Mihiran - Sanda Nena Da (සඳ නේන දා) feat. Themiya Thejan

  Рет қаралды 1,433,334

Mihiran

Mihiran

Күн бұрын

Пікірлер: 1 700
@Mihiran
@Mihiran 2 жыл бұрын
Stream on : Spotify - open.spotify.com/track/1YPG3UeO0a8vDabyoN9Zd7?si=sSnXvKczT2e_A3NvFs1hfQ Apple Music - music.apple.com/lk/album/sanda-nena-da/1625921592?i=1625921603 Love you 3TB ❤️:)
@neonpig5819
@neonpig5819 2 жыл бұрын
Waiting for this men❤️
@sasmithasayuranga
@sasmithasayuranga Жыл бұрын
ඇත්ත 😍
@nimsarajayasooriya797
@nimsarajayasooriya797 Жыл бұрын
oyanm pissuwk 🥰
@adeeshayohan3251
@adeeshayohan3251 Жыл бұрын
Unmada wuu premadare eke cover ekak karanna barida Oyage katahadin eka ahanna asai🙃
@bestchoice584
@bestchoice584 Жыл бұрын
Pissuwk 🥰
@sudeeradilshan
@sudeeradilshan 2 жыл бұрын
ඒ Vibe එක මරු මලයා... ජයම විතරයි 👊🏻❤️✍🏻(Lofi Lover❤️)
@Mihiran
@Mihiran 2 жыл бұрын
Ayya ❤️
@maznavishakeen9154
@maznavishakeen9154 2 жыл бұрын
😍😍😍😍
@Rasanjana629
@Rasanjana629 2 жыл бұрын
🙂🙂🤞💫
@banchuofficial4982
@banchuofficial4982 2 жыл бұрын
ado oyalage dennage ekak one aniwah pissuwak wei ah
@supunnn
@supunnn 2 жыл бұрын
Allan yanna beri athak
@sachithra4471
@sachithra4471 2 жыл бұрын
Lyrics 🧟 තනුවට හොරා වැයෙනා ස්වරන්දරේ මතකය දිගේ වැළලුනු අතීතය අවදි වේ කඳුළට හොරා සරනා දිගම්බරේ දෛවය ලියූ සරදම් විරාමය මෙය නොවේ සඳ නේන දා සෞම්‍ය රාත්‍රියේ මාගෙ තුරුලේ වෙලීලා උණුහුම සොයා ආදර හැඟුම් පාරවා මන බැන්දු ආශා හීන වර්ෂා මතකේ පැටලිලා සිහි වී ගියා නුඹෙ හාදකම් පෑ සිනා ඝනඳුරු වලාවේ නුඹ සැඟවුනාවේ නුඹ නොමැති අහසේ තරු දුන් විලාපේ යලි අන්ධකාරේ දුරු කළ විලාසේ ගතම වෙලුනා ස්නේහයෙන් නොහෙලනු මුලාවේ සඳ නේන දා. තනි වූ සැඳෑවේ නුඹ ඇයිද නාවේ කඳුලක ගිලී තැවුනා නුඹගේ පමාවේ සංසාර ගාන්නේ ආ චාරිකාවේ නුඹම පතනා හෘදේ නොදවන් ප්‍රියාවේ සඳ නේන දා //
@dilanchanuka3331
@dilanchanuka3331 2 жыл бұрын
gammak 🥺🙂
@lahiruamarasinghe4628
@lahiruamarasinghe4628 2 жыл бұрын
Great wadk😎
@nipunkanishka2600
@nipunkanishka2600 11 ай бұрын
රිදුමන් ekath onee 👀🖤
@helmimendis9734
@helmimendis9734 9 ай бұрын
👍
@helmimendis9734
@helmimendis9734 9 ай бұрын
👍
@shirougirl
@shirougirl 2 жыл бұрын
😍😍මුලාවේ Black Background 💕 සද නේන දා White Background අධිමාත්‍රාවක් තමා ඒ හඩ..❤ උණුහුම සොයා🥺
@greaceperera4217
@greaceperera4217 2 жыл бұрын
Yahh🌟
@KolithaD
@KolithaD 2 жыл бұрын
දෙරනෙ ස්ටාර්ල මොනවද කරන්නෙ කියල හිතෙනව මේව අහද්දි, මෙන්න රියල් ස්ටාර්ස්
@methumnimhara5356
@methumnimhara5356 4 ай бұрын
එහෙමද
@dinethdesilva8439
@dinethdesilva8439 2 жыл бұрын
ජීවිතේ අහපු ලස්සනම සිංදු දෙක "මුලාවී" "සද නේන දා"❤️‍🔥
@pahan.graphicx
@pahan.graphicx Жыл бұрын
❤️
@K-q4h
@K-q4h Ай бұрын
වනපස මලේ අහලා බලන්න🙂❤️🫀
@AparnaAmilani
@AparnaAmilani 11 ай бұрын
පාඩම් කරලා ..බ්‍රේක් එකට කරන්නෙ.ඔයාගේ සින්දු ටික අහන එක❤😍..තුන් වේල වගේ තමා නැතුවම බෑ..මෙ සින්දුටික.❤❤
@moneeshanethmini812
@moneeshanethmini812 2 жыл бұрын
දැන් මුලාවේ සින්දුවයි මේ සින්දුවයි දෙකම අහලා රෑට නිදාගන්න වෙනවා 😉❤
@nisa_ll_ahiru
@nisa_ll_ahiru 2 жыл бұрын
✨💆🏼‍♂️ e moko
@Mmj-e3j
@Mmj-e3j Жыл бұрын
තාම
@r.happyboy.2624
@r.happyboy.2624 6 ай бұрын
Ekanam attaha❤
@chathuchathu9141
@chathuchathu9141 2 жыл бұрын
මුලාවේ වගේ සුපිරියක් කියල හිතල අහන්න ආපු අය මේ පැත්තට 👀❤️❤️
@supunsupun6978
@supunsupun6978 2 жыл бұрын
A hindama thamaii.. ewagema thamaii 🥺🥺💚
@Itsahuman7622
@Itsahuman7622 2 жыл бұрын
💀💀💀💀💀💀💀
@Dimithra
@Dimithra 2 жыл бұрын
👽💆♥️
@sanjulanethmini753
@sanjulanethmini753 2 жыл бұрын
Mm❤
@upekshaanuradhi7748
@upekshaanuradhi7748 Жыл бұрын
Math 😍supiriyk😵❤️
@nadeeshasenarathne2148
@nadeeshasenarathne2148 2 жыл бұрын
අහිමිව යන බැව් දැන බැඳුනේ දැන දැනමයි නුඹ ළග රැඳුනේ හිමිකම් නැති ළැම මත හැඬුනේ සනසනු හැකිදෝ කඳුළට මේ..❤️🖤
@Kelwiz
@Kelwiz 2 жыл бұрын
This💆🏾
@Mihiran
@Mihiran 2 жыл бұрын
Bro ❤️
@ruhifernando3083
@ruhifernando3083 2 жыл бұрын
මුලාවේ වගේ ලස්සන එකක් වෙන්න ඇති 🥺❤️ තාම මුලාවේ අහනවා 😍
@praneethharshana1115
@praneethharshana1115 2 жыл бұрын
Hmm math thama ahanwa.mage favourite song eka mulawe
@yasas17
@yasas17 2 жыл бұрын
Meka mulawe ekatath wada paharak.👌❤️ Spotify eke nm dala dn tikk kal.
@dilankamadushan7386
@dilankamadushan7386 2 жыл бұрын
අනිවාරේන් ඇබ්බැහි වෙනෝ
@amandisenani3409
@amandisenani3409 11 ай бұрын
අනේ මේ voice එක..කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ...හිත නිවන භාවනාවක්.....love yr voice 🥺❤ වනපස මලේ මුලාවේ... ඒ දෙකත් මාරම ලස්සනයි..wow ayya superb. Gd Luck 🥰❤💐
@rashmiperera562
@rashmiperera562 2 жыл бұрын
මුලාවේ වගේම පිස්සුවක් වෙනවා ශුවර්..❤ Addicted to Your Voice @Mihiran ❤ ... ඒ වොයිස් එක අධි මාත්‍රාවක් ..🥺🖤
@samee5976
@samee5976 2 жыл бұрын
ඇත්ත
@SanojShiwantha
@SanojShiwantha 2 жыл бұрын
ඇත්තටම උබගේ කට හඬට බීලා ඉන්න මම පට්ට ආසයි මචං ✌😍
