ප්‍රාතිහාර්යක් කරන්න යටි සිත මෙහෙය වන්නේ කොහොමද? The Power of Subconscious Mind

  Рет қаралды 102,534

Sanath Gamage Blissful Intelligence

Sanath Gamage Blissful Intelligence

Күн бұрын

Пікірлер: 287
@PiyanthiPiyanthi-d7f
@PiyanthiPiyanthi-d7f 28 күн бұрын
ඔබ තුමාටත් ආදරණීය විෂ්වය බත් හදවතින්ම ස්තූතියි
@topreachuniversal195
@topreachuniversal195 3 ай бұрын
මට ඇතිවෙන්න උතුරන්න මුදල් තියෙනවා. මම නිදුක් නිරෝගී සැහැල්ලු ජීවිතයක් ගත කරමින් ඉන්නවා. මා වෙත සියලු මනුශ්‍යයන් ආකර්ශණය වෙනවා. මම සතුටින් ඉන්නවා. මේ සියල්ල මට ලබාදුන් ආදරනීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතිවන්ත වෙමිි
@erandiwijekoon72
@erandiwijekoon72 Жыл бұрын
සිංහල භාශාවෙන් ආකර්ෂණ නීතිය කියා දෙන ඔබතූමාට බොහොමත්ම ස්තුති 😊
@raniabeysuriya6199
@raniabeysuriya6199 Жыл бұрын
ඇත්තටම අපිත් හරිම වාසනාවන්ත පිරිසක් සර් මෙවැනි වැඩසටහන් මාලාව තුල සිටින පුරවැසි යන් අපි රන් වටිනා අදහස් ලස්සන විඩියෝ එකක් දැක ගත්තෙමි ඔබ තුමාට අනෙකුත් සියලු දරුවන්ට ගංගා මැතිනිය ටත් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🙏🌻❤️🙏නිම්නයට ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🙏🙏
@ishuthilakarathna8057
@ishuthilakarathna8057 2 жыл бұрын
ඇත්තමයි 💯💯 මන් මොනවමහරි කැමක් කන්න ආසාවක් ඇති උනොත් මේක මට ලැබෙයි කියල හිතුවොත් .ඒක අනිවාරෙන්ම ලැබෙනවා. 😍
@SanathGamage
@SanathGamage 2 жыл бұрын
All the best
@miharimeedum512
@miharimeedum512 2 жыл бұрын
Aniwaren matath
@thakshilagunathilaka5287
@thakshilagunathilaka5287 2 жыл бұрын
මටත් එහෙමයි ❤
@nirodhasandamali3919
@nirodhasandamali3919 Жыл бұрын
මටත් 😊😍
@SenewirathnaBanda-wc2yt
@SenewirathnaBanda-wc2yt Ай бұрын
Me too
@champion4118
@champion4118 2 жыл бұрын
දෙව්යන්වහන්සේ මැවු සියල්ල යහපත්ය . නිතරම ස්තුතිය දිමේන් එ්ය පිළිගන්නවා නම් එය එපා කරන්නට යුතු නැත . ( ශු , බයිබලය )
@SanathGamage
@SanathGamage 2 жыл бұрын
All the best
@natural3859
@natural3859 Жыл бұрын
That is true
@NewSiri-z4o
@NewSiri-z4o 8 ай бұрын
විෂ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වේවා🙏💙
@suwarnamallika164
@suwarnamallika164 Жыл бұрын
ඔබතුමා කියපු දේවල් සේරම ඇත්ත තමන් නිහතමානිව සිතනවා නම් ඒ දේ අනිවාරෙන්ම ඉටුවෙනවා මේ විශ්වයටස්තූතියි ස්තූතියි ස්තූතියි
@enjoylife6272
@enjoylife6272 2 жыл бұрын
අගය කිරීම මෙතනින්ම පටන් ගන්න හිතුවා, ඔබ තුමා අපේ රටට ඉමහත් සම්පතක් , මානසිකව වැටුණු මිනිස්සු අනතවත් ඉන්න කාල සීමාවක ඔබේ මේ පණිවිඩය ඒ සැමට ඉමහත් අස්වසිල්ලක් වේවි.❤️
