Present Moment Meditation/මේ මොහොතේ භාවනාව/Use Head Phones

  Рет қаралды 497,135

Coach With Nuwan

2 жыл бұрын

Present Moment Meditation In Sinhala | Guide Meditation | Coach With Nuwan
ඔබේ ජීවිතයේ සාර්ථකත්වය සදහා විශ්ව ශක්තිය ආකර්ෂණය කිරීමේ බලගතු භාවනාවකි.....දින 90ක් දවසට දෙවරක් පුහුණුවීම තුලින් ඔබ මවිත කරන ප්‍රතිඵල අත්විදිය හැක...
👉Contact No:- 077-0222980
My Social Media
👉FaceBook Page;- Nuwan-Rajapaksha-108834357699928/
Keywords:- Meditation sinhala, ,Guided meditation,Present Moment,here and now,Awaraness Meditation,law of Attraction Meditation
Guidedmeditationsinhala #Presentmomentmeditation #Yourself #Buddhistmeditation #Happylife
If You like my channel
Like
Share
Comment
Subscribe my channel

Пікірлер: 669
@coachwithnuwan3625
@coachwithnuwan3625 2 жыл бұрын
මේ මොහොතේ භාවනාව අතිප්‍රභල....බලගතු භාවනාවකි...ඔබේ ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කරන සුවිශේෂී භාවනාවකි....ලංකාවේ පලමු වතාවට හදුන්වාදීමකි......මෙම භාවනාව පුහුණු කිරීමෙන් පසු ඔබේ අත්දැකීම් අප සමග බෙදා ගන්නට අමතක කරන්න එපා....
@inranirupalata927
@inranirupalata927 2 жыл бұрын
Attatama ova tumanta harema pin bohomath stute me භාවනාව karade heta ganda bare sahanayak danenawa harema සැහැල්ලුවක් hetata kamattak danenawa me taruna ayt bohona watenawa pode kale edanma purudu puhunu venawa nam laderane goda නිරෝගී පින්වත් daru para purak edereyede lak derane behe vewa දරුවෝ mewata huru venava nam koi taran වාසනාවන්ත da kiyala hetuna 🙏🙏🙏👋🌏🌸🌺🍀☘️👍🙏🙏
@rohenypuspalata2160
@rohenypuspalata2160 2 жыл бұрын
🙏🙏🙏
@inranirupalata927
@inranirupalata927 2 жыл бұрын
@@rohenypuspalata2160 🙏👍👋💖☘️🌷🌷🙏🙏🙏
@amilanishanthaaravinda8016
@amilanishanthaaravinda8016 2 жыл бұрын
1
@gladyschandrani9521
@gladyschandrani9521 2 жыл бұрын
@@inranirupalata927 mo
@DayaRanjith-fp8cc
@DayaRanjith-fp8cc 7 ай бұрын
(((උතුමිවු පුජණියවු අනන්තවු අාදරණියවු වි්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුකිවෙිවා!!!)))
@user-yp2jg3ig1p
@user-yp2jg3ig1p 7 ай бұрын
මම හරියට කලේ භාවනාව අද..heart beat එක තදින් දැනෙනව.කොහොමත් නිදාගනිද්දි අවදි වෙද්දීත් එහෙම දැනෙනව.හරිම තදින් කනට ඇහෙනවා වගේ වෙනවා..මම දිගටම මේ භාවනාව කරනව.අද ඉඳල පටන් ගත්තේ.ඔබතුමාට පින් අපිට නිවරදි මඟ පෙන්වනවට..🙏🙏🙏
@SitharaMendis
@SitharaMendis 21 күн бұрын
අද තමයි මම මෙි භාවනාවට අවතීර්ණ වුණේ සිතට පුදුමාකාර සැහැල්ලු බවක් දැනුණා. ඔබතුමාට බොහෝම පිං නිරෝගි බව ලැබෙිවා❤
@kusumaellepola5237
@kusumaellepola5237 2 жыл бұрын
ඔබතුමාට භාවනාව මෙහෙයවීම් ගැන බෙහෙවින්ම ස්තුති වෙනව.. ලබන මානසික සුවය , සතුට සැහැල්ලු බව හොඳින් අවබොද වෙනව. නිරෝගි දිවියකට මෙන්ම නික්ලේශී මනසක්. අයාලෙ හැසිරෙන සිත දමනය වී එක අරමුණක අවධානය යොමුවීම බලගතු පිනක්. ඔබතුමාටත් ඒ ලබා දුන් පින අනුමෝදන් කරමි. සතුට,සාමය,සුවපත්බව ඔබතුමාට දිගාසිරි සමඟ පතමි.
@joshephfernando8142
@joshephfernando8142 Жыл бұрын
අවසානයේ මුලු සිරුර ම හිස් බවක් දැනෙනව හරි සැහැල්ලු බවක් දැනෙනව 🙂🙂ඔබට පින්
@SMSereneSlippercraftFashion
@SMSereneSlippercraftFashion 11 ай бұрын
මෙම භාවනාව හරිම බලගතුයි. ගතත් සිතත් සැහැල්ලු වුනා. ඔබ තුමාට ගොඩාක් පින්. ස්තූතියි විශ්ව මාතාවට 🙏🙏🙏
@subadrapriyanthi1319
@subadrapriyanthi1319 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏🙏
@jayanisandamali5632
@jayanisandamali5632 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔබට ❤
@chandanadeshapriya9910
@chandanadeshapriya9910 2 жыл бұрын
ස්තුතියි ඔබතුමාට පින් සිද්ද වේවා
@namalgunarathna780
@namalgunarathna780 2 жыл бұрын
ඔබ තුමාට ස්තුතියි .....!!!
@harshamadu474
@harshamadu474 2 жыл бұрын
Namo buddhaya theruwan saranai 🙏🙏🙏🌷🌷🌷🌷
@anushasamarakoon836
@anushasamarakoon836 11 ай бұрын
මූලු ඇගම active වෙනවා දැනෙන්වා පුදුම සැහැල්ලුවක්....😮😮😮😮 බොහෝම පින් ඔබ තුමාට...🙏🙏🙏🙏🙏🙏
@lasanthaha
@lasanthaha 2 жыл бұрын
ස්තුති ඔබට .නිතරම වැදගත් යමක් ඉදිරිපත් කිරීම ගැන.🙏🙏🙏
@gayangayan7381
@gayangayan7381 2 жыл бұрын
බොහොමත්ම ස්තූතියි 🙏 🙏 🙏 🙏 🙏
@piyasilim1473
@piyasilim1473 2 жыл бұрын
ඔබතුමා ට බොහොම පින් සිත එකග කර ගන්න පහසු භාවනාව්ක් වැඩීමට දනුවත් කලාට තෙරුවන් සරණයි
@chandrawelimaluwa2472
@chandrawelimaluwa2472 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබට
@stitchesknots8474
@stitchesknots8474 2 жыл бұрын
🙏💕🙏💕 බොහොමත්ම ස්තූතියි ඔබතුමාට 🙏💕🙏💕
@sandyadasanayaka8390
@sandyadasanayaka8390 2 ай бұрын
බොහෝ පින් තෙරැවන් සරනයි !
@niman604
@niman604 2 жыл бұрын
ගොඩක් ස්තු ති යී ඔබ තු මා ට
@kusumaellepola5237
@kusumaellepola5237 2 жыл бұрын
ඔබතුමාට පිං භාවනාව මෙහෙයවීම ඉතාම වටිනවා. බාහිරට හිත නොයන්න ඒ මෙහෙයවීම් වටිනවා. අද වෙනදට වඩා හොඳින් ගත අවදිමත් වුණ. නලල මැදට එන විට ආලෝකය ලඟට එන යන බව දැනුනා. පංච නිවරණ වලින් මිදුණා. උතුම් තත්වයක්. හුරුකළ යුතු භාවනාවක්. යලිත් ඔබතුමාට පිං අනුමෝදන් කරණවා.
@MaheshikaDilrukshi-im9vr
@MaheshikaDilrukshi-im9vr 11 ай бұрын
⭐විශ්ව මැණියන්ට 🙏🙏🙏 ස්තුති අනික වාරයක් ස්තුති 🌺🌺🌺🌺එම මහත්මයාටත් ස්තුති මගේ බලාපොරොාතුවලට ස්තුති🌷🌷🌷🌷🌷🌼🌼🌼🌼🌼
@ramanirodrigo7197
@ramanirodrigo7197 9 ай бұрын
බොහොම පිං ඔබතුමා ට නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා දීර්ඝ ආයුවේවා තෙරුවන් සරණයි
@chandirathnayake9391
@chandirathnayake9391 2 жыл бұрын
බොහොම ස්තුතියි 🙏
@niroshaudauangani6605
@niroshaudauangani6605 2 жыл бұрын
ලොකු සැහැල්ලුවක්....ශක්තිමත් බවක් දැනුනා....
@changwonmasan1139
@changwonmasan1139 2 жыл бұрын
Viswasya ආශිර්වාදය ඔබට නොඅඩුව labawa....ස්තුතිය apwa ma මොහොත kara ganawat.
@m.g.kusumalathakusumalatha9072
@m.g.kusumalathakusumalatha9072 10 ай бұрын
බෙහෙවින්ම පින් අත්වේවා බොහොම හොඳ බාවනාවක් තෙරැවන් සරණයි ස්තුතියි
@h.l.malani.6278
@h.l.malani.6278 13 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 බුදු සරණයි සාදු සාදු සාදු
@lakminirodrigo2992
@lakminirodrigo2992 10 ай бұрын
ගොඩාක් පින් ඔබතුමාට 🙏🙏🙏🙏🙏
@hjqkh4005
@hjqkh4005 Жыл бұрын
ඔබතුමාට ගොඩාක් ස්තූතිය
@dilminipullaperuma9189
@dilminipullaperuma9189 7 ай бұрын
ඔබ තුමාට බොහොමත්ම පිං.. මගේ ආදරණීය විශ්ව මාතවට අනේක වාරයක් ස්තූර්හි වේවා 🙏🙏❤❤🙏🙏
@tharangathilini7866
@tharangathilini7866 Жыл бұрын
හිතට සහනයක් දනෙනවා.ඉතාම වටිනවා .ගොඩක් පින්
@sandufernando2923
@sandufernando2923 2 жыл бұрын
ස්තුතියි ඔබට ..
@niiroshiniranmalge8918
@niiroshiniranmalge8918 2 жыл бұрын
Thank you have good fleenig to body and mind💖💖💖
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN 2 жыл бұрын
Great sharing💓👌
@user-nf5cc5xr9d
@user-nf5cc5xr9d 10 ай бұрын
ඔබගේ වචනත් භාවනාවක් සිත සැහැල්ලු වෙනවා ස්තුතියි ඔබට
@disnad8784
@disnad8784 2 жыл бұрын
ස්තූති සර් ..🙏🙏🙏❤️❤️❤️
@nestonesto5241
@nestonesto5241 8 ай бұрын
විස්ව මාතවට බෙහෙවින්ම ස්තුති ස්තුති ස්තුති 🙏 ඔබතුමාටත් තෙරුවන් සරණයි ❤❤❤
@lalithawanniarachchi8436
@lalithawanniarachchi8436 6 ай бұрын
අනන්ත වූ විශ්ව මාතාවට හදවතින් අනේක වාරයක් ස්තුති පුදමි .මහට නිවන් labuna men හැඟීමක් danunemi ඔබතුමාට ස්තුති වේවා . සියලු කටයුතු සාර්ථක වේවා !!!
@malshamalsha869
@malshamalsha869 2 жыл бұрын
බොහොම ස්තුතියි සර් 💖
@leezakrisha5415
@leezakrisha5415 2 жыл бұрын
ඔබ තුමා kauda. ස්වාමින් වහන්සේ නමක් වගේ. ඇත්තම ඉ ගොඩක් වටිනවා. බොහෝ පින් ඔබ තුමාට. තෙරුවන් සරණයි.
@user-on3hr8no6r
@user-on3hr8no6r 9 ай бұрын
ඇගට ලොකු සැහැල්ලුවක් දැනුනා ගොඩක් පින් ඔබවහන්සේට
@inranirupalata927
@inranirupalata927 2 жыл бұрын
Harema watena bawanawak ane mewa purudu puhunu venawa nam apA ankawe tarua දරුවෝ kioitaran vatena dewada harena සැහැල්ලුවක් danuna edagana ahan inna kotath e bawanawa etaranma vatena bhawanawakmai eka nam 🙏🙏🙏🌺🌸🌴☘️🌺🌸🙏🙏🙏👋👋👋
@sumudukalpanee5052
@sumudukalpanee5052 2 жыл бұрын
ගොඩක් ස්තූතියි සර්,ගොඩක් පින් 🙏🙏🙏
@user-jb4kw1ly9b
@user-jb4kw1ly9b 7 ай бұрын
හරිම බලගතු බාවනාවක් හිත සැහැල්ලු උනා ඔබ තුමාට ගොඩක් පින්
@promodhadissanayaka1443
@promodhadissanayaka1443 2 жыл бұрын
ඔබතුමාට ස්තූතියි...විශ්වයට ස්තූතියි..
@thusharakarunarathna3234
@thusharakarunarathna3234 2 жыл бұрын
ස්තුතියි 🙏
@kinurinathasha398
@kinurinathasha398 10 ай бұрын
අද තමයි පටන් ගත්තෙ.අවදානය දැනීම් වලට තියාගන්න ගොඩක් අමාරැ වුනා..නොයෙක් චිත්ත රැප ,සිදුවිම් මතකෙට ආවා...ඒත් උත්සහය අත් හැරියේ නැ මං.ඇත්තටම ඒක යුද්ධයක් වගේ දැනුනා....මට බාධා කරන සතුරෙක් මා තුලම ඉන්නවාකියලයි මට හිතෙන්නෙ...
@coachwithnuwan3625
@coachwithnuwan3625 10 ай бұрын
එයා එක්ක සටන් කරන්න යන්න එපා.....එයා දිහා බලං ඉන්න
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 9 ай бұрын
සාදු සාදු සාදු 🌹🌷🌺🌼🏵️🌻 මම නිදුක් වෙම්වා නීරෝගී වෙම්වා සුවපත් වෙම්වා දුකිම් ම්දෙම්වා නිවන් දකිම්වා මම සහ මාගේ දෙමව්පියෝ ද ගුරුවරයෝ ද නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා සියලුම සත්වයෝ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා තරහ නොවේවා වයිර නොවේවා ඉර්සියා නොවේවා කිසිවෙක් කිසිවෙකුට වංචා නොවේවා බිය ඇත්තෝ නොවේවා මා ඇතුලු සියලුම දෙනා සමාදි සුවයෙන් සැනසෙත්වා මටත් සෑම සියලු දෙනා ටත් තෙරුවන් සරණයි 💦💦💦💦💦💦💦
@nilusulehanilusuleha5686
@nilusulehanilusuleha5686 2 жыл бұрын
ස්තුති ස්තුති ස්තුති
@nextours1986
@nextours1986 8 ай бұрын
ඔබ තුමාට ගොඩක් ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 විශ්වය ඔබට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි
@hansiwickramasinghe6662
@hansiwickramasinghe6662 Жыл бұрын
ස්තුතිය ඔබතුමාට ...🙏🙏🙏
@dondias6971
@dondias6971 9 ай бұрын
Thank you mother univers 🙏❤️...
@chathurikapunchihewa1634
@chathurikapunchihewa1634 2 жыл бұрын
ස්තූති සර් 🙏🙏
@sudarshiwarnasinghe5483
@sudarshiwarnasinghe5483 6 ай бұрын
ඔබ තුමන්ට ගොඩාක් පින්.තෙරුවන් සරණයි .මම ඔබ තුමා එක්කම ඒ භාවනාව කරා..
@vinodini576
@vinodini576 8 ай бұрын
ඔබතුමා ට ගොඩක් පින් 🙏
@user-jy2ow9uc9x
@user-jy2ow9uc9x 7 ай бұрын
ඔබ තුමටාත් බොහොම පිං ..මගෙ විශ්ව මාතාවටත් ඉස්තුතියි❤
@anuragunasinghe6838
@anuragunasinghe6838 2 жыл бұрын
Thank you so much sir 🙏🏻
@nandapinnaduwa6177
@nandapinnaduwa6177 9 ай бұрын
අද තමයි utube එකේ මේක දැක්කේ.මාත් කලා .ඔබතුමා ට පින් සිදු වේවා !
@Menakaudagedara3588
@Menakaudagedara3588 2 жыл бұрын
Wove ..More relaxed thank you
@ranjanisilva9368
@ranjanisilva9368 10 ай бұрын
Thank you universe!!! Thank you ❤❤❤
@Dragon-8118
@Dragon-8118 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි..💐💜️
@winbeauty5834
@winbeauty5834 2 жыл бұрын
ස්තුතියි ..sir
@dinumdilshan
@dinumdilshan 9 ай бұрын
මේක ඇත්තටම හොඳ භාවනාවක්..❤
@inranirupalata927
@inranirupalata927 2 жыл бұрын
Budu සරණයි
@creation6985
@creation6985 2 жыл бұрын
🙏🙏🙏 ස්තුති Sir🙏🙏🙏
@gourifernando838
@gourifernando838 2 жыл бұрын
Thank you sir ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@anujashamalee6903
@anujashamalee6903 2 жыл бұрын
ස්තුතියි ඔබට
@anulaanu7072
@anulaanu7072 2 жыл бұрын
ස්තුතිය බුදු සරනයි
@user-ix3fl2or6n
@user-ix3fl2or6n 3 ай бұрын
ස්තුතියි ඔබට මෙභ වනාවෙන් මනස හරිම සැහැල්ලුවක් දැනුනා ස්තුතියි ව්ශ්වයට අනෙක වරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
@Chaika-es1ho
@Chaika-es1ho 18 күн бұрын
Oba thumata godak pin adathamai mama hariyatama bhawana kale
@KarishmaxShalini
@KarishmaxShalini Жыл бұрын
විශ්ව මෑණියන්ට ගොඩක් ස්තූති ඔබටත් ස්තූති
@user-ishan644
@user-ishan644 9 ай бұрын
කයෙහි ඇතිවීම් නැතිවීම් ප්‍රකට වන බව දැනේ.ඉක්මනින් සිත සමාධිමත් වේ..🙏🙏🙏💐💐
@nadeekanilminisamarappulli8763
@nadeekanilminisamarappulli8763 4 ай бұрын
Godak ishthuthi ishthuthi ishthuthi ishthuthi adaraniya vishwa mathawata ❤❤❤❤❤
@NR.PrincessWorld
@NR.PrincessWorld 5 ай бұрын
මේ මොහොතේ භාවනාව අති ප්‍රබල භාවනාව කි‌ මගේ ගත සිත සුවපත් වුණ. මනස සැහැල්ලු කර වන ලෙඩදුක් අතුරු දහන් කරන අති බලගතු භවනාවකි මෙයමෙහෙවන උතුමාණන් නිවන් දකිත්වා. 🙏🙏🙏🙏🙏🙏🙏
@manushikabandara7786
@manushikabandara7786 7 ай бұрын
නළල මැද හිරිවැටීමක් වගේ දෙයක් දැනුනා. ඔබතුමාට ගොඩක් පින් මේ වගේ භාවනාවක් කියලා දුන්නාට.
@kayomisehuwa1581
@kayomisehuwa1581 2 жыл бұрын
ස්තුති සර් 🙏
@kasuninayanathara6576
@kasuninayanathara6576 Жыл бұрын
ශරීරය ගොඩාක් සැහැල්ලු වුණා.
@sammanipiyumika7599
@sammanipiyumika7599 9 ай бұрын
ඔබ thumata ගොඩක් ස්තුතියි! Gathath hithath සැහැල්ලු una ❤
@111dm
@111dm 2 жыл бұрын
Thnq...🤝🙏🙏
@pushpabusch5966
@pushpabusch5966 10 ай бұрын
ලොකු සැහැල්ලුවක් දැනුනා මම දිගටම කරගෙන යනවා මම ඒ අයුරින්ම අත්වින්දා මේක ලොකු පුන්‍ය කර්මයක් ඔබ විසින් සැමට ලබාදෙන. බොහෝම ස්තුතිවන්ත වෙන්න ඕන.🙏🙏🙏
@saawee9360
@saawee9360 2 жыл бұрын
Thank you so much 🙏
@udayanicool3095
@udayanicool3095 5 ай бұрын
සාදු සාදු සාදු
@sepalikafernando2190
@sepalikafernando2190 6 ай бұрын
Oba thumata godak pin
@dulamalkanthi4096
@dulamalkanthi4096 11 ай бұрын
Godak sthuthi
@thismoment9897
@thismoment9897 2 жыл бұрын
Thank you sir
@sepalikafernando2190
@sepalikafernando2190 7 ай бұрын
Obathumata godak pin
@nimsinimsi1820
@nimsinimsi1820 2 жыл бұрын
Obathumata.bohoma.sthuthi.aga.athulanthayen.kilipola.yana.gathiyak.denuna.digatama.kAmanda.balaporoththu.wEngland.tHerdman.saranai
@ireshawimalarathne9051
@ireshawimalarathne9051 2 жыл бұрын
Loku wenasak denenawa.obathumata godak pin.aththatama loku sewayak.minissu godak inne monama hari pidanayakin.me dewal thama ada ona.
@patriciaabey9825
@patriciaabey9825 Жыл бұрын
Thank you so mach God bless you 🙏🙏🙏 👍
@sudiriudarmika8161
@sudiriudarmika8161 2 жыл бұрын
Thank u 🙏🙏🙏
@ajanthabandara8078
@ajanthabandara8078 7 ай бұрын
Thank you very much for your guidance. 🙏🙏🙏🙏🙏🙏
@user-qd7qd4pw9e
@user-qd7qd4pw9e 6 ай бұрын
බොහෝ පින් තෙරුවන් සරණයි සියලු දෙවිවරුන් රැකවරණයි නිදුක් නිරෝගී සුවපත් භාවයට පත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා
@Jeewaka1-tg2en
@Jeewaka1-tg2en Ай бұрын
මොකක්ද බලගතුයි කියන්න තියෙන නිර්දේශ😂 ධ්‍යාන උපදවන්න පුලුවන්ද?... 😂පච්ච අභිඤ්ඤා උපදවන්න පුලුවන්ද?😂....අෂ්ඨ සමාපත්ති උපදවන්න පුලුවන්ද?....😂කෙලෙසුන්ගෙන් මිදී ලබන ශාන්ත සුවයෙන් නිර්වාණය ශාක්ෂාත් කරන්න පුලුවන්ද?....😂
@gayansampath5815
@gayansampath5815 2 жыл бұрын
godak isthuthi sir 🙏 🙏
@supunshanuka3899
@supunshanuka3899 2 жыл бұрын
Thank you
@meDicaReemed94
@meDicaReemed94 2 жыл бұрын
Thank you sir 🙏
@hemamalahewa7573
@hemamalahewa7573 Ай бұрын
🙏🏼 ස්තූතියි!ස්තූතායි!ස්තූතියි!මෙම බළගතු භාවනාව සමාජගතකරනවට ගොඩක් පිං🙏🏼
@sumethradias9245
@sumethradias9245 2 жыл бұрын
වෙනත් සිතුවිලි සමග පොරබදමින් කරගෙන යනවා. බොහොම පින් පුතේ තෙරුවන් සරනයි.
@user-ib8lh6vi3g
@user-ib8lh6vi3g 3 ай бұрын
හරිම සැහැල්ලු යි 🙏💕💜✨💆‍♀️🧿💙
@KalyaniSumiththra-fz9li
@KalyaniSumiththra-fz9li 7 ай бұрын
ඔබතුමාට බොහොම පිං . හොද භාවනාවක්. මුලු ඇගටම දැනෙනවා. අන්තිමට හොද නිදිමතක් එනවා ඇග පුදුම විදිහට රිලැක්ස් වෙනවා .🙏
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 36 МЛН
Gym belt !! 😂😂  @kauermtt
00:10
Tibo InShape
Рет қаралды 17 МЛН
DAD LEFT HIS OLD SOCKS ON THE COUCH…😱😂
00:24
JULI_PROETO
Рет қаралды 17 МЛН
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 36 МЛН