Sihine Soya Episode 05 - Introduction To Vocal Exercises | Vocal Training (Part 02)

  Рет қаралды 174,274

Mihindu Ariyaratne

Mihindu Ariyaratne

Күн бұрын

Пікірлер: 363
@D_Heartz
@D_Heartz 4 жыл бұрын
මෙච්චර කාලයක් vocal training හැමෝගෙම රහස් වට්ටෝරුවක් වෙලා තිබුනේ . ලංකාවෙ කියලා හරි විදිහට vocal ගැන knowledge එකක් කවුරුත් දීලා නෑ .පටන් ගත්ත අය episode දෙක තුනක් කරලා නවත්තලා දාලා තිබුනා ඇත්තටම මේක ගොඩක් වටිනවා .මොකද ක්ලාස් එක්කට ගියත් සෑහෙන වියදමක් යනවා මේ ටික ඉගෙන ගන්නත් .
@TVKBro
@TVKBro Жыл бұрын
සහතික ඇත්ත යාලුවා
@Abhisheka_Liyanage
@Abhisheka_Liyanage 2 ай бұрын
ඒක ඇත්ත ❤
@Abhisheka_Liyanage
@Abhisheka_Liyanage 2 ай бұрын
තමන් විතරක් ගොඩ යන්නෙ නැතුව මියුසික් කරන්න ආසවෙන් ඉන්න සහ කරන අයට ඉදිරියට යන්න මේ දෙන අත්වැලට ශක්තියට ඇත්තටම හිස නමා ආචාර කරනවා.. ❤ ඔබට හරියනවා තව තවත් දිගටම මේ දේ කරන් යන්න බුදුසරණයි..
@freezo99
@freezo99 4 жыл бұрын
අඳ වෙනකල් මමපකිව්වේ මිහිදු ආරියරත්න කියලා අඳ ඉදලා කියන්නේ මිහිදු sir කියලා ❤️
@ItsPamo_
@ItsPamo_ 3 жыл бұрын
Aniwa
@yasintha2658
@yasintha2658 3 жыл бұрын
Math
@dilankawinda6469
@dilankawinda6469 2 жыл бұрын
පකිව්වෙ කියන කෑල්ල අයින් කරපන් 😂
@prabudhajayasinghe680
@prabudhajayasinghe680 Жыл бұрын
ඇත්ත දේ හංගන්නෙ නැතුව කරන මේ වැඩේනම් 🔥🥰
@surangasritube2708
@surangasritube2708 5 жыл бұрын
අැත්තටම මං ඉන්නේ කාටර් වල ගිත ගයනා කරන්න අසාව තිබිබට ඉගේන ගන්න අවස්තාවක් නැහැ.හේතුව නැතිබැරි කම නිසා අපි මෙහේ දුක් විදිනවා......මෙ වැඩසටහන ලෝකු හයියක් මට ඔබට ගෝඩාක් පිං
@tharindudinelka9772
@tharindudinelka9772 4 жыл бұрын
ඇත්තටම යාලුවා ..❤️❤️❤️
@kalyaniwijewardene8210
@kalyaniwijewardene8210 4 жыл бұрын
කාටර් කිවෙ?
@jacobs0011
@jacobs0011 4 жыл бұрын
@@kalyaniwijewardene8210 Qatar
@shyanakaperera8526
@shyanakaperera8526 2 жыл бұрын
@@kalyaniwijewardene8210 කාටර් නෙමෙයි කරාට්
@thamararanasinge7933
@thamararanasinge7933 4 жыл бұрын
මිහිඳු අයියේ ගොඩක් පින් ඇත්තටම.මේව මට කොච්චර වටිනවද කියල කියා නිමකරන්න බෑ.පින්!🙏🙏🙏🙏🙏🙏🙏අනේ දිගටම අපිට මේ දේවල් කියලදෙන්න ❤❤❤
@vino3791
@vino3791 4 жыл бұрын
හොඩක් ස්තූති මිහිදු සර් .....ස්තූතියි පෙප්සි සමාගමට....please continue this අපිට වටිනව ගොඩාක්
@sico9982
@sico9982 Жыл бұрын
7:30❤ 15:20❤ 19:30❤ 22:15❤ 25:08❤
@MithunDesilva-m2x
@MithunDesilva-m2x 9 ай бұрын
Thanks❤
@rogmeonrn719
@rogmeonrn719 3 жыл бұрын
වීඩියෝ ගානක් බලල මේක බැලුවෙ, මෙතනින් හොයපු දේ හම්බවුණා ස්තුතියි 🙏❤️
@navodapiyumali5185
@navodapiyumali5185 5 жыл бұрын
You're a talented teacher! you explain everything simply and clearly.Thanks a lot for this great job! 🌹
@TVKBro
@TVKBro Жыл бұрын
හරියටම වෝකල් පුහුණුව යුටියුබ් එකට ගෙනාවේ ,මිහිදු ආරියරත්න 👍👍👍❤️❤️❤️
@kawishananjana
@kawishananjana 4 жыл бұрын
Obathumata Bohoma sthuthi me dewal bedagannawata...!!! ❤❤❤
@Danuja.bro..
@Danuja.bro.. Жыл бұрын
දිගටම කරගෙන යන්න අයියේ බුදුසරණයී 🙏❤❤
@sachinisachini2178
@sachinisachini2178 2 жыл бұрын
මන් ගොඩක් ආසයි සින්දු කියන්න . හැබැයි කට හඩ ගොඩක් අව්ල් . මන් කාගෙවත් ඉස්සරහා සින්දු කියන්න යන්නෙ නෑ කටහඩ කැත නිසා . එක පාරක් කිව්වා එදා කිව්වා ඒ කෙනා අනේ බන් වදින්නම් සින්දු කියන්න එපා කියලා 😁😒 ගොඩක් පින් ඔයාට මන් හරි ආසාවෙන් ඉගෙන ගන්නවා කොහොම හරි මට සින්දු කියන්න පුලුවන් වෙයි 😪❤️❤️ බුදුසරණයි සර් තව මේ වගේ වීඩියෝ දාන්න
@SandaruRandira-o2e
@SandaruRandira-o2e Жыл бұрын
ජයවේවා ලස්සනට සිංදු කියන්න ලැබේවා ! 🙏
@Chavindu-l1m
@Chavindu-l1m 5 ай бұрын
Practice කරන්න දිගටම
@paramiwijesinghe1324
@paramiwijesinghe1324 8 ай бұрын
සුපිරි මිහිඳු අයියේ .අපේ මියුසික් ක්ලාස් එකෙවත් කියලා දුන්නේ නෑ .ලොකු දෙයක් ඉගෙනගත්තා .ඔයාගෙ සංගීත වැඩ කටයුතු දිනෙන් දින සාර්ථක වෙලා ගායන ලෝකේන් ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා හොදේ . ආදරෙයි ඈ ❤️❤️❤️❤️❤️ බුදු සරණයි ! දෙවි පිහිටයි !
@dilandinushka2118
@dilandinushka2118 3 жыл бұрын
You are my favorite singer....... ❤️❤️❤️❤️❤️...... thank you so much sir .......
@kawishananjana
@kawishananjana 4 жыл бұрын
Guruwaraya kyanamata udinma sududsui...!!!
@kaawya1357
@kaawya1357 3 жыл бұрын
Everybody can sing...they need to match the correct pitch for that..and these lessons are really very superb..thnx sir
@ireshaprasadini1171
@ireshaprasadini1171 4 жыл бұрын
මමත් සමස්ත ලංකා ජයගුුහන පවා ගත්තු කෙනෙක් ඒත් හොද teacher knk හමුවුනේ නෑ අාර්ථික ගැටලු වගේ ගොඩක් දේවල් නිසා music මගදි අතෑරියා පට්ටම දුකයි ඒත් මේ vidio dekkama ayth igana ganna hithuna
@tharindudinelka9772
@tharindudinelka9772 4 жыл бұрын
මිහිඳු අයියේ...ගොඩක්...ස්තුතියි ...❤️❤️❤️
@vino3791
@vino3791 4 жыл бұрын
මිහිදු සර් කියපන්
@ariyarathnedissanayake5643
@ariyarathnedissanayake5643 Жыл бұрын
Thank you very much for your valuable service
@pasannirmala4246
@pasannirmala4246 4 жыл бұрын
මරු වැඩක් ලංකාවේ හොදම වැඩක්🤙🏻🙏🏼
@slchordifystyle9551
@slchordifystyle9551 3 жыл бұрын
My best teacher. That's wonderful..
@AsankaPushpakumara-b8b
@AsankaPushpakumara-b8b 2 ай бұрын
wish you all the very best for you future plans
@visalnavarathna945
@visalnavarathna945 4 жыл бұрын
Mewwane yakooi siraaa voice traning ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kalabaraclub9682
@kalabaraclub9682 4 жыл бұрын
අනේ අයියේ චකිතය එකට හොද track එකක් දෙන්නකො. පට්ට ආසයි එකට sing කරන්න..🙏🙏😍
@dr.lochanafernando8615
@dr.lochanafernando8615 Жыл бұрын
Respect Mihindu.
@janakamadhuranga4567
@janakamadhuranga4567 Жыл бұрын
thank u very much brother for ur teaching and blessing God bless u❤❤
@senarathnasamaranayaka7021
@senarathnasamaranayaka7021 4 жыл бұрын
mn music walinma issarahata yanna hithan inna kenek godaak thank you me vedio eka mage hineta para kiyana eka doratuwak una
@darmasrividthiyarathna4834
@darmasrividthiyarathna4834 3 жыл бұрын
Mihidu aiye math godak asai sindu kiyanne mate me gamane yanne godak loku sakthtiyak lebenewa Mihidu aiye oyate godak pin budusaranai
@RHYTHMSTUDIOS
@RHYTHMSTUDIOS 5 жыл бұрын
ගොඩක් වටින Video එකක් Thank You So Much
@ශ්රීරේගන්ශ්රී
@ශ්රීරේගන්ශ්රී 4 жыл бұрын
නියමයි අයියේ ඔයා කරන්නේ ලොකු දෙයක් ජයවේවා බුදුසරණයි ♥️♥️♥️♥️♥️🎤🎤🎤🎤🎤
@parindyafdo8634
@parindyafdo8634 3 жыл бұрын
Keep going sir. May God bless you
@piyumiwathsala2463
@piyumiwathsala2463 3 жыл бұрын
Sirge video dekkama meruna hinekata pana awa..godak pin ekat...🙏🙏❤️❤️❤️
@asankapramoth3816
@asankapramoth3816 4 жыл бұрын
Aiye mata godak dewal igene ganne tiyenewa ekate godak loku adi thalamak oyage me tranign eka loku saktiyak mate oyate godak godak shthuti...aiye..
@nilupulsamarakoon1286
@nilupulsamarakoon1286 3 жыл бұрын
This lessons are very useful for our life.thanks sir💖
@somasirisirinipalaviharaga6930
@somasirisirinipalaviharaga6930 4 жыл бұрын
Understandable good lessons in voice training Expects some more from you Dr S S Viharagama
@theekmadu958
@theekmadu958 3 жыл бұрын
Thank you mihindu sir man asawen baluwa asawen training karanawa thank you sir
@senirujayawardana
@senirujayawardana 3 жыл бұрын
Respect mihindu sir 😍😍😍
@cnc5447
@cnc5447 2 ай бұрын
පළමුවෙන් ම බලපු වීඩියෝවේ 13 මිනුත්තුව වෙද්දී මේ නියම ශ්‍රීලංකිකයෙක් බව ඔප්පු උනා 🌱🌱🌱
@priyanthaibsl2591
@priyanthaibsl2591 Жыл бұрын
Mihidu malli niyama wadak jayawewa 💕💕💕💕🙏🙏🙏
@shanmaduranga5354
@shanmaduranga5354 Жыл бұрын
Best vocal trainer ❤
@ruwansampath4061
@ruwansampath4061 3 жыл бұрын
Godak pin sar
@gunendradouglasmaduwage1749
@gunendradouglasmaduwage1749 Ай бұрын
Z Great Thank you
@NethuabishaakNethuabisha-fk5xs
@NethuabishaakNethuabisha-fk5xs 5 ай бұрын
Thanks so much ❤❤❤❤❤
@lahiru954
@lahiru954 5 жыл бұрын
Real teaching❤️
@Heyguys..108
@Heyguys..108 3 жыл бұрын
Thank you so much for your explanation❤
@WsK100
@WsK100 Жыл бұрын
Thank you sir....godaaaak pin💗
@wathsalavinodi3172
@wathsalavinodi3172 3 жыл бұрын
Hoda voice training video ekk...thankz mihidu sir 😊
@dlakmallakmal6726
@dlakmallakmal6726 2 жыл бұрын
theruwan sarani aiya 🙏🙏🙏
@theoneentertainment5931
@theoneentertainment5931 2 жыл бұрын
Thank you so much sir🙏🙏🥰🥰😘😘❤️❤️❤️
@charakarajaguru135
@charakarajaguru135 5 жыл бұрын
superb really , please we need some advanced training. we aspects more training videos thank you
@SajanaJayawardhana6713
@SajanaJayawardhana6713 4 ай бұрын
බොහොම ස්තූතියි ❤
@pradeepchrysanthaperera4825
@pradeepchrysanthaperera4825 4 жыл бұрын
Thank You Very Much . God Bless !
@PathumMadhusankaspcovers
@PathumMadhusankaspcovers 6 ай бұрын
1st day thank you sir 🙏❤️😊
@nimsararajapaksha8348
@nimsararajapaksha8348 3 жыл бұрын
Thanks you.godak vadagath una
@UCAAARMKalani
@UCAAARMKalani 4 жыл бұрын
Thank you so much sir🥰❤️ ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් උනා✨️❤️
@playwithmelodi8365
@playwithmelodi8365 3 жыл бұрын
marama wadagath
@heshangaamarasiri5556
@heshangaamarasiri5556 4 жыл бұрын
WOW Great Teaching.... Singing hada ganna try karana ayata marama support ekak lebenawa. Thank you so much...
@PathumMadhusankaspcovers
@PathumMadhusankaspcovers 6 ай бұрын
2day thank you sir 🙏❤️
@hwijerathna116
@hwijerathna116 4 жыл бұрын
Adai channel eka dekke ..thank you sir..math asai sing krnna...
@PathumMadhusankaspcovers
@PathumMadhusankaspcovers 5 ай бұрын
4day thank you sir 🙏🥰
@kamanisewwandi7019
@kamanisewwandi7019 4 жыл бұрын
You are good teacher....❤❤❤❤❤
@cslguitar713
@cslguitar713 5 жыл бұрын
ඇත්තටම හරි වටිනවා නියමයි අයියේ දිගටම ඉන්න
@janakapradeep7143
@janakapradeep7143 3 жыл бұрын
මරු මිහිදු අයියේ ❤️💛
@SHAN-un8vr
@SHAN-un8vr 2 жыл бұрын
ගෙදර එක එක්කෙනා සැරින් සැරේ ඇවිත් බලලා යනව මුට පිස්සුද කියලා 😬එහා ගෙදර අයට කියලත් එහෙ පොඩි උන්වත් එක්කන් ඇවිත් හොරෙන් බලාගෙන ඉන්නවා හිනාවෙවී 🤐හරිම බාදයි 😬😌😆 දවසක තේරෙයි හිනාඋනේ අනාගතේ international singer කෙනෙක්ට කියලා 😎
@miusicboy4569
@miusicboy4569 2 жыл бұрын
Aniwa 😌
@J_Diaries00
@J_Diaries00 2 жыл бұрын
ඔවා ගනන් ගන්න එපා මටත් ඔය අව්ල තියෙනවා...
@ravindumadhushan3702
@ravindumadhushan3702 2 жыл бұрын
අඩෝ මටත් උනා ඕක😅
@perera2084
@perera2084 2 жыл бұрын
😅❤🔥
@nupathirathnayake3221
@nupathirathnayake3221 2 жыл бұрын
අය්යේ උන්ට ඕක ගැන දැනුමක් තියෙන්න ඕනේ එක නැත්තම් බම්බු ගහන්න කියන්න
@bhagyaweerarathne811
@bhagyaweerarathne811 2 жыл бұрын
good 😌
@PathumMadhusankaspcovers
@PathumMadhusankaspcovers 5 ай бұрын
3day thank you sir ❤️
@RhythMWorlD-v4n
@RhythMWorlD-v4n 9 ай бұрын
ආදරෙයි මිහිදු අයියේහ්
@maleeshagajadeera4291
@maleeshagajadeera4291 4 жыл бұрын
මිහිඳු සර්..💙🙏
@PathumMadhusankaspcovers
@PathumMadhusankaspcovers 5 ай бұрын
5day ,thank you sir 🙏❤️
@islandvibeslofi-hub
@islandvibeslofi-hub 3 жыл бұрын
Thanks mihidu sir....
@desawanarawaya
@desawanarawaya 2 жыл бұрын
Hare laksaya gahuwa 😊 jaya wewa
@kawyawitharana1463
@kawyawitharana1463 3 жыл бұрын
Shaa..maru sr mara clear ❤️❤️
@RAKSHA-
@RAKSHA- 5 жыл бұрын
Jaya veva aiyee.., 😃👌
@panchalishalloma8251
@panchalishalloma8251 3 жыл бұрын
Thank you sir! 🙏🏼
@dubbingaviya3201
@dubbingaviya3201 3 жыл бұрын
👌 ගුරුතුමනී....😍😍
@hawtblaster641
@hawtblaster641 3 жыл бұрын
Thank u For this Mihindu aiya means lot❤
@හිතහොදමල්ලි
@හිතහොදමල්ලි 5 жыл бұрын
thanx mihidu ayye
@rosemaryperez3994
@rosemaryperez3994 8 ай бұрын
ඔයා/ ඔයාලා ප්රොනවුන්ස් කරන ඉන්ග්රීසි වචන english වලින් දාන්නකෝ please for those who don't have much English knowledge and ,Sir, Your presentation is extremely incredible..unbelievable and very rear . Thanks than words can say for your valuable efforts to educate in this manner ...how to sing and how to train voice. Hats off sir.
@gayandibulwitiya3925
@gayandibulwitiya3925 3 жыл бұрын
Supiri .. ජය වේවා 🙏❤️👍💪
@sujithpriyanga1007
@sujithpriyanga1007 5 жыл бұрын
thanks mihidu....
@anuradhapradeep3010
@anuradhapradeep3010 3 жыл бұрын
💯Ane mihindu sir thanks
@weelsbandrasika3452
@weelsbandrasika3452 4 жыл бұрын
Thank you very much mihidu
@sampathmixsinger
@sampathmixsinger Жыл бұрын
❤❤❤❤❤❤❤❤ ජයවෙිවා
@KemiraDunutilaka-uu8uh
@KemiraDunutilaka-uu8uh 6 ай бұрын
Bring guitar lessons like this ♥️
@sumitjapanamudalige6091
@sumitjapanamudalige6091 6 ай бұрын
19:57
@mahindapremalal6794
@mahindapremalal6794 2 жыл бұрын
Supiri sir
@dilshansamarawikcrama1747
@dilshansamarawikcrama1747 4 жыл бұрын
Thank you supiri wedak
@jayaniiresha4103
@jayaniiresha4103 2 жыл бұрын
Godak pin Oya sammband kr gann puluwnnm godak wtinwa Matth asi sing krnn
@dilshansandun4838
@dilshansandun4838 5 жыл бұрын
Thank you අයියා ❤️
@TheEmmanuwel
@TheEmmanuwel 3 жыл бұрын
grazie bello
@සංජුබබාහ්-ප8ඪ
@සංජුබබාහ්-ප8ඪ 3 жыл бұрын
බොහොම ඉස්තූතියි මගෙ අයියේ
@kdkasun1965
@kdkasun1965 3 жыл бұрын
Thank you legend ❤
@RanulHashika
@RanulHashika 5 жыл бұрын
supiri...digatama karan yanna
@newcreations2382
@newcreations2382 4 жыл бұрын
Thank you sir
@janithmadhusha4644
@janithmadhusha4644 5 жыл бұрын
Music kynd asi ahndth asi supiri aiye 🎶 pattama deyk
@Nature99368
@Nature99368 Жыл бұрын
Great❤
@wimurathnayaka6834
@wimurathnayaka6834 5 жыл бұрын
Niyamaiiiii
@ll0ydjayamanna88
@ll0ydjayamanna88 4 жыл бұрын
Superb master tnx
@dayanapramodi9460
@dayanapramodi9460 3 жыл бұрын
Tank you sir...🙏
Vampire SUCKS Human Energy 🧛🏻‍♂️🪫 (ft. @StevenHe )
0:34
Alan Chikin Chow
Рет қаралды 138 МЛН
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
2:50
RAAVA MUSIC
Рет қаралды 2 МЛН
-5+3은 뭔가요? 📚 #shorts
0:19
5 분 Tricks
Рет қаралды 13 МЛН
요즘유행 찍는법
0:34
오마이비키 OMV
Рет қаралды 12 МЛН
I Learned How to Sing for 30 Days
18:36
Kize
Рет қаралды 2,2 МЛН
Sihine Soya Episode 04 | Introduction To Vocal Training (Part 01)
15:12
Mihindu Ariyaratne
Рет қаралды 49 М.
ඇයි High Pitch sing කරන්න අමාරු?
4:57
Rashith Yapa
Рет қаралды 18 М.
Vampire SUCKS Human Energy 🧛🏻‍♂️🪫 (ft. @StevenHe )
0:34
Alan Chikin Chow
Рет қаралды 138 МЛН