ගෑස් නැද්ද? රයිස් කුකර් එකේ චිකන් බිරියානියක් හදමු | New Year Special Rice Cooker Chicken Biryani

  Рет қаралды 577,329

Ape M.S Kitchen

Ape M.S Kitchen

2 жыл бұрын

ගෑස් නැද්ද? රයිස් කුකර් එකේ චිකන් බිරියානියක් හදමු | New Year Special Rice Cooker Chicken Biryani
Easy Chicken one pot Biryani in Rice cooker
Subscribe here: bit.ly/3xalLla
හැමදාම අලුත් රෙසිපි වීඩීයෝවක් බලන්න අපේ Channel එක Subscribe කරලා තියා ගන්න යහලුවෝ එක්ක Share කරන්න.
#chickenbiryani #biryani #ricecookerbiryani
ගෑස් නැද්ද? රයිස් කුකර් එකේ චිකන් බිරියානියක් හදමු | New Year Special Rice Cooker Chicken Biryani