@MahiruSenarathne
@MahiruSenarathne 2 жыл бұрын
Jaya wewa. Issarahatama yamu. Happy to be a part of this ❤️🔥
@Mihiran
@Mihiran 2 жыл бұрын
Much love ayya ❤️
@kimuthuanuhas9338
@kimuthuanuhas9338 2 жыл бұрын
මගෙ හිතට තදින්ම වැදුනු එකම සිංදුව. මේක අහද්දි ඇස් දෙක කදුලින් තෙත් වෙනවා. ආදරෙයි මිහිරාන් අයියෙ හැමදාම. . . ඔයාගෙ කටහඩනම් භාවනාවක් වගේ. ආදරෙයි. ❤❤🎶🎶🎧
@RPS847
@RPS847 2 жыл бұрын
මන් පර්සනලි උඹේ කටහඩට පට්ට ආසයි , ඒ වගේම ආදරෙයි, වැඩේ ලස්සනයි , ඉස්සරහට ලස්සන වැඩ ඕන 🔥🥀
@LAHIRUSULOCHANA-e3g
@LAHIRUSULOCHANA-e3g Жыл бұрын
අඩෝහ් කට හඩ බාවනාවක් මටනම් 🙂👍
@TharuNandun
@TharuNandun 2 жыл бұрын
මුලාවේ.. සද නේන දා 😍❤🔥.. Spotify පට්ට ගහපු සිංදු.. The Voice Sri Lanka Stage එකෙන් බැහැලා යද්දි කියපු දේ සම්පූර්ණයෙන් ඇත්තක් වෙලා අද ❤.. ඔයා එකෙන්ම පිස්සුවක් මිහිරාන් අයියේ.. උමේරා අක්කි.. තේමිය සුපිරි වැඩක් මේක ❤❤🔥.. මේවා තමයි ඕන ❤
@dhanu_g
@dhanu_g 2 жыл бұрын
අහම්බෙන් සින්දුව ඇහිලා හොයාගෙන හොයාගෙන ආවේ. මුලින්ම ඇහුවම එක සැරේට මතක් උනේ ඉස්සර අහපු 6th lane ලගේ සින්දු. 🥰 Voice එකත් නියමයි ඔයාගේ, මේ සින්දුවේ vibe එක මරු! 🔥♥️
@AaronBandara
@AaronBandara 2 жыл бұрын
මේකේ මුල වචන සහ melody එක ඇහෙද්දිම addict උනා ayyha ♥️🔥😭
@isurukavinda1424
@isurukavinda1424 2 жыл бұрын
මන බැන්දු ආශා හීන වර්ෂා මතකේ පැටලිලා සිහි වී ගියා නුඹේ හාදකම් පෑ සිනා❤️ පට්ට Brother❤️
@kalummunasinghe1268
@kalummunasinghe1268 2 жыл бұрын
මිහිරාන්, වැඩේ ලස්සනයි. උමේරා, ලොකු දූ ඔයා ගැන මට ආඩම්බරයි....❤
@adithyasamararatne3202
@adithyasamararatne3202 2 жыл бұрын
A boy from Royal College and a boy from Kalutara Vidyalaya can make a big difference in the music industry... Mihiran💙& Themiya💚
@Ramidu
@Ramidu 2 жыл бұрын
Let’s change the industry❤️‍🔥
@Mihiran
@Mihiran 2 жыл бұрын
❤️
@sangeethrangana2257
@sangeethrangana2257 2 жыл бұрын
තනුවට හොරා වැයෙනා ස්වරන්දරේ මතකය දිගේ වැළලුනු අතීතය අවදි වේ කඳුළට හොරා සරනා දිගම්බරේ දෛවය ලියූ සරදම් විරාමය මෙය නොවේ සඳ නේන දා සෞම්ය රාත්රියේ මාගෙ තුරුලේ වෙලීලා උණුහුම සොයා ආදර හැඟුම් පාරවා මන බැන්දු ආශා හීන වර්ෂා මතකේ පැටලිලා සිහි වී ගියා නුඹෙ හාදකම් පෑ සිනා ඝනඳුරු වලාවේ නුඹ සැඟවුනාවේ නුඹ නොමැති අහසේ තරු දුන් විලාපේ යලි අන්ධකාරේ දුරු කළ විලාසේ ගතම වෙලුනා ස්නේහයෙන් නොහෙලනු මුලාවේ සඳ නේන දා සෞම්ය රාත්රියේ මාගෙ තුරුලේ වෙලීලා උණුහුම සොයා ආදර හැඟුම් පාරවා මන බැන්දු ආශා හීන වර්ෂා මතකේ පැටලිලා සිහි වී ගියා නුඹෙ හාදකම් පෑ සිනා තනි වූ සැඳෑවේ නුඹ ඇයිද නාවේ කඳුලක ගිලී තැවුනා නුඹගේ පමාවේ සංසාර ගානේ ආ චාරිකාවේ නුඹම පතනා හෘදේ නොදවන් ප්රියාවේ සඳ නේන දා සෞම්ය රාත්රියේ මාගෙ තුරුලේ වෙලීලා උණුහුම සොයා ආදර හැඟුම් පාරවා මන බැන්දු ආශා හීන වර්ෂා මතකේ පැටලිලා සිහි වී ගියා නුඹෙ හාදකම් පෑ සිනා සඳ නේන දා සෞම්ය රාත්රියේ මාගෙ තුරුලේ වෙලීලා උණුහුම සොයා ආදර හැඟුම් පාරවා මන බැන්දු ආශා හීන වර්ෂා මතකේ පැටලිලා සිහි වී ගියා නුඹෙ හාදකම් පෑ සිනා සිහි වී ගියා නුඹෙ හාදකම් පෑ සිනා
@sanjulasandeepani1621
@sanjulasandeepani1621 Жыл бұрын
Voice එකනම් පිස්සුවක්....lyrics වලින් හදවතටම කතා කරනවා....ඔයා නම් තනිකරම පිස්සුවක් අයියේ ❤️🥺
@nisaldilantha3030
@nisaldilantha3030 2 жыл бұрын
මේ වගේ සිංදු දාලා මාව තවත් track පන්නන උඹල දෙන්නට මාගේ උත්තමාචාරය..🥺❤️#Umera #Mihiran
@triangirlsamalni8586
@triangirlsamalni8586 2 жыл бұрын
Dark+coffee+rain +sanda nena da=🙏♥️
@sandanukawatergarden1052
@sandanukawatergarden1052 2 жыл бұрын
Mihiran අයියගෙ කටහඩට ඇබ්බැහි වෙච්ච අය කෝ😘
@sachinidissanayake9375
@sachinidissanayake9375 9 ай бұрын
❤❤
@keshanimadushika3792
@keshanimadushika3792 7 ай бұрын
😢math asai
@cricketlovers71225
@cricketlovers71225 7 ай бұрын
මන බැන්දු ආශා හීන වර්ෂා මතකේ පැටලිලා...💫 සිහිවී ගියා නුඹෙ හාදකම් පෑ සිනා...🥀 Lyrics නම් භාවනාවක්...💗
@sam_nuwanga
@sam_nuwanga 2 жыл бұрын
හම්බ උන පලවෙනි දවසේ ඉදන්ම හිතට වැදුන චරිතයක් ..
@hashi6240
@hashi6240 2 жыл бұрын
හිත අල්ලන්න පුළුවන් singers හිටියාට ආත්මයකට රිද්දන්න හැම Voice එකකටම ba.you are the best
@darkprince3207
@darkprince3207 2 жыл бұрын
පටන් ගත්ත විදියටම මැරෙන්නැති සින්දුවක් ඕනි
@sanjanadias8005
@sanjanadias8005 2 жыл бұрын
Me katahadanm bawanawak. Aymath addict una oyge ktahadata...❤️❤️❤️👍
@jayanathprabhashwara7265
@jayanathprabhashwara7265 2 жыл бұрын
තනි උන සැඳෑවේ නුඹ ඇයිද නාවේ..... හිතට දැනුනා ඒකනම් ගොඩාක් 💝
@dinisurumadhuhansa4794
@dinisurumadhuhansa4794 2 жыл бұрын
"තරගයෙත් හොද ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා... ඒ වගේම music industry එකෙත් හොද ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා....." එදා උබ කිව්ව දේ අද අපි සේරම රසවිදිනවා සහෝදරයා..... Great & Excellent 💥❤
@gavinduruvishan
@gavinduruvishan 2 жыл бұрын
ඔයා වැඩ්ඩෙක් බබා ❤️‍🔥💪 මුලාවි💞සද නේන දා .....🥺❤️
@gayeshsamitha9405
@gayeshsamitha9405 Жыл бұрын
තනිකරම හිත නිවන බෙහෙතක් සංගිතය කියන්නේ ❤ සංගිතයට ගලපලා තියෙන මේ වවන සහා ඒ කටහඩ තවත් අපුරුයි❤😮😢
@slrevtv
@slrevtv 2 жыл бұрын
උමේරා ගේ මතක අවුලන වචන ටිකයි, ඒ වචන වලට හැගීමක් දෙන මිහිරාන් ගේ වොයිස් එකයි එකතු උනාම ඒක පිස්සුවක්...! ❤️🔥
@Mihiran
@Mihiran 2 жыл бұрын
Thanks a lot ❤️
@sanithumethwin2394
@sanithumethwin2394 2 жыл бұрын
Themiyawa අමතක කරන්න එපා
@dimagijinadari1443
@dimagijinadari1443 2 жыл бұрын
Voice එක ගැන කියන්න වචන නෑ. ඇත්තටම Hack වෙනවා ❤️ Vedio එකේ Scene එකයී Beat , Lyrics And Voice ඔක්කම එක්ක අමුතුම Vibe එකක් Set වෙන්නේ අහ්හ්.. ලංකාවේ දැකපූ වෙනස්ම ගායකයෙක්. Theas Are The Real Sinhala Songs Need Geos To International Level 🔥 Fact This Is Real 💯 Congratulations Brother Keep It Up ❤️🔥
@sandakalumbandara16
@sandakalumbandara16 2 жыл бұрын
ඒ කටහඬ තනිකරම හැඟීම් සමුදායක් ❤️
@Dewinda811
@Dewinda811 2 жыл бұрын
මනබැන්දූ ආශා...හීන වර්ශා මතකේ පැටලිලා....🎶❤️
@Chanchu2003-p6x
@Chanchu2003-p6x 2 жыл бұрын
අයියේ ඔයාගේ වොයිස් එකනම් පිස්සුවක් 🥺 ❤️‍🩹 පාලුවෙන් තනියම ඉන්න තැනක handfree එකත් කනේ ගහගෙන අහන්න නම් පට්ට ✊❤️දවසක ඔයා නම් සුපිරිම තැනක නතර වෙනවා අයියේ
@umashiniwarthana6390
@umashiniwarthana6390 2 жыл бұрын
ඒ voice එක නම් ඇත්තටම පිස්සුවක්🥺
@SLASIBRO
@SLASIBRO 2 жыл бұрын
තවත් එක ඇබ්බැහියක් වගේ 🥺
@asmrfoodshort7938
@asmrfoodshort7938 2 жыл бұрын
😶‍🌫️😶‍🌫️
@relaxingshorts6350
@relaxingshorts6350 2 жыл бұрын
Mulawe ❤ = addiction
@SLASIBRO
@SLASIBRO 2 жыл бұрын
@@relaxingshorts6350 ow 😶‍🌫️
@NoName-rw8gm
@NoName-rw8gm 2 жыл бұрын
දෛවය ලියූ සරදම් විරාමය මෙය නොවේ .. heart touching song 🙂❤️ ඊලග පිස්සුව... ❤️
@thisumbandara2097
@thisumbandara2097 2 жыл бұрын
මන බැන්දු ආශා හීන වර්ෂා මතකේ පැටලිලා 🥀
@NadeeshaNisansala
@NadeeshaNisansala 2 жыл бұрын
රෑට වැස්ස එක්ක මේක අහද්දී දැනෙන feel එක fatta ✌️✌️🖤 lassana song ekak. Congratulations aiye
@shanudissanayaka9748
@shanudissanayaka9748 Жыл бұрын
අපෙ වාසනාවට බිහි වෙන ගායකයො 🥺❤️‍🩹
@sumuduperera8721
@sumuduperera8721 2 жыл бұрын
මුලාවේ තාම අහනවා.😍❤️ඒ Feel එක නැතිවෙන්නත් කලින් තවත් වාසි සින්දුවක්.😍❤️ජයෙන් ජය මිහිරාන්.😍❤️
@slsocial8399
@slsocial8399 2 жыл бұрын
මුලාවේ song එකට දෙවෙනි නැ මේකත්. හදවතට ගොඩක් feel වෙන song එකක්. ලස්සනයි අයියේ ගොඩක් ❤️❤️❤️🔥🔥🔥
@MinuDS6
@MinuDS6 2 жыл бұрын
fv singer 🥺🎶 keep it up brother 🖤
@pavithrarathnayaka3070
@pavithrarathnayaka3070 2 жыл бұрын
ඔයාගෙ voice එක නම් 😍😍 පිස්සුවක් අයියේ ... ඇබ්බැහි වෙලා ඉන්නෙ 💖💖💖
@pawaniamasha5566
@pawaniamasha5566 Жыл бұрын
පබලු පබලු වැනි ඔබේ දසන් අබිමුව මුව මුව නුවනින් නිල්වන් කැන්දන ඔබේ දෑස් පෙනෙන මානේ ලපටි නිකැල් කොමල වෑහෙන ඔබෙ සිනා මායා මැද නිවෙන අරුමය නොවේ අරුමය😘😘
@Emrismanu
@Emrismanu 2 жыл бұрын
That is Fire...! 🎶🔥
@nethminawanjani603
@nethminawanjani603 10 ай бұрын
ඒ වචන එක්ක ඒ හඬ එකතු උනාම වෙනමම ලෝකයක් 🥺 කොච්චර ඇහුවත් එපා වෙන්නැ.අහපු පලවෙනි දවසෙ වගෙම අදත් ඇස් කදුලු වලින් පිරුනා
@umerapathirana8047
@umerapathirana8047 2 жыл бұрын
“ආදරය” ; අකුරු හතරක වචනයක්. මේ අකුරු හතර අතර නොයෙක් ආදර කතා කොපමණ නම් ඇත්ද..? “ආදරය” ; මේ වචනයට කෙලෙස අර්ථකථනයන් එක් කරන්නද..? එය කෙබදු හැගීමක් දැයි කෙලෙසක විස්තර කරන්නද..?මට මෙන්ම නුඹටත් නිශ්චිත වූ පිළිතුරක් නොවන බව නොඅනුමානය. එනමුදු ආදරය යනු මෙය යයි පැවසිය නොහැකි මේ අරුමැති හැගීම ළග නැවතෙන ආදර කතා අසීමිතය. එවන් ආදර කතා අභියස කෙදිනක හෝ අහිමිව යන බව දැන දැනම ආදරයෙන් වෙලෙන හදවත් සිය දහස් ගණනක් පවතිනු හැකිය. කවදා හෝ හිමිකම් කියනු හැකි ප්‍රේමවෘන්තාන්තයක බැදෙන්නට කිසිවකු පසුබට නොවනු ඇත. එනමුත් දිනක තමා තනිකර ඈතක යන බව දැන දැනම , තමාට කිසිදාක හිමිකම් කියනු නොහැකි බව දැන දැනම ,“ආදරය” යන මහා සයුර තුළ කිමිදීමට වෙර දරනුයේ කවුරුන්ද..? නැවත ගොඩ ඒමක් නොමැති බැව් දැන දැනම , ඒ සයුරු පතුළත කිමද ගිලෙන්නට වෙර දරනුයේ කවුරුන්ද..? අහිමි ආදර කතා පතුළත, එලෙසට ගිලී නැවතුනු හදවත් පෙලන ඒ හැගීම කෙබන්දක් වනු ඇත්ද..? දිනක අහිමිව යන බැව් දැන ආදරයෙන් වෙලෙන හිත්, තම සෙනෙහස අහිමිව යන දිනය දක්වාම රහසින් තැවෙනු ඇත. ඒ අහිමිව යන දිනයේදී ද , හද පත්ලේ විලාප දෙන ආදරයට තරවටු කරමින් , තමාගේ වනු රිසි වූ ඒ හදවතට සමුදෙනුයේ සියොළග අවුලාලන රිදුමන් රහසේ විද දරා ගනිමින්ය. තමාගේ වන්නට පැතූ සෙනෙහස තමාගෙන් දුරස් ව යන මොහොතේ පටන් , ඇතුළාන්තයෙන් දැවි දැවී මිය යන හදකට අවැසි වනුයේ තමා දවාලන ඒ මතකයන් වළලාලන්නටය. ඒ මතකයන් වැළලීමට වෙහෙසෙන තරමට ම , ඒ මතක යළි ගොඩ එනුයේ කෙලෙසකද..? අහිමි නම් , මතකයක් විලසට හෝ පැමිණ හද පාරනුයේ කුමන කරුණක් නිසාවෙන්ද..? මෙයින් ගැලවීමක් නොමැත. ඒ, “ආදරය” නම් වූ අකුරු හතරට අප ගොදුරු වී හමාර බැවිනි. ඉතින් මෙය “මුලාවක් ම “ වනු ඇත…! - උමේරා පතිරණ -
@ThusinduMusic
@ThusinduMusic 2 жыл бұрын
♥️
@ruwanthikavindya3647
@ruwanthikavindya3647 2 жыл бұрын
Heart touching akki 🥺✨♥️
@prasadudaya5159
@prasadudaya5159 2 жыл бұрын
නංගා 🖤
@dilanisuru5538
@dilanisuru5538 2 жыл бұрын
😑🚶
@Chaliya21
@Chaliya21 2 жыл бұрын
Lyrics ❤️
@hirunahewage501
@hirunahewage501 2 жыл бұрын
addicted!!!!!!!!!!!!!!!
@nimshanitharushi3881
@nimshanitharushi3881 2 жыл бұрын
මුලාවේ🥺🥺 ඒ වගේම hit එකක් වෙයි waiting for this..🥺🥺❤️
@yasas17
@yasas17 2 жыл бұрын
Aniwaren hit ekk
@lahirumadhusankha1300
@lahirumadhusankha1300 Жыл бұрын
ඊයේ අපේ ඌව වෙල්ලස්සට ඇවිල්ලා කිව්වා මේ සින්දුව ♥️😍🔥
@shenz123
@shenz123 2 жыл бұрын
Woww අයියේ❤ මනබැන්දු ආශා හින වර්ශා මතකේ පැටලිලා... I felt it 😌😍
@mishālshāfee687
@mishālshāfee687 2 жыл бұрын
Mihi ayyaගෙ voice eka භාවනාවක් 😌!! Vibe එකත් එක්ක මාර විදිහට feel වෙනව appa!!😗 මං වගේ legendary singles ලට lyrics set වෙන්නෙ නෑ හැබැයි!😆
@ireshawijethunga9699
@ireshawijethunga9699 2 жыл бұрын
Waaawwww මුලාවේ වගේ hit එකක් මාරම ලස්සනයි ඒ වචන ටික..... ගනදුරු වලාවේ නුබ සැග උනාවේ..... නුබ නොමැති අහසේ තරු දුන් විලාපේ...... Keep it up.....good luck for your music journey❤
@dilanmithila9473
@dilanmithila9473 2 жыл бұрын
Thawa sinduwak release karanakn balan innna mama 🥹❤️‍🔥❤️‍🔥❤️‍🔥
@Isharaperer
@Isharaperer 2 жыл бұрын
Mihiran+Umera+Themiya = Next level ,a blast
@Chey_b7z
@Chey_b7z 2 жыл бұрын
මාරම වැඩේ කියන්නෙ සද නේන දා එනකලුත් මුලාවේ පිස්සුවෙන් අහන එකනෙ.දැන් කරන්නෙ මුලින් සද නේන දා අහනව ඒ ගාවට මුලාවේ අහනව ඊට පස්සෙ ද්‍යාන් අයියගෙ සින්දු අහනව.මේ දෙන්න ආපට මේ සිංදු වලින් වශී කරලනෙ අප්ප.හැබැයි ඒ වශිය නම් ඉතිං ආ...දරෙයි ❤️❤️
@lakshithamihiran6595
@lakshithamihiran6595 2 жыл бұрын
රාජකීය කොල්ලෙක් 🤎
@catty9793
@catty9793 2 жыл бұрын
නුඹම පතනා හෘදේ නොදවන් ප්‍රියාවේ...❤ දවලා ඉවරට මේ සිංදු අහන ගමන්
@JR-gk8du
@JR-gk8du 2 жыл бұрын
භාවනාවක්.මුලාවේ සින්දුවත් පිස්සුවෙන් වගේ අහන්නේ.ඔය voice එක නම් නියමයි ❤🎼🎶🎧
@ThenulaHimanjith-g2s
@ThenulaHimanjith-g2s 18 сағат бұрын
sirasa voice එකෙන් කැපිච්ච කෙනෙක් වුනාට මගෙ නම් ආසම ගායකයා ....❤❤❤❤
@praveenmadusha6758
@praveenmadusha6758 2 жыл бұрын
ස්පොටිෆයි රිලීස් උන වේලාවෙම පුලුවන් විදියට Cover කරා.. ඒ තරම් ආසයි මේකට.. තනිකරම අධි මාත්‍රාවක්🥵❤️ ලංකාවේ Muic Industry එකේ Next Level එක #LakshithaMihiran👏❤️
@janithakasun4508
@janithakasun4508 Жыл бұрын
ඇඩුනා, දුක හිතුනා, වින්ද හැම වේදනවක්ම අයේ දැනෙන්න ගත්තා🥺
@MOOZcapital
@MOOZcapital 2 жыл бұрын
අනර්ඝ ගීතයක්. සංගීතය වගේම පද ගැලපීමත් මුසුව ගායනයත් භාවනාවක්.
@gimhaniedharmasena6797
@gimhaniedharmasena6797 2 жыл бұрын
The last time, I listened to Mulawe for 2 1/2 hours non stop...just couldn't get rid of that addiction..and I fear the same thing is gonna happen for this too Mihiran..such a talent to keep us attached...Wow
@yellowflowerytc
@yellowflowerytc 2 жыл бұрын
The Voice Srilanka 🇱🇰🔥❤️ ගැම්ම
@KevinPerera7
@KevinPerera7 2 жыл бұрын
Lit boi😍
@Kavee_2003
@Kavee_2003 2 жыл бұрын
ඒ Voice එකහ් 🍂 ඒ Lyrics 🥀 ඒ Music 💫 ---------------------------------------- ඝනදුරු වළාවේ නුඹ සැගවුනාවේ නුඹ නොමැති අහසේ තරු දුන් විලාපේ යලි අන්ධකාරේ දුරු කළ විලාසේ ගතම වේලුනා ස්නේහයෙන් නොහෙලනු මුලාවේ.. ❤️🥀💫•••• -----------------------------------------
@GaganiNuwangana-hu9kd
@GaganiNuwangana-hu9kd 8 күн бұрын
Mekath maru song ayya dilu best an oyalage guru song charikaweth🎧 lassanayi ❤️❤️❤️❤️❤️❤️🎉🎉🎉😌
@channagunawardana8371
@channagunawardana8371 2 жыл бұрын
වෙනම හැඩයක් lakiya ජය වේවා !! Keep going brother ♥️♥️🔥
@helljay8086
@helljay8086 2 жыл бұрын
තනි වූ සැඳෑවේ නුඹ ඇයිද නාවේ කඳුලක ගිලී තැවුනා නුඹගේ පමාවේ සංසාර ගානේ ආ චාරිකාවේ නුඹම පතනා හෘදේ නොදවන් ප්‍රියාවේ best part 💖
@k.L.A.buddikanuwan
@k.L.A.buddikanuwan 2 жыл бұрын
සුපිරි කටහඩක් එක්ක පිහි පාර වගේ සන්ගීතයක්
@Ceylon-traveller
@Ceylon-traveller 2 жыл бұрын
රිදුනු හිත් සැනහෙන පදවැලකට පණ පොවපු කටහඩක් හා සංගීතයක්...
@sewminijayakodi
@sewminijayakodi 2 жыл бұрын
අයියා ඔයා ලස්සනට act කරනවා... දුක හිතිල වගේ.. 🤭🤭❤️❤️ release karanakn balana hitiye aiyah. Godaaaaaaaaaak lassanai ❤️❤️❤️
@IshuSiriwardhana
@IshuSiriwardhana Жыл бұрын
රිදුමන් සින්දුවයි .සද නේනදා එකයි මාරම පිස්සුවක්.රෑට අහද්දි වෙනම ලෝකෙකට යනවා මරු ❤🩸🍃
@indunilumayanga4364
@indunilumayanga4364 2 жыл бұрын
නියම සිංදුවක් අයියේ...මුලාවේ එක වගේම මරු ❤️❤️‍🔥🔥
@හෙළරැප්
@හෙළරැප් 2 жыл бұрын
Adare kara hithin.eth labune na .godak kal thisse amathak karanna haduwat mtama theruna eka wedipura mathak wenawa witharai kiyala .eka wedanawak eth wena kenekge adaret wada a wedanawa mta sathutak 🥀😔
@oshanaalahakoon2115
@oshanaalahakoon2115 2 жыл бұрын
Waiting...
@thetruth5315
@thetruth5315 2 жыл бұрын
තවත් සුපිරියක්..මිහිරාන් උබේ කටහඩ භාවනාවක්.. එක සැරයක් මුලාවක පැටළුවා.. අදටත් ඒක අහනවා..මිහිරාන් කියන playlist එකට තව එකක් එකතු උනා.. ජයවෙවා..මේව trending යන්න ඔනේ..මිලියන ගනන් views එන්න ඔනේ.. ජය..ආදරෙයි..♥️✌
@milinduayshwara8644
@milinduayshwara8644 2 жыл бұрын
නියම වැඩක් අයියේ Superb 💚👌💯
@mrmathiya
@mrmathiya 2 жыл бұрын
මන් මේ Channel එකේ තියන සින්දු එකට එකක් සුපිරී ඕයි ❤️ ආයේ කියන්න වචන නෑ සුපිරියක්ම තමයි ❤️🔥
@cutei_q
@cutei_q 2 жыл бұрын
තාමත් මුලාවේ song එක අහනවා.😌❤️ ඒක වගේම මේකත් හදවතටම feel වෙන song එකක්. Super😏❤️‍🔥
@seminasenidu2910
@seminasenidu2910 2 жыл бұрын
මාර ලස්සනයි කටහඩ පිස්සුවක් මේක අද ඉදන් ආසම song එක❤️🥺🌻
@ChathukaRaj
@ChathukaRaj 2 жыл бұрын
Another hit in our heart♥️💆‍♂️🥺
@rathnasirimuhandiram2276
@rathnasirimuhandiram2276 2 жыл бұрын
ආයෙ ඉතින් සින්දු නම් මේව තමා අමතක මතක ඇවිස්සුව මගේ නම් මේ වගේ songs තව කරන්න congratulations අයියෙ
@ishanrpathirana
@ishanrpathirana 2 жыл бұрын
ඒ voice එකට පිස්සු හැදෙනව.ආසම කටහඩක්
@chavinsliyanage2859
@chavinsliyanage2859 2 жыл бұрын
මෙක නම් වෙනම vibe එකක් ආසම සින්දුවල උඩින්ම මෙකයි මුලාවේ දෙකම තියෙනවා
@t.peiris7849
@t.peiris7849 2 жыл бұрын
මුලාවෙන් පිස්සුව හැදුනෙ..... ❤❤
@yeshanimethara
@yeshanimethara Ай бұрын
It's like another addiction...❤😢
Mihiran - Mulawe (මුලාවේ) feat. Themiya Thejan
4:10
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
Yuki Navaratne - Wisithuru Mal (Official Animation Video)
4:08
Yuki Navaratne
Рет қаралды 2 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН