THAWALAMA Orginal Song Chandrasena Hettiarachchi Chandralekha Perera

  Рет қаралды 80,879

Sri Lankan community

Sri Lankan community

Күн бұрын

Пікірлер: 175
@anurakarunasinha1620
@anurakarunasinha1620 8 ай бұрын
මම හරිම ආශාවෙන් මේවා බලන්නේ.
@Sandakathmini01
@Sandakathmini01 8 ай бұрын
අපන්නක ජාතකය සිහිපත් කරවන ගීතය
@sriyasrimali4400
@sriyasrimali4400 8 ай бұрын
❤❤
@sunilwickramarathna388
@sunilwickramarathna388 9 ай бұрын
මාශල් ජනතා සුපිරි බටනලා වාදනය
@pushpikamaduwanthi2228
@pushpikamaduwanthi2228 3 ай бұрын
මාශල් මහත්මා හට අසාධාරණයක් වෙලා තියෙනවා නේද 👈 😢
@Fernando-si8tn
@Fernando-si8tn 5 ай бұрын
තරුන සේවා ...බොල්වුඩ් තුරුනු ශක්තී...මේවායින් බිහි උනේ සන්ගීතය ඉගෙන ගෙන තමන්ගේ නිර්මාන කරපු දැනීමක් තියෙන පරපුරක්.... සිරසෙන් සුපර් ස්ටර් ගෙනල්ලා අපේ රටම විනාස කරා...ඊට පස්සේ ආපු හැම නාලිකාවකින්ම කරන්නේ අනුන්ගේ සින්දු කියන උන් තරුව කරන එක. ඒකෙන් උනේ අපේ රටේ සරිහමන් ගායක ගායිකාවෝ බිහිඋන් නැති එක..
@Podinilame963
@Podinilame963 Жыл бұрын
ෂර්ලි චන්දරසේන චන්දරලේකා සෝමසිරි ඹබ සැමට ස්තූතියි
@nisanselamedamini3275
@nisanselamedamini3275 9 ай бұрын
අපේ තුරුණු වියේ සංගීතයේ ආශ්වාදය . ලස්සන අතීතයකට යන්න පුලුවන්.
@AnandaPerera-d7u
@AnandaPerera-d7u 7 ай бұрын
තරුන සේවා කියන්නෙ සුපිරිම තමා ආපු හැම ගායකයෙක්ම අති දක්සයෝ❤❤❤❤❤❤❤
@padmajayasinghe1443
@padmajayasinghe1443 9 ай бұрын
හරිම ලස්සනයි .එදා හැමදේම ස්වභාවිකයි. පියරු බබ්බු නෑ, බඩවල් නෑ. කෙට්ටු හීන්දෑරි එදා වැඩ කරපු ජනතාව වගේමයි. දැන් අය පොලවේ පය තියන්නෙ නෑ ,කෘතිමයි ඔක්කොම .
@PrabuddhaMediaNetwork
@PrabuddhaMediaNetwork 8 ай бұрын
Definitely true. I in my 14 years have listened in my cousin brother’s marriage.
@Niv_MenYT
@Niv_MenYT 6 ай бұрын
kzbin.info/www/bejne/qITUhWeApNVsiLcsi=ydxdBVpWQ39cMHH5
@tharakasiri
@tharakasiri 3 ай бұрын
@devindasamayamanthri1261
@devindasamayamanthri1261 8 ай бұрын
❤️❤️❤️මොන තරම් හිතට නිදහසක් දැනෙනවද මේ සින්දු අහද්දී. දැන් තියෙන ගෝෂාකාරී සින්දු වලට වඩා.
@ghkghc9518
@ghkghc9518 8 ай бұрын
කී සැරයක් නම් ඇහුවදඑයාලා හැමෝම හරි චාම් දැන් වගේ නෙවෙයි........
@Niv_MenYT
@Niv_MenYT 7 ай бұрын
පොඩි කාලේ පොල් අහු ගෙදර චිමිනි ලාම්පු එලියේ ඒ අතීතෙට අරං ගියා සහෝ 1990 පස්සෙ අපේ ජීව්ත වලට ටකරං වහලවල් කොන්ක්‍රීට් බිත්ති අවා මතක් වෙද්දි හරිම දුකයි ගැල් කරත්තවල අපිට පොල් අතු ගේනවා තාත්තා ගේට වහලෙට දාන්ඩ මම 1981 උපන්නේ ගම වත්තල ශාන්ත ආනා පාරේ මේ කියපු දේවල් වැඩි ඈතක නෙවෙයි
@NishanthaKumara-lq2vg
@NishanthaKumara-lq2vg 6 ай бұрын
@Niv_MenYT
@Niv_MenYT 6 ай бұрын
kzbin.infodcsig4WWIKo?si=UEfJtH0fIfUov_5y
@Niv_MenYT
@Niv_MenYT 6 ай бұрын
kzbin.info/www/bejne/qITUhWeApNVsiLcsi=ydxdBVpWQ39cMHH5
@thusharathilakarathna7229
@thusharathilakarathna7229 2 ай бұрын
❤❤
@sunilwickramarathna388
@sunilwickramarathna388 7 ай бұрын
සදා අමරනීය ගීත නැවත මේ වගේ නිර්මාන ලැබේවිද කියා හිතන්න බැහැ
@songmusicprabash1856
@songmusicprabash1856 9 ай бұрын
චන්ද්‍රලේඛා,චන්ද්‍රසේන හෙටිටිආරචිචි ,සෝමසිරි මැදගෙදර චන්ද්‍රලේකා ඒ කාලේ හරිම චාමි ලස්සනක තියෙන්නේ ❤
@padmajayasinghe1443
@padmajayasinghe1443 9 ай бұрын
ඔව්.
@SusanthaKodithuwakku-z1s
@SusanthaKodithuwakku-z1s 9 ай бұрын
ෂර්ලි වෛජ්‍යන්ත මහත්මා සිහිපත් කරන්න ඕන
@dineshjayasekara-ny8jb
@dineshjayasekara-ny8jb 4 ай бұрын
අදටත් ඒ ගායක ගායිකාවන් රටේ සංගීත සංදර්ශන වල පෙරමුණේ ඉන්නෙ සතුටුයි හරියට ❤❤❤❤❤❤❤❤❤
@janakaparanamana2368
@janakaparanamana2368 10 ай бұрын
මේ සිංදුවේ ආරම්භය ඉතාමත් ශක්තිමත් . අවසානය තෙක් ඒක මාරයි . චන්ද්‍රලේඛා ගැන කියලා වැඩක් නැහැ .❤❤❤❤
@AsankaHettiAracchge
@AsankaHettiAracchge 8 ай бұрын
ඒක නම් ඇත්ත...ලොකු ශක්තිමත් බවක් තියනවා❤🎉
@chathurangasenavirathna2885
@chathurangasenavirathna2885 7 ай бұрын
මේ සොදුරු ගීතවල නිර්මාණ කරුවා ෂර්ලි සර්❤
@MadaraNilmini
@MadaraNilmini 4 ай бұрын
ගොඩාක් ලස්සනයි හැම්දාම ඇහුවත් ඇතිවෙන්නෙ නැති ලස්සන සිංදු.ස්තුතියි මේව අහන්න සැලැස්සූ ඔබට.
@ruwanchandika4353
@ruwanchandika4353 9 ай бұрын
ලස්සන අතීතය විතරයි දැන් සතුට ♥️
@thusharathilakarathna7229
@thusharathilakarathna7229 2 ай бұрын
❤❤❤
@wasanthakumara.2gotabayaja894
@wasanthakumara.2gotabayaja894 8 ай бұрын
ඇත්තටම ඒ කාලේ දේවල් ගැන කියන්න වචන නෑ ඔක්කොම සුපිරි ඒ වගේ අතීතයක් දැන් නැනේ
@gaminisenarathne8179
@gaminisenarathne8179 7 ай бұрын
ඒ කාලයේ අපේ වීරයෝ, ලොකු sounds නැති ටකරන් සද්ද රේඩියෝ වලින් තමා අපි ඇහුවේ. ඒත් අපිට සුපිරි . මේ අයට පින් ලැබේවා !!!
@UpaliWljerathne-vg2qe
@UpaliWljerathne-vg2qe 9 ай бұрын
පිස්සු හැදෙනවා. මේ ක පස්වතාවක් අහුවා. ඒත් එපා වෙන්නෙ නෑ
@channajayampathi7694
@channajayampathi7694 7 ай бұрын
තරුණ සේවා ,සැලලීහිණියෝ,සජීවීව අපි අත් වින්දා,අම්බලන්ගොඩ ,එඩෙරමුල්ලේදී,එදා සිටි තරුණ ❤ ,අද,
@DinuraSampath-t9j
@DinuraSampath-t9j 8 ай бұрын
මාෂල්ගෙ සුපිරි බටනලා වාදනය
@SamanMadugoda
@SamanMadugoda 21 күн бұрын
මේව තමයි මචෝ සිංදු. තාල එලිසමය අරථය music සුපිරි .මොනව උනත් ගැමි කම තමයි no 1
@nemindrawijayasinghe
@nemindrawijayasinghe 2 ай бұрын
ඇස් වලට කඳුලුත් ආවා...... හැන්ගීම්බර ගීත.......❤
@lionelranawaka8086
@lionelranawaka8086 7 ай бұрын
ජාත්‍යන්තර තලයටම ගෙන යා හැකිව තිබූ මේ ආශ්චර්යමත් මේ සංගීත කලාවට ගීත සංකල්පනාවන් ඉක්මනින් මිහිදන්වීම මොනතරම් අභාග්‍යයක්ද...
@kavidumalisa8015
@kavidumalisa8015 4 ай бұрын
Super
@kavidumalisa8015
@kavidumalisa8015 4 ай бұрын
Super 👍😍
@surangasilva9832
@surangasilva9832 7 ай бұрын
චන්ද්‍රලෙකාගෙ කට හඩ රැඋ දෙනවා.ඒ වගෙ අතිතය ආයෙත් එනවනම්
@dameandesilva4777
@dameandesilva4777 5 ай бұрын
ආයෙත් ඒ අතීතයට යන්න තිබ්බ නං මේ හැමදේම දාල යන්න ආසයි. මේ ගීත, මේ සමාජය මොන තරම් අපූරුද
@cnpdroid4078
@cnpdroid4078 Жыл бұрын
පට්ට මියුසික් ❤
@surangisenadera1161
@surangisenadera1161 11 ай бұрын
භාවනාවක් වගේ
@chamilashyamali
@chamilashyamali 27 күн бұрын
ඇත්තටම මේ වීඩියෝ එකත් එක්ක ගීතය අහනකොට ඇඟ හිරිවැටෙනවා.දැන් තියෙන සින්දු අද ඇහුවා හෙට වෙනකොට ගීතය මතකත් නෑ ගායකයා මතකත් නෑ.
@KelaniThissa
@KelaniThissa 3 ай бұрын
තුන් හවුල..ෂර්ලි..චන්ද්‍රසේන ...චන්ද්‍රලේකා ඒ දවස්වල සුපිරි
@vihagadassanayaka2862
@vihagadassanayaka2862 Жыл бұрын
හිත කොහෙදෝ ගියා❤❤❤❤❤
@ShaMha-rc3xj
@ShaMha-rc3xj 6 ай бұрын
හිත නිදහස් හැම දවසක මම අහන ගීතයක්.
@kamanigunasingha6567
@kamanigunasingha6567 9 ай бұрын
1981 බිහිවු ගීතයක් වාද්‍ය වෘන්දයේ ළමයි ගැන.......
@nisanselamedamini3275
@nisanselamedamini3275 Ай бұрын
අපහසු තාවයන් මැද ගමන් ආපු මෙි අය අදත් අපේ හදවතේ ඉන්නේ ..අර්තවත් ගීත ගයපු නිසාමයි..❤🌷
@manojariyawansha9139
@manojariyawansha9139 9 ай бұрын
පුදුම ලස්සනක්...❤❤❤❤
@JanakaPerera-tc5ue
@JanakaPerera-tc5ue Ай бұрын
මගෙ ජිවතේ හොද ම කාලේ බලපු ලස්සන සංදර්ශනය
@ClassWithout
@ClassWithout 8 ай бұрын
අදත් සවන පිනවන අපූරුව.කාලය ගෙවිලා යයි සැනකින්....
@AnandaPerera-d7u
@AnandaPerera-d7u 7 ай бұрын
අද පිපෙන තරු වගේ නෙමෙයි මාරම ලස්සනක් ඔයාල තමා දිදුළන 🌟
@SithuminaGroups
@SithuminaGroups 9 ай бұрын
සුන්දරයි. ඇත්තමයි.
@ranjithchandrasekara-k6x
@ranjithchandrasekara-k6x 9 ай бұрын
ape kaalaya ........80 .....85.........!.......sundarai.......................................
@nsgameofficial761
@nsgameofficial761 7 ай бұрын
Ape siya තාමත් පිස්සුwen inna හේතුව ❤❤😢😢
@gaminiGunathilaka-kd1di
@gaminiGunathilaka-kd1di 9 ай бұрын
Me gayane ape turunu wiye sundarathwayai
@DinuraSampath-t9j
@DinuraSampath-t9j 8 ай бұрын
හිතට පුදුම සතුටක්
@surangisenadera1161
@surangisenadera1161 11 ай бұрын
❤ හරිම ලස්සනයි ❤❤
@rohanmalraj9751
@rohanmalraj9751 9 ай бұрын
අඩන්න හිත්නව...
@Podinilame963
@Podinilame963 Жыл бұрын
මෙමගිතය පුහුනුවිමට මොනතරමි වෙහෙසක් කාලයක් යන්න ඇතිද
@ThusithaGamlath
@ThusithaGamlath 9 ай бұрын
Shely sir kiwwa ude 3 indan masa ganak puhunu una kiyala
@channachandrasekera8319
@channachandrasekera8319 9 ай бұрын
Rajavalliye sandahan hatiyata avurudu 98k giyalu.
@Stuntchamiya22
@Stuntchamiya22 3 ай бұрын
හරිම ආදරේ හිතෙනවා ❤️❤️❤️❤️
@dr.jhnoelpiyasundara6552
@dr.jhnoelpiyasundara6552 9 ай бұрын
One of the best I have ever heard
@thilakasiribandara693
@thilakasiribandara693 9 ай бұрын
නියමයි
@sdrggunasekara
@sdrggunasekara 8 ай бұрын
bohoma pin sahodaraya rasa wenda uparimayen
@djnonisakilavisharanonis3274
@djnonisakilavisharanonis3274 9 ай бұрын
තාක්ශනය පරන වෙන තරමට ලාංකීය බව දැනෙනවා .. දැන් පවතින කාලයට වඩා අර්තවත් දශකයක්... 🙏
@sladesilva5518
@sladesilva5518 4 сағат бұрын
මේවා තමයි ලාංකීය සංගීතය කියන්නේ. අයි දැන් මේවා රේඩියෝ එකේ යන්නේ නැත්තේ...
@nir1009
@nir1009 8 ай бұрын
හරිම ලස්සන යි. එපා වෙන්නෑ.
@arunalokuge1595
@arunalokuge1595 10 ай бұрын
සිහින්, සුණ්දර, චාම් ගෑනුලමයි අද නැත්තේ ඇයි ?
@Priyantha357
@Priyantha357 9 ай бұрын
❤❤❤
@bandulakumara9470
@bandulakumara9470 9 ай бұрын
Food
@preethideepika7701
@preethideepika7701 9 ай бұрын
අද කාලේ ඉන්නවා හෙලුව පෙන්නම් නටන පට්ටියෝ වැදගත් කම්ක් ගැවිලාවත් නැහැ කාලේ හැටි වෙන්න ඇති
@padmajayasinghe1443
@padmajayasinghe1443 9 ай бұрын
මමත් කිව්වෙ ඒක.
@chanakaasintha6927
@chanakaasintha6927 9 ай бұрын
කුකුල් මස් කාලා
@LalPremathilaka-g3b
@LalPremathilaka-g3b 2 ай бұрын
මාශල් තමයි පලමුවෙන් මේ ගීතය ගැයු වෙ
@thilakpeiris9162
@thilakpeiris9162 9 ай бұрын
චන්ද්‍රලේඛා,චන්ද්‍රසේන හෙටිටිආරචිචි ,සෝමසිරි මැදගෙදර චන්ද්‍රලේකා ඒ කාලේ හරිම චාමි ලස්සනක තියෙන්නේ
@SisiraKumara-xk1gf
@SisiraKumara-xk1gf 2 ай бұрын
බෙල්වුඩ්....... තුරුණු ශක්ති.... ඇ........
@janakithushari7884
@janakithushari7884 10 ай бұрын
Me geethpaye harima sundarai
@kamalbuddhika6159
@kamalbuddhika6159 8 ай бұрын
ඒ කාලේ video qualit 0% Song qualit 100% දැන් කාලේ videos qualit 100% Songs qualit 0%
@ggdissanayake8277
@ggdissanayake8277 3 ай бұрын
100%agreed,true,correct
@shanikamadusha9385
@shanikamadusha9385 8 ай бұрын
ලස්සන නිර්මාණයක්
@sunilwickramarathna388
@sunilwickramarathna388 9 ай бұрын
ඒ යුගය කොතරම් සුන්දරයිද❤❤
@user-gh9og2kx3p
@user-gh9og2kx3p 4 ай бұрын
how beautiful is the song? ❤❤❤❤❤
@HasiniMadu
@HasiniMadu 7 ай бұрын
තබ්ලා වාදනය කරන ගැණු ළමයගේ ඇග හරි හැඩයි ❤️
@gayandissanayake9263
@gayandissanayake9263 Ай бұрын
What a vibe throughout the song..... like the battle between vocals & instruments.... ❤❤
@ajanthaehelepola7540
@ajanthaehelepola7540 9 ай бұрын
❤ thamath harima lassanayi punchi kaleta giya
@bgdpushpakumara8922
@bgdpushpakumara8922 3 ай бұрын
මේවා තමයි අමු සින්දු කියන්නේ
@upulthusharakumar8573
@upulthusharakumar8573 6 ай бұрын
දේශපාලන කෝන්තර පසෙකින් තියලා මේවා අගය කරන්න ඕන.
@thilakpeiris9162
@thilakpeiris9162 9 ай бұрын
harima sundaray
@priyankasenanayake4015
@priyankasenanayake4015 7 ай бұрын
අනේ ඒ අතීතය කොතරම්‍ ලස්සනද🌹❤️
@DasanayakaDasanayaka-g7l
@DasanayakaDasanayaka-g7l 11 күн бұрын
I like this sone good luck 💖
@JanithaPriyankara-b6d
@JanithaPriyankara-b6d 5 күн бұрын
Chandasena ponnaya
@විශ්මිලොවවටා
@විශ්මිලොවවටා 9 ай бұрын
Chanralekha... namaya...handa sadakalikai
@DeyalageWimalWasantha
@DeyalageWimalWasantha 2 ай бұрын
Lokaya aye passata yanawanan oyagitaya kiyanawidiha sajiviwa dakinna chandrasena chandraleka oyadennaisahaya dakwana ayai monawa liuwat hitata madi
@lakshimanamendralakshi9087
@lakshimanamendralakshi9087 7 ай бұрын
Very nice ..old is gold ❤
@PIXELvoiz
@PIXELvoiz 24 күн бұрын
wow thanks for posting
@sarasavi7898
@sarasavi7898 8 ай бұрын
තරුණ සේවා සභාවෙන් ආපු ගායකයො
@ranjithwickramapala5302
@ranjithwickramapala5302 4 ай бұрын
❤❤❤❤❤❤❤❤ උදාරයි
@PrathijaGunawardhana-jw7bc
@PrathijaGunawardhana-jw7bc 8 ай бұрын
Hitata mara sanaseemak
@ChandimaAdikari-ru2kb
@ChandimaAdikari-ru2kb 2 ай бұрын
Niyami ❤❤❤
@palithasenanayake2949
@palithasenanayake2949 7 ай бұрын
amuthuma lokekata hitha yanawa.....eka nam godaak hithata danena song ekak
@DasanayakaDasanayaka-g7l
@DasanayakaDasanayaka-g7l 11 күн бұрын
Best sone 💖
@ShureshKrishantha
@ShureshKrishantha 5 ай бұрын
No words ❤❤
@SamanMadugoda
@SamanMadugoda 21 күн бұрын
ලෝකය ආපස්සට යනව නමි කොච්චර සුන්දරද. වැරදුන තැන් හදාගෙන ලස්සන ජීවිතයකට උරුමකම් කියන්න කීදෙනකුට පුලුවන්ද.
@DevikaKumari-s8l
@DevikaKumari-s8l 9 ай бұрын
Music 🎉🎉🎉🎉🎉🎉
@ChamilaSadamali-zk8mp
@ChamilaSadamali-zk8mp 6 ай бұрын
Mawa thamai niyamsa.sindu
@chasikavimukthi3122
@chasikavimukthi3122 2 ай бұрын
Puduma lassanak
@ranjithwickramapala5302
@ranjithwickramapala5302 4 ай бұрын
සුපිරි ❤❤❤❤❤❤
@hemamunasinghe6086
@hemamunasinghe6086 10 ай бұрын
Still beautiful !
@VeerasuriyaVeerasuriya-b9n
@VeerasuriyaVeerasuriya-b9n 9 ай бұрын
❤❤ SUPER SONG ❤❤
@aroshidesilva1013
@aroshidesilva1013 Ай бұрын
Sunda… rai 85 ❤️❤️❤️🙏oh god soooo nicely 🫶🫶🫦
@GaminiGunawardana-yb5bj
@GaminiGunawardana-yb5bj 8 ай бұрын
අනේ සදා වාසනාවන් නුඔලා මලත් නුඔලාගේ ගි්‍ත නොමියෙයි ඒ තමයි හැබැ ගිඅත ලේකය
@51teb
@51teb 5 ай бұрын
2024 රනිල්
@technolk8221
@technolk8221 10 ай бұрын
❤❤❤
@chamilajeewantha3610
@chamilajeewantha3610 7 ай бұрын
කොයි තරම් කදිම නිර්මාණයක් ද අද වගේ තාක්ෂණය නොමැතිව
@hashanuduwawala5366
@hashanuduwawala5366 8 ай бұрын
Belwood music academy ❤
@Welkawerani
@Welkawerani 9 ай бұрын
පුදුම ලස්සනක්...❤❤❤❤❤
@lesandurajapaksha8412
@lesandurajapaksha8412 2 ай бұрын
අද ඇහෙන රියැලටී වාගෙද....
@WasanthaKumarasamarakkodi
@WasanthaKumarasamarakkodi Ай бұрын
MANM.MEA.GEETAYEA.ASAMA.CHANRALEKA.PEREARA.MAHATH.MIYAGEA. (HA..HA..HA.).ASENA.A.SORGEE.RAWAYATAI.
Dora kawuluwen
4:40
Marshal Janatha
Рет қаралды 191 М.
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
Neela Nuwan Yuga-  Rekha (Teledrama) - Chandralekha Perera
3:49
RAINI CHARUKA
Рет қаралды 406 М.
Ruwan wala wimane, රැවන් වලා විමානේ - H R jothipala & latha walpola
4:39
𝐒𝐮𝐩𝐞𝐦𝐛𝐚𝐫𝐚 𝐉𝐨𝐭𝐡𝐢 𝐅𝐚𝐜𝐞𝐛𝐨𝐨𝐤 & 𝐘𝐨𝐮𝐓𝐮𝐛𝐞 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥
Рет қаралды 206 М.