කැම්පස් එකේ නිවාඩු දවසක් ✨🩵🌿 reset routine |youtube money වලින් ගත්ත iPhone එක 🩶New iPhone unboxing

  Рет қаралды 106,197

Minoli Disanayaka♥️

Minoli Disanayaka♥️

Күн бұрын

iPhone details KZbin income process ගැන details ඕනි අයට ➡️ 0763082845
#vlog #aesthetic #adayinmylife #dayvlog #srilanka #capcut #studentlife #aestheticbedroom #studyvlog #productivity #iphone #unboxing

Пікірлер: 1 500
@sathushiapsara
@sathushiapsara 5 ай бұрын
ඔයාගේ වීඩියෝස් හරිම ශෝක් අක්කී. ඔයා ස්ටඩීස් ප්ලෑන් කරලා ආසාවෙන් කරන විදිහ දැකලා ඒ වගේ ආසාවෙන් ස්ටඩීස් කරගන්න මටත් ගොඩක් ආස හිතුණා.. ස්කින් කෙයාර් ගැන මන් කලින් කෙයාර් කරේම නෑ! ඒත් දැන් ඒ ගැනත් හිතනවා ඒකත් මන් ඉගෙනගත්තේ ඔයාගෙන්.. තමන් ඉන්න ඕනිම තැනක පිළිවෙලට, පිරිසිදුවට ඉන්න.. එතකොට ඔයා කිකී එක්ක මෙයිලි එක්ක ආදරෙන් ඉන්න විදිහ, නේචර් එකත් එක්ක, ඉන්ඩෝර් ප්ලාන්ට්ස් එක්ක ඔයා ගැවසෙන විදිහ, ආ ඇයි තව ඔයාගේ මාලු පැටව්.. නුවරඑළියේ ලස්සන පරිසරය, මල් මේ ඔක්කොම එකතුවුණු ඔයාගේ වීඩියෝස් බලන්න මන් හරිම ආසයි අක්කි.. ඔයාගේ කැරැක්ටර් එකයි ලයිෆ් ස්ටයිල් එකයි තමයි මගේ ෆේවරිට්! ගර්ල් කෙනෙක් වෙලත් ඔයාට තියන සෙල්ෆ් කන්ෆිඩන්ස් එක මරු අක්කී.. ඒ වගේම ඔයා හිතන විදිහ නෙක්ස්ට් ලෙවල් ❤️ මේ වගේ ලස්සන වීඩියෝස් ගොඩක් ඉස්සරහටත් ගේන්න.. ඔයාගේ හැමදේම හොඳින් වෙන්න කියලා මන් විශ් කරනවා!
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
Thanku🥰❤️✨
@surangakelum5790
@surangakelum5790 5 ай бұрын
@Sanjeewa-X1x
@Sanjeewa-X1x 5 ай бұрын
Ow අක්කි ගේ විඩියෝ ශොක් අනේ
@dineshayurveda
@dineshayurveda 4 ай бұрын
Akki oyge wayasa kiyada
@Nisansalasewwandi128
@Nisansalasewwandi128 3 ай бұрын
A kathawa nam aththamai mino akke❤
@SahaniSamanmalee-si5em
@SahaniSamanmalee-si5em 5 ай бұрын
මත් ඇදයි මේසේයි උස්සන් යනවා තමා කාමරේ හැම තැනටම 😂😂. කොම උනත් එක හරිම විනෝද වැඩක්. ලොකු වෙනසක් ❤ සැහැල්ලුවක් 🪻
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
🥰❤️
@GaminiVijitha-tk7ge
@GaminiVijitha-tk7ge 5 ай бұрын
Math amnagen banum ah aha. Adinawa. 😅
@dewshi9100
@dewshi9100 5 ай бұрын
Me tooo
@sarasisenevirathne6320
@sarasisenevirathne6320 5 ай бұрын
Me too
@sarasisenevirathne6320
@sarasisenevirathne6320 5 ай бұрын
Me too
@ruwanpradeep-pe9uu
@ruwanpradeep-pe9uu 5 ай бұрын
අක්කේ ඔයාට 10000 පැනපු views යනවා . Congratulatuons. තවත් හොදට වඩ් කරන්න ලැබේවා❤❤❤❤😊😊😊
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
❤️🥰
@dilharaseuwandhi8741
@dilharaseuwandhi8741 5 ай бұрын
මාත් ගෙදර ඉද්දි කාමරේ වෙනස් කරනවා ඒත් 😢දැන් ඉන්නෙ ගෙදර නේමේනෙ මෙහෙ පොඩ්ඩක් ඒක කරන්න අමාරුයි 😢 එපා වෙනවා අක්කියෝ
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
❤️🥰
@hirushidilhara
@hirushidilhara 5 ай бұрын
අක්කි මම ඔයාගෙ පළවෙනි vlog එකේ ඉදන් බලපු කෙනෙක්.මුල ඉදන්ම ඔයාගෙ channel එකෙ හිටපු කෙනෙක්. අක්කි use කරන cream එක වුනත් ගන්න තැනක්,තියෙන තැනක් අපිට කියනවා.සාමාන්‍යයෙන් ගැහැණු ලමයි හැමකෙනෙක්ම එහෙම නැහැ නෙ.ඒක නිසාම වෙන්න ඇති අක්කි දවසින් දවස ලස්සන වෙන්නෙ. ඉතින් හැමදාමත් සතුටින් පරිස්සමෙන් හිනා වෙලා ඉන්න.💐ආදරෙයි මිනෝ අක්කි ❤
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
🥰❤️✨
@නිසදැස්පාරාදීසය
@නිසදැස්පාරාදීසය 5 ай бұрын
ගොඩක් සතුටුයි ඔයා අලුත් පෝන් එකක් ගත්ත එකට නංගා..ඔයා ඒ ගැන හරිම ආසාවෙන් කියනවා ❤ සුබ පැතුම්.. ඔයා දන්න දේවල් අපිත් එක්ක බෙදා ගන්නවට ඔයාට ගොඩක් පින්..❤ වතුරෙ හදන පැළ ගැන vlog එකත් ඉක්මන්ට ගේන්න සුරංගනාවි ❤ පරිස්සමින් ඉන්න.. much lv.. god bless you ❤
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
🥰❤️🌿Thanku
@SnowFlake47164
@SnowFlake47164 5 ай бұрын
අපි මේ ළඟදී තමයි අලුත් ගෙදරට ආවේ...කලින් ගෙදරනම් හැම වෙලාවෙම කාමරේන් කාමරෙට ඩෙස් මාරුවක් වෙනවා හැමදාම😂😅😂😅..ඒත් දැන් අලුත් ගෙදර එක තට්ටවයි තියෙන්නෙ කාමර දෙකයි...තාම උඩ තට්ටුව හදලා නැති නිසා මට කාමරක් නෑ තාම..මටනම් මාරම දුකයි😢😢😢ඔයා ඉන්න කාමර දෙකම හරිම ලස්සනට තියන් ඉන්නවා....(hostel room and home room❤❤❤)
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
❤️🥰
@dinie049
@dinie049 5 ай бұрын
ගොඩක් සතුටුයි.. දවසින් දවස දියුණු වෙන්න ඕන ❤
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
🥰❤️
@Liveinthemoment321
@Liveinthemoment321 5 ай бұрын
ඔයානන් luxury life එකක් ගත කරන lucky girl කෙනෙක්❤
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
❤️🥰
@nimashaprasadini1294
@nimashaprasadini1294 5 ай бұрын
😊 අක්කි මම තාම අටේ ඉන්නේ මේ පුංචි කාලෙට මම ඔයාගේ විදිහට කාමරේ ලස්සනට හදාගත්තා ඇත්තටම ඔයාගේ කාමරයේ ලස්සන කරන අයිටම්ස් ගැන මම මීට කලින් අහ ගත්තා. ඒ තැන්වලට ගිහින් කිව්ටයිටන්ස් අරගෙන ඔයාගේ විදිහට පාඩම් කරන්න ආස විදියට කාමරේ හදාගත්තා . ඔයාගේ විදියට මේ ගමන ගියොත් ඕනෙම ළමයෙක්ට විභාගවලින් එහෙම ගොඩ යන්න පුළුවන් ඇත්තමයි මං මේ කියන්නේ
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
🥰❤️
@BintharieMahroof-sc5ru
@BintharieMahroof-sc5ru 5 ай бұрын
ඔයාගේ Video හැමදාම බලනවා අක්කෙ මේහෙම Comment එකක් දාන්නේ අද ඔයා නම් ගොඩක් luck කෙල්ලෙක් හැමෝට ම ඔහොම ලැබැන්නේ නැහැ ඒකට ගොඩක් මහන්සි වෙන්න ඕනි Thank you අක්කාගෙන් තමයි ගොඩක් දේවල් ඉගෙන ගත්තේ ❤💗
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
❤️🥰✨
@Prasadimegawarna
@Prasadimegawarna 5 ай бұрын
අක්කිගෙ වීඩියෝස් නම් භාවනාවක් වගේ..කියන්න තේරෙන්නේ නෑ අක්කිගෙ වීඩියෝ බලනකොට හිතට හරි සැහැල්ලු බවක් දැනෙනවා🥹😩🫶🏻
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
🥺🥰✨ ane
@Nissangtr725
@Nissangtr725 5 ай бұрын
Boy කෙනෙක් වෙලත් ඔයාගෙ vidioes බලන්නෙ හරිම ආසාවෙන් fv yt chanel☺️❤️
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
❤️🥰🫂
@epun_manula
@epun_manula 5 ай бұрын
🤗💞
@SewKavee
@SewKavee 5 ай бұрын
මමත් you tiube video කරන්න ආසාවෙන් ඉන්නෙ එත් හරියටම knowledge එකක් නැහැ , කලින් කරා එක නවත්තලා දැම්මා මම 😢 ඔයාගෙ විඩියො දැකලා ආයම පටන් ගන්න ආසවක් ආවා ❤
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
🥰❤️
@kaveeya17
@kaveeya17 5 ай бұрын
පුංචි කාලේ නම් කාමරයක් තිබ්බා 6 වසරෙ ඉදන් තාම නෑ ඔයාගේ vlogs බලද්දි මට මාර දුකයි මං කොච්චර අවාසනාවන්ත කියලා... 😥😥😥
@chamodyasewmini6968
@chamodyasewmini6968 5 ай бұрын
එහෙම හිතන්න එපා ඔයාට දැනට ලැබිලා තියෙන දේවල් වලට ස්තූතිවන්ත වෙන්න..එතකොට ඔයා හිතන දේවල් ඉස්සරහට ලැබේවි....❤❤❤
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
❤️🥰 wenama room oni na ane. Inna ek lassana karaganna oni tharam widi thiyenw
@kaveeya17
@kaveeya17 5 ай бұрын
@@chamodyasewmini6968 🥺❤
@kaveeya17
@kaveeya17 5 ай бұрын
@@minolidisanayaka oyage room ekama mata athi 🥺
@inokasamankumari4549
@inokasamankumari4549 4 ай бұрын
Matath okami mama dan7 vasare mata kamarayak na eth ithin mata Eka ganak na
@SethumiVihansa
@SethumiVihansa 5 ай бұрын
ඔයා දවසින් දවස ටික ටික හරි ලස්සනට දියුණු වෙනවා බලන් ඉද්දී හරීම සතුටුයි මිනෝ අක්කා....❤❤❤
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
🥰❤️
@wasmaduwanthi7882
@wasmaduwanthi7882 5 ай бұрын
ඔයා නම් මාරම lucky kellek minoo♥️ ඔයාගෙ life එකේ දවසින් දවස ලස්සන වෙනස්කම් වෙනවා.මාත් හරි ආසාවෙන් ඉන්නෙ apple phone එකක් ගන්න. ඔයා ලස්සනට වැඩ කරගෙන ඉන්න විදිහ බලලා මාත් ගොඩක් සතුටු වෙනවා.මොකද ඔයත් මගෙම වයසෙ නිසා. දවසින්දවස ඔයා ලස්සන වෙනවා. Good luck cuduu💗🍒
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
❤️🥰✨ thank you
@yasaranethmini7104
@yasaranethmini7104 5 ай бұрын
Oyatath ikmanata ganna puluwan ❤
@wasmaduwanthi7882
@wasmaduwanthi7882 5 ай бұрын
@@yasaranethmini7104 aneee 🥺thank youuuu♥️
@Nipuuuu
@Nipuuuu 5 ай бұрын
හරිම ලස්සනයි නංගා ❤ මාත් ආසාවෙන් ඉන්නවා i phone ekk ගන්න ඒත් තව කල් යාවි ඔයාගේ හීන හැම එකක්ම සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා ❤️🌹
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
🥰❤️
@OshiniPinto
@OshiniPinto 5 ай бұрын
Akke ව්ලොග් edit කරන විදිහයි thumnail එක හදලා වීඩීයෝ එක යූටියුබ් එකට දාන විදිහයි mini vlog එකකින් ගේන්නකෝ plssss😩✨️💗
@Dewmi807
@Dewmi807 5 ай бұрын
Ane ow akki
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
Ok❤️🥰
@maheeshaabeyrathna1190
@maheeshaabeyrathna1190 5 ай бұрын
Phone එකයි vlog එකයි දෙකම ලස්සනයි.ඇත්තටම ඔයා ගොඩක් වාසනාවන්තයි.මොකද හැමෝටම ඔය වයසෙදි ඔය වගේ දේවල් ලැබෙන්නෙ නෑ.කලින් vlog එකෙන් ඔයා සන් සර් ගැන කිව්වා නේද මමත් නිකමට description එකේ දාල තිබුන සර්ගේ නම්බර් එකට මැසේජ් එකක් දාලා නිකමට පලවෙනි දවස් දෙක clz එකට joing උනා. අත්තටම සතුටුයි අවුරුදු ගානක් අප්පිරියම වෙච්චි subject එකකට ලොකු ආසාවක් ඇති උනා.ඉතින් මන් සන් සර් ගැන දැනගත්තේ ඔයාගෙන් ගොඩක් thank you minoli ඒකට❤ මන් වගේ ඔයාගෙන් සන් සර් ගැන දැනගෙන clz එකට එන ගොඩක් අය ඉන්නවා.සතුටුයි නේ ඔයා නිසා තව අය ගොඩ යනවා කියලා හිතෙද්දි🙂😌 සන් සර්රුත් කිව්ව clz එකකදි ඔයාගෙන් නම් clz එක ගැන දැනගත්තෙ ඔයාට thank කරන්න කියලා. සමහරු වගේ ආත්මාර්ථකාමී වෙලා තමන් විතරක් ගොඩ යන් නැතුව තවත් අමාරුවේ වැටිලා ඉන්න අයට කුහක නොවී හරි පාර පෙන්නන ඔයාලා වගේ අයට ඇත්තටම තව තවත් හරියන්න ඔනී.Good luck minoli ♥💫
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
Ane 🥺🫂❤️
@MadhushikaLakmali-n3o
@MadhushikaLakmali-n3o 5 ай бұрын
Ol walata sathiyk thiyagenath minoli akkge videos balana mn🙂 e tharam abbahi wela akke lassanai ne oyage videos.... Digatama videos gennooo❤❤😊
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
❤️🥰
@kavisiriwardhana3153
@kavisiriwardhana3153 Ай бұрын
අක්කෙ ඔයාගෙ vlog එකක් අහම්බෙන් දැක්කෙ මං දැන් මං ඇබ්බැහි වෙලා වගේ එච්චරටම ලස්සනයි පාඩම් කරද්දි කම්මැලි හිතුනම අක්කගෙ vlog එකක් බැලුවම කම්මැලිකම් ඔක්කොම යනවා මාත් දවසක අක්ක වගේ ලස්සන ජීවිතයක් ගත කරනවා🥰♥️
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
🥺❤️🥰
@sandali-r4n
@sandali-r4n 5 ай бұрын
❤❤❤❤ මගෙ තමයි පලවෙනි කමෙන්ටෙක සුදු අක්කි
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
❤️🥰
@aroshvishwanath8730
@aroshvishwanath8730 5 ай бұрын
Hari nangi😊
@Achinigunathilaka2000
@Achinigunathilaka2000 4 ай бұрын
ඔයාගෙන් මගෙ ජීවිතේ ට අරගත්ත අලුත් අලුත් දේවල් ගොඩයි නංගා .❤❤ ආදරෙයි
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
❤️🥰
@ShanikaDilrukshi-z2g
@ShanikaDilrukshi-z2g 5 ай бұрын
Wooowww maru akkiii mn oyagee video ekk enakam blan hitiyee❤
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
❤️🥰
@Achininimasha-hj3ve
@Achininimasha-hj3ve 5 ай бұрын
නංගිගේ වීඩියෝ මං බලන්නේ මාරම ආසාවෙන් . සමහර ඒවා ආයේ ආයේ බලනවා .එච්චරකට මාරම ආසයි බලන්න . ❤️ ඔයාගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා . 🥰
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
🥰❤️🫂
@Snow_flower007
@Snow_flower007 5 ай бұрын
Anee oya harima shook ❤❤❤🎉
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
🥰❤️
@චිත්රපාසල
@චිත්රපාසල 4 ай бұрын
​@@minolidisanayakaඅක්කේ English සහ maths pepars වල ට ලකුණු ගන්න පුළුවන් study tip එකක් කියන්නකෝ.?😊😊😊❤❤🥺🥺🥺🥺🥺🥺🥺
@InokaSuranji-h8h
@InokaSuranji-h8h 5 ай бұрын
අනේ පාලුවෙන් හිටියෙ අලුත් vlog එකක් නැතිව😊❤
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
❤️❤️
@dhammikaanuradha9858
@dhammikaanuradha9858 5 ай бұрын
Akki vlog ekak danakal balagena hitiye ❤❤
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
❤️🥰
@dewmirashmika7482
@dewmirashmika7482 5 ай бұрын
Hemadama sathutin parissamen innko sudu.mth oyage wayase😊❤
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
❤️
@manjulaudhayakumar2430
@manjulaudhayakumar2430 5 ай бұрын
Thanks akki vlog ekatta ❤
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
😚❤️
@nethminijayathilaka6727
@nethminijayathilaka6727 5 ай бұрын
මේ vlog එකත් මරු නංගා... ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සාර්තක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..❤❤❤❤
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
❤️❤️
@DeshaniAttanayaka
@DeshaniAttanayaka 5 ай бұрын
❤ Hodata wada tika karagena parissamin inna akke . Hari lassanayi vlog eka ❤
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
🥰❤️
@MSCrochet911
@MSCrochet911 5 ай бұрын
මාත් පොඩිකාලෙ ඉඳන් room එක පිළිවෙලට තියාගන්න ගොඩක් ආසයි...ඒත් ඔයාගෙ vlogs බලන්න ගත්තු දවසෙ ඉඳම් තවත් ideas ගන්න පුළුවන් උනා😍❤️
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
❤️🥰
@Denulkasedini
@Denulkasedini Ай бұрын
මාත් ඔහොම තමා අක්කියෝ😁 ඇද මේසෙ අරන් room එක වටේ යනවා අන්තිමට අම්මා බනිනවා අරෙහෙ මෙහෙ රිදෙනවා කියන්න එපා කියලා😅
@krishu885
@krishu885 2 ай бұрын
අනේ මන් ඔයාට හරි ආසයි ගොඩක් ආදරෙයි මටත් පාඩම් කරන්න වෙනදට වඩා උනන්දුවක් ආවෙ අක්කි නිසා.මන් අක්කි වැඩ කරන විදියට ගොඩක් ආසයි මන් ගොඩක් වෙන යූටියුබ් වීඩියො බල බල ඉදියෙ එත් අක්කිගෙ විඩියො එක අහම්බෙන් හම්බුනු දවසෙ ඉදින මන් ඒ විඩියොමයි බලන්නෙ මන් ගොඩක් ආසයි අක්කිට අක්කිගෙ බලාපොරොත්තු හැම දෙයක්ම ඉශ්ට වෙන්න කියල මන් ප්‍රාර්තනා කරනවා ❤🥰😘 අනික මන් වැඩිය comment දාන කෙනෙක් නෙමෙයි ඒත් මට comment එකක් අක්කිට දාන්නම හිතුනා love you අක්කි ඔයා ගොඩක් හොද කෙනෙක් ❤
@minolidisanayaka
@minolidisanayaka 2 ай бұрын
❤️🥰🫶🏻
@dilini1
@dilini1 5 ай бұрын
මාත් එහෙමයි නංගා හැම තිස්සෙම කාමරය වෙනස් කරනවා....අදත් හරිම ලස්සනයි ඔයා ...හැමදාම ලස්සන ලස්සන වීඩියෝ ගේන්න..අපි බලන් ඉන්නවා ❤❤❤
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
❤️🥰
@DILUSHAMIHIRANGA-uf5jp
@DILUSHAMIHIRANGA-uf5jp 5 ай бұрын
හරිම ලස්සනයි අක්කේ වීඩියෝ එක.අක්කට තව තව හරියන්න ඕන.අක්කට කවුරු කොහොම කිව්වත් අක්කා අක්කට කැමති විදියට ජීවිතේ විදින්න.ආදරෙයි අක්කියෝ ♥️ ඔයා හරිම ලස්සනයි ♥️🥺
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
❤️🥰
@Nimashika__
@Nimashika__ 5 ай бұрын
අනේ ඕයාගේ vlogs හැම එකක්ම මාර ලස්සනයි දැන් නම් පට්ට විදියට addict වෙලා ඉන්නේ අඩේ 😩💗
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
🥺🥰🥰
@nethmikawya5650
@nethmikawya5650 5 ай бұрын
ඔවි මාත් එහෙම තමා අනේ.❤❤ගෙදරින් බැනුන් අහනවා.⁣එහෙම අස් කරාම හිතට මාර සැනසිමක් දැනේන්නේ.🥰♥️
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
🥰❤️
@shirolifeandshirokitchen9272
@shirolifeandshirokitchen9272 5 ай бұрын
නංගි ඔයාගෙ සර්තකතයට දකන මම ඔයා ට හදවතින්ම❤ සුභ පතන වා congratulations 😊😊 youtube එක ගැන ගෙනවාකියපු vlog එක ඉක්මනින් ගෙන්න මමත් canal එකක් කරන නිසා එගැන දැනගන්න හරිම ආසයි b.s 😊😊
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
❤️❤️
@TharangaDilrukshi-jn3gj
@TharangaDilrukshi-jn3gj Ай бұрын
අනේ ඇත්ත මමත් හැමදාම මේසෙ වෙනස් කරනවා ❤❤❤
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
❤️❤️
@dananjayashehanwerellagama6454
@dananjayashehanwerellagama6454 5 ай бұрын
Hi minoo අදත් vlog එක හරිම ලස්සනයි ❤😊 ඔයාගේ vlogs මගේ නංගිත් බලනවා එයගෙත් දැන් favorite youtube channal ඔයා තමා 😍 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න 🤗❤
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
❤️🥰✨
@imandi-t8z
@imandi-t8z Ай бұрын
ඔයා වගේම ඔයගෙ room එකත් ගොඩක් ලස්සනයි අක්කි මමත් ඔයා වගේ මගේ room එකත් ලස්සනට හදාගත්තා අක්කි thank you for the ideas akki❤❤❤❤❤😊
@minolidisanayaka
@minolidisanayaka 25 күн бұрын
🥰🩷
@imandi-t8z
@imandi-t8z 13 күн бұрын
​@@minolidisanayaka❤❤❤
@SadaliWishwani
@SadaliWishwani 4 ай бұрын
Oyage channel eka balanna man harii aaasay❤ මොකද ඔයාට හැමදේම තියෙනවනෙ❤ඔයාගෙ makeup product බලන්න,ඔයා husband එක්ක එකට shopping යනව බලන්න,ලස්සන ලස්සන ඇදුම් අදිනව බලන්න හරිම ආසයි මම❤ ඒ වගේම ඔයාගෙ විවාහ ජීව්තේටත් සුභ පැතුම්...අඩු වයසින් ලස්සනට කිසිම අඩුවක් නැති ජීවිතයක් ඔයාට තියෙන්නෙ❤ඒ සතුට හැමදාම රැදෙන්න ඕනෙ
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
❤️🥰
@aviothicss
@aviothicss 5 ай бұрын
12 එක මාරම ලස්සනයි මටත් අනේ..කසිකබල් කතා අහලා ඒක ඉක්මනට හිතෙන් අයින් කරගෙන ඔයාගේ වැඩ කරගන්න අනේ.. ලිං මැඩියෝ කියන ඒවා අහන්න එපා
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
❤️🥰✨
@lakshika-537
@lakshika-537 5 ай бұрын
KZbin ආවම ඔයාගෙ vedio එකක් දාලා තියනවා දැක්කම එන සතුට 😃
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
🥰❤️
@Senu_21
@Senu_21 5 ай бұрын
මාත් ඔය වගේ ගෙදර ඉද්දි room එක වෙනස් කරනවා😂❤.. Vlog එක ලස්සනයි අදත් 😍❤️❤️
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
🤭❤️
@jeonera3589
@jeonera3589 5 ай бұрын
අද Video එකත් මාරම ලස්සනයි 😊❤
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
🥰❤️
@sulochanapriyangika3232
@sulochanapriyangika3232 5 ай бұрын
අක්කි ඔයා කියපු english course එක නම් මරු අක්කි ඔයාට ගොඩාක් පිං එ සර් කියන හැම දෙයක්ම තෙරෙනවා මෙච්චර කාලයක් අල්ල ගන්න බැරුම් ඉදියෙ english ඔයා නිසා මම එක දැන් කරනවා ගොඩාක් ස්තූතියි අක්කි ඔයාට🥺❤️
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
🥰❤️🫂
@pasindudilshan4792
@pasindudilshan4792 4 ай бұрын
මට අහම්බෙන් වගේ තමයි අක්කිගේ vidios හම්බුනේ... එකක් බැලුවා බලපු ගමන්ම මම අක්කිව subscribe කරා අක්කිගේ vidios හරිම ලස්සනයි❤❤❤
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥰❤️
@dusri822
@dusri822 5 ай бұрын
Bedsheet set එක ගැන අහන්නමයි හිටියේ😊❤
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
❤️🥰
@dulakshinidharmarathne586
@dulakshinidharmarathne586 5 ай бұрын
Anee මාත් එහෙමයි. මුලින්ම ඇද තිබ්බ තැන නෙවෙයි දැන් ඇද තියෙන්නේ . ඇද තිබ්බ තැන net එක තිබ්බා. දැන් වෙන තැනක් ඇද තියෙන්නේ . Net එක තාම අතන. රෑට නිදාගන්න යද්දි ඒක මතක් වෙන්නේ 😂😂😂😂
@sujeewakumari6351
@sujeewakumari6351 5 ай бұрын
මටත් තියෙන පිස්සුවක් තමා ලියන මේසේ හැම වෙලාවෙම වෙනස් කරනවා 😊 මේ vlog mino අක්කී හරිම ලස්සනයි 💗
@yasaranethmini7104
@yasaranethmini7104 5 ай бұрын
Matath oka thiyenawa eth mage table eka ehetameheta karanna amarui enisa wall eka hari wenas karanawa
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
❤️🥰
@surangakelum5790
@surangakelum5790 5 ай бұрын
අක්කිගේ පරණ වීඩියෝස් බල බල හිටපු මං වගේ අය ඉන්නවනම් මේ කොනට 😅අක්කිගේ vlog නම් හරිම ෂෝක් කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ ❤මම තිහක් හතළිහක් විතර ඩවුන්ලෝඩ් කරගෙනත් ඉන්නවා 😅ලස්සනයි එව්වා හරිම ආසයි බලන්න හිතනවා😊 අක්කිගේ වීඩියෝස් හරි මා අසාවෙන් මම බලනවා හැමදාමත් මං අක්කිගේ vlog බලනවා දාන එකක් ගානේ🌱🍩😶
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
🥰❤️🫂
@DulshanIsuru-sv3vm
@DulshanIsuru-sv3vm 4 ай бұрын
We always wish you for your success මිනෝලි නැන්දේ. ❤❤❤😊😊❤❤❤
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥰🩷
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 5 ай бұрын
ලස්සනයි mino ❤ මගේ room makeover එක ටික ටික කරනගමන් 🥰 Pinterest inspired වූණත් ඔයාගේ room එක දැකලා තමා පිස්සුව වැඩි වුණේ😁🥰❤️
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
❤️🥰
@DGNNavodya
@DGNNavodya Ай бұрын
අනෙ අක්කෙ ඔයා දැන් වෙනදා වගේ විඩියො දනවා අඩුයි මයගෙ අලුත් විඩියො නැති නිසා පරන විඩියො තුන්වෙනි වතාවටත් බැලුවා කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ ❤❤❤❤❤
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
Ada ekak demma.
@Navodyahewage
@Navodyahewage 4 ай бұрын
මම අලුත් හරිම ආසයි මමත් අක්කිගේ වීඩියෝස් වලට ❤️🥰
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
Subscribe my channel 🥰
@NimashiNirmani
@NimashiNirmani 5 ай бұрын
අනේ අක්කි හරිම ආසාවෙන් ඔයාගේ වීඩියෝස් බලන්නෙ❤ ඔයා කතා කරන විදිහට ආස හිතෙනවා❤😊
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
❤️🥰
@HiruniPasi-of1vg
@HiruniPasi-of1vg 5 ай бұрын
Congratulation for your new achievement.video එකක් දානකන් බලාගෙන හිටියේ 😊අද vlog එකත් ලස්සනයි 😍study vlogs ගේන්නකෝ අක්කි ♥️
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
❤️🥰
@Chandrika_01
@Chandrika_01 5 ай бұрын
අක්කගෙ කාමරේ හරි ලස්සනයි ❤❤❤ වීඩියෝ එක ලස්සනයි අක්කි ❤❤❤🎉😊😊
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
❤️🥰
@warnakulaweerasooriyatharu1434
@warnakulaweerasooriyatharu1434 5 ай бұрын
ඔයාගෙ වීඩියෝ නම් මාරම පිස්සුවක් අක්කෙ 🥺💗💗💗💗 හරිම ලස්සනයි හරිම cute❤
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
❤️🥰
@HimayaSamarathunga-je3os
@HimayaSamarathunga-je3os 5 ай бұрын
මම මේ අදත් කාමරේ වෙනස් කරලා ඒත් ඒ වෙනස් කරපු විදිය හිතට හරි නෑ....ඉතින් දැන් මේ හිත හිත ඉන්නෙ ආයේ කොහොමද වෙනස් කරන්නෙ කියලා😅
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
😂🤭
@AmeeshaRushari
@AmeeshaRushari 5 ай бұрын
ම්න් අක්කිට ගොඩක් ආසයි 🥺💖 අක්කි කරන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ම්න් ප්‍රාර්ථනා කරනවා ❤❤❤ මිනිස්සු කියන කතා අපිට වැඩක් නැ අපි අපේ ගමන යන්න ඔනි අපිට ඔනි විදිහට ඒම නේද අක්කියෝ 😁
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
🥺🥰❤️
@induniwathsala2893
@induniwathsala2893 5 ай бұрын
Vlog එකක් එනකම් බලන් හිටියේ අක්කියෝ ❤️❤️🌷🙂
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
❤️
@epun_manula
@epun_manula 5 ай бұрын
😍Congratulation Akki 🥳🥳🥳
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
❤️🥰
@ashanasha2998
@ashanasha2998 3 ай бұрын
සුබ පතන්වා හැමදේටම ඔයා කෑගල්ලෙද ආස හිතුනා කෑගල්ලේ කීවම මාත් කෑගල්ලේ
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
Mn nuwaraeliye 🥰🪻 bf kegalle
@ShehaVolg
@ShehaVolg 5 ай бұрын
අනෙ මිනො අක්කි කොච්චර දවස් බලන් හිටියද volg එකක් ගෙනකම් අනෙ අක්කියො ඉක්මනට තව volgs ගෙන්න 🥺❤️‍🩹
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
❤️🥰
@dinushidinu04
@dinushidinu04 5 ай бұрын
මගේ සම වයස් යුටියුබ් සහෝදරි 😁🌸❤️
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
🥰❤️
@ayonsilva4150
@ayonsilva4150 5 ай бұрын
මටත් තියනවා ඔය පිස්සුව මේසේ අරන් කාමරේ වටේ යනවා වෙලාවකට හිතනවා පිස්සුද කියලත් ❤️💙🤗 ඒත් ඊටපස්සේ ආපහු වැඩ කරන්න ආස හිතෙනවා ❤️💙🤗
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
🤭❤️
@NadiiVlogs26
@NadiiVlogs26 5 ай бұрын
❤ vlog aekak nethuwa paluwen hitiye😊 adath vlog aeka wenada wagema lassanai akki ♥️ new room aekath godak lassanai
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
🥰❤️
@chandrarathnabanda6233
@chandrarathnabanda6233 23 күн бұрын
Matath thiyenava hema pissuvak habai ekath hodai ithin❤😊
@minolidisanayaka
@minolidisanayaka 23 күн бұрын
🥰❤️
@nelumfernando8994
@nelumfernando8994 5 ай бұрын
ඇත්තටම යූටූබ් ප්‍රොසෙස් එකනම් දැනගන්න කැමතියි 😇😇😇🥳🥳👍👍👍
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
Video ekak gennm
@DRCN-u5m
@DRCN-u5m 5 ай бұрын
Ane ow akke.kiynnko e genth😊
@edit507
@edit507 5 ай бұрын
අනේ අක්කේ මන් තාම පොඩි නංගි කෙනෙක් මටත් ආසයි ඔයා වගේ වැඩ ටික පිලිවෙලට කරන්න ඔයාට පුලුවන්නම් නම් vlog ekak upload කරන්නකෝ daily planner එකක් හරියට පාවිච්චි කරන විදිය ගැන 😊❤
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
❤️❤️ok
@kavindubasnayake3536
@kavindubasnayake3536 5 ай бұрын
Vlog එක බලන්නත් විනාඩි 10ක් වෙන් කරගත්තා 🥲 ලබන සතියෙ o/l නෙ 🙂
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
🤭
@ChamindaSenavirathna-jq6sn
@ChamindaSenavirathna-jq6sn 5 ай бұрын
අද video එකත් ලස්සනයි අක්කෙ. මම අර pencil case එකටයි bed sheet එකටයි ආසම ආසයි අනික් video එක ඉක්මනට අරන් එන්න ඕනෙ.🤗💖
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
❤️🥰
@dharmarathna1990
@dharmarathna1990 5 ай бұрын
Lassani videyo eka ♥️
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
🥰
@dilshiekanayaka
@dilshiekanayaka 5 ай бұрын
ඔයානම් දැන් පිස්සුවක් නංගියෝ😘😘😘අාසයි අනේ
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
🥰❤️
@anjana4691
@anjana4691 5 ай бұрын
Oya nm hrima daksha lazzn kellek❤😍hrim sathutui me wayasat oya me inn thana dkkma😍😚
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
❤️🥰
@ChamathkaNJayawardhana
@ChamathkaNJayawardhana 5 ай бұрын
පරිස්සමෙන් වැඩ ටික කරගන්න නංගි. බුදු සරණයි ❤️
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
❤️🥰
@VidusaraniNimthara
@VidusaraniNimthara 5 ай бұрын
ලස්සනයී අක්කි අද vlog එකත්.vlog එක ඉවර වෙද්දි දුකත් හිතුනා🥺❤️
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
🥺🥰
@sandunipalihawadana2515
@sandunipalihawadana2515 5 ай бұрын
Lassnai vlog eka minooo 💖....sathutin parissamen inna 😘❤️...God bless 💗
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
❤️🥰
@Sanjeewa-X1x
@Sanjeewa-X1x 5 ай бұрын
මැයි මාසේ bullet journal එක විඩියෝ එකක් ගෙන්න කෝ 😊😊❤❤❤ආදරෙයි අක්කි ❤
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
❤️🥰
@onalilivera256
@onalilivera256 5 ай бұрын
First comment eka magen akkiii ❤❤❤akkige vlogs marama lassanai ❤❤❤ akkige idiri wada sarthaka wenna kiyala prarthana karanawa ❤❤❤❤
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
❤️🥰
@Anugirl531
@Anugirl531 4 ай бұрын
Akki thvth lassana velaa ❤ Oyge room ek nm pissuvakk💞✨
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
❤️
@Yashodara.5728
@Yashodara.5728 5 ай бұрын
🥺🥺akkiyoo කියන්නko කොහොමද මුලින්ම youtube eken salli hambenne kiyala .... veiws කීයක් thibunamada salli hambenna ganne akki?.. mt poddak e ගැන කියන්නko plz..🥺
@sanuthivimansha6785
@sanuthivimansha6785 5 ай бұрын
Congratulations minoli..❤🎉 aththatama sathutuii podi kale idan eka panthiye hitiya yaluwek ada me thana inna ekata.. issarahatath thawath hodin wada tika karaganna minolii.. good luck ❤😊
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
Thanku 🥰🫂❤️
@dilshanawodi8326
@dilshanawodi8326 5 ай бұрын
වීඩියෝ එක දැම්මා ගොඩක් පරක්කුයි හොදේ🙄❤️ඔච්චර පරක්කු වෙන්න එපා අනේ.ඔයාගේ වීඩියෝ එකක් එනකම් හැමදාම බලන් ඉන්නේ 🦋✨50K soon නේද?? ❤️✨ ඇත්තටම සතුටුයි ගොඩක් 🌱✨මේ වගේ channel තමා up වෙන්න ඕනේ 🕊️✨ ගොඩක් ස්තුතියි මිනෝ.මේ වගේ වීඩියෝ ගේනවට🌼✨ පුලුවන් ඉක්මනට වීඩියෝ දාන්න 🤍✨
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
❤️🥰✨
@Kavee-h9z
@Kavee-h9z 5 ай бұрын
korean vlog එකක් වගේ ටිකක් 💜🥰
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
❤️🥰
@sumithkarunarathna6989
@sumithkarunarathna6989 5 ай бұрын
Akki oya hari uthsahawanth gahanu lamayek. ❤ Ekai oyata oha ma pon ekak ganna puluwan une.🎉 Oyage room eka lassanai😊
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
🥰❤️
@nirodyadinithi102
@nirodyadinithi102 5 ай бұрын
අක්කේ මන් මේ පාර ol ලියනෝ පාඩම් කරන්න කම්මැලි හිතුනම අක්ක්කගෙ video බලනවා එතකොට මාර සතුටක් තියෙන්නෙ.... ආයේ පාඩම් කරන්න හිතෙනවා😚👉👈 ..අක්කගෙ video බලලම මාත් ගොඩක් ආසවෙන් ඉන්නෙ ol ඉවර වෙලා youtube channel එකක් පටන් ගන්න.. 🥲❤️මට details ටිකක් දෙන්න පුලුවන්ද ඒක ගැන..
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
Video ekak gennm🥰
@HimsaraApoorvi-c9p
@HimsaraApoorvi-c9p 5 ай бұрын
හැමදාම ආසවෙන් ඔයාගේ විඩීයෝ බලන්නේ අක්කේ ❤️ තව තවත් දියුනු වෙන්න ඔනී. අක්කේ පරන පෝන් එක විකුනනවද කොහොමද විස්තරයක් දැනගන්නේ ❤
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
iPhone 11 / 128GB / Condition 💯 / Full set box / battery 75% / no any issues 🥰. / RS 88000/=
@KumuduniSugathasiri
@KumuduniSugathasiri 2 ай бұрын
Wowwwww mara lassana video ekaka ❤❤❤❤😘😘😘😘
@minolidisanayaka
@minolidisanayaka 2 ай бұрын
🥰❤️
@Udari_SUBASINGHE23
@Udari_SUBASINGHE23 5 ай бұрын
Akki wathure dala hadaganna පුළුවන් plants gana video ekak oniii....අදත් ලස්සනයි මිනෝ අක්කී ❤️😚
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
❤️🥰
@InokaNamali-l9u
@InokaNamali-l9u 2 ай бұрын
akki aluth vlog ekk oni..🤭
@DinushikaMadushani-bo9mp
@DinushikaMadushani-bo9mp 5 ай бұрын
Vlog ekk enkm hitiye❤️🙈
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
🥰❤️
@r.perera9036
@r.perera9036 5 ай бұрын
Oyata godak Thanks darling ❤️sunsir ge English class eka gana kuwwata mamath dan karanawa🤗 Thank you so much 🙏
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
❤️🥰
@Threesisters123-13
@Threesisters123-13 5 ай бұрын
Akki harima cute aneee❤❤❤
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
🥰
@venuu9585
@venuu9585 5 ай бұрын
Adareii akka!!!❤❤❤❤❤❤❤❤lots of love💞
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
❤️🥰
ඔට්ටුව | Ottuwa | The Bet - ‪@Lochi‬
13:54
The joker favorite#joker  #shorts
00:15
Untitled Joker
Рет қаралды 30 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 2,3 МЛН
The joker favorite#joker  #shorts
00:15
Untitled Joker
Рет қаралды 30 МЛН