ඕස්ට්‍රේලියාවේ අවුල් පහක් | Missing Sri Lanka | Australia Sinhala | Yakagewada

  Рет қаралды 31,592

Yakagewada

Yakagewada

Күн бұрын

ඕස්ට්‍රේලියාවේ අවුල් පහක් | Missing Sri Lanka | Australia Sinhala | Yakagewada
#yakagewada #yakagekatha
Subscribe / @yakagewada
Like our FB Page / yakagewada
Join this channel to get access to perks:
/ @yakagewada
Permanent Residency
ඔස්ට්‍රේලියාවට පනින ක්‍රම • ඔස්ට්‍රේලියාවට පනින ක්...
Australia • Australia PR | VISA | ...
Portugal • Portugal Citizenship |...
Ireland • අයර්ලන්තයේ ස්ථිර පදිංච...
New Zealand • New Zealand Permanent ...
USA • DV Lottery USA | Green...
Student Visas
Australia • Australia Student Visa...
Iceland - • Study in Iceland for F...
Germany • German Student Visa | ...
Norway • Norway Student Visa | ...
Canada • Video
UK • Video
ලෝකෙම සිදුවන යකාගේ වැඩ අදුනගෙන.. යක්කුන්ගෙන් පවා වැඩ අරන් යකෙක් වගේ දියුණුවෙන්න එන්න යකාගේ වැඩ වලට Subscribe කරන්න
#yakagewada #යකාගේවැඩ #Yakagekatha #Australia #sinhala #Adelaide #Melbourne #Canada #SriLanka
#Sinhala #Australiavisasinhala #Australiastudentvisasinhala #australiasinhalavlogs #,australiasinhalavideo #australiasinhalablog #AdelaideSinhala #SriLankansinAdelaide #srilankansincanada,sri lankans in usa,sri lankans in australia, ඕස්ට්‍රේලියාවේ ලාංකිකයෝ. #ඔස්ට්‍රේලියාවටඑන්නේකොහොමද #ඕස්ට්‍රේලියාවිසා #ඕස්ට්‍රේලියාවේඅපි #ඕස්ට්‍රේලියාවේජීවිතය #ඔසීජීවිතය #ඕස්ට්‍රේලියාව #කැනඩාවේ #කැනඩාව #,කැනඩාවට #Australiasinhala #Adelaidesinhala #SriLankansAustralia #Canadasinhala #ඔස්ට්‍රේලියාව #ඔස්ට්‍රේලියාවට #ඔසී #කැනඩාවේ #කැනඩාවට #Australia_PR_Sinhala #AustraliaVisa_Sinhala #AdelaideSriLankans #MelbourneSinhala #SydneySinhala #AustraliaStudentVisaSinhala #CanadaPRSinhala #CanadaVisaSinhala #CanadaSriLankans #UKsinhala #AustraliaSinhala #CanadaSinhala #UKSinhala #USASinhala #SkilledmigrationAustraliaSinhala #AussieVlogsSinhala #AustraliaFoodSinhala #AustraliaoffroadSinhala #caravan #AustraliaCaravan #Australiacaravansinhala #LankaninAdelaide #AdelaideCaravanshow #Adelaideshow #Adelaideshowsinhala
#studyinuk #howtoapplyforstudentvisa #ukstudentvisa #ukstudent

Пікірлер: 180
@yanjana5815
@yanjana5815 Жыл бұрын
ඔසිවල වැඩිහිටියොන්ට වයසට ගියාම ජීවිතය මොන වගෙද කියලා වීඩියොඑකක් දෙන්නකො.වැඩිහිටි නිවාස ගැන එහෙම
@swelon
@swelon Жыл бұрын
එහෙනම් Sweden වල අවුල් ටිකක් මගෙන් බලාපොරොත්තු වෙන්න ලගදිම 😅 ස්තුතියි මේ විස්තර කිරිමට. ජය වේවා 🙏🏼
@Yakagewada
@Yakagewada Жыл бұрын
නියමයි නියමයි 🔥💪👍
@Keshini.D
@Keshini.D Жыл бұрын
1. No retail shops at residential areas. So, need to go to a supermarket. 2. No three wheels 🛞. 3. No small boutiques on the way for tea or a cigarette. You mainly get coffee. 4. No medicine after working hours. No dispensaries. Need to go for a GP. 5. Only one type of bananas.
@shamikadesilva5995
@shamikadesilva5995 Жыл бұрын
Water is cold even in summer 😊
@piyalgalagedara8131
@piyalgalagedara8131 11 ай бұрын
Yea, bro. You can't pagal here, in NY. You need to have your own wandiya, bro 🇺🇸
@lakshanchaminda936
@lakshanchaminda936 Жыл бұрын
මිනිස්සුන්ගෙ උද්දච්චකම සහ කාලකන්නි දේශපාලුවෝ නැති දවසක ලෝකෙ ජීවත්වෙන්න හොඳම රට ලංකාව, මැරෙන්න කලින් ඒ ලස්සන දැකගන්න ලැබේවා ❤❤
@chathuralasantha4986
@chathuralasantha4986 Жыл бұрын
මටත් බය තියෙන්නේ JVP එක අවිත් නියමෙට කරයි කියලා අපි දැන් හිතාගෙන ඉන්න ‍ෆිට් එකත් ගෝටා එනකොට තිබ්බ එකමද කියන එක
@හේෂාන්පෙරේරා
@හේෂාන්පෙරේරා Жыл бұрын
@@chathuralasantha4986 ආවොත් බලපන්කෝ ගෝටා හොදයි කියල හිතෙයි
@hemanthabandara260
@hemanthabandara260 Жыл бұрын
කරදරකාරි ටුක් ටුක් නැති ලෝකය ක් කොච්චර වාසනාවන්ත ද
@Friend88-tn7qy
@Friend88-tn7qy 11 ай бұрын
kzbin.info/www/bejne/jXPHh6ebgdp0g5Y මොනව වුනත් ලංකාව, අලු ගසා දාල මේ කියනවා වගේ නැගිටින දවසක් එනවා නම්! මේ වගේ විශාල රටවල ගිහින් අයෙත් බින්දුවෙන් පටන් ගන්න ඕන නෑ.
@tcfdesilva1761
@tcfdesilva1761 Жыл бұрын
හොඳයි ඔය රටේ ඉන්න ජනතාව දැනුවත් කරනවා.. මේ විස්තර වලින් අපිත් යම්කිසි දෙයක් දැනගන්නවා.👍❤ සතුටුයි 💖 ජයවේවා 💐
@srioliviakumara2072
@srioliviakumara2072 Жыл бұрын
Sri Lanka is the best country to live in 😊
@Yakagewada
@Yakagewada Жыл бұрын
😁
@chrishan002
@chrishan002 Жыл бұрын
😂
@lahiru-madushan
@lahiru-madushan 11 ай бұрын
LMAO
@echotype6350
@echotype6350 7 ай бұрын
😂
@ranjithdikkubura6221
@ranjithdikkubura6221 Жыл бұрын
සහෝ වෙනදා වගේම පට්ට. Tks best rgds.
@Yakagewada
@Yakagewada Жыл бұрын
Thank you so much brother ❤️❤️❤️ keep in touch 👍🏻
@raveenharshana-ow4mo
@raveenharshana-ow4mo 11 ай бұрын
Aiye mata denaganna puluwanda Australia wala refugee inna kenakta lankawata avilla apahu yanna puluwan vidihak tiyanawada
@ericdensil547
@ericdensil547 3 ай бұрын
ලංකාවේ කාලගුණය දේශගුණය ඔක්කොම හොඳයි
@riastravels826
@riastravels826 Жыл бұрын
I am in Toronto, i agree with the banana story we found kolikuttu and other small plantains in the Chinese store and also mangosteen coming from Malaysia in the Chinese store. Some mangoes coming from South America buy mostly from India and Philipines.
@1nikojohnson
@1nikojohnson Жыл бұрын
Can i export banana or mango?
@Yakagewada
@Yakagewada Жыл бұрын
Glad to hear from Canada 👍💪❤️ keep in touch 👍
@-kangaroodeshayen8033
@-kangaroodeshayen8033 Жыл бұрын
මට මතක් උනා මුලින්ම මම සිඩ්නි ඇවිල්ලා මාව මගේ මස්සිනා airport එකෙන් pick කරලා එයාලගේ ගෙදර එක්කගෙන යනකොට පාරවල්වල පේන්න කිසි කෙනෙක් නැහැ. මාරම පාළු ගතියක් දැනුනා. ඒ වෙලාවේ උදේ 6 ට 7ට විතර ඇති. වාහනයක හෝන් සද්දයක්වත් ඇහුනේ නැහැ. ඒ නිෂ්ශබ්දතාවයට පුරුදු වෙන්න සතියක් දෙකක් ගියා 🤣🤣🤣 සිඩ්නිවල Cabarammata කියලා පැත්තක තියෙනවා market එකක් එතන ලංකාවේ එළවළු පලතුරු, නොයෙක් කෙසෙල් වර්ග ගන්න පුළුවන්. Good job සම්පත් මල්ලි 👍👍❤
@lynastefan1091
@lynastefan1091 Жыл бұрын
Australia wala Emergency medical care nam ganna deyak ma na, minissu marenawa hariyata treat karanne nathi nisa mama danna ekkanke ge kakula kadila paya 12 hitiya waiting Sydney wala. a athi lanakwe Healthcare eka supiri
@JaythriKiwiLankan
@JaythriKiwiLankan 10 ай бұрын
Nice video aiyya
@kithsirihewage4615
@kithsirihewage4615 Жыл бұрын
"Yaka malli" best wishes from Ohio USA. Same here.
@Yakagewada
@Yakagewada Жыл бұрын
Thank you brother ❤️❤️❤️Glad to hear from USA 💪 keep in touch 👍🏻
@caesaras22
@caesaras22 Жыл бұрын
Ayye mn kuwait iddi oyahr video mulinma balanna gathe mn lankawata awit Ielts karala 482 apply kara mage visa last week wala grant una Boru show neti pada neti 1 ma chanel 1 oyage Patta motivation akak❤❤❤❤
@vasanthakumara1974
@vasanthakumara1974 Жыл бұрын
Gym ගැනත් කරගෙන යමු...... ගනං කෝමද..? Open- close times ගැන.....
@Yakagewada
@Yakagewada Жыл бұрын
💪🔥👍🏻
@vasanthakumara1974
@vasanthakumara1974 Жыл бұрын
@@Yakagewada 💪💪🔥❤️😎😎✌️
@ruwanchaminda4166
@ruwanchaminda4166 Жыл бұрын
niyamai ..
@pamudusiriwardhana
@pamudusiriwardhana Жыл бұрын
Parado eke review එකක් ඕනේ 🔥🔥
@Yakagewada
@Yakagewada Жыл бұрын
🔥👍🏻
@lynastefan1091
@lynastefan1091 Жыл бұрын
Loke wadima Teen horu inna rata Australia, Insurance nathnam aiyth patta kattake kanna wenne owath loku awulake mokada horakam karaanawa minissunge dewal, aiyth police ya melo deyak karanne naa
@mangalikawickramasinghe4130
@mangalikawickramasinghe4130 11 ай бұрын
Anna eka godaak wedagath. Thank you.
@raravindu
@raravindu Жыл бұрын
යකා ලොක්කා, ඔසි ගවර්න්මන්ට් එකෙන් කරන අමානුශික තීරණ ගැනත් කියන්න. 476 visa capped and ceased. අවු 3ක් විතර processing pending තිබුනා. වගේ වගක් නැතුව එකපාර කැප්ඩ් කරනවා. Obviously they have the authority. But පොඩ්ඩක් නෙවෙයි ගොඩක් අමානුශිකයි. 😂. Refund දෙනව කිව්වට ඒකත් නෑ. ශත 50 වැඩ 😅
@udayabandara6303
@udayabandara6303 10 ай бұрын
කෙසෙල් සීන් එක නම් ඇත්ත මම රැමේනියා ඉන්නෙ එහෙත් තියෙන්නෙ ඔය කෙසෙල් එක විතරයි.. අඹත් තියෙන්නෙ එකම වර්ගයක් දැක්කහම හිතෙනවා අපේ කවුරැවත් ලංකාවෙන් various කෙ⁣සෙල් අඹ වගේ දේවල් මෙයාලට introduce කරල දෙනවනම් මරැ බිස්නස් එක.. අනික වතුරත් සීතලයි winter summer කියල නෑ 😂😂😂 මම කොරියාවෙත් හිටියා දැන් රැමේනියාවේත් ඔයා කියන විදිහට ඔහෙත් වතුර සීතලයි අවුරැද්දේ හැම කාලෙම .. ලංකාව නම් ඉතින් පට්ට නේ
@Yakagewada
@Yakagewada 10 ай бұрын
කියලා වැඩක් නැහැ brother 😵‍💫Glad to hear from Romania 👍🏻🔥 keep in touch 👍🏻
@oshenlanka7189
@oshenlanka7189 Жыл бұрын
Hodatama niyamai
@disnawijethilaka1485
@disnawijethilaka1485 Жыл бұрын
Mekanm eththamai ayye. Mn UK inne thawama na rasa tea ekak biwwe mehe awata passe😔 kesel nuth owama witharai😊
@Yakagewada
@Yakagewada Жыл бұрын
කියලා වැඩක් නැහැ බ්‍රෝ😒
@sudharadabeythunga8781
@sudharadabeythunga8781 Жыл бұрын
බං අර කෙසෙල් ගෙඩි සීන් එක විතරයි පොඩ්ඩක් අව්ල්. අනිත් ඔක්කොම හොදයිනෙ 😂
@Nym6619
@Nym6619 Жыл бұрын
ලංකාවේ වගේ කඩචෝරු නෑනෙ 😢
@Yakagewada
@Yakagewada Жыл бұрын
ඊට සමාන ඒව තියෙනවා ඉන්දියන්, Arabic සහ අනිකුත් Asian කඩවල👍🏻🔥
@hashensilva8041
@hashensilva8041 Жыл бұрын
Aiya Oyge voice Eka aheddi mata mathak wenne sirasa doubling krapu Harry Potter 3 eke inna serious black ge kata hadama wage
@sgf833
@sgf833 Жыл бұрын
ඕස්ට්‍රේලියාවේ රැකියාවල වැඩ තත්ත්වය ගැන වීඩියෝ එකක් කරන්න. කොච්චර පැය ගානක් වැඩ කරන්න තියෙනවද, දවසකට අනිවාර්යයෙන්ම කියලා ඕ ටී කරන්න ඕනනම් කරන්න ඕනෙද, නිවාඩුවල තත්ත්වය කොහොමද? සාමාන්‍යයෙන් අපේ නම් තියෙනවනේ විවිධ දේවල් දැන් එක එක විදිය නිවාඩු තියෙනවා. ඊළඟට සමහර වෙලාවට ෂෝට් ලිව් වගේ ඒවත් තියනවා මේ වගේ දේවල් තියෙනවද නැද්ද. එතකොට දැන් අපි දන්නවා සමහර තැන්වල ලංකාවේ ඔය කියන ඒව නෙමෙයි පැය ගණන්, පැය අට නෙමෙයි එක දිගට නයිට් උනත් ඕන කෙනෙක්ට දාලා කරන්න පුළුවන් මේ කරුණු ගැන කොහොමද තත්ත්වය ඔස්ට්‍රේලියාවගේ රටවල් වල කියන එක දැනගන්න හුඟක්ම වැදගත් වෙනවා මේක මොකද මේ අපිට හැම වෙලාවෙම අහන්න හම්බවෙන්නේ මේ රටවල මිනිස්සු වැඩ කරන්නේ නෑ ඒ රටවල මිනිස්සු ගොඩක් වැඩ කරනවා මහන්සි වෙනවා කියලා. මෙන්න මේක ගැන video එකක් කරනවනම් හුඟක් වැදගත්
@Kwmane
@Kwmane Жыл бұрын
I work in Europe university. Hard work means you work hard during work hours.30min lunch. 45 days vacations. And in the summer and in december 1500 euro extra vacation money and festival money. Weekends free. For me if you have a good job it is not hard working. My opinion though.
@Friend88-tn7qy
@Friend88-tn7qy 11 ай бұрын
kzbin.info/www/bejne/jXPHh6ebgdp0g5Y මොනව වුනත් ලංකාව, අලු ගසා දාල මේ කියනවා වගේ නැගිටින දවසක් එනවා නම්! මේ වගේ විශාල රටවල ගිහින් අයෙත් බින්දුවෙන් පටන් ගන්න ඕන නෑ. ලංකාවේ තියෙන, ඕස්ට්‍රේලියාවෙ අඩුවෙන් ඇති, කියලා හිතෙන ප්‍රශ්ණ, 1. වංක, හොර තක්කඩි, නිවට, කම්මැලි - දේසපාලුවො, හෙන්චයියො, උන්ට කඩේ යන්න ගොබ්බ බත් බැලයො, රජයේ නපුංසක හොර නිලධාරීන්, සහ ඒවට ආවඩන මෝඩ කුහක මිනිස්සු 2. අවනීතිය සහ මෝඩ මැර කණ්ඩායම් 3. මෝඩ, කුහක මිනිස්සු සහ ඔස්තාර් ලා. 4. ඔලුව ඉදිමිච්ච මෝඩ රියදුරන් 5. කිසිම හිතවත් කමක්, ප්‍රසන්න කමක් නැති මෝඩ කාන්තාව. හැබැයි ඉතින් අපේ අවුරුදු 33 පැනපු උගත් මෝඩ මිනිස්සු ඔසී ගිහින්, ලේසියෙන් සෙට්ල් වෙන්න පුලුවන් කියලා නම් හිතන්න එපා. මොකද අයෙත් ජීවිතේ බින්දුවෙන් පටන් අරන්, ලොකු ගමනක් යන්න වෙන නිසා. මීට වඩා ලංකාවෙ තමුන්ට තියෙන දෙයින් ප්‍රයෝජනයක් ගන්න පුලුවන්, තමුන්ට කියලා, ඉඩමක් කඩමක් තියෙනවා නම්, හැකියාවක් තියෙනවා නම්. මොකද ඔසී වල, 1. වාහනයක් ගන්න ලේසී 2. ගෙයක් අරන් තමුන් රස්සාව කරනකන් ලෝන් එක ගෙවාගෙන ඉන්න වෙනවා 3. අවස්ථා තියෙනවා කීවට, ලංකාවේ වගේ චිල් එකේ ඉන්න බෑ, වැඩ කරොත් සල්ලි එයි. 4. ඔසී වලත් මැරයො, මංකොල්ල කාරයො, කුඩ්ඩො ඉන්නවා, උන් දරුණුයි ලංකාවෙ උන්ට වඩා. හැබැයි ලංකාවේ, 1. වාහනයක් ගන්න බෑ 2. ගෙයක් අරන්, රටකට ගිහින් ලෝන් එක සෙට්ල් කරන්න ලේසි 3. අවස්ථා වැඩියි, තරගය අඩුයි, ලේසියෙන් සෙට්ල් වෙන්න පුලුවන්. 4. අනික මේ විදියට ලංකාවෙ කට්ටිය යනකොට, චාන්ස් වැඩියි ලංකාව ඇතුලෙ තමුන්ට ව්‍යාපාරයක් වුනත් පටන් ගන්න. යකා අයියා, මේකෙ වැරදි තැනක් තියෙනවා නම්, නිවැරදි කරන්න.
@Yakagewada
@Yakagewada 11 ай бұрын
බොහොම ස්තූතියි ඔබගේ අදහස් වලට❤️❤️❤️👍💡 හැබැයි පටු මානසිකත්වය නැති අයට පිටරට ගිහින් Settle වෙද්දී වයස ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයා කිව්වා වගේම මෝඩ කම ඉහ වහා ගිය අයට ලොකු ප්‍රශ්නයක් වෙනවා. එහෙම අය ඉතින් ඊට පස්සේ තමන්ගේ පීඩනය පිට කරගන්න තවත් ලංකාවේ කෙනෙක් පාරකදි හරි මුණගැහෙනා කල් ඉන්නවා 😁
@mangalikawickramasinghe4130
@mangalikawickramasinghe4130 11 ай бұрын
Oba hariyatama hari.. bohoma Sthuthiy..
@prasannakamal6915
@prasannakamal6915 Жыл бұрын
Thanks
@ChanakeMadushan
@ChanakeMadushan Жыл бұрын
Yaka maama ❤
@pramithkumara9799
@pramithkumara9799 Жыл бұрын
😂 ශෝක් 😂
@harshakarupasinghe3374
@harshakarupasinghe3374 Жыл бұрын
Tks
@ghservices5397
@ghservices5397 Жыл бұрын
Australia is a good country specially John Howard prime ministers time
@bass4106
@bass4106 Жыл бұрын
ලංකාවෙ hybrid කෝස් එකක් කරලා nvq 4 අරන් ඔහෙ ඇවිත් හොද ජොබ් එකක් කරලා ලොකු පඩියක් ගන්න පුලුවන්ද ඒ වගෙ අවස්ථා ඔහෙ තියේද
@sdvlog69
@sdvlog69 Жыл бұрын
චීනයට වඩා chinese කඩ, බැහැපු ගමන් ගන්නා කොත්තු නැහැ😂 Specialist doctor කෙනෙක් හම්බ වෙන්න හරිම අමාරුයි😮 වයසට ගියාම පාරට බැහැලා කයිවාරු ගහන්න තියෙන්නේ ගස් සහ බල්ලන් විතරයි😢 Public transport වල පරංගිය කෝට්ටේ යනවා වගේ යන්නේ😂 තාන්න මාන්න කවුරුත් ගණන් ගන්නේ නැහැ😮
@Yakagewada
@Yakagewada Жыл бұрын
🙄
@mangalikawickramasinghe4130
@mangalikawickramasinghe4130 11 ай бұрын
😂😂😂 hambo.
@ericdensil547
@ericdensil547 3 ай бұрын
ප්‍රශ්නේ තියෙන්නේ පඩිය තමයි පඩි මදි ලංකාවේ
@RohanaWickramasinghe-il1yw
@RohanaWickramasinghe-il1yw Жыл бұрын
මචන් අයියේ උබට මේ ඔක්කොම ඕනෙ නම් ලන්කාවේ ඉදපන්,,,ෆිට් එකට කිව්වෙ 👍💪💕
@waverandiya3506
@waverandiya3506 Жыл бұрын
Perth wela life style aka gana video akk karannako
@susilgunaratne4267
@susilgunaratne4267 Жыл бұрын
As usual, interesting information + your natural talent in presentation.
@Yakagewada
@Yakagewada Жыл бұрын
Thank you so much ❤️❤️❤️ keep in touch 👍🏻
@europetours4235
@europetours4235 Жыл бұрын
Massege tika dekkanam ratawesiyage adahas therenawa..mun siura ganika sewayee giya kattiya..meyala wagakiyanna ona karadu hisee theyala piligaththa kattiya ratata kewala .meyalsth waga kiyanna ona .
@ericdensil547
@ericdensil547 3 ай бұрын
සල්ලි නැති හින්දා රට යනවා සල්ලි තියෙනවා නම් හොඳම රට තමයි ලංකාව
@mjminicreator9382
@mjminicreator9382 Жыл бұрын
Australia wala horunta adala neethi monawada?? FB page ekaka dakka australia wala gedarata horek pannoth horata mukuth karanna baha kiyala ekak.. policyen unath horakan sambandawa wadiya ganan ganne na kiyala thamai thibune.. policyen kiyanna gedara badu insurance karaganna kiyalalu.. meka sambandawa pahadili kirimak karanna puluwanda..
@Yakagewada
@Yakagewada Жыл бұрын
ඔය තරම් සරල නැහැ
@InduSinh
@InduSinh Жыл бұрын
මුකුණුවැන්න, තම්පලා, සාරණ නැහැ. කංකුන් තියෙනවා. හදිසි ඔලුව කැක්කුමට, කැස්සට Chemist Warehouse එකෙන් over the counter බෙහෙත් ගන්නවා. ගොඩක් serious නම් Dr channel කරනවා. Pretty interesting video. Thanks
@buwa0
@buwa0 Жыл бұрын
Wrong, you can get all those in Asian produce markets which you can find in every shopping centre. In fact I have all of them growing in my back yard in Melbourne except in winter early spring or late autumn.
@Yakagewada
@Yakagewada Жыл бұрын
True👍🏻
@Yakagewada
@Yakagewada Жыл бұрын
මුකුණුවැන්න නම් අපේ ගෙදර වත්තෙත් වවල තියෙනවා🙄
@gangadissanayake5133
@gangadissanayake5133 Жыл бұрын
Adelaide shops ඉක්මනට වහන එකත් අවුල්.
@Yakagewada
@Yakagewada Жыл бұрын
කියලා වැඩක් නැහැ 😒
@maleeshajayasundara6318
@maleeshajayasundara6318 Жыл бұрын
කෙසෙල් සීන් එක නං එපා වෙනව..
@Yakagewada
@Yakagewada Жыл бұрын
කියලා වැඩක් නැහැ 😒
@hareshsenarathne6200
@hareshsenarathne6200 Жыл бұрын
ඔහෙත් එහෙමද, මෙහෙත් එහෙම තමෛ. 😂
@Yakagewada
@Yakagewada Жыл бұрын
😁
@saromaliga5937
@saromaliga5937 Жыл бұрын
No short cuts in Australia. 😅 I don’t miss anything in here. Thank god we don’t have tuk tuk. It’s a disaster to a country.
@NadeeraLakshan-f1u
@NadeeraLakshan-f1u Жыл бұрын
ඔස්ට්‍රේලියාවෙ අවුල් දෙවල් කියන්න ගෙයෙ විනාඩි 10ක් වගෙ සිරිලංකාවෙ අවුල් දෙවල් කියන්න ගෙයොත් කොච්චර වෙලා යයිද😅❤
@kasunviraj7861
@kasunviraj7861 Жыл бұрын
ඉන්න රටේ අවුල දන්නේ ඒ රටේ පුරවැසියෙක් විතරයි හරියටම. අපේ රටේ එකම අවුල මිනිස්සු හිතන විදිය හා දේශපාලනය විතරයි
@nishanthaindrajith9664
@nishanthaindrajith9664 Жыл бұрын
Sahathika atta
@praneethcharuka.
@praneethcharuka. Жыл бұрын
Sira
@NadeeraLakshan-f1u
@NadeeraLakshan-f1u Жыл бұрын
@@kasunviraj7861 ඇත්ත
@Yakagewada
@Yakagewada Жыл бұрын
🙄
@ericdensil547
@ericdensil547 3 ай бұрын
හිම වැටෙන්නෙ නෑ තද සීතල නැහැ තද රස්නෙ නැහැ
@jeewanthaelvitigala9676
@jeewanthaelvitigala9676 Жыл бұрын
💪🇱🇰💪🇱🇰💪🇱🇰💪
@chamrathnayaka719
@chamrathnayaka719 Жыл бұрын
Aiye australia student visa grant wene nane february intake ai ehema wene hithagana baha
@miggg123
@miggg123 Жыл бұрын
ayye... 1) sugar hari mona hari aduwenekota lankawe unath api wadata eliyata yanakota aniwa mataka tiyan ena gaman keels rawumak dala adu badu tika aran yanawa 2)taxi ekak onema wenne hadisiye car yana gaman kadunoth... nathnum welawa thiyela bus ekata giyama lankaweth prashnayak na... taxi onema wenne ithin bus hari train hari strike ekak giyoth ewa ithin Australiawe adui ne 3) australia innakota ehh ratata huruwenna wenewane... kana bona widiya unath.. china giyath ehemai ne... Ausii num ithin flat white ekai cigi ekai.. 4) after hours tama poddak awul ithin.. ekath ithin management skills tama Sydney Brisbane ehema summer kale normal lankan temp wei kiyela hithenewa.. winter kale nuwereeliya wage athi... Lankawe miss wena hodama scene eka tama drink driving kochchiyekta ahuwunoth 25000 deela shape wenna baa Ausii... and emergency park and goo baa.. .eth ithin pre planning tibboth awulak na.... Discipline manusseykta lesi ma ratak Australia... hora boru naa... asai enna eth amarui ne
@Yakagewada
@Yakagewada Жыл бұрын
අනිවාර්යෙන් එන්න පුළුවන් ❤️👍🏻🔥💪ජයවේවා👍
@Chamodi-e5v
@Chamodi-e5v Жыл бұрын
මාමේ අපිටත් ඔහේට එන විදිහක් කියන්නකෝ කොහොමද job එකක් හොයා ගන්නේ ඔසී ඇවිල්ලා.
@virginiafernandomoratuwasr2287
@virginiafernandomoratuwasr2287 Жыл бұрын
ඇත්ත මෙම මාමා ඉතාමත් හොඳට අපිට කියල දෙනවා. 👍👍👍👍👍👍👍👍👍👍👍😃😃😃. දැන් ඔහේ එන්නත් ෂෝ මනි කියලා දෙයක් තියෙනවා. කවුරුහරි කෙනෙක්ගෙන් සපෝට් එකක් අරන් එන්න තියෙනවනම් නියමයි.
@Chamodi-e5v
@Chamodi-e5v Жыл бұрын
@@virginiafernandomoratuwasr2287 කවුරුත් නෑ සපෝට් කරන්න අපිට. තනියෙන් ගේමක් ගහන් එන්න බැරිද?
@virginiafernandomoratuwasr2287
@virginiafernandomoratuwasr2287 Жыл бұрын
සපෝට් එකක් තිබුනොත් තමයි ගොඩක් හොඳ. මොකද අපිට තනියම එහෙ ගිහිල්ල කරන ඩියුටි තව ගොඩක් දේවල් තියෙනවනේ. 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭 එහෙ ඉන්න කෙනෙක්ගෙන් උදව් ලැබිලා අපිට පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන්. විශේෂයෙන් ජොබ් එකක් හොයාගන්න එක පවා. මම දන්න විදියට ලංකාවෙ මම දන්න ගොඩක් අය ඉන්නේ melboran වල. ඒ ඒරියා එක ගොඩක් හොඳයි . මම දන්න කෙනෙක් ඉන්නවා ඩොක්ටර් කෙනෙක් 😨😨😨😨😨😨😨😨😨😨😨😨😨😨😨😨😨😨😨😨😨
@DarshanaBandara-zx4pe
@DarshanaBandara-zx4pe Жыл бұрын
A/l results වලින් Australia job vacancies නැද්ද?? IELTS exam passed වෙන්නම ඕනි ද? 😢😢 කොරියාවට ශ්‍රමිකයන් ගෙන්වන්නේ ඒ ව්දිහට ඔස්ට්‍රේලියාවයි ශ්‍රී ලංකාවයි අතර සම්බන්ධතාවයක් නැද්ද? ((Human resources department අතර)(
@dilrukshiperera-yo5br
@dilrukshiperera-yo5br 4 ай бұрын
අපි ලංකාව , ඔසුට්‍රෙලියවක් හෝ ඇමරිකාවක් නොකරමු.
@ashanimalka8526
@ashanimalka8526 Жыл бұрын
Same in Ireland 😅
@Yakagewada
@Yakagewada Жыл бұрын
Glad to hear from Ireland ❤️👍🏻💪 keep in touch 👍
@tharakamohotti4118
@tharakamohotti4118 Жыл бұрын
Kitchen hand වගේ job එකකට sponsorship එකක් දීල ලංකාවෙන් කට්ටිය ගන්න පුලුවන්ද අයියේ .?
@Yakagewada
@Yakagewada Жыл бұрын
එහෙම නම් බැරිම තරම්
@tharakamohotti4118
@tharakamohotti4118 Жыл бұрын
@@Yakagewada ape kolekta ehem job ekakt visa gahal dennan kiyl salli aran laksha 3...
@dilushikadolamulla5910
@dilushikadolamulla5910 Жыл бұрын
Summer eketh hot water nanna wena eka thamai mta nm duka 😅
@Yakagewada
@Yakagewada Жыл бұрын
කියලා වැඩක් නැහැ 😒
@ChathuBandara-sd1tw
@ChathuBandara-sd1tw 5 ай бұрын
QLD වලත් Cavendish Banana විතරයි. අඹ නම් දැකලම නෑ 😢
@Yakagewada
@Yakagewada 5 ай бұрын
🥹
@Yakagewada
@Yakagewada 5 ай бұрын
Northern territory පැත්තට වෙන්න තමයි අඹ තියෙන්නේ
@DhanushkaPriyadarshani-g6y
@DhanushkaPriyadarshani-g6y Жыл бұрын
👍👍👍🌻
@kusaltharanga3511
@kusaltharanga3511 Жыл бұрын
Ambooo oya kesel walatanam tharu penawa.😂 1 kapu gamn ugura Amaru wenawa ,3 kaawothnam unath ganenawa.😢
@buwa0
@buwa0 Жыл бұрын
I agree with bananas. However everything else you mentioned indicates the difference between a developed country and a developing country where there is a system for everything and the no system/ or the existing system is like a dogs breakfast respectively.
@MD-wh7ns
@MD-wh7ns Жыл бұрын
Heeee kesel epa wenwa😅😅
@Kaviiisha
@Kaviiisha Жыл бұрын
පවුලෙ අය
@nuwanga88
@nuwanga88 11 ай бұрын
Biggest problem I believe is the difficulty in approaching healthcare in Australia. Compared to other fields, healthcare seems a bit lagging behind, specially how effectively a patient is being treated at the end of the day. Unlike in SL, referrals can take months and months and diagnsis and treatment will be delayed significantly. For a country where many people can afford routine expenses, healthcare should offer something better. Simply, in Aus, a doctor takes 20- 30 min in average to consult a patient, mostly they chit chat during the consultation, (Australians appriciate talking nicely so much) whereas in SL doctors can see 3-5 patients at a regular medical clinic, with less chit chat, targeted discussion and ultimately they get the treatment needed. SL healthcare culture less complex and straight forward in many occasions.
@prasannapradeep4324
@prasannapradeep4324 Жыл бұрын
4 වෙන හෙතුවනමි එපාම වෙන එකක් තමයි
@Yakagewada
@Yakagewada Жыл бұрын
😪😒
@Dudevegaslv
@Dudevegaslv Жыл бұрын
It’s a unfair to compare Adelaide life to Australian life . Adelaide is pretty boring and lay back area . Its pretty much a remote village. Everything close by 7pm and good luck getting Uber or Uber eats after 6.30 pm . It’s pretty much give Hambanthota vibes .Sydney and gold cost the best place to live and that’s Australian life.
@Yakagewada
@Yakagewada Жыл бұрын
Have you ever resided in or visited Adelaide? Seems like you are just using your imagination? 😁
@piyalgalagedara8131
@piyalgalagedara8131 Жыл бұрын
Lokka, this is a basic in any organized country. You need to have your own car. Comparison with SL is really absurd. Bro 🇺🇸
@KaushalyaMadhawa
@KaushalyaMadhawa 11 ай бұрын
Not in Japan. Here in Tokyo we walk to convenience stores, restaurants and everywhere. Japanese cities are very walkable and safe compared to western ones.
@lihiniedirisinghe5064
@lihiniedirisinghe5064 Жыл бұрын
But all these factors are really immaterial. It’s a blessing that you don’t have tuks there, roads get really messy bc of tuks here and we are done with it. Also even in SL we use Uber, I don’t think anybody walks into streets and hop in random tuks nowadays bc they scam you with fake charges.
@ericdensil547
@ericdensil547 3 ай бұрын
මලාගෙන ගියාම ලංකාව හොඳයි නේද
@harshanapiyaratne3380
@harshanapiyaratne3380 Жыл бұрын
මුදලාලි ගෝලීප් එකක් දෙන්න වට්..වට් ද $ක් මෑන්😂😂😂😂😂
@Kaviiisha
@Kaviiisha Жыл бұрын
වාව්
@Yakagewada
@Yakagewada Жыл бұрын
🤣🤣❤️❤️❤️
@rajithalakmal5319
@rajithalakmal5319 Жыл бұрын
aip gana maara dukai malli
@Yakagewada
@Yakagewada 11 ай бұрын
😒
@Anjali-pn9lh
@Anjali-pn9lh Жыл бұрын
😂😂😂 coffee , හරිස්චන්ද්‍ර ? Gobba sena kenek oya 😂
@Yakagewada
@Yakagewada Жыл бұрын
හරිශ්චන්ද්‍ර ad එකේ කිව්වා රැයකට උණුසුම කියලා.. අපේ AL section head Sir ගේ නම් හේමචන්ද්‍ර... ඉතින් අපි Blackboard එකේ ලියනවා.... දවසක ඇරැඹුම හේමචන්ද්‍ර රැයකට උණුසුම හර්ෂ්චන්ද්‍ර කියලා🤣
@World444-t4u
@World444-t4u 5 ай бұрын
අපි නෙස්කැෆේ බොන්න ආසයි,,ගනන් වැඩී...මේ අයියා බොන්නෙ හරිස්චන්ද්‍ර 😂😂
@Newzelandlife5487
@Newzelandlife5487 Жыл бұрын
New Zealand walah ehemai
@roshanesanjula7668
@roshanesanjula7668 11 ай бұрын
Kesel nm meheth eka jathiyai.lol.canadawe sitaa
@niruukariyapperuma716
@niruukariyapperuma716 Жыл бұрын
Adelaide da NSW da igena ganna, jiwath wenna hoda
@Yakagewada
@Yakagewada Жыл бұрын
Depends
@hasanka729
@hasanka729 Жыл бұрын
wahane heduwe nedd ayiya?
@Yakagewada
@Yakagewada Жыл бұрын
ලබන මාසේ බ්‍රෝ👍🏻
@natureinasecond3122
@natureinasecond3122 11 ай бұрын
5k vitarada tiyenne😂😂
@shanikajayasinghe3905
@shanikajayasinghe3905 Жыл бұрын
Mage puthatath yanna mokakda karanna ona kos eka k kiyannako pin
@chanakaratnayake4769
@chanakaratnayake4769 Жыл бұрын
Oya ratawal lankaaa wa wage nw😂😂😂😂😂😂
@AClips001
@AClips001 Жыл бұрын
Hi
@bwkcbandara9122
@bwkcbandara9122 Жыл бұрын
Hodha wade ubalata....siyarata dey siri sepa dhay🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑
@chrishan002
@chrishan002 Жыл бұрын
ඕවත් ප්‍රශ්ණද අප්පා 😅
@Yakagewada
@Yakagewada 11 ай бұрын
😁
@1nikojohnson
@1nikojohnson Жыл бұрын
අයියෙ ආයුර්වේද අයට ජොබ් නැද්ද?
@Yakagewada
@Yakagewada Жыл бұрын
තමන්ගේ business එකක් කළොත් තමයි
@1nikojohnson
@1nikojohnson Жыл бұрын
@@Yakagewada ඒ කියන්නෙ ආයුර්වේද degree එකක් අවුරුදු 5ක් කරන එක මහ අපරාදයක්. මගේ wife මෙ degree එක කරේ.හැමදාම මට තරහ යනව එයා එක්ක මේ කරපු කාලකන්නි වැඩේට.
@Yakagewada
@Yakagewada Жыл бұрын
@1nikojohnson මෙහෙමයි, බටහිර ලෝකයේ ක්‍රියාත්මක වෙන්නේ බටහිර වෛද්‍ය විද්‍යාව.
@lakmalmadushan418
@lakmalmadushan418 Жыл бұрын
Sub 820 partner visa gana vdo elk karnnko
@Damsama
@Damsama Жыл бұрын
Tuk tuk nathi ekanam hodayi yako..
@buddhike_wijayathilake
@buddhike_wijayathilake Жыл бұрын
ඔයතරම් අමාරුවෙන් මොනවට ඉන්නවාද? ආපහු ගියානම් පෙට්ටි කඩ, ටුක් ටුක්, හරිශ්චන්ද්‍ර කෝපි ආතල් ඔක්කොම අරන් ඉන්න පුලුවනි.
@Yakagewada
@Yakagewada Жыл бұрын
💪
@supunshanuka3899
@supunshanuka3899 Жыл бұрын
hints😅😅😅
@disnasandamalie4452
@disnasandamalie4452 Жыл бұрын
😀
@janaklivinginvirginia4057
@janaklivinginvirginia4057 Жыл бұрын
USA valath oya vidihama thamai
@Yakagewada
@Yakagewada 11 ай бұрын
Thank you for sharing ❤️👍glad to hear from USA
@gamanayakesir5863
@gamanayakesir5863 Жыл бұрын
Australiyawath pajathai wage
@kumarihettiarachchi.609
@kumarihettiarachchi.609 Жыл бұрын
Hi, im living in Perth and watching all your videos. Pajatha wada videos most enjoyable. 😊😊
@Yakagewada
@Yakagewada Жыл бұрын
Glad to hear from Perth 💪👍🏻🔥❤️❤️❤️ keep in touch 👍🏻
@krishperera5050
@krishperera5050 Жыл бұрын
ඕකනේ මචං අපි කීයන්නේ ලංකා ව හැම අතීන් ම හොදයි නමුත් තක්කඩී දේශපාළු වෝ තමයි රට‍ කන්නේ කියලා. ඔතන දී වෙනස් වීයයුතු දේවල් ට්කක් තීයෙනවා ඒ කීයන්නේ ටුක් ටුක් මල්ලි ලා සමහර වෙලා වට වාතයක වෙන වෙලා වකුත් තීයෙනවා ඒ අයට ත් සාධාරණ නීතී රාමු වක් දාලා කලා නම් පට්ට. මොකද ලංකා වේ පොදු ප්‍රවාහන සේවයක්‌ හරි යට නැති නීසා අවුරුදු 76යක්‌ සමරන වා රෙද්දේ නීදහස අපේ ජනතා ව තාම බොර්ඩ් එකේ එල්ලිලා යන්නේ 😂😂. අපෝ අපි ඉන්න රටේ ත් (සුව්ස් )සමහර බයීල නම් තීයෙනවා එපා වෙනවා එතකොට ලංකා ව තමයි මතක් වෙන්නේ හැබැයි ඉතිං ඔසී වලට වඩා නම් සුපීරී,
@kavishkamalshaka
@kavishkamalshaka Жыл бұрын
@alphagama4069
@alphagama4069 Жыл бұрын
Ayye business gana video ekak karanko,lankawe success unu aya gana,government suppot eka ehema
@Yakagewada
@Yakagewada Жыл бұрын
❤️❤️❤️🔥👍🏻
@ddmpraveen3167
@ddmpraveen3167 Жыл бұрын
Eka nm oni ❤️‍🔥
@buddhimmi
@buddhimmi Жыл бұрын
​@@Yakagewada How can I contact you?
@nveonair-prime5649
@nveonair-prime5649 Жыл бұрын
toilet wala water na
@Ka-ne2nc
@Ka-ne2nc Жыл бұрын
Bidet shower ?😂
@Yakagewada
@Yakagewada Жыл бұрын
අයියෝ ... ඩොලර් 60ක් වෙන්නේ Bunnings එකේ... ඊට අඩුවටත් තියෙනවා ... අපේ ලංකාවේ ඔක්කොමලා වගේ ගෙවල් වල හයි කරගෙන ඉන්නේ. සමහරු බොරුවට FB දානවා ඒවා නැහැ කියලා
@sasanthadinu
@sasanthadinu Жыл бұрын
😂😂😂😂😂😂
@nimalpeiris478
@nimalpeiris478 Жыл бұрын
ලංකාව මාර දියුනුයි...ඒ අතින්....
@Yakagewada
@Yakagewada Жыл бұрын
💪
@lahiru-madushan
@lahiru-madushan 11 ай бұрын
😅
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
🔴 LIVE | Siyatha News | 06.00 PM | 08 - 02 - 2025
Siyatha News
Рет қаралды 3,3 М.