Mihiran - Mulawe (මුලාවේ) feat. Themiya Thejan

  Рет қаралды 21,704,117

Mihiran

Mihiran

Күн бұрын

Пікірлер: 13 000
@Mihiran
@Mihiran 3 жыл бұрын
Hello everyone ! My KZbin channel had been hacked for about a week and we were able to recover it back. Sad to say I lost a lot of views. I am determined to go on my journey again with your support. ❤️ Stream on : Spotify - open.spotify.com/album/4MMgRRBqvX28YQt00pENmc?si=8keUYdSpRwutgVL2i9WpEQ Apple Music - music.apple.com/lk/album/mulawe/1595667611?i=1595667613
@rash7396
@rash7396 3 жыл бұрын
තාමත් අහන ගමන් 🥺❤️🌻
@dimuthfonseka7541
@dimuthfonseka7541 3 жыл бұрын
❤❤✨️
@akilaweerasingha8524
@akilaweerasingha8524 3 жыл бұрын
දැමුත් අහනවා..🥺❤️
@jayaniprebodha1286
@jayaniprebodha1286 3 жыл бұрын
Good luck aiyaaaa marama hithata wadina katahadak oyta thiyenne ❤❤❤❤❤❤❤❤❤❤
@chavinduchameen8861
@chavinduchameen8861 3 жыл бұрын
ඇබ්බැහියක්💔❣️ 🥺
@ඇල්බා
@ඇල්බා 2 жыл бұрын
Lyrics ඉඟි බිඟි පානා නෙතු මානේ හිඳිමි නැවතිලා නොඉඳුල් හාදුව ළඟ සෙව්වේ සෙනෙහේ නොවේද මා මතු හිමි නොවුනට කම් නෑ ශ්රියාවේ දනිමි පමාවත් මගෙමයි නොහෙලූවා නම් මා මුලාවේ අදටත් නුඹේ ළඟමයි අහිමිව යන බැව් දැන බැඳුනේ දැන දැනමයි නුඹ ළග රැඳුනේ හිමිකම් නැති ළැම මත හැඬුනේ සනසනු හැකිදෝ කඳුළට මේ සිඳගනාවී නුඹමයි සසරෙම පැතුවේ හිමි නැතිනම් කිම නුඹගේ උණුහුම දැනුනේ දෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේ එන අත්භවයක හෝ නුඹ හිමිවේවි ද ලඳුනේ කඳුළැලි මා නවතා යළි හිනැහෙන්නම් ඔය මුවගේ පෙර සේ මදහස වේ නම් තුරුලේ හොවමින් නළලත හාදු තියන්නම් රිදුමන් සඟවා මා නුඹ හට සමු දෙන්නම් අහිමිව යන බැව් දැන බැඳුනේ දැන දැනමයි නුඹ ළඟ රැඳුනේ හිමිකම් නැති ළැම මත හැඬුනේ සනසනු හැකිදෝ කඳුළට මේ සිඳගනාවී නුඹමයි සසරෙම පැතුවේ හිමි නැතිනම් කිම නුඹගේ උණුහුම දැනුනේ දෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේ එන අත්භවයක හෝ නුඹ හිමිවේවි ද ලඳුනේ සිඳගනාවී නුඹමයි සසරෙම පැතුවේ හිමි නැතිනම් කිම නුඹගේ උණුහුම දැනුනේ දෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේ එන අත්භවයක හෝ නුඹ හිමිවේවි ද ලඳුනේ එන අත්භවයක හෝ නුඹ හිමිවේවි ද ලඳුනේ Like plZ😍
@akalankafernando6022
@akalankafernando6022 2 жыл бұрын
6♥️
@srigeeks4950
@srigeeks4950 2 жыл бұрын
Thank.❤️
@danadhaavanthamalalage2545
@danadhaavanthamalalage2545 2 жыл бұрын
👌
@bhax4574
@bhax4574 2 жыл бұрын
Tnx
@thanugapabasara6120
@thanugapabasara6120 2 жыл бұрын
තැන්කූ ❤️
@kawyaperera8605
@kawyaperera8605 2 жыл бұрын
මම කාටවත් අපහස කරනවවත් සංසන්දනය කරනවවත් නෙවෙයි. ඒත් මේ වගේ සින්දුව වලට ආස කාටවත් අවන්කවම කියන්න බෑ මැණිකේ මගේ හිතේ වගේ සින්දු ලස්සනයි කියලා. මේවයි ප්‍රසිද්ද වෙන්න ඕන සින්දු♥️🔥.
@Shwe_min_music
@Shwe_min_music 2 жыл бұрын
එකඟයි 💯❤
@ayeshyasiru2621
@ayeshyasiru2621 2 жыл бұрын
Facts
@ananmananmusic
@ananmananmusic 2 жыл бұрын
*__* manikemage hithe seen eka danna aya dannawa kohomada prasidda une kiyala.
@sameendarshanath282
@sameendarshanath282 2 жыл бұрын
Facts. Totally agreed
@royal4795
@royal4795 2 жыл бұрын
Ai ube pupa unu unada
@DineshGamage94
@DineshGamage94 2 жыл бұрын
Great work boys jaya ♥️🔥
@Keyden.e
@Keyden.e 2 жыл бұрын
❤️😌💫
@Mihiran
@Mihiran 2 жыл бұрын
Thank you so much ayya! Much love 🥺❤️
@Themiya_Thejan
@Themiya_Thejan 2 жыл бұрын
Thank you so much ayyah!!❤
@georgefernando6042
@georgefernando6042 2 жыл бұрын
❤🥺
@lahirukavinda1015
@lahirukavinda1015 2 жыл бұрын
DINESH GAMAGE..nirahankaara patta charithayak..♥️
@I.p.keppetipola
@I.p.keppetipola Ай бұрын
