සතිමත් වීම පුරුදු කරන්නෙකු විසින් දතයුතුම දේවල් | mindfulness practice for beginners | aloka

  Рет қаралды 34,214

Aloka (a light to life)

Aloka (a light to life)

Жыл бұрын

This video is about සතිමත් වීම පුරුදු කරන්නෙකු විසින් දතයුතුම දේවල් | mindfulness practice for beginners | aloka
🪔 ABOUT THE VIDEO
සතිමත් වීම ගැන කොපමණ දේශණා ඇසුවත් එක මොහොතකට හෝ එය පුහුණු නොකරන තාක් එහි නියමාර්ථය වටහා ගත නොහැකිය.. සතිමත් වීමට උත්සාහ ගන්නා කෙනෙකුට ඒගැන තේරුම් ගතයුතු පැතිකඩවල් කිහිපයක් ගැන මෙම දේශණාවෙන් විස්තර කර ඇත
This lecture has explained about some aspects that should be understood by someone who is trying to practice mindfulness.
===============================================
➡️ Links to our channel playlists 👇
✅ Motivational and inspirational videos in sinhala
• Motivational and inspi...
✅ Mindfulness in plain sinhala | සතිමත් වීම
• Mindfulness in plan si...
✅ Short life lessons
• Short life lessons
✅ Evolution of human consciousness | මානව මනසේ පරිණාමය
• Evolution of human con...
✅ Letting go | අතහැරීම
• Letting go | අතහැරීම
✅ Relationships[LOVE] | සබඳතා
• Relationships[LOVE] | ...
✅ Zen stories | සෙන් කතා
• Zen stories | සෙන් කතා
✅ සරල දේශණා
• Short dhamma talks - ස...
✅ Mind awakening | අධ්‍යාත්මික අවදිවීම
• Mind awakening | අධ්‍ය...
✅ Self love
• Self-love
✅ jathaka katha | ජාතක කතා
• Jathaka katha | ජාතක කතා
✅ Q & A
• Q & A
✅ Motivational quotes
• Motivational quotes
✅ From nature to inspire
• From nature to inspire
✅ Meditation | භාවනාව
• Meditation | භාවනාව
✅ AMA show | Ask meniyo anything
• AMA show | Ask Meniyo ...
✅ Food For The HEART ( සිතට ආහාර )
• Food for the heart (සි...
✅ සරල දේශණා - කරණීයමෙත්ත සූත්‍රය
• සරල දේශණා- කරණීයමෙත්ත ...
✅ Health and spirituality | සෞඛ්‍ය සහ අධ්‍යාත්මය
• Health and spiritualit...
===============================================
Contact us on email -
alighttolifealoka@gmail.com
===============================================
🪔 If you like the content of this video, feel free to SUBSCRIBE to our channel for more.
🪔 SHARE this video with someone else who needs to hear this message.
🪔 Leave a COMMENT below with your biggest takeaway from this video.
🪔 If you like the content of this video plz THUMBS UP 👍
නැරඹූ , subscribe , like , share , comment කළ ඔබට ස්තූතියි 🕯️🕯️🕯️
Thank you for watching 🕯️🕯️🕯️
#aloka #mindfulness #mindfulnessmeditation #mindfulnesspractice

Пікірлер: 196
@alokaalighttolife
@alokaalighttolife Жыл бұрын
සතිමත් වීම ගැන හරියටම තේරුම් ගන්න පුළුවන් වෙන්නේ එය පුහුණු වෙන තරමටයි. ................................................................. ඔබට ඇති සියලුම ගැටලු description එකේ තියෙන ඊමේල් එකට යොමු කල හැකියි. ඔබට අවශ්‍ය නම් ඒ හරහා අපගේ දුරකථන අංකය ලබා දීමට හැකියාව පවතිනවා. ..................................................................
@alokaalighttolife
@alokaalighttolife Жыл бұрын
@@sasinifernando7850 හොඳයි . ඒත් කෝ ඔබ වහන්සේගේ අංකය.. ඒක දාන්න. මං ගන්නම්
@dumrdumth
@dumrdumth Жыл бұрын
😅
@ashan.thoughts
@ashan.thoughts 8 ай бұрын
I invite to you please solve rubbic's cube.
@alokaalighttolife
@alokaalighttolife 8 ай бұрын
@@ashan.thoughts why..
@sajeewasandaruwannugawela
@sajeewasandaruwannugawela 7 ай бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි මෑණියන් වහන්ස නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@indhumadhurika1784
@indhumadhurika1784 Ай бұрын
මම දැන් දවස් කීපයක් වෙනවා මේ video දැකලා...ඊට පස්සෙ මෙහෙණින් වහන්සේ ගේ ගොඩාක් video ඇහුවා...අනේ මේ මම හොයපු දේවල්...ඒකයි විශ්වය මට මේව දකින්න සැලැස්සුවෙ .... නියම බුදු දහම මේ තරම් සරලව මිනිස්සුන්ට කියල දෙන එක මොන තරම් වටිනවද....මෙහෙණින් වහන්සේට මේ පිනෙන් නිර්වාණය අවබෝධ වේවා.🙏🙏🙏🙏
@kalumsrimalaththanayaka7013
@kalumsrimalaththanayaka7013 8 ай бұрын
ඇත්තටම ලංකාවේ බුදු දහම කියලා කවි. ජාතක කතා කිය කිය ඉන්නවා මිසක් කවදාවත් බුදු දහම කියන්නේ මොකක්ද කියලා අපිට කියලා දීලා නෑ කියන එක හොදටම අවබෝධ උනා මේ මෑනියන්ගේ දේශානාවට සවන්දුන් විට , දැන් මම හොදටම දන්නවා බුදු දහමේ නියම ස්වාභාවය. සතිය ප්‍රගුන කරන්නේ නැතිව වෙන මොනව කලත් වැඩක් නැ. Actually Buddhism is all about mindfulness ' now I have clearly understood it. Since today I will have a new life. thank you very much!
@ethimalesaddhalankarathero4500
@ethimalesaddhalankarathero4500 2 ай бұрын
මය දරුවෝ... ධර්මය සොයන්න...ඔබට අවශ්‍යය ප්‍රමාණයට සාපේක්ෂව ධර්මය ඔබ ලඟම ඇත.... වීර්යය කරන්න...සතිය වඩන්න...
@HarshanipiumikaJayarathn-we4io
@HarshanipiumikaJayarathn-we4io Ай бұрын
මෙතෙක් කල් බණ ඇහුවත් ඇත්තටම කිසිම දෙයක් තේරුණේ නෑ , කාලීන කතා පමණක් හැමදාමත් බණ වලට කිව්වා විතරයී අපි ඇහුවේ . ගැඹුරු ධර්මය සරලව කියා දෙන මැණියනි ඔබට මාගේ නමස්කාරය වේවා !!!
@malikajayalath3036
@malikajayalath3036 6 ай бұрын
පින්වත් මෑණියන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුසම්පන්න බාවය ලබේවා තෙරුවන්සරනයි සාදු සාදු සාදු
@isurugamage7992
@isurugamage7992 8 ай бұрын
පින්වත් මෑනියන් වහන්සේට නිදුක් නීරෝගී සුවපත් බාවය අදිටන් කරමි. සාදු සාදු සාදු 🌸🌸🌸🙏🙏🙏
@raveengoonathilake8739
@raveengoonathilake8739 Жыл бұрын
මෑණියන් දෙන points ටික ඉතාම සරලයි..... හා සෘජුයි....... ඒත් ඒ සරල දේවල් ජීවිතයට එකතු කර ගත්තොත් විශාල වෙනසක් හා වටිනාකමක් ජීවිතයට එකතු වේවි කියලා හිතෙනවා....... මේ වගේ උතුම් දෙයක් අපට කියා දෙන ඔබතුමියට මෙම කර්තව්‍යය ඉදිරියටත් කර ගෙන යාමට ධෛර්යය හා ශක්තිය ලැබේවා .....🙏🙏🙏
@ChandaniMuhamdiramge-yu7rd
@ChandaniMuhamdiramge-yu7rd 8 ай бұрын
Obawahanseta. Theruwansaranai
@chandaniwijerathnayake6887
@chandaniwijerathnayake6887 Жыл бұрын
ඔබ වහන්සේ ගෙන් ව්මසා දැන ගන්නට සිතා සිට්න මොහොතක,මට තිබුන වැදගත් ගැටලුවක් ඉතාමත් හොඳින් පැහැදිලි කර දීම ආශ්චර්යක්...ඔබ වහන්සේ ට අනේක වාරයක් පින් අනුමෝදන් වේවා !!!,දුක එනවානම් ,ඒ ව්නිශ්චය කට යාමෙන් මය්...
@user-jy4kl8ml7h
@user-jy4kl8ml7h 27 күн бұрын
Sthuthi wishwa mathawata. නිවන් මාර්ගයට මට මග නිවැර්දිව පෙන්විම සම්බන්දව
@sreemathilka9633
@sreemathilka9633 Жыл бұрын
Theruwan saranai .මෑණියන් වහන්සේට lakwasi ලෝකවාසී siyluma satwayo නිදුක් weawa nirogi weawa suwapat weawa 🙏🙏🙏
@ganganiwickramasinghe9764
@ganganiwickramasinghe9764 Жыл бұрын
ගෞරවනීය මෑණියන් වහන්ස,,තෙරුවන් සරණයි!!!!!🙏🙏🙏🙏ඔබ වහන්සේගේ මේ වීඩියෝව නැරඹීමෙන් පසුව මට ආනාපාන සතිය වැඩීම බොහෝ පහසු වුණා...බහස්පතින්දා වැඩ සටහන තවත් ශක්තිමත් වීමට මෙය ඉතා වටිනවා.🙏🙏🙏🙏🙏
@sarangamahesh2065
@sarangamahesh2065 10 ай бұрын
බොහොම වටිනවා...
@naliniattanayake4905
@naliniattanayake4905 Жыл бұрын
සාදු සාදු සාදු මෑණියන් වහන්සේ ගේ දේශනා. ගොඩාක් වටිනවා මුලු. ලොවට ම. මෙම දෙසනා ඇසෙන නවානම් අනාගතයේ සුන් දර ලොව ක්. ඇතිවිය හැක තෙරුවන් සරණයි මෑණියන් වහන්සේ ට
@bkindrni2444
@bkindrni2444 2 ай бұрын
දිර්ගායු වේවා මෙහෙනින් වහන්සෙට තෙරුවන් සරණයි !
@hamferd6398
@hamferd6398 10 ай бұрын
Thanks 🙏 Aloka
@himayaapibalannephonaekenb2426
@himayaapibalannephonaekenb2426 Жыл бұрын
Eaka ඇත්ත ..ද්වේශ සිත වැඩියෙන් තියෙන කෙනෙකුට පෙනෙන්නේ ම අනුන්ගේ වැරැද්දක් ම තමයි ... කාගෙන් හරි කමක් නැහැ හොඳ දෙයක් ලබාගන්න පුළුවන් නිහතමානී කම නිවන් මඟ යන කෙනෙක් තුළ තිබිය යුතු උතුම් ගුණයක් නේද maaniyani....ඔබ වහන්සේ ට theruwan saranai ...me ජීවිතය තුළදී ම උතුම් නිවන් අවබෝධ වේවා ...🙏🙏🙏🙏🙏
@pkcreationz6655
@pkcreationz6655 Жыл бұрын
ඔබට බොහොම පින් මෑණියනි මේ පැහැදිලි කිරීමට .🙏🙏🌸🌸🌸❤️❤️
@kaushalyasamarasinghe187
@kaushalyasamarasinghe187 Жыл бұрын
Valuable information. ..Namo Buddhaya. .
@bhagyagunasinghe1849
@bhagyagunasinghe1849 Жыл бұрын
🌸 බොහෝමත්ම ස්තූතියි පිංවත් මෙහෙණින් වහණ්ස ...තෙරුවන් සරණයි 🙏
@mihiritharaka2881
@mihiritharaka2881 13 күн бұрын
සමාඅවසර මෑනියනි. කතාව ආවේගශීලි වැඩි කියල හිතෙන්නෙ නැද්ද මහාකාරුනික බුදු රජනාන් වහන්සේගෙ දර්මය තුල ගැරහිම නෑ.ඔබ වහන්සේගේ විස්තර කිරිම තුල අන් ආගමික විශ්වාසයන්ට සැර පරුශ වැඩියි වගේ. ඇත්ත සත්‍ය ඕකම උනත් පහදනකොට දෙයක් පැහැදිය යුතු ආකරය හැමටම වඩ බුදු රාජනන් වහන්සේ පෙන්නල දීල තියනවා. වීඩියෝ එකෙන් බොහෝ දේ ඉගන ගත්තා ගොඩාක් පින් බුදු සරනයී.🙏 ජේසු පිහිටයි🙏
@alokaalighttolife
@alokaalighttolife 13 күн бұрын
දැඩිව, කතා කරන විලාශය මම තෝරාගෙන තියෙන පාර. ඒ ශෛලිය නිසා මේ වැඩේ කරන්න ඕනිම පිරිස විතරයි මම ළඟ නතර වෙන්නෙ. හුරතල් වෙන්න, නැලවෙන්න ඕනි අය හැලෙනවා. මේ රටේ ඉන්න ඔක්කොම මිනිසුන්ට මේ ධර්මය දීම නෙමෙයි මගේ අරමුණ. ඒක කරන්නත් බෑ. ඒක කරන්න මං හිතනවා නම් මං කිසිවක් අවබෝධ කරගෙනත් නෑ. මගේ අරමුණ හැමෝම පිනවීම නෙමෙයි.
@mihiritharaka2881
@mihiritharaka2881 12 күн бұрын
@@alokaalighttolife එහෙමයි මෑනියනි..මට තේරුනු දේ නිවැරදියි එහෙනම්... අනිවාර්යයෙන්ම මමත් නවතින්න උත්සාහ කරනවා..❤️ බුදු සරනයි🙏 ජේසු පිහිටයි🙏
@cgsgunasekara
@cgsgunasekara 8 ай бұрын
පහදා දිම ගැන බොහෝ පින් . 🙏🏼🙏🏼
@inokasanjeewani9467
@inokasanjeewani9467 28 күн бұрын
ගොඩක් පිං මෙහෙණීන් වහන්ස
@anomaweerasinghe569
@anomaweerasinghe569 Жыл бұрын
මෙි උතුමි ධර්මය අසන්නට ලැබීමම භාග්‍යයයක් .🙏🙏🙏
@96pramishahewagamage82
@96pramishahewagamage82 5 ай бұрын
ඇත්තමයි මේ දේශනා වල වටිනාකම කියල නිම කරන්න බැ...බොහොම පින් පිංවත් මෙහෙණින් වහන්ස....🙏🙏
@kumudunichandralekharammut5784
@kumudunichandralekharammut5784 Ай бұрын
තෙරුවන් සරණයි ඔබවහන්සේට🙏🙏🙏
@neethachandrasekara1354
@neethachandrasekara1354 2 ай бұрын
ගොඩක් පින් ඔබ වහන්සේට .....
@pushpasingapore359
@pushpasingapore359 Жыл бұрын
පින්වත් මැණියනේ ඔබට පින් සරලව අපිට මේ දේසනාව කරනවට
@anurakiriella1801
@anurakiriella1801 8 ай бұрын
ඔබතුමියට දීර්ගායුස වේවා .දේසනය අවබෝද කරගනීම පහසුයි.අවස්‍යවෙන්නේ ඒසදහා වීර්‍යකිරීමයි.
@sunshineblossom6495
@sunshineblossom6495 3 ай бұрын
🙏🙏🙏 බොහොම ස්තුතියි මැනියනි.
@journeys2082
@journeys2082 6 ай бұрын
පැහැදිලි කර දීම ගැන බොහෝ පින් මෙහෙනින් වහන්ස ..🙏🙏
@user-wy2gl6mn7z
@user-wy2gl6mn7z 6 ай бұрын
පැහැදිලි කරපු හැම දේටම මෙහෙනින් වහන්සේට ගොඩක් පිං අයිතිවේවා,,,,මමත් කැමතියි සතිමත් වීම ගැන හරියටම තේරුම් ගන්න බුදුසරණයි දෙවිපිහිටයි මෙහෙනින් වහන්ස ,
@sarojinidassanayake4334
@sarojinidassanayake4334 Жыл бұрын
පහදා දිම ගැන බොහෝ පින් මැනියන්ට. 🙏🏼🙏🏼
@malanikumari3348
@malanikumari3348 19 күн бұрын
ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය වේවා !!!!..🙏🙏🙏🙏🙏
@thaart1
@thaart1 8 ай бұрын
Thank you
@AnneGunawardana-cs4sj
@AnneGunawardana-cs4sj Ай бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි 🙏
@himaarana5793
@himaarana5793 Жыл бұрын
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස
@madhupeiris5135
@madhupeiris5135 2 ай бұрын
පින්වත් මෑණියන් වහන්ස අප්‍රමාණ පින් අපේ මෑණියනේ.. පැතූ බෝධියකින් අපේ මෑණියන් සුවසේම නිවි සැනසේවා!🙏🌸🙏
@theshaniwarusavitharana7792
@theshaniwarusavitharana7792 8 ай бұрын
සම්පූර්ණ සත්‍ය !!! සාදු සාදු සාදු !!!
@uthuni.k2554
@uthuni.k2554 8 ай бұрын
බොහොමත්ම වටින දේශනයක්..මාරග පල ප්‍රකාශ කිරීම් ඒ ස්වබවයට පත් උනමන් ප්‍රකාශ කල අවස්තා තිබුන අන් අයගේ යහපත උදෙසා...නමුත් තමන්ට වටිනාකමක් ලබා ගැනීම ..හා ලාබ සත්කාර ලබා ගැනීම පිනිස කරන පුද්ගලයින්ගෙන් ප්‍රවේසම් විය යුතුයි....
@nilanthimala6867
@nilanthimala6867 Жыл бұрын
පින්වත් මෙහෙණින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏
@maliniserasinghe5351
@maliniserasinghe5351 7 ай бұрын
බුදු රජාණන් වහන්සේ විසින් දේශිත මේ සනාතන ධර්මය, ඔබ වහන්සේ ඍජු ලෙස, නිවැරැදි ව පහදා දීම වෙනුවෙන් අනේක වාරයක් ස්තුතිවන්ත වෙමි. තෙරුවන් සරණයි!!!
@SanukaDamhiru-ok9jz
@SanukaDamhiru-ok9jz 11 күн бұрын
Theruwan Saranai !!!
@deraniyagaladhammarathithe2234
@deraniyagaladhammarathithe2234 11 ай бұрын
හොද පැහැදිලි කිරීමක් ❤👍 නිරායාසයෙන් සිහිය පැවැත්වෙන ගානට ආපුවම එයා ගෙ නිවන් මග හොදට වැඩෙනවා.....
@alokaalighttolife
@alokaalighttolife 11 ай бұрын
🙇🙇🙇
@PasinduDilshanka
@PasinduDilshanka 6 ай бұрын
ඔබවහන්සේ හරි මේක හාරගෙන හොයාගෙන ගියාට ලැබෙන දෙයක් නෙවෙයී මේ රිද්මයට අනුගත විය යුතුයී
@indranisiriyalatha7020
@indranisiriyalatha7020 Ай бұрын
Sadu sadu namaskara wewa.
@AshokaLiyanage-ks1eh
@AshokaLiyanage-ks1eh Ай бұрын
ඔබ වහන්සේ ගෙ දෙ,සනා කිපයක් ඇහුව ඉතාමත් පැහැදිලි ය් ඔබ ගෙ උත්සාහ යට පින්සුදුවෙවා
@ravindakumara1562
@ravindakumara1562 7 ай бұрын
I like your teaching
@Malani-lx6rq
@Malani-lx6rq Ай бұрын
නමස්කාර වේවා 🙏🙏🙏
@user-sl2tq5yd3k
@user-sl2tq5yd3k 8 ай бұрын
තෙරුවන් සරණයි මෑණියන් වහන්ස..🙏🙏🙏
@patirannhlageAriyarathna-xy3tz
@patirannhlageAriyarathna-xy3tz 24 күн бұрын
Budusaranai
@dammirathnayake4014
@dammirathnayake4014 11 ай бұрын
මෑණියන් ට පින්
@ranigunaratne1367
@ranigunaratne1367 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏මෙහෙණින් වහන්ස
@teklaperera737
@teklaperera737 Жыл бұрын
🙏🙏🙏...🙏🙏🙏...🙏🙏🙏තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස ...!
@lahirudhanushka-ow3mb
@lahirudhanushka-ow3mb 8 ай бұрын
ස්තුතිය මෙහෙනින් වහන්සේ ❤
@ThreeSistersSLGayan
@ThreeSistersSLGayan Жыл бұрын
Theruwan saranai ape maaniyane🙏
@wajiraruwanlatha4512
@wajiraruwanlatha4512 6 ай бұрын
Great 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ranjithnimalsiri8520
@ranjithnimalsiri8520 Жыл бұрын
Mehenin wahansa harima sathutui mata arshcharyamath me darmathawaya saralama wachana walata kotu karata.. Sadu sadu sadu...
@dayapanawala
@dayapanawala 8 ай бұрын
Obawahanse me labadena awabhodhya athi uthum sadu sadu sadu mage namaskaraya weva
@dinusha1991
@dinusha1991 11 ай бұрын
තෙරුවන් සරණයි
@sriyanisriyani1761
@sriyanisriyani1761 7 ай бұрын
Sthuthi පින්වත් මෙහෙනින් wahansa .
@ravindakumara1562
@ravindakumara1562 7 ай бұрын
Nice
@uthuni.k2554
@uthuni.k2554 8 ай бұрын
නිවනම වෙත්වා.
@nadeekajayawardana531
@nadeekajayawardana531 2 ай бұрын
Theruwan saranai maniyani 🙏🙏🙏
@charigekalapriya4873
@charigekalapriya4873 8 ай бұрын
Thanks Thanks budu saranai Dawe phitae 🙏🌹🙏🌹♥️👍
@alokaalighttolife
@alokaalighttolife 8 ай бұрын
😌😌😌
@ravindakumara1562
@ravindakumara1562 7 ай бұрын
Good
@bandarailankoon8032
@bandarailankoon8032 8 ай бұрын
ජීවිතයට වටිනා දේශනාවක් තෙරුවන් සරණයි
@alokaalighttolife
@alokaalighttolife 8 ай бұрын
😊😊
@user-jg8rg1rc3f
@user-jg8rg1rc3f 9 ай бұрын
පිවිතුරු සිරි සද්ධර්මයමයි තෙරුවන් සරණයි අනිත්‍යයි
@malaqatar8860
@malaqatar8860 8 ай бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙවා
@gangaavigeethaprasadhini7668
@gangaavigeethaprasadhini7668 Ай бұрын
Saadhu saadhu obawahanseta namaskara karami deergaauweva 🙏🙏🙏💐🙏...
@sanjayavimulthi4434
@sanjayavimulthi4434 Жыл бұрын
True , true 🙏🙏🙏
@samamkumara9195
@samamkumara9195 Жыл бұрын
සාදු සාදු සදු!!!.
@POSTPONED659
@POSTPONED659 11 ай бұрын
Maniyani obata nirogi jeewithayakata me pin hethu vasana wewa
@geethakumari9557
@geethakumari9557 Жыл бұрын
තෙරුවන් සරණයි 🌤️⛅☀️
@yoshaniperera5752
@yoshaniperera5752 8 ай бұрын
මෙහෙණින් වහන්ස ඔබවහන්සේ සරලව හරි දේ හරි විදිහට ඍජුව කියනවා. මිනිස්සු කාලෙන් කාලෙට එන හාමුදුරුවරු සරණ යනවා මිසක, බුදුහාමුදුරුවෝ / සද්ධර්මය සරණ යන්නේ නෑ. ඒකයි මේ මත ගැටුම් comments විදිහට එන්නේ.ඒවාට නොඇලී, නොගැටී ඉදිමින් ඒවත් කමටහන් කරගන්න අපිට පුලුවන්. ඔබවහන්සේ සතිමත් බව කියලා දෙන විදිහ සරල නිසා මට මගේ දුවලා දෙන්නට English වලට translate කරලා ඒ දේ හරියට කියලා දෙන්න පුලුවන්. මේ ආදරය නවසීලන්තයෙන් ❤
@alokaalighttolife
@alokaalighttolife 8 ай бұрын
😊 ස්තූතියි.
@upalidakumpitiya3121
@upalidakumpitiya3121 Ай бұрын
Meemure Dammawansa Maha Swamin Wahanse desana karanalada Desana wala alla ganemat apahasu karunu karana therum ganeemata Obawansege deshana upakaree whuna۔ Obawahanseta Nerogebawaya Dheerga Ausa Labeva ۔🙏🙏🙏
@chinthakawanniarachchi4726
@chinthakawanniarachchi4726 7 ай бұрын
"සාදු,සාදු,සාදු"🙏🙏🙏
@mrklfenandu505
@mrklfenandu505 Жыл бұрын
Oyawa balanna asae.
@thusharigamage597
@thusharigamage597 Ай бұрын
සාදු සාදු සාදු
@sarangajayaweera2453
@sarangajayaweera2453 8 ай бұрын
❤නිවනම වෙත්වා ❤
@ConfusedGuitar-dm3ng
@ConfusedGuitar-dm3ng 6 ай бұрын
මනියනි බොහොම යිස්තුති mokuth nodana kagahana minissu kagahanneeka mnhithana vidihata eminissunne paukarakama obathumiya hodata pahadilikala pohoma pin 🪷🪷🪷🪷🪷🪷🪷
@ksddoc8122
@ksddoc8122 2 күн бұрын
Meniyani, oba Wahanseta bohoma pin meniyani.
@listonkumara8211
@listonkumara8211 Жыл бұрын
🙏
@rajitharangana4876
@rajitharangana4876 4 ай бұрын
👍👍
@lahirudhanushka-ow3mb
@lahirudhanushka-ow3mb 8 ай бұрын
@sriyaniperera815
@sriyaniperera815 8 ай бұрын
Ou yeka Hari meniyane
@sriyaniperera815
@sriyaniperera815 8 ай бұрын
Ou yeka aetta tamai 🙏🙏🙏🙏♥️♥️🙏🙏🙏♥️♥️♥️
@dinushakapurubandara8219
@dinushakapurubandara8219 Жыл бұрын
🙏🙏🙏
@user-gj8mo3fw3v
@user-gj8mo3fw3v 8 ай бұрын
Therenin wahansa ..!! " Pin , Pawu -- Kusal , Akusal " mewa gena pehedili awabodayak laba geniemata upakare keranna ..!! Ape miya giya neyata pin (Remmitence ) transfer kerena madyaya ( metherd ) kumakda ...??? Ape miya giya neyatama , api yawane A pin lebena bawa thahawuru kere ganne keseda ...???
@RoshLiyanage-kg1cb
@RoshLiyanage-kg1cb 8 ай бұрын
නිස්සරනට ගිහින් ඇවිත් දැන් මාස 7 ක් වගේ වෙනව ....ආයෙත් ඒ දේවල් දැනගන්න ලැබුන ගොඩක් පැහැදිලිව ....ගොඩක් පිං
@alokaalighttolife
@alokaalighttolife 8 ай бұрын
😊😊😊
@sp-xj8wm
@sp-xj8wm Ай бұрын
Ane matath yanna සම්බන්ධ kara dennakooooo. Loku uwamawak🙏🙏
@bandalow8381
@bandalow8381 9 ай бұрын
❤❤❤
@User.84252
@User.84252 Жыл бұрын
🙏🙏🙏🙏
@supunchanna2555
@supunchanna2555 Жыл бұрын
MAniyata godak pin
@teklaperera737
@teklaperera737 Жыл бұрын
🙏🙏🙏...🙏🙏🙏 . .🙏🙏🙏
@user-si3rk7jz9b
@user-si3rk7jz9b 8 ай бұрын
තෙරුවන් සරණයි මෑණියන් වහන්ස .මං ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහනවා .ඒ වගේම මං ඔබ වහන්සේ ගැන අහල තියනවා . මොකද ඔබ වහන්සේ ඉස්සෙල්ලා වැඩ හිටපු ප්‍රසිද්ධ භාවනා මඩ්‍යස්ථානයේ තමයි මං දැන් ඉන්නේ . නමුත් මං එහෙට වඩිනකොට ඔබ වහන්සේ එහෙන් ගිහින් ....මට ඔබ වහන්සේ එක්ක කතා කරන්න තියනව නම් කියල හිතෙනවා. ඔබ වහන්සේ email එකකින් මට පනිවිඩයක් තියනවා නම් අපිට .සම්බන්ධ .වෙලා කතා කරන්න පුලුවන් . ඒක ට හේතුවක් තියනවා.තෙරුවන් සරණයි .. ඔබ වහන්සේට තව තවත් ධර්මය ලෝකයට කියල දෙන්න ශක්තිය ලැබේවා ..
@alokaalighttolife
@alokaalighttolife 8 ай бұрын
පරණ videos වල description එකේ ඊමේල් එක තියෙනවා. ඒකට ඊමේල් එකක් යොමුකරන්න. 😊
@pissukollek7134
@pissukollek7134 8 ай бұрын
Patta
@Yakkini123
@Yakkini123 8 ай бұрын
🌻🌸🙏
@skwarakapola1107
@skwarakapola1107 Жыл бұрын
💐💐💐🙏🙏🙏
@indikaprabath4488
@indikaprabath4488 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@krishanidhanushka3486
@krishanidhanushka3486 8 ай бұрын
මෑණියන් වහන්ස මේ පිලිබද පුහුණු වන්න අවශයි.ඔබ වහන්සේලා එය සිදුකරනවද.
@AnuradhaAnuradha-oo8qz
@AnuradhaAnuradha-oo8qz 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
БАБУШКИН КОМПОТ В СОЛО
00:23
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 17 МЛН
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,7 МЛН
Я обещал подарить ему самокат!
01:00
Vlad Samokatchik
Рет қаралды 8 МЛН
විනාඩි දහයක් සතිය වඩමු
11:05
Bhante Rewatha
Рет қаралды 21 М.
БАБУШКИН КОМПОТ В СОЛО
00:23
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 17 МЛН