@shanukahasaranga378 3 жыл бұрын
@@harshawijethunga225 ,Aththatama Bro...
@lakshithawishwajith4533
@lakshithawishwajith4533 3 жыл бұрын
2021.02.15 @5.27 a.m ♥️
@Thimi_bro.2
@Thimi_bro.2 3 жыл бұрын
Sira කතාව 😃
@sumithrawathimanike3225
@sumithrawathimanike3225 3 жыл бұрын
Hariyata hari
@pabasaraharindi-dl7ln
@pabasaraharindi-dl7ln 24 күн бұрын
උමාගෙ lyrics කිව්වාම අහනවා වැඩී වගේ නේ ☹️🥰❤️
@ishuonline2379
@ishuonline2379 2 ай бұрын
2024 අහන අය 👍 කරන්ඩෝ
@mmssasega3699
@mmssasega3699 Ай бұрын
Man✨🌝man Asama sinduwa
@TheGMagazine100
@TheGMagazine100 5 жыл бұрын
අතීතය වැරදුණු ගැහැනියක්.. ප්‍රේමයේ නාමයෙන් විශ්වාසයේ නාමයෙන් ජීවිතය වැරදුණු යුවතියක්.. ප්‍රේමයේ නාමයෙන් පසුතැවෙන ප්‍රේමවන්තියක්.. මේ සියල්ල වටහාගත් තවත් ප්‍රේමවන්තයෙක්.. මේ සින්දුව මාරයි නදීමාල්❤️ ජයවේවා!
@surangadilhanidesilva5623
@surangadilhanidesilva5623 5 жыл бұрын
elama
@kavishkasubashi7407
@kavishkasubashi7407 5 жыл бұрын
nice
@nishaniwathsala7099
@nishaniwathsala7099 5 жыл бұрын
Wachana mathrayen pawa hithata kawadina hageembara kata hadaka arthawath susanyogayak...godaaak lassanai...🎼🎼🎼🎼
@TheGMagazine100
@TheGMagazine100 5 жыл бұрын
@@nishaniwathsala7099 කියන්න වචන නෑ
@sachinthanaperera3677
@sachinthanaperera3677 5 жыл бұрын
Lassana comment ekak!!!
@yeshaniupeksha2788
@yeshaniupeksha2788 2 жыл бұрын
ක්ෂණිකව ඇතිවන හැගීමක්, පාලනයෙන් මිදෙන හැගීමක්, විනාඩි කිහිපයක වින්දනයක් කෙල්ලෙක් ගැහැනියක් වෙන අවස්ථාවක්, එය නිත්‍යානුකූල නොවේනම් ඇය, හඩන එක නවත්වන්න හැකිවන්නේ අවංක පිරිමි හිතකටම විතරයි. හැබැයි...... (රාමාටත් සීතාගෙ පතිවෘතාව ගැන සැකයක් අවා. පතිනිවෘතාව රකිනවානම් පතිවෘතාව බිදෙන්නේ නෑ.) ❤ගීතය මිහිරියි 🌹
@pushpakumarawikramasinghe772
@pushpakumarawikramasinghe772 Жыл бұрын
salli tiyena kollo passe yana nangilata ohoma wenawa hoda kollek set unoth hodai itin , kello rewatennna patta dakshai , ne
@pasidupasidu1689
@pasidupasidu1689 Жыл бұрын
@@pushpakumarawikramasinghe772 rawattannath pattama dakshai
@pasidupasidu1689
@pasidupasidu1689 Жыл бұрын
awanka kollo hambunama agayak nathi wenawa
@isurusandaruwan4380
@isurusandaruwan4380 Жыл бұрын
@@pasidupasidu1689 aththa kathawa 🙂
@gayansameera5002
@gayansameera5002 Жыл бұрын
Ou🥺🥺
@nayanihewage5510
@nayanihewage5510 9 ай бұрын
අහපු වාර ගණන.මතක නෑ.. එච්චර ලස්සනයි..💖💖💖
@SharunikaRanjankumar-hw3xf
@SharunikaRanjankumar-hw3xf Жыл бұрын
Being a srilankan tamil....Once travelling in the bus..I heard this song playing in the radio...fell in love with it....wish I meet nadeemal one day...the only sinhala song in my play list....loads of love
@janidubasuru4360
@janidubasuru4360 2 ай бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤
@mishuuz2
@mishuuz2 3 жыл бұрын
ශාරදා ,සන්සාරිනි,ප්‍රාතිහාරි, සදගනාව, සදනාරි, නුරා වසන්තෙ ,කෛලාශිනි , තමරසා ,රාදාවනි,කුවෙනියෙ , heart touching voices and best songs ..❤
