Milton Mallawarachchi Medley

  Рет қаралды 223,485

AURA Lk

AURA Lk

2 жыл бұрын

Пікірлер: 163
@tonyfernando6616
@tonyfernando6616 Күн бұрын
ඔබතුමන් ලාගේ වැඩ ටික ඉතා හොඳයි. මිහිරියි. ඉතාමත් ලස්සනයි. මේක මගේ අදහස , ඇදුම් පැළදුම් ගැන වඩාත් සැලකිලිමත් වෙන්න. ඉස්සර බෑන්ඩ් එකක් කිවිවාම ඒක මියුසික් බෑන්ඩ් එකක්. ගීත ගායනා කිරීම , වාදනය කිරීම වාදක භාන්ඩ තිබෙනවා විතරක්ම ඒක බෑන්ඩ් එකක් වෙන්නේ නැනැ. ( අඳින ,පලඳින සීයලුම දේ අඟය කල යුතු තත්වයක තිබිය යුතුමයි. ) මම මේ මොනවද කිවිවෙ කියලා ඔබලා කල්පනා කරලා බලන්න තරහ ගන්න එපා. මම දැනට ඉන්නේ ඉතාලියේ , මම ලංකාවට ආවාම බෑන්ඩ් එක පටන් ගන්නවා. එහෙම තමයි සිතාගෙන ඉන්නේ. ඔයාලත් ,හරි පිලිවෙලකට දිගටම ඉතා හොඳින් කරන්න. ගීත ගායනා කිරීමේදී නිකන් ,අනවශ්‍ය ( චූන් කෑලි එපා.) ඉතින් , ඔබලාට සදා ජයපතන මා ඉතාලියේ සිට.
@tharakawedasinghe5595
@tharakawedasinghe5595 Жыл бұрын
බොරැ නෑ...පටිිටම සුපිරි සින්දු සෙටි එකක්...ඊට හපන් මියුසික්...❤❤❤❤
@sumithperera4597
@sumithperera4597 Жыл бұрын
Younger sax player plays original jayawewaaaaa
@georgefranklinfernandoudug1328
@georgefranklinfernandoudug1328 Жыл бұрын
සරලයි සුන්දරයි . ගෝසාකාරී නොවන නිසා ව්ඩීමට හෙකියි . ජය වේවා !
@naturalshort2290
@naturalshort2290 Жыл бұрын
රනා අයියෙ බොරු නෙමෙයි මේ සින්දු සෙට් එක දැනට මම බලන්න ඇති 100 පාරකට වැඩිය පට්ට කියන්ඩ වචන නෑ .. සුපිරියක් .. සුපිරි voice skills ant very very most talented t.m rana with aura . 👈👌🖤🎯
@prasannabuddika7903
@prasannabuddika7903 Жыл бұрын
Pp
@namalperera9585
@namalperera9585 10 ай бұрын
❤😊😊
@namalperera9585
@namalperera9585 10 ай бұрын
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@namalperera9585
@namalperera9585 10 ай бұрын
😊
@user-wv3pd6bm6k
@user-wv3pd6bm6k Жыл бұрын
අගයකරන්න තරම් වචන මාළග නෑ ........ඒ වෙනුවෙන් සමාවන්න,..... හෙවනැල්ලකවත්, අඩුවක් නෑ..... තෙරැවන්සරණයි ඔබසැමට ....‌(ලංකාවෙ සංගීත කණ්ඩායම් දාගෙන ,මළ අදෝනා ගහන අපතයින්ටත්),.......... මේවා ආදර්ශයක් වේවා,......................
@saumyakumara7257
@saumyakumara7257 16 күн бұрын
Thaththa puthala ekka❤️❤️❤️❤️🎉🎉🎉🎉super👍👍👍👍👍
@ridleysuranjith3699
@ridleysuranjith3699 Жыл бұрын
හදවතට දෙන රිද්මය ඉතා ඉහලයී,විශිෂ්ඨගනයේ සඃගීත ශිල්පීන් රටේ සිටීම ගැන සතුටුයි ,,ගීතය විදීමක්, විදවන්න නොවේ..දුක මෙවැනි ගීතයන් යළි බිහි නොවීමයී.සුපිරි පට්ට ජයවේවා ...සුභ අනාගතයක් !!!
@chamikarajayasundara7927
@chamikarajayasundara7927 11 ай бұрын
මේක නම් සුපිරියටම කරලා තියනවා
@tharinduindrajith1890
@tharinduindrajith1890 Жыл бұрын
එක මරු රනා අයියා වෙනසක් වෙනුවෙන් අපේ ආචාර්ය රාන with ඕරා ❤️❤️❤️❤️
@user-wv3pd6bm6k
@user-wv3pd6bm6k Жыл бұрын
ආයෙ, ආයෙ,, ආයෙ,,, බැලුවාාා .............ඔක්කොම ඉන්නෙ ලස්සන සංගීත ශිල්පීන්,ශිල්පිනිය සමග...... (එකම කුහක මුණක්වත් නෑ) drums වාදන ශිල්පියානම් මාර sporty,............................
@anushkajayawira6106
@anushkajayawira6106 6 ай бұрын
මිල්ටන් මල්ලවආරච්චිට හොඳ සාධාරණයක් ක⁣ළේ ඔයගොල්ලෝ විතරයි රනා මාමේ නියමයි Good Luck👍❤
@madavagunawardena7715
@madavagunawardena7715 11 ай бұрын
No words to admire Shenik's voice ❤
@ethigesilva3904
@ethigesilva3904 26 күн бұрын
Kanata mipeni demma wage ..patta ❤❤❤❤❤
@roshangallage4077
@roshangallage4077 Жыл бұрын
බේස් ගහන සහෝදරයාත් වාඩි කරා නම් තවත් ලස්සනයි
@krishanthikkarunarathna948
@krishanthikkarunarathna948 Жыл бұрын
Nice voice සීතල හිම රටේ..
@jagathfernando6433
@jagathfernando6433 Жыл бұрын
නියමයි ,නියමයි ,නියමයි.👍🏼👍🏼👍🏼ඕරා කොල්ලො ටික මරේ මරු.ඕගොල්ලන්ගෙ C.T. Non stop එකකුත් මම අහලා තියෙනවා.ශ්‍රී ලංකාවේ කන්ඩායම් සංගීතයේ රජ්ජුරුවන්ගේ ලස්සන Non Stop එකක් ඉක්මනින්ම දෙන්න. රජ්ජුරුවෝ වෙනින් කවුරුවත් නෙමෙයි one and only ක්ලැරන්ස් විජේවර්ධන .බලාගෙන ඉන්නවා ඉක්මනට ලැබෙයි කියලා.ඕරා band එකේ ඔක්කොටම ජය පතනවා.
@samantha-ky5oz
@samantha-ky5oz 2 жыл бұрын
All the best super set eke den sadde niyamai
@manjulabandara4442
@manjulabandara4442 Жыл бұрын
රනා අයියා...ලස්සන වොයිස් ටිකක් හොයාගෙන...
@janithalwis5597
@janithalwis5597 Жыл бұрын
සුපිරිම 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@user-ln6nh5cf7l
@user-ln6nh5cf7l Күн бұрын
seethala hima ratey ko aney xphone eka play hunema na ma sinduway xphone eka thamai main eka play hunanam
@roystondesilva6106
@roystondesilva6106 6 ай бұрын
The best melodies cover i heard.
@neeladamayanthi1235
@neeladamayanthi1235 Жыл бұрын
හරිම ලස්සනයි ජයවේවා
@Attapattu
@Attapattu 10 ай бұрын
Superb Nonstop!! 👌👌👌
@prasadperera9919
@prasadperera9919 Жыл бұрын
එක පටිට 💕💕💕💕💕🎤🎤🎤🎤🎹🎹🎹🎹🥁🥁🥁🎷🎷🎷🎷👌👌👌👌
@ernestcorea5650
@ernestcorea5650 11 ай бұрын
BEAUTIFUL.Congrats all the way.
@SamanthaPerera-tk5wz
@SamanthaPerera-tk5wz 2 ай бұрын
ලස්සනයි ❤❤❤
@bindyagangadari8531
@bindyagangadari8531 Жыл бұрын
No too words.. respect for your band.. thank you ❤
@chamilalakmal1174
@chamilalakmal1174 10 ай бұрын
Rana god job 👍👍
@DOUBLE79
@DOUBLE79 2 жыл бұрын
කහවත්ත හෙල්ලුවා.🥺💖
@kasunshenal9649
@kasunshenal9649 Жыл бұрын
ඉදිරියටත් මෙවැනි සිංදු ගේන්න ඕන 🥰🥰
@ll0ydjayamanna88
@ll0ydjayamanna88 9 ай бұрын
නියමයි.rana මල්ලි ela 😊👍
@NKaraokeHouseNuwaN
@NKaraokeHouseNuwaN Жыл бұрын
අමුතුම රහක්❤❤❤❤
@shanthadesilva7622
@shanthadesilva7622 Жыл бұрын
Great Ransiri Malli I appreciate you.♥️♥️♥️♥️
@sulochanacooray917
@sulochanacooray917 Жыл бұрын
Ranoo koku putha wagema obee jivitheta, asaawata.kolla uparima dila thiyenawa.jayen.jaya
@sampathjayasumana6997
@sampathjayasumana6997 Жыл бұрын
සුපිරි වැඩක්...රනා අයියේ එල එල...
@krishesahabandu310
@krishesahabandu310 Жыл бұрын
නියමයි වැඩක් කරනවනම් මෙ වගේ තමයි කරන්න ඕන go ahead. God bless you'll
@manolikumari8506
@manolikumari8506 Жыл бұрын
හරිම ලස්සනයි
@hiruniisuruhiruni2753
@hiruniisuruhiruni2753 Жыл бұрын
රුවන් හෙට්ටිආරච්චි ... හඩ...නියමයි
@ajithsusantha1918
@ajithsusantha1918 Жыл бұрын
minissu kiyala thiyana tharam wenasak nehe....lassana sindu tika kala dala kiyalayi matanam hithenne....
@AuraMusicLK
@AuraMusicLK Жыл бұрын
100 ට එකක් හරි මේ වගේ පජාත comment එකක් වැටුණේ නැත්නම් වැඩක් නෑ..මොකද ලෝකේ ඉන්න ඔක්කොටම එකම රසයක් නැනේ..ඒකට නේ ලෝකේ විවිධකාර කලා රටාවන් බිහිවෙලා තියෙන්නේ...කොහොම උනත් මේ videko එක බලපු ඔයාට ස්තූතියි
@yohanmtv
@yohanmtv 5 ай бұрын
Very nice guys , enjoyed this !
@kasunshenal9649
@kasunshenal9649 Жыл бұрын
ආදරෙයි හැමදාමත් 💗💗
@winslowfernando5583
@winslowfernando5583 Жыл бұрын
ඕරා.... ඒකනං Super B.... 💞💞💞
@tharindufernando9974
@tharindufernando9974 Жыл бұрын
Well done. Keep it up. Blessings from Moratuwa.
@harithasankalpa3711
@harithasankalpa3711 Жыл бұрын
පට්ට ❤❤🎉🎉🎉🎉
@priyantharathnasingha3839
@priyantharathnasingha3839 Жыл бұрын
Harimiiima lassanaiiiii....band ekath supbbbb...gd luk...
@palithasilva1218
@palithasilva1218 Ай бұрын
Very nice ❤❤❤❤
@indikafernando4887
@indikafernando4887 7 ай бұрын
Great
@madavagunawardena7715
@madavagunawardena7715 2 жыл бұрын
Super ❤️👌💪
@kawindumadushanks5739
@kawindumadushanks5739 Жыл бұрын
මාරයි...😍😍😍😨
@manolikumari8506
@manolikumari8506 Жыл бұрын
හරීම ලස්සනයි
@janakadeepal3592
@janakadeepal3592 Жыл бұрын
රෝසාංටගේ ෆාෂ් බක් කැලේ......
@nishantharathnayaka-ly2ph
@nishantharathnayaka-ly2ph Ай бұрын
Maru 👌
@dinukainfo
@dinukainfo Жыл бұрын
Sound balancing and backing is super
@shenolfernando9899
@shenolfernando9899 2 жыл бұрын
aura kiyanne flashback ekkama yanda puluwan band ekak adarei ransiri uncle❤️
@nishanthajayasinghe1588
@nishanthajayasinghe1588 Жыл бұрын
Acoustic pahadilima ma AURA
@avishkalakshan4119
@avishkalakshan4119 Жыл бұрын
Nice💯❤️
@user-tt3mm5mt3s
@user-tt3mm5mt3s 7 ай бұрын
ලස්සනයි ❤
@winslowfernando5583
@winslowfernando5583 Жыл бұрын
රනා එක නං පට්ට, කාලෙකට පස්සේ සුපිරි nonstop එක bro.... 👍 No Too words..... 💞💞💞💞
@isharaminoli8938
@isharaminoli8938 Жыл бұрын
Patta aura supiriyata gahuwa
@joshdevine1968
@joshdevine1968 Жыл бұрын
සනත් නිශාන්ත මොකො saxophone play කරන්නෙ 🤔🤔😂
@sampathfernandomusic5027
@sampathfernandomusic5027 Жыл бұрын
Ammoooo sapaaaaa..... supiri backing 🙏👍
@nirangaasiyambalapitiya2898
@nirangaasiyambalapitiya2898 Жыл бұрын
tawa hoda wada karanda shaktiya labewa🌹🌹🌹🌹🌹🌹
@thush72
@thush72 Жыл бұрын
පට්ට සුපිරි..love it..❤️❤️❤️❤️❤️❤️❤️
@unicolmarketing2446
@unicolmarketing2446 Жыл бұрын
සුපිරි
@supunprasad7792
@supunprasad7792 9 ай бұрын
shenik aiyaa
@antoniyofernando
@antoniyofernando 2 жыл бұрын
Really nice sounds familiar ❤️❤️
@chamilasuranga6601
@chamilasuranga6601 Жыл бұрын
Wow pattai, thank you Ranaaaaa
@sumithperera4597
@sumithperera4597 Жыл бұрын
Superb puthaala
@ivanmehen9894
@ivanmehen9894 4 ай бұрын
Superb ❤
@chamindact2264
@chamindact2264 Жыл бұрын
පට්ටම ලස්සනයි ❤❤
@nethsiluentertainment493
@nethsiluentertainment493 Жыл бұрын
Wow clear playing 💥👍💥
@anurakumara14
@anurakumara14 Жыл бұрын
Nice ,all the best aura good music
@roshelbulner7885
@roshelbulner7885 Жыл бұрын
Supiri thamai Rana ayya ❤️❤️❤️❤️
@samanthadesilva2582
@samanthadesilva2582 Жыл бұрын
🎶🎼 ලස්සන වැඩක් ❤️
@solomonrobert3081
@solomonrobert3081 Жыл бұрын
Wow Excellent ❤❤❤❤
@nelsonfernando1130
@nelsonfernando1130 Жыл бұрын
Lassanai malliya
@chathurangaruwanpathirana5610
@chathurangaruwanpathirana5610 Жыл бұрын
Experienced
@chandimadesilva7636
@chandimadesilva7636 2 жыл бұрын
Patta
@manjurajapaksha6368
@manjurajapaksha6368 Жыл бұрын
Patta supiri ..❤❤💐💐💐🎸🎸🥁🥁🎊️🎊️
@christyamaranathfernando8212
@christyamaranathfernando8212 Жыл бұрын
beautiful ,
@winslowfernando5583
@winslowfernando5583 Жыл бұрын
One More...... 💞
@upulpeiris3204
@upulpeiris3204 Жыл бұрын
Awesome. Congratulations
@DJ-mb4uc
@DJ-mb4uc 2 жыл бұрын
music was super cool.
@kevingeorgedalpathadu5408
@kevingeorgedalpathadu5408 4 ай бұрын
🎷nist suoerb ❤
@trevonfernandosmusicvideos3907
@trevonfernandosmusicvideos3907 Жыл бұрын
Good Job guys ❤❤
@sudathhemantha1071
@sudathhemantha1071 Жыл бұрын
Good job guys 👍 good job
@manjulabandara4442
@manjulabandara4442 Жыл бұрын
Love it machan la
@hpichannel4190
@hpichannel4190 Жыл бұрын
superb 👍❤
@shaun1453
@shaun1453 Жыл бұрын
Super ❤
@nerandadilhara
@nerandadilhara 10 ай бұрын
Super Melody
@dileepasuranga2188
@dileepasuranga2188 Жыл бұрын
Super Performance 🎼🎵🎶👌
@user-ln5bv4qk9r
@user-ln5bv4qk9r 11 ай бұрын
Woow saxophonist ❤❤❤
@darshanamorandage2043
@darshanamorandage2043 Жыл бұрын
Superb👌👍👏👏👏👏💪
@raniduseneesh5703
@raniduseneesh5703 Жыл бұрын
Great ❤️
@kawindumadushanks5739
@kawindumadushanks5739 Жыл бұрын
කවුද මේ බෑන්ඩ් එක දන්නව නම් කියන්නකො කවුරුහරි..💖💖
@AuraMusicLK
@AuraMusicLK Жыл бұрын
The Band name is AURA..
@rohansa6463
@rohansa6463 Жыл бұрын
Superb💪💪
@anuruddawijesingha2203
@anuruddawijesingha2203 Жыл бұрын
supiriyak.
@milindanuwan4478
@milindanuwan4478 Жыл бұрын
Best!
@nirmanrathnayaka9515
@nirmanrathnayaka9515 Жыл бұрын
Super band
C T Fernando nonstop Live By Rana with Aura
11:04
Malan Sunil
Рет қаралды 208 М.
Clarence Medley
6:55
AURA Lk
Рет қаралды 37 М.
КАРМАНЧИК 2 СЕЗОН 7 СЕРИЯ ФИНАЛ
21:37
Inter Production
Рет қаралды 532 М.
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
00:49
LeoNata Family
Рет қаралды 33 МЛН
Дибала против вратаря Легенды
00:33
Mr. Oleynik
Рет қаралды 5 МЛН
Milton Mallawarachchi Medley
10:01
Hot Stuff Live Band
Рет қаралды 39 М.
Tribute To Milton Mallawarachchi | Cover from D Major
6:37
Hector Dias Dmajor
Рет қаралды 7 МЛН
isuru Jayarathna with sanidhapa (rajanganaya)#tmjayarathna
13:25
Line One Band Milton Mallawarachchi Non Stop Cover
7:43
Line One
Рет қаралды 10 МЛН
Say Mo - LIL BIT & 1 shot 2 (Waysberg Music Remix)
2:43
Waysberg Music🇰🇿
Рет қаралды 430 М.
Say mo & QAISAR & ESKARA ЖАҢА ХИТ
2:23
Ескара Бейбітов
Рет қаралды 1,6 МЛН
BABYMONSTER - ‘FOREVER’ M/V
3:54
BABYMONSTER
Рет қаралды 57 МЛН
Iliyas Kabdyray ft. Amre - Армандадым
2:41
Amre Official
Рет қаралды 804 М.
Zattybek & ESKARA ЖАҢА ХИТ 2024
2:03
Ескара Бейбітов
Рет қаралды 235 М.