Mitsubishi Delica Camping Setup in සිංහල | gutdgrip | Spacegear | 4WD

  Рет қаралды 35,239

GUTD Grip

GUTD Grip

Күн бұрын

#gutdgrip #delica #spacegear

Пікірлер: 260
@kaveendevmika2928
@kaveendevmika2928 3 жыл бұрын
4wd van වලට ලොකූ ආසාවක් තිබ්බෙ නෑ.. හැබැයි විනාඩි 25ක් ගියා කියලා දැනුනෙවත් නෑ.. ඇත්තටම ඔයා ඒ කියලා දෙන විදියට වශී වෙලා වගේ අහන් ඉන්නෙ අයියේ.. මේව ගැන කිසිම දැනුමක් නැති මනුස්සයෙක්ට උනත් තේරෙන විදියට කියලා දෙන එකට ඇත්තටම ගරු කරනවා.. මගේ ජීවිතේ දැක්ක ආතල්ම වැඩ්ඩො දෙන්නෙක්.. 😍❤️✌
@GUTDGrip
@GUTDGrip 3 жыл бұрын
ස්තුතියි මල්ලි.
@siraj9237
@siraj9237 3 жыл бұрын
Brother ඔයා ලංකාවේ ඉදියා නම් මෙහෙම දියුනුවක් නම් ශුවර් නෑ කමක් නෑ කොහේ හිටියත් ජය අපිටත් ආඩම්බරයක් 😍
@tajithwishvabro5612
@tajithwishvabro5612 3 жыл бұрын
Notification එක දැක්කහම එන 😃 සතුට 🤩🤩🤩🤩🤩🙏🙏🙏👍👍👍😘😘😘
@marinemindsl
@marinemindsl 3 жыл бұрын
මමත් personally පට්ටම ආස කරන වාහනයක්.... thank you අයියේ අනාගතයට අදහස් ටිකක් එකතු කරාට.... ජය වේවා... ❤💪😇😍
@sumuditha6602
@sumuditha6602 3 жыл бұрын
මගෙ ආසම එක ❤️❤️🖤🖤❤️❤️
@theautohub7886
@theautohub7886 3 жыл бұрын
Thanks මධුරන්ග අයියෙ. මගෙත් තියෙන්නෙ L400 space gear diesel , 2.8 intercooler turbo 4WD van එකක් . මේක බලල මගේ වාහනේ modification කරන්න හොද ideas ටිකක් ලැබුන. ජය වේව. ඔයාලගෙ සියලුම වැඩ සාර්ථක වේවා ❤️❤️❤️
@achinthabasnayake3409
@achinthabasnayake3409 3 жыл бұрын
උදේ ඉඳන් කී පාරක් ආවද වීඩියෝ එක දාලද බලන්ඩ😍😍🔥🔥🔥👌👌
@shehanbandaragodamunne3147
@shehanbandaragodamunne3147 3 жыл бұрын
අම්මෝ ඉතින් three wheel එකක් දුන්නත් සුපිරියටම හදයි ඉතින් .♥️🙏 ගැම්මක් තමා සුපිරි 😍♥️
@pixelgeneration1
@pixelgeneration1 3 жыл бұрын
ඔයා වැඩක් කරා නම් ඒකේ ආය දෙපාරක් බලන්න දෙයක් නෑ මදුරංග අයියා.. ජයවේවා තවත් ඉස්සරහට යන්න හැකියාව ලැබෙන්න ඕනී.. තෙරුවන් සරණයි
@autoguide5714
@autoguide5714 3 жыл бұрын
ගොඩක් සන්තෝසයි මෙහෙම චැනල් එකක් දැකපු හම්බවුන එක ගැන
@anujarathmalgoda148
@anujarathmalgoda148 3 жыл бұрын
මම හිතන්නේ මම තමයි මුලින්ම ඩෙලිකා එක ගැන ඇහුවේ අයියගෙන්, ඔක වගේම පුලුවන්න po25w /35 එක ගැනත් කරන්න
@adiperera5878
@adiperera5878 3 жыл бұрын
It’s very cool bro love it 😍 ❤️
@dulantha7895
@dulantha7895 3 жыл бұрын
Hilux 106 hadapu ekak tibbth review ekak krnna brothers
@chanakasuranga130
@chanakasuranga130 3 жыл бұрын
ෂා මරු නියමයි 👍 පට්ටම පට්ට නියමයි 👍 ඔබලාට ජයෙන් ජයම වේවා බුදු සරණයි දෙවි පිහිටයි
@salindagunawardhana3305
@salindagunawardhana3305 3 жыл бұрын
Torsion bars tiyena vehicle ekak lift karoth video ekak danna...❤❤❤👍
@dreamdragoncreation7969
@dreamdragoncreation7969 3 жыл бұрын
ammo chamonix ekak 🔥🔥🔥🔥🔥🔥 lankawerh trending yai sure ekata
@lahirunaveendra4585
@lahirunaveendra4585 3 жыл бұрын
Patta video eka. Charmonix model eke tyena wisheshathweth kiya una nam niyamai.
@thebigwulfshazz2517
@thebigwulfshazz2517 3 жыл бұрын
Good luck best wishes from member of van club of sri lanka (VCSL)
@wpdesilva
@wpdesilva 3 жыл бұрын
Thanks van ekak dammata.🥰. Puluwan nan L300 4WD (1983 wage) ekakuth review karanna.
@GUTDGrip
@GUTDGrip 3 жыл бұрын
Ehema Ewa mehe hoyanna na bro
@wpdesilva
@wpdesilva 3 жыл бұрын
@@GUTDGrip duka thamai 😢
@harithakannangara9785
@harithakannangara9785 3 жыл бұрын
ඒකටනම් ආස හිතුන ❤✌ ජයවේවා !
@thisarakavinda1058
@thisarakavinda1058 3 жыл бұрын
jaya wewa mewage video thawa duratath keranna
@thusithadeeptha2011
@thusithadeeptha2011 3 жыл бұрын
මදුරංග අයියා වැඩක් කරොත් සුපිරියි.❤️ ජයවේවා ❤️❤️✌️
@bhanukajayasundara2042
@bhanukajayasundara2042 3 жыл бұрын
aiya wadak karoth ithi aya kiyanda deyak na elama thama aiya...... jaya wewa
@jeewapriyahe443
@jeewapriyahe443 3 жыл бұрын
Attatama hoda wedk aiya api owagen godak dewal igena gannwa pin oyalta🙏🙏❤
@jeewapriyahe443
@jeewapriyahe443 3 жыл бұрын
🇱🇰 ඉදිරියටම් අරන් යන්න අය්යේ...🙏🙏😍
@pathumakalanka866
@pathumakalanka866 3 жыл бұрын
Thawa patrol build up akak genna ayiye 👍👍😍😍
@dhanukapromodhya7878
@dhanukapromodhya7878 3 жыл бұрын
තව තව ඉස්සරහට යන්න සුබ පතනව අයියලට💞
@wasalaab6635
@wasalaab6635 3 жыл бұрын
කටහඩ ඇහෙනකොටත් ආසයි 😍😍
@tharakabanneheka4208
@tharakabanneheka4208 3 жыл бұрын
ඒක පට්ට.... ජය වේවා .....🙋👌
@vijithsamaraweera4324
@vijithsamaraweera4324 3 жыл бұрын
Next level explanation ❤️❤️ keep it up 🔥🔥
@nishanweerasuriya3119
@nishanweerasuriya3119 3 жыл бұрын
සුපිරි නිර්මාණයක්.ජය වේවා
@evogrip4288
@evogrip4288 3 жыл бұрын
එල 👍 🙏
@renukagamage9427
@renukagamage9427 3 жыл бұрын
Central Australia next part eka nadda ( sanjeewa -kandy)
@lkgeek2455
@lkgeek2455 3 жыл бұрын
Watinawa bro ☝😍❤️
@hiruna1231
@hiruna1231 3 жыл бұрын
ගොඩක් ලස්සන ඉදිරිපත් කිරීමක්
@chamid7127
@chamid7127 3 жыл бұрын
Asawen balana ekama chanel eka broo❣️❣️👌👌
@madhawasubasinghe661
@madhawasubasinghe661 3 жыл бұрын
Excellent brother. Nice explanation.
@hiruna1231
@hiruna1231 3 жыл бұрын
Ajith Etulgama Uncle ඔයාලගෙ Fan කෙනෙක්‌
@chanukaranaba
@chanukaranaba 3 жыл бұрын
සුපිරි බ්‍රෝ. ජය වේවා 😍😍😍😍
@Nasaraniya131
@Nasaraniya131 3 жыл бұрын
Engine tune up එකක් කරන විඩියෝ එකක් දාන්නකෝ brother
@harendrawijesinghe6685
@harendrawijesinghe6685 3 жыл бұрын
සාමාන්‍ය Offroading වලට SUV එකකට සල්ලි යට කරන්න අමාරු අයට හොඳ option එකක්..
@chnrik2717
@chnrik2717 3 жыл бұрын
Ssangyong suv gana video ekak karanna plz
@nonimsithumina2001
@nonimsithumina2001 3 жыл бұрын
අයියා සුපිරියි ඔයාගේ මොඩිෆයි කිරීම😍මොකේද අයියා ඉගන ගත්තේ auto mobile😍
@k8rtedu95
@k8rtedu95 3 жыл бұрын
අපිටත් තිබ්බා පෙට්‍රල් හෝ LPG දාලා යන්න පුළුවන් Toyota Corolla(80's) එකක් එක ගෑස් සිලින්ඩරයකින් කොළඹ ඉදන් බණ්ඩාරවෙලට ගියහැකි❤️❤️
@nishantharaka6243
@nishantharaka6243 3 жыл бұрын
Notification dekka witharai aawa❤😇
@a.samankumara3512
@a.samankumara3512 3 жыл бұрын
Aiye diesel fuel pump ekak tuneup karana vidiya video ekak dannako.
@isharamaduranga4425
@isharamaduranga4425 3 жыл бұрын
AC සිස්ටම් එක ගැන විඩියො එකක් ඔනෙ.
@ireshalakshan9996
@ireshalakshan9996 3 жыл бұрын
Video එක මරු අයියා ❤️
@salilasday8486
@salilasday8486 3 жыл бұрын
සුපිරි වීඩියෝ එකක් ජයවේවා
@chanakasuranga130
@chanakasuranga130 3 жыл бұрын
වෙනසක් එක මරු නියමයි
@dbmc-streetracer6302
@dbmc-streetracer6302 3 жыл бұрын
Niyamai bro. Oya wedak kroth ithin 👌👌
@ropektaprint1674
@ropektaprint1674 3 жыл бұрын
හුගාක් කාලෙකින් ඔයාගෙ වීඩියෝ එකක් බලන්නෙ අද
@nilushemaduwantha7541
@nilushemaduwantha7541 3 жыл бұрын
Asawenma hitapu 1k lankawata set wena 1k.. Thanks brother..
@djrandi8790
@djrandi8790 3 жыл бұрын
Kdh 4wd van eka gana visthara tikak kiyanawada
@amrv8064
@amrv8064 3 жыл бұрын
ausi wala tiyena L300 /po5ගැනත් video ekk krnnko ආසම වාහනයක්
@Ma_nu_wa
@Ma_nu_wa 3 жыл бұрын
Superb Brothers❤✌️ #gutdgrip❤🌟
@Beelzebubsl
@Beelzebubsl 3 жыл бұрын
Ford Ranger Rapter එකක modification ekkuth oona
@SharanCreation
@SharanCreation 3 жыл бұрын
Notification aka apugaman awa❤
@S.shanas
@S.shanas 3 жыл бұрын
සුපිරි ජයවේවා ❤
@rmdileepadarshana5449
@rmdileepadarshana5449 3 жыл бұрын
Yaluwa jayawewa theruwansaranai
@then4355
@then4355 3 жыл бұрын
අම්මෙ දැක්කහම ආස හිතුනා අයියේ අපේ van එකත් හදලා දෙන්න බැයිද ඔය වගේ.
@wishwaprageeth7935
@wishwaprageeth7935 3 жыл бұрын
විඩියෝ ඔක්කෝම බැලුවා
@dushanthadayal7612
@dushanthadayal7612 3 жыл бұрын
Hodinneda yaluwane.niyamai
@tharushawickramasinghe1442
@tharushawickramasinghe1442 3 жыл бұрын
Make a video about ram prospector xl. And good luck ❤️
@lahirueranda7898
@lahirueranda7898 3 жыл бұрын
Welldone 👍 Good work 👌🇱🇰
@ggsmkularathna
@ggsmkularathna 3 жыл бұрын
math asama wahanayak , :) good job
@kaththakalyani2820
@kaththakalyani2820 3 жыл бұрын
ford ranger modification video ekak karanna
@renukagamage9427
@renukagamage9427 3 жыл бұрын
Central Australia road trip episode 9 ? -sanjeewa kandy
@manojhettiarachchi3709
@manojhettiarachchi3709 3 жыл бұрын
Maru video eka bro, othana thiyana patrol eke video ekk denna puluwanda ? Ekata lift kit ekk dalada thiyenne ? Tyre size stock ena sizeda ?
@shanilkaprasanna7964
@shanilkaprasanna7964 3 жыл бұрын
සුපිරි අයියේ ...😎😎
@MrRajonboard
@MrRajonboard 3 жыл бұрын
කොල්ලො මගෙ ලග තියෙන්නෙත් spacegear එකක්.මම දැකපු සුපිරිම මිට්සුබිශි වාහනයක්. මම කැමති ලෝ බෙඩ් මොඩිෆයි කරන්න
@dinumadushan
@dinumadushan 3 жыл бұрын
ඩීසල් කියක් විතර කරනවද මාලග තිබුණා Hyundai trajet එකේනම් කරේ 8 තමයි
@MrRajonboard
@MrRajonboard 2 жыл бұрын
@@dinumadushan mama colombo 8-10 with dual ac. highway pitapalath ehema duwanawa 12k.
@techc4
@techc4 3 жыл бұрын
Supiri weddek Jaya wewa
@sajithprasad5487
@sajithprasad5487 3 жыл бұрын
මදුරංග අයියා ඊලග වීඩියෝ එකත් ඉක්මනින් දාන්නෝ😣😣😣😣😣😥
@aselasamankumara3533
@aselasamankumara3533 3 жыл бұрын
Aiye diesel fuel pump ekak tuneup karana widiya video ekak dennako.
@isurusandaruwan5837
@isurusandaruwan5837 3 жыл бұрын
දාපු ගමන්😍😍❤️
@dushangunasekara6273
@dushangunasekara6273 3 жыл бұрын
Aiye off-road yaddi 🔋wathura giya kiyala aulak nadda
@ashangunarathna4778
@ashangunarathna4778 3 жыл бұрын
Ela
@chathuryadulara4919
@chathuryadulara4919 3 жыл бұрын
එහෙනම් ජය වේවා
@linodhesandu8791
@linodhesandu8791 2 жыл бұрын
Brother oya recomend krana lankaawe hoda workplace ekak thiyenwda vaahane danna puluwan wishawasa thanak
@naveendradeshan4503
@naveendradeshan4503 3 жыл бұрын
Hilux revo ekaka review ekak dennako aiye😊❤️
@chamaras.kumara6165
@chamaras.kumara6165 3 жыл бұрын
සුපිරි වැඩක්❤️
@damonsalvatore6725
@damonsalvatore6725 3 жыл бұрын
Patta aiye ❤
@VishwaKavindu
@VishwaKavindu 3 жыл бұрын
නියමයි !👌❤️
@ABC-hg5dr
@ABC-hg5dr 3 жыл бұрын
වීඩියෝ එකක් දානකන් බලාන් හිටියේ
@darshanapiyarathna7219
@darshanapiyarathna7219 3 жыл бұрын
Mitsubishi po5 eka gana video ekakuth one 4wheel
@techindetail2439
@techindetail2439 3 жыл бұрын
Toyota fj cruiser eka ganath video ekak one
@manojgamage9216
@manojgamage9216 3 жыл бұрын
Thanks bro 👍
@gamunuperera.
@gamunuperera. 3 жыл бұрын
Oke Mitsubishi delica P25w van akak tiyanwa eke video akak ona plzzz godakk kal edan ellanne🥺
@thanushkabandara2412
@thanushkabandara2412 3 жыл бұрын
Super 👌
@apriyadarshana
@apriyadarshana 3 жыл бұрын
Panhard Rod wage dewal Thani yakaden dapuwama Vehicle eke bara wadi wela decal wastage wadi wenne nadda ?
@seneldilshan4654
@seneldilshan4654 3 жыл бұрын
ලඟදි වීඩියෝ එකක් එන්නේ නැද්ද අයියේ
@thilinakekulandara1753
@thilinakekulandara1753 3 жыл бұрын
Patta bro
@RevUpRides-u6h
@RevUpRides-u6h 3 жыл бұрын
Ayiya patrol ekak electric walata convert karadi wahanaya ballan onna sadaka monawada mekata අනිවාරයෙන්ම reply karanna plz
@benvoofficial7640
@benvoofficial7640 3 жыл бұрын
jayawewa
@yovanfern677
@yovanfern677 3 жыл бұрын
summa😍🔥
@Biyutifullsrilanka
@Biyutifullsrilanka 3 жыл бұрын
Hilux 1 modify karpu deyak video one
@sashikaishara1292
@sashikaishara1292 3 жыл бұрын
ayye sathiyakata 1ka video ekak dnnko
@manujakumara7492
@manujakumara7492 3 жыл бұрын
Ha
@nipunaheshan9937
@nipunaheshan9937 3 жыл бұрын
Patta bro💪💪
@mhiimadu4313
@mhiimadu4313 3 жыл бұрын
Elama bro jaya wewa
@ranjakaguruge5324
@ranjakaguruge5324 3 жыл бұрын
Superb bro ✌️✌️✌️
My New 4x4 Van for Photography Adventures
14:50
Thomas Heaton
Рет қаралды 340 М.
Girl, dig gently, or it will leak out soon.#funny #cute #comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 18 МЛН
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 56 МЛН
Обзор Mitsubishi Delica - 5 лет спустя!
23:19
Justus Walker
Рет қаралды 109 М.
1994 Mitsubishi Delica Space Gear Monster Van by Ottoex
17:58
MITSUBISHI SPACE GEAR NI LAKAY ROGER FROM APAYAO | ROCKY ROYCE
17:59
Girl, dig gently, or it will leak out soon.#funny #cute #comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 18 МЛН