MIHIRAVI | Romesh Sugathapala | Official Video | (මිහිරාවී)

  Рет қаралды 5,662,330

Romesh Sugathapala

Romesh Sugathapala

Күн бұрын

Пікірлер: 1 700
@RomeshOnline
@RomeshOnline 8 ай бұрын
නැරඹුම් වාර ලක්ශ 50 ක් ❤️ ස්තූතී ඔයාලට ❤️🙏❤️
@sasna1992
@sasna1992 8 ай бұрын
Best wishes on your way💐
@supuniprabodha225
@supuniprabodha225 7 ай бұрын
5M🤯
@sabesansabesan6776
@sabesansabesan6776 6 ай бұрын
😍hi
@rasikadileep42
@rasikadileep42 3 ай бұрын
Sipiriyak romes aiya ❤❤❤❤❤
@lifewithsauwa3586
@lifewithsauwa3586 2 ай бұрын
2024 ත් අහනවා ❤
@venuramanditha
@venuramanditha 2 жыл бұрын
2023 වෙලත් තාමත් ඒ සිංදුව අහද්දි ඒ කාලේ තිබුන ඒ feeling එකම එනවා🥺.මොන විදිහට ඔලුව අවුල් උනත් මේ සිංදු වලට ඒ අවුල නිවන්න පුලුවන්.Romesh අයියේ එදා වගේම අදත් මේ සිංදු තාමත් හිත නිවනවා 🥺♥️
@RomeshOnline
@RomeshOnline 2 жыл бұрын
❤❤❤
@Senugamage55
@Senugamage55 2 жыл бұрын
ඇත්ත 🥺💗
@sithumini5573
@sithumini5573 2 жыл бұрын
Anivaryen ❤️
@sashikmalshan5557
@sashikmalshan5557 2 жыл бұрын
❤️💆
@sritec
@sritec 2 жыл бұрын
100% true bro
@LioNKoLLA
@LioNKoLLA 5 жыл бұрын
රොමෙශ් ගේ කටහඩ ඒ කාලේ වගේම දැන්ත් මාරම ගති!
@shenalifranandz7299
@shenalifranandz7299 5 жыл бұрын
හා මෙන්න මෙයා 🤪😋
@milindamadushan7386
@milindamadushan7386 5 жыл бұрын
Lion ඔයා
@ben-ln2vc
@ben-ln2vc 5 жыл бұрын
@lionkolla mekata video ekak krmu bro
@vihangachamodya587
@vihangachamodya587 5 жыл бұрын
'ටසිරි මෙන්න lion ඇවිල්ල.........
@2-minutestricks180
@2-minutestricks180 5 жыл бұрын
අප්පට මනියගෙ තාත්තා
@hemalwanasinghe
@hemalwanasinghe 2 жыл бұрын
2023 වෙලත් තවම අහනවා 🎶❤ lyrics, voice, music, video combination එක කියන්න වචන නෑ. වෙනම රහක් ඒක. Next level production එකක් 😇🍯🔥
@_dulnethmitharinsa
@_dulnethmitharinsa 2 жыл бұрын
I also 🥺💥
@slgigaacademy13
@slgigaacademy13 2 жыл бұрын
I also same bro
@LAHIRU-o6z
@LAHIRU-o6z 2 жыл бұрын
මාත් එමයි
@ChathuraLakshan499
@ChathuraLakshan499 2 жыл бұрын
🙂✨️
@nisansa.20
@nisansa.20 2 жыл бұрын
Yahh 🥰👍🎶
@සංචාරකයා-ඟ8ළ
@සංචාරකයා-ඟ8ළ 2 жыл бұрын
ඒ හඩ නම් මත්ද්‍රව්‍යක්. අධිමාත්‍රාවෙන් ගන්නෙ මං. ඇබ්බැහි වෙලා රොමේශ් අයියගෙ කටහඩට❤️❤️❤️❤️❤️🙏
@RomeshOnline
@RomeshOnline 2 жыл бұрын
Thank u
@RomeshOnline
@RomeshOnline 3 жыл бұрын
2M Thank uuu
@sithumkumarasinhage3272
@sithumkumarasinhage3272 3 жыл бұрын
Keep it up♥️
@gimsaramax1668
@gimsaramax1668 3 жыл бұрын
❤️
@dinilthewindu8161
@dinilthewindu8161 3 жыл бұрын
Thawa ekak oniiiii
@cricketplushhts
@cricketplushhts 3 жыл бұрын
Thanks ayya
@sl8dsongacademy
@sl8dsongacademy 3 жыл бұрын
අපි තාම අහනො හොදේ
@RomeshOnline
@RomeshOnline 5 жыл бұрын
1M Views Thank You All....🙏🙏🙏💯
@kaushalmalith7813
@kaushalmalith7813 4 жыл бұрын
Part 2 onii
@sajeewanjanitha6702
@sajeewanjanitha6702 4 жыл бұрын
Ayya janitha kiyana namin sinduwak adannako plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
@sajeewanjanitha6702
@sajeewanjanitha6702 4 жыл бұрын
Ayya janitha kiyana namin sinduwak adannako plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
@sajeewanjanitha6702
@sajeewanjanitha6702 4 жыл бұрын
ayye please ayye janitha namin song ekak please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please adaraya wenuweng
@upadhyagangu7305
@upadhyagangu7305 3 жыл бұрын
Part 2 dennakooo
@shadowsoftheunknown0120
@shadowsoftheunknown0120 5 жыл бұрын
මිහිරාවී LYRICS ❤️🌷😍😍🔥💪 සද පෑයූ මේ රෑ යාමේ නිල් දෑසේ කිමි දෙන්නම් හදපත්ලේ ඔබ සැග වූයේ මගේ ලෝකේ හමුවේවී සදසාවී සද ඇති තුරා සද තුරුලේ සුව විදිනවා ඒ වාගේ මං සොයනවා හද ගැඹුරේ පෙම සොයනවා මිහිරාවී සෙව්වේ මා ආදරයයි පීරා මිහිරාවී පැතුවා සේ ලග ඉන්නම් පායා තුරුලේ තියා මගෙමයි කියා සැරිසරමි සසරේ පුරා හද ගැස්මත් පවා දැනෙනා නිසා ඔය හදට තව ලං වුනා රෑ අහසේ තරුවක් සේ නිල් දෑසේ පැතුමන් දී හිනැහෙන්න බැල්මන් හෙලා මා දිහා මිහිරාවී සෙව්වේ මා ආදරයයි පීරා මිහිරාවී පැතුවා සේ ලග ඉන්නම් පායා සද පෑයූ මේ රෑ යාමේ නිල් දෑසේ කිමි දෙන්නම් හදපත්ලේ ඔබ සැග වූයේ මගේ ලෝකේ හමුවේවී සදසාවී සද ඇති තුරා සද තුරුලේ සුව විදිනවා ඒ වාගේ මං සොයනවා හද ගැඹුරේ පෙම සොයනවා මිහිරාවී සෙව්වේ මා ආදරයයි පීරා මිහිරාවී පැතුවා සේ ලග ඉන්නම් පායා
@shadowsoftheunknown0120
@shadowsoftheunknown0120 5 жыл бұрын
Go Go One Million 😍😍🌷❤️❤️❤️
@tishanlahiru
@tishanlahiru Жыл бұрын
Iththawa ko
@mirculousvideosorphotos..2542
@mirculousvideosorphotos..2542 Жыл бұрын
👍🏻lassnai
@shanikadilhani8835
@shanikadilhani8835 7 ай бұрын
ලස්සනයි ❤❤
@SamareandSamare
@SamareandSamare 5 жыл бұрын
අඬන රැල්ලෙන් මිදිලා රොමේශ් අයියා කරන මේ නිර්මාණ සුපිරි ... මාරම විවිධත්වයක්... ලංකාවෙ සංගීත කලාව අලුත් පැත්තකට යොමු කරන්න ශක්තිය ධෛර්‍යය ප්‍රාර්ථනා කරනවා
@zion5823
@zion5823 Жыл бұрын
එයාමනෙ පටන් ගත්තෙ😂 දිගුදෑස තමා ස්ටාට් එක. දම්සාරීඊඉ
@JaheshDewayne
@JaheshDewayne Жыл бұрын
adoo 😂@@zion5823
@withinK783
@withinK783 2 жыл бұрын
පහුගිය අවුරුදු කීහිපය ඇතුලේ ලංකාවේ හැදුන ගොඩක් සිංදු එකම විදියයි, කිසිම සංගීතමය රසයක් නෑ.. ඒම හැදෙන ගොඩක් සිංදු නිසා සිංදු අහන එකත් එපා කරවනවා . ඒ අතරින් මේ වගේ ලස්සන සිංදුත් මග හැරෙනවා 🥺 පෙරේදා ඉදන් මේකට ඇබ්බැහි වුනේ 😍
@RomeshOnline
@RomeshOnline 2 жыл бұрын
Thank u ❤️
@Achiya_express_line
@Achiya_express_line 2 жыл бұрын
🥺❤️attak
@Udhii123
@Udhii123 2 жыл бұрын
ou aa❤
@nirmanitheekshana3532
@nirmanitheekshana3532 2 жыл бұрын
අපේ අයියා මේක නිතරම අහනවා .. ඒ නිසාම මමට් හොයන් බලන්නේ .. දැන් මමත් නිතරම අහන්නවා .. මාරම ලස්සනයිනේ .......😍😍
@RomeshOnline
@RomeshOnline 2 жыл бұрын
❤️
@countcv9319
@countcv9319 3 жыл бұрын
නාදුනනා, මන්දාකිණි, මිහිරාවි මේ සිංදු වෙනම ලෝකෙකෙට ගෙනියනවා.. තේරුම, තාල, රූපරචනය, සංගීතය කියලා වැඩක් නෑ.. කනට මිහිරි කවදා ඇහුවත් එපා වෙන්නේ නෑ.. හරිම ලස්සනයි 💕
@RomeshOnline
@RomeshOnline 3 жыл бұрын
Thank you
@Bad_angel1972
@Bad_angel1972 3 жыл бұрын
ඔව් අනේ ඒක නම් ඇත්ත 🥺❤ රොමේෂ් අයියගෙ කටහඬ නම් හරිම මිහිරියි. කොච්චර ගායකයො ෆීල්ඩ් එකට ආවත් මේ කටහඩට වශී වෙන එක නවත්තන්න බෑ 🤗❤️‍🩹
@Yangana809
@Yangana809 2 жыл бұрын
math ekagai e kathawata
@manushikarajaguru6898
@manushikarajaguru6898 2 жыл бұрын
Ane ow e gn nm kiynn wchchna na e thrmt සුපර් e song❤️‍🔥
@indrajithsandaruwan6185
@indrajithsandaruwan6185 Жыл бұрын
Aniwa, okkoma sindu lassanai
@slmovierecap2721
@slmovierecap2721 5 жыл бұрын
අඩෝ ෆට්ට ඩයල් එක. නෙහ්. උගෙන් ෆිල්ම් එකක් ඕන උන් කෝ බලන්න.❤❤
@gesad3179
@gesad3179 3 жыл бұрын
Dakkane Kollo ! Gammak thama romesh kollo
@dposhz
@dposhz 5 жыл бұрын
රැල්ලට පිටින්... රොමේශ් අයියා කවදත් වෙනසක් කරන නිසා රැල්ලට ලැබෙන වීව්ස් අඩුවේවි.. ඒත් මේ විදියටම ඊලග video ත් කරන්න.. ඔබටම රැල්ලක් සෑදේවි.. 💓✌️
@RomeshOnline
@RomeshOnline 5 жыл бұрын
Thank you malli..api me epawena mala wenas karamu oyala math ekka inna eka mata godak watinawa
@jineshsuranga1245
@jineshsuranga1245 5 жыл бұрын
Api hamadamath ayyage songs walta godakma kamati.neela dase hithata marama widiyata danuna song ekak.eke video eka hitha amuthuma lokekata aran yanwa.sinduwata marama galapenawa.gd luck ayya.
@CineScopelk
@CineScopelk 4 жыл бұрын
වැඩේ සුපිරිමයි මම අවරුදු ගානකින් සිංහල සින්දුවක් කීප සැරයක් බැලුව මේ වගේ උඩුගම්බලා පීනන්න සුබපැතුම් හදවතින්ම
@thilinatpl7201
@thilinatpl7201 5 жыл бұрын
මංදාකිනි මංදාරමේ මිහිරාවි... මේවනේ වීඩියෝ 😍
@pathumrashmika1761
@pathumrashmika1761 Жыл бұрын
මේකනන් පිසුවක් බන් 😜❤️❤️ සිදුව නම්... කලයක් අරන් කර වැඩක් හරිම විදිහට කරපූවාම ඒ වැඩේ ලස්සන වේනවා. දැන් තියන සින්දු අද හිට් උන හෙට නැති උන.. කල කරයේක් වෙන්න හැමොටම පුලුවන් එත් කලකරයේක් වගේ වැඩ කරන්න හැමොටම බැහැ....❤️ සින්දුවනම් සුපිරි.... ඔය filing එක දෙන්න හැමොටම බැහැ එකයි අදටත් මේ සින්දු වගේම පරන සින්දුත් අපි අහනේ... නියම වැඩක් ජය වේවා .....❤️❤️😘
@RomeshOnline
@RomeshOnline Жыл бұрын
Thank u sahodaraya ❤️
@gamingdagaya5419
@gamingdagaya5419 Жыл бұрын
Hmm 😖😜
@shaneeravivi5904
@shaneeravivi5904 Жыл бұрын
@@RomeshOnline මේ දැනුත් අහනවා අයියෙ....ඔයාගෙ කටහඬ නම් අපිට පිස්සුවක්.. හැමදාම ආදරෙයි අයියෙ..ආසයි දවසක සජීවීව දකින්න.. හදවතින්ම සුභ පතනවා අයියෙ ඔයාගෙ සියළුම බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉටුවන්න කියලා..තෙරුවන් සරණයි අයියේ...
@Shanuka-ko6jr
@Shanuka-ko6jr Жыл бұрын
එල ❤️
@dharuramdharuram636
@dharuramdharuram636 Жыл бұрын
@@gamingdagaya5419 3
@SK76ROAR
@SK76ROAR 5 жыл бұрын
වීඩියෝ එකට හොඳ ගැම්මක් එනවා actor ගෙන්.. ඌ නියමයි !
@chamikagayanp.d.n9106
@chamikagayanp.d.n9106 5 жыл бұрын
රොමේෂ් සුගතපාල කියන්නෙ සුපිරි ගායකයෙක්.. සින්දු හැම එකම සුපිරී..මියුසික් වීඩියෝ එක ලන්කාවෙ එකක් කියලා විශ්වාස කරේ මේ නිලිය ඉන්නව දැක්කම.. පට්ට
@wishvaravi7785
@wishvaravi7785 5 жыл бұрын
මන්දාකිණි වීඩියෝ එකෙන් පටන් ගත්ත ගැම්ම , Keep it up brother ! 💪 මල් සින්දු ට්‍රෙන්ඩ් එක වෙච්ච මේ කාලෙ papa films ටීම් එකත් එක්ක එකතු වෙලා කරපු වැඩේ සුපිරි🔥
@manjulakumari7848
@manjulakumari7848 2 жыл бұрын
Oyage katahadata godaak adareii ayyee...❤️❤️❤️🥰🥰🥰😘😘
@rukshanshalitha2974
@rukshanshalitha2974 5 жыл бұрын
සින්දුවට නොදෙවෙනි වීඩියෝ එක ඊටම නොදෙවෙනි ගායනය හරිම ලස්සනයි..."
@rzboy-ym9yo
@rzboy-ym9yo Жыл бұрын
සුපිරියක් තමා අයියේ සොරි බලන්න පරක්කු වුනා මේ ටිකේ wada thibba jaya wewa issarahatath supiri wada tikak karamu
@Sassymee-99
@Sassymee-99 2 жыл бұрын
ආසම ගායකයා,ආසම සින්දුව....කැමතිම Actress..කැමතිම පරිසරය... මිහිරාවී....අදටත් ආසම සින්දුව...❤❤❤ ඒ කටහඩ භාවනාවක් ❤
@RomeshOnline
@RomeshOnline 2 жыл бұрын
Thank u ❤️
@dinaldilshan4724
@dinaldilshan4724 3 жыл бұрын
Adai awwe pataa 😋😍😍
@harshamadushan797
@harshamadushan797 2 жыл бұрын
මිහිරාවී සෙව්වේ මා ආදරයයි පීරා ... මිහිරාවී පැතුවා සේ ලග ඉන්නම් පායා.....😍 මේ කොටසට ආස අය කෝ....
@kalanasubhashitha
@kalanasubhashitha 2 жыл бұрын
දක්ෂ චූටි මල්ලියෙක් මේ සිංදුව කියනව දැක්ක ​පොඩි වීඩියෝ එකකින්......ඒක දැකලයි මේක බලන්න ආවෙ......ලස්සන නිර්මාණයක්..... 🥰🥰🥰😍😍😍❤❤❤
@hadawathatahorawak7223
@hadawathatahorawak7223 3 жыл бұрын
තාමත් අහනවා මිහිරාවී..නියමයී..ආසම song එකක්..❤️🥰
@chathuryadiwyanjalee6118
@chathuryadiwyanjalee6118 4 жыл бұрын
Eda idan my favorite singer 😍😍😍,විශාරද රොමේෂ් සුගතපාල .ekenm දක්ෂයෙකි 🤪🤪🤪❤❤❤😍
@RomeshOnline
@RomeshOnline 4 жыл бұрын
Thank u
@dulja2489
@dulja2489 5 жыл бұрын
64ට හසු නොවූ නූතන වීරයා. ...
@LasanthaSandaruwan-xv9lt
@LasanthaSandaruwan-xv9lt 3 ай бұрын
😂😅මිනිහ වැඩ්ඩා..පොරකුත් ගහගත්ත..🍆💦💦🥨
@shashigaya1631
@shashigaya1631 2 жыл бұрын
මන් මේ සිංදුව මේ දවස් ටිකේ කිපාරක් ඇහුවද මන්දා ඉස්සර ඉදන් තාම favorite ❤️ voice eka superb
@sachithshehan
@sachithshehan 2 жыл бұрын
mama 17 weni para
@SHANUKA
@SHANUKA Жыл бұрын
ඒක හරිම ලස්සනයි❤
@RomeshOnline
@RomeshOnline Жыл бұрын
@Thimira_Shashin
@Thimira_Shashin Жыл бұрын
අධිමාත්‍රාවක් තනිකරම.. 🥺🖤🖤🖤🖤🖤
@janukadilshan8753
@janukadilshan8753 4 жыл бұрын
Hithata wadunu supiri song ekk
@dinudc7292
@dinudc7292 3 жыл бұрын
ලයිව් අහලත් තියෙනවනේ ඔයා සින්ග් කරනවා.. මාර ලස්සනයි ❤️ මූණ බලන් අහන් එකත් මරු❤️
@RomeshOnline
@RomeshOnline 3 жыл бұрын
Thank you
@thinukarandesh6886
@thinukarandesh6886 Жыл бұрын
Ammo gammak thama sinduwa nam ❤️❤️🍀
@ChamiyaModz
@ChamiyaModz 2 жыл бұрын
#OLD_IS_Gold 😍 සින්දුව අහන ගමන් සුපිරි මනෝ පාරක් ගහන්න පුලුවන් 😍💗 2023/01/12
@sachithshehan
@sachithshehan 2 жыл бұрын
hm
@KrishmalFernando
@KrishmalFernando 7 ай бұрын
Milky parak 😌
@hesharadushmanthi7508
@hesharadushmanthi7508 4 жыл бұрын
කොල්ලා හින්දි නලුවෙක් වගේ... ❤❤❤
@imalkinawodya7340
@imalkinawodya7340 2 жыл бұрын
ඔව් ආ😁🥰
@insonline7569
@insonline7569 2 жыл бұрын
Mahesh wikramasinghe.....හිංදි නලුවෙක්ටත් වඩා ලස්සනයි මූ.අපේ කොල්ලෙක්...🌷🌷🌷
@yasharaisurandi52
@yasharaisurandi52 Жыл бұрын
අනේ හරීම ලස්සනයි නෙ ❤❤
@TaniyaLiyanage236
@TaniyaLiyanage236 10 ай бұрын
2024 any one ?
@kisaraperera7589
@kisaraperera7589 8 ай бұрын
Yoooo❤
@PamuduNimsara-jp9no
@PamuduNimsara-jp9no 8 ай бұрын
❤🎉
@SENUK_vinsada_
@SENUK_vinsada_ 8 ай бұрын
🎉❤
@IsiraHiranya
@IsiraHiranya 8 ай бұрын
Me
@lravi2821
@lravi2821 8 ай бұрын
Yup
@costamarley
@costamarley 2 жыл бұрын
Thama trending 😴💖
@ShashiWeerasingha-o8v
@ShashiWeerasingha-o8v Жыл бұрын
ඇයි අයියා ඔයාගේ හඬ මේ තරම් ලස්සන ... ❤❤❤ ආදරෙයි හොඳේ....❤❤
@KavishkaSanjanaOfficial
@KavishkaSanjanaOfficial 2 жыл бұрын
8 වසරෙ දි සිංදුව ඇහුවෙ 🥺 (2019) අද පළවෙනි පාරට මේ KZbin එකෙන් ඇහුවෙ ඉස්සර දැනුණට වඩා දැන් හදවතටම දැනෙනවා ❤️ #Romesh
@RomeshOnline
@RomeshOnline 2 жыл бұрын
❤️
@pituwa360
@pituwa360 Жыл бұрын
දැං ඔයාගෙ වයස කීයද
@kasuntharaka1048
@kasuntharaka1048 10 ай бұрын
16​@@pituwa360
@Rastha_Kolla
@Rastha_Kolla Жыл бұрын
ඊයෙ නිකමට ඇහිලා ආයෙ සර්ච් කරලා ඇහුවා සුපිරියක්ම තමා මේක නම්
@chamudi12
@chamudi12 3 жыл бұрын
Mahesh aiye wow amazing
@dulmisubodha4712
@dulmisubodha4712 Жыл бұрын
සඳ පෑයූ මේ රෑ යාමේ නිල් දෑසේ කිමි දෙන්නම් හදපත්ලේ ඔබ සැඟ වූ ඒ මගේ ලෝකේ හමුවේවි සඳසාවී සඳ ඇති තුරා සඳ තුරුලේ සුව විඳිනවා ඒ වාගේ මං සොයනවා හද ගැඹුරේ පෙම සොයනවා මිහිරාවී සෙව්වේ මා ආදරයයි පීරා මිහිරාවී පැතුවා සේ ලඟ ඉන්නම් පායා තුරුලේ තියා මගෙමයි කියා සැරිසරමි සසරේ පුරා හද ගැස්මත් පවා දැනෙනා නිසා ඔය හදට තව ලං වුනා රෑ අහසේ තරුවක් සේ නිල් දෑසේ පැතුමන් දී හිනැහෙන්න බැල්මන් හෙලා මා දිහා මිහිරාවී සෙව්වේ මා ආදරයයි පීරා මිහිරාවී පැතුවා සේ ලඟ ඉන්නම් පායා සඳ පෑයූ මේ රෑ යාමේ නිල් දෑසේ කිමි දෙන්නම් හදපත්ලේ ඔබ සැඟ වූ ඒ මගේ ලෝකේ හමුවේවි සඳසාවී සඳ ඇති තුරා සඳ තුරුලේ සුව විඳිනවා ඒ වාගේ මං සොයනවා හද ගැඹුරේ පෙම සොයනවා මිහිරාවී සෙව්වේ මා ආදරයයි පීරා මිහිරාවී පැතුවා සේ ලඟ ඉන්නම් පායා මිහිරාවී සෙව්වේ මා ආදරයයි පීරා මිහිරාවී පැතුවා සේ ලඟ ඉන්නම් පායා
@amandamahahithana2518
@amandamahahithana2518 2 жыл бұрын
ලස්සනයි සින්දුව ❤️‍🔥 හැමවෙලේම අහන්න හිතෙනෝ ❤️‍🔥
@kanchanasudarshi809
@kanchanasudarshi809 Жыл бұрын
හරිම ලස්සන සිංදුවක් අපි නිතරම අහනවා ඒ කටහඩ හරිම ලයාන්විතයි..බුදු සරණයි.
@amilaasanka694
@amilaasanka694 4 жыл бұрын
romesh ayie sinduwanam niyamai Mama oyage hoda fan kenek
@nuwanthikasewwandi481
@nuwanthikasewwandi481 5 жыл бұрын
E voice eka..... superrrrr.... 👍👍👍👍👍 .... මාරම ලස්සනයි ... 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@manojdezoysa8181
@manojdezoysa8181 3 жыл бұрын
Maru song akak ayye ,romesh ayyath akka song akak karannath asai ayya ge maru track thiyenawa 👍👍👍
@RomeshOnline
@RomeshOnline 3 жыл бұрын
Thank u
@manojdezoysa8181
@manojdezoysa8181 3 жыл бұрын
👍👍👍 romesh ayya
@manojdezoysa8181
@manojdezoysa8181 3 жыл бұрын
Romesh ayya wa contact karaganna number akak thiyenawa da song akak karanna
@sajeewalive
@sajeewalive 5 жыл бұрын
Perfect combination ❤️ Sajiya you are becoming a pro director 😍
@sajithakmeemana5504
@sajithakmeemana5504 5 жыл бұрын
Thank you Sajeewa Bro... 👍 Appriciate your comment 🙏
@dahamiprarthtana8251
@dahamiprarthtana8251 2 жыл бұрын
ටික් ටොක් වයිරල් වීමත් එක්ක.ගොඩක් කාලෙකට පස්සෙ මේක අහන්න ආවා 😌
@RomeshOnline
@RomeshOnline 2 жыл бұрын
❤️❤️❤️
@arunamihiranaga3975
@arunamihiranaga3975 5 жыл бұрын
ලස්සනයි අයියේ බුදු සරණයි...Congratulations ඉස්සරාටම යන්න❤❤❤❤
@MSLSithum
@MSLSithum 4 жыл бұрын
niyama siinduwa aia.. hadawathatama giya.. lassanii
@niroo9069
@niroo9069 3 жыл бұрын
Hada gasmathpawa danena nisa..... oya hadata thawa lan una🥰🥰 Ameizing voice 👌👌
@nilanthikankanamge6875
@nilanthikankanamge6875 4 жыл бұрын
Pattai👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
@RomeshOnline
@RomeshOnline 4 жыл бұрын
Thank u
@manojrukshan1451
@manojrukshan1451 Жыл бұрын
අපිට ලස්සන අතීතයක් තිබ්බ ඒ කාලයට තාමත් ආදරෙයි 😘😘. දිගු දෑසෙන් නව යුගයක් ආරම්භ කරපු ගායකයා රොමේශ් සුගතපාල ❤❤❤ මේ සින්දු අහනකොට අතීතය සිහිපත් වෙනවා 🥺
@m.h.dharma7236
@m.h.dharma7236 5 жыл бұрын
Wow... male actor nam niyamai! Maara attractive. Females actress th lassanai. Ee okkotama hariyanna song eka!. Addictive! Mee man balana 5 weni wathaawa. Nawattaganna ba!
@vinodakalanka411
@vinodakalanka411 5 жыл бұрын
හදවතේ ගායකයා😊 සමුගෙන + මිහිරාවි 💜️💜️
@dulitha_perera9737
@dulitha_perera9737 2 жыл бұрын
Addicted..............!!
@RomeshOnline
@RomeshOnline 2 жыл бұрын
❤️
@manorimenaka3360
@manorimenaka3360 Жыл бұрын
meka Nam thanikara abbhiyak ayiye 🎧🖤
@bunny.........2972
@bunny.........2972 Жыл бұрын
අවුරුදු 3ක් පරණ උනත් තාමත් ලස්සනයි මේ සීංදුව 🙂♥️"
@lakshan_malith
@lakshan_malith Жыл бұрын
aniwa. ❤
@kasuninethmini1542
@kasuninethmini1542 5 жыл бұрын
Video එක නම් මාරයි.කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ...well done Romesh.keep it up....
@RomeshOnline
@RomeshOnline 5 жыл бұрын
Thank u
@waytokorea9731
@waytokorea9731 Жыл бұрын
Edath adath my favorite romesh aiyam vitri
@m.9037
@m.9037 3 жыл бұрын
තවමත් එපා නොවුන song එක. ආදරෙයි❤❤❤
@umayanga3728
@umayanga3728 Жыл бұрын
Kingswood boy❤️❤️😜
@dilshanchathuranga6468
@dilshanchathuranga6468 3 жыл бұрын
නහයෙන් අඩන මල් සිංදු ගායකයන්ට මෙයාලගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා😍
@thilanimallikaarachchi8342
@thilanimallikaarachchi8342 4 жыл бұрын
Wooooooooow my friend mahesh... (pinky)... best... 🤗👌👍
@maheshwickramasinghe4466
@maheshwickramasinghe4466 4 жыл бұрын
✌🏻❤️😇
@hashanwickramasooriya4850
@hashanwickramasooriya4850 5 жыл бұрын
Awesome !❤️
@himashifernando1750
@himashifernando1750 5 жыл бұрын
Hashan Streaming kzbin.info/www/bejne/oITNkoaqpJ2Mi6c
@pasindubhanuka8193
@pasindubhanuka8193 5 жыл бұрын
Ekenma kamathi
@nimashasewwandi8458
@nimashasewwandi8458 5 жыл бұрын
Mn....
@raveeshajayasinghe3444
@raveeshajayasinghe3444 5 жыл бұрын
🙋
@jananijayasekara9046
@jananijayasekara9046 5 жыл бұрын
Ft
@UmeshaDilshara-wm1ye
@UmeshaDilshara-wm1ye Жыл бұрын
Me sinduwa mata godak wisheshai.... hrima lassana song ekk .....🤗🤗
@thashuu8329
@thashuu8329 Ай бұрын
Anyone 2025🥺🔥
@kaveesha7688
@kaveesha7688 4 күн бұрын
@tharangashaan3797
@tharangashaan3797 Жыл бұрын
මගෙ වීල් එකෙ නමත් මේකම තමයි ආගමක් ඉතින්❤❤❤❤❤🎉
@mr.gustavo4561
@mr.gustavo4561 2 жыл бұрын
Thama ahnw❤
@Kavin_official0
@Kavin_official0 2 жыл бұрын
සිංදුවයි ඇක්ෂන් එකයි මාරම ගති ❤️✌️🎧
@ChenithaVindiya
@ChenithaVindiya Жыл бұрын
meka nam pissuwak ♥
@janukibimsari3454
@janukibimsari3454 2 жыл бұрын
මං හිතන් හිටියෙ මේක 2023 ආපු එකක් කියලා. හැමදාම අහනවා මේ song එක කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ🥺❤️💕
@teranssamarathunga8152
@teranssamarathunga8152 5 жыл бұрын
Romesh koloth ithin supiriyak... 🔥🔥🎶bro....🤘👍💯💯
@roshanteam
@roshanteam 5 жыл бұрын
හිතුමතේ ගීතයෙන් අපේ හිත් වශි කරපු ඔබ. අදටත් අපේ රහ අදුරගෙන මේ කරන නිර්මාන අදටත් අපි ආදරයෙන් වැලඳ ගන්නවා... රොමේෂ් ඔබ දක්ෂයෙක් ......පොඩි ඉල්ලීමක් මේක ආයෙත් ඉරාජ් එක්ක එකතුවෙලා ලස්සන සිංදුවක් කරලා අපිට දෙන්නවද...ඔබගේ ගැමි හඩ ආසයි ආයේ අහන්න..පරන වැඩ්ඩො දෙන්නෙක් එකතු උනා කියන්නේ අපිට ලස්සන දෙයක් දකින්න පුලුවන්...මම රොෂාන්....ඔබ මගේ හදවතේ ගායකයෙකි... ඔබට සදා ජය පතමි...
@RomeshOnline
@RomeshOnline 5 жыл бұрын
Thank u
@ashanyaviragoda870
@ashanyaviragoda870 Жыл бұрын
දාපූ දවසේ ඉදන්ම අහනවා . එකක් නෑරම අහලත් තියෙන්වා 🙈😚🥺❤️
@RomeshOnline
@RomeshOnline Жыл бұрын
❤❤❤
@deeshanathamarasi1606
@deeshanathamarasi1606 3 жыл бұрын
සුබ පැතුම්.හරිම ලස්සනයි කටහඩ,වීඩියෝ එක හොදට ගැලපෙනවා.පවසන්න,මන්දාකිනි වගේමයි.
@kushanmadusha2974
@kushanmadusha2974 Жыл бұрын
මේකනන් පිසුවක් බන් 😜❤❤
@rohan9042
@rohan9042 2 жыл бұрын
Harima lassana Nirmanayak malli..obe geetha nirmana samadamath lassanai😍😍
@RomeshOnline
@RomeshOnline 2 жыл бұрын
@SLGemmaTradingAcademy
@SLGemmaTradingAcademy 4 жыл бұрын
100 wathawath beluwath apa wenne aiye.ela niyamai.
@sl2582
@sl2582 3 жыл бұрын
කාලෙකින් සුපිරි සින්දුවක් 👍👍👍👍😍😍😍
@Avishankaamarasinghe
@Avishankaamarasinghe Жыл бұрын
video eka supiri hode
@PahanStatus
@PahanStatus Жыл бұрын
2023 වෙලත් තාමත් ඒ සිංදුව අහද්දි ඒ කාලේ තිබුන ඒ feeling එකම එනවා🥺.මොන විදිහට ඔලුව අවුල් උනත් මේ සිංදු වලට ඒ අවුල නිවන්න පුලුවන්.Romesh අයියේ එදා වගේම අදත් මේ සිංදු තාමත් හිත නිවනවා... lyrics, voice, music, video combination එක කියන්න වචන නෑ. වෙනම රහක් ඒක. Next level production එකක් 😇🍯🔥
@RomeshOnline
@RomeshOnline Жыл бұрын
@NisansalaDilshani-xu3rn
@NisansalaDilshani-xu3rn 4 ай бұрын
Eka nam pissuwak thama❤❤
@sasinduweerasinghe1836
@sasinduweerasinghe1836 5 жыл бұрын
අම්මෝ ඒක මාරයි....👌👌👌 වීඩියෝ quality,location එහෙම පට්ට💪💪💪 නියමයි රොමේශ් අයියේ.....❤️❤️❤️
@skumrilen4315
@skumrilen4315 4 жыл бұрын
Patta
@yashodasandaruwani1534
@yashodasandaruwani1534 4 жыл бұрын
රොමේශ් අයියාගේ සිංදු ඒ කාලේ ඇහෙද්දි මම හරිම චූටී... තුනේ වගේ..මම.. ඒ කාලේ ඇහුන ඒ ලස්සන කටහඩමයි ❤️✍ මට අවුරුදු විස්සක් වෙලත් ඇහෙන්නේ...කිසිම වෙනසක්. නෑ.. සුභ අයියේ ❤️😍
@sahanrishara6908
@sahanrishara6908 2 жыл бұрын
අයිය නෙමෙ මාම 🤭❤️
@lakshaninipuni5242
@lakshaninipuni5242 2 жыл бұрын
Mmath🥺
@kaushiabeyrathne7105
@kaushiabeyrathne7105 3 жыл бұрын
Romesh aiyge hama sinduwktam adarei
@udarasandaruwan1384
@udarasandaruwan1384 5 жыл бұрын
අයිය දියුනු වෙලා 😍😍😍එකෙන්ම ජය කැමතිම ගායකය
@Dasuwhvideo22
@Dasuwhvideo22 2 жыл бұрын
ඒක මරු නේහ් ❤️
@RomeshOnline
@RomeshOnline 2 жыл бұрын
❤️
@KeshaniKavindi-c8d
@KeshaniKavindi-c8d 10 ай бұрын
❤❤❤❤❤❤
@chamikamadushani1179
@chamikamadushani1179 Жыл бұрын
කටහඬ ගොඩාක් ලස්සනයි මං ගොඩාක් ආසයි කොච්චර ඇහුවත් ඇතිවීමක් නෑ 👌
@RomeshOnline
@RomeshOnline Жыл бұрын
❤️❤️❤️
@abcdefghijk8246
@abcdefghijk8246 Жыл бұрын
පට්ට .... හදවතේ nmbr 1 ....😻☝️👊🤞❤️❤️❤️ ( මිහිරාවි සෙව්වේ මා ආදරයයි පීරා ..) 😍😍😍😍
@chathudew8264
@chathudew8264 2 жыл бұрын
ඒ වොයිස් එක එදා ඉදන් අද වෙනකන් පිස්සුවක් ❤️
@hirunahiruna7077
@hirunahiruna7077 Жыл бұрын
Kiyanna wachana na thawa aurudu ganak issarahata giyath me song 1ka me vidiyamai hit 1k ma thama ithin❤❤❤❤
@madhushanisewmini9575
@madhushanisewmini9575 5 жыл бұрын
Niyamaiii song ek .Good luck Romesh aiye 😍😍😍😍😍😍👍
@chamarulakshan7774
@chamarulakshan7774 5 жыл бұрын
Hi
@bokkabulat3591
@bokkabulat3591 4 жыл бұрын
Extcyibio🚻🏁🈲
@chandrikamalkanthi4043
@chandrikamalkanthi4043 Жыл бұрын
Mekanm supiri song ekak romesh
@chandrikamalkanthi4043
@chandrikamalkanthi4043 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
Nurawee "නුරාවී " Official Music Video 2019 | Sandeep Jayalath
4:26
Mahesh Nish - Hirimal Wayasata ft. Ashanthi de Alwis, Ravihans
4:22
Mahesh Nish
Рет қаралды 2,2 МЛН
ආශාවරී | Ashawari  - Kalpana Nayanamadhu
4:54
IRAJ
Рет қаралды 13 МЛН
SAMUGENA | Romesh Sugathapala | Official Music Video
5:26
Romesh Sugathapala
Рет қаралды 3,9 МЛН