කොන්ඩදෙණි‍යේ හාමුදුරුවන්ට බලය ලැබුණු හැටි මෙන්න | Miraculous Deeds Of Seelarathana Thero

  Рет қаралды 131,626

Naifm

Naifm

Күн бұрын

Пікірлер: 177
@dnikarunasekara1859
@dnikarunasekara1859 2 жыл бұрын
අපේ හාමුදුරුවෝ අද හිටියා නම් මේ දේශපාලුවෝ ඉවරයි
@ආරච්චි-ප1ජ
@ආරච්චි-ප1ජ 2 жыл бұрын
වටින වීඩියෝවක්
@tharangarat1257
@tharangarat1257 2 жыл бұрын
බුදුදහමට හැමදේම යටයි
@janarthrlkatgm
@janarthrlkatgm 2 жыл бұрын
Not everything, only the path to nirvana
@kavishkadilshan1739
@kavishkadilshan1739 2 жыл бұрын
E upasaka mattaya ape game ape hamuduruwonge palaweni golaya ❤🙏
@seneni1235
@seneni1235 2 жыл бұрын
නොදන්නා දේ කියල . දුන්නාට ස්තුතිය මහත්මයෝ
@pcguid3006
@pcguid3006 2 жыл бұрын
අද හිටියනම් අපෙ රටට මෙහෙම නොවෙන්නත් ඉඩ තිබ්බා හොදට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක්.. මෙවා බොරු න්‍රවෙ මම ගොඩක් තැන්වල අහලා තියෙනවා
@creation3628
@creation3628 2 жыл бұрын
ගොඩක් දෙනෙක් ගොඩක් දෙවල් කියලා තිබුනා කොණ්ඩදෙණියෙ හාමුදුරුවෝ ගැන එත් ඔයාලා හැමොම කියපු වැරදි දෙයක් මම දැන් නිවැරැදි කරාන්නම් කොණ්ඩදෙණියෙ ලොකු හාමුදුරුවෝ කවදාවත් මිනිස්සුන්ට නිකරුනෙ වින කරේ නෑ අදටත් එහෙ එහෙමයි මිනිස්සුන්ට හොද විතරයි කරාන්නෙ එක නිසා මිනිස්සු කියන කතා අහලා නිකම් නොදාන්න දෙවල් කියන්න එපා මම මෙච්චර කියාන්නෙ මෙ පංසල ගැන දාන්න නිසා මොකද අපි පංසලෙ දායකයො
@nature1029
@nature1029 2 жыл бұрын
Koheda pansala. Pansale nama?
@lintonkarunarathnn3577
@lintonkarunarathnn3577 Жыл бұрын
Wishma lokya wage udta yanna one patta chanel ekak
@NivolaHerath
@NivolaHerath Ай бұрын
කොන්ඩදෙනියෙ හාමුදුරුවෝ දැන් ඉන්නෙ ගුරුකම් කරන කෙනෙක් අල්ලගෙන , කොලබ පැතෙ මහරගම පැත්තෙ බ්‍රාහ්මනගම කියන් පැත්තට ලග තැනක නම සම්පත් එයාට සහෝදරයො 4 ක් විතර හොයල බලන්ට මේක ඇත්ත එයාත් එසේ මෙසේ කෙනෙක් නෙවේ හොයල බලන්ට
@DinuKumari-xh1qz
@DinuKumari-xh1qz 8 ай бұрын
ඇත්තටම ගොඩක් කැමැත්තෙන් අහන්නේ
@PriyanthiMuthukumari
@PriyanthiMuthukumari Жыл бұрын
Vishmalokaya chanal ekath me Tika mehemama thiyenwane 😮😮
@sadeeshakavishanalamerart9292
@sadeeshakavishanalamerart9292 Жыл бұрын
කොන්ඩදෙනියෙ හාමුදුරුවො අපවත් උනේ මෙ කොහෙවත් ඉන්න මලයාලම් කරයෙක් එවපු පිල්ලියකින් නෙමෙයි. එක,කටකතාවක්. උන් වහන්සෙ අපවත් වෙලා තියෙන්නෙ හෘද රෝගයක් නිසාවෙන්. ඔය නීච කුල. මලයාලම් ,රොඩී කියන,කුරුකම් වලට කොන්ඩඩෙනියෙ හමුඩුරුවොන්ගෙ ශාස්ත්‍රය එක්ක හරෙන්න තියා හිතාගන්නවත් බෑ. මෙ සදහන් කර සියල්ල මා සතු රහස් සාක්ශි කිහිපයන්ගෙන් අල්පයකි කොන්ඩදෙණියෙ හාමුදුරුවො පිලිබන්දව.🙏
@harshaprsbath1756
@harshaprsbath1756 Жыл бұрын
සිරාවටම ඒක නම් විෂ්වාස කරන්න අමාරුයි තමයි.
@araliyakesbewa5286
@araliyakesbewa5286 11 ай бұрын
Me katha godak veradi....mage ammage malli konda deniyo gamuduwo....sathya ma gawa thiyenawa
@LAKITECHNICAL-oh1wt
@LAKITECHNICAL-oh1wt 11 ай бұрын
මේ ශාස්ත්‍රය කව්ද කරන්නේ දැන්
@araliyakesbewa5286
@araliyakesbewa5286 11 ай бұрын
Ape malli
@didulaperera8328
@didulaperera8328 11 ай бұрын
Contact number eka
@hansijayarathna3605
@hansijayarathna3605 6 ай бұрын
Kohe inne eya
@araliyakesbewa5286
@araliyakesbewa5286 6 ай бұрын
@@hansijayarathna3605 badulle
@pasindulakmal3541
@pasindulakmal3541 2 жыл бұрын
Ada kondadeniya dn inn loku hamuduruwo hmbauna❤️😇
@harshanisamarawickrama2209
@harshanisamarawickrama2209 2 жыл бұрын
Ape Maamandi E Kuwe Husband ge Thaththa Teach Karanawa Mewa gana. Eya Kandane Kenek. Temple Dekaka Teach Karanawa KONDA Deniye Hamuduruwaran ge Ewath. amara guru Kiya Kenek. Bayanaka Ewada Dan NA. Karumeta asu Wuna Ese Minissunta Nodana apith. 😰👍🏻✈️
@pathmikageeganage4333
@pathmikageeganage4333 2 жыл бұрын
Great nice
@pushpakumari2822
@pushpakumari2822 Жыл бұрын
හාමුදුරුවෝ පිල්ලියක් ට අහුවුනා නේ...
@Malani-e9g
@Malani-e9g 2 жыл бұрын
Budusaranay♥️♥️♥️
@kavishkavidushan4652
@kavishkavidushan4652 Жыл бұрын
මමත් දන්නව හාමුදුරුවොන්ගේ එදා හිටපු ගෝලයෙක් අදට ත් ඉන්න වා.එතුමත් ඒ වාගේම දක්ෂයි.
@PrabathMadhushan-y7z
@PrabathMadhushan-y7z 10 ай бұрын
Kauda ethuma .keyannako
@nilakshidilsara3113
@nilakshidilsara3113 9 ай бұрын
A ne hamudruwange num ekak dannako
@methm7557
@methm7557 4 ай бұрын
එතුමා දරැවන්ගේ අසනිප වලට බෙහෙත් කරනවද?
@tharushifernando1679
@tharushifernando1679 3 ай бұрын
@@kavishkavidushan4652 ane kauda kiynnko wisthara dennako
@RoshansujeewaRoshan-xq3wx
@RoshansujeewaRoshan-xq3wx Ай бұрын
Number eka denna
@RasiyaproductionRasiya
@RasiyaproductionRasiya 2 жыл бұрын
බුදුසරණ
@kelanithissa7334
@kelanithissa7334 Жыл бұрын
ඇත්තටම උන් වහන්සේ අභාවප්‍රාප්ත උනේ ලෝකේ විනාශ වෙන්න ..නැත්නම් මහින්දලා චෛත්‍යය රාජයාණන් වහන්සේලා හාරන්නෙ නෑ රනිලා රජවෙන්නෙත් නෑ 😂😂😂😂
@ddmpraveen3167
@ddmpraveen3167 2 жыл бұрын
කොච්චියේ කතාව නම් මාත් අහලා තියෙනවා ...මොන කාලවකවානු වලද මේ හාමුදුරුවෝ වැඩ හිටියේ
@BlackHeart-lg1fr
@BlackHeart-lg1fr Жыл бұрын
Yapahuwa mahwa paththe issara hitapu hodama vaddek kiwwoth hariyatama hari
@araliyakesbewa5286
@araliyakesbewa5286 Жыл бұрын
E gemes hamba une mage tattata ...
@araliyakesbewa5286
@araliyakesbewa5286 Жыл бұрын
Mantara poth thiyena thenath api dannawa
@chankabandara1187
@chankabandara1187 2 жыл бұрын
Ma හාමුදුරුවෝ dakak thanwa podi kala Apagadara podi parana dirachi pothak tibuna .
@Isuru_Jeewapriya
@Isuru_Jeewapriya 2 жыл бұрын
👌🤗❤️
@p.asrangith1570
@p.asrangith1570 2 жыл бұрын
හරිම වැදගත්. හොදයි කතාව
@ravindrasandaruwan6074
@ravindrasandaruwan6074 2 жыл бұрын
Punchiy niwaradiy kirimak thiyanawa...kathawe hemadema eaththa...mulama kiyapu namaka Chuty weradimak....a thamay pailigama gunananda Loku Hamuduruwo kiyala niweradiy wenna oni.....
@Sweet-beesss
@Sweet-beesss 2 жыл бұрын
අදටත් කොණ්ඩදෙණිය පන්සලේ ගෝල හිමි නමක් දේවාලය පවත්වාගෙන යනව
@diyasen2608
@diyasen2608 2 жыл бұрын
Waves,ගල්ගමුවේ ආරියරත්න ස්වාමීන් වහන්සේ .උන්වහන්සේත්,කොන්ඩදෙනියේ හාමුදුරුවන්ගෙ මුණුබුරු මාතර වලස්මුල්ලේ ටිකිරිබන්ඩා ගුරුන්නාන්සෙයි.
@hashankumara1659
@hashankumara1659 2 жыл бұрын
Koheda
@creation3628
@creation3628 2 жыл бұрын
ඔයා හරි යාලුවා අදටත් එ හාස්කම් එහෙන්මමයි
@spidy61
@spidy61 Жыл бұрын
ඒත් මචන් හාමුදුරුවෝ තරම් හාස්කම් නෑලු
@spidy61
@spidy61 Жыл бұрын
@@creation3628 ✍️
@sankasenanayaka4241
@sankasenanayaka4241 2 жыл бұрын
👍👍👍
@ashanrathnayaka4195
@ashanrathnayaka4195 7 ай бұрын
😢 අද අපේ හාමුදුරුවෝ හිටිය නම් මාත් උපකාර යක් ගන්න තිබ්බා 😞
@munasinghearachchigechamin652
@munasinghearachchigechamin652 2 жыл бұрын
කොන්ඩදෙනියෙ හොඳම ගෝලයා තමයි අලුවිහාරෙබංඩා සිවුරු ඇරියට පසු අතුරුදහන් වීමෙි නොපෙනීයාමෙි කෙලපැමිනියෙක් මගේ ගුරුතුමාගේ හොඳම මිතුරෙක් එතුමා මංත්‍ර පොත් තෑගිකරපුව තාම තියෙනවා ඒවගේම අප්‍රසිද්ධ මෙිවගේම දක්ෂ ඇදුරන් තව ඉඳලතියෙනවා මගේ පරංපරාවෙි ප්‍රධාන පූර්වාචාරීන් වහන්සේ ගල්දෙවටෙ හාමුදුරුවන් කොන්ඩදෙනියෙ හාමුදුරුවන්ටත් වඩා වැඩ නමුත් ප්‍රසිද්ධියට කැමති ඌ උන්නාන්ාසලා නෙමෙයි දොලුකන්දෙ හාමුදුරුවන් (ඒකාලෙහිටපු හාමුදුරුවන්) මතුරල පිබල ගල් දෙකට පලන්න තරම් හැකියාව තිබුන වගේම ඉතාම කෙටි හා බලවත් මංත්‍ර තිබුන තාමත් සුරක්ෂිතව මෙි පරංපරා වල මංත්‍ර තිබෙනවා හැබැයි මෙි හැම පරංපරාවකම නරක වැඩ තමයි වැඩි මෙි ස්වාමීන් වහන්සේලා වැඩිවශයෙන් කලෙත් නරක පැත්තම තමයි මංත්‍ර ඉගෙනගත් හැමෝම වැඩිනැඹුරුව වැඩපෙන්නන්න නරකදේ සිදුකිරීම එයින් හොඳ පැත්ත තමන්ට සීහුන් නැතුව යනව ඒවගේම ඒවයෙ විපාකත් අත් විදින්න වෙනව කොන්ඩදෙනියෙ හාමුදුරුවන්ටත් ඒකමයි උනේ කොපමන වැඩකාරයෙක් උනත් හොඳ උප්පත්තියකට අවස්ථාව අහිමියි
@chanullahiru3091
@chanullahiru3091 2 жыл бұрын
Mtt obage guruthuma ytathe igena gnn aasy.adunwla denn brid
@amalisuru
@amalisuru 2 жыл бұрын
Ehema adatath hariyata wada karanna Danna kenekwa munagaswannako ,contact number eka hokamak na
@Storiesby_vinu
@Storiesby_vinu 2 жыл бұрын
E gola himinama dan koheda inne. Plz kiyanna. Loku prashneka inne
@ceylonranking4249
@ceylonranking4249 2 жыл бұрын
මාර වැඩ්ඩෙක් නේද. අනේ බන් තවත් මේ රටට මිත්‍යාව වපුරන්නේ නැතිව ඉඳහන්. කොණ්ඩ දෙණියේ ලොක්කා ඔය වගේ කෙරුමෙක් නම් මේ වගේ රටක් බිහි වෙයිද? අනික නියම බුදු දහමේ අනවින කොඩිවින හාස්කම් මුකුත් නෑ. අවිද්‍යාව අඳුර දුරලීම විතරයි තියෙන්නේ.
@ushankaamarakoon-iw9bi
@ushankaamarakoon-iw9bi 5 ай бұрын
Munasighaarachchigecamind man Danna vidihata nam Kondadeniya hamuduruwonta gola parapurak ne,
@spdarmadhasa3186
@spdarmadhasa3186 2 жыл бұрын
Ochchara karapu hamuduruwo maruna hati mathaka thiyaganda aya elaga athmaya prethayek aya paw kara aya kali mathawa bedala meka kare a papaya thamai athumata labune
@gmastudio5242
@gmastudio5242 2 жыл бұрын
අපේ ගෙවල් ලග යිතින් මේ සියල්ල දැනගෙන නමුත් නයි ෆ්ම් නිසා බැලුව 😁😁😁😁😁
@sadeeshakavishanalamerart9292
@sadeeshakavishanalamerart9292 Жыл бұрын
Bro oya koheda
@MR.D-EDITING
@MR.D-EDITING 2 жыл бұрын
1st
@SamanPradeep-dv4wj
@SamanPradeep-dv4wj 5 ай бұрын
මන් ගාව මෙයින් පොත් කීපයක් පමනක් තියෙනවා මම දැනටත් වනගත වෙලා ඉන්නේ මම සිල්පයේ යම්තාක් දුරට ගිහින් තියෙනවා මම දැනට ගෝලයන් දෙදෙනෙක් මේ සාත්ත්‍රය දීලා තියෙනවා එ අයත් වනගත වෙලා ඉන්නේ තව මේ සත්ත්‍රය මට බොහොම ටිකයි ඉගෙන ගන්න තියෙන්නෙ මම දෙන්නෙත් එන තැනත්තාගේ හෝ තැනත්තියගේ පෙර බවයන් බලා සත්ත්‍රය පිහිටන ලකුනු බලා දෙන්න පුලුවන් කෙනෙකුට විතරයි මෙය වනගත වෙලා දැහැමිව අතහදා බලමින් ඉගෙන ගන්න කැමතිද 🙏🙏🙏🙏🙏
@user..sahan..1010LOVE
@user..sahan..1010LOVE 5 ай бұрын
❤️❤❤❤❤❤❤❤❤❤
@RoshanMadusanka-h5d
@RoshanMadusanka-h5d 4 ай бұрын
ඒ මන්තර පොත් කොහෙද තියෙන්නෙ කා ලගද තියෙන්නෙ කියලා වීඩියෝ එකක් දාන්න
@FLEX110
@FLEX110 2 жыл бұрын
ගෝල ස්වාමින් වහන්සේ නමක් ඉන්නව මන් දන්න
@Oshinlankaacademy
@Oshinlankaacademy 2 жыл бұрын
කොහෙද ඉන්නේ
@sheranfuard1221
@sheranfuard1221 2 жыл бұрын
Pinsidda weanwa .. puluwao nao kiyanna koheada kawda ea kiyala 🙏🙏🙏
@FLEX110
@FLEX110 2 жыл бұрын
@@Oshinlankaacademy mawathagama gale pansala kiyl thiynw.e pansale inne.godak wayasai hamuduwanta.
@amalisuru
@amalisuru 2 жыл бұрын
@@FLEX110 e hamudutuwo tamath wada karanawada? Loku prasnayak nisa ahanne
@FLEX110
@FLEX110 2 жыл бұрын
@@amalisuru Mita masa 8,9 kata kalinnm wada kara
@dmldissanayake1901
@dmldissanayake1901 2 жыл бұрын
Ada hitiya name apey ratata mehema weyda
@sanjeewakumara29266
@sanjeewakumara29266 2 жыл бұрын
යහපත් වැඩ වලට වඩා අයහපත් වැඩ සදහා ගුරුකම් ශාස්ත්‍රය යොදාගත් බවයි හාමුදුරුවෝ ගැන දන්න වැඩිහිටි අයගෙන් මට නම් දැන්ගන්න ලැබුණේ , මුලින් මමත් හොදයි කියා හිතුවෙ නමුත් වැඩි වශයෙන් වැරැදි ක්‍රියාවන් තමා කරලා තියෙන්නෙ
@asankagamage6353
@asankagamage6353 2 жыл бұрын
කොන්ඩදෙනිය හාමුදුරුවෝ ගාව හිටපු ඇබිත්ත පුංචි බණ්ඩා මාමා.එයාගෙ පරම්පරාවේ පුතාගේ පුතා ලඟ මේ යන්ත්‍ර මන්ත්‍ර තියනවා.
@ramyalathaherath933
@ramyalathaherath933 Жыл бұрын
Mata oyage contact number ekak denna puluwanda
@ramyalathaherath933
@ramyalathaherath933 Жыл бұрын
Kiyanna loku katawak thiyanawa
@shehanimalshika8928
@shehanimalshika8928 Жыл бұрын
Number ekak tiynwa da
@ishudew9603
@ishudew9603 Жыл бұрын
Mn kamathi gaweshanaya karanna
@vidu881
@vidu881 2 жыл бұрын
බුදු දහමේ කොහෙවත් ගුරුකම් ගැන නෑ
@Roperlk223
@Roperlk223 2 жыл бұрын
බුදු දහමෙන් නෙමේ ගුරුකම් ගැව ඉගෙන ගෙන තියෙන්නෙ
@vidu881
@vidu881 2 жыл бұрын
@@Roperlk223 හාමුදුරුවෝ කෙනෙක් උනාම අනුගමනය කරන්න ඕනි බෞද්ධ දර්ශනය මිසක් දෙවිවරුවත් ගුරුකම්වත් නෙමේ මේ
@pathumanushka9996
@pathumanushka9996 2 жыл бұрын
@@vidu881 අනුන්ගෙ ලබ්බ්වල් හොයන්න කියලත් දහමේ නෑ මෝඩයා 😂
@vidu881
@vidu881 2 жыл бұрын
@@pathumanushka9996 ඉතින් කව්ද අනුන්ගේ ලබ්බවල් හෙව්වේ
@pathumanushka9996
@pathumanushka9996 2 жыл бұрын
@@vidu881 බුහාංංංංංං 😂👍
@gayanjayathilaka8352
@gayanjayathilaka8352 2 жыл бұрын
ඔය කතා. උන්වහන්සේගේ දක්ෂ කම් අපි විශ්වාස කරනවා උනාට ලංකාවේ සම(හරක්) උගත් බුදිමත් කට්ටිය ඔය කතා විශ්වාස කරන්නෙ නෑ.ඒක උන්ගෙ මෝඩ කම.
@amilasampath8241
@amilasampath8241 2 жыл бұрын
දියුණු රටවල් වල මිනිස්සු මේවට පුකෙනුත් හිනාවෙනවා
@harisaraharisara7828
@harisaraharisara7828 2 жыл бұрын
@@amilasampath8241 ඔය මහ පටු අදහසක් ! ලෝකෙ ගැන අ තී හීන දැනුම ! අප්පිරිකාවෙ ස්කොට්ලන්තයෙ අ තී බහුලය් ! සාතන් අදහන බීරිතානීන් අද ත් අ තී බිහීසුණුය් ! ඌජා පුවරුව හෙවත් බූත ලෑල්ල එහි සුලබ විකුණුම් බුවක් ! බ ලි බි ලී ත් ලංකාවට අන්තය් ඕවයින් ද දියුණුව මැන්නෙ ? ස්වාභාවික විපත් ලංකාවෙ මෙ තෙක් න ම් අඩු ඇය් ? හැබැය් මේ අපරාද දැන් බහුල වෙන හැ ටි ය ට ඉදිරියේ දී ඒ වෙනස් වේ වී ! ! දේශපාලනය හින්ද ත් දැන් ඉල්ලං පරිප්පු කන්න දඟලුම !!।
@Laifin230
@Laifin230 2 жыл бұрын
@@amilasampath8241 oya dannawada e ratawal Wala minissu Mona taram mewa bawitha karanawada kiyala google eke paranormal activities kiyala gahala eke ena documentary videos balanna ewa gana hoyanna owwa magic newei attatama mewa tinawa
@nishanthaupulkumara6023
@nishanthaupulkumara6023 Жыл бұрын
දැන් ඉන්න හමුදුරුවො කා ගාව හරි මෙ සාත්තරෙ හරියෙට තීනවනම් මට උගන්වන්න කැමතිනන් සියෙලුදේ අත් ඇරලා මහාන වෙලා මන් කරන්නා
@danu8790
@danu8790 2 жыл бұрын
Me gana denaganna kemathiyi.
@dasanayakadisa2245
@dasanayakadisa2245 2 жыл бұрын
මේ මඟේ අත්තා මඟේ පියාගේ බාප්පා උන් වහන්සේ මම පුන්චිකාලේ මහණ කරන්න ඉල්ලලා තිබෙනවා මඟේ දෙමවු පියෝ මාව දීලා නැහැ මඟේ පියා මහනුවර ගලගෙදර පොල්වත්තේ ඉහළගම මහාවාසල දසනායක මුඳියන්සේලාගේ අබේරත්නයි අපේ පියාගේ ඥාතියෙකි උඩුවේ ධම්මාලෝක හිමි ඉතින් හොඳ අවස්ථාවක් අහිමිඋනා දෛවයේ හැටි ඔහොම තමයි
@harisaraharisara7828
@harisaraharisara7828 2 жыл бұрын
දැනට වසර හතළිහකට ත් කලින් වන්ට ඇති මෙහි හිමි ගැන මා පත් ලිපියක කියවූයෙ ! එතකොට ත් අපවත් ! ඉතින් මේ සේයා රුවේ ගෝලයෙකු වෙන්ට ඇති ???
@harisaraharisara7828
@harisaraharisara7828 2 жыл бұрын
ඔබවත් කාල නිර්ණය කරන්න කෝ !
@anjaliweerasinghe4424
@anjaliweerasinghe4424 2 жыл бұрын
උන්වහන්සේගේ ගෝල ස්වාමීන් වහන්සේලා ගැන දන්නව නම් හැමෝටම දැනගන්ට කියන්න. අපිත් කැමතියි ඒ අය දැකබලාගන්ට.
@ranjanucr8211
@ranjanucr8211 2 жыл бұрын
Itin ewa igen gnna widiyk nadda
@kasunjayarathne8860
@kasunjayarathne8860 2 жыл бұрын
@@anjaliweerasinghe4424 දැන් කොන්ඩදෙනිය විහාරයේ විහාරාදිපති කඩම්බාවේ අනුරුද්ද හිමි..කොන්ඩදෙනිය හාමුදුරුවන්ගේ ගෝල නම
@sadeeshakavishanalamerart9292
@sadeeshakavishanalamerart9292 Жыл бұрын
Ran alepithanevei .damba raththaranbudu pilimayak
@Japanbariya
@Japanbariya 2 жыл бұрын
බලන් හිට්‍ යා වගේ ඒ කාලෙ සිද්දි පොත් වල ලියපු උන් නම් හම්මෝ ඉති0 දැන් ඉන්න මිත්‍යා දුෂ්ට්කයන්ගෙ මයිල් කෙලින් වෙන්න ලියල තියෙනව රස කතා 😂😂 අනේ ගොන් බාන
@nirvanmadush5726
@nirvanmadush5726 2 жыл бұрын
Hahaha
@manjuladeshapriya-d3z
@manjuladeshapriya-d3z 8 ай бұрын
මොන කොන්ඩයෙක්ද බොල. මගේ ෆෝන් එකට ඉවරයක් නැතුව මෙ වීඩියෝ එනව. මගුලක්. කොච්චර ඩිලීට් කලත් ආයෙ එනවා. මම මේ ගොන් තකතීරු මිත්‍යා විස්වාස කරන්නෙ නෑ ඕයි.
@lakshithamadushan4257
@lakshithamadushan4257 Жыл бұрын
මට මුන ගැහිලා තියනවා කොන්ඩදෙනියෙ හාමුදුරුවන්ගෙ ගෝල හිමි නමක්
@AsankaWikramasinga-wg9st
@AsankaWikramasinga-wg9st Жыл бұрын
Koheda inne number nadda mage ජීවිතය winas wela tiyenne
@lakshithamadushan4257
@lakshithamadushan4257 Жыл бұрын
@@AsankaWikramasinga-wg9st reswehera කියන ගමේ ි ඉන්නේ නම්බර් එකක් නම් නැ මගෙ ගාව
@shayanianuththara6410
@shayanianuththara6410 2 ай бұрын
හාමුදුරුවෝ කොයි කලේද අපවත් උනේ
@thusithadevamendis4325
@thusithadevamendis4325 2 жыл бұрын
නයි කයිද රෝස් 🍞
@YamunaKumari-wh8ub
@YamunaKumari-wh8ub Жыл бұрын
Ninda daniye said mageth ekka innawa3
@kaveeshapawan-nv3rl
@kaveeshapawan-nv3rl Жыл бұрын
Math asai mantara awsanatak tek dangana nadda hamuduruwange golayek
@kasunkawushallya5343
@kasunkawushallya5343 2 жыл бұрын
Igena gannam asai
@lassanasindu4162
@lassanasindu4162 2 жыл бұрын
Avi gaththo aviyenm nase vge tmi
@thisangapiyantha1566
@thisangapiyantha1566 Жыл бұрын
😳😳
@sureneranga3238
@sureneranga3238 2 жыл бұрын
ශාස්ත්‍රය තියනවා තාම
@MalkiH.p.MalkiDilshani
@MalkiH.p.MalkiDilshani Жыл бұрын
Puskola poth aran nadda hamuduruvo
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 жыл бұрын
😁👍🏻
@mobilytamra4270
@mobilytamra4270 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷🌷🌷
@erangalakshan549
@erangalakshan549 2 жыл бұрын
තව විස්තර නැද්ද මේ හාමුදුරුවන්ගෙ කතා නැද්ද
@amilasuranga240
@amilasuranga240 2 жыл бұрын
Man laga poth 21 thiyanawa wiswasa ayekta witharai denne
@anilsenewirathna1890
@anilsenewirathna1890 2 жыл бұрын
Contact number plz
@dharshaniwickramasuriya9618
@dharshaniwickramasuriya9618 2 жыл бұрын
🙏🏽🙏🏽🙏🏽
@harisaraharisara7828
@harisaraharisara7828 2 жыл бұрын
කාල නිර්ණය නො කිරීම ම හා ම මෑ අඩුවක් ! වසර හතළිහකට ත් පෙර මා එ හිමි ගැන කියවූයෙ ? එතකොට ත් අපවත් ! ඒ නිසා , කොණ්ඩදෙණිය පන්සලේ හිටපූ වෙ න හිමි නමකගෙ වෙන්ට ඇති ඔය නියම නම ය් සඳහන ! ? ඔය සේයා රුව ත් ගෝලයෙකුගෙ වෙන්ට ඇතී ! ? බත්තරමුල්ලෙ හිමි ගැන ත් හා ස් ක ම් විස්තර හ රී හැ ටී ම මෑ ඉදිරි පත් කළො ත් හොඳයි , හු ඟා ක් ම මෑ මැ !!! ගංගොඩවිල ? රාජ්‍ය ලේඛනාගාරයෙන් විස්තර ගත හැකි !!।
@සිංහ-ඤ1ඬ
@සිංහ-ඤ1ඬ Жыл бұрын
මචන් මට දෙයක් දැන ගන්න ඔනේ මේ චැනල් එකකරන කෙනාගෙ වත්සැබ් නම්බරයක් තියෙනවානම් දෙන්න පුලුවන්ද
@amilasuranga240
@amilasuranga240 2 жыл бұрын
Oay nayath dan man hadanne
@jksanjeewa5316
@jksanjeewa5316 16 күн бұрын
අනේ මට හාමුදුරුවන් ගේ ෆෝන් නම්බරය හොයලා දෙන්න පුලුවන් ද .ලොකු පිනක්.බුදු සරනයි
@asangakumarage4034
@asangakumarage4034 2 жыл бұрын
me wagee thawa හාමුදුරුවෝ kenek innawa හිදගල නුවර පන්සලේ ලොකු හමුදුරුවන්.
@nathmijayasekara1328
@nathmijayasekara1328 2 жыл бұрын
Ehemda
@wijitalakmal7412
@wijitalakmal7412 2 жыл бұрын
කියන තරම් යක්කු කලුනැලු
@gayurijayasooriya9456
@gayurijayasooriya9456 Жыл бұрын
මේ හාමුදුරුවෝ අපවත් උනේ කොයි අවුරුද්දෙද
@malindu2549
@malindu2549 2 жыл бұрын
Nawa loka mudalali marune ape wawe nida gaththa dawase ...
@shewonWikramasinhage
@shewonWikramasinhage 8 ай бұрын
බුදු දහමෙ ගුරුකම් හදුන්වා තීන්නෙ තිරිසන් දර්ම කියලා
@FetanandoFernando
@FetanandoFernando 6 ай бұрын
අනේ මට කියන්න කොන්ඩදෙනියේ පන්සලෙ මේ ගුරුකම් දැන් කරනකෙනෙක් නැද්ද,,,,,,,,
@charithnilshan9338
@charithnilshan9338 Жыл бұрын
Bs
@චූටිපුතා-ඳ4ඩ
@චූටිපුතා-ඳ4ඩ 2 жыл бұрын
ඇයි ධම්මජීව ස්වාමීන් වහන්සේගෙ පොටෝ එකක් දාලා තිබුනෙ වීඩියෝ එකේ මැද
@thasansithsara7565
@thasansithsara7565 2 жыл бұрын
මම දැක්කෙ නෑනේ කොතනද තිබුනේ
@චූටිපුතා-ඳ4ඩ
@චූටිපුතා-ඳ4ඩ 2 жыл бұрын
@@thasansithsara7565 05.15 බලන්න වීඩියෝ එකේ
@heman922
@heman922 2 жыл бұрын
සම්‍යදුශ්ටියෙ ගුරුකම් යන්ත්‍ර මන්ත්‍ර පිලිගන්නෙ නැත
@cylonMusk-jh6to
@cylonMusk-jh6to 2 жыл бұрын
ඔය කොණ්ඩාදෙණියෙ හාමුදුරුවෝ කරපු හුම්ප්තකින් තමා මමත් තාම දුක් විඳින්නෙ.. එක කමෙන්ට් එකකින් කියන්න තරම් බෑ. එත් පරම්පරා හතකට කරපු දෙයක්. එ්කත් තව එක් පරම්පරාවකින් ඉනරයි.
@moralkick6373
@moralkick6373 2 жыл бұрын
😳😳😳
@anandagurugalgedarage6100
@anandagurugalgedarage6100 2 жыл бұрын
හාමුදුරුවන්ට පිල්ලිය එව්ව ගුරුන්වන්සෙ කව්ද කියල හොයල මට කියන්න
@ranjanucr8211
@ranjanucr8211 2 жыл бұрын
ගුප්ත විද්‍යාව ඉගෙන ගන්න පුලුවන් තැනක් තියෙයිද
@thevinuransadu7983
@thevinuransadu7983 Жыл бұрын
Ai mokada une
@shehanjd574
@shehanjd574 2 жыл бұрын
Dakapu nathi kisi deyak vishwasa karnna epa..kathawalnam kiynna puluwn ona kenekta..sakshi thiyenwa kiwwta kisima sakshiyak labila na.
@creation3628
@creation3628 2 жыл бұрын
කොණ්ඩදෙණියෙ සාක්ෂි ඔනෙ තරම් තියෙනවා යාලුවා ඇවිත් බලාන්න
@spidy61
@spidy61 Жыл бұрын
මචන් මමත් යාපහුවෙ ඔයා ටිකක් මහව හරි යාපහුව අවට හරි ඉන්න කෙනෙක්ගෙන් අහල බලන්න සාක්ශි හම්බෙයි
@thiwankadodamgoda5266
@thiwankadodamgoda5266 2 жыл бұрын
deiyane mehemath kathwak
@nadeeshatharaka3778
@nadeeshatharaka3778 2 жыл бұрын
බොරු කතා යකෝ ඔවා
@harisaraharisara7828
@harisaraharisara7828 2 жыл бұрын
උඩ බලං කෙළ ගහන දෑඟුල් බුද්දිය අ තී අවදානම් !
@ChamudiAbayarathne
@ChamudiAbayarathne 2 жыл бұрын
@@harisaraharisara7828 බෞද්ධ දර්ශනයට මෙවැනි මිත්‍යාදෘශ්ටියන් අදාල නැත
@harisaraharisara7828
@harisaraharisara7828 2 жыл бұрын
@@ChamudiAbayarathne කරනිියෙ දස්සනේන සම්පන්නෝ විිමට පෙර පාරමිි පුරන කොට ලෙඩ දුන් හකුරු කරදර ආදියට නි යා ම ද හ ම් 5 න් ආ දා ර ලබනට බෝ ස ත් ක ල දි මි ස බු දු වුු වා ට ප සුු ව ගි හි ය න ට දෙසා තියේ ද ? ? ?
@anjanaashan6487
@anjanaashan6487 Ай бұрын
කොන්ඩ දෙනියෙ හබූදුරුවො ලග තිබුන තෙල් සුර තවමත් වයසක මමා මුන්ච් බන්ඩා ගෙ පුතා ලග තියෙනවා එවගෙ හොද නරක දන්නැ කයිල කොටුව එදා පවිචිකල එකත් තියෙනවා
@SamanlathaBandara-kz1qy
@SamanlathaBandara-kz1qy Жыл бұрын
❤❤❤
@thisangapiyantha1566
@thisangapiyantha1566 Жыл бұрын
😳😳
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Kondadeniya Raja maha Viharaya 🇱🇰 | Kondadeniye Hamuduruwo ☸️ #manthara_gurukam #gurukam
14:45