මගේ ආදරේ පාසල් ප්‍රේමයක් ❤️. 2009 දී එක්තරා අදුරු දවසක නුවර පේරාදෙණිය පාරේදී ඇක්සිඩට් එකක් වෙලා එයා සදහටම සමුගත්තා. මෙි 2024 10 මාසේ. දැන් මට වයස 34යි . අදටත් මම එයා වෙනුවෙන් තනියම ජිවත් වෙනවා එයාගේ මතක එක්ක, මම මැරෙනකල් මෙි විදියටම ඉන්නවා මගේ පන වෙනුවෙන් , ඒ වගේ මට ආදරේ කරපු ලස්සනම ලස්සන බොනික්කීයක් වගේ කෙනෙක් කවදාවත් ලැබෙන්නේ නෑ. වෙන ⁣කිසිම කෙනෙක් පතන්නේ නෑ. ජිවිතයේ ගොඩක් අමාරු පරිච්ඡේදය ගෙවාගෙන ආවා. ඉතිරි ටිකත් මෙි විදියටම යනවා. දැන් කොළඹ පදිංචි වෙලා හිටියාට මාසයකට දෙපාරක් නුවර ගෙදර යනවා. නුවර ටවුන් එක පුරාම මතකයන් පිරිලා තියෙනවා, අදටත් සාරියක් ඇදලා office ගිහින් එන සහෝදරියන් දකින වෙලාවට මට එයා මතක් වෙනවා. මට වගේ දහසක් ආදර කතා වල කොයිතරම් සුන්දර , අසුන්දර මතකයන් ඇති ආදරණීය මිනිසුන් ඇති ද... ? මෙක බලන කවුරු හෝ කාට හෝ මම කියන්නේ ලැබෙන ආදරේ නැති කර ගන්න එපා පරිස්සම්න් බලා ගන්න , හැබැයි නැති වෙන බව දැන ගෙන. තව එකක් ඔහුට හෝ ඇයට සාධාරණ විදියට ආදරේ කරන්න , වංචාවක් කරන්න එපා. ඇත්තටම ආදරේ කලා නම් කවදාවත් වෙන කෙනෙක් ගැන හිතන්න බෑ.හැමෝටම පිංවන්ත ආදරයක් ලැබෙවා සසර ගමනේ මඟ නොහැරෙන ❤️🙏🥺😥
@SeshmaHasaral-eq5vq
@SeshmaHasaral-eq5vq Ай бұрын
Adooo😢😢😢
@rushshenu2698
@rushshenu2698 Ай бұрын
එහෙම කොල්ලොත් ඉන්නවා 🥺❤
@Mihiran
@Mihiran Ай бұрын
🤍🙏🏽
@kavindirashmika8056
@kavindirashmika8056 Ай бұрын
Wow , boru porondu dila mulu jiwithem epa krvn kollo inna athre me wge kolloth innwa ned.ahuwth sanasimk.respect brother ❤
@thehanhirumina3649
@thehanhirumina3649 Ай бұрын
🥺
@sandaruchandikasubasinghe4752
@sandaruchandikasubasinghe4752 Жыл бұрын
කෙල්ල දාල ගියාම බෙල්ල කපල පලි ගන්නවට වඩා.... කලාව ආයුදයක් කරගත්ත දරුනු ගනයේ මිනීමරුවන් ලංකාවෙ සිටීම මාර සතුටක් ❤️
@සිත්තරාවී-ප9ඨ
@සිත්තරාවී-ප9ඨ Жыл бұрын
හ්ම්ම් 💖🙂
@gamingdagaya5419
@gamingdagaya5419 Жыл бұрын
ඇත්ත
@dilakshithilakarathna4981
@dilakshithilakarathna4981 Жыл бұрын
ම්ම්ම්..ඒක ඇත්ත ❤️🔥
@thushanipriyanka-qo5hr
@thushanipriyanka-qo5hr Жыл бұрын
@decorationsmk1176
@decorationsmk1176 Жыл бұрын
Ammo mara comment aka. Sira hlo❤🥺. I respect ur comment 👏🌷
@DinithiApsara-rr3bz
@DinithiApsara-rr3bz 11 ай бұрын
අනේ 2024 ත් අහනවා කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ 😚 හදවතටම දැනුනා 😩🧡
@heshanthilina7186
@heshanthilina7186 10 ай бұрын
මාත් කැමතියිම සිංදුවත් ❤
@janithepetloversl3768
@janithepetloversl3768 10 ай бұрын
2024
@ManuljiBinaya
@ManuljiBinaya 9 ай бұрын
Mth 😊
@virajsamarasinghe6892
@virajsamarasinghe6892 9 ай бұрын
පලයන් ගනිකවො යන්න
@virajsamarasinghe6892
@virajsamarasinghe6892 9 ай бұрын
හදවත දෑනුනා පුක
@sldineth1347
@sldineth1347 Жыл бұрын
බූට් කාපු නැති උනාට මේ සින්දුව භාවනාවක්.respect
@සිත්තරාවී-ප9ඨ
@සිත්තරාවී-ප9ඨ Жыл бұрын
හ්ම් ඔව් 😍💖
@ReverseEng
@ReverseEng Жыл бұрын
attac
@pekka4985
@pekka4985 Жыл бұрын
Ow wipassana bawanawa wage meka matanam😇💗
@r.chathu_ra
@r.chathu_ra Жыл бұрын
😌
@ishankannangara8470
@ishankannangara8470 Жыл бұрын
Att
@kalanaarosh
@kalanaarosh 14 күн бұрын
අවුරුදු 3ක් ඉවර වෙන්නත් ලගයී ඒත් හදවතට දැනිච්ච උඩින්ම තියෙන සිංදුවක් තාමත් ❤️‍🩹
@talesoflegends01
@talesoflegends01 Жыл бұрын
When mihiran says අහිමිව යන බැව් දැන බැදුනේ දැන දැනමයි ඔබ ලග රැදුනේ I felt it ❤
@SitharaUdani-co2ve
@SitharaUdani-co2ve Жыл бұрын
Yep🙂
@lecky_Dinesh
@lecky_Dinesh Жыл бұрын
Me also 😢
@hirunikasamarakoon8335
@hirunikasamarakoon8335 Жыл бұрын
YP🙂
@ChanakaMadusanka-ki1dy
@ChanakaMadusanka-ki1dy 11 ай бұрын
අහිමව යන බැව් දැන බැදුනේ.... දැන දැනමයි ඔබ ළග රැදුනේ ... I feel it 💔
@lahirumadusanka6307
@lahirumadusanka6307 10 ай бұрын
😊❤
@anjanarathnayaka6758
@anjanarathnayaka6758 2 жыл бұрын
අයිති වෙන්නෑ කියලත් දැනගෙන දැනටත් පිස්සුවෙන් වගේ ආදරේ කරන මෝඩයො ඉන්නේ කව්ද තව 🙂❤️
@gamingtk9110
@gamingtk9110 2 жыл бұрын
🙂Imno
@ashanchathuranga408
@ashanchathuranga408 2 жыл бұрын
👋👋👋🥺😔😔😔😔
@sanjayamaduwantha4548
@sanjayamaduwantha4548 2 жыл бұрын
🙃
@vidu8071
@vidu8071 2 жыл бұрын
🤞
@pramodsandakelum98
@pramodsandakelum98 2 жыл бұрын
ඔව් ඇත්ත ඒත් ඌ ආදරෙයි නම් සිරාවටම
@Zha_Ra425
@Zha_Ra425 Жыл бұрын
අවුරුදු දෙකක් ගිහින් ඒත් අදටත් හිතේ උඩින්ම තීන සිංදුව 😩❤️ හැමදාටම ඒක ඒ විදිහටම තියෙයි ❤️ Masterpiece ❤
@GvishTV
@GvishTV 11 ай бұрын
Seriously 💔
@pramudinawodya
@pramudinawodya 10 ай бұрын
දවසට දෙපාරකට වැඩිය අහනවා❤
@M.A.D.H.A.wickramasiri23
@M.A.D.H.A.wickramasiri23 7 ай бұрын
මට අවුරුදු 18යි. මම එයාව මුලින්ම දැක්කෙ ඉස්කෝලෙදි වැස්ස දවසක. හරි ලස්සනට එයා යාලුවෝ එක්ක හිනා වෙවී කුඩයක් යටින් ගියා.කාලෙකට පස්සෙ අපේ ඉස්කෝලෙන් ට්‍රිප් එකක් ගියා එතනදි දෙන්නටම නොදැනීම දෙන්න ගැනම කැමැත්තක් ඇති වෙලා. ඒත් අවුරුදු එක හමාරක් විතර යනකන් ඒක දෙන්නගෙම හිත් වල විතරයි තිබ්බෙ. ඒත් OL වලින් පස්සෙ මට එයාගෙන් මැසේජ් එකක් ආවා. එදා මට දැනුනෙ එක පාරට මුලු ලෝකෙම නතර උනා වගෙ.ඕම කාලයක් චැට් කර කර ඉද්දි එයාම කිව්ව එයාගෙ හිතේ තිබ්බ දේ ඊටපස්සෙ දෙන්නම යාලු වෙලා හොදට ඉගෙන ගන්න වැඩත් කරගෙන කාලයක් සතුටින් හිටියා. ඒත් එක පාරම එයාලගෙ ගෙදරින් හරස් උනා.ටික ටික එයා වෙනස් වෙන්න පටන් ගත්තා. අවසානෙදි මාව දාල යන තරමටම 🎉. මේ සම්බන්දෙ වදයක් කියලා එයාම නතර කරමු කිව්ව හැමදාටම. මගෙ ජීවිතේට සතුට පුරවන් ආපු ඒ ලස්සන මායාකාර ගැහැණු ළමයම අවසානෙදි මේ ලෝකෙ තියෙන ලොකුම දුකත් දීලා යන්න ගියා. කවදාවත් ඒ ලස්සන ඇස් දෙකයි හිනාවයි අමතක කරන්න බැරිවෙයි...❤️‍🩹💐. දැන් ඉන්න තත්වෙයි තව අවුරුද්දක පස්සෙ මම ඉන්න තත්වෙයි බලමු එදාටත් මම අනිවාරෙන් මෙ කමෙන්ට් එකටම රිප්ලයි එකක් දානවා 🙂❤️‍🩹 2023.07.27 - 2024.05.19(16.33)
@Status_99181
@Status_99181 6 ай бұрын
❤😢
@Minod-f2w
@Minod-f2w 6 ай бұрын
ජිවිතේ සතුට අරන් කෙනෙක් එයි ඔයා ලගට එතකන් ඉවසන් ඉන්න bro
@ABIYA99
@ABIYA99 6 ай бұрын
damn bro 🥵
@Advancedleveltalks
@Advancedleveltalks 5 ай бұрын
mokd une bro
@PriyaniGonagalage
@PriyaniGonagalage 5 ай бұрын
තාමත් එයා ඔයාගේ හිතේ ඉන්නවද 🥺
@sharmilapiumi6506
@sharmilapiumi6506 2 жыл бұрын
ඉඟි බිඟි පානා නෙතු මානේ හිඳිමි නැවතීලා නොඉඳුල් හාදුව ළඟ සෙව්වේ සෙනෙහේ නොවේද මා මතු හිමි නොවුනට කම් නෑ ශ්‍රියාවේ දනිමී පමාවත් මගෙමයි නොහෙලූවා නම් මා මුලාවේ අදටත් නුඹේ ළඟමයි අහිමිව යන බැව් දැන බැඳුනේ දැන දැනමයි නුඹ ළග රැඳුනේ හිමිකම් නැති ළැම මත හැඬුනේ සනසනු හැකිදෝ කඳුළට මේ සිඳගනාවී නුඹමයි සසරෙම පැතුවේ හිමි නැතිනම් කිම නුඹගේ උණුහුම දැනුනේ දෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේ එන අත්භවයක හෝ නුඹ හිමිවේවි ද ලඳුනේ කඳුළැලි මා නවතා යළි හිනැහෙන්නම් ඔය මුවගේ පෙර සේ මදහස වේ නම් තුරුලේ හොවමින් නළලත හාදු තියන්නම් රිදුමන් සඟවා මා නුඹ හට සමු දෙන්නම් අහිමිව යන බැව් දැන බැඳුනේ දැන දැනමයි නුඹ ළඟ රැඳුනේ හිමිකම් නැති ළැම මත හැඬුනේ සනසනු හැකිදෝ කඳුළට මේ සිඳගනාවී නුඹමයි සසරෙම පැතුවේ හිමි නැතිනම් කිම නුඹගේ උණුහුම දැනුනේ දෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේ එන අත්භවයක හෝ නුඹ හිමිවේවි ද ලඳුනේ සිඳගනාවී නුඹමයි සසරෙම පැතුවේ හිමි නැතිනම් කිම නුඹගේ උණුහුම දැනුනේ දෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේ එන අත්භවයක හෝ නුඹ හිමිවේවි ද ලඳුනේ
@MN-se2jj
@MN-se2jj 2 жыл бұрын
Meka thamai comments wala heuwe♥️
@Senuth-o3t
@Senuth-o3t 2 жыл бұрын
❤️
@edirachcharigemahesh6502
@edirachcharigemahesh6502 2 жыл бұрын
සුපිරි තරුවක් වන වමයි
@sujailesathna1232
@sujailesathna1232 2 жыл бұрын
🤭
@malanshehan420
@malanshehan420 2 жыл бұрын
Meka thami heuwe 😝🥰
@dilkiu
@dilkiu 3 жыл бұрын
This is soooo beautiful 🥺♥️
@Mihiran
@Mihiran 3 жыл бұрын
Thank you so much akka! 🥺❤️
@janu_21
@janu_21 2 жыл бұрын
❤️🙈
@hashanidunil3051
@hashanidunil3051 2 жыл бұрын
❤️😍
@Venuu____Drazt
@Venuu____Drazt 2 жыл бұрын
Ow yako
@whenifukingtoyourmomandher6214
@whenifukingtoyourmomandher6214 2 жыл бұрын
උබෙ බූට් කාපු පල් හෑලි වාට වඩා හොදයි ඈ
@TharunNilambara-di5kh
@TharunNilambara-di5kh 6 ай бұрын
2024 අහන අය සිටීදෝ..? 🥺❤
@Cookingwild-gk5bx
@Cookingwild-gk5bx 6 ай бұрын
වයසට යන් නැති සිංදු ❤
@bikehub-v7g
@bikehub-v7g 6 ай бұрын
Inno
@moon.1111.
@moon.1111. 6 ай бұрын
🙂❤
@rashmikachamod4753
@rashmikachamod4753 6 ай бұрын
Jevithema venas karapu sinduwak...
@ABIYA99
@ABIYA99 6 ай бұрын
DAMN BRO😶
@nimmyofficial
@nimmyofficial 2 жыл бұрын
" අහිම්ව යන බැව් දැන බැදුනේ දැන දැනමයී ඔබ ලග රැදුනේ " ❤️ නිර්මාණය වෙනුවෙන් team එකටම ජයවේවා! ❤️🇱🇰
@sitharadahamyafonseka3328
@sitharadahamyafonseka3328 2 жыл бұрын
🤟
@Winterbear-x1n
@Winterbear-x1n 2 жыл бұрын
❤️❤️
@ChanukaMora
@ChanukaMora 2 жыл бұрын
Simply amazing ❤🔥
@Mihiran
@Mihiran 2 жыл бұрын
Thank you so much brother! ❤️
@swethaaravindi3942
@swethaaravindi3942 2 жыл бұрын
Morah 🖤💫
@gayaniresha4622
@gayaniresha4622 2 жыл бұрын
💯😍
@thiwankadissanayaka6568
@thiwankadissanayaka6568 2 жыл бұрын
Respect ❤
@krishanilshara4117
@krishanilshara4117 2 жыл бұрын
හැමදාම අහන අය කෝ ❤️
@pabasaravijesinha8053
@pabasaravijesinha8053 2 жыл бұрын
Man
@vidurawijesinghe1256
@vidurawijesinghe1256 2 жыл бұрын
Innawa
@nidukipoornima747
@nidukipoornima747 2 жыл бұрын
Mn🖤
@rehansandipagodamunna9180
@rehansandipagodamunna9180 2 жыл бұрын
🙂
@dinethnavodya8958
@dinethnavodya8958 2 жыл бұрын
💆‍♂️🤚
@anufdo1111
@anufdo1111 6 ай бұрын
කොච්චර කල් ගියත්.මොන ජෙනරේශන් එකේ උනත් මේ සින්දුව අහද්දි අද දැනෙන ෆීලින් එක එදාටත් මේ විදියටද දැනෙයි❤️‍🩹
@GihanMadushanka-mb6hy
@GihanMadushanka-mb6hy 4 ай бұрын
Aniwaren❤
@naturelover5969
@naturelover5969 3 ай бұрын
aniwa
@tharuekanayaka-q8t
@tharuekanayaka-q8t 11 ай бұрын
2024 ත් ආසාවෙන් ආදරෙන් අහනවා 💯♥
@Nipunchamod207
@Nipunchamod207 10 ай бұрын
atta 😍💖
@chamathsadharu9022
@chamathsadharu9022 10 ай бұрын
@KasunHarshana-ls5rw
@KasunHarshana-ls5rw 10 ай бұрын
❤️
@BbjmxhmjmiJjkhgmjjmuup-tb3kl
@BbjmxhmjmiJjkhgmjjmuup-tb3kl 10 ай бұрын
@shaveen-binodh
@shaveen-binodh 9 ай бұрын
@denuwanpradeepa9100
@denuwanpradeepa9100 2 жыл бұрын
When mihiran said, "සිඳගනාවී නුඹමයි සසරෙම පැතුවෙ" I felt it.🙂❤️
@pamudisamudika9844
@pamudisamudika9844 2 жыл бұрын
මේක ලස්සන වැඩී 😭❤️
@chithmadivyanjali6554
@chithmadivyanjali6554 2 жыл бұрын
🙄🙈😂😂
@Malindu_Malshan
@Malindu_Malshan 4 ай бұрын
මේ වෙනකම් අහල තියෙන ලස්සනම melody එක මුලාවේ... ❤️🫂
@shanukadevinda2016
@shanukadevinda2016 2 жыл бұрын
හරිම භයානක සිංදුවක්.ඒතරමටම ඇබ්බැහි වෙන සුළුයි ❤
@magicworld8756
@magicworld8756 2 жыл бұрын
Heart touching 💥
@Ssentthh
@Ssentthh Жыл бұрын
When Mihiran said, සිදගනාවී නුඹමයි සසරෙම මන් පැතුවේ හිමි නැති නම් කිම නුබගේ උණුහුම දැනුනේ I felt it so deeply 🫶🏼❤️
@sandaludulpahan9215
@sandaludulpahan9215 Жыл бұрын
Yah ❤
@sandaludulpahan9215
@sandaludulpahan9215 Жыл бұрын
Yah ❤
@hirunihansika1621
@hirunihansika1621 Жыл бұрын
"හිමි නැතිනම් කිම නුඹගේ උනුහුම දැනුනේ" 😖🥀 I felt it...
@Heshani860
@Heshani860 7 ай бұрын
🙂💔
@aselasadaruwan3088
@aselasadaruwan3088 2 ай бұрын
දෙතැනක ඌවත් නැත් මියයන සෙනෙහේ
@sudeeshaperera2170
@sudeeshaperera2170 3 ай бұрын
අහිමි කාලේ හිතට දැනිච්ච මේ සිංදුව අද හිමිවෙලත් ඒ හැඟීම ඒ විදිහමයි. මේක අහන හැම වෙලාවකම දෙන්නගෙම ඇස්වල කඳුලු පිරෙන්නෙ කොහොමහරි අපි ඒක කලා කියන සතුටට. ඒ කාලෙ දුකට අඬලා දැන් සතුටට අඬනවා. ආදරේ හරි සුන්දරයි... හරියනම කෙනා ජීවිතේට ආවට පස්සෙ ♥️♥️♥️
@malithrangana3977
@malithrangana3977 3 жыл бұрын
උබ මාව අවුරුදු 7ක් ආ පස්සට අරන් ගියා.මගේ හැගීම් උබේ වචන වලින් පිටකරා වගේ.ආදරෙයි මිත්‍රයා❤ජය වේවා🖤
@rameshperera5072
@rameshperera5072 11 ай бұрын
විරහව 💔💔 රසාස්වාදයක් එක්කම ඇට මිදුලු වලටම එන්නත් කරන හරි අපූරුව....... නිමැයුම, නාද සුසංයෝගය මෙන් ම අද්විතීය හඩ සංකලනය 👌❤️
@ajithranga1595
@ajithranga1595 8 ай бұрын
Release කරලා අවුරුදු දෙකක් ගියත් තාමත් viral වෙන සින්දු☁💗
@RaviduNimesh-tl2vg
@RaviduNimesh-tl2vg 21 күн бұрын
මැරෙනකන් feeling වල කිසිම අඩුවක් නැතුව අහන්න පුළුවන් සිංදු ❤
@umeshabinari5946
@umeshabinari5946 3 жыл бұрын
දනිමී පමාවත් මගෙමයි...නොහෙලූවානම් මා මුලාවේ...අදටත් නුඹේ ලඟමයි...❤️ Wow Lakshitha Aiya😍🥺 What a song...❤️
@ShalomSamuel
@ShalomSamuel 3 жыл бұрын
වෙනම තැනක සිර කරා මගේ හද ! මුලාවේ , හිමි නැතිනම් කිම නුඹගේ උනුහුම දැනුනේ . ඔයාගෙ කටහඩින් හදවතටම කතා කරා සහෝදරයා ! ලස්සන නිර්මාණයක් ❤ ආදරෙයි
@Yash__4
@Yash__4 3 жыл бұрын
සිංදුව හොයා ගන්න පට්ට ගේමක් ගැහුවේ,fb search කරලා ,youtube search කරලා , මාරම ලස්සනයි .....තව ඕනේ මේ වගේ Tracks....❤️
@geethsathsara
@geethsathsara 2 жыл бұрын
maath patta gemak deela sinduwa hoyagaththe
@hirunahasal8079
@hirunahasal8079 2 жыл бұрын
Ow mth godak search kala
@kavishkaniranjan4094
@kavishkaniranjan4094 2 жыл бұрын
ඔය උනන්දුව ඉගෙන ගන්න තිබ්බනම් උබ මෙලහට NASA එකේ ඉන්නේ😂😂😂
@Yash__4
@Yash__4 2 жыл бұрын
@@kavishkaniranjan4094 ado no..😐😂
@whenifukingtoyourmomandher6214
@whenifukingtoyourmomandher6214 2 жыл бұрын
@@kavishkaniranjan4094 facts
@tharushidilshika8529
@tharushidilshika8529 Ай бұрын
කවදාවත් හිමිවෙන්නේ නෑ කියලා දැන දැනම මාත් කෙනෙකුට නොසෑහෙන්න ආදරේ කරනවා ❤🥺 " හිමි නැතිනම් කිම නුබගේ උණුහුම දැනුනේ" 💛
@imashawanninayaka9516
@imashawanninayaka9516 3 жыл бұрын
කාලයක් අහන්න පුලුවන් මාරම රස සින්දුවක් .... ආයුකාලය දීර්ඝකාලීන ගීත හැමෝම ගයන්නෑ... දක්ශයෙක් එකෙන්ම ❤️
@anjaleewijesinghe1427
@anjaleewijesinghe1427 2 жыл бұрын
එකපාරක්වත් සින්දුවෙ visual එක සම්පූර්ණයෙන්ම බලන්න වෙලා නෑ අද වෙනකන්ම. ඇස් දෙක පියාගෙන සිංදුව අහනව විතරයි ❤️
@techforagriculture2628
@techforagriculture2628 2 жыл бұрын
Sirama
@duneshasandeepani4567
@duneshasandeepani4567 2 жыл бұрын
එ් තරම් ම අැබ්බැහි වීමක්
@upeksharajapaksha5991
@upeksharajapaksha5991 9 ай бұрын
ඇත්ත
@ShashikalasewwandiPahala-ck1my
@ShashikalasewwandiPahala-ck1my 8 ай бұрын
Atta
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
හේතුවක් නැතත් මේ සිංදුව අහද්දි කදූලු එනවා.... පුදුම ලස්සනයි. ඔයා කවදහරි අනිවාරෙන් ලංකාවෙ සංගීත කලාවෙ ඉහලටම එනවා. ❤️
@Dilshi_Kawya
@Dilshi_Kawya 2 жыл бұрын
🥺👀
@Chaviya
@Chaviya 2 жыл бұрын
ow ane
@freefiresrilankaofficial6944
@freefiresrilankaofficial6944 2 жыл бұрын
yati hithe hethuvak thiyenna bari na🥺
@isuruchanaka3739
@isuruchanaka3739 2 жыл бұрын
🙂💔
@thizh_69
@thizh_69 2 жыл бұрын
Sira 😐
@savijay3565
@savijay3565 Ай бұрын
Dilu+Mihiran+Iman+Ramidu හදවතේ උඩින්ම ඉන්න Next Level Artists ලා🥺❤✨
@kmmsbdissanayake9448
@kmmsbdissanayake9448 11 ай бұрын
"අහිමිව යන බැව් දැන බැදුනේ දැන දැනමයි නුඹ ලග රැදුනේ"🥺❤ I felt it.....
@chanuthidinithima9037
@chanuthidinithima9037 2 жыл бұрын
අහිමිව යන බැවු දැන බැදුනේ දැන දැනමයි නුඹ ලග රැදුනේ I felt it ❤️🥺
@radeshmendis8059
@radeshmendis8059 2 жыл бұрын
🥺
@diniduthishan
@diniduthishan 2 жыл бұрын
Status එකක් දැකල හොයාගෙන ආවෙ.මාරම සුපිරියක්.හැමෝම මේ වගේ සින්දු කියන් නෑ දැං😍❤️💆‍♂
@Hima_r
@Hima_r 3 күн бұрын
Release වෙච්ච දවසෙ ඉදන් අහන , කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නැති Addict වුන සින්දුවක්!🥺 Mihiranගෙ කොච්චර ලස්සන Songs ආවත් Mulawe තමා No.01! 😩💗
@shalinisenarathne2444
@shalinisenarathne2444 2 жыл бұрын
"අහිමිව යන බැව් දැනුනේ දැන දැනමයි නුඹ ලග රැදුනේ"🥀 කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ හිතට කාවැදිලා🥺♥️
@chethanasenevirathna4608
@chethanasenevirathna4608 Жыл бұрын
Hmmm
@lakruwanbandara4171
@lakruwanbandara4171 Жыл бұрын
@musicbirds8152
@musicbirds8152 2 жыл бұрын
1000 පාරක් විතර අහන්න ඇති.. පුදුම පසුතැවීමක් , වේදනාවක් දැනෙනවා. අහලා අඩපු වාර ගොඩයි. ඇඩුවා නෙවේ ඇඩුනා. Perfect brother 🥀❤
@shanushanu5245
@shanushanu5245 2 жыл бұрын
True... 😔
@nimnadikarunarathna8486
@nimnadikarunarathna8486 2 жыл бұрын
ඇත්ත ❤️
@coupleround8249
@coupleround8249 2 жыл бұрын
😔
@prashan.5960
@prashan.5960 2 жыл бұрын
💛
@chamolk6058
@chamolk6058 2 жыл бұрын
Correct 🥺
@nethmi11
@nethmi11 2 жыл бұрын
අහම්බෙන් හම්බුනේ 🥺🥺 අනේ දෙයියනේ කියන්න වචන නෑ 🥺❤️ මතු හිමි නොවුනට කම් නෑ ශ්‍රීයාවේ දනිමී පමාවත් මගෙමයි..... නොහෙලූවානම් මා මුලාවේ අදටත් නුඹේ ළඟමයි..... ඒ voice එක🥺💝
@SathsaraniPabasara-q9p
@SathsaraniPabasara-q9p 3 ай бұрын
නොහෙලුවා නම් මා මුලාවේ අදටත් නුඹේ ලගමයි ❤️💫 I felt it
@nppsrilanka-p8q
@nppsrilanka-p8q 3 жыл бұрын
සමහරුන්ගෙ ජීවිත කතාවම වෙන්නත් පුලුවන් තනු වලට හැරවිලා තියෙන්නෙ 🙂🥀.
@skinnyskater5289
@skinnyskater5289 3 жыл бұрын
මගෙ ජීවිත කතාව 😭♥️!!
@amandanilupuli8271
@amandanilupuli8271 3 жыл бұрын
🙂♥️
@yaksakiya5224
@yaksakiya5224 2 жыл бұрын
🥺
@sandunihansika8716
@sandunihansika8716 2 жыл бұрын
🥺
@soundeatsasmr2472
@soundeatsasmr2472 2 жыл бұрын
Aththa
@ravindulakchan2639
@ravindulakchan2639 2 жыл бұрын
voice:- 💯❤️ Lyrics:- 💯❤️ Melody :- 💯❤️ Feelings:-💯❤️ Memories :- 💯❤️ Wow ❤️
@lofibeatz9999
@lofibeatz9999 Жыл бұрын
මේතරම් vibe එකක් තව නෑ මචන්.ඒක ෆීල් වෙනවා ලෙස්ටම අනික, කුනුහරප නෑ,ගැරහුම් නෑ නිර්මාණශිලීත්වය හා දක්ශකම සුපිරියටම තියෙනවා ආදරෙයි මෙහෙම සිංදුවක් හැදුවට මිහිරාන්😍😍😍
@DinilNethaka
@DinilNethaka Ай бұрын
2024 ඉවර වෙන්නත් ළඟයි. ඒත් තාමත් මේ සින්දුව අහනව 😍😍😍♥️♥️♥️♥️ this song is masterpiece ,♥️♥️♥️♥️😍😍💆💆💆
@naduntharakaamarasinghe
@naduntharakaamarasinghe 3 жыл бұрын
ලංකාවේ සමහර සින්දු වල අව්ල lyrics වල නෙවේ ඒ lyrics හම්බෙන ගායකයගේ අව්ල තියෙන්නෙ. මේ lyrics වෙන එකෙක්ට හම්බුනා නම් ඌ අඩල වැලපිලා කෑගහල මැරෙන්න හදයි. උබට පිං සිද්ද වෙන්න මැරෙනකන් ආසාවෙන් අහන්න පුලුවන් මේක🔥❤️❤️
@ahinsanirmani8830
@ahinsanirmani8830 2 жыл бұрын
ඒක ඇත්ත🌼
@himanthapiumal758
@himanthapiumal758 2 жыл бұрын
Ekh nm aththa♥️🥺
@shiromijanaki5679
@shiromijanaki5679 8 ай бұрын
Release උන දවසෙ ඉඳන් අහනවා....අද 2024.04.19 ....මට අවුරුදු 18 යි ජීවත් වෙලා හිටියොත් 2070 ත් අහනවා........❤
@Armyshanaya
@Armyshanaya 5 ай бұрын
අනිවා cuddah ❤
@naturelover5969
@naturelover5969 3 ай бұрын
ow aneeh
@sachinibandara4856
@sachinibandara4856 Жыл бұрын
මනුස්සයෙක්ට කවදාවත් අහිමිවීම කියන වේදනාව දැනෙන්න හොද නෑ❤
@isurusan6
@isurusan6 Жыл бұрын
නැති වෙන්න ඕනෙ එතකොටයි නැති වෙනවා කියල තේරෙන්නෙ
@moon.1111.
@moon.1111. Жыл бұрын
,ඇත්ත පුදුම වේදනාවක්
@kawshalyadishani-me3pv
@kawshalyadishani-me3pv Жыл бұрын
බුදු දහමට අනුව නම් හැමදේම අහිමි වෙනව. දරාගන්න පුරුදු වෙන්න ඕන
@ireshamadu-xb2gb
@ireshamadu-xb2gb Жыл бұрын
Aniwaarenma 💜🥹
@supunisara2621
@supunisara2621 Жыл бұрын
minihek igena ganne ahimi wimen.
@amaradeepani5978
@amaradeepani5978 3 ай бұрын
ආදරය ආගමක් වූ තැනෙක අසුරයෙක් පැමිණ ඒ දිව්‍යමය ආල කන්‍යාව පැහැරගෙන ගිය විට දැනෙන රිදුමන් සුව කරන සංගීතය නම් අමෘතයේ අසහාය නිමැවුම්කරු ❤මිහිරාන්❤ නම් විය.....
@LahiruJayofficial
@LahiruJayofficial 3 жыл бұрын
සුපිරියක්.... මේ වගේ සිංදුවක් පටන් ගද්දිම අපි මනෝපාරකට යනව නම්... එ සිංදුව හිතනවටත් වඩා සාර්තකයි ❤️
@neranjalamarasinghe3040
@neranjalamarasinghe3040 2 жыл бұрын
අඬනවා නෙවෙයි, මේක ඇහෙන හැම ⁣සැරේම ලොකු වේදනාවක් දැනෙනවා, release වෙලා කාලයක් ගියත් අදටත් මේක මාව අඬවනව
@hansikushalya4762
@hansikushalya4762 2 жыл бұрын
අනේ ඔව් 😪
@pabasaravijesinha8053
@pabasaravijesinha8053 2 жыл бұрын
Mawath😓😓😓
@rasaramaddumaarachchi164
@rasaramaddumaarachchi164 2 жыл бұрын
really
@Isuruachintha71
@Isuruachintha71 Жыл бұрын
🙂🙂
@dewmisenasha
@dewmisenasha Жыл бұрын
ඔව් ඒක ඇත්තක්
@moon.1111.
@moon.1111. Жыл бұрын
සංසාර ගණුදෙනු අවසන් වූ පසු සමහර අය ජීවිතෙන් සමුගෙන යනවා..❤️ කොහේ කොතනක හිටියත් සතුටින් සැනසීමෙන් ඉන්න ලැබෙන්න ඕනි 💜️🙏
@ravindusrimal7972
@ravindusrimal7972 Жыл бұрын
Ou eka aththa.
@janiduumeshajaniduumesha7337
@janiduumeshajaniduumesha7337 Жыл бұрын
Aniwaren😇
@VisalWeerasinghe-lg7cg
@VisalWeerasinghe-lg7cg Жыл бұрын
Aniwaren 🙏
@See_More07
@See_More07 Жыл бұрын
Aniwarn..✊🩸
@naveenvithakshana9842
@naveenvithakshana9842 Жыл бұрын
@RMCCD
@RMCCD 5 ай бұрын
When Mihiran Says, අහිමිව යන බැව් දැන බැඳුනේ දැන දැනමයි නුඹ ළඟ රැඳුනේ හිමිකම් නැති ළැම මත හැඬුනේ සනසනු හැකිදෝ කඳුළට මේ I Felt It🖤🤍
@Lak_99.nawanjana
@Lak_99.nawanjana Жыл бұрын
Release කරලා අවුරුද්දකට වඩා වැඩි වුනත් play list එකේ number 01 ❤
@edudreamswithmethuli5483
@edudreamswithmethuli5483 11 ай бұрын
මේක මාර ඇබ්බැහි වීමක් 🥺❤️ අයියේ ඇත්තමයි මේක මරු 🥺 දිගටම මේ වගේ සිංදු කරන්න හබ්බ වෙන්න ඔනී අයියට ❤️ 2024 ත් අහනවා..මුළු ජීවිත කාලේටම අහනවා ❣️
@shashikalapremachandra6756
@shashikalapremachandra6756 2 жыл бұрын
අහිමිව යන බැව් දැන බැදුනේ.. දැන දැනමයි නුබ ලග රැදුනේ... Felt it ♥️🌸 E voice eka භාවනාවක් wage♥️♥️❤
@Tharusha153
@Tharusha153 Ай бұрын
මගෙත් ලොකු ආසවක් singer කෙනෙක් වෙන්න . ලස්සන වැඩක් ජය වේවා අයියේ..❤❤🤩
@nilanginawarathne21
@nilanginawarathne21 3 жыл бұрын
Tik tok එකේ අහම්බෙන් පොඩි කොටසක් ඇහිලා හොයාගෙන ආවේ.. පිස්සුවක්.. great job boy.. keep it up... 😍❤️❤️❤️
@sithararathnayaka4775
@sithararathnayaka4775 2 жыл бұрын
අහම්බෙන් status එකක දැකල මේ song එක හොයාහෙන ආවේ. මේ සින්දුව අහනකොට අමුතුම feeling එකක් හිතට එනවා. ඒක කියන්න තේරෙන්නේ නෑ. හිත සුවපත් කරන ලස්සන කටහඩක් ❤️😊. ගොඩාක් ලස්සනයි.......❤️
@ki_shan_x
@ki_shan_x 2 жыл бұрын
අහම්බෙන් ස්ටේටස් වලින් දැකලා සිංදුව හොයන් ආවේ..ඒ තරමට ඇබ්බැහි වෙලා ❤❤...මේ වගේ තව සිංදු ඕනේ 👍👍 ජය වේවා
@madharathalagala903
@madharathalagala903 2 жыл бұрын
මාත් ❤
@krishadilakshika3091
@krishadilakshika3091 2 жыл бұрын
මාත් ❤️
@Shwe_min_music
@Shwe_min_music 2 жыл бұрын
මාත් ❤
@geethma194
@geethma194 2 жыл бұрын
😌මාත්
@sadamalidasanayake7766
@sadamalidasanayake7766 2 жыл бұрын
Math🤭
@kavindumadushan796
@kavindumadushan796 Ай бұрын
2024අහන අය කෝ
@Dinuraekanayaka
@Dinuraekanayaka 2 жыл бұрын
Release කරපු දවසේ ඉදලා හැමදාම වරද්දන්නැතුව අහන එකම සින්දුව 😌🖤 🥺අධිමාත්‍රා 🥀
@gummysmile.
@gummysmile. 2 жыл бұрын
මමත් 🥺😍🌺
@Dinuraekanayaka
@Dinuraekanayaka 2 жыл бұрын
@@gummysmile. 🥺🖤
@sujanishashikala9714
@sujanishashikala9714 2 жыл бұрын
මාත් 🥺❤
@Dinuraekanayaka
@Dinuraekanayaka 2 жыл бұрын
@@sujanishashikala9714 ❤️
@sithumini5573
@sithumini5573 2 жыл бұрын
Math❤️🥺
@ravee56
@ravee56 2 жыл бұрын
"අහිමිව යන බැව් දැන බැඳුනේ.. දැන දැනමයි නුඹ ළඟ රැඳුනේ...." Felt it ..💔🌸
@mcensy1699
@mcensy1699 2 жыл бұрын
අහිමිව යන බැව් දැන බැදුනේ, දැන දැනමයි නුඹ ළග රැදුනේ......💜️ එයා සසරෙන් එතෙර වෙන්න ගියාට, මම තවම එයාගෙන් වෙන් වුණ තැනමයි. 😔😞 lv this song,
@elonvibez
@elonvibez 7 ай бұрын
රැල්ල පටන් ගත්තෙ මෙතනින් බන්
@chamarachathuranga9986
@chamarachathuranga9986 5 ай бұрын
ආපස්සට ඇවිල්ලා බැලුවා 🩷
@janikumara4624
@janikumara4624 2 ай бұрын
Ekgi ❤
@sadee3821
@sadee3821 Жыл бұрын
මනුස්සයෙකුගේ ජීවිතයේ දුර්වලතම ස්ථානය "ප්‍රේමය"වෙන්නත් පුලුවන්...❤✨️
@maheshgautham767
@maheshgautham767 Жыл бұрын
ඇත්ත
@tictoksupercars3517
@tictoksupercars3517 Жыл бұрын
Oww
@dushmanthachathura3342
@dushmanthachathura3342 10 ай бұрын
Ow🥺
@nidukipoornima747
@nidukipoornima747 10 ай бұрын
Yes❤
@sriyaniwhsriyani5989
@sriyaniwhsriyani5989 10 ай бұрын
Mn kochchara ralu wunath napuru wunath mage jeewethe durwalama thana wune "pramaya" nam wiya..❤
@darkrider49
@darkrider49 2 жыл бұрын
අහිමිව යන බැව් දැන බැඳුනේ දැන දැනමයි නුඹ ලග රැඳුනේ I felt it....😌♥️✌️
@ashenperera8222
@ashenperera8222 2 жыл бұрын
Release කරපු දවසේ ඉදන් අද වෙනකන් හැමදාම අහනවා 🥀
@thenukavisal
@thenukavisal Жыл бұрын
aththa
@moviehub-lk9704
@moviehub-lk9704 Жыл бұрын
🙂❤️
@PasinduMaduranga-r1m
@PasinduMaduranga-r1m Жыл бұрын
Attc kochchara ahuwath ep wenne nh ❤
@සිත්තරාවී-ප9ඨ
@සිත්තරාවී-ප9ඨ Жыл бұрын
හ්ම්ම් 🥺❤️😍
@lowagarajapaksha7786
@lowagarajapaksha7786 Жыл бұрын
😞
@Its_ez001
@Its_ez001 4 ай бұрын
කොල්ලා අනිවාර්යයෙන්ම ලංකාවේ හොද තැනකට යනවා NEXT LEVEL🔥 සිරාවට වහින වෙලාවට ඇදට වෙලා ඔයාව දාලා ගිය කෙනා ගැන හිතන ගමන් මේ සිංදුව Headset or earbut දෙක දාලා ඇස් දෙක වහලා සින්දුව අහන්න සුපිරියි මිහිරාන් අයියේ❤ එච්චරයි.........
@thushann
@thushann 2 жыл бұрын
"හිමි නැති නම් කිම නුබගේ උනුහුම දැනුනුනේ" felt it...💔🤕
@malinsa0910
@malinsa0910 Жыл бұрын
මේ සින්දුව භාවනාවක් වගේ ඕනි තරම් වෙලා අහගෙන ඉන්න පුලූවන් ❤🥺✨
@travelphotocall
@travelphotocall 2 жыл бұрын
මිනිත්තු හතරක භාවනාවක් ⁣බව නොඅනුමානයි.. "සිඳගනාවී නුඹමයි සසරෙම පැතුවේ..."🌿 felt it deeply
@pabasaravijesinha8053
@pabasaravijesinha8053 2 жыл бұрын
Ou,😓💛
@TehanKumudana
@TehanKumudana 2 ай бұрын
මන් ඇත්තටම මේක මේ ලියන්නෙ කල්පනා කරල කරල මගෙ ජීවිතේම එපා උන වෙලාවක මගෙ ආසම සින්දුව 'මුලාවේ' අහන ගමන්, ඇත්තටම මන් ආදරය ගැන මේ මගෙ වයසත් එක්ක ලොකු දෙයක් දන්නෙ නැතුව ඇති ඒත් මන් ආදරයෙන් මහ පරාජිත මනුස්සයෙක්.. මේ ලෝකෙ මන් මගෙ ඇස් දෙකෙන් දැකල තියන ලස්සනම හිනාව, ඒක දැක්කෙ මන් එයාගෙන්.. ඒ තමයි මගෙ හිතේ දෙවනියට ආදරයක් ඇතිවෙච්ච ගෑනු ළමයා, ඒවගේම මට ආදරයක් ඇතිවෙච්ච අන්තිම ගෑනු ළමයා. එයා දන්නෙ නෑ මන් මොනව හරි දෙයක් කලානම් ඒ හැම දෙයක්ම කලේ එයා ගැන හිතල කියල.. මගෙම වැරැද්ද මන් එයාව care කලා වැඩියි. ඒ හැම දේකින්ම උනේ එයාට මාව තව තවත් එපා උන එක.. අද මම එයාගෙ ස්ටේටස් එකක් සීන් කරල ඉදියට කිසිමම කෙනෙක් එක්ක මන් එයත් එක්ක කතාකරල තියන තරම් කතාකරල නැතුව ඇති ඒත් ඒ හොදම යාලුවො විදියට.. මට මේක ඔයාට කියන්න තරම් හයියක් නැහැ මගෙ මල ඔයාට මන් කොච්වරක් ආදරෙයිද කියනවනම් මට ඔයාව මතක් වෙන තරම ඔයාගෙ අම්මටවත් ඔයාව මතක් වෙන්නෙ නැතුව ඇති.. ඉතින් මන් දන්නව මට ඔයාව කවදාවත් මගේ කරගන්න බෑ කියල රත්තරන් ඒත් මන් දන්නෙ නෑ මන් ඔයාව කොහොම අමතක කරන්නද කියලා.. ඉස්සර හැමදාම කියනව වගේ මන් මේක කියන්නම් "ඊයෙටත් වැඩියෙන් ආදරෙයි ඒත් හෙටට වඩා අඩුවෙන්" පුලුවන්නම් මේක දැක්කොත් මාත් එක්ක චුට්ටක් කතාකරන්න ඒ හොදටම ඇති. ඉතින් මගේ @.... රිදුමන් සගවා මා නුබ හට සමුදෙන්නම්.. 🙇‍♂️
@deepthibandara6062
@deepthibandara6062 11 ай бұрын
Brother ඔයාට තියෙන්නෙ uncommon voice එකක්...ඒක දෙවියෝ දුන්න gift එකක්🥺🌹
@Chamindakariyawasam91
@Chamindakariyawasam91 7 ай бұрын
😄😄😄😄 e තියෙන්නේ ඔහුගේ අසීමිත dedication 1k..
@miyurusomarathne
@miyurusomarathne 2 жыл бұрын
Superb mchan
@Mihiran
@Mihiran 2 жыл бұрын
Thank you so much ayya! ❤️
@Nishusaranya5003
@Nishusaranya5003 2 жыл бұрын
අහිමිව යන බැව් දැන බැදුනේ 😒💔 දැන දැනමයි නුබ ලග රැදුනේ 👀✨💯 I felt it🔐💯🌍
@hashanidinushika6481
@hashanidinushika6481 6 ай бұрын
අයියා 23 පේරා කැම්පස් එකට එනකම් බලන් ඉන්නෙ 😍♥️ "සත්සර අනුරාව"
@ravindudesilva9181
@ravindudesilva9181 3 жыл бұрын
වොයිස් එකෙන් අයින් වෙද්දිම හිතුවා .... අපිට කම්මැලි කමක් නැති වෙයි කියලා... වැඩ ටිකක් නෙමෙ ගොඩක් එයි කියලා... නියමයි සහෝදරයා තව ඕනේ.... හොද වෙන උනක් නෙමෙ හැදිලා තියෙන්නේ .... අපිට හොදයි ඒක ♥️♥️✨✨
@lakshaninisansala8825
@lakshaninisansala8825 2 жыл бұрын
ඉඩක් ලැබුන හැමවෙලාවකම අහන එකම සින්දුව... ❤ ඇබ්බැහියක්....❤ අහපු පලවෙනිම දවසෙ ඇස් දෙකේ කදුලු පිරුනා... ඒ තරම්ම මතක අවුස්සන වචන වලට පෙරලගන්න බැරි හැගීමක් දැනෙන සින්දුවක්... ❤ Good luck aiye...🙂 ආදරෙයි... ❤
@Runperera
@Runperera 2 жыл бұрын
දන්නව ද මිහිරාන්.මේක තමා මම අහපු ලස්සනම සින්දුව. ඒක කොච්චර ලස්සන ද කිව්වොත් මම මේ අහන 501 වෙනි වතාව.☺️
@emytechiegmailcom
@emytechiegmailcom 2 жыл бұрын
Ubat coma ekakd?
@dpdproduction6322
@dpdproduction6322 2 жыл бұрын
@@emytechiegmailcom hapoiiii 😅😅😅
@Dula-c4o
@Dula-c4o 2 жыл бұрын
හම්මෙ 🙄🙄🙄🙄🥰🥰🔥
@malithsumodhya3897
@malithsumodhya3897 2 жыл бұрын
502 wathawatath ahannako
@Runperera
@Runperera 2 жыл бұрын
@@malithsumodhya3897 kiynkm idiye
@MANULYRICS-b3g
@MANULYRICS-b3g 5 ай бұрын
අහිමිව යන බැව් දැන බැදුනේ දැන දැනමයි නුඹ ළඟ රැදුනේ I REALLY FELT IT 😇💔❤️
@Dramazone1618
@Dramazone1618 2 жыл бұрын
The voice එකේ සිරි සංගබෝධි සිංදුව කියලා කසුන්ව තෝරගත්ත එක තමයි හොද...😍 මේක එයාගෙ style එකට ගැලපෙනවා...💞🌆😍
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 2 жыл бұрын
Voice Teens නෙමෙයි Voice Sri Lanka.....
@Dramazone1618
@Dramazone1618 2 жыл бұрын
@@dileesharabasnayake6881 දන්නැද්ද ඔය පොඩ්ඩ පොඩ්ඩ.. ඩාම් වෙනවා ඩූම් වෙනවා..😅
@hansadeneth3806
@hansadeneth3806 3 жыл бұрын
Competition win කරන්නම ඕනේ නෑ Life එක win කරන්න 😌❤️ අපිවත් එක්කගෙනම ඔයා Music industry එකේ ලොකු ගමනක් යයි.
@themindaupeksha8986
@themindaupeksha8986 2 жыл бұрын
මේ සින්දුව අහද්දි මොකක්දෝ පසු තැවීමක් කලකිරීමක් දැනෙනො එතරම්ම මෙ සින්දුව හදවතට ගායනා කරනො respect brother 🔥💔❤️‍🩹අනේ ඇයි මට එහෙම දැනෙන්නෙ එහෙම දැනෙන තව ඉන්නවද❤️‍🩹💔😥
@sidda_tech
@sidda_tech 2 жыл бұрын
මට දැනෙන එකම සැනසීම
@Deshan_sudesh
@Deshan_sudesh Жыл бұрын
Ow🥺
@dewmisenasha
@dewmisenasha Жыл бұрын
ඔව් අනිවාහ්
@itz_me_erin
@itz_me_erin Жыл бұрын
matath🥺😣💔
@hashi2978
@hashi2978 Жыл бұрын
Yes❤️
@ThripleSMusic
@ThripleSMusic 2 ай бұрын
Seeking emotional comments... Realizing memories... Tears coming... Heart heavy... Eyes wet... Trying to smile with pain... Telling to myself '"Everything's gonna be okey" and scroll down again.
@DHYANHEWAGE
@DHYANHEWAGE 3 жыл бұрын
I’m getting “Hanthane” vibes brother. So nostalgic!!! Congratulations 🍾🐻♥️🔥🙏🏽
@Mihiran
@Mihiran 3 жыл бұрын
Thank you so much ayya! 🥺❤️
@Themiya_Thejan
@Themiya_Thejan 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@Sanoj.C
@Sanoj.C 3 жыл бұрын
SameAiya👀
@abeygunasekarachamara6036
@abeygunasekarachamara6036 3 жыл бұрын
Hanthane 🔥🔥 ආ
@pulavlog
@pulavlog 3 жыл бұрын
Bro 😊❤️
@Sesuu_004
@Sesuu_004 9 ай бұрын
කොච්චර සින්දු ආවත් මුලාවෙ තරම් හිතට වැදුනු,නිතරම අහන,ආස කරන වෙන සින්දුවක් නෑ මිහිරාන්.😍❤🥺
@sanjanaabewickrama9821
@sanjanaabewickrama9821 2 жыл бұрын
'මතු හිමි නොවුනත් කම් නෑ ශ්‍රියාවේ දනිමී පමවත් මගෙමයි' I dont know why Im so addicted to this song.however the lyrics of this song and ur voice are great.congratulations on ur journey forward🥺🍃
@ishanimuthumali6693
@ishanimuthumali6693 2 ай бұрын
ඒ කටහඩ ❤ ..වචන ටික කියන්නේ කෙලින්ම ඇබ්බැහිවීමක් ..❤හිතටම වැදෙන ..හැගීම් වලට දැනෙන්නම කියන සිංදු ❤️
@rashelayanga3682
@rashelayanga3682 2 жыл бұрын
ඒ vibe එක ගන්න පුලුවන් මේ voice ekata විතරයි e wgema මේ lyrics හරිම රහයි 💖
@devindiwicramasinghe4436
@devindiwicramasinghe4436 Жыл бұрын
අවුරුදු කීයක් ගියත් එකම feeling එක දැනෙන සින්දුවක්🥰
@musichit178
@musichit178 Жыл бұрын
anewa🥰
@dinukalakshan9130
@dinukalakshan9130 11 ай бұрын
ඇත්ත ❤
@i.n.samanali8538
@i.n.samanali8538 2 жыл бұрын
මේ සිංදුව කවදාවත් මැරෙන්න එපා 🥺❤
@ashenchanuka6611
@ashenchanuka6611 Жыл бұрын
🥺❤
@සිත්තරාවී-ප9ඨ
@සිත්තරාවී-ප9ඨ Жыл бұрын
💓💓💓
@nikeshara0826
@nikeshara0826 Жыл бұрын
ඇත්තටම ❤
@Manojprasanna5195
@Manojprasanna5195 Жыл бұрын
@@සිත්තරාවී-ප9ඨ ඔව් ❤️
@erangamadhushan19
@erangamadhushan19 Жыл бұрын
කොහොමත් එහෙම වෙන්නේ නෑ ✨💯
@oshadinehara6405
@oshadinehara6405 6 ай бұрын
අදටත් මේ සින්දුව මගෙ playlist එකේ තියෙනවා❤ ඒ තරමට ම මන් මේ සින්දුවට පිස්සු වැටිල තියෙන්නෙ..😫📍 අහිමව යන බැව් දැන බැදුණේ දැන දැනමයි නුඹ ලග රැදුනේ🙂🖇️ i felt it 🩷
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Nohithunata - Yuki Navaratne Ft. Chamath Sangeeth | Yashodha Adhikari
3:03
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН