Mithu | Episode 61 - (2018-07-31) | ITN

  Рет қаралды 259,891

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер: 617
@ayomikarunarathna9911
@ayomikarunarathna9911 2 жыл бұрын
අපරාදේ ආසාවෙන් බලන්න ගත්තේ ලස්සන අවසානයක් දකින්න. මෙහෙම අවසානයක් නැති කතාවක් මේ බැලුවමයි මොකද්ද මේකේ තේරුම? මේ කතාව යූටියුබ් එකෙනුත් අයින් කරලා දාන්න මෙහෙම කාලේ වැයකරගන එක දිගට ආසාවෙන් බලන කෙනෙකුට චැනල් එකත් එක්කම එපා නොකර
@asankaniroshan5662
@asankaniroshan5662 2 жыл бұрын
Kiyala wedak ne affa aparade
@windows10-k8h
@windows10-k8h Ай бұрын
😂මෙගා නාටය කියල බනිනවා කොටස් 200-500 ඒවාට😂 61 නැතුව 100 න් ඉවර කරන්නඩ කියන්නෙ?
@thilinasampath672
@thilinasampath672 3 жыл бұрын
😁😁😁 ලාස් එපියේ කොම්මෙන්ට් බලලා ..සම්පූර්නකතාව නොබලන මම වගේ තව අය සීටීද?
@rishanhettiarachchi9783
@rishanhettiarachchi9783 3 жыл бұрын
🤗 දාපන් පහක්
@nayanaherath5003
@nayanaherath5003 2 жыл бұрын
අවසනයක් නැති කතාවේ ඉතිරි කොටස මම කල්පනා කරලාම හදාගත්තා...මියුරු මරන්න ගිහිල්ලා තමන්ගේ දුවයි අහිමි වුනේ වගේ බෙරිහන් දුන්නේ ඒකනේ.අවසානේ මියුරුයි මිතු දෙන්නම මලා කියලා මගෙ කතාව මම අවසන් කලා.😎😎😎😎😎😎😎😁
@windows10-k8h
@windows10-k8h Ай бұрын
😂මරන් නෑ යකො.
@dayanirathnayake111
@dayanirathnayake111 4 жыл бұрын
ඇත්තෙන්ම මියුරු ට නොවෙයි නිවන් සුව මේ මගුල ලියපු එකාටනම් නිවන්සුව ලැබෙන්න ඕන....
@sumudurandima7613
@sumudurandima7613 6 жыл бұрын
අපරාදෙ ලස්සනට ගිය කතාව 😭😭😭😭...මියුරු ලස්සනට රඟපෑම ආරම්භ කලා විතරයි ...ඊයා I.T.N😝
@epleblomst91
@epleblomst91 5 жыл бұрын
ලස්සන ට ගලා ගෙන ගිය කතා ව මේවගේ අතර මගදී වෙනත් පැත්තකට හරවලා ඉවර කිරීම ඉතා අශෝභනයි කැතයි වැඩේ.මේ කතාව ට හා රසිකයන් ට කරපු අසාධාරණය නිවැරැදි කර ගැනීමට නම් 2 කොටසක් තිබිය යුතුයි. මේ කතා වේ රග දැක්වූ සියලූම චරිත ඉතා දක්ෂ අයුරින් රඟපෑවා.ස්තූතියි 🌹🌹🌷🌷
@r.smpath5316
@r.smpath5316 6 жыл бұрын
ලස්සන කතාවක්❤... කිසිම තේරුමක් නැතුව ඉවර කලේ😢.. ITN අජූතයි, පජාතයි අප්පිරියයි😠😠..
@rasangijayakody4675
@rasangijayakody4675 2 жыл бұрын
අපෝ එක දිගට දවස් දෙකෙන් බැලුව එකත් පාඩුයි....අවසානේ මෙලෝ රහක් නෑ..ශලා නිසයි බැලුවෙ..
@pavithraamarasingha1849
@pavithraamarasingha1849 2 жыл бұрын
Attamai oyage me cmnt 1 mn kalin dakka nm kiyata wath kale kagena me mala ilaw nattiya blnne na
@Forexfunded123
@Forexfunded123 6 жыл бұрын
අම්මව අඩවන්නෙ නැතුව වාහනේට නැගපන්.😂 මරු ඕයි ඒක. අම්ම අඩන්න නෙමෙයි හිනා වෙනව බලන්නවත් මුන් දුන්නෙ නෑ. ඊය අයි ටී එන් ඔයාලනම් 😂
@kaveesha1390
@kaveesha1390 2 жыл бұрын
කතාවේ හොඳම ටික බලන්න පටන් ගද්දිම කිසිම තේරුමක් නැතුව ඉවර කරා. කතාවකට හොඳ වැදගත් අවසානයක් දෙන්න බැරිනම් මේවා විකාශනය නොකර ඉන්න ඒක ඊට වඩා හොඳයි...
@windows10-k8h
@windows10-k8h Ай бұрын
😂එහනම් බැලුවෙ ඇයි?
@a.sthiwanka6834
@a.sthiwanka6834 6 жыл бұрын
අධ්‍යක්ක තුමනි ඔබට නිවන් සුව
@maduwarna3889
@maduwarna3889 6 жыл бұрын
මොන මගුලක්ද මේ.. කලින් සිතින් සියවර ඉවර වුනා ක්ස් තේරුමක් නෑ. දැන් මේක. මේවා බලන අපිට ගහන්න ඕන
@ramindupavani9792
@ramindupavani9792 2 жыл бұрын
ආසාවෙන් බැලුවේ .. අන්තිමට ඒ feeling එක කෑවා. ලියපු එකාට නිවන් සුව..
@hansisbentharage1672
@hansisbentharage1672 2 жыл бұрын
මිතූ වගේ දරුවො ඕන තරම් අපි ජීවත් වෙන මේ සමාජෙ ඇති.ඒ වගේ හරිම ආත්මාර්තකාමී ගුණමකු දරුවො ලබන්න ඒ දෙමව්පියො කොයිතරම් පව් කරලද..ඊයෙ පෙරේදා හම්බුන කොල්ලෙක් නිසා ආදරෙන් හදා වඩා ගත්තු දෙමව්පියන්ට ඒ තරම් දුකක් දෙන්න තරම් කොයිතරම් ගුනමකුද.අපිටත් ආදරේ නිසා මේ ජීවිතේ එපා වුන අවස්තා අනන්තයි.ඒත් දෙමව්පියන්ගෙ මූනු මතක් වෙද්දි ඒ දේ කරගන්න හයියක් නැතිවෙනවා..ඒ මූනු දෙක තමයි ජීවත් වෙන්න තියෙන හයිය..මගෙ රත්තරන් අම්මටයි තාත්තටයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@sagarikailangarathna8631
@sagarikailangarathna8631 6 жыл бұрын
අදින් පසු හමුනොවේ... ඉතින් තවත් එපා මගබලන්නට යළිත් නෑ සසරෙදිවත් නුඹ පතන්නේ...... මටත් මහා තනියි නුඹ නැතිව නම් ඉතින් අවසරයි දයාබර මිතු යන්න මට අවසන් ගමන්........ සසරෙ කොතනකදි වත් බෑ අම්මා නැතිව ඉන්න ඉතින් එපා මුණගැහෙන්න මේ නොමියුරු මියුරු වූ මිරිගුව යළී..................... ( මට ඔහොම හිතුණා)
@kitchentheory3815
@kitchentheory3815 6 жыл бұрын
Sagarika Ilangarathna නියමයිනේ
@ruveenathushari8839
@ruveenathushari8839 6 жыл бұрын
Sagarika Ilangarathna duka hithuna eka kiyawala😢😢
@nzlifethrough726
@nzlifethrough726 6 жыл бұрын
Nice
@dinukamadushanka510
@dinukamadushanka510 6 жыл бұрын
මහේෂ් රත්සර මද්දුම ආරච්චිටයි ශාන්ත සොයිසා මහත්තයටයි පුළුවන්නම් වෙනත් චැනල් එකකට මේ වගේ ලව් ස්ටොරි එකක් තියෙන ඩ්‍රාමා එකක් හදලා දාන්න.ඒ වගේම මියුරු වගේ අලුත් නලුවෙක් ගන්න..ජයවේවා.
@hashinimadhuka4026
@hashinimadhuka4026 2 жыл бұрын
ඉයා උරෝ ..කිසිම තෙරුමක් නෑ..😂😂
@darshidarshi2524
@darshidarshi2524 2 жыл бұрын
ආසවේන් බලන්න ගත්තු,කතාව හිතාගන්න බැරි විදියට ඉවර කලා කිසිම තේරැමක් නැතුව,,මියුරැ මිතුගේ ආදරේ,පටන්ගත්තා විතරයි,,,මොකද්ද තේරැම 5 පන්තියේ ලමේකුත්,ලියයි මේහේම කතා 😰
@niro9989
@niro9989 2 жыл бұрын
Ow ane mongal yakek liyala tiyenne
@අමිලඅමිල-ඟ5ශ
@අමිලඅමිල-ඟ5ශ 6 жыл бұрын
අපේ ලංකාවේ හැම දේම මෙහෙම තමා පටන්ගන්නකොට තියන රස අවසානෙ නැහැ හරයට දේශපාලන වගේ අපේ දේට කපාගෙන මේවගේ බාග වැඩ බලනවට අපිට ගහන්න ඕ්නි
@madumalijayasingha6133
@madumalijayasingha6133 6 жыл бұрын
ITN එකේ කතා නම් මම ආයි බලන් නැහැ... අපි හැමෝම ITN එකේ කතා නොබල වර්ජනය කරමු.... ITN එකට රිපෝට් කරමු
@gayanideepika4342
@gayanideepika4342 6 жыл бұрын
අසාවෙන් බලපු කතාව කෑවා....හරිම අසාධාරණයි... 🔫🔫🔫🔫🔫🔫🔫🔫🔫🔫
@Whisper10
@Whisper10 4 жыл бұрын
සිරාවටම
@Shanu677
@Shanu677 2 жыл бұрын
අපොයි ඉවරද 😥 ආසවෙන් බැලුවේ 🥺🥺🥺🥺🥺 ඇයි අනේ මේම ඉවර කලේ මේකේ 2 කුත් ගෙන්නකෝහ්🥺
@bandukulasekara3943
@bandukulasekara3943 6 жыл бұрын
කතාව අර්ථයක් නෑ කියන අයට දැන ගැනීම පිණිස යි... මේක හරියට තේරුම් ගත්තොත් මේ කතාවෙන් ගොඩක් පාඩම් කියල දෙනව.. අනික හැම කතාවක් ම හැපි එන්ඩින් එකකින් ඉවර වෙන්න ඕන කියල නියමයක් නෑ නේ.. හැබෑ ජීවිතේදි ඔහොම අවසානයකින් ඉවර වෙච්ච කතා කොච්චර තියද ? හැම සල්ලිකාර පවුලක් ම බලන්නෙ තමන්ගේ තත්වය ට ගැලපෙන පවුලකට තමන්ගෙ දරැවන් විවාහ කරල දෙන්නයි.. එහෙම පවුලක ලමයෙක් දුප්පත් කොල්ලෙක් එක්ක යාලු උනොත් එ දෙමාපියන් හොදින් හරි නරකින් හරි ඒක නවත්තන්න ට්‍රයි කරනව.. ගෙදර ලමය අත දරැව ගානට ආදරෙන් රැක බලන් ඉදල ඔහොම ප්‍රශ්නය කදී එයාලගේ ඉක්මන් වෙනස් වීම් ඒ ලමයට සමහරක් විට දරා ගන්න බැරි වෙන්න පුලුවන්.. මානසික පීඩාව කායික පීඩා වලට වඩා භයානකයි ... එහෙම මානසික පීඩාව නිසා ගන්න ඉක්මන් තීරන නිසා ඒ අම්ම තාත්ත සදා කාලිකවම විදවයි... බලන්න අන්තිමට මිතුට නොරිද්දා මියුරුව ප්‍රශ්නෙන් අයින් කරන්න ගිහින් කර ගත්තදේ... අන්තිමට අර අසරන කාත් කවුරැත් නැති අසරන අම්මටත් හිටපු එකම සරන පුතාත් නැති උනා... ප්‍රකෝටිපති අශොක් ප්‍රතාපසිංහ ටත් එයා ඇස් දෙක වගේ බලගත්ත තමන්ගේ එකම දරැව තමන් විසින්ම නැති කරගත්ත... ඔව්ව හැමෝටම හොද පාඩම්... අර්තයක් නෑ කියන්න බෑ ඒ නිසා.. හොදට කතාව ලියල ආදර්ශ ගනනාවක් දීල තියෙනව... ඒක තේරැම් ගන්න ට්‍රයි කරන්න .... සැබෑ ජීවිතෙදි හැම කතාවම කොල්ලයි කෙල්ලයි එකතු වෙන්නෙ නෑ...
@picnic5387
@picnic5387 6 жыл бұрын
Bandu Kulasekara thanks your cmnt
@dularam9118
@dularam9118 6 жыл бұрын
Bandu Kulasekara oyage kathawa hari thamai.eth meke mita wada tawa kotasak dekak aran pahadiliwa iwara karannath tibba tawa adupadu nathuwamath newei.oyage kathawath hari.
@hithuwakkaribeauty2153
@hithuwakkaribeauty2153 6 жыл бұрын
yes correct dr........
@kaushalyacolombage7461
@kaushalyacolombage7461 6 жыл бұрын
Bandu Kulasekara oyage kathawa atta tamai eeth e wage hitanna nam ai api lassana katha tooragena balanne? Meeke end eka kohoma iwara unath kamak na eeth teerum ati wa iwara una nam tamai hoda !
@ruveenathushari8839
@ruveenathushari8839 6 жыл бұрын
Oya hari yalu eth.samapthai,wikashaya nowe kiyana ekai athare loku wenasak thiyanawa neda?
@tharyshikamalshani8931
@tharyshikamalshani8931 2 жыл бұрын
අපෝ අවසානයක් නැති කතාවක්...පව් මියුරු ..අම්මා..මිතු 😪😪
@ireshalakmali2957
@ireshalakmali2957 2 жыл бұрын
මොන මගුලක්ද එ අවුරුදු 4 ගිහින් කතාව බැලුවෙ .එක ඉවර කරපු කැත .
@nimalimadushika9777
@nimalimadushika9777 2 жыл бұрын
කොහොම හරි ඒ දෙන්නම එකතු වුනා..😢😢.ලස්සන අවසානයක් මවාගන හිටිය මම.🤧🤧🤔🤔😫😫.කතාවක් නිසාම හොදයි.නැත්නම් එච්චර මොලකාර අශෝක කරපු ගොං වැඩේ...අපෙ තාත්තිලාට මල් තියලා උදේ හවස වදින්න ඕන.නැත්නම් අද අපිටත් අපි නැහැ.❤️❤️
@vijithagunasinghe3238
@vijithagunasinghe3238 6 жыл бұрын
පවි ආදරනීය කතාවක් ඉක්මනින් ඉවර කලා...😂
@ranjikaranjika2116
@ranjikaranjika2116 6 жыл бұрын
Ai ane MITHU kotas 61n iwrakke..tawa kochchra dura yanna tibba maru drama ekkda...sirrr barida aith continue krnna Miuruts job ekk deela eygen mithuge ththrha diunu wela..passe depathema ashiwadya madde vuvaha wenwa
@gayanisureshika7566
@gayanisureshika7566 10 ай бұрын
තූ..... අපරාදෙ බැලුවෙ..
@rashmifernando7138
@rashmifernando7138 2 жыл бұрын
ඉදලා ඉදලා ආසාවෙන් කතාවක් බැලුවොත් ඒකත් අතරමගදී ඉවරයි
@shantaopul6836
@shantaopul6836 6 жыл бұрын
මොන රෙද්දක්ද යකෝ මේක... මේ මගුලවල් දාාන තොපිට නේවේයි. බලන අපිට ගහන්න ඔන ..ගන්ජ ගහල බලන්න හරිම හොද කතා මේවා...
@diwyamadu6675
@diwyamadu6675 6 жыл бұрын
Silnka
@ruwanigerulat8490
@ruwanigerulat8490 5 жыл бұрын
Please produce valuable stories for our young generation . This is 21 century. Give the freedom to the children ,and as parents can give advice. Showing all criminal, from the Media can give a good knowledge to own young generation .
@Sanuli536
@Sanuli536 6 жыл бұрын
අනෙ මෙච්චර ඉක්මනින් ඉවරවුනෙ ඇයි ? මම හිතන් හිටියේ කොච්චර ප්‍රශ්න ආවත් මියුරු යි,මිතුයි ගෙ සම්බන්ධයට ගෙදරින් කැමති වෙයි කියලා අන්තිම ට මිතු දිවිනසා ගත්ත ද මියුරු ව මරන්න ගෙනිච්ච ද මුකුත් හරියට හිතාගන්න බැහැ අනෙ ඇයි මෙච්චර ඉක්මනින් ඉවරකලේ අවසානය මීට වඩා ආදරණීය වෙයි කියලා හිතුවෙ දැන් ITN එකෙ ඩ්‍රාමා හරිම කෙටි කාලෙකින් ඉවර කරනවා .ඔිනනැති ඩ්‍රාමා වැලවගෙ ඇදන් යනවා ඔිනකරන ඩ්‍රාමා ඉක්මනින් ඉවරකරනවා ඒක මමනම් අනුමත කරන්නැහැ
@Sanuli536
@Sanuli536 6 жыл бұрын
ශලනිට මම wish කරනවා එයා හොඳ ට රඟපානවා අනිත් එක එයා දැන් හරිම ලස්සනයි කොච්චර දැක්කත් එපා වෙන්නෙනැහැ 👍👍👍😘😘😘
@mmaheshika6597
@mmaheshika6597 6 жыл бұрын
මේ මොන පිස්සුවක් ද? ITN එකෙ කතා නම් ආයේ බලන්න හොද නැහැ..මුලක් මැදක් අගක් හරියට නැතිව කතව කනවා...අපිද දැන් ITN එකේ කතා වල ඉතුරු ටික ලියලා රග පාන්න ඕන? වෙන නාලිකා වල මෙලෝ වැඩක් නැති කතාත් ඔහේ ඉවරයක් නැතිව දිගට ඇදෙනවා..ඒත් මේකෙ කතා ඔහේ මැදින් ඉවර කරනවා..ඊට වඩා හොදයි ඔය නාලිකාව ළමයෙකුට දුන්න නම් 😠😠😠
@sachietan
@sachietan 4 жыл бұрын
😂🤣😂
@gaiyabro4677
@gaiyabro4677 2 жыл бұрын
ඇත්ත ඇති සැටියෙන්... මේ ලොකේ හැමදේම හොද විදියට අවසන් වෙන්නේ නැත.... හොද නිර්මානයක්.
@upaliarjuna7575
@upaliarjuna7575 6 жыл бұрын
යකෝ මොන රෙද්දෙ කථාවක්ද මේක මෙච්චරකල් බැලුවටත් පාඩුයි....අපරාදෙ වටිනා කාලෙ ඉතින් බනිනවා මිනිස්සු හින්දි කතා බලනවා කියලා ...අපේ රටේ අපේ නාට්‍යය මේ වගේ මොංගල් විදිහට ඉදිරිපත් වෙද්දී මෝඩයෝ නැහැ මේවා බලලා සතුටු වෙන්න....මිනිසුන් ගේ හදවත් කීයක වෛරය තරහා උපද්ද වන්න ඇතිද ආයෙ නම් බලන් නැහැ අපේ ටෙලිනාට්‍ය‍යක් නම් කුජීතයි
@shenefranchesco3871
@shenefranchesco3871 6 жыл бұрын
eka eththa ..
@prasildajayamanna7096
@prasildajayamanna7096 2 жыл бұрын
Mama godak asai me kathawe ragapana hemotama. Eyala lassanata raga pewa. Mithui mayurai niyamata raga pewa denna godak lassani
@nipunika_n99
@nipunika_n99 6 жыл бұрын
Mona wikarayak da?? Mechchara dawas meka baluwe mekata nee😂😂
@pnnfashion7802
@pnnfashion7802 6 жыл бұрын
Haiyooo dewiyane mona aparadayakda me une , mekatada meccara kalayak nidi maragena baluwe 😭😭😭😢 ane ai ehema kale, marama dukai
@Isuru9611
@Isuru9611 6 жыл бұрын
මොන බිජ්ජෙ කතාවක්ද යකෝ මේක අර මියුරුවාගේ තාත්තා අම්මට විතරක් පේන එකෙක් ඌ ගැන විස්තරයක් මෙතන නෑ. මේක පිනි නාට්‍ය වගේ හොද එකක් කියල බැලුවේ හොදි නැතිව බත් කෑවා වගේ මෙහෙම ඉවර කරාම යකෝ
@sandhyakumari4509
@sandhyakumari4509 6 жыл бұрын
miyuruge thattha merila.beela,genu passe gihin beelama merila.eka holman wage genita penawa.eka eka para kiuwe ne.serin sere kiuwe
@tharuperera9535
@tharuperera9535 6 жыл бұрын
Isuru Sandeepa අයි ටී එන් නාලිකාව ජනතාව අතරට ගෙන ගිය මිනිසුන් අතර නොමැකෙන නමක් සටහන් කල අදියුරුවෙකු ලෙස ශාන්ත සොයිසා ඉතිහාසගතවී හමාරය. අතිශය ජනාදරය ට පත් ටෙලිනාට්‍ය අහුරක නිර්මාණ කරුවා ඔහුය. පබා,පබලු,අමා සිට පසුගියදා අවසන් වූ පිනි ටෙලිනාට්‍ය දක්වා මෙන්ම මේ වනවිට ඔබ ආදරය කරන මිතූ ටෙලි කතාවේද අදියුරු ඔහුය. මේ සටහට ශාන්ත සොයිසා ගේ ගුණ වැයීමට නොව,ලක්ව ඇති අසාධාරණයක් සමාජ ගත කිරීමටය.පසුගියදා ස්වාධීන රූපවාහිනී යේ නව සභාපතිනිය තිලකා ජයසුන්දර පැමිණි සිදුවූ බල පෙරලියත් සමග ආයතනය උඩු යටිකුරු කරමින් සියල්ල වෙනස් කිරීමට අත්තනෝමතික තීරනයක් ගෙන ඇත. තීරන ගැනීමේ හැකියාව හෝ එම තීරන ක්‍රියාතමක කිරීම පිලිබදව අපට ගැටලු නැත.ගැටලුව ඇත්තේ මේ වන විට අතිසාර්ථක ටෙලිනාට්‍ය කිසිදු හේතුවකින් තොරව ගැලවීමය.අදිසි හස්තයක් නාලිකාව හරහා යන ටෙලිනාට්‍ය නවත්වා තමන්හේ බඩ වියත රැක ගැනීමට කීයක් හෝ ලබා ගැනීමේ අරමුනින් මිතූ ටෙලිනාට්‍ය හේතුවක් නොමැතිව සීමිත කොටසකට හිර කිරීම සටහන් කල හැකිය. මෙලෙස අසාධාරණයට ලක් වු ටෙලි නාට්‍යය අතර රෝද තුනේ මනමාලි, සිතින් සියවර,වාලුකා, උත්තම පුරැෂ යන ටෙලි නිර්මාණද වෙයි. මේ හරහා අසාධාරණයක් වන රසිකයන්ට අපගේ බලවත් ශෝකය ප්‍රකාශ කර සිටිමු.මිතූ තුලින් නිර්මාණකරුවා සෙවූ අවසාන ය බෙහෙවින් වෙනස්ය. නමුත් ගහෙන් ගෙඩි එන්නා වගේ එකවරම ටෙලිනාට්‍ය විකාශනය පිලිබදව මත බේදාකාරී තත්වයක් උදා වීම මත හා අවසානයේ නාලිකාවේ තීරනයට හිස නැමිය යුතුය. දිනකට සාර්ථක මුදලක් උපයන මෙම ටෙලිනාට්‍ය විකාශනය නවතා දමන්නේ මන්දැයි කියා සොයා ගත යුතුය.අනාගතයේ ටෙලිනාට්‍ය වල ගුණාත්මක බව වැඩි කිරීමට නාලිකාව මෙම තීරනය ගත් බව පැවසීය.ඇතැම් විට ඊටත් එහා මුදල් ගනුදෙනු තිබිය හැක. නව සභාපතිනිය ගත්නා වූ අත්තනෝමතික තීරණ හේතුවෙන් කූඹියෝ , සහෝදරයා නිර්මාණකරුවන්ගේ ඉදිරියේ විකාශය වීමට නියමිත ගුණාත්මක උසස් රසවින්දනයක් සහිත ටෙලිනාට්‍යද ITN හි විකාශය නොවී වෙනත් ⁣නාලිකා වල විකාශය වීමේ දැඩි අර්බුදයක්ද හටගෙන ඇත.
@Isuru9611
@Isuru9611 6 жыл бұрын
Sandhya Kumari ඒක තේරුම් ගත්තා නමුත් ඒක තාත්වික නෑ මේකට
@Isuru9611
@Isuru9611 6 жыл бұрын
Tharu Perera ඔව් ඒත් මේ වගේ ඉදිරියට කරද්දී අපි කොහොමද නාට්‍ය වින්දනයක් ඇතිව රසවිදින්නේ
@sandhyakumari4509
@sandhyakumari4509 6 жыл бұрын
isuru eka hari.eth mulu kathawama ajutha awasanayak una eke oya podi de gana katha karala wedakma ne
@nimodaperera8998
@nimodaperera8998 6 жыл бұрын
මේ වගේ කිසිම අර්ථයක් නැති ටෙලි කතා ආයෙත් එපා.උත්තම පුරුෂ,සූරිය කුසුම,මිල්ලෑව වලව්ව වගේ හොඳ නිර්මාණ පෙන්නන්න කියලා ඉල්ලා සිටිනවා.
@madupremajayantha9506
@madupremajayantha9506 6 жыл бұрын
Thuse Perera එකෙන්ම
@mallikamallika7170
@mallikamallika7170 6 жыл бұрын
Thuse Perera ow Adi.6.tanam.para Kapai.bay Nowei.eanna.
@kaushalyacolombage7461
@kaushalyacolombage7461 6 жыл бұрын
අර්ථය නැත්තේ මේ කතාවල නෙමෙයි යාලු, මේ tv channelඑකෙයි! ප්‍රේක්ෂකයා ගැන නොහිතා වැඩ කරන tv channel එකක්!! මේ channel වලට මේ වගේ ලස්සන කතා telecast කරන්න වත් ආයෙ දෙන්න එපා කියලා අපි ආදරෙන් directors lagen ඉල්ලනවා!!!
@හිතුවක්කාරී-ඩ3ල
@හිතුවක්කාරී-ඩ3ල 6 жыл бұрын
අනෙ හර්ම අසාවෙන් බාලපු කතාව...ei iwara kare...😢😢😢
@inusha3603
@inusha3603 2 жыл бұрын
හිතාගන්න දෙයක් ඉතුරු කලා..අපි ඒක කැමති විදියට හිතාගන්නම්කො.
@nishshankawijerathna4859
@nishshankawijerathna4859 Жыл бұрын
Me kathawe episode 62 nadda e episode eka Damme naththam eka Hari අසාධාරනයි .....
@sitharasithara2648
@sitharasithara2648 4 жыл бұрын
අපරාදේ මං බැලුවේ..බලන්න හොද කතාවක් නැති නිසා ඉයේ රෑ 12ට කතාව බලන්න ගත්තෙ.දැන් බලලා ඉවර කලේ.කිසිම ගැලපීමක් නැහැනෙ අපරාදේ මගේ කාලය...
@mahimaherath6511
@mahimaherath6511 4 жыл бұрын
Aiyo ayenam katawak balanna kalin awasana kotase comment tika balala inna one aparade mage kalaya.
@weerasekara405
@weerasekara405 6 жыл бұрын
iwara karapu widya nam anthimai api meka mechchara dawasak balapu modakama kiyala hithuna iwara karapu widiya dakkama.
@uyangodaanula9788
@uyangodaanula9788 6 жыл бұрын
Aiyoo ewarada.katawa
@tharindunayanajith2121
@tharindunayanajith2121 2 жыл бұрын
Aiyooo,,,,, manjula akkai, shalani akkai inna lassana kathawak dakka nisai ahamben balanna gaththe, kathawa lassanata patan ara gaththa vitharai, kisima therumak nathiwa awasanayak dunne ai,,, hari aul... lassana awasanayak denna epai... 🤔🤔🤦🤦
@vidushikalpani8433
@vidushikalpani8433 Жыл бұрын
Beyutiful drama ❤❤❤❤❤❤
@Chandifernando7031
@Chandifernando7031 6 жыл бұрын
මේ වගේ ප්‍රේක්ෂකයන් අතරමං කරන චැනල් වැඩි කාලයක් නොයාම ප්‍රේක්ෂකයන් අතරින් ප්‍රතික්ෂේප වේවි..මේ පලවෙනි පාර නෙමේ ...මේක රසවින්දනයට කරන ලොකු අභියෝගයක් . .ඇත්තටම ලංකාවෙ ප්‍රේක්ෂකයෝ මෝඩයෝ කියල හිතන මාද්‍ය ආයතන වලට අපේ බලවත් කනගාටුව මේ සමග 👈👈👈👈😭😭😭😭😭😭
@mirandoraj1852
@mirandoraj1852 6 жыл бұрын
maha gon derectors la. rasikayawa kandak udata genIya bimata atha ariya wage. singhla dramas walala deiyange pihitai me wage derectors la ekka, RIP
@sanathkumara3314
@sanathkumara3314 4 жыл бұрын
කතාව අවසානයක් නැහැ.ආසාවේන් බලන් ආවේ නමුත් අන්තිමක් නොමැති කතාවක්
@lakshikavidushani7099
@lakshikavidushani7099 2 жыл бұрын
Ane ow
@shamaliindika9140
@shamaliindika9140 2 жыл бұрын
සැහ් මම අපරාඩේ බලන්න ගත්තේ ....මේ සුත්ත🤣🤣
@kularathnaananda7374
@kularathnaananda7374 4 жыл бұрын
ඇත්තටම i NT එකේ තිබුනු බලුම කතාව මේකයි හරියට කිරි මුට්ටිට ගොම බිංදුවක් දා ගත්තා වගේ මේ තරම් පීචන් උනේ ඇයි iTN එක
@nuwangamage4752
@nuwangamage4752 6 жыл бұрын
Eya ITN Uro. Kawa katawa. I live in U.S.A. I love to watch this drama. I dont know why ITN dont think about there fans. I really want to complain .
@videos5521
@videos5521 6 жыл бұрын
👍👍
@nilankapiumali9757
@nilankapiumali9757 6 жыл бұрын
ITN ekan me kathawa sithin siyawara roda thuna manamali waluka katha 4rama nawaththala kiyalai kiyanna ekai tharumak nethuwa awasanaya karala thiyenna
@madumadu1186
@madumadu1186 2 жыл бұрын
Aiyooo mahama iwara wanawa kiyala dannawanam kathawa balanneth na. Shala innawa dakka nisai balanne gaththe.
@prasildajayamanna7096
@prasildajayamanna7096 2 жыл бұрын
Math godak asawen neluwe eka parama iwara una kisima deyak hitha ganna beri vidihata. Me kathawa lassanata iwara karanna thibba ane please. Aye meka iwara karapu themin patan ganna
@harshanirajapaksha9284
@harshanirajapaksha9284 6 жыл бұрын
Anthima kotasa mala vikarayak karala chik mrchchara hodata thibba kathawa mehemada ewara kare eeeya urooo thama kiyanna ethuru me wage drama balala thama den godak tharuna jevitha divinasa ganne adarshayak ganna deyak ne anthimata theam song eka godak lassanai
@lashantharangana2359
@lashantharangana2359 6 жыл бұрын
Shik balana apita gahanna onii. Mewath lankawe Deshapalane wage.Lassana kathawak hari satuten beluwe...Sithin siyawara wageemaii..kicima therumak ne..😟😟😟😟
@SSKulathunga
@SSKulathunga 6 жыл бұрын
ලස්සනට ඉවර කරන්න බැරිනමි කතා නොලිය ඉන්න .මොකද ම‌ෙ හ‌ෙ ම උනාම දුක බලන අපට. ඔයාලට න‌ෙ මේ.
@nirashafernando4442
@nirashafernando4442 2 жыл бұрын
Ashawen baluwe..ai me vidiyata awasan kale😥😥😥😥
@ridmeseuwandi2683
@ridmeseuwandi2683 6 жыл бұрын
Aiyooo mehamada Ewara kale...kisima therumak nahane anee😔
@slsuperbikers6220
@slsuperbikers6220 6 жыл бұрын
මේ වගේ ලස්සන කතා ඇයි මෙහෙම එවර කරන්නේ අයිටීඑන් එක ට පිස්සු ද නැත්තන් අපිට පිස්සුද මේ වගේ කතා බලන්න ☹️☹️☹️
@shiranthikumuduni3131
@shiranthikumuduni3131 6 жыл бұрын
තෙරැමක් අවසායක් නැති drama මොකට දනවාද
@dhanu_g
@dhanu_g 2 жыл бұрын
😂 යක්ස කතාවක්නේ ඒක! අපරාදේ ඒක බලපු වෙලාව! 🤣
@yshodhamadumali7303
@yshodhamadumali7303 6 жыл бұрын
චිකේයියා මහේශ් N ශාන්ත..මොනවද මේ කතා අපිත් කරන්නම් ඕවගෙ කතා..ඇයි අපේ කාලෙයි ඩේටා ටිකයි කෑවේ..
@duladulani2163
@duladulani2163 6 жыл бұрын
ow.reply eka hari.ashoka wage aya meka balala atta terum gathtoth ati.katawa lassanai.hodin baluwa nam hoda adarshayak.thank u
@shehanimalsha7817
@shehanimalsha7817 2 жыл бұрын
ඊය ඌරො මෙච්චර ලස්සන කතාවක් ගොබ්බ විදිහට ඉවර කරම අපිද අවසානේ හිතාගන්න ඕන රෙද්ද😡😡😡😡
@shenefranchesco3871
@shenefranchesco3871 6 жыл бұрын
aparade lassana kathawa . ane manda itn ekath melo rahak neh channel ekama epa una aye nam oke kathawak wath balanne ne ...
@videos5521
@videos5521 6 жыл бұрын
මොකක්ද ane කිසිම තේරුමක් නැහැනෙ ..සිතින් සියවර,එකේ අනික..මේ කතා 2ම...2 කොටසක් හදන්නකෝ..
@bandarabandara8114
@bandarabandara8114 6 жыл бұрын
Harshani Athukorala
@rameshasanka9776
@rameshasanka9776 6 жыл бұрын
Harshani Athukorala akanam eththa...
@sandalihewavithrana6653
@sandalihewavithrana6653 3 жыл бұрын
Mecchra kal kathawa balapu apida ithuru tika liya ganna one 💔
@neluanand2912
@neluanand2912 6 жыл бұрын
ලස්සනයි කාතාව ඇයි මෙහෙම ඉවර කලෙ.........???????????
@ranjikaranjika2116
@ranjikaranjika2116 6 жыл бұрын
Ah mithu ammta liumsk liyla narunda..ek pahafili nh..ehma nunnanm tawa continue ktnnko
@lunamariam8741
@lunamariam8741 2 жыл бұрын
Dawas dekak tisse asawen baelua eka digata,Eth Kisima therumak naethua kathawa iwara Karala tienne 🤦‍♀️🤷‍♀️ 🤦‍♀️
@kitchentheory3815
@kitchentheory3815 6 жыл бұрын
කලින් ගියපු පිනි teledrama එක අර්ථයක් ඇතුව ඉවර උනා.මේකත් ඒ වගේ ඉවර උනා නන් තමා හොද..මැරෙන ඒවයි,මරණ ඒවයි පෙන්නුවම දැන් කාලේ ළමයි කරන්නෙත් ඔවා තමා.මේක බැලුවටත් පාඩුයි.අපිව ජෝකර් ට දාලා..🃏‼️⚠️❎❌🚫
@taniyavisual
@taniyavisual 6 жыл бұрын
aye nam itn eke tele drama balanne na.mone wikara widiyatada iwara karanne.issella #sithin siyawara dan #mithu
@pererafamilysjourney2490
@pererafamilysjourney2490 6 жыл бұрын
Aekanam attha,, wikara,,
@harshanirajapaksha9284
@harshanirajapaksha9284 6 жыл бұрын
Epa wenawa
@abababab7812
@abababab7812 6 жыл бұрын
හරිම දුකයි ඉවර කරපු හැටි
@wathsalasenadeera1869
@wathsalasenadeera1869 2 жыл бұрын
Kathwa ලස්සනයි nimawa ajuthay
@dilanbodinagoda9653
@dilanbodinagoda9653 7 ай бұрын
Thawa mithu season 2 nedda 😢
@nalanipatabendi3747
@nalanipatabendi3747 Ай бұрын
නටපු තොවිලෙකුත් නෑ, බෙරේ පලුවකුත් නෑ. වැඩකටම නැති කතාවක්. පටන් ගත්ත තැනම ඉවර කරල. ලියපු එකාට ඉවර කරන්න බැරි නම් පොඩි එකෙකුට හරි දෙන්න තිබුන ලියන්න.
@epleblomst91
@epleblomst91 5 жыл бұрын
why did you make this story unfair -lovely love story-give a second part
@shanimadu4352
@shanimadu4352 2 жыл бұрын
සීකේ කිසිම තේරුමක් නැතුව ඉවර උනානේ මොන රෙද්දක්ද මේ
@kavishakavindi9935
@kavishakavindi9935 6 жыл бұрын
iya e khmda e kathwa iwara kale...mko wne nalu niliyo penla ghnda kathwa newathune😂😂😂
@salgadojanijanisalgado729
@salgadojanijanisalgado729 2 жыл бұрын
එවුනාට මේ කතාව හරිම දුක විදිහට. ඉවර කලේ
@kibgsleyjayalath2868
@kibgsleyjayalath2868 6 жыл бұрын
මේ මොකක්ද මේ කරපු විකාර වැඩේ????? කතාවක් ලියන්න දන්නේ නැත්නම් නිකං ඉන්න ඕනා..... ලොකු ලොකු කැටයම් දාල කතාව ගෙනත් නිකම් ම නිකම් ගොන් බූරු විදිහට අවසානයක් නැතිව ඉවර කලා.....අපේ ඩේටා අපරාදේ....
@jayalathdammika968
@jayalathdammika968 6 жыл бұрын
Nethu drama eka harima lassanata ivara una mthu kisima vadak nathi videhata ivara kala vadak na
@sujanmadusanka6708
@sujanmadusanka6708 3 жыл бұрын
Iyaaa halo urama kapiya🤣🤣🤣🤣
@GaminiRodrigoTMR
@GaminiRodrigoTMR 3 жыл бұрын
අනේමන්ද මොකද උනේ... නිස්පාදකට සල්ලි නැතුව නතරකලා🐉🐉🐉
@nimanthikanadeeshani6254
@nimanthikanadeeshani6254 2 жыл бұрын
Aparade me kathawa beluwe aparada karayanta mini maruwanta igi dena kathawak mewa balala thawa thawath Aparada karayo wedi wena ekai wenne.
@imalkamadurangi3516
@imalkamadurangi3516 2 жыл бұрын
අවසානයක් නැති කතාවක් .අපරාදේ කාලය වැය කරලා බැලුවේ.
@X5SENA
@X5SENA 3 жыл бұрын
I was searching for other episodes to download, this is really bad. If you wanted to finish it so soon would have end it in a better way than this...
@natashafernando3503
@natashafernando3503 6 жыл бұрын
ITN this act of stopping a drama midway in this manner is extremely unprofessional . Atleast an apology and a reason for taking such drastic action should have been posed to the mass viewers of this drama. Highly disappointed.
@thkshi1873
@thkshi1873 4 жыл бұрын
Apooo මොකටද මෙහෙම ටෙලි
@sandunkelum1790
@sandunkelum1790 6 жыл бұрын
කතාව බලන්න අරන් දවස් 2 ..දරා ගන්න කියා දෙන්න ඇවිත් යන්න එන්න දෙවියනේ ..😏
@thyshaldammika7191
@thyshaldammika7191 6 жыл бұрын
Lassana kathawa thawa adangiyanam hodayi. Àddayaksaka occara modada hodata patam aran ohoma iwara kale
@dilinithusharika5975
@dilinithusharika5975 Жыл бұрын
Aparade aka digata kotas tika baluwa.essara balala tiyenawa ath mathaka nethi nisa baluwe.mehema sawththu thaleta katha ewara karanna apa.kisi terumak ne
@sandisandi4745
@sandisandi4745 6 жыл бұрын
Mithui miyurui dennama seththa pochchi karats gong addyakshaka mahattayata 💀🔫🔫🔫🔫🔫🔫🔫🔫.
@soarnaa2138
@soarnaa2138 4 жыл бұрын
.mithu.kathawa..piliwalata..dennako..62.kotasa..edan..nane..balan.ennawa..budusaranai..mamasawudiye..enne
@ancool550
@ancool550 6 жыл бұрын
Aiyooo mokakda me kare.kisima awasanayak na..😡😡😠😠😠😠
@ranjansmusic1706
@ranjansmusic1706 2 жыл бұрын
What is that end???
@ranganapiyumal2324
@ranganapiyumal2324 4 жыл бұрын
me kathawa gahapu akata mole amaruwakda. aye api itn aka katha balanne
Visekari | Episode 48 - (2024-12-25) | ITN
19:54
ITN Sri Lanka
Рет қаралды 231 М.
"Botqoq guli" milliy serial | 21-qism
42:55
Mening Yurtim - MY5
Рет қаралды 21 М.
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
Mithu | Episode 60 - (2018-07-30) | ITN
16:27
ITN Sri Lanka
Рет қаралды 193 М.
Tharuka - තාරුකා පලමු එකතුව
3:10:06
Nawa Cinema Films
Рет қаралды 863 М.
Jeevithaya Athi Thura | Episode 44 - (2019-07-12) | ITN
18:07
ITN Sri Lanka
Рет қаралды 225 М.
2018.10.07 | My Family
1:27:34
Swarnavahini TV
Рет қаралды 95 М.
Paradeese | Episode 107 - (2024-12-25) | ITN
21:13
ITN Sri Lanka
Рет қаралды 161 М.
Ангел против Демона кто победит 😱
0:49
Серик кыргын шыгарды Аскат жумысыннан айрылдыма?
5:27
Бир Болайық,Косылайық
Рет қаралды 84 М.
Ангел против Демона кто победит 😱
0:49
Месть от кутюр (2015) | Ты ведьма!
1:00
Vinogradenko
Рет қаралды 1,3 МЛН
Kardeşlerim 62. Bölüm @atv
2:13:03
KARDEŞLERİM
Рет қаралды 4,6 МЛН
Kardeşlerim 62. Bölüm @atv
2:13:03
KARDEŞLERİM
Рет қаралды 4,6 МЛН