Mihirethi Wasantha Kale - Shelton & Sathish Perera

  Рет қаралды 349,223

lal san

lal san

Күн бұрын

Пікірлер: 85
@KasunRathnayake-
@KasunRathnayake- 5 жыл бұрын
මිහිරැති වසන්ත කාලයත් නුඹත් නැවත නොඑනු ඇත.... මතකයන් පමනක් වේදනා දෙමින් මියෙන තුරාවට සිතේ රැදෙනු ඇත... නිවන්සුව ලැබේවා ඔබටත් පියාණන්ටත් 💜️💙
@sundarayatiyantota5089
@sundarayatiyantota5089 5 жыл бұрын
දෙවියන් වහන්සේ සුන්දරම මල් පළමුව නෙලා ගන්නේය .. නිවන් සුව ලැබේවා 🙏
@ඇතාඩොට්කොම්
@ඇතාඩොට්කොම් Жыл бұрын
අවසන් ලියුමත් ඔබ දෙදෙනාම අතින් ලියවි හමාරය නමුත් අප හදවතෙ එම ලියුම කිසිදා නොමැකෙනු ඇත
@Divorcedhousemaid666
@Divorcedhousemaid666 3 жыл бұрын
වසන්තය තෙක් මග බැලූ මේ සොදුරු මිනිසුන් කිසිවකුත් අද අප අතර නැත. ශෝකී හඩින් ගැයෙන මේ සොදුරු ගීතය හදවත සොවින් පුරවමින් ශෝකය නැමති භාවය ඇසුරින් නැගෙන කරුනා රසය තරම් මිහිරක් තවත් නැතැයි හදවතට කොදුරා පවසයි❤️
@sadeepadilshan4588
@sadeepadilshan4588 2 жыл бұрын
😓
@Divorcedhousemaid666
@Divorcedhousemaid666 Жыл бұрын
@@sadeepadilshan4588 😂
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
ඒ හඩ පෞරුෂය ගැන වචනෙත් කියන්න බැහැ එතරම් ගාම්බීරයි..ශෙල්ටන් පෙරෙරා මහත්මයා ට පස්සෙ සතිශ් අයියා හිට්යා ඔහුත් අකාලටේ අහිම් උනා 🙏🙏🙏💙
@rajithadunuwila5751
@rajithadunuwila5751 9 жыл бұрын
සිතිවිලි සිතුම් සැඳැල්ලේ...ළතැවී රැඳී... නිදැල්ලේ... ........................ නිවන් සුව ඔබට!!!
@indikaprasad358
@indikaprasad358 7 жыл бұрын
ඉස්කෝලේ ඩෙස් හැම එකකම මම මේ සිංදුව ලිව්වා
@nilanthinilanthi9796
@nilanthinilanthi9796 6 жыл бұрын
මේ ලෝකය හරි පුදුමයි. ඔබට නිවන් සුව ලැබේවා
@sharmilasamarakoon1718
@sharmilasamarakoon1718 6 жыл бұрын
සෙනෙහස ඔබෙන් උදා වූ යුගයකි ගෙවා නිමා වූ... ☝️❤️
@sriyanthawalpola
@sriyanthawalpola 3 жыл бұрын
මිහිරැති වසන්ත කාලේ කිම ඔබ මෙතෙක් නොආවේ ගිම්හානයේ ගිලන් වී තනිවීමි වේදනාවේ සිතුවිලි සිතුම් සඳැල්ලේ ලතවෙයි රැඳී නිදැල්ලේ මිහිරක් කොහේද ඇත්තේ කිව මැන මටත් වසන්තේ දාහය ගතේ වෙළීලා කඳුළැලි නෙතින් ගලාලා ඈතට ඇදී ගලා යේ සොයමින් ගෙවූ අතීතේ සෙනෙහස ඔබෙන් උදා වූ යුගයකි ගෙවා නිමා වූ පද රචනය:- ප්‍රේමකීර්ති ද අල්විස් තනුව, සංගීතය හා ගායනය:- ටී.ෂෙල්ටන් පෙරේරා
@dreamflixstudio1673
@dreamflixstudio1673 3 жыл бұрын
මගේ ආසම සින්දුව මේක අහද්දී මාව අතීතයට අරන් යනවා වගේ ❤️🖤♥️ ඔබ දෙදෙනාටම නිවන්සුව ලැබේවා 😓😓
@mwijesinghe5348
@mwijesinghe5348 7 жыл бұрын
මේ දෙන්නගේ වටිනාකම දෙන්නම් දැනන් හිටියේ නැහැ.
@damrans
@damrans 6 жыл бұрын
දයාබර සතිශ්, ඔබට නිවන් සුව
@Listen2154
@Listen2154 Жыл бұрын
Oba Thumaa…Budhu Weava. You have awakened us with Buddhist Philosophy.
@dhanushkaudagee5084
@dhanushkaudagee5084 3 жыл бұрын
මිහිරක් කොහේද ඇත්තේ කිව මැන මටත් වසන්තේ💜️💜️
@melansenanayake3964
@melansenanayake3964 5 жыл бұрын
සෙනෙහස ඔබෙන් උදාවූ යුගයකි ගෙවා නිමාවු.....
@Stargazercolombo
@Stargazercolombo 12 жыл бұрын
Dear Sathish had we ever thought that you would leave this world at 42. Each and every moment, every paths we walked, laughter we had still hanging on with me...Somewhere in this world if you had lived on your own I would not mind..what it hurts me most is that you had to leave this world so soon....When I remember our school days..its tearing me apart...In every life to come may you long live....inner peace to you sathish...
@ThilinaRajinda
@ThilinaRajinda 10 жыл бұрын
Dear Gentleman Premakeerthi De Alwis.... Thank you for the great meaningful lyrics. May attain Nibbana....
@Divorcedhousemaid666
@Divorcedhousemaid666 3 жыл бұрын
මේ කමෙන්ට්ස් වලට දාන්ඩ වෙන දෙයක් තිබිලම නෑ. කමෙන්ට්ස් 68 ම නිවන් සුව. අර ඔටුවා සිය දිවි නසාගත්ත වගේමයි
@MsKasun123
@MsKasun123 Жыл бұрын
niraparade marila giye.... 😞
@sheronanthony9156
@sheronanthony9156 12 жыл бұрын
Aparaaaaaaade Sathish apita nathi unaaa.... What a lovely voice he had... RIP Kola Sandawatha............
@knishidoorage1153
@knishidoorage1153 7 жыл бұрын
godak lassanai song eka. oya gana godak dukai sathish uncle. akale miya giya oya. oyata niwan suwa labewa
@Sithunada1
@Sithunada1 11 жыл бұрын
Beautiful Song! I was the vision mixer of this song while late Mr. P.L.A. Somapala was our Executive Producer at ITN. Sweet memories. Thanks for posting this.
@pradeepkumara9367
@pradeepkumara9367 2 жыл бұрын
Prema keerthi alvis puduma padamalawak eknm pussuwak thanikrma .gayanaya seltan saha sathis gayanawa lesatama
@hmmusix2042
@hmmusix2042 3 жыл бұрын
ආදරෙයි ඔබට හැමදාමත් ..
@shaaanshaan4397
@shaaanshaan4397 6 жыл бұрын
Appachchige agaya adu nokarapu Kala karuwek dennagema aduwa😢😢😢
@dammikaguna
@dammikaguna 6 жыл бұрын
after 35 years still we love your voice
@nuwansilva4452
@nuwansilva4452 9 жыл бұрын
wow man...wht song...melody...and lyrics...thanks for all the sensations
@BUDDHIMAGIHAN
@BUDDHIMAGIHAN Жыл бұрын
2023🥰
@madushankalakshan8229
@madushankalakshan8229 2 жыл бұрын
Senehasa oben udawu yugayaki gewa nima wu😪😪😪
@192422RD
@192422RD 12 жыл бұрын
nice combination I love both versions Guess they are doing a show in heaven
@michico76
@michico76 4 жыл бұрын
Both u no more 😓 Mr. Sathish Perera but ur lovely voice still in our hearts ❤❤❤❤❤
@adithyagk48
@adithyagk48 12 жыл бұрын
We miss you Sathish..... Adithya / Colombo
@fatimahsaleh8184
@fatimahsaleh8184 7 жыл бұрын
niwansuwa oba atharema yali ipadewa
@wilsondissanayake3425
@wilsondissanayake3425 7 жыл бұрын
watinawa hemadatama.Apoorui.mage Shelton Ayya.
@nishanthabandara5637
@nishanthabandara5637 3 жыл бұрын
See you!🌹
@fernandoabujbara5184
@fernandoabujbara5184 6 жыл бұрын
Obatat premtat niwan suwa lebewa
@oriyannatashi3750
@oriyannatashi3750 7 жыл бұрын
Oba sada amaraneeyai.......Niwan suwa obata..
@padminiandiraja6078
@padminiandiraja6078 12 жыл бұрын
sada oba mage mathkaye oba yali apa atharama ipadewaaa
@umeshpriyanga6653
@umeshpriyanga6653 4 жыл бұрын
A great gayakayek me lankawe
@hasaking1859
@hasaking1859 6 ай бұрын
Adatat mihirak 😍
@tharakafernando5207
@tharakafernando5207 7 жыл бұрын
adarei aiye hamadama....niwan suwa labewa
@rahatelecom1061
@rahatelecom1061 8 жыл бұрын
ලස්සනයි
@iraniayesha9311
@iraniayesha9311 7 жыл бұрын
Oyage jeewithe aparade sathish
@nalinsadaruwan6091
@nalinsadaruwan6091 5 жыл бұрын
Godaak lassana sinduwak 👍👍👍
@dasunsilva2996
@dasunsilva2996 5 жыл бұрын
a atetaya hari sundarai 😢😢😢😢
@walaraja
@walaraja 12 жыл бұрын
rest in peace sathish! hitha honda manussayek
@NimeshRajapaksha-j7
@NimeshRajapaksha-j7 6 ай бұрын
සතිස් සර්😢
@ayeshass6842
@ayeshass6842 7 жыл бұрын
Goodak lassanai oyaa gana harima dukai oyata niwan suwa.labewa
@RukmalAlwis
@RukmalAlwis 11 жыл бұрын
Thanks for uploading
@sumisumi6512
@sumisumi6512 Жыл бұрын
Soduru minisa botalaya nisa parawa giyeya
@sampathpriyanka247
@sampathpriyanka247 3 жыл бұрын
Supiri
@fondamantalist
@fondamantalist 10 жыл бұрын
MAY YOU ATTAIN THE SUPREME BLESS OF NIRVANA!
@prabodabaggiya2843
@prabodabaggiya2843 7 жыл бұрын
Lassanai lassani
@vimujayathissa3557
@vimujayathissa3557 10 жыл бұрын
Heart broken sad song
@disarathnayake9239
@disarathnayake9239 11 жыл бұрын
upa dina hama athmayakama apa atharema ipadewa edata me wage lassanatata sing karai aiye oya
@yo48racinglanka61
@yo48racinglanka61 11 жыл бұрын
Gone too soon. May you rest in peace dear brother
@samanmalabandaranayaka2564
@samanmalabandaranayaka2564 10 жыл бұрын
obaa niwansuwa
@ketiari5174
@ketiari5174 8 жыл бұрын
goodak.lassani👍👍👍👍
@virajakli
@virajakli 10 жыл бұрын
REST IN PEACE!!!!
@jeenashamali9537
@jeenashamali9537 11 жыл бұрын
NICE SONG.........
@ramindanimesh4101
@ramindanimesh4101 Жыл бұрын
❤❤
@dilanrandika9893
@dilanrandika9893 Жыл бұрын
💗💗💗
@ruveenathushari8839
@ruveenathushari8839 7 жыл бұрын
Ape hithwalin nomiyena minisun thundenek.😢😢😢
@hamednearsdeen4053
@hamednearsdeen4053 12 жыл бұрын
nice song............
@amilanuwankumara8526
@amilanuwankumara8526 7 жыл бұрын
nice songs...
@kusumwikramasingha2105
@kusumwikramasingha2105 8 жыл бұрын
nice song 💕💕💕💕💕💕
@NimeshRajapaksha-j7
@NimeshRajapaksha-j7 6 ай бұрын
❤❤🎉😢
@sanjayawijesingha2331
@sanjayawijesingha2331 3 жыл бұрын
💙💙💙💙💙💙....
@Dxxx27
@Dxxx27 5 жыл бұрын
❤️
@negombokollo
@negombokollo 12 жыл бұрын
rest in peace sathish
@deshanichathurika9620
@deshanichathurika9620 Жыл бұрын
Sathish තාත්තාට වඩා wedda..
@senakahanwella
@senakahanwella 11 жыл бұрын
Rest in peace.
@madurayapa6898
@madurayapa6898 7 жыл бұрын
#$$$$
@anuramgunapala4325
@anuramgunapala4325 8 жыл бұрын
m kku
@pathumdilahan3410
@pathumdilahan3410 Жыл бұрын
පපුවෙ කොටපු සිංදු
@thimalijayasinghe2981
@thimalijayasinghe2981 4 жыл бұрын
❤ සෙනෙහස ඔබෙන් උදාවූ යුගයකි ගෙවා නිමාවූ....
@indikaprasad358
@indikaprasad358 7 жыл бұрын
ඉස්කෝලේ ඩෙස් හැම එකකම මම මේ සිංදුව ලිව්වා
@jeewanthagajaweera9681
@jeewanthagajaweera9681 7 жыл бұрын
Indika Prasad උබට පිස්සු
@yo48racinglanka61
@yo48racinglanka61 11 жыл бұрын
Gone too soon. May you rest in peace dear brother
@gaiyasamare
@gaiyasamare Жыл бұрын
❤❤❤
@mashapto6194
@mashapto6194 12 жыл бұрын
rest in peace sathish aiya
Awasan Liyumai
4:14
Sathish Perera - Topic
Рет қаралды 209 М.
Egodaha  Yanno - Sathish Perera
5:54
lal san
Рет қаралды 249 М.
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
SIKURULIYA   CHALAKA CHAMUPATHI
5:59
4COLOUR CINEMA
Рет қаралды 37 М.
THAWALAMA   Orginal Song   Chandrasena Hettiarachchi  Chandralekha Perera
5:04
Sri Lankan community
Рет қаралды 80 М.
Pera Athmayaka , Seimathie Kodikara & Artist Priyankara Perera
3:49
Pera Dinayaka Ma Pemkala
7:50
BrisVegaSL
Рет қаралды 949 М.
Kawadada Aye Enne-Shirley Waijayantha
4:07
lal san
Рет қаралды 331 М.
Mihirathi Wasantha Kale
3:29
Sathish Perera - Topic
Рет қаралды 249 М.
الحالة تعبانة يا ليلى |  زياد الرحباني
6:49
Maha Muhudu Vimane - Sathish Perera
3:48
Sanka's Channel
Рет қаралды 61 М.
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН