ඕස්ට්‍රේලියාවේ ලාංකිකයින්ගේ ගෙවල් කුලී වංචා ආතල් | Rental Scams Australia | Yakagewada

  Рет қаралды 46,338

Yakagekatha

Yakagekatha

Күн бұрын

ඕස්ට්‍රේලියාවේ ලාංකිකයින්ගේ ගෙවල් කුලී වංචා ආතල් | Rental Scams Australia | Yakagewada
Welcome to Yaka's Talks channel! Join us as we dive into various topics and discuss the issues that SL people in OZ face in their daily lives. From common problems to unique challenges, we've got it all covered. Don't forget to subscribe and stay tuned for insightful conversations!

Пікірлер: 244
@SaimanKal-o7g
@SaimanKal-o7g Жыл бұрын
අයියා මේ කරන ඒව නවත්වන්න එපා. අද මම ඉන්නේ වෙන රටක . මගේ සිතුම් පැතුම් ගොඩාක් වෙනස් උනා. රටක් කියන්නේ අල්ලන් ඉන්න ඕන දෙයක් නෙවේ කියලා වැටහුන ගමන් නිවන් අවබෝධ උනා වගේ උනා. දිගටම මේක කරන් යන්න ජය වේවා.
@Yakagekatha
@Yakagekatha Жыл бұрын
❤️❤️❤️
@Rosa-131
@Rosa-131 Жыл бұрын
Kiyala wedak ne. japanetath ewith balanna one apema eun karana asikkitha sakkili weda.
@kalyaniedirisinghe6216
@kalyaniedirisinghe6216 Жыл бұрын
Pls don't stop this.very nice and soo funny.niyamai
@Anura666
@Anura666 Жыл бұрын
ලංකවෙදි මොකක් හරි වැරදි, අසාධාරණ දෙයක් ගැන කතාකරොත්, හෙලයො කියන්නෙ අපිට කිසිම මනුස්සකමක් නෑ, seniors ල ට ගරු කරන්නවත් දන්නෑ කියල. ඉතින් ඒ මානසිකත්වයෙන් ඔහේ ආවොත් ඔහේදී කරන්න ඕන මොකක්ද කියල කියලදුන්නට යකාට තෑන්ක්ස්ස්ස්ස්. ❤❤❤❤
@vidurangasathyajith6450
@vidurangasathyajith6450 Жыл бұрын
මේ video එකේ ඔයා කිව්ව ඔක්කෝම ටික වගේ අපිට උනා Australia වලට ආව අලුත... දොස්තර කෙනෙක් කියලා කිව්ව නිසා අපි හිතුවෙ මෙයා නම් මාර හොද ඇති කියලා අපිට ඉන්න තැනක් දීලා, Hot water නැතිව , AC වැඩ කරන්නෙ නැති Granny Flat එකක් අපිට දීලා අන්තිමට නිකන් අපි එයාගෙ ගෙදර නිකන් ඉන්නවා වගේ සතියට දෙතුන් පාරක් ගෙදරට ඇවිත් කාමර අස්සෙ රින්ග රින්ග බලන්න ගත්තා ... ගෙදරට දුන්න bond එක cash අතට අරගෙන අපි ගෙදරින් අයින් වෙලා යන්න යනකොට , ඔයා bond එක දුන්නා කියලා ඔප්පු කරන්න කිව්වා... මෙහෙ Sydney වල Rouse Hill වල ඉන්න දොස්තර ගෑනු කෙනෙක්... එයා කතා කරනකොට කතා කරන්නෙ එයා දොස්තර ඔයාලා මෙහෙ ඇවිත් තියෙන්නෙ පොඩි පොඩි ජොබ් වලට ආව අය කියලා අපිව පහත් කරලා කතා කරන මානසික ලෙඩක් තියන ගෑනු කෙනෙක් අපිට කරපු ඔක්කොම ටික මේ කතාවෙ තියනවා... 😂😂😂😂... ඒ දොස්තර නෝනාගෙ නම සිමානි සාරියවසම් කියලා කෙනෙක්.. එයා ගැන දන්න ඕන කෙනෙක් දන්නවා එයා එහෙමයි කියලා... බලන් ගියහම මේ Australia වල ඉන්න බහුතරයක් නාකි සෙට් එක ඔහොම්මයි ... 😅😅😅😅
@Yakagekatha
@Yakagekatha Жыл бұрын
බොහොම ස්තූතියි ඔබගේ අත්දැකීම බෙදාගැනීම පිළිබඳව. බොහොම වැදගත් වෙයි නවකයින්ට. ඔබ අද වන විට ඉතා හොඳ ජීවිතයක් ගතකරනු ඇති බව විශ්වාස කරනවා. Wishing you all the best 🙏
@Kasunkcb
@Kasunkcb Жыл бұрын
Hamoma eka wage na bro.. naaki set ekanm kohomada danna..api apu alutha lankawe kollek apita 3 weeks innath deela kemath deela wistara okkomath kiyala deela sahenna udaw kara.. sathapahakwath gaththeth na dunnata.. eewage hoda minissuth innawa ..
@miuruNuwanga
@miuruNuwanga 9 ай бұрын
Apo math oya wagema wadak Kara Perth wala sri lankan kenek
@harshanapiyaratne3380
@harshanapiyaratne3380 Жыл бұрын
නියමෙටම කියල තියෙනව හික් ගෑවෙන්නම...මේව නවත්තන්න එපා අය්යෙ දිගටම යමු..❤
@Yakagekatha
@Yakagekatha Жыл бұрын
❤️❤️❤️
@anthonybalachandra6862
@anthonybalachandra6862 Жыл бұрын
බොහොම ස්තුතියි යකා, ලංකාවේ ය වෙනුවෙන් නියම දැනුවත් කිරීම.
@sasanthadinu
@sasanthadinu Жыл бұрын
කාලීනව වැදගත් දේ..., දිගටම වැඩ කරගෙන යන්න අය්යා.
@Yakagekatha
@Yakagekatha Жыл бұрын
❤️❤️❤️
@chamarachandrasiri5275
@chamarachandrasiri5275 Жыл бұрын
All are telling the better or brighter sides of Aussie life but you are the only channel exposing the GRAY sides of real life👍 some can say you are giving negative vibe but for people how are hoping to migrate this is the very useful stuff , please continue
@Yakagekatha
@Yakagekatha Жыл бұрын
❤️❤️❤️
@asanthaification
@asanthaification Жыл бұрын
ඔයානම් නියමයි බ්‍රෝ..කියන්න තියන හැමදේම කියලා තියනවා ❤❤❤
@Yakagekatha
@Yakagekatha Жыл бұрын
❤️❤️❤️
@Lankaniperera85
@Lankaniperera85 Жыл бұрын
හෙළ ජාතික අභිමානේ ඉස්සරහට දාලා උදව් කරන්න අත දීලා උඩට ගියාම කකුලෙන් අදින ජාතියක් නම් ඒ අපේ ජාතිය තමයි😂
@krish4862
@krish4862 Жыл бұрын
New Zealand,Auckland,Hendeson වල ඉන්නවා සමීර ඩි සිල්ව කියල එකෙක්.ගෙදර හිටපු කපල් එකෙ බාත් රූම් එකේ කැමරා තියලා මාට්ටු වෙලා පොලිසි ගිහින් නඩු දැම්මා! 😂
@sandeepfernando981
@sandeepfernando981 Жыл бұрын
ලංකාවේ මානසිකත්වය ගැන video ekak ona next
@ravindraperera2750
@ravindraperera2750 Жыл бұрын
ස්තූතියි, හැමෝටම වටිනා දේවල් තේරුම් කර දෙන චැනල් එකක්.
@Yakagekatha
@Yakagekatha Жыл бұрын
❤️❤️❤️
@Handy-Chanda1970
@Handy-Chanda1970 Жыл бұрын
ආතල්ම වැඩේ, බොරු ආදරයෙන් හා ගෞරවයෙන් රගන අයට කොයි කෙරුමත් සුටුස්ගලා රැවටෙනවා.
@shamaldinuka1291
@shamaldinuka1291 Жыл бұрын
අදාල උන්ට මලපනිනවා ඇති මේ වීඩියෝ දකිද්දි බිස්නස් කැඩෙනවනේ😂😂😂
@Yakagekatha
@Yakagekatha Жыл бұрын
🤣🤣🤣🤣සමහරු කොහේවත් යන තොප්පි දාගෙන අපිට කෝල් එහෙමත් කළා🔥🤣
@shamaldinuka1291
@shamaldinuka1291 Жыл бұрын
😂😂😂😂😂😂
@SaimanKal-o7g
@SaimanKal-o7g Жыл бұрын
​@@Yakagekathaඑළ අයියා ලංකාවේ තියෙන මානසිකත්වය නිසා තමා ඔක්කොම. හැමදේම හුවමාරු ක්‍රමේට කරන්න බලන්නේ. දෙයකට සල්ලි ගන්නවනම් එක මාර නරක වැඩක්. යාළු කමට ෆිට් එකට වැඩ කරන්නේ. එහෙම නොකරන එකා නරක මිනිහා. අයියා නිසා ලංකාවේ පනස් දාහක් ගත්ත මම අද ලක්ෂ 10ක් ටැක්ස් කැපිලා අතට ගන්නවා
@inokainoka8311
@inokainoka8311 Жыл бұрын
ස්තුති ,දැනුම ලබා දෙනවා ට .
@smithrajapaksa7820
@smithrajapaksa7820 4 ай бұрын
සමහර විට සමහර පරණ අයට අලුතෙන් අය සෙට් වුනොත් කොහොම හරි කොනක් හොයාගන්නයි බලන්නේ, උදව්වක් ඔනේ නම් අනිවාර්යයෙන්ම කියන්න කියල ටෝක් කරනවා, අපි ලංකාවේ මිනිස්සු මෙහෙ ලංකාවේ වගේ නෙමෙයි අනෙක් අයගෙන් හරි පරිස්සමෙන් ඔය වගේ උපක්‍රම ටිකක් දාල බලනවා ලංකාවේ දේශපාලනය වගේ 😂😂😂
@niroshanipandukabaya3537
@niroshanipandukabaya3537 Жыл бұрын
ගොඩක් වැදගත් අය්යා,❤තෙරුවන් සරනයි,ඔයත් පරිස්සමින් ඉන්න,❤
@Yakagekatha
@Yakagekatha Жыл бұрын
❤️❤️❤️
@yanjana5815
@yanjana5815 Жыл бұрын
ඔසී වල ඇවිල්ලා තනියෙන් ජීවත් වෙන්න පුලුවන්ද හැමදාටම කොල්ලෙක්ට.පොඩි ගෙයක් හරි ෆ්ලැට් එකක් වගේ හරි.මම ආසයි එහෙම තනියෙන් ඉන්න
@vipulsoysa8604
@vipulsoysa8604 Жыл бұрын
ඔය දේම ඇමරිකා වලත් බොහොම වෙනවා. ගොඩක් අය ලංකාවේ අය දැක්ක හම අහක බලන් යනවා.පොතක් ලියන්න පුළුවන් අපේ අය ගැන. හරිම කණගාටුයි කණගාටුයි.
@barneycasting8331
@barneycasting8331 Жыл бұрын
USA වල ගොඩක් ඔහොම වෙන්නේ green card lottery එකෙන් ආපු අය අතර
@Yakagekatha
@Yakagekatha Жыл бұрын
🙄
@dd-ws8ur
@dd-ws8ur Жыл бұрын
ලංකාවේ අය එහෙ ගිහිල්ලා ආශ්‍රය කරන්න ඕනි නෑනේ.තමන්ගේ පාඩුවෙ හිටියා නම් ඇති.
@uppam
@uppam Жыл бұрын
කොහොමහරි ලංකාවේ හිටපු හුඟක් කුහකයෝ දැන් ඉන්නෙ ඔිස්ට්‍රෙිලියාවේ.😂😂😂😂😂
@worldtopics-t1h
@worldtopics-t1h Жыл бұрын
පේනවනේ එක ඇත්ත
@barneycasting8331
@barneycasting8331 Жыл бұрын
අපි USA ගියා මෙහෙ ලංකාවේ උන් අඩුයි!
@uppam
@uppam Жыл бұрын
@@barneycasting8331 මෙහෙ තියෙන හුගක් අප්සට් දේවල් එහෙ සිස්ටම් එකට වැටුණම Neutralize වෙනවා. Something wrong in Australiya. I don't know why.🤔🤔🤔🤔
@chamithds
@chamithds Жыл бұрын
මේ වා දැක්කම ලංකාවේ කොස් ගෙඩියක් කාල ඉන්න එක ශැපයි.
@SumiJayasekara
@SumiJayasekara Жыл бұрын
ඒ දැනුම හරි වටිනවා. ස්තුතී යකෝ...❤
@Yakagekatha
@Yakagekatha Жыл бұрын
❤️❤️❤️
@larryfernando5346
@larryfernando5346 6 күн бұрын
good stuff
@dilankaniroshan8503
@dilankaniroshan8503 Жыл бұрын
Niyamai.... me wage lankawen aluthen apu ayawa danuwath karana eka mara watinawa... keep it up.....
@Yakagekatha
@Yakagekatha Жыл бұрын
Thank you so much 🙏
@kts84
@kts84 Жыл бұрын
Great..👍👍 Thanks
@Yakagekatha
@Yakagekatha Жыл бұрын
❤️❤️❤️
@maheshkumara5968
@maheshkumara5968 Жыл бұрын
Thanks useful ❤ godak දවසකින් ❤
@Yakagekatha
@Yakagekatha Жыл бұрын
Thank you so much 🙏
@maashaz7839
@maashaz7839 Жыл бұрын
Dan Kollai, Ballai serama ehene, ithin kagena innda wenava, Good for explaining
@yashivaji
@yashivaji 9 ай бұрын
Very informative
@Yakagekatha
@Yakagekatha 9 ай бұрын
Thank you so much
@buddhisiripala7398
@buddhisiripala7398 Жыл бұрын
This is very helpful ayye.im watching your videos from both channels from the beginning.Keep it up💪💪💪❤️
@rangaranasinghe1014
@rangaranasinghe1014 Жыл бұрын
එල මචං සුපිරි
@AmaNanayakkara1980
@AmaNanayakkara1980 Жыл бұрын
Thank you. Great job, keep it up
@Yakagekatha
@Yakagekatha Жыл бұрын
❤️❤️❤️👍🏻
@maleeshajayasundara6318
@maleeshajayasundara6318 Жыл бұрын
Very informative content ayya.. keep it up
@janakadesilva581
@janakadesilva581 Жыл бұрын
Valuable information ...
@anandabherath1009
@anandabherath1009 Жыл бұрын
අපේ කාලකණ්නි අයියලා ඕස්ට්‍රේලියාවට එන අපේ උන්ට ලංකාවේදී වුණා වගේ පෝරියල් set කරන්නේ, රට ආපු ගතියම නැති වෙන විදිහටනේ. හොඳම වැඩේ ලංකාවේ උං එක්ක ගනුදෙනු කිරීමෙන් වැලකිලා ඉන්න එක.
@baalrajahabeygunawardena7506
@baalrajahabeygunawardena7506 Жыл бұрын
හොඳම දේ ලංකවෙන් එන උන්ගෙ මූනක්වත් නොපෙනෙන ඈතක ඉන්න එක 😅 දැන් කොල්ලොයි බල්ලොයි ඔක්කොම රට එනවනේ 😅
@crypticTV
@crypticTV Жыл бұрын
As an Australian i will also say that there are some laws that are different from state to state so make sure you are well versed in the laws that apply specifically to you. Good luck 🤞🍀
@barneycasting8331
@barneycasting8331 Жыл бұрын
උඹ ඔස්ට්‍රලියන් වුණාට පස්සේ සිංහල බැරිව ගියා ද බන් ?
@prasad8844
@prasad8844 Жыл бұрын
Good job
@Yakagekatha
@Yakagekatha Жыл бұрын
❤️❤️❤️
@S_han1210
@S_han1210 Жыл бұрын
ජපානෙත් ඉන්නවා පජාත ලාංකිකයෝ. දැන් මමත් තනියම ඉන්නවා. අවුලක් නැතුව.
@Yakagekatha
@Yakagekatha Жыл бұрын
Wishing you all the best 🙏
@baalrajahabeygunawardena7506
@baalrajahabeygunawardena7506 Жыл бұрын
අපොයි ප්‍රංශෙත් ඇවිත් ඉන්නවා දැන් ලංකාවෙන් මුලින්ම ග්‍රීසියට ඉතාලියට ආපු උන් 😢 සත්තු වගේ 😢
@JaythriKiwiLankan
@JaythriKiwiLankan Жыл бұрын
I am in Auckland New Zealand , I have offered a reduced rent, no deposit, for a fellow Sri Lankan friend also all the info before reaching Nz..there are some good people like me but some unfortunately are not great❤
@roshanpradeep5188
@roshanpradeep5188 Жыл бұрын
No deposit means no bond. Not registered with Tenancy services. That's worse due to lack of transparency. (Though the intention is clean)
@chansam8966
@chansam8966 Жыл бұрын
Extremely good facts, great job,
@Yakagekatha
@Yakagekatha Жыл бұрын
Thank you so much 🙏
@Ape_Sakwala
@Ape_Sakwala Жыл бұрын
Thank you yaka bro, valuable video , keep it up 👍👍
@Yakagekatha
@Yakagekatha Жыл бұрын
Thank you so much 🙏
@PriyankaLiyanage
@PriyankaLiyanage Жыл бұрын
Thanks brother. ❤
@Yakagekatha
@Yakagekatha Жыл бұрын
❤️❤️❤️
@hashannn2
@hashannn2 Жыл бұрын
Thank you aiya...
@JaythriKiwiLankan
@JaythriKiwiLankan Жыл бұрын
Its better for the student/visa holder pay a bit extra stay at an airbnb or hotel near the university/ work place untill they find accomodation.Atleast they will not be ripped off by unethical agents.Why some people so much greedy for money and so cunning? We need to help support fellow Lankans.❤
@prtygrl5077
@prtygrl5077 Жыл бұрын
දුලක ජයවීර කියල එකෙක් ඉන්නව සිඩ්නි. ක්ලීනින් එහෙ​ම ඌ සල්ලි දෙන්නෙ නෑ, කට්ටිය බලාගෙන.
@Yakagekatha
@Yakagekatha Жыл бұрын
🙄
@didulapeduruhewa4431
@didulapeduruhewa4431 Жыл бұрын
@partygrl5077 ?
@goodfuture9839
@goodfuture9839 Жыл бұрын
Aiye...puluvannam canada genath me vage videos karannako....
@shanthaliyanagama509
@shanthaliyanagama509 Жыл бұрын
Excellent
@parliment-srilanka
@parliment-srilanka Жыл бұрын
නවසීලන්තය ඇතුලෙත් එහෙම නේද? ඇයි අපි මෙහෙම කරන්නේ
@asipatha
@asipatha Жыл бұрын
මම ඉන්නෙ මාලදිවයිනේ. මෙහෙත් ලංකාවෙ අය whole appartement rent එකට අරන් one room two room කියල rent කරනව third parties වලට. ඔය වගේ අත්දැකීම් අපිටත් වෙලා තියනව අයියේ. මම හිතන්නෙ ඔයාගෙ කතාව ඔසී කියලම නෑ අනිත් හැමතැනකටම අදාලයි. එක පාරක් අපි two room apartment එකක one room එකක් ගත්තා. අනිත් room එකේ හිටියෙ ගෙදර අයිතිකාරයො. ඉන්න කාලෙටම අපිට kitchen එක living room එක use කරන්න දුන්නෙ නෑ.. එයාලම rules හදාගෙන ලංකාවෙ අය ඉන්න group වල ඇඩ්වර්ටයිස් කරනවා. අපිත් අනේ ලංකාවෙ අයනෙ.ප්‍රස්නයක් නැතුව ඉන්න පුලුවන් කියල යනව.ගියාම තමයි තේරෙන්නෙ. දැන්නම් හොදට මට්ටු වෙලා තියෙන්නෙ. 😂😂
@Yakagekatha
@Yakagekatha Жыл бұрын
😪
@HYITHO
@HYITHO Жыл бұрын
ජාන අවුලක් තමා. ඉන්න එවුන් කඩා වඩා ගන්න හදනව, ලඟදී එන එව්වොත් මොකක් හරි ජිල්මාට් එකක් දාලා ශේප් වෙන්න හදනවා
@baalrajahabeygunawardena7506
@baalrajahabeygunawardena7506 Жыл бұрын
අපෝ දැන් නම් රට එන උන් ගල් ආඳො😅ඉතාම නරක අත්දැකීම් ලැබුවා අනේ මේ ලංකාවෙ අයනෙ කියලා ගෙයක් කුලියට දීලා 😢අන්තිමේ පොලීසිය මැදිහත් උන නිසයි ගේ ආපසු ලබාගන්න පුලුවන් උනේ😢කන්ටෑක්ට් එක ඉවරවෙලත් මාස දහයක් ගෙවල් කුලියක්වත් දෙන්නෙ නැතුව බලෙන් හිටිය ගනන්කාර කමින්😢
@Yakagekatha
@Yakagekatha Жыл бұрын
ඔව් එහෙම පැත්තකුත් තියෙනවා😒
@samanaust7380
@samanaust7380 Жыл бұрын
මම ආව අළුත ලංකාවේ student kenek gaththa geyaka කාමරයක් ගත්තා මු ඒකට රෙන්ට් එකට අමතරව furniture deposit kiyala $300 ක් ගත්තා පස්සෙ තමයි තේරැනේ එහෙම furniture deposit kiyala kohewath gaththe ne
@pramithkumara9799
@pramithkumara9799 Жыл бұрын
😢 අම්බෝ එහෙම ත් එවුන්
@dimuthdarshaka7985
@dimuthdarshaka7985 Жыл бұрын
Malli munge num gum danna Munnta ethakota iha mole rathth weyi
@Yakagekatha
@Yakagekatha Жыл бұрын
🙄🙄😵‍💫
@slspcgame
@slspcgame Жыл бұрын
Nice .................................
@nickyalgama9602
@nickyalgama9602 Жыл бұрын
ලංකාවෙ සමහර අය විතරක් නෙවෙයි අනිත් අයත් ඒ වගේ තමයි. සමහර රටවල අය එක්ක වැඩ කරද්දි ලංකාවෙ නරකම මනුස්සයත් කොච්චර හොදද කියල හිතෙනව. මේ දවස්වල නම් කවුරුත් අසාධාරණ ගණන් තමයි ගන්නෙ. ගණන් වැඩි කරන එකත් එහෙම තමයි.
@KALINDU01
@KALINDU01 Жыл бұрын
❤️🔥👍 ලංකාවේ උන්.😒😒😒💀🤢🤮
@ChristineWijesuriya-zi6vw
@ChristineWijesuriya-zi6vw Жыл бұрын
Good video... Love it...
@Yakagekatha
@Yakagekatha Жыл бұрын
Thank you so much 🙏
@malagiyawanna
@malagiyawanna Жыл бұрын
Kohe giyath lankawe un lankawe unmathama. exp godak thiyenawa. dawasak kids scooter ekak FB dala thibila mama ganna giya pora charger eka na kiwwa aran gihin balanna salli epa wada karanawanam denna kiwwa. meka mama aran giya da indala salli illnawa fb eke messega dada. scooter eka wada na . passe mata lajjawata salli dunna 50 AUD. eeta passe set una ausyo scooter nikan dunna adults . hond unuth innawa.
@Yakagekatha
@Yakagekatha Жыл бұрын
Thank you so much for sharing your experience 🙏කියලා වැඩක් නැහැ බ්‍රෝ
@hewanaarachchigesumanasena513
@hewanaarachchigesumanasena513 Жыл бұрын
ලාංකිකයෝ කොහේ ගියත් එහෙම තමයි.ඉතා සුලු පිරිසක් තමනුත් හොඳින් ඉන්න ගමන් අනුන්ටත් උදව් කරනවා. රටවල එන්නෙම ආත්මාර්ථකාමී මිනිසුන් නිසා තමයි ඒක වෙන්නේ. උගත්කමත් ඒකට බලපානවා. අරයට වඩා මම ලොකුයි කියල. හැමෝම නිහතමානීව ඇත්ත කතා කරනවා නම් ඔය පජාත ගතිය අඩු වෙනවා.අනිකව ඔය රටවල් තමන්ගේ නෙවෙයිනේ.මොකටද බොරු ශෝබන. කවුරුත් ටිකක් හොඳින් ඉන්නනෙ එන්නේ.
@lakmala2854
@lakmala2854 Жыл бұрын
kenekta hitaganda beri dewal, godak watinawa
@Yakagekatha
@Yakagekatha Жыл бұрын
❤️❤️❤️
@anandabherath1009
@anandabherath1009 Жыл бұрын
ඔහේ ඉන්න පර වැඩ කරන උංට යකා ගැහුවා වගේ මේ video එක.
@beautyoftheworld3314
@beautyoftheworld3314 Жыл бұрын
ඒක හොදයි අයියා අනිවාර්යයෙන් මේවා දැනුවත් කරන එක ❤ අපේ ඔය වැරදි කරන උන් උඹලා ඔය දියුණු රටවල් වලට ගිහිල්ලත් මොනවද බං කර්නා දෙකයි පනහෙ වැඩ මොනවා නැතත් කර්මය එනවා පසු පස ඈ
@sumedha7
@sumedha7 Жыл бұрын
කතාව ඇත්ත.. මමත් මුලින්ම ලංකාවෙන් ආපුකාලේ ලංකාවෙ එකෙක් උදවුවක් හැටියට කියලා ජරා ගෙයක්දීලා මාවහූරං කෑවා.. 😁
@MD-wh7ns
@MD-wh7ns Жыл бұрын
Supiriyk aiye
@Yakagekatha
@Yakagekatha Жыл бұрын
Thank you so much ❤️❤️❤️
@regilearn2138
@regilearn2138 Жыл бұрын
machan lankawe unge mind set eka mechari, apita hari yanda onee habi unta wada aduwen.
@Yakagekatha
@Yakagekatha Жыл бұрын
කියලා වැඩක් නැහැ බ්‍රෝ🙄
@ruki6942
@ruki6942 Жыл бұрын
Mama ratakata awa. Mawa lankawe eun 3k elawanna try kara. Antimata ekek maruna mehedima. Anik ekaa naki u terminate. Anik eka wena ratakata giya. Antimata Mn witarai ituru. Mmm
@senakasepala3104
@senakasepala3104 Жыл бұрын
යකා ඔන්න යකෙක් පස්සෙන් එනවා පොල්ලක් උස්සගෙන .
@Yakagekatha
@Yakagekatha Жыл бұрын
❤️❤️❤️🤣🤣🤣
@uviewful
@uviewful Жыл бұрын
Adilade University එකද background eke towers 2k penenne? 14:08
@madhukaweerasinghe2131
@madhukaweerasinghe2131 Жыл бұрын
Mewata legal action ganna barida
@Yakagekatha
@Yakagekatha Жыл бұрын
Puluwan ... Tenancy board එකට කියලා
@Dudevegaslv
@Dudevegaslv Жыл бұрын
Sidney is pretty soon to be Colombo 02!!!
@dilunitharuka9067
@dilunitharuka9067 Жыл бұрын
Apita rata enna loku ganak nthnm lankwen loan ekak arn,show money pennana company ekakin salli pennala..enna puluwnda❤
@Yakagekatha
@Yakagekatha Жыл бұрын
හරියට කලොත් පුළුවන්. එතනත් වෙන්නේ වංචා වැඩි හරියක්
@amindaranganath9681
@amindaranganath9681 Жыл бұрын
Thanks bro
@Yakagekatha
@Yakagekatha Жыл бұрын
❤️❤️❤️
@magicstitchcanada
@magicstitchcanada Жыл бұрын
අනේ මන්දා.. ඔය කියන විදිහේ අයට වීසා දුන්නේ මොකාද? දැං ඉතිං පිටරටවලට ගිහිනුත් මේ පජාත සමාජයෙන් බේරෙන්න බෑ වගේ.. ගහරු ලෝකයේ මිනිස් ජනාවාස හැදුවත් අපේ අය ගිහින් ඒකත් විනාශ කරනවා.. ඒත් බලන්න ඕන ඕසී පඩ ෂෝ 😂😂 අපි නොදන්න ඔසී... 😂😂
@baalrajahabeygunawardena7506
@baalrajahabeygunawardena7506 Жыл бұрын
මෙහෙ ලංකවෙ එකෙක් ලඟින් ගියොත් පැත්තක්ම නැහැ 😅
@rosairodelester5989
@rosairodelester5989 Жыл бұрын
කතාව ඇත්ත
@susilgunaratne4267
@susilgunaratne4267 Жыл бұрын
Best portion: 7.00 ~7.15.
@kasunchathuranga660
@kasunchathuranga660 Жыл бұрын
හායි බ්‍රදර් 🎉🎉
@Yakagekatha
@Yakagekatha Жыл бұрын
❤️❤️❤️
@hashannn2
@hashannn2 11 ай бұрын
Aiye.. Api gatta gedara agreement ekak gahala gatte. Dan avith 2 weeks. Api 2500 gewanawa monthly. Dan eke land lord wikunanna dala dan api rent karapu denna week ekata 2 times avith badu okkoma ain karanna kiyala katyiyata balanna denawa. Api mulu gema sudda karanna one aiye e 2 days. Puthekuth inna nisa eka karanna marui aiye. Ehema karanna puluwanda aiya?
@slwide7507
@slwide7507 10 ай бұрын
Tenancy board එකට කියන්ට.
@dafunkdi
@dafunkdi 26 күн бұрын
යන තැන රීම කලාවක් නම් ලංකාවේ එවුන් එහි පිකාසෝ ලා වෙති. කැලේ මාරු වුනත්, පුල්ලි මාරු වෙන්නේ නැහැ.
@DamithShanAbeywicrema
@DamithShanAbeywicrema Жыл бұрын
ලංකාවේ සමහරක් මෙලෝ රහක් නෑ 😂
@vidathrajawatta7428
@vidathrajawatta7428 Жыл бұрын
Untold nice experiences available with the majority of immigrants , it's a part of immigration life cycle. However, one day you will meet a few good friends if you are fortunate.
@Yakagekatha
@Yakagekatha Жыл бұрын
❤️❤️❤️
@dimuthdarshaka7985
@dimuthdarshaka7985 Жыл бұрын
Kale maruwunata kotiyage pulli maruwenne naha 😊😊😊😊
@sheltonwijesiri3499
@sheltonwijesiri3499 Жыл бұрын
අර කතාවක් තියෙන්නේ එංගලන්⁣තේ
@ranjanaabeygunawardane1991
@ranjanaabeygunawardane1991 8 ай бұрын
ලංකාවේ මිනිසුන්ගේ පිරිහෙන ලක්ෂණ
@Yakagekatha
@Yakagekatha 8 ай бұрын
🥹
@harshanabandara2565
@harshanabandara2565 Жыл бұрын
කොටිය කැලේ මාරු කළාට පුල්ලි මාරු වෙන්නේ නෑ වගේ තමයි අපේ ගං කබරයො ඕස්ට්‍රේලියාවෙ ආව කියල කබර ගතිය යන්නෙ නෑ බ්‍රෝ...
@Yakagekatha
@Yakagekatha Жыл бұрын
😪
@Kumari-kq1py
@Kumari-kq1py Жыл бұрын
කුවෙයිට්වලත් වැඩට ආවත් ජානවල වරද තියනව😢😢😢
@Yakagekatha
@Yakagekatha Жыл бұрын
😪
@JanakaAnuruddhaWalisingha
@JanakaAnuruddhaWalisingha Жыл бұрын
Kohe giyath parissam wenna one Asia wala saha Middle East ayagen (Wisesayen Lankawe ayagen)
@uppam
@uppam Жыл бұрын
කථාවක් තියෙනවනෙ කැලේ මාරැවුනාට කොටියගේ පුල්ලි ඩිසයින් එක වෙනස් වෙන්නෙ නැහැ කියලා . අපේ එවුන්ටත් රට මාරැ වුනාට අැඟේ තියෙන කුහක කම බලු කම එහෙමම තමයි.😂😂😂😂
@nilanthigunasekara6996
@nilanthigunasekara6996 Жыл бұрын
. තව ටික කලකින් ඕස්ට්‍රේලියාවට එනවා කියන්නේ මැද පෙරදිග යනවා වගේ . ලේසියෙන් එන්න පුලුවන් . ඒ තරමට ලංකවෙන් එනවා ඒ ආවම ඔසී කාරයන්ටහ් ඉන්න හිටින්න නැතිවෙයි . ඒ මිනිස්සු න්ට ත් හොරකම් පුරුදු කරාවි දැනට ඒ තත්වෙට පත්වීගෙන යනවා cyprus හා ඉතාලිය . 😄
@malithaify
@malithaify Жыл бұрын
Agreement eke thiyena rent ekata kochchara wadi karanna puluwanda rent eka.
@Yakagekatha
@Yakagekatha Жыл бұрын
ඒක නම් ඉතින් market price එකත් එක්ක යන්නේ. අවුරුද්දකට සාමාන්‍යයෙන් ඩොලර් 10 -20 අතර වගේ වැඩි කරනවා
@malithaify
@malithaify Жыл бұрын
Within 1 year 275 idan 400 per week. Not fair neh
@knightbeat
@knightbeat Жыл бұрын
සමහරවිට, ලංකාවෙන් එන අළුත් අය බය ඇති පරණ එවුන් එහෙට මෙහෙට ලියුම් ගහලා තමන්ගෙ වීසා කැන්සල් කරවයි කියලා. මොකද, අළුතෙන් එන උන් කොලේ හදාගන්නකල් උන්ම හිතන් ඉන්නෙ උන්ට හොරාට පැනලා ඉන්නවා වගෙයි. එහෙම නොහිතන උන්ටත්, පරණ පොරවල් බොරු කතන්දර කියලා කලින් කාවහරි authorities වලින් ලංකාවට බලෙන් පටවලා යැව්වා කියලා බය කරනවා. ඊට පස්සේ ඉතිං අළුතෙන් රටට ආපු උන් පපඩමක් හපන්නෙත් home office, immigration, border control එකේ උන්ට සද්දෙ ඇහුනොත් තමන්ව ලංකාවට පටවයි කියලා බයේ. 🤷
@gayanchaturanga5888
@gayanchaturanga5888 Жыл бұрын
Australia. Walata Ena medical gana danuwath karana
@gayandangalladewage6419
@gayandangalladewage6419 Жыл бұрын
It’s like Italy now.
@Yakagekatha
@Yakagekatha Жыл бұрын
😪
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 Жыл бұрын
පට්ට පජාතයිනේ... 😮 තෑන්ක්ස් යකො මේම දැනුවත් කරනවට... 😊🎉
@Yakagekatha
@Yakagekatha Жыл бұрын
❤️❤️❤️
@rathnapriyamahathanthree3113
@rathnapriyamahathanthree3113 9 ай бұрын
ඇත්ත සහෝදරයා අපේ හිතවත් නංගී කෙනෙක්ට ලංකාවෙි පොරක් අන්ත බලු වැඩක් කරලා තිබුන
@Yakagekatha
@Yakagekatha 9 ай бұрын
ඒ ගැන දුකයි
@Billlbilllllll
@Billlbilllllll Жыл бұрын
What is "bond"?
@n1aby
@n1aby Жыл бұрын
“හෙල ජාතික අභිමානෙ” කියනකොට xxන් හිනා යනව. ලෝකෙ පජාතම passport 10න් එකක්. අභිමානෙනං Australia වෙ පදිංචිවෙනවද.
@Yakagekatha
@Yakagekatha Жыл бұрын
😪
@mudmud357
@mudmud357 Жыл бұрын
Sri Lankan realestate agent At Sahara Realestate in Western Victoria, did something similar to my family , making false claims of damages and took the whole bond money. House was brand new, and when handover it was in pristine condition. Shocking how Sri Lankan people try to get money.
@dilushikadolamulla5910
@dilushikadolamulla5910 Жыл бұрын
100% true. Melbourne walath Mta tynw mehem experience. Senior kyla hithan wada dena aunty knk😢Lankawe bodimeth Mn eeta wada hodata htya. Kawuruth mukuth kyla na.Godak worth video ekk. Aluthen ena podi lamai hriyta use krn parana aya koheth innw.
@Yakagekatha
@Yakagekatha Жыл бұрын
Thank you so much for sharing your experience. Wishing you all the best 🙏
@lasith7303
@lasith7303 Жыл бұрын
👍👍
@ireshaishani6219
@ireshaishani6219 Жыл бұрын
Ela
@nilanthigunasekara6996
@nilanthigunasekara6996 Жыл бұрын
ගොඩක් හොර තක් කඩියෝ ඕස්ට්‍රේලියාවේ ඇවිත් ඉන්නේ. මොකද ගොඩක් දුර‍ට ලංකවේ රජයේ රස්සා කරපු . කප්පම් කාරයෝ හොර තක්කඩි ඇවිත් ඉන්නේ. ඒ හොර කම් ඔහේ සේවා ඉස්තාන වල හොර කම් කරන්න බැ නේ . කැලේ මාරු උනාට. පුරුද්ද වෙනස් වෙන්නේ. නැ.
@sanjeewasanjeewa4710
@sanjeewasanjeewa4710 Жыл бұрын
Eka atta lankawe wedi hariyak ballo inne
@Yakagekatha
@Yakagekatha Жыл бұрын
🙄
@adelaidestreetview4622
@adelaidestreetview4622 Жыл бұрын
නියමෙටම කියල තියෙනව හික් ගෑවෙන්නම...මේව නවත්තන්න එපා අය්යෙ දිගටම යමු..❤
@adelaidestreetview4622
@adelaidestreetview4622 Жыл бұрын
threewheel scene eka apitath una Mawson Lakes wala
@Yakagekatha
@Yakagekatha Жыл бұрын
❤️❤️❤️👍🏻
@Yakagekatha
@Yakagekatha Жыл бұрын
Omg 😒
@sunildeemas9806
@sunildeemas9806 Жыл бұрын
ලංකාවේ විනය පිරිහිලා .
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Shocking parenting truths - Sri Lanka vs Australia comparison
19:49
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН