Mihidum Salu Thira (මිහිදුම් සළුතිර)- Sunil Edirisinghe and Dinali Somaweera | LIVE

  Рет қаралды 12,387

Nithum & Chenuli

Nithum & Chenuli

Күн бұрын

Пікірлер
@ස්වර්ණාකෝනාර
@ස්වර්ණාකෝනාර Жыл бұрын
මම කැමති ගීතය ගායනා පදවැල අගය කරනවා
@janithapriyadarshani3796
@janithapriyadarshani3796 Жыл бұрын
Me sindu kanete mipani vage
@hoodedman100
@hoodedman100 Жыл бұрын
Missed you නීලා.
@anusharanatunga5619
@anusharanatunga5619 Жыл бұрын
ලස්සනයි . නමුත් මුල් ගායනයේ female voice එක අපේ හදවතේ තාමත් සදානුස්මරණීයයි❤
@Jcbpblx
@Jcbpblx 5 ай бұрын
අනිවාර්‍යයෙන්ම ..........
@manjulathilakumara1359
@manjulathilakumara1359 Жыл бұрын
ගායිකාව ගේ ගායනය සුපිරි ම නැතත් හානියක් ද නැත. තැන් කීපයක වෙනස්ම අලංකාර එක් කරයි.. පීතෲ සෙනහසින් වගේ මහා ගායකයාන් සුනිල් එදිරිසිංහ යන් ඒ ගායනය ඉවසන ආකාරය ඉතා මනරම් වේ... ඔබට ජය දිනාලි!! තව අභ්‍යාසයේ නියලෙන්න
@dinalithilinika5707
@dinalithilinika5707 Жыл бұрын
බොහොම ස්තුතීයි❤
@princyweerasinghe5857
@princyweerasinghe5857 Жыл бұрын
පල ඇති රුකට ගල් ගැසීම අපේ මිනිසුන්ගේ හැටියකි , ගල් මුල් මැදින් ඔබේ ගමන යන්න ඔබේ හැකියාව සහ වාසනාව තවෙකෙකුට ලබා ගත නොහැක විවේචකයන්ට නිර්මාණ හැකියාව නැත
@charithakelum1792
@charithakelum1792 4 ай бұрын
සිත්තරෙක් අඳින, ඔබ හඳුනන කෙනෙකුගේ හෝ ඔබේ ආලේඛ්‍ය චිත්‍රයක් වෙනස් වූ විටකදී හෝ අඩුපාඩුකම් සහිත වූ විටකදී එය පැවසීමට නම් ඔබ තුල සිතුවම්කරණයේ මනා හැකියාවක් තිබිය යුතුද? නැහැ..... මෙතැනදී මේ ගායිකාව නීලා වික්‍රමසිංහ මහත්මියගේ මුල් ගායනයට බරපතල අසාධාරණයක් කරන්නෙ. ඒක රසවිඳින වෙලාවේදී පැහැදිලිවම පේනවා. ඒ ගැන විවේචනය සමහරවිට ඒ ගායිකාවට ගොඩනැගෙන්නත් පිටුවහලක් වේවි.
@erankulasekare9549
@erankulasekare9549 Жыл бұрын
Well done Dinali... So proud of you darling. Enjoyed this one so much. ❤❤❤
@dinalithilinika5707
@dinalithilinika5707 Жыл бұрын
Thank you so much Erandi❤️
@dishanigunatillake7793
@dishanigunatillake7793 Жыл бұрын
Very nice female voice. Loved it❤
@dinalithilinika5707
@dinalithilinika5707 Жыл бұрын
Thank you so much❤🙏
@gbawijesekara1702
@gbawijesekara1702 Жыл бұрын
නීලා වික්‍රමසිංහ යනු හදවතට කතා කළ ගායීකාවකී.ඇය නැති තැන උත්සාහ කරන අයවලුන් ගැන සතුටු විය යුතුය.ඒ අයත් දිනක අද්දෑකීම් ලබාගනී.
Mihidum Salu Thira - Sunil Edirisinghe and Neela Wickramasinghe
3:37
Sunil Edirisinghe
Рет қаралды 91 М.
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
Ahasai Oba Mata - Sanka Edirisinghe with Sankani Edirisinghe
3:54
Sunil Edirisinghe
Рет қаралды 7 МЛН
Santhana Susum - Live Covered by Onethra Deniyage
4:25
Ashanka Deniyage
Рет қаралды 904
දරු දුක උහුලා තනිව වැළපෙනා | Daru Duka Uhula
5:01
Hela Yugaya National Organization (හෙළ යුගය ජාතික සංවිධානය)
Рет қаралды 623 М.
Pura Poya Handata - Sunil Edirisinghe
3:19
Sunil Edirisinghe
Рет қаралды 5 МЛН
Hade Kothenaka - Sunil Edirisinghe
4:18
Sunil Edirisinghe
Рет қаралды 1,1 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41