නැදුන්ගමුවේ රාජාට නුවරට එන අතරමග සිදුවු සුවීශේෂිම සිදුවීම් | Nadungamuwe Raja

  Рет қаралды 112,952

SL Live TV

SL Live TV

Күн бұрын

#Nedungamuwe #SriLanka #Kandy #CharikaSatahan #NadungamuweRaja #KandyEsalaPerahera2021
srilanka travel
sinhala travel video
kandy esala perahera - 2021
esala perahera
kandy
nadungamuwe raja
nadungamuwa raja 2021
nadungamuwa raja
nadungamuwa raja elephant
elephants in srilanka
nadungamuwa raja worship
elephant in perahera
elephant in esala perahera
nadungamuwa raja
indian elephant
නැදුන්ගමුවේ රාජා

Пікірлер: 172
@rawijesekara1034
@rawijesekara1034 3 жыл бұрын
මට හිතෙනවා මතු බුදුවෙන බෝධ්සත්වයන් වහන්සේ නමක්ද කියලා තෙරුවන්ගෙ සරණයි ඇත් රජුනි ඔබට...🙏🙏🙏
@SLLiveTV
@SLLiveTV 3 жыл бұрын
❤️
@Sithu-ln3dk
@Sithu-ln3dk 3 жыл бұрын
අනේ ඇස් වලට කදුලු එනවා..හස්ති රජානනි ඔබ නිදුක් නීරෝගි වෙත්වා ♥️♥️♥️♥️
@SLLiveTV
@SLLiveTV 3 жыл бұрын
❤️
@sadakalumudayanga2489
@sadakalumudayanga2489 7 ай бұрын
😊💫🤭💫🤭😊
@vlogsdotcom9699
@vlogsdotcom9699 3 жыл бұрын
එදා රජවරු රට එක්සේසත් කිරීමට නිබදව කැපවුනා.මේ තමයි ඒ එක්සේසත් කල දේශයේ අභිමානය ලොවට පෙන්නුම් කරන තවත් රජෙක්.තෙරුවන් සරනයි ඇත් රජුනි
@SLLiveTV
@SLLiveTV 3 жыл бұрын
❤️
@kivindisankalpani5731
@kivindisankalpani5731 3 жыл бұрын
මගෙ රටට දැයට දළදා වහන්සේගේ පිහිට ආරක්ශාව ලැබි සියලු ලෙඩ රෝග තුරන් වී සෞභාග්‍යමත් කාලයක් උදාවෙවාඅ♥🥰
@SLLiveTV
@SLLiveTV 3 жыл бұрын
❤️
@palithadisanayake2867
@palithadisanayake2867 3 жыл бұрын
" ඔබත් රජෙකි " සියලු කුසල් බලයෙන්, මීලඟ භවයේදීම නිවනින්ම සැනසෙත්වා! යි අධිෂ්ඨාන කරමු.
@SLLiveTV
@SLLiveTV 3 жыл бұрын
❤️
@quintusfernando7396
@quintusfernando7396 3 жыл бұрын
Eth Rajaano, Mama Numba Balannata Heki Ikmanata, Thegith Aran Enewa.Wasanawan! Mathu Dina Numbata Buduba Lebenawa ,Lebenawamai.! Edata Api Dihaa Balapan Kollo .Umbata Devi Pihitai.
@nalinkaweerasinghe9546
@nalinkaweerasinghe9546 3 жыл бұрын
සුදු නෙලුමක් හොඩින් අරන් දළදා හිමි පුදන හැටී... සිහි කරමින් හරි සතුටින් අපෙ ඇත්‍ රජු වඩින හැටී... සාදු සාදු ඇත් රජුනේ ගතට වෙහෙස නොදැනේවා... බුදු සමිදුට සේවය කර.... නිවන්මගට යොමු වේවා !!!
@SLLiveTV
@SLLiveTV 3 жыл бұрын
❤️
@thilinavlogs5652
@thilinavlogs5652 2 жыл бұрын
පිංවත් නැදුන්ගමුවේ රාජා බෝසත් ඇත් රජුනි ඔබට නිවන් සුව ලැබේවා සම්බුදු සරණයි සම්බුදු පිහිටයි.
@ik-km4et
@ik-km4et 3 жыл бұрын
කරඬුව නැතත් වැඳුම් ලබන තරම් පිංවන්ත යි.... විවාදයක් නෑ මේ තමා ඇත් රජු....
@SLLiveTV
@SLLiveTV 3 жыл бұрын
❤️
@neharanimnaa1108
@neharanimnaa1108 3 жыл бұрын
❤❤❤
@kanishkaprabath2487
@kanishkaprabath2487 2 жыл бұрын
කකුල් වලට දම්වැල් නොදා ගමන් ගන්නා එකම ඇත් රජු ඔබයි අපගේ..
@sarathananda8046
@sarathananda8046 3 жыл бұрын
කොච්චර මිනිස්සු වීඩියෝ කරනවද එහෙත් අර මාමා රාජාට සුදු රෙද්දක් දාලා ආචාර කළා රාජා ඔයාට දළදා සමිඳු පිහිටයි යළිත් කාර්ය ඉටු කර නැවතත් ගම්පහට පැමිණෙන්න අපි බලා ඉන්නවා
@SLLiveTV
@SLLiveTV 3 жыл бұрын
❤️
@ashokabandara4361
@ashokabandara4361 2 жыл бұрын
පින්වන්තමවූ ඇත් රඡාණෙනි.... ඔබතුමාට ඒ භාග්‍යයවත්වූත් අරහත්වූත් ගෞතම සම්මාසම්බුදු රඡාණන් වහන්සේගේ සාසනයේදීම උතුම්මවූ චතුරාර්ය සත්‍යය ධර්මයන් අවබෝධය වීමෙන් මේ දක්ඛිතමවූ සංසාර කතරින් නිදහස්මවීමේ වාසනාව උදාම වේවා.....! ඔබතුමාට තෙරුවන් සරණයි....!!
@kumarikodagoda4099
@kumarikodagoda4099 3 жыл бұрын
පුදුම භක්තියක් හිතට එන්නෙ මෙයා මෙහෙම පාරෙ යනකොට...හරිම ආඩම්බරයි ඇත් රජුනි..දීර්ඝායුෂ වේවා ඔබටත් කලුමාමටත් 🙏😘
@SLLiveTV
@SLLiveTV 3 жыл бұрын
@dilanshamarakoon9692
@dilanshamarakoon9692 3 жыл бұрын
කොච්චර බැලුවත් මදි නුවරට ඇතා එනකම් හොඳටම වැස්ස තිබුණා එදා ඒත් අද නෑ දළදා සමිදු පිහිටයි ඇත් රජුනි මිනිස්සු වැස්සේ තෙමි තෙමි මග දෙපසට වෙලා බලා ගෙන හිටියෙ නුවරට ඇතා ලං වෙනකොට කියනකොට හිතට එන වචන කියන්න බෑ ඒ තරම් හයියක් ශක්තියක් එනවා බුදු සරණයි
@SLLiveTV
@SLLiveTV 3 жыл бұрын
❤️
@dulanjasasith5459
@dulanjasasith5459 3 жыл бұрын
දළදා සමිඳුන් පිහිටයි ඔබට රාජ hasthiyani....
@SLLiveTV
@SLLiveTV 3 жыл бұрын
❤️
@sandhinisandhini7224
@sandhinisandhini7224 3 жыл бұрын
උතුම් දළදා සම්දු පිහිටයි ඔබට හස්ති රාජාණනි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SLLiveTV
@SLLiveTV 3 жыл бұрын
❤️
@sadunisaduni5866
@sadunisaduni5866 3 жыл бұрын
මිනිසුන්ගේ හිත්වල මොනතරම් නම් භක්තිය ක්. තියෙනවද. මේ වීඩියෝ බැලුවම එය මනාව පැහැදිලි
@SLLiveTV
@SLLiveTV 3 жыл бұрын
❤️
@upaligunawardana9779
@upaligunawardana9779 3 жыл бұрын
නැදුන්ගමුවේ රාජ හස්තියානනි ඔබට දළදා සමිඳු පිහිටයි.......... ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@SLLiveTV
@SLLiveTV 3 жыл бұрын
❤️
@lakminiindunil2894
@lakminiindunil2894 3 жыл бұрын
ඇත් රජු බලාගන්න මෙ වගෙ උතුම් මිනිසානෙනි ඔබට කිසිදු කලෙක ලෙඩක් දුකක් කරදරයක් නොවේවා දීර්ගායුශ වැඩිවේවා..ඇත් රජු කෙතරම් දුරක් පා ගමනෙ යෙදුනත් ඔබත් එ හා සමානවම ඔබෙ පා වලින් ගමන් ගන්නවා තෙරුවන් සරනයි ඔබටත් ඇත් රජුටත් දලදා සමිදුන්ගෙ පිහිට ආරක්ශාව ලැබේවා ..
@SLLiveTV
@SLLiveTV 3 жыл бұрын
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 3 жыл бұрын
අවුරුදු පුරාම මම බලන එකම video එක තමයි දේශයේ අභිමානය අගයන නැදුන්ගමුවේ බෝධිසත්ව ඇත්රාජයානන්වහන්සේගේ .මගේ ආයුෂත් අරන් උන්වහන්සේ ජිවත්වේවා.
@SLLiveTV
@SLLiveTV 3 жыл бұрын
❤️
@samanthipriyadarshani1860
@samanthipriyadarshani1860 3 жыл бұрын
දෙව්පුර ඇත් රජානනි..මමද ඔබට නමස්කාර කරමී..🙏🙏🙏❤️❤️❤️❤️
@SLLiveTV
@SLLiveTV 3 жыл бұрын
❤️
@dithmievenjiofficial8951
@dithmievenjiofficial8951 3 жыл бұрын
බුදු සරනයි දලදා හාමුදුරුවන්ගෙම පිහිටයි 🙏🙏🙏🙏🙏
@SLLiveTV
@SLLiveTV 3 жыл бұрын
❤️
@naliprasanna9766
@naliprasanna9766 3 жыл бұрын
ඒ ගමනෙ ලස්සන
@SLLiveTV
@SLLiveTV 3 жыл бұрын
❤️
@damayanthipushpa8074
@damayanthipushpa8074 3 жыл бұрын
සාදු ..සාදු ..සාදු ...!!!....ඇත් රජුට දීර්ඝායු ශක්තිය ධහිර්‍ය්ය ලැබේවා..ව්‍යාසනයෙන් පීඩාවට පත් ජනතාව ට ත් , රටේ රජු ඇතුලු.. සැමවෝම නිදුක් නීරෝගීමත් වේවා .... සම්මා සම් බුදු සරණයි ! ලෝවැසියන් සියල්ලෝම සුවපත් වේවා ! උතුම් වූ දළදා සමිදුගේ පිහිටෙන් මගේරටට යහපතක් උදාවේවා තුණුරුවන්ගේ සරණයි !!!
@SLLiveTV
@SLLiveTV 3 жыл бұрын
❤️
@ruparohini733
@ruparohini733 3 жыл бұрын
Very happy to see you. Athrajuni Dalada Samidu Pihitai.
@SLLiveTV
@SLLiveTV 3 жыл бұрын
❤️
@pemahendrek5140
@pemahendrek5140 3 жыл бұрын
සංසාරෙ බුදු බව පතන කෙනෙක් දෝ ,,,,,,,,,,,,,ඇත් රජානෙනි ,,,දළදා වහන්සේ ගේ පිහිටෙන් නිදුක් නිරෝගී භාවය ඔබට ත් කලුමාමාටත් ලැබේ වා එකසිය විස්සට දෙසිය විස්සක් ආයුබෝ වේවා ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
@SLLiveTV
@SLLiveTV 3 жыл бұрын
❤️
@juthakotavila9050
@juthakotavila9050 3 жыл бұрын
Dirgau wewa att rajanani
@SLLiveTV
@SLLiveTV 3 жыл бұрын
❤️
@nipunbandara619
@nipunbandara619 3 жыл бұрын
ඇත් රජුනි ආයුබොහෝ වේවා....! ❤️❤️🙏🙏
@SLLiveTV
@SLLiveTV 3 жыл бұрын
❤️
@sulochanapavithra9361
@sulochanapavithra9361 3 жыл бұрын
Oba nam bhawanawak ath rajuni.uthum dalada hamuduruwange pihitai ath rajuni obata.
@SLLiveTV
@SLLiveTV 3 жыл бұрын
@kasunichami7338
@kasunichami7338 2 жыл бұрын
Niwan suwa labewa ath rajuni obata💐💐💐💐
@srinathravindra93
@srinathravindra93 Жыл бұрын
බුදු සරණයි
@monikafernando8296
@monikafernando8296 3 жыл бұрын
🙏🙏🙏
@SLLiveTV
@SLLiveTV 3 жыл бұрын
❤️
@hasanthadarshani2128
@hasanthadarshani2128 3 жыл бұрын
ඔබට චිරං ජයතු🙏🙏🙏🙏
@SLLiveTV
@SLLiveTV 3 жыл бұрын
❤️
@nikilaamarakoon752
@nikilaamarakoon752 Жыл бұрын
ලබන ආත්මෙදී සත්ව ආත්මයක් නොලබා පිං වත් ජීව්තයක් ගත කිරීමට වාසනාව ලැබේවා වාසනා ඇත් රජුනි🥺❤️
@lalpriyantha7763
@lalpriyantha7763 2 жыл бұрын
ඔබට නිවන් සුව
@ireshaz4757
@ireshaz4757 3 жыл бұрын
Budu piyanan wahansege dathu Karaduwa wadammana awa Bodisathwayek. Ath Rajata Theruwan saranai!
@SLLiveTV
@SLLiveTV 3 жыл бұрын
❤️
@kasunichami7338
@kasunichami7338 2 жыл бұрын
Ape bosath athata budu saranai
@sandunidasunika6805
@sandunidasunika6805 3 жыл бұрын
ඔබව මේ තරම් ආදරයෙන් රැක බලාගන්න කලු මාමටත් ඔයාටත් තෙරුවන් සරණයි මගේ ආයුෂත් අරන් ජීවත් වෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏🙏🙏🥰🥰🥰🙏🙏🙏🙏
@SLLiveTV
@SLLiveTV 3 жыл бұрын
❤️
@maheshdias2631
@maheshdias2631 2 жыл бұрын
ඇත් රජුනේ නිවන් සුව ලැබේවා.....
@himalibalasooriya5557
@himalibalasooriya5557 3 жыл бұрын
ඇත් රජුනි ඔබට දීර්ඝායුෂ ලැබේවා!🌹🌹🌹🌹❤️❤️❤️❤️
@SLLiveTV
@SLLiveTV 3 жыл бұрын
❤️
@gagnahanuhas6068
@gagnahanuhas6068 3 жыл бұрын
පිනවන ඇත් රජාණෙනි ඔබට සමිමා සමිබුදු සරණයි සාධු 🙏🌹 සාධු 🙏🌹 සාධු 🙏🌹
@SLLiveTV
@SLLiveTV 3 жыл бұрын
❤️
@jtvglobalnetwork
@jtvglobalnetwork 3 жыл бұрын
Obala rate janathavata mevage vatina daval daka bala ganna selsvima බොහොම vatinava ස්තුති
@SLLiveTV
@SLLiveTV 3 жыл бұрын
❤️
@sahanmarasinghe4105
@sahanmarasinghe4105 3 жыл бұрын
shri saddarmaye pihitay
@SLLiveTV
@SLLiveTV 3 жыл бұрын
@sandunidasunika6805
@sandunidasunika6805 3 жыл бұрын
දළදා සමිදු පිහිටයි ඇත් රජුනි ඔබට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SLLiveTV
@SLLiveTV 3 жыл бұрын
❤️
@ranissrani5879
@ranissrani5879 3 жыл бұрын
Dalada samedu pehetai sama denatama🙏🙏🙏💓💓💓💓🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SLLiveTV
@SLLiveTV 3 жыл бұрын
@kumarikodagoda4099
@kumarikodagoda4099 3 жыл бұрын
මේ වගෙ ආඩම්බර වෙන්න ඕන දේවල් බලල unlike කරන කාලකන්නි ඉන්නව 😖😖
@SLLiveTV
@SLLiveTV 3 жыл бұрын
@shani199
@shani199 3 жыл бұрын
Matu budu wenna perum purana at rajune neduk neroge suwaya neraturuwa patami dergayusha labewa at rajune samma sambudu saranai ....
@SLLiveTV
@SLLiveTV 3 жыл бұрын
@indikapresanna6792
@indikapresanna6792 3 жыл бұрын
Nadun gamuve hasthi rajanani obata siyalu deviyangema pihitai.❤
@SLLiveTV
@SLLiveTV 3 жыл бұрын
❤️
@nilanthaweerasekara2365
@nilanthaweerasekara2365 3 жыл бұрын
Budusaranai
@SLLiveTV
@SLLiveTV 3 жыл бұрын
@thusharisarojani1460
@thusharisarojani1460 2 жыл бұрын
Wasara 13 karaduwa gena giya eth kisima dinaka depalawalatawath minisuntawath kisima karadarayak nokara monatharam durak gewa yanawa.obata aththe bosath gathi laksana godak adarei
@h.l.malani.6278
@h.l.malani.6278 3 жыл бұрын
දළදා සමිදු පිහිටයි ඇත් රජාට
@SLLiveTV
@SLLiveTV 3 жыл бұрын
@shehanigeevindya3745
@shehanigeevindya3745 2 жыл бұрын
Mewa blnn hri amrui...😔
@priyanthidissanayake5462
@priyanthidissanayake5462 3 жыл бұрын
Budu saranai
@SLLiveTV
@SLLiveTV 3 жыл бұрын
❤️
@neharanimnaa1108
@neharanimnaa1108 3 жыл бұрын
❤❤❤🙏🙏🙏🙏
@SLLiveTV
@SLLiveTV 3 жыл бұрын
❤️
@AliAli-xn1fq
@AliAli-xn1fq 3 жыл бұрын
රත්තරනේ නුබමහා.පින්කදක්.
@SLLiveTV
@SLLiveTV 3 жыл бұрын
❤️
@user-kq5my6hq4e
@user-kq5my6hq4e 2 жыл бұрын
ඔබට දීර්ඝායුෂ 🙏🙏🙏🙏🙏🙏
@SLLiveTV
@SLLiveTV 2 жыл бұрын
❤️
@guwaniguwani311
@guwaniguwani311 3 жыл бұрын
දීර්ගායු ඇත් රජුනි
@SLLiveTV
@SLLiveTV 3 жыл бұрын
❤️
@sajithsriyantha1688
@sajithsriyantha1688 Жыл бұрын
ඔබට නිවන් සුව ඇත් රජුනි🌹🌹🌹🙏🙏🙏😭😭😭
@lathagamage8928
@lathagamage8928 3 жыл бұрын
Sedu.sadu🙏🙏🙏
@SLLiveTV
@SLLiveTV 3 жыл бұрын
❤️
@wasana9941
@wasana9941 3 жыл бұрын
බුදු සරණයි ඇත් රජුනී.🌸🌸🌸
@SLLiveTV
@SLLiveTV 3 жыл бұрын
@thissathissa4148
@thissathissa4148 3 жыл бұрын
ඇත්ගොව්වා gana kawuruth kata karanna na nada.a මනුස්සයා නුවර Yanakal පයින්ම yanawa.
@SLLiveTV
@SLLiveTV 3 жыл бұрын
❤️
@ranjaniekotigala3162
@ranjaniekotigala3162 3 жыл бұрын
දළදා වහන්සේ wadammanawa වගෙ සංයමයකින් ඇත් රජු වඩින්නේ ....!
@SLLiveTV
@SLLiveTV 3 жыл бұрын
@samantasamanta1232
@samantasamanta1232 3 жыл бұрын
මගේ..රටට.දළදා.හිමි.සරණයි..මගේ.දැයට.දළදා.හිමි.සරණයි..සැපතින්.සපිරැනු.නිවහල්.දෙරණයි...උපතින්.මාහට.මේ.දැය..උරැමයි......ඇත්.රජුටත්...කළු.මාමාටත්..දළදා.සමිදු..පිහිටය්
@SLLiveTV
@SLLiveTV 3 жыл бұрын
@sameeraprabhath3060
@sameeraprabhath3060 3 жыл бұрын
Eth rajuni den giman harini dalada karaduwa wedama kirimata eththe thawa podi kalayai 🙏🙏
@SLLiveTV
@SLLiveTV 3 жыл бұрын
❤️
@milanidunil9941
@milanidunil9941 3 жыл бұрын
දලදා සමිදු පිහිටයි . කලු මාමාටත් .රජුනි නුබටත්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SLLiveTV
@SLLiveTV 3 жыл бұрын
❤️
@sunilranjithhettiarachchi5291
@sunilranjithhettiarachchi5291 3 жыл бұрын
UthumHasthiyatath Kalumamatath Denwath Wiwekayak Denna KM100kWithara Awidinna Ethi Mage 🇱🇰Ratata Dalada himi Saranai ☸️☸️☸️TheruwanSaranai
@SLLiveTV
@SLLiveTV 3 жыл бұрын
❤️
@nadeeshamaduvanthi2672
@nadeeshamaduvanthi2672 3 жыл бұрын
Athrajuni dalada samidu pihitai oya dennatama
@SLLiveTV
@SLLiveTV 3 жыл бұрын
@rexieperera468
@rexieperera468 3 жыл бұрын
Ath rajuni obatahth kalu mamath uthum dalada samidu Pihita
@SLLiveTV
@SLLiveTV 3 жыл бұрын
❤️
@YamunaAmarathunga-qw3ki
@YamunaAmarathunga-qw3ki 11 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@champikshayamalipeiries3833
@champikshayamalipeiries3833 3 жыл бұрын
Dalada samidu pihitai.nadungamuwe ath rajananta.
@SLLiveTV
@SLLiveTV 3 жыл бұрын
❤️
@sithijayasandakelum6027
@sithijayasandakelum6027 3 жыл бұрын
Stf❤😘
@SLLiveTV
@SLLiveTV 3 жыл бұрын
❤️
@dulanjasasith5459
@dulanjasasith5459 3 жыл бұрын
🙏🙏🙏🙏🙏
@SLLiveTV
@SLLiveTV 3 жыл бұрын
❤️
@quintusfernando7396
@quintusfernando7396 3 жыл бұрын
Sadde Wedine Gono,Api Beeri Nee Ban
@SLLiveTV
@SLLiveTV 3 жыл бұрын
❤️
@udarikalpana1391
@udarikalpana1391 3 жыл бұрын
එයා වයසයි නැදුම් ගමේ රාජා..
@SLLiveTV
@SLLiveTV 3 жыл бұрын
❤️
@nelumkumari5303
@nelumkumari5303 2 жыл бұрын
අනේ අපිව දාල ගියානේ
@ireshaperera4393
@ireshaperera4393 3 жыл бұрын
Mage ayushath aragena jiwath wenna athrajuni
@SLLiveTV
@SLLiveTV 3 жыл бұрын
❤️
@theekshanamalith6748
@theekshanamalith6748 3 жыл бұрын
දළදා සමිදු පිහිටයි. ඇත් රජුනි.
@theekshanamalith6748
@theekshanamalith6748 3 жыл бұрын
❤️
@SLLiveTV
@SLLiveTV 3 жыл бұрын
❤️
@chaya88jayawardana44
@chaya88jayawardana44 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SLLiveTV
@SLLiveTV 3 жыл бұрын
@sudharmajayasuriya1746
@sudharmajayasuriya1746 3 жыл бұрын
Meh ahinsakaya den hondatama wayasai.ayi and meh saddanthayata mechchara wada denne.eyaa harima durwala Patai,puduma amaruwakin ewidinne.😭
@SLLiveTV
@SLLiveTV 3 жыл бұрын
❤️
@rockstargaming951
@rockstargaming951 3 жыл бұрын
ඔව් නේද
@chamindaharaha7201
@chamindaharaha7201 3 жыл бұрын
Harema thanpath ghambeera lelawen yanne daladha samidu pihetai cherath kalayak wejabewa ath rajuni
@SLLiveTV
@SLLiveTV 3 жыл бұрын
❤️
@mrsing5685
@mrsing5685 3 жыл бұрын
Me gsmana hama atagema na eaksi wenasa
@SLLiveTV
@SLLiveTV 3 жыл бұрын
❤️
@mallikamanchanayakalagedon2691
@mallikamanchanayakalagedon2691 3 жыл бұрын
Budusarani ath rajuth. Kalu mamath.
@bestvibes4715
@bestvibes4715 3 жыл бұрын
Dalada samidu pihity athrajnani obata saha kalu mamata
@SLLiveTV
@SLLiveTV 3 жыл бұрын
@nikminisuji4843
@nikminisuji4843 3 жыл бұрын
Dalada samindu pihitai
@SLLiveTV
@SLLiveTV 3 жыл бұрын
❤️
@niroshanniro854
@niroshanniro854 3 жыл бұрын
කලු මාමා ඇයි හෙන්ඩුවෙන් ඇන්නෙ...පව් නෙද කකූල් රිදෙනවා ඇති නෙද...
@SLLiveTV
@SLLiveTV 3 жыл бұрын
😥
@dilanidilrukshika774
@dilanidilrukshika774 3 жыл бұрын
Pin kadata henduwen angina epa eya wisala pawaki
@topline5364
@topline5364 3 жыл бұрын
Anee eyata heerena.harama eya newahila hitiyane
@SLLiveTV
@SLLiveTV 3 жыл бұрын
❤️
@nelkapriyadarshni8794
@nelkapriyadarshni8794 3 жыл бұрын
dalada samidu pihitai
@SLLiveTV
@SLLiveTV 3 жыл бұрын
❤️
@samudrapriyadarshani3
@samudrapriyadarshani3 3 жыл бұрын
Unlike karapu kalakannith innawa
@SLLiveTV
@SLLiveTV 3 жыл бұрын
❤️
@SamsungA-qk2ol
@SamsungA-qk2ol Жыл бұрын
🙏🙏🙏
@yuranrandika5169
@yuranrandika5169 3 жыл бұрын
🙏
@SLLiveTV
@SLLiveTV 3 жыл бұрын
🙏🧡
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 42 МЛН
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 15 МЛН
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 24 МЛН
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 42 МЛН