අම්මෝ තරු පේනවා ඊයේ මට හබියා ගහපු ගැහිල්ල | දෙන්නා දෙමාල්ලෝ | Minissu | Short Teledrama

  Рет қаралды 14,952

Torana Video Movies

Torana Video Movies

Күн бұрын

Пікірлер: 24
@janakavijjaroopa7335
@janakavijjaroopa7335 4 ай бұрын
ගෙයි 🔥 පිටටත් පිට 🔥 ගෙටත් ගත්තම පවුල් අවුල් වෙනවා.කෙසේ වෙථත් ස්වාමියා බිරිඳගේ සතුට පිළිබඳවත් සිතන්න ඕන .ඒවගේම බිරිඳත් ස්වාමියාව තේරුම් ගන්න ඕන .ගහනු එකවගේ උනාට පිරිමින් විවිදාකරයි.ලස්සන නාට්‍යයක්
@rangabandaradasanayaka7104
@rangabandaradasanayaka7104 4 ай бұрын
සුනේත්‍රා සරත්චන්ද්‍ර ....ග්‍රේස් තෙන්නකෝන් ..දයා තෙන්නකෝන් ..ජී .ආර්.පෙරේරා .සුපිරි කලාකරුවන් කලාකාරිනියන් ...
@NimsNimsM
@NimsNimsM 4 ай бұрын
Old is gold.... Like this old tele dramas
@ureshanilnimi8274
@ureshanilnimi8274 4 ай бұрын
අම්මෝ හිනා වෙලා පණ ගියා සුපිරි කතාවක්...😊😊😊😊 tnk u ❤️❤️
@prabathmadushanka86
@prabathmadushanka86 4 ай бұрын
හිනාවෙලා මැරුන්නැති එක විතරයි.😂😂😂😂😂
@purni9266
@purni9266 2 ай бұрын
හොඳ ආදර්ශයක්.. ❤
@RawanaMayadunna-pz9ny
@RawanaMayadunna-pz9ny 4 ай бұрын
සුපිරි කතාව ,,,❤.
@kmb5807
@kmb5807 3 ай бұрын
මරු
@Vish________
@Vish________ 4 ай бұрын
❤❤❤ Thank you Torana...
@Chanu97Dhanu96
@Chanu97Dhanu96 4 ай бұрын
අද වෙද්දී කී දෙනෙක් නම් මැරිලද මේ රගපාන අය
@samanthaweerakoon9822
@samanthaweerakoon9822 4 ай бұрын
සුපිරි 🎉🎉🎉
@لوبا-س5ي
@لوبا-س5ي 4 ай бұрын
🎉🎉🎉🎉🎉
@arrowjr5498
@arrowjr5498 4 ай бұрын
ගෑනු තේරුම් ගන්න බෑනේ
@wasanthakatukurunda5949
@wasanthakatukurunda5949 4 ай бұрын
Alberto Moraviya short story.
@apeksha5202
@apeksha5202 4 ай бұрын
සුනේත්‍රා සරච්චන්ද්‍ර මහත්මියගේ මේ වගේ තව නාට්‍ය මොනවාද? ❤
@AsokaTw-mz3lr
@AsokaTw-mz3lr 4 ай бұрын
කමලගේ මිනිහට තිබ්බා ලේසියෙන්ම ගෑනිව සතුටු කරන්න. විශ්ව විද්‍යාලයක උගන්වන ආචාර්යවරුන්ට ඒකාලේ ඕස්ත්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට යන්න සෑහෙන්න චාන්ස් තිබ්බා, දැන් උනත් පීඑච්ඩී එකක් තියෙනවා නම්, අවුරුදු ගානක අත්දැකීම් තියෙනවා නම් අමාරු නෑ. එහෙම පැන ගත්තා නම් හොදට සල්ලි හම්බ කරගෙන ඉන්න තිබ්බා. දැන් උනත් තමන්ට තියෙන අවස්ථා දන්නවා නම් ලංකාවේ දුක් විදින්න ඕනේ නෑ. මම දන්න ගොඩක් ඩිග්‍රී නැති අය රුමේනියාවට ගියා, ඩිග්‍රී කරපු අය ෆින්ලන්තය, ස්විඩනය, කැනඩාව, එස්ටෝනියාව වගේ රටවලට ගියා. දැන් අයිටි වලටත් වඩා තැන තියෙන්නේ චෙෆ්ලටයි, වෑල්ඩින්, ප්ල්ම්බින්, වගේ කරන අයටයි. චෙෆ්ලට ලොකු නැව් වල සෑහෙන්න වේකන්සී තියෙනවා. අපේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ තමන්ට තියෙන අවස්ථා දන්නේ නැති කමයි, ඉතින් හැමදාම දුක් විදිනවා.
@SriyaWeerasinghe
@SriyaWeerasinghe 4 ай бұрын
Me teledrama mona year ekkeda kiyannako ?
@amilaperera812
@amilaperera812 4 ай бұрын
1996 wage
@amilamadushan1847
@amilamadushan1847 4 ай бұрын
❤😂❤
@ajithkumara1810
@ajithkumara1810 4 ай бұрын
❤❤❤❤❤
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 3 ай бұрын
😂😂❤❤
@Harsha-silva.312
@Harsha-silva.312 4 ай бұрын
❤❤
@لوبا-س5ي
@لوبا-س5ي 4 ай бұрын
❤❤❤❤❤
Wall Rebound Challenge 🙈😱
00:34
Celine Dept
Рет қаралды 18 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 25 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 10 МЛН
Mangala yojanava - Kopi Kade
26:46
TheKopikade
Рет қаралды 766 М.
Lokanthaya - ලෝකාන්තය
5:22:36
Nawa Cinema Films
Рет қаралды 277 М.
හරිනි නෝන්ඩි වෙන්න එපා...!
27:01
Wall Rebound Challenge 🙈😱
00:34
Celine Dept
Рет қаралды 18 МЛН