සතිමත්බව වේගයෙන් වර්ධනය කරගන්නේ කෙසේද....? Mindfulness Sinhala/Use Headphones 🎧

  Рет қаралды 62,785

Coach With Nuwan

Coach With Nuwan

Күн бұрын

සතිමත්භාවය සහ මේ මොහොතේ ජීවත්වීමට උත්සාහ කරන අය සදහා මගපෙන්වීමේ වැඩසටහනකි...

Пікірлер: 202
@wishwarangakalayathanaya.3336
@wishwarangakalayathanaya.3336 8 ай бұрын
පුදුම ආශාවකින් මම අහන්නෙ..අහන්න අහන්න තව ඒ පිලිබද දැනගන්න හිත හොයනව.සර්ගෙ zoom වැඩසටහන් වලට සම්බන්ධ වෙන්නෙ කොහොමද .ඔබතුමා ට ගොඩක් පිං.🙏🙏
@chandaniwijerathnayake6887
@chandaniwijerathnayake6887 Жыл бұрын
පාසැල් වල දරුවන් ගෙ සිහිය හා ගුන වත් බව ඉතා වේගයෙන් පිරිහෙම්න් පවතින මෙවන් කාලයක ඔබ තුමා ට ඔවුන් වෙනුවෙන් මෙහෙයක් කල හැකි නම් වට්නවා ....
@avikheaven7444
@avikheaven7444 Жыл бұрын
ලංකාවෙ දැකපු හොඳම subliminals තියෙන channel එකක් විදියට recommended කරන්න පුළුවන් channel එකක්. Hz අගයන් ඉතා නිවැරදියි. බය නැතුව අහන්න පුළුවන්.! Keep up the good work sir!
@SrimaLalani-ez4gh
@SrimaLalani-ez4gh 11 ай бұрын
ඔබ තුමාගේ දේශනා ඉදිරිපත් කිරීමේදී දක්වන සංකේත ඉතා අර්ථවත් ..එහිද ඇත්තේ මහා ගැඹුරු දර්ශනයක් ....සමඟ චින්තනයක් ....youTube එක open කළ ගමන්ම ඒ පින්තුරය තුළින් මහා ගාම්භීර අර්ථවත් බවක් හිත අභ්‍යන්තරයටම ඇතුලු වෙනවා .. ඒ අර්ථවත් බව තුළින් දේශනාව අසන විට හරිම සුන්දරයි .. එය සියලුම දෙනාට ආදර්ශයක් වේවා .. තෙරුවන් සරණයි
@deepthikaniroshani3694
@deepthikaniroshani3694 10 ай бұрын
ඔබතුමාගේ දේශන ඉතාමත් හරවත් . ජීවිතය වද විදීම් වලින් නිදහස් කර නිවැරදි මාවතකට යොමු කර ගන්න පුළුවන්.
@IndiraChandrasena-oz2gi
@IndiraChandrasena-oz2gi 8 ай бұрын
මාර දෙයක් ඉගෙනගත්තා සර්.අද තමයි මේක වඩන්න ඉගෙනගත්තෙත්.පින් මං මේක දිගටම පුහුණුකරනවා.නිරාමිස සතුටක්
@hemamalidesilva6974
@hemamalidesilva6974 9 ай бұрын
සර් මෙය මම සවන් දූන්නා ගොඩ ක් කරුනු සිතට ගත්තා ස්තුතියි මෙ මොහොත ලස්සනයි නිදහස්
@ydvpathirana3322
@ydvpathirana3322 Жыл бұрын
ස්තුතියි ,ඔබ තුමාට පිං සිද්ධ වෙනවා මේ පුහුණු කිරීම්වලට, 👍🙏🙏🙏
@sujithamarathunga7937
@sujithamarathunga7937 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබ තුමාට ජය හා සතුට වෙවා තෙරුවන් සරණයි
@prabashinishalika1772
@prabashinishalika1772 11 ай бұрын
ජීවිතය ගඟක් ❤ .ජීවිතය තෙරුම් ගන්න .සර් කිවිව සමහරක් අත් විදලා තියෙන වා. දැන් සිතිවිලි යන. දුර පෙර ට වඩා අඩූ යි. ස්තුති ඔබතුමා ට . සියලු පැතුම් ඉටු වෙවා .තෙරුවන් සරනයි .දෙවි පිහිටයි .🙏🙏🙏
@vajirlasanthi6541
@vajirlasanthi6541 11 ай бұрын
❤❤❤❤❤❤❤
@damirunemitha1833
@damirunemitha1833 2 жыл бұрын
සර්ට බොහොම ස්තූතියි සර්..සර් පුලුවන්නම් හිත එක දෙයකට focus කරන විදිහ කියන්නකො සර්
@nuwangi1111
@nuwangi1111 Жыл бұрын
සර් කියන දේ හරිම හරි තෙවෙනි අැස බාවනාව කියල ස්වාමින් වහන්සෙ නමකගෙ චැනල් එකක් තියනව, මම භාවනාවට අාස කෙනෙක් ඉතින් මමත් කරල බැලුව මගෙ අැස් දෙක වටේට හොදටම කලු වුනා , ඔලුවෙ කැක්කුමත් එක්ක කන් දෙක උඩට පහලට යන ගතියක් තිබුන ,තවටත් එ් ගතිය තියනව,නමුත් මම ගනන් ගන්න යන්නෙ නැහැ, ඩැන් මම සර්ගෙ වීඩියෝ බලනව ලපි කියවනව, සර් කියන විදියට දැනීමේ ඉන්නව , සර්ට ගොඩක් පිං
@coachwithnuwan3625
@coachwithnuwan3625 Жыл бұрын
Subliminal එක අහන්න.....හදවතේ භාවනාව දවසට දෙවරක් කරන්න ......මාස එකහමාරක් යනකොට හැමදේම හරියාවි
@NishaNisha-q4m4x
@NishaNisha-q4m4x 11 ай бұрын
අද තමයි මීටර් උනේ සර්..10පාරක් විතර ඇහුවා.. අදයි සත්‍ය වැටහුනේ. ඔබ තුමාට සහ විස්ව මාතාවට ස්තුතියි 🙏🙏🙏🙏
@sujithamarathunga7937
@sujithamarathunga7937 Жыл бұрын
ඔබ තුමාගේ මෙම වැඩසටහනේ පටිගත කිරීම් ලබා ගැනීමට හැකියාවක් තියනවනං එය ඉතාමත් සුවිශේෂී කොට සලකමි
@sujithamarathunga7937
@sujithamarathunga7937 Жыл бұрын
මට උත්තරයක් දෙන්න සර් කරදරයක් කියලා හිතන්න එපා
@shobasamarasinghe7395
@shobasamarasinghe7395 6 ай бұрын
ඔබ තුමාගේ දේශනා වලට සවන් දෙන කෙනෙක් මම.පිලිවෙලකට සජීවිව මේ වැඩසටහනට සම්බන්ද විය හැක්කේ කෙසේදැයි සදහන් කරන්නෙ නම් කෘතවේදිවෙම්.තෙරුවන් සරණයි
@lakshansanjeewa1397
@lakshansanjeewa1397 2 жыл бұрын
අනේ සර් ගොඩක් පින් සිද්ධ වෙනවා බොහොම ස්තුතියි🙏🙏🙏
@kanthikanthi7040
@kanthikanthi7040 2 жыл бұрын
බොහොම පින් ඔබට දීර්ගායුස වේවා 🙏🙏🙏🌼🌼🌼
@HemanthaadikariAdikari
@HemanthaadikariAdikari 9 ай бұрын
කාලයක්ම සිත පුහුණු කරගන්න බැලුව.රැකියාවත් එක්ක එදිනෙදා තිබුනේම ගැටුම්.ඒත් දැන් නිදහසේ සැහැල්ලුවෙන් ඉද්දී මට හිතෙනවා හොඳම කාලයේ විශ්වය මාව හරිම තැනට යොමු කරල තියෙනවා.සිතුවිලි එන හැම මොහොතකම ඉබේම හිතට එනව මේ මොහොතේ ඉන්න.කාලයත් එක්ක හරියාවි.නිතරම හිතුවා හීනෙන් බුදුන් වහන්සේ දකින්න ඇත්නම් කියල.විශ්වය පෙන්නුම් කලා ඒ දහම.ඇත්තටම විශ්වය හරිම පුදුමයි.ආශ්චර්යයක්.පරන අලුත් හැම වීඩියෝ එකක්ම බලමින් හෙමින් ඒ සනාතන දහම තේරුම් ගන්නව.ගොඩක් ස්තුතියි සර්..ගොඩක් පින්.තෙරුවන් සරනයි විශ්වයේ ආශිර්වාදය ලැබේවා ඔබට අපිට මඟ පෙන්වන්නට තව දුරටත් ..🙏🙏🙏
@MalkiDinuja
@MalkiDinuja 8 ай бұрын
ඇත්තටම මන් ඉන්නෙත් මේ තැන ,ගොඩක් ස්තුතියි සර්,🙏🙏🙏 පුදුම සැහැල්ලුවක් දැනෙන්නේ ,
@prabhathsannasooriya
@prabhathsannasooriya 2 жыл бұрын
සතිමත් වීම පිළිබඳ මට තිබ්බෙ ගොඩක් ප්‍රශ්න වලට විසදුම් හම්බවුණා ගොඩක් ස්තූතියි සර්
@sheltongunawardana4112
@sheltongunawardana4112 Жыл бұрын
ඉතාමත් අගනා දැනුවත් වීමක්
@mudithachandani1835
@mudithachandani1835 8 ай бұрын
ස්තුතියි සර්.මොහොතක් මොහොතක් පාසා උත්සාහ කරන්නේ සිහිය මා තුලම තබා ගන්නයි.🙏🙏🙏
@kanthirajapaksha5572
@kanthirajapaksha5572 2 жыл бұрын
ඔබ තුමාට බොහොම ස්තුතියි...K.S.A
@rohiniesamarathunga3108
@rohiniesamarathunga3108 5 ай бұрын
බෙහෙවින්ම ස්තුතියි .❤
@adocreation3857
@adocreation3857 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට ජීවිතයේ සතුටින් ඉන්න කියලා දෙනවාට ඔබ තුමාට ගොඩක් පිං තෙරුවන් සරණයි දෙව් පිහිටයි
@indranimalkanthi7688
@indranimalkanthi7688 29 күн бұрын
ඔබ මගෙ පුතා ව්ගේ. ඒත් මම ඔබට නමස්කාර කලා.
@pathmakalupahana4579
@pathmakalupahana4579 2 жыл бұрын
සර්ට බොහෝමත්ම ස්තුතියි.🙏🙏🙏
@Mnet4
@Mnet4 5 ай бұрын
සර්, තවම සතියයි completely my life is changing . 🌺🌷
@RamaRama-xx1ct
@RamaRama-xx1ct 4 күн бұрын
ඔව් සර් මම සර්ගෙ වැඩසටහන් එකක් දහා පරක් ව්තර බලනවා මේ මොහොත දන්නවා
@niranjanjayakody6136
@niranjanjayakody6136 11 ай бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි තුමනි
@malikawithnature9833
@malikawithnature9833 2 жыл бұрын
Obathumata deergayusha Labewa 🙏🙏🙏
@Heartofmusic-m5m
@Heartofmusic-m5m Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏
@raniabeysuriya6199
@raniabeysuriya6199 5 ай бұрын
සර් ට බෙහෙවින් ම ස්තුතිවන්ත වෙනවා ♥️🙏🙏🙏♥️
@indraniabeysinghe9257
@indraniabeysinghe9257 11 ай бұрын
මට හරිම වටිනවා.ඉතාම ස්තූතියි ❤ 🙏🙏🙏
@nimaldissanayake4333
@nimaldissanayake4333 11 ай бұрын
මට තේරුනේ අපි කරන හැම ක්‍රියාවකදීම ඒ ක්‍රියාව කෙරෙහි පමනක් සිහිය යොදාගෙන සිත පවත්වාගෙන යාමත්,යම්,යම් අවස්තාවල ඒ කටයුත්තෙන් පිට හිත ගියොත් පසුවී හෝ ඒ බව දැනගැනීම නේද?වියපත් අයට මේ පුරුද්ද ඇතිකර ගතහොත් නිරෝගී මනසක් හදාගත හැකියි.රිය පදවන අයට මේ පුහුනුව පහසුවෙන් ඇතිකරගත හැකිය .එමගින් වාසි ගොඩක් අත්කර ගත හැකියි.මාර්ග අනතුරු,දඩකොල වලින් බේරී යා හැකිවේ .
@irenedesilva3009
@irenedesilva3009 Жыл бұрын
Thank you very much for your help with as
@anupamasenanayaka8407
@anupamasenanayaka8407 Жыл бұрын
හරම හොද වැඩසටහනක්‌ 💜💜💜💜🎉👍👍👍👍🙏🙏🙏
@ruvinikarodrigo5018
@ruvinikarodrigo5018 2 жыл бұрын
Best spiritual teacher ❤️🙏
@hemawijeratne5230
@hemawijeratne5230 Жыл бұрын
නුවන් මහත්මයා,මේ ප්‍රශ්නය මගේ යහලුවෙකුට තිබෙන ප්‍රශ්නයක්.එයාගේ මහත්මයා වියදම් කරන්න ලෝබයි. ගෙදර තිබෙන සියලු වියදම් වලට හරියටම භාගයක් ඇය දැරිය යුතුයි.ධර්මානුකූලව සිතා බලා සිත හදා ගැනීමේ හැකියාවක් ද ඇයට නැත.දරුවන් නිසා ඇය ගොඩක් ඉවසීමෙන් සිටියත් නිතරම අපේක්ෂා භංගත්වයෙන් තමයි සිටින්නේ. ඔබතුමාට ඇය වෙනුවෙන් දියහැකි උපදේශය කුමක්ද? මේ ප්‍රශ්නය විසදීමට හැකිනම් ඔබතුමාට ගොඩක් පිං.
@coachwithnuwan3625
@coachwithnuwan3625 Жыл бұрын
එයාට කියන්න මට කතා කරන්න කියලා
@kalpanawijesinghe2212
@kalpanawijesinghe2212 Жыл бұрын
Sirta sambanda wenna kramayak kiyanna mama dubayi inne aluth kenk
@ajanthasenadeera6830
@ajanthasenadeera6830 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏 🌷🌼🌷🌼🌷🌼🌷🌼 දීර්ඝයු වේවා
@indikamirissage7160
@indikamirissage7160 Жыл бұрын
Sorry coach, that background noise (someone is cleaning the floor) is bit disturbing... Specially when I am using my bluetooths.
@어서오고둘리
@어서오고둘리 6 ай бұрын
නිවරදි සත්‍යය ධර්මතාවක පුහුණුව ගමන් මග ක් සහබාගි වෙන්න ආසයි
@sagarikadilrukshi2126
@sagarikadilrukshi2126 3 ай бұрын
ස්තූතියි සර්❤❤
@sunithaperera7585
@sunithaperera7585 Жыл бұрын
Thank you. Thank you Thank you very much sir.
@priyanisamanthimanchanayak3832
@priyanisamanthimanchanayak3832 11 ай бұрын
අද දවසේ මම තුන් සැරයක් ඇහුව. 🙏🙏🙏
@sunildesilva6536
@sunildesilva6536 10 ай бұрын
Sir ඔබ තුමා ඔය කියන විදිහට හිතට තීරන ගන්න පුලුවන් වෙන්නේ ඒක පුහුනු කරපු අයටමයි
@ThishaniPavithra
@ThishaniPavithra 6 ай бұрын
ස්තුතියි 🙏
@s.kumari2372
@s.kumari2372 2 жыл бұрын
ස්තූතියි ඔබට...
@sumudukalpanee5052
@sumudukalpanee5052 2 жыл бұрын
ගොඩක් ස්තූතියි සර්
@akashrashmika3729
@akashrashmika3729 Жыл бұрын
Godak sthuthi sir ❤️
@MarianJoseph-i6c
@MarianJoseph-i6c 11 ай бұрын
Sirge video බලන්න ගත්ත දා ඉදලා සින්දු අහන ඒක ඉබේම නැවතුනා.
@surangijayawickrama8616
@surangijayawickrama8616 2 жыл бұрын
.bohoma sthui sar, godak watina bidiyo ekak,,,😊
@shiromilokuvithana7889
@shiromilokuvithana7889 2 жыл бұрын
Best..meka nam maraii..💖💖
@sampath5050
@sampath5050 2 жыл бұрын
Thank You..!!
@shymaliinoka3574
@shymaliinoka3574 Жыл бұрын
ගොඩක් ස්තූතියි සර්.🙏🙏🙏
@srimathiesiriwardana3626
@srimathiesiriwardana3626 Жыл бұрын
ස්‍ර්‍රර් මටත් recordings දෙන්න පුළුවන් වෙයි ද
@rishisawanya269
@rishisawanya269 Жыл бұрын
මම ඔබ තුමාගෙ subliminal අහන්න පටන් අරන් දැන් සති 2ක් වෙනවා. මට තියෙන ලොකුම ගැටලුවට හේතුව පේන්න ගත්තා. ඒ තමයි පොඩි කාලෙ ඉදන් නොදැනුවත්වම හිතේ තැන්පත් වෙලා තියෙන දේවල්. එකින් එක ගැලපිලා පේන්න ගත්තා. ඒ වගේ හිතේ program වෙලා තියෙන වැරදි රාමු අයින් කරගන්න ක්‍රමයක් කියලා දෙන්න පුලුවන්ද. ගොඩක් ස්තූතියි සර්…🙏🙏🙏
@coachwithnuwan3625
@coachwithnuwan3625 Жыл бұрын
අයින් කරන්න යන්නඑපා....හටගන්නකොට සිහියෙන් බලං ඉන්න...ඒ ඇති
@rishisawanya269
@rishisawanya269 Жыл бұрын
@@coachwithnuwan3625 Thank you sir. 🙏 Podi kale idan man dekke family life eka kiyanne lassana deyak newei kiyala. Adaraya widina heti man denagana hitiye na. Man marry kalata passe man nodenuwathwama man thaniyama struggle karanna gaththa. Husband ekka eka thenaka inna nethi una. Marry kalata den 6yrs api denna ratawal dekaka. Hethuwa hithagana yaddi podi kale idan oluwata gihin thibuna dewal.
@anuradhimanawadu6563
@anuradhimanawadu6563 Жыл бұрын
Thank u so much sir🙏🙏
@priyanisamanthimanchanayak3832
@priyanisamanthimanchanayak3832 11 ай бұрын
මටත් මේ වැඩසටනට සම්බන්ද වෙන්න ඕනි.
@PriyanthaLalRathnayake
@PriyanthaLalRathnayake 10 ай бұрын
Marvelous
@pushpasupun6466
@pushpasupun6466 2 жыл бұрын
Thanks 🌏🙏🤩✌
@robinanthony5106
@robinanthony5106 Жыл бұрын
Supiri ❤️
@udaranayanajithwijekoon8753
@udaranayanajithwijekoon8753 10 ай бұрын
quintillion ගානකට වඩා වටින දෙශන මේ 🙏🙏🙏
@ovindihimaya
@ovindihimaya 11 ай бұрын
Theruwan saranai
@priya328
@priya328 11 ай бұрын
"මගෙන් ඇහුවා නම් කුඩුවෙලා යන්න දෙන්නෙ".... එවන් මමත්වයක්????
@sarathkumararathne2939
@sarathkumararathne2939 Жыл бұрын
ඔබ තුමාට බොහෝ පිං. මම සියළු වීඩියෝ බැලුවේ නැහැ මෙු්ක ඔීනම තැනකින් ආරම්භ කරන්න පුළුවන් ද ? මම විදෙස් ගත වෙලා ඉන්නෙ
@coachwithnuwan3625
@coachwithnuwan3625 Жыл бұрын
ඔව්...ඕනම තැනකින් පුලුවන් .....මුලක් මැදක් කියලා නෑ......අහුවෙන තැනින් පටං ගන්න
@I.B.Liyanage
@I.B.Liyanage 10 ай бұрын
Thank you very much sir
@InayaNazeer
@InayaNazeer 5 ай бұрын
Thank you Sir
@mallikagunawardhana5125
@mallikagunawardhana5125 10 ай бұрын
Hithata hari sehelluwak denenawa
@sandamalidahanayaka711
@sandamalidahanayaka711 11 ай бұрын
Zum miting walata joyint wenne කොහොමද
@indikamahesh6126
@indikamahesh6126 11 ай бұрын
maarama respect sir....
@AmalaSenavirathne-do5xq
@AmalaSenavirathne-do5xq 5 ай бұрын
සර්,මම මගේ ඕරා එක දැක ගන්නේ කොහොමද්?
@chanirudewnith
@chanirudewnith 2 жыл бұрын
Thanks
@filmfilm9997
@filmfilm9997 2 жыл бұрын
thank you sir
@Niranjala_Dalpadado
@Niranjala_Dalpadado Жыл бұрын
Oba thuma kadwatha paththe sammelanyak thiyanmne nadda sthuthi
@sandamalidahanayaka711
@sandamalidahanayaka711 11 ай бұрын
මුල ඉදලා ප්ලේ ලිස්ට් එක u tub එකෙ තියනවාද
@ShalikaManori-z2t
@ShalikaManori-z2t 11 ай бұрын
ස්‍රර්...බොහොම කාලෙක ඉන්දලා ක්‍රෝදය මට අතුලට එනව පේනවා...අතුලෙ දාන action ටිකත් පේනවා..මම ඒවා බලමින් නට්ල නටල ආපහු යන දිහත් බලන් ඉන්නවා...දිනපතාම ගෙදර පොඩි අයත් එක්ක මේක වෙනවා...මේක මට outo ආපු දෙයක් ...ඔබ තුමගෙන් උපදෙශයක් මට දෙනවද....ක්‍රොදය වගෙම අනිත් jelous වගේ දෙවලුත් මට මෙහෙම වෙනව සර්...ඔබට පින්.......
@coachwithnuwan3625
@coachwithnuwan3625 11 ай бұрын
එය ඔබේ නොකරගෙන බලං ඉන්න
@RekhaSathsarani-lg2ft
@RekhaSathsarani-lg2ft 10 ай бұрын
කෝහොමද මේ වැඩසටහනකට එන්නෙ
@indranih.p9013
@indranih.p9013 10 ай бұрын
සර්...මා..වැරැද්දක් ...කරගත්තද මා. .කුවේට්.. වල . වැඩ මා මේ දේසනවලට ගොඩක් කැමති. ඒ නිසා මාදවස් 4 ක් තිස්සේ බලනව මා පාකින්සන්.....කියන අසනීඵෙට බේත් බොනවා..මට ඇගට වෙනසක් නම් නෑ...සර් මට පිලිතුර්ක් දෙන්න පොන් නම්බර එක දාන්න..බුදුසරනයි ...
@pushpikadissanayake-fv7jp
@pushpikadissanayake-fv7jp 11 ай бұрын
Thank you 💚💚💚💚💚
@shamalkarathnayaka1646
@shamalkarathnayaka1646 Жыл бұрын
සර් වැඩක් කරන ගමන් ශරීරය දැනීම අවදානය යොමු කරන විදිහ කියලා දෙන්න පුලුවන්ද ?අපි වැඩක් කරන කොට වෑඩේට අවදානය යොමු කරන කොට ශරීරය දැනීම මග හැරනවා.මම තේරුම් අරන් වැරැදිද දන්නේ නැහැ .පැහැදිලි කරලා දෙන්න පුලුවන් ලොකු උදවුවක්.උදාහරනක් විදිහට දැන් මේ මොහොතේ සර් කියන එකා අහන් ඉන්නකොට.සර් කියන එවා ඇහනවා හැබයි ශරීරය දැනිම මග හැරනවා
@TheHimira
@TheHimira Жыл бұрын
වැඩ කරන විට, ශරීරයේ දැනීම නිසලව සිටියදී දැනෙන ආකාරයටම දැනෙන්නට අවශ්‍යයි කියා සීමාවක් පනවාගන්නෙ නැතිව, ඒ වැඩය කිරීමේදී ස්වභාවිකවම ඔබේ සිතට (ඔබට) අත් පා හා වෙනත් ඕනෑම ස්තානයක් ස්පර්ශවීම් දැනීම් දැනෙන ආකාරයටම, කනට ඇසට දැනෙන පෙනෙනා ආකාරයටම සිහියෙන් දකින්න. සියලුම ඉරියව් දැනගැනිමට දත් විකාගෙන සිත හා පොර බදන්නේ නැතිව, සිතට අහුවෙන දේ/දැනෙන දේ පමණක් දැනගන්න.සිතට සිතිවිලිත් ඒවි. ඒවා තුලට නොරිංගා එසේ සිතට දැනුනු බව පමණක් දැනගනිමින් සාමාන්‍ය ලෙස වැඩ කරගෙන යන්න. සිත සිතිවිලි වලට අහුවුණානම්, දුක් නොවී, ඉන් මිදුණු වහා එය එසේවූ බව දැනගන්න. එයට අයිතිවාසිකම් කියාගන්න එපා. එය අපට ඕනෑ හැටියට පවත්වන්න බෑ. ඔබටම එය වැටහේවි. සිහියෙන් සිටීම ගැන වුවත් අයිතිවාසිකම් ඇතිකර නොගෙන යන්න හරින්න. කතෲ තුමා, මා සමග එකග වේවි මම හිතන්නෙ.
@shamalkarathnayaka1646
@shamalkarathnayaka1646 Жыл бұрын
@@TheHimira ස්තුතිය
@coachwithnuwan3625
@coachwithnuwan3625 Жыл бұрын
හරියටම හරි.....❣️❣️❣️
@indunilratnasinghe7446
@indunilratnasinghe7446 11 ай бұрын
Coach Nuwan can you please let us know the books you mentioned in this video that you love reading over and over again?
@erangikadissanayake3344
@erangikadissanayake3344 4 ай бұрын
❤🌹
@anushasamarakoon836
@anushasamarakoon836 Жыл бұрын
මේ වැඩසටහනට සම්බන්ධ වෙන්නෙ කොහොමද ?
@subadrapriyanthi1319
@subadrapriyanthi1319 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ruwanabeygunawardana4499
@ruwanabeygunawardana4499 2 жыл бұрын
Great, how can I connect with the live program? 🙏🏻🙏🏻🙏🏻
@coachwithnuwan3625
@coachwithnuwan3625 2 жыл бұрын
0770222980 call me
@srimathiesiriwardana3626
@srimathiesiriwardana3626 Жыл бұрын
Sir මටත් recordings දෙන්නද්
@sriyaniramya2033
@sriyaniramya2033 Жыл бұрын
Thanks nuwam
@Hotcoffee11111
@Hotcoffee11111 Жыл бұрын
මේ වැඩසටහන සහබාගී වෙන්නේ කොහොමද මාත් ආසයි ඉගන ගන්න 🙂
@coachwithnuwan3625
@coachwithnuwan3625 Жыл бұрын
0770222980ට වට්සප් පනිවිඩයක් එවන්න
@senaliweerabahu6872
@senaliweerabahu6872 11 ай бұрын
​@@coachwithnuwan3625kohomada sambanda wenne
@thilak-dv7ny
@thilak-dv7ny 8 ай бұрын
Malli math oyage recordings ahanawa .eth meke kiyana vidihata aulak wevida oyage wrda satahan walata sajeewewa sambanda wela nathi nisa.
@kusumhewapathirana478
@kusumhewapathirana478 Жыл бұрын
🙏
@samsamarakon4574
@samsamarakon4574 5 ай бұрын
ජො සෙනවිරත්න ඕෂොගෙ අනුගාමිකයෙකු නේද
@nadeeshagunarathna8690
@nadeeshagunarathna8690 2 жыл бұрын
සර් subliminals අහද්දි ඇස් වහගෙනම අහන්න ඔනෙද , නිදහස් තැනකට ගිහිල්ලා පරිසරය දෙස බලාගෙන නිදහසේ අහන්න පුලුවම් නේද ,ඇස් දෙක පියාගෙනම අහන්න අවශ්‍ය නෑ නේද ,reply plzzz sirr
@coachwithnuwan3625
@coachwithnuwan3625 2 жыл бұрын
ඇස්පියාගෙන අහන්න
@pramudithakushalayaperera3640
@pramudithakushalayaperera3640 6 ай бұрын
Sir mn buddhist kenek.. Mage boyfriend muslim.... gedarin kamati na religion prashne nisa.... after marriage mn muslim venne na sir.. mn me vidihata ma thama inne....muslin kenek marry karana eka varadida sir.... gedarin akamati nisa oluva ta poddak amarui
@dkanchanauj5325
@dkanchanauj5325 Жыл бұрын
Mata videshagatawema itukaraganna ahanna ona subminal tiyeda
@ranjanisamanlatha4346
@ranjanisamanlatha4346 Жыл бұрын
ඔබ තුමාගෙ වැඩ සටහන් වලට සහභාගි වෙන්නෙ කොහොමද
@coachwithnuwan3625
@coachwithnuwan3625 Жыл бұрын
0770222980 වට්ස් අප් පනිවිඩයක් එවන්න
@always2533
@always2533 2 жыл бұрын
සර් මම ඇස් වහ ගත් ටික වෙලාවකට පසු මට අහස පෙනෙනවා අහසේ තරුකැට වගේ ආලෝක පෙනවා එය හොදද නේද මගේ කාලයක්සිට බලපාන නකාන්දේ අමාරැව නිසා විශ්වසක්ති භාවනා වල යෙදෙනවා හරිම අපූරැයි පැහැදිලිවම පහදා දෙනවට ගොඩාක්ම ස්තුතිය සර්
@always2533
@always2533 2 жыл бұрын
⁣replay no ekawaths app ne
@always2533
@always2533 2 жыл бұрын
දැන එය ඩිලේට් කරලා සර් ඒ ඇයි
@coachwithnuwan3625
@coachwithnuwan3625 2 жыл бұрын
ඒ කිව්වේ.......
@coachwithnuwan3625
@coachwithnuwan3625 2 жыл бұрын
ගැටලුවක් නෑ..නමුත් ඔබට පේන දේවල් වලට වැඩිපුර අවදානය යොමු නොකරන්න...හැකිතරම් සිරුරේ දැනෙන දේවල් වලට අවදානය තබා ගන්න.
@nirmaladesilva8326
@nirmaladesilva8326 Жыл бұрын
🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏
@niwanthiniwa5875
@niwanthiniwa5875 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@juliyabaduge8231
@juliyabaduge8231 11 ай бұрын
Thank you i want t join the class following utube
@anushasamarakoon836
@anushasamarakoon836 Жыл бұрын
සර් මාවත් මේ group එහෙකට සම්බන්ධ කරගනකො
@sodurugeetha
@sodurugeetha 7 ай бұрын
❤❤❤
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 72 МЛН
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 14 МЛН
ජීවිතය තියෙන්නේම සිරුර තුල....
1:38:15