@SanathGamage
@SanathGamage 2 жыл бұрын
ස්තුතියි ඔබට
@wijemapa7390
@wijemapa7390 Жыл бұрын
ඔබ තුමන්ට බොහොමත්ම ස්තුතියි
@PasiduSadaruva
@PasiduSadaruva 28 күн бұрын
Sthuthi vishwa mathawata obathumath behevinm sthuthi sthuthi ❤🙏❤️
@deepikamadushani8397
@deepikamadushani8397 2 жыл бұрын
දීර්ඝායු වේවා සර්🙏මේ වීඩියෝ බලන්න ඉඩ සැලැස්වූ විශ්වයට මෙන්ම ඔබතුමාටත් අනේක වාරයක් ස්තුතියි🙏
@thilinaperera5558
@thilinaperera5558 Жыл бұрын
ඔබ තුමාට ගොඩාක් ස්තුතියි. මේ දේවල් හොදින් තේරුම් කර දෙනවාට. ගොඩක් පින් සිද්ධ වෙනවා ඔබ තුමාට. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@lanarolmanohari5126
@lanarolmanohari5126 2 жыл бұрын
Thank you sir !බොහෝ දේ ඔබ තුමාගෙන් උගත්තෙමි.ඔබ තුමාගේ වැඩ සටහන් අති විශිෂ්ටයි.නිදුක් නිරෝගී සුවපත් බාවයම ඔබ ට ලැබේවා !තව තවත් මෙවැනි වටිනා දේ කියා දෙන්නට ශක්තිය ලැබේවා !
@SanathGamage
@SanathGamage 2 жыл бұрын
ස්තුතියි ඔබට
@anojarenukaserasinghe9536
@anojarenukaserasinghe9536 2 жыл бұрын
Very true. NLP
@pradeepsilva225
@pradeepsilva225 2 жыл бұрын
Q
@topreachuniversal195
@topreachuniversal195 3 ай бұрын
මට ඇතිවෙන්න උතුරන්න මුදල් තියෙනවා. මම නිදුක් නීරෝගී සැහැල්ලු ජීවිතයක් ගත කරමින් ඉන්නවා. මම දැන් සතුටින් . මේ සියල්ල මට ලබාදුන්ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතිවන්ත වෙමි.
@csthelast5445
@csthelast5445 Жыл бұрын
ඔබතුමාට බොහොම ස්තූතියි මේ හැම කරුනක්ම පැහැදිලිව කියලා දෙනවට 🙏. ඔබතුමා මේ කියන සියලුම කරුනු හරිම ප්‍රායෝගිකයි. ඒවාගෙ සත්‍යතාවට නිරවද්‍යතාවය මනා පැහැදිලියි. බොහොම ස්තූතියි ඔබට. 🙏
@sumudukalpanee5052
@sumudukalpanee5052 2 жыл бұрын
ගොඩක් ස්තූතියි සර් අපව දිරිමත් කරනවා ට ගොඩක් පින් 🙏🙏🙏
@SanathGamage
@SanathGamage 2 жыл бұрын
ස්තුතියි ඔබට
@Rose-cf3cu
@Rose-cf3cu 2 жыл бұрын
මගෙ ජිවිතේ ආකර්ෂණ නීතිය නොදන්න කාලේ හීන මවපු ප්‍රාතිහාර්ය සිදු වුණා.. දැන් මම ඒ විශ්වාසය සමග මේ දේවල් හිතද්දී. හරියටම හරි
@hiroshdarshanaamarasingha8200
@hiroshdarshanaamarasingha8200 Жыл бұрын
1:43
@upulmanavadu5057
@upulmanavadu5057 5 ай бұрын
ඔබ හරි.මේව නොදන්න කාලෙ අපෙ හරිගිය සිහින හරිගියෙ මේ තියරි උඩ බව දැන් තේරෙනවා
@damayanthimanuratnha8402
@damayanthimanuratnha8402 Жыл бұрын
මේ දේවල් කියලා දෙන ඔබතුමාට....දිර්ඝායුම වේවා!!!!🙏🙏
@nalanikaluarachchi5152
@nalanikaluarachchi5152 2 жыл бұрын
මෙම වැඩ සටහන් හිතන්න දෙයක් පුරුදු කලා ඔබ තුමාට ස්තුතිය
@sawanadjrimix4383
@sawanadjrimix4383 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබ දෙපලට .
@manorijayasooriya973
@manorijayasooriya973 2 жыл бұрын
ස්තුතියි ඔබ තුමාට බෙහෙවින්ම සිතට පුදුමාකාර හයියක්,ජීවිතේට ආදරයක් දැනෙනවා🙏🙏🙏
@chandraamagreetoutubepriya8883
@chandraamagreetoutubepriya8883 2 жыл бұрын
පුදුමාකාර විදියට සිතට සක්‍තියක් ලැබෙන ඉතාමත් ම වටිනා අගය කලයුතු වැඩ සටහන ක් බෙහෙවින් ම ස්තූතියි මහත්මයානෙනි විස්ව සක්තිය ට ස්තුතිය ස්තූතියි ස්තූතියි
@sankalpawijesooriya4750
@sankalpawijesooriya4750 2 жыл бұрын
සනත් සර් ඔබට දීර්ඝායු වේවා.නිරෝගීසුවය ලැබේවා..බොහොම ස්තූතියි සර්..
@SanathGamage
@SanathGamage 2 жыл бұрын
ස්තුතියි ඔබට
@nalummala5327
@nalummala5327 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට බොහොම ස්තූතියි ඔබතුමියට දීර්ඝායු වේවා තෙරුවන් සරණයි
@Semi-yi3mp
@Semi-yi3mp 10 ай бұрын
මානසිකව වැටුණු වෙලේ මේක බැලුවේ. ඔබතුමාට ගොඩක් ස්තූතියි.
@nissankafernando7427
@nissankafernando7427 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏 මගේ ජිවිතයට ලොකු පාඩමක් ග්ම්මක් 👊 ස්තුතියි ස්තුතියි ස්තුතියි ........! සියල්ලන්ටම ජය වේවා සියල්ලන්ටම හැකි වේවා තෙරුවන් සරනයි 🙏 🧠 🙏
@ShamilaNilmini-st7jz
@ShamilaNilmini-st7jz Жыл бұрын
Godak sthuthi wewa sar
@samanthisethunga945
@samanthisethunga945 Жыл бұрын
ඔබතුමා පැවසු සියලු දේ ඇත්ත. ඔබ තුමාට බොහොම ස්තුතියි!ජයම වේවා!
@indikadarshani651
@indikadarshani651 Жыл бұрын
ඔබ තුමාට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය දිර්ගායුශ ලැබේවා තෙරුවන් සරණයි .🙏🙏🙏🙏
@madhushanka567
@madhushanka567 6 ай бұрын
ඔබතුමාට ගොඩක් පින් මේ දේවල් කියලා දෙනවට.❤❤❤
@raveenakarunathilaka401
@raveenakarunathilaka401 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට.මේ වීඩියෝව මගේ ජීවිතය වෙනස් කරාවි අද ඉඳන් 🙏🙏🙏
@nandanadias4321
@nandanadias4321 Жыл бұрын
ඔබ තුමාට ස්තුතියි ස්තුතියි ස්තුතියි ..ජයවේවා
@sgslbandara8880
@sgslbandara8880 Жыл бұрын
මම හරිම වාසනාවන්තයි.මගෙ ආර්තික ප්‍රශ්න ඉක්මනිනි විසදුනා.ඒ ගැන විශ්වයට බොහොම ස්තූතියි.ඒ වගේම සනත් මහතාටත් බොහොම ස්තූතියි
@hirunidilanka1068
@hirunidilanka1068 Жыл бұрын
බොහෝම ස්තුතියි ගුරු පියාණනි..😊😊😊
@isurikahl688
@isurikahl688 2 жыл бұрын
ඔබතුමාට ස්තූතියි .ඒ වගේම සියත නාලිකාවටත් ස්තූතියි .මේ වගේ වැදගත් වැඩසටහන් ඉදිරිපත් කරන නිසා.ඔබතුමාගේ වැඩසටහන් ඉතාම වැදගත් .
@sandalimedis5968
@sandalimedis5968 Ай бұрын
ඉතාමත් හරවත් දේශණයක්. ඔබතුමාට බොහොම ස්තූතියි
@SanathGamage
@SanathGamage Ай бұрын
ඔබේ බලාපොරොත්තු ඉටු වේවා. ජයග්‍රහණයන් ලැබේවා. බොහොම ස්තූතියි ලබා දෙන ශක්තියට. අනිත් අයටත් බෙදා දෙන්න
@sandalimedis5968
@sandalimedis5968 Ай бұрын
@@SanathGamage sirgen comment akak labima ma lada baghyak. ස්තූතියි සර්
@hanperera3244
@hanperera3244 2 жыл бұрын
ගොඩාක් වටිනා video එකක් නොදන්නා බොහෝ දේවල් දැනගත්තා .ඔබතුමාට බොහොම ස්තුතියි . ඔබතුමාගේ සියලු කටයුතු සාර්ථක වේවා .තෙරුවන් සරණයි !!!
@dumindisaranga455
@dumindisaranga455 2 жыл бұрын
ඔබ තුමාට බොහොමත්ම ස්තූතියි 🙏🙏🙏
@lahiruranathunga9515
@lahiruranathunga9515 2 жыл бұрын
ඔබතුමාට අනේක වාරයක් ස්තුතියි 🙏 විශ්වයට ස්තුතියි 🙏
@දසුන්කණිෂ්ක
@දසුන්කණිෂ්ක Жыл бұрын
අගය කරන දේවල් අතර ඔබතුමා විශේෂයෙන් ප්‍ර්ධාන වෙනවා .Thanks ඔබතුමාට....🌹🌹🙏
@Dragon-8118
@Dragon-8118 2 жыл бұрын
Thank you sir..💐💜️ Thank you Universe..💐💜️
@SanathGamage
@SanathGamage 2 жыл бұрын
So nice of you
@nisheenishee4616
@nisheenishee4616 Жыл бұрын
ආදරණීය විශ්වයටත් ඔබතුමාටත් බොහෝ ස්තුති වන්ත වෙමි 💐💐💐💐
@nadeekadasanayake465
@nadeekadasanayake465 Жыл бұрын
විශ්වයේ ගුරුතුමාණෙනි,තව තවත් ශක්තිය ලැබේවා ,ස්තුතියි ඔබතුමා ට.
@kavindyahansani7765
@kavindyahansani7765 2 жыл бұрын
Thank you sir. මේ තරම් වැදගත් දේවල් කියල දෙනවට....
@tkkumari4797
@tkkumari4797 Жыл бұрын
ඔබට බොහොමයක් ස්තුති සර් හිතට සැන්සීමක් ගෙන🙏🙏🙏 එනවට විශ්වමාතවට බොහොමයක් ස්තුති ස්තුති ස්තුති🙏🙏🙏❤️ ,මට ඇතිවෙන්න උතුරන්න සතුට ,සල්ලි තියනවා , තියනවා 😀
@kumaridissanayake4095
@kumaridissanayake4095 2 жыл бұрын
ඔබ තුමා ට බොහෝ ම ස්තූතියි ......සුවපත් වේවා ...
@SanathGamage
@SanathGamage 2 жыл бұрын
ස්තුතියි ඔබට
@udeniperera1369
@udeniperera1369 2 жыл бұрын
හිතට පුදුම ශක්තියක්‌ ලැබුනා. ඔබතුමාට බොහෝම ස්තුතියි 🙏🙏🙏.
@SanathGamage
@SanathGamage 2 жыл бұрын
Great all the best
@cherylperera8344
@cherylperera8344 Жыл бұрын
😊great advice helpfull god bless
@piyatissaabayagunasekara7107
@piyatissaabayagunasekara7107 Жыл бұрын
ස්තුතියි ඔබ තුමාට ..විශ්ව මාතාවට ස්තුති වේවා 🙏
@kusumakumari8069
@kusumakumari8069 Жыл бұрын
වටිනා අදහස් ටිකක් ලබා දීපු ඔබතුමාට බොහොම ස්තූතියි.ස්තුතියි.ස්තුතියි
@BuddhikaSanjeewa-kc6lh
@BuddhikaSanjeewa-kc6lh Жыл бұрын
ඔබතුමට බෙහෙවින් ස්තුතියි! ස්තුතියි!! ස්තුතියි!!!
@lekamge7849
@lekamge7849 Жыл бұрын
හිතට පුදුම විශ්වාසයක් ඇති උනා ඔබ තුමාට ගොඩාක් ස්තූතියි 💕 මෙ විඩියො එකත් ඔබව මුන ගැස්සුවාටත් ගොඩාක් ස්තූතියි 🌍
@shiromidias3720
@shiromidias3720 Жыл бұрын
Hariyatama hari oba kiyana දේ මම ඒ දේවල් අත්දකිනඅවා ස්තුති ඔබට
@htsurekaperera5070
@htsurekaperera5070 2 жыл бұрын
ස්තුතියි! ස්තුතියි! ස්තුතියි!
@mallikadissanayaka9359
@mallikadissanayaka9359 Жыл бұрын
ඔව් මම සතුට වඩන පොලියානා ...අගෙයි සනත් සර් ... ස්තුති ...🙏🙏🙏❤❤❤❤
@gayaniniroshika3760
@gayaniniroshika3760 Жыл бұрын
විශ්වයට බොහොම ස්තූතියි විශ්වයට බොහොම ස්තූතියි විශ්වයට බොහොම ස්තූතියි
@maheshapadmakanthi8182
@maheshapadmakanthi8182 Жыл бұрын
ඔබතුමාට දීර්ඝආයුෂ ලැබේවා 🙏🏻
@renukavirajani1540
@renukavirajani1540 2 жыл бұрын
අනේක වාරයක් ඉස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමාට දීර්ඝායු වේවා ! ජීවිතේ ජය ගන්න මනස සකසන්න දෙන උපදෙස් වලට 🙏🙏
@__sashika____4277
@__sashika____4277 Жыл бұрын
සර් කියන චිත්ත බලය හරියටම හරි සර්
@amahiru9534
@amahiru9534 2 жыл бұрын
සුපිරි ගැම්මක් ආවා 💪❤️🔥
@SanathGamage
@SanathGamage 2 жыл бұрын
ස්තුතියි ඔබට
@UdeniVijerathna
@UdeniVijerathna 4 ай бұрын
ඔබතුමාට බොහොම ස්තූතියි❤
@salmaliudeshika4181
@salmaliudeshika4181 2 жыл бұрын
බොහොම ස්තූතියි මහත්මයාණෙනි..🙏
@athulakarunathilake1888
@athulakarunathilake1888 2 жыл бұрын
Thanks for the video.I wish you good luck , good health and success.
@SanathGamage
@SanathGamage 2 жыл бұрын
Thank you
@SanduniThakshila-cu4nn
@SanduniThakshila-cu4nn Жыл бұрын
Aneka warayak sthuuthii sir..me wage dewal kiyala denawata❤
@upendrakumara7634
@upendrakumara7634 2 жыл бұрын
හොද වීඩීයෝ එකක්.ජය වේවා...!තෙරුවන් සරණයි...!
@SanathGamage
@SanathGamage 2 жыл бұрын
ස්තුතියි ඔබට
@ruwanimadushani3143
@ruwanimadushani3143 2 жыл бұрын
ස්තූති...........🙏🙏🙏
@nuvaramanike
@nuvaramanike 2 жыл бұрын
මම ඔබ තුමගේ වැඩසටහන් හැම්දාමත් උදේට බලන්ව් ඇත්තටම් සිතට හරිම් ශක්තියක් ලැබෙනවා මේ වැඩසටන් නැරබීමෙන් ස්තූතී සනත් මහත්මයා ඔබට ඒ වගෙම මා ඉල්ලා සිටිනවා ආදරය තතා වෙත ආකර්ශනය කර ගන්නා ආකාරය ගැන අපිට වඩසටහනක් කරන්න කියලා බුදු සරන්‍යී ඔබට ..
@denisajade9745
@denisajade9745 Жыл бұрын
හුඟාක් පින්.... මේ කියාදෙන පාඩම් ලෝකයට කොයිතරම් වටිනවද,,,ඔබතුමාට පින් සිදු වේවි.
@0___anu___493
@0___anu___493 Ай бұрын
ස්තූතීයි ඔබතුමාට❤
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 Жыл бұрын
සර් ..අපේ ආදරණීය ගුරුපියාණනි වදින්නමි දෙපා ඔබගේ..පොඩි කාලයක් තුල සර්ගේ වීඩියෝ තුලින් මා ඉගෙනගත් දේ ගැන වටිනාකම ලියන්නට වචන මදි....ඉතින් අපේ සර්ට ස්තුතියි...ස්තුතියි...ස්තුතියි....විශ්වමාතාවටත් බොහොම ස්තුතියි....ස්තුතියි...ස්තුතියි....❤❤❤💚💚💚
@pavithradarmarathna9145
@pavithradarmarathna9145 Жыл бұрын
ගොඩක් පින් සර් ස්තුති ස්තුති ස්තුති වේවා ❤❤❤
@nethminikaushalya3896
@nethminikaushalya3896 Жыл бұрын
ඔබතුමාට බෙහෙවින් ස්තුති
@sarathranashingha6237
@sarathranashingha6237 2 жыл бұрын
ඔබ තුමාග මෙ උපවිඤ්ඤානය පිළිබද විස්තරයට බොහොම ස්තුතියි.
@SanathGamage
@SanathGamage 2 жыл бұрын
ස්තුතියි ඔබට
@priyankaabeygunasekara7458
@priyankaabeygunasekara7458 2 жыл бұрын
ගොඩක් ස්තුති සර්...ජයවේවා ඔබතුමා ට
@SanathGamage
@SanathGamage 2 жыл бұрын
ස්තුතියි ඔබට
@Kalindu7356
@Kalindu7356 Жыл бұрын
Mage sihina balaporoththu itu kara genimata oba thuma lokuma loku shakthiyak una oba thumanta bs
@slhotandtiktok242
@slhotandtiktok242 Жыл бұрын
ස්තුති ඔබතුමාට. මට දැනෙනවා මන් දැන් වෙනස් වෙනවා කියලා. පොඩි කාලෙකින්..
@Superspace141
@Superspace141 2 жыл бұрын
ගොඩක් ස්තූතියි සනත් ගමගේ මහත්මයාණෙනි.. ඔබතුමාට නිදුක් නීරෝගි සුවය හා දීර්ඝායුෂ ලැබේවා! 💐💛
@hapiness8617
@hapiness8617 2 жыл бұрын
Obathumage me watina sewayata godaaaaak sthuthi..🙏 deergayusha wewa.🙏
@cherylperera8344
@cherylperera8344 Жыл бұрын
😊thank you watched this so many times inspiring
@nalikasudarshani1932
@nalikasudarshani1932 Жыл бұрын
ස්තුතියි ගුරුතුමනි 🙏🙏🙏
@sriyanisamara4382
@sriyanisamara4382 Жыл бұрын
Ithamath watina deshanayak. Mama niwadu lebena hema awasthawakama oba thumage deshana walata sawan dena kenek theruwan saranai. Dirgayu wewa
@jayakodi5200
@jayakodi5200 11 ай бұрын
Thank you sanath sir.karya mandalayatath weshwa matthawatath.
@kuwaitvip6760
@kuwaitvip6760 Жыл бұрын
sthuthi oba thumata
@chinthapriyangi1104
@chinthapriyangi1104 2 жыл бұрын
💐🙏🙏🙏 බෙහෙවින්ම ස්තුති ඔබතුමාට
@ajanthabandara8078
@ajanthabandara8078 10 ай бұрын
Thank you very much sir, for your unique guidance and support to help us out with the universe attractions and blessings for a successful and healthy lifestyle. Theruwan saranai. Wishing you a wonderful year 2024.
@buddhimalidissanayake6665
@buddhimalidissanayake6665 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමන්ට ...🙏🙏🙏🙏🙏🙏
@amaliyanage7928
@amaliyanage7928 Жыл бұрын
Bohoma sthuthiy sir. Dirgayu wewa oba athulu samata!!
@madhushashi9244
@madhushashi9244 2 жыл бұрын
ස්තුති 🙏 සර් මේ අවස්ථාව ලබාදුන්නාට විශ්ව ශක්තියට ස්තුති 🙏 මට හිතේ තිබ්බ දේ අද සර් කියලා දුන්නා ❤️🙏
@teranceweerawardana7995
@teranceweerawardana7995 Жыл бұрын
Excellent video. Appreciated sir.
@hirunihimanthika822
@hirunihimanthika822 10 ай бұрын
Oba thumata godk isthuthiyi
@hansinigurusinghe1559
@hansinigurusinghe1559 2 жыл бұрын
ඔබට බොහොම ස්තුතියි සර් 🙏🙏🙏
@sujeewaniniloshima9976
@sujeewaniniloshima9976 2 жыл бұрын
ස්තූතියි ,තෙරුවන් සරණයි ,🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SanathGamage
@SanathGamage 2 жыл бұрын
ස්තුතියි ඔබට
@ThiliniMadumali-te4jd
@ThiliniMadumali-te4jd Жыл бұрын
bohoma sthuthi oba thumatath wishwa mathawatath
@sanjesenevirathna5280
@sanjesenevirathna5280 4 ай бұрын
ස්තූතියි
@chiranjayasrimal6376
@chiranjayasrimal6376 2 жыл бұрын
Sir ur priceless teachings alwayz make me great energy in my mind....Thank u so much dear Sir. May u all have blessings of Loving Universe.
@SanathGamage
@SanathGamage 2 жыл бұрын
It's my pleasure
@raniabeysuriya6199
@raniabeysuriya6199 Жыл бұрын
මමත් කජූ කන්න හරිම ආසයි ක්‍රමය ක් නැතිව සිටින විට වෙඩි න් එකකි හොදම කෑවා ❤️🙏👍
@dshdhammi7724
@dshdhammi7724 2 жыл бұрын
අැත්තටම හරිම ලස්සනයි වටපිටාව
@mahasenliyanarachchi5519
@mahasenliyanarachchi5519 2 жыл бұрын
Thank you sir, God bless you,!
@SanathGamage
@SanathGamage 2 жыл бұрын
All the best
@gihendrasiriwardana9602
@gihendrasiriwardana9602 2 жыл бұрын
බොහොම ස්තූති සර් ❤️🙏
@SanathGamage
@SanathGamage 2 жыл бұрын
All the best
@shalini81i
@shalini81i 2 жыл бұрын
Thank you so much 👍❤️🙏 .....
@SanathGamage
@SanathGamage 2 жыл бұрын
All the best
@topreachuniversal195
@topreachuniversal195 3 ай бұрын
මට ඇතිවෙන්න උතුරන්න මුදල් තියෙනවා. මම නිදුක් නීරෝගී සැහැල්ලු ජීවිතයක් ගත කරමින් ඉන්නවා. මා වෙත සියලු මිනිසුන් ආකර්ශණය වෙනවා. මේ සියල්ල මට ලබාදුන් ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතිවන්ත වෙමි
The power of Subconscious Mind...Vision @ SLRC | Chandana Gunawardane
23:53
Chandana Gunawardane
Рет қаралды 499 М.
Кто круче, как думаешь?
00:44
МЯТНАЯ ФАНТА
Рет қаралды 5 МЛН
My cat scared me on Halloween 🎃 #cat #cats
0:29
Prince Tom
Рет қаралды 31 МЛН
А я думаю что за звук такой знакомый? 😂😂😂
0:15
Денис Кукояка
Рет қаралды 1,6 МЛН