@sadu470
@sadu470 3 жыл бұрын
😍
@isurijayasiri1080
@isurijayasiri1080 2 жыл бұрын
මගෙත් ♥😍
@githmisanjana5065
@githmisanjana5065 2 жыл бұрын
Yeahhhhh absolutely. I like these songs so much ❤✌️
@hirubandara6893
@hirubandara6893 2 жыл бұрын
මායම් කලාවේ..❤️
@skmaster1780
@skmaster1780 2 жыл бұрын
ඇයි උදුරාවී🙄🙄
@MrDeath-gi5rp
@MrDeath-gi5rp 4 жыл бұрын
2020 - 01 - 18 තාමත් මේ සින්දුව අහන කට්ටිය ලයික් බටන් එක කුඩු කරන් යන්න...❤👆👆👍
@txxtmghz1126
@txxtmghz1126 4 жыл бұрын
Mr.Death like butto eka kudu wenne na nee bn😁❤️💝
@yasithashehan6349
@yasithashehan6349 4 жыл бұрын
Ba
@ruwinimadumali5239
@ruwinimadumali5239 4 жыл бұрын
2020.6.16
@dinethriamarasingha3377
@dinethriamarasingha3377 3 жыл бұрын
නැත්තං
@Ishadinethmini_
@Ishadinethmini_ 3 жыл бұрын
Me dan display eka gihillada koheda like button eke touch venne naha
@user-ib1el8bl5c
@user-ib1el8bl5c 10 ай бұрын
මන් මේ සිංදුව අහන්න ගන්නේ 2018මයි. එදා වගේම අදත් රස විඳින්න පුළුවන් මාරම සිංදුවක් මේක. කවමදාකවත් එපා වෙන්නේ නෑ.. නදීමාල් පෙරේරා magical voice 😍
@shashilagayanath8181
@shashilagayanath8181 Жыл бұрын
සින්දුව අහද්දී හරිම ආදරණීය හැඟීමක් හිතට දැනෙනවා...මාරම ලස්සනයි❤️
@randunukantha3039
@randunukantha3039 3 жыл бұрын
මේ සින්දුව අද හෙටම 10m views ගහන්නයි යන්නෙ🥳🥳🥳🥳🥳 2021 විතරක් නෙමෙ හැමදාමත් මෙක අහනො🥳😍😍
@wasanthilakmini6205
@wasanthilakmini6205 2 жыл бұрын
11M
@randunukantha3039
@randunukantha3039 2 жыл бұрын
@@wasanthilakmini6205ම්ම් ඔව්නෙ දැන් 11 m😍
@Sewwndi452
@Sewwndi452 5 күн бұрын
2024 19 M ❤
@bestboysafam2699
@bestboysafam2699 3 жыл бұрын
මේක නම් පිස්සුවක් බන්❤️❤️කොච්චර ඇහුවත් එපා නොවෙන සින්දුවක්... නදීමාල් පෙරේරගෙ සුපිරිම වැඩක් හැමදාම වගේ❤️❤️❤️❤️ 2021 ත් අහනවා
@chathurikalakmali8837
@chathurikalakmali8837 3 жыл бұрын
Siraaa
@aroshathineth
@aroshathineth 2 жыл бұрын
😁
@rasangachanuka1763
@rasangachanuka1763 2 жыл бұрын
Eththa eka nm hithtma denenwa song eka
@riswanrock5487
@riswanrock5487 2 жыл бұрын
Ekenma👨
@hasikmohammed9448
@hasikmohammed9448 2 жыл бұрын
Siraa.
@Mr__Kesh
@Mr__Kesh Жыл бұрын
අවුරුදු ගානක් ගිහිල්ලත් තාම ආසම සිංදුව 🙂❤️
@Kalpa_dimuth.b
@Kalpa_dimuth.b 3 ай бұрын
ලස්සන තේරුමක් තියෙන සිංදුවක්. Love it ❤
@dulmadu-ho9dz
@dulmadu-ho9dz 3 жыл бұрын
2021.01.10 "ආදරියේ" සිංදුව අහලා නුරා වසන්තේ ආයෙම අහන්න ආව අය කෝ...⭐️❤️
@maneeshasewmiranasinghe4843
@maneeshasewmiranasinghe4843 3 жыл бұрын
Mee innooo math eka ahala aye meka ahanaw
@buddhimaa6174
@buddhimaa6174 3 жыл бұрын
2020 nemei 2021 😂😂
@itOurdiaries69
@itOurdiaries69 3 жыл бұрын
2021 sis කොරෝනාවක් කර හරියක් 😅
@editsin3084
@editsin3084 3 жыл бұрын
මන් ❤️
@yasirunawodya1526
@yasirunawodya1526 3 жыл бұрын
😂😂😂
@sonalifdo8250
@sonalifdo8250 3 жыл бұрын
ඒ වචන හරිම පිවිතුරු යි.ඔබගේ හැම ගිතයම හරිම අර්තාන්විතයි. නුතන යුගයේ දුටු වටිනා ගායකයා ඔබයි.
@chathurikalakmali8837
@chathurikalakmali8837 3 жыл бұрын
Siraaa
@amithkumara4581
@amithkumara4581 2 жыл бұрын
Eka aththa
@amithkumara4581
@amithkumara4581 2 жыл бұрын
@@chathurikalakmali8837 👍
@suranjihsuranjih770
@suranjihsuranjih770 Жыл бұрын
Aththa
@nirupamanamalgama4149
@nirupamanamalgama4149 Жыл бұрын
Aniwaaa
@hizmath1100
@hizmath1100 Жыл бұрын
no luxury cars no short dressed girls no bad words just pure talent well done ❤
@Cham-style
@Cham-style 5 ай бұрын
ගැහැනියෙක්ට ඇත්තටම ආදරේ කරන පිරිමියෙක්ට ඇයගෙ අතීතය නෙමෙයි වර්තමානය එක්ක බැදුනු අනාගතය විතරයි වැදගත්❤ ගංගා තරංගා පරදන්නෙපා ඔය දෑස කදුලින් තෙමා.. පාවි ගියාවේ අතීතේ කතා සැඩ මාරුතේ රැලි හමා.. නලලේ නුඹේ ඇන්ද තිලකේ පවා කියාවි මගේ ප්‍රාර්ථනා .. ඔය දෑසේ පාවි මනබන්දනා පෙම්වන්ත සුරතල් සිනා.. සැනසෙන්න මාගේ ලයේ සැතපිලා නව සද දිහා බල බලා... භවයෙන් භවේ එන්න මතු ඉපදෙනා සංසාර පතිනිය වෙලා ...❤ අවංක ගැහැනු වෙනුවෙන් හැම පිරිමියෙක්ගෙම හිත් මේ පදවැල් වගේ ලස්සන සුන්දර වෙන්න ඕනි...❤
@dhasunlakshan4542
@dhasunlakshan4542 3 жыл бұрын
2021 ත් අහනවා නදීමාල්ගෙ කටහඩට මේ පද එකතු උනාම අමුතු හැගීමක් තියෙන්නෙ ! Damn This Song is Amazing!
@techwithshenalmihiraka1527
@techwithshenalmihiraka1527 2 жыл бұрын
💞💞💞I like so much this song
@shaeyweerakoonarachchi1279
@shaeyweerakoonarachchi1279 3 жыл бұрын
English translation : emerged in the darkness alone like this do not cry my beautiful consciously or not in the past lost your jewel of purity i welcome you to my arms like the sitha (love of rama) in to the palace of my heart decorated. dont cry over the past with tears competing rivers and currents let the stories of the past float and flow over the harsh winds and its folds the hikkie dot i placed upon your forehead for the rest of your life will speak of the wishes of mine to you since your the lady who brought bliss of romance with the ecstatic of summer i welcome you to my arms like my own sithaa (love of rama) in to the palace of my heart-decorated.
@shaeyweerakoonarachchi1279
@shaeyweerakoonarachchi1279 3 жыл бұрын
@Tan Juliana your welcome ❤️
@sirenityfit
@sirenityfit 3 жыл бұрын
Which langage he sing pliz
@Lawanya-nt4ni
@Lawanya-nt4ni 3 жыл бұрын
@@sirenityfit sinhala❤
@shaeyweerakoonarachchi1279
@shaeyweerakoonarachchi1279 3 жыл бұрын
@@sirenityfit its Sinhalese Language Yes.
@aroundthevenue
@aroundthevenue 3 жыл бұрын
Brother do you have English lyrics?
@WarnakulasuriyaVihanga-hm8yw
@WarnakulasuriyaVihanga-hm8yw Ай бұрын
උමා අසේනි ලියපු තවත් song ekak 🥺❤️
@Ishankavinda353
@Ishankavinda353 Жыл бұрын
මෙව්ව සින්දු අධි මාත්‍ර මත් පෙති.මැරෙනකන් ඇහුව හැකි..❤️
@angrybird1008
@angrybird1008 3 жыл бұрын
අහන පලවෙනි වචනෙදිම ඇගේ හිරිකඩු පිපෙනවා අහන හැම වෙලාවකම...කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැනේ දෙයියනේ... නදිමාල් තවුසේ පිස්සුවක් අයිසේ....😍
@dilhaninuwanthika2856
@dilhaninuwanthika2856 2 жыл бұрын
Me too
@ridmatunes0925
@ridmatunes0925 3 жыл бұрын
2021 ජූලි වලදි බලන්නෙ.ඒ තරම් මාරයි මේක. ❤
@vihangafernando3257
@vihangafernando3257 7 ай бұрын
මේක හිතට දැනෙනවා වැඩී ඕයී 🥺❤️
@user-fk4qv3yj9y
@user-fk4qv3yj9y 2 ай бұрын
හැමදාම අහන සින්දුවක් 🙂 අද එයා මන් ලග නැ එත් එයාගෙ මතක ගොඩක් තියෙනවා ඉස්සර හැමදාම මන් නිදා ගන්න කලිම් මගෙ bf ඔය සින්දුව කියන්වා මාත හරි කැමතියි එයාගෙ voice එකෙන් ඔය සින්දුව අහන්න 🙂 එත් දැන් එයා වෙන කෙනෙක් ලග එත් මන් එයාට මැරෙනකම්ම ආදරේයි🥺 හැමදාම මේ සින්දුව විතරක් අහනවා එතකොට එයා කියනවා වගෙමයි මට ඇහෙන්නෙ 😖 මන් එයාට ගොඩක් ආදරේයි ❤
@mdptamizhan
@mdptamizhan 4 жыл бұрын
I'm Tamil I Like This Song Most❤🔥
@k.avineetha8522
@k.avineetha8522 3 жыл бұрын
🙋🙋☺️
@user-sz9we9dk8f
@user-sz9we9dk8f 3 жыл бұрын
🥰🥰🥰🥰🥰
@mrnoname4551
@mrnoname4551 2 жыл бұрын
🙏👍
@nimsaraya1495
@nimsaraya1495 2 жыл бұрын
Free fire gahawata apith mevata asai netha gays
@dilshan0710
@dilshan0710 Жыл бұрын
කන්‍යාභාවය අහිමි මනාලියගේ මංගල රාත්‍රිය 🥺❤️
@Arrow-2002
@Arrow-2002 Жыл бұрын
මටත් ඒක පස්සේ තේරුම් ගියේ 👍👍👍👍
@madubashattanayaka3416
@madubashattanayaka3416 Жыл бұрын
Terum dngththt psse aye ahnnwa me 😁❤️
@sweetfoods8782
@sweetfoods8782 Жыл бұрын
Aneeee e wachna tika mara lassnaii mara arthyak tiyanwa aiiya
@sweetfoods8782
@sweetfoods8782 Жыл бұрын
Aneee me siyaluma e wage ganu lamainge hadawath suwa wenna one attatama adree karana awanaka aiiyala hambenna one prayojana Aran atha arinne nathuwa paw ayalata siyaluma deiyanga pihitaii
@sweetfoods8782
@sweetfoods8782 Жыл бұрын
Oyala wage terum gathe aiiya aduii aiiye wena un me wage sindu walata Hina wenawa apahasa karanawa jayen Jaya oyata dalada hamuduruwange pihitaii
@jeewanthamanorathna8239
@jeewanthamanorathna8239 16 күн бұрын
2024/07/01 අහන අය කො...❤️😇🎧
@hiranff1934
@hiranff1934 8 күн бұрын
@ThusithaShenal
@ThusithaShenal 2 күн бұрын
Me inne❤
@windywindy123
@windywindy123 4 ай бұрын
Uma aseni.... Ur lyrics are excellent..
@geethlakshan7508
@geethlakshan7508 5 жыл бұрын
ආත්මය ශරීරයෙන් වෙන් කරන මේ සංගීතමය රැල්ල නියමයි 👌 තවමත් අහන්නෙ බස් සින්දු නම් උබට වෙනස් වෙන්න කාලෙ ඇවිත් 🙂
@hasithmadushan8542
@hasithmadushan8542 5 жыл бұрын
Patta aththa kathawa
@samanthaalwis5743
@samanthaalwis5743 5 жыл бұрын
Aii iraj ponayage sindu nm ahanne wenass wenna kalee awith
@kawyawitharana1463
@kawyawitharana1463 5 жыл бұрын
aniwah
@dilinaweerakoon4415
@dilinaweerakoon4415 5 жыл бұрын
අහපු වාර ගණන මතකත් නෑ....💗💗 අපිත් හිත්පිත් ඇති මිනිස්සු අප්පා පිස්සු වට්ටන්නෙපා......
@viranganimodi7844
@viranganimodi7844 Жыл бұрын
මේක මාරම පිවිතුරු සින්දුවක් .. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ..🖤❤️🖇🫀
@adithyaparami3203
@adithyaparami3203 Ай бұрын
Magical Lyrics forever❤
@tharushididulani7699
@tharushididulani7699 3 жыл бұрын
[ 2001/ 08/ 02 ] අවුරුදු දෙකක් ගිහිල්ලත් අදටත් ආසම සිංදුව මේක....... 21 / 08 / 03 න් පස්සේ බලන අයත් ලයික් එකක් දාගෙන යමු. ❤️🤩
@sasinduliyanage3203
@sasinduliyanage3203 5 жыл бұрын
නොසිතා සිතා අතීතේ එදා වැරදුණු ගැහැනියක් මැරිලා වල දැම්මත් මිනිය ටත් මඩ ගහන කාලෙක තරුණයකුගේ හඩින් මෙහෙම ගීතයක් අහන්න ලැබීමත් වාසනාවක් ! ජයෙන් ජය බ්‍රෝ ! 💓💥
@hasithmadushan8542
@hasithmadushan8542 5 жыл бұрын
Ow eka aththa
@shiranthasilva6834
@shiranthasilva6834 5 жыл бұрын
ඇත්තටම
@sandasiranasinghe8773
@sandasiranasinghe8773 5 жыл бұрын
Oyata madam gahanawada e kiyanne?
@sasinduliyanage3203
@sasinduliyanage3203 5 жыл бұрын
@@sandasiranasinghe8773 monada kiyawnne meya 🤣
@sandasiranasinghe8773
@sandasiranasinghe8773 5 жыл бұрын
@@sasinduliyanage3203oyata madam gahanawada ahuwe?
@slstats7948
@slstats7948 8 ай бұрын
නොසිතා සිතා අතීතේ එදා බිඳුනාට මණිමේඛලා පිළිගන්නේ මා නුඹ සීතාව සේ හද මන්දිරේ සරසලා ❤🥺
@samanthikapriyadarshani-ji2pl
@samanthikapriyadarshani-ji2pl 21 күн бұрын
Uma asenita me wage sindu thawa thawath liyanna haki wewa mara lassanai.. ekatama hariyana voice eka ❤️❤️
@anushkitehansa1210
@anushkitehansa1210 5 жыл бұрын
අන්ත්‍රාවයි ! ඇබ්බැහි වෙන සූළුයි 😍✊
@gihanmadusha3473
@gihanmadusha3473 5 жыл бұрын
අනිවාර්යයෙන්ම
@gihanmadusha3473
@gihanmadusha3473 5 жыл бұрын
+Gihan Madusha ❤️😚😍😘😚❤️
@maduwanthibasnayaka6386
@maduwanthibasnayaka6386 5 жыл бұрын
Aniwa abbehi wela iwaroo
@harshnish6376
@harshnish6376 5 жыл бұрын
😂😂😂😂😂😂😂
@sriyaniperera841
@sriyaniperera841 5 жыл бұрын
Yep!!!!😉
@lakmalrusira
@lakmalrusira 5 жыл бұрын
මෙකට ඇබ්බැහි වෙනවා ප්‍රවේසමෙන් අහන්න එයි ඔවාලා 🔥🔥🔥🙊❤️ Great job pasan and nadeemal bros 🌸
@thimiradivayuru8138
@thimiradivayuru8138 5 жыл бұрын
💯❤
@nadunprabodana
@nadunprabodana 5 жыл бұрын
Lakmal Rusira sira bn
@sandasiranasinghe8773
@sandasiranasinghe8773 5 жыл бұрын
Lol.ehema na
@nadunprabodana
@nadunprabodana 5 жыл бұрын
Sandasi Ranasinghe 😂😂
@sandasiranasinghe8773
@sandasiranasinghe8773 5 жыл бұрын
Aththane ithin.abbahi Wen na😂
@ishuharshi887
@ishuharshi887 Жыл бұрын
තේරුම මොකක් උනත් ගෑනියෙක් ගෙ හදවතටම කතා කරන සිංදුවක් ❤️
@maheshikamaheshika1357
@maheshikamaheshika1357 Жыл бұрын
My favourite song ...... thanks brother.... apita me vage song akak dunnata. kochchara ahuvath apa Venne .....
@nethmipabasara2272
@nethmipabasara2272 2 жыл бұрын
ඔයාගෙ කටහඩ දුකෙන් ඉන්න මගේ හිතට පුදුම සැනසීමක් ගේනව අය්යෙ.ඔයා ගොඩාක් හොද කෙනෙක්.කතා කරන විදිය පවා අමුතුම ලස්සනක් තියෙනවා අය්යෙ.ඔයාට මන් ගොඩාක් ආදරෙයි අය්යෙ.සතුටින් ඉන්න ❤️❤️
@waruniwathsala5713
@waruniwathsala5713 2 жыл бұрын
ප්‍රේමය හුදෙක් කායික ගනුදෙනුවක් නොව ආධ්‍යාත්මික වූ බැඳීමක් බව මනා සංයමකින් ඔප්පු කළ ගීතයක්. නදිමාල් ඔබේ ගායනය සහ උමා අසෙනි ඔබගේ පද ගැළපීම විශිෂ්ටයි.තවත් මෙවන් විශිෂ්ට නිර්මාණ කිරීමට ඔබ සැමට ශක්තිය ලැබිය යුතු !❤️🙏
@kanchanadasanayaka7368
@kanchanadasanayaka7368 Ай бұрын
සන්සාරෙම පතිනිය වෙලා 🌈✨️
@p.meewala1211
@p.meewala1211 Жыл бұрын
අද..තමයි නිදහසේ මේ ගීය ඇහුවේ ..ලස්සන වචන පෙලට ලස්සන කටහඬ ක්.👍❤️
@TechForevernimath
@TechForevernimath 5 жыл бұрын
අම්බෝ ඒක මෙච්චර කල් පොඩ්ඩ පොඩ්ඩ ඇහිලා හොයාගන්න බැරුව ඉදලා අද හොයා ගත්තේ 😍 සිංදුවක් කියන්නෙ මේකට !! ජයෙන් ජය
@minidurathnayake1723
@minidurathnayake1723 5 жыл бұрын
සතියක් හෙව්වා මාත්.දැන් තමා සෙට් වුනේ.වචන දෙකයි මතක තිබ්බේ ඒත් හොයාගත්තා
@hasitharoch4787
@hasitharoch4787 5 жыл бұрын
Math
@nipunachathuranga131
@nipunachathuranga131 5 жыл бұрын
සිරාවටම බන්
@KavishkaSBandara
@KavishkaSBandara 3 жыл бұрын
කොහොමද දැනුණ සතුට එතකොට 🙃?
@dilzbro5040
@dilzbro5040 4 жыл бұрын
ජීවිතේ තියෙනකල්ම අහන Song එකක්....ඉක්මනින්ම 10M Views ගන්න ලැබේවා.....❤✌
@funnysl8695
@funnysl8695 3 жыл бұрын
Ada wedii 9.5 views
@aryanawanjana04
@aryanawanjana04 3 жыл бұрын
10M 🤩
@gamilthushara8391
@gamilthushara8391 3 жыл бұрын
Ya all the best
@nimesharanathunge6597
@nimesharanathunge6597 2 жыл бұрын
11M
@අදිසි_හෝරාව_Adisi_Horawa
@අදිසි_හෝරාව_Adisi_Horawa 8 ай бұрын
හදවත ට දැනෙන සින්දුව ක්‌😍😍😍😍😍💚💚💚💚
@champikawickramathuga9946
@champikawickramathuga9946 Жыл бұрын
මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.මගේ ආසම සින්දුව,ආසම ගායකයා ❤️❤️😍
@pandaboy4313
@pandaboy4313 3 жыл бұрын
වැදගත් පනිවිඩයක් ඇති ලස්සන ගීතයක් good luck 💞❤️
@RK-od5mf
@RK-od5mf 2 жыл бұрын
බොරු ආදරයක් පසු පස ගොස් මග වැරදුන ගැහැනියකට කියන ...ඒ ගැහනියට පන මෙන් පෙම් කල තවත් එක් පිරිමියෙක් කියන අර්ථපූර්ණ ගීත නිමැවුමක්... මෙය නොවෙද සැබෑ ආදරය ...❤️
@manaharalakmal7858
@manaharalakmal7858 2 жыл бұрын
@johnwi-l_l-iamsf3763
@johnwi-l_l-iamsf3763 Жыл бұрын
Nove
@shanakasandaruwan1705
@shanakasandaruwan1705 3 ай бұрын
Uma aseni ge wachananam pissuwak
@vimuboy1804
@vimuboy1804 Жыл бұрын
මේකේ අර්තේ එක්ක මේ හදපු සිංදුවනම් මාර ලස්සනයි🥺ඉ
@chaneruherath5589
@chaneruherath5589 3 жыл бұрын
දෙවෙනි රැල්ලේ නුරා වසන්තේ පොකුර මේ පැත්තට 😊😊
@HertzOne
@HertzOne 3 жыл бұрын
elama
@arrowjr5498
@arrowjr5498 3 жыл бұрын
ඔය පැත්තට ඇවිත් පුක් ගහන්නද
@mihiran9959
@mihiran9959 3 жыл бұрын
@@arrowjr5498 ඒකනේ බන් පිස්සු හුත්තලා ඇමදාම කොනට හඩගානෝ
@thisarutheekshana9077
@thisarutheekshana9077 2 жыл бұрын
4 weni eketh XD
@buddhikasampath7792
@buddhikasampath7792 2 жыл бұрын
අදරය වූ කලී හුදෙක් භෞතිකත්වය නොව ආධ්‍යාත්මීයත්වයයි.. එය මා හද ස්පර්ශ කළාවූ ගීතයේ සප්තස්වරයයි ❤️
@dewminisandatharani7807
@dewminisandatharani7807 Жыл бұрын
🥰🥰
@janakacharith5382
@janakacharith5382 Жыл бұрын
බූටක් වැදුනම තවත් සුන්දරයි 😅😅 very painfull brother..💯
@nishshankamadhushan292
@nishshankamadhushan292 Жыл бұрын
Aiyoo
@krishanthakalansuriya3871
@krishanthakalansuriya3871 Жыл бұрын
​@@janakacharith5382sira kathawa 😂
@Slowvibe2
@Slowvibe2 Жыл бұрын
​@@janakacharith5382. mm😮 2:06 Lmm l .m
@denuwanwickramasinghe5658
@denuwanwickramasinghe5658 Жыл бұрын
උඹ ඕක දාපු දවසෙ ඉදන් අහනවා. එපා වෙන්නෙ නෑ කියහන්කො ❤
@sameerasudarshana4019
@sameerasudarshana4019 4 ай бұрын
අවුරුදු 5ක් ගිහිල්ලත් කැත නැතුව නිවී සැනසිල්ලෙ අහන්න පුලුවන් සිංදු මේව ❤
@sangeethsandakalum8683
@sangeethsandakalum8683 4 жыл бұрын
පපුවටම වැදුන song එකක්...කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...2020/04/01 ඇදිරි නීති සමය..අහන උන් like කරන්න..මාරම ලස්සන song එකක්..මචන් උබ කියන්නෙ හදවතින්ම...එක ඔනෙ එකෙක්ට තේරෙනව..❤️😢
@isuripunsararathnayaka1011
@isuripunsararathnayaka1011 4 жыл бұрын
ammoo lassanaaaa
@sangeethsandakalum8683
@sangeethsandakalum8683 3 жыл бұрын
ow😢
@ruwanthidhinushka3982
@ruwanthidhinushka3982 3 жыл бұрын
Math piligannawa eka .kochchara ahuwath epa wenne na thamai.❤
@tharushizanchila2094
@tharushizanchila2094 3 жыл бұрын
නදීමාල්ගෙ වොයිස් එක නම් මට භාවනාවක්
@treshannaththandige5459
@treshannaththandige5459 3 жыл бұрын
Gigini geetha rawe
@aushadigawder2151
@aushadigawder2151 3 жыл бұрын
2020 ඔක්තෝම්බර් month එකේ බලන කට්ටිය මේ පැත්තට......❤️❤️ නුරාවසන්තේ song එකට පිස්සු වැටිච්ච කට්ටියත් මේ පැත්තට.... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ravinduwadasingha1644
@ravinduwadasingha1644 3 жыл бұрын
2050 wenakan ahuwath epa wena ekak ne.
@dineshdperera7997
@dineshdperera7997 3 жыл бұрын
October 😭😭
@perauniversitylovers374
@perauniversitylovers374 3 жыл бұрын
Al liyn gmn
@mahimasanketh9951
@mahimasanketh9951 3 жыл бұрын
Mage Chong song yi
@wasanthanokia3884
@wasanthanokia3884 3 жыл бұрын
ADARAE MAN OIYATA 💘 😍 LOVE You
@chamindukulawansha6737
@chamindukulawansha6737 4 ай бұрын
අනිවා මාත් ආසම සින්දුව .❤
@DanukaVidusara-tg3il
@DanukaVidusara-tg3il 11 ай бұрын
එදා ඉදන් අහපු සිංදුවක් තමා❤❤
@manaljayathilaka8215
@manaljayathilaka8215 2 жыл бұрын
නදීමාල් ගේ ⁣වොයිස් එක නමි භාවනාවක් ඒ තරම් මිහිරි ඒ කඩ හට තෙරැවන් සරනයි මල්ලි ඔයාට ❤️❤️❤️❤️
@damsithkathriarachchi1225
@damsithkathriarachchi1225 2 жыл бұрын
supiri coment eka aiye
@enashadahami7883
@enashadahami7883 2 жыл бұрын
අහපු ලස්සනම සිංදුවක්... අර්ථ රසයෙන් වගේම ශබ්ද රසයෙනුත්... Congratulations නදීමාල්... 12M views...
@madurangamalit4080
@madurangamalit4080 4 ай бұрын
2024🥺
@shalikafernando820
@shalikafernando820 11 ай бұрын
මේක නම් භාවනාවක් ❤ කොච්චර ඇහුවත් එපා නොවෙන ඇබ්බැහි වීමක් ❤❤❤
@pubuditha174
@pubuditha174 3 жыл бұрын
පට්ට තේරුමක් තියෙන ලස්සන සිංදුවක්....☬☙මේ නදීමාල්,සුපුන් තමා අනාගත පරපුරේ තරු🤗♥ 👇♥
@sujeewapriyadarshana9831
@sujeewapriyadarshana9831 3 жыл бұрын
මේ සින්දුව අතරමන් වුන තම ආදරනියම පෙම්ව්තියට කියන හදවත් ලියවිල්ලක් කිව්වොත් හරි. ආදරය වෙන්විම , අත්වැරදිමකින් තමන්ගෙ ලෝකයම අමතක කල තම ආදරනියම පෙම්වතියට මෙහෙම කියන්න අද කාලෙ පෙම්වතෙකුට පුලුවනිද? එත් උමා එ සිතුවිල්ල පෙම්වතෙකුගෙ හිත ලග ඉදන් ලියල තියෙනවා . හරි පුදුමයි. සින්දුව අර්ත රසයෙන් පුර්නයි.
@SL_short_videos
@SL_short_videos Жыл бұрын
තාමත් මේ සිංදුව අහන මම 💞💆‍♂️
@nisalimahavithanage5133
@nisalimahavithanage5133 Жыл бұрын
6 වසරෙ ඉදන් ආසම සින්දුව දැන් 10 තාමත් ආසම සින්දුව 🥺❤
@thanirasenumika3915
@thanirasenumika3915 Жыл бұрын
🤍✨
@Harry55116
@Harry55116 Жыл бұрын
Next year ol neda ,sindu aha aha inne nathuva padam karanna lamayo😂
@nisalimahavithanage5133
@nisalimahavithanage5133 Жыл бұрын
@@Harry55116 ඊලග එකෙ නෙවෙ අබෙ ඒකටත් පස්සෙ එකෙ 😒😗
@anujadilshan5868
@anujadilshan5868 Жыл бұрын
@@nisalimahavithanage5133 maath 10 habai me avrudhdhe ol kara avrudhdhak kalin karanava ada liyala aave
@nisalimahavithanage5133
@nisalimahavithanage5133 Жыл бұрын
@@anujadilshan5868 ay ane e
@jagathdilip528
@jagathdilip528 2 жыл бұрын
අවන්ක කොල්ලෝ නැහැ කියන සමාජේට සින්දුවෙන්ම උත්තර දීපු නියම සින්දුවක් .කන්‍යාබාවය නැති කරගත්ත කෙල්ලෙක්ට අවන්කව ආදරය කරන කොල්ලෙක් මමනම් සින්දුවෙන් දැක්ක එකම අර්තේ මේක .ගොඩක් ලස්සන අර්තයක් තියෙන සින්දුවක්
@dtennakoon3715
@dtennakoon3715 2 жыл бұрын
එහෙම අය නැත්තෙ නෑ ඇත්තටම ඉන්නව.
@mihiraniramanayaka2525
@mihiraniramanayaka2525 2 жыл бұрын
අර්ථය ගැන කතා කරන කෙනෙක් හොයද්දි හම්බ උනා වාසනාවට. ලස්සනයි පිස්සුවක් කිය කිය වැලලෙනවා ට වඩා අගෙයි.
@Dhanush-do6dmvd66z.p
@Dhanush-do6dmvd66z.p 2 жыл бұрын
I am so disappointed about u 🤣🤣 කොල්ලො හොද කන්න්‍යාවියෝ ඉන්නවා උන්ව හොයාගන්න පිනත් ඕනි 🤣🤣
@sweetgirl8568
@sweetgirl8568 2 жыл бұрын
@@mihiraniramanayaka2525 Ow
@nethsarasilva7101
@nethsarasilva7101 2 жыл бұрын
@@Dhanush-do6dmvd66z.p menna muthugal sir gen love karanna igena gatta ekek😂😂😅
@nethminnn
@nethminnn 5 жыл бұрын
මෙහෙම සිංදු හදල අපිව පිස්සො කරන්නද බං යන්නෙ. 😍😍🔥🔥🔥
@navodyarangodage8552
@navodyarangodage8552 4 жыл бұрын
Ah hi😂🔥
@DJNIROSHENTERTAINMENT
@DJNIROSHENTERTAINMENT 5 ай бұрын
2024 ත් අහන අය කෝ....❤🎉
@biomathsseteka2005
@biomathsseteka2005 5 ай бұрын
ඉන්නවා යකෝ😌😌
@pathumdananjaya4561
@pathumdananjaya4561 Жыл бұрын
heart touching 😍💌
@akashgamage8614
@akashgamage8614 2 жыл бұрын
ඇහුවාට එපා වෙන්නෙ නැති රටටම ආදර්ශමත් අර්තාන්විත සුන්දර වචන ඇති සුන්දර සිංන්දුවක්. සුභ අනාගතයක් .. තෙරුවන් සරණයි
@ArjunDTK
@ArjunDTK 5 жыл бұрын
Addicted to thiss song... Love from India
@l_Lks
@l_Lks Ай бұрын
Ammoh Uma Aseni ❤
@shashikadilhari1924
@shashikadilhari1924 Ай бұрын
හරිම ලස්සනයි ❤.උමා අසේනි ලස්සනට පද ගලපලා❤
Mayam Kalawe - Nadeemal Perera (Official Music Video)
4:05
Nadeemal Perera
Рет қаралды 4,9 МЛН
THE POLICE TAKES ME! feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
PANDA BOI
Рет қаралды 25 МЛН
Heartwarming: Stranger Saves Puppy from Hot Car #shorts
00:22
Fabiosa Best Lifehacks
Рет қаралды 22 МЛН
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
00:12
Laro Benz
Рет қаралды 50 МЛН
Хотите поиграть в такую?😄
00:16
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,5 МЛН
У Котика Отняли Игрушку 🥺
0:15
ДоброShorts
Рет қаралды 8 МЛН
ОТЛИЧНАЯ ПАЛАТКА
0:23
KINO KAIF
Рет қаралды 4,9 МЛН
القطة الشجاعة 😭😭🐱 #shorts
0:30
7amoda Gaming
Рет қаралды 55 МЛН
Кот Оказался В ЗАПАДНЕ🙀☠️
0:38
ИССЛЕДОВАТЕЛЬ
Рет қаралды 4,6 МЛН
Джеки Чан лишил наследства всех своих детей! Что акажете?
0:41
Симуляция: МАТРИЦА МИРА
Рет қаралды 8 МЛН