අතුරුදන් වුණු මැලේසියා MH 370 යානය පිටසක්වල ග්‍රහණයට හසු වුණා ද? ශ්‍රී ලංකාව දෙසිනුත් හෝඩුවාවක් !

  Рет қаралды 51,904

Wishma Lokaya

Wishma Lokaya

Ай бұрын

Wishma Lokaya Contact - 070 - 3978326 / 070 - 2190209
Our Facebook Page - / wishmalokaya
Tiktok - / wishma_lokaya_offcial
whatsapp channel - rb.gy/0mv5l5
Our Gmail - wishmalokayaadvertising@gmail.com
For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

Пікірлер: 92
@kaveendratharupathi2037
@kaveendratharupathi2037 Ай бұрын
අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍
@garyson81
@garyson81 Ай бұрын
Mentour pilot කියල page එකක් තියෙනවා.. ඒක කරන pilot මේක ගැන පට්ට video එකක් දාල තිබුනා.
@PraveenZV
@PraveenZV Ай бұрын
ඕක ආය හොයන්න පටන් ගත්ත මේ අවුරැද්දේ.මුල. එක දන්නේ නැද්ද?
@DevinsShaggyswithgames
@DevinsShaggyswithgames Ай бұрын
Good Video.
@dhanushka6834
@dhanushka6834 Ай бұрын
එකපාරට ආය ඇවිත් බාන්න ඔන දැන්😮
@Kazun6188
@Kazun6188 Ай бұрын
දේශපාලන කේස් එකක් තිබිලා පයිලට්ගේ හිතවතෙක් හිරේ දාලා ඔකට පලි ගැනීමක් කියනවා .
@Banukanupur387
@Banukanupur387 Ай бұрын
Sushant singh ගෙ video එකක් ඕනේ ❤
@pradeepkumara5292
@pradeepkumara5292 Ай бұрын
🤘💖
@slmartino8358
@slmartino8358 Ай бұрын
api movie vala time travl see dakkata okata une e vage deyak wenna berida
@ThinethThathsara-he3by
@ThinethThathsara-he3by Ай бұрын
මරු අයියෙ වීඩියෝ එක 👍👍👍👍👍👍👍👍👍
@darkatomgaming541
@darkatomgaming541 Ай бұрын
යානය හයිජැක් කරන්න ඇති නියමුවො කියන දේවල් කරන්න කැමති නොවෙන්න ඇති ඊටපස්සෙ උන් දෙන්නව මරල දාන්න ඇති . ඔටෝපයිලට් එකේ ගිහින් යානෙ කඩන් වැටෙන්න ඇති.
@harshanakaluaggala5755
@harshanakaluaggala5755 Ай бұрын
@dunith305
@dunith305 Ай бұрын
👍👍👍👍👍👍
@ConfusedElephant-qm8re
@ConfusedElephant-qm8re Ай бұрын
මැදමුලන පැත්තේ බැලුව නම් හරි
@Nilanthiabewardhana-vz8sl
@Nilanthiabewardhana-vz8sl 28 күн бұрын
ඔක්කොම කුනු බේරේ වැවේ කිව්වාලු
@ramithrathnayaka8551
@ramithrathnayaka8551 Ай бұрын
වට්ටවලා වෙන තැනක හෙව්වා
@clarkkent-8411
@clarkkent-8411 Ай бұрын
Ai wattanne
@ramithrathnayaka8551
@ramithrathnayaka8551 Ай бұрын
@@clarkkent-8411 ඇමරිකන් අදිතාක්ශනික උපාන්ග කිහිපයක් Black markert එකෙන් අරන් චීනයට දෙන්න සැලසුමක් කරල තිබ්බා Saterllights එක්ක Direct communication කරන්න පුලුවන් Devices එවකට තිබුනු තාක්ශනය අනුව AI technologies ඒවගේ තිබිලා තියනවා ඒක නිසා ඕක වැට්ටුවා කියල කතාවක් තියනව මේව උපකල්පන විතරයි. වැටිච්ච තැන හොයාගත්තනම් ඕක හොයාගන්න පුලුවන් නමුත් තාම බැරි උන එකෙන්නම් ඒක තවුරු වෙනවා.අනික යානයේ ඉන්දන අවසන් ඌ පසුවත් ඔය Jet එකෙන් handshake sigal ekak ඇවිත් තියනවා එතකොට Maleshian වෙලාවෙන් 8:19 am පැය 8 යනකම් ඒක කොහෙද ගියේ. හොයන්න පටන් ගත්ත ප්‍රදේශය ගැන දල අදහසක් ලබාගත්තේ 7:23 ට ආපු handshake එකෙන්.තව එකක් විටක ඔය Jet එක අඩි 45000 උඩ තියනවා තව වෙලාවක අඩි 5000 ක් වෙනවා මේව වෙනවනම් වෙන්න තියෙන්බේ එකම හේතුවක් නිසා Auto pilot එක පිස්සු නටනවා. හැබැයි එහෙම වෙන්න කිසිම හැකියාවක් නැ. අර නැති උන France එකේ නම් උනේ කුනාටුවකට අහුවෙලා Auto pilot sensors වල ICE බැදුනා. හැබැයි Malashian jet එකට එහෙම දෙයක් වෙන්න කිසිම අවස්තාවක් නෑ
@minura1
@minura1 Ай бұрын
Wattala hoyanna puke amarauwak na habai
@ramithrathnayaka8551
@ramithrathnayaka8551 Ай бұрын
@@minura1 වෙනතැනක
@manojsandaruwan2110
@manojsandaruwan2110 Ай бұрын
තියෙනවා ​@@minura1
@rangadwikkramaarchchi8232
@rangadwikkramaarchchi8232 Ай бұрын
පැය 60ක් ලෝකෙ වටේම යනවද.. දන්න තරමින් එච්චර වෙලා යන්නේ නෑනෙ
@ramithrathnayaka8551
@ramithrathnayaka8551 Ай бұрын
පැය 60 ක් වැරදි පැය 6 ක් වෙන්න ඇති
@ramithrathnayaka8551
@ramithrathnayaka8551 Ай бұрын
නෑ නේ
@sampathsamaranayake4549
@sampathsamaranayake4549 Ай бұрын
Dan video kisima රසවත් බවක් na සුපුරුදු voice eka දෙන්න plz 🙁🙁🙁
@RoshanRodrigo91
@RoshanRodrigo91 Ай бұрын
උබට කටහඩවල් අහන ලෙඩේ තියෙනවා නම් අහන්න ඕනෙ නම් youtube එකේ ඉස්සර super star වැඩසටහන් තියෙනවා..... ඒවා බලපන් උබ
@sriyanimanel8796
@sriyanimanel8796 Ай бұрын
😂😂👍​@@RoshanRodrigo91
@user-yd3cv3wu6j
@user-yd3cv3wu6j Ай бұрын
හද පෙන්නද්දි හද දිහා බලපන් ඇගිල්ලෙ දිග පලල නොබල
@SubashiniJayasundara
@SubashiniJayasundara Ай бұрын
😂😂😂😂
@sankavidanageofficial5138
@sankavidanageofficial5138 Ай бұрын
සාපේක්ෂව මේ voice එක සෑහෙන්න හොඳයි. මේකෙ උන්ට සයිකො 😂
@janithchanuka5023
@janithchanuka5023 Ай бұрын
Gg😮😅 5:09 😮
@Sudesh_Wickramasooriya
@Sudesh_Wickramasooriya Күн бұрын
මට නම් හිතෙන්නෙ sudden Oxygen නැතිවීමක් වෙන්න ඇති හැමෝම මැරුනට්ස් පස්සෙ යානය fuel ඉවර වෙනකන් ගිහින් ඔස්ට්‍රේලියාව ඇන්ටාටිකාව අතර තැනකට වැටුනා ඕක හොයනවා කියන්නෙ වැලිගොඩේ අල්පෙනෙත්තක් හොයනවා වගේ අමාරු වැඩක්.
@hasalaanuranga6686
@hasalaanuranga6686 Ай бұрын
Air crash ganama danna
@rtv7092
@rtv7092 Ай бұрын
කොටස් හම්බුනා නේද
@hashihashi5674
@hashihashi5674 Ай бұрын
plane 1a tiyenne north korea wala dewaleka wada karana mage yaluwek kiwe deiyo kapuwath1a kiyanawa mu horen ahagena idala kaputath deviyo kiwalu kath 1a wath kiyanna eypama kiwalu kaputh meka lokayata kiyanna bariwa aette deviyo kopawewi kiyala
@upulshantha3666
@upulshantha3666 28 күн бұрын
පිටසක්වල ජීවින් කියලා එහෙම කව්රුත් වැ. දේවදුතයොනම් ඉන්නවා
@Methnuwann001
@Methnuwann001 28 күн бұрын
කොහොමද නෑ කියන්නේ 🥴
@asiavidoez8659
@asiavidoez8659 29 күн бұрын
Google map eke Cambodia wala loku kaleka flight eka pennanawa kylath kalin kyla tibba expert kenek 😃🤔
@Astrogregary
@Astrogregary Ай бұрын
That day , 3.00 clock morning , Galle valata udin pahalin plain ekak giya. Minissu kaa gasana sound ekakuth Asuna.
@Astrogregary
@Astrogregary Ай бұрын
That day, mama fb ekata post ekak damma. Galle , srilankavata udin giya kiyala. Kauruwath ganan gatthe naha.
@dilhararajaguru3028
@dilhararajaguru3028 28 күн бұрын
Even now. Kawuruth gann gththe na neda😢😮
@iduwarafire3642
@iduwarafire3642 18 күн бұрын
මහින්ද මහත්තයා උස්සලා ඇත්තේ
@WedikkaraSampathSilva
@WedikkaraSampathSilva Ай бұрын
පැය 60 ක් 😀😄. ගමනට යන්නේ පැය 6 හමාරයි (6.30)
@Techbro2008
@Techbro2008 Ай бұрын
1st view 1st like 1st comment mokak hari gift ekk oniii❤
@Peace-mx1rz
@Peace-mx1rz 26 күн бұрын
අහූඋනත් අපිට මොකද
@doctorscale4081
@doctorscale4081 29 күн бұрын
Vishma lokaya issara mema na ?
@SusaliDilhari
@SusaliDilhari Ай бұрын
Crashed by UFO
@sudanthamanchanayake910
@sudanthamanchanayake910 Ай бұрын
ඔය සැටලයිට් වලින් ඕක බලන්න බැරිද හැමතිස්සේම හොයනවා දෙවන ලෝක යුද්ධටත් එහා කාලේ වගේ
@kawshaljayawardhana6555
@kawshaljayawardhana6555 23 күн бұрын
Ape garaj eke tiyenawa ✈️ eka 😂
@RoshanJanaka-do1zf
@RoshanJanaka-do1zf Ай бұрын
.....
@dilshanjeju7414
@dilshanjeju7414 Ай бұрын
😮😮😮Maru
@mycf6
@mycf6 28 күн бұрын
Meeke giya minissunata ammohhh !!!
@tarushhashen
@tarushhashen Ай бұрын
1st
@user-sw8sh1lv7j
@user-sw8sh1lv7j 27 күн бұрын
පිටසක්වල පකක් නෑ චීන විද්යාඥයන් 12ක් සමග. එම යානය දියාර්ගෝ ගරසියා කදවුරට පැහැරගෙන ගියා
@mrblackbeardofficial
@mrblackbeardofficial 27 күн бұрын
එත්කොට ඔයා පිටසක්වල ජීවීන් විශ්වාස කරන්නෙ නැද්ද
@redshiftlk7652
@redshiftlk7652 25 күн бұрын
පැහැරගත්ත උන්ද කිව්වේ උබට😂
@Murata_Himeko-HI3
@Murata_Himeko-HI3 21 күн бұрын
😂😂​@@redshiftlk7652
@rohanchandana1619
@rohanchandana1619 Ай бұрын
පැය හැටක් බඩගානවද ?
@thilijay8837
@thilijay8837 Ай бұрын
Nodekka wage yanna epa 😡👍​@Pesagaming16
@sumithruwanpura3295
@sumithruwanpura3295 28 күн бұрын
මහින්දගේ වැඩ තමයි😂
@user-xv5zx7eg6q
@user-xv5zx7eg6q Ай бұрын
Meke topic eka tynne nam aluth toraturu hambuna kiyala ea flight eka gana ea unata danna tikama tamai apahu ekatu karala boruwata views ganna video ekak hadala.
@yasassilva4557
@yasassilva4557 Ай бұрын
Balanna epa
@dhilanramesh8614
@dhilanramesh8614 Ай бұрын
බොයින් ගුවන් යානා ගොඩබිමේ ඉදලා remote control කරන්න ඇමරිකාවට පුලුවන්....ඔය ගුවන් යානය ගැන ප්‍රසිද්ද රහසක් තියනවා, ඉන්දියන් සාගරයට අයත් ඇමරිකානු දූපතක් වන දියගොග්ලාසියා දූපතට MH370 පැහැරගෙන ගෙනිච්චා කියලා....ඔය හැම දේම මැලේසියානු ආන්ඩුව දන්නවා....
@spriyanthasenadheera6517
@spriyanthasenadheera6517 Ай бұрын
මම ඒ දවස්වලම මැලේසියා ටුවර් එකක් ගියා හරිම බයෙන් ගියේ malindo air line එකේ...
@Kazun6188
@Kazun6188 Ай бұрын
ඒත් ඇතුලෙන් රේඩාර් පද්ධතිය අක්‍රීය කලේ කොහොමද ..
@rangalakmal9704
@rangalakmal9704 Ай бұрын
Xxx
@samithliyanage51
@samithliyanage51 Ай бұрын
Remote control 😂 ehema karanna baa kohomawath.. godak welaawata pilot lath meeka highjack karaa num eekata sambannda wenna oona.. meeka godak durata clash ekak wenna puluwan
@Sudesh_Wickramasooriya
@Sudesh_Wickramasooriya Күн бұрын
🤣🤣🤣🤣
@Dreamvehicles699
@Dreamvehicles699 Ай бұрын
මේ කටහඩ අහලම අප්පිරියයි 😐
@Harakkataa
@Harakkataa Ай бұрын
ඇයි නගින්නෙ නැද්ද ?
@zhenzhen999
@zhenzhen999 Ай бұрын
@@Harakkataa😂
@maheshchathuranga7835
@maheshchathuranga7835 Ай бұрын
පරන කටහඩ nedda
@sunitalanka3102
@sunitalanka3102 Ай бұрын
Moda heththa pitasakwala jeevin kiyals jathiyak ne
@yasassilva4557
@yasassilva4557 Ай бұрын
Uba dakkads
@user-do3qd2ic4p
@user-do3qd2ic4p 4 күн бұрын
මේක j silva ගෙන් අහුවා නම් හරියටම සිද්ද උන දේ කියයි 😅
@kalpaudara7693
@kalpaudara7693 28 күн бұрын
මාලිමාවේ ජෙප්පන්ගේ වැඩක්❤
@muthumanika
@muthumanika Ай бұрын
මට like 10k na
@Lostmahima
@Lostmahima Ай бұрын
පුළුවන් නම් උබට dislike 100k denwa
@user-ui3pc3zu6e
@user-ui3pc3zu6e Ай бұрын
මොන පකේ කටහඬක්ද මේ....කෝ කලින් තිබුණ සුපිරි කටහඬ....මේක නම් අහන් ඉන්න අප්පිරියයි...
@tharidudilashan8734
@tharidudilashan8734 Ай бұрын
Ahanna ba nan idhn pduve 😂
@user-ui3pc3zu6e
@user-ui3pc3zu6e Ай бұрын
@@tharidudilashan8734 ඇයි මට අහන්න බැහැයි කිව්වාම තොගේ කිම්බ කහනවද😂😂
@shashikadilshan2701
@shashikadilshan2701 Ай бұрын
උබෙ ලැට් කටට වඩා මේ කටහඩ හොදයි 😂😂😂🤢
@zhenzhen999
@zhenzhen999 Ай бұрын
මොඩයො සෙට් එක හැමතැනම😂
@supunchamara1189
@supunchamara1189 Ай бұрын
@aroshrathnayaka-pn7fq
@aroshrathnayaka-pn7fq 16 күн бұрын
Дарю Самокат Скейтеру !
00:42
Vlad Samokatchik
Рет қаралды 4,6 МЛН
تجربة أغرب توصيلة شحن ضد القطع تماما
00:56
صدام العزي
Рет қаралды 42 МЛН
Каха и суп
00:39
К-Media
Рет қаралды 4,6 МЛН
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 97 МЛН
Дарю Самокат Скейтеру !
00:42
Vlad Samokatchik
Рет қаралды 4,6 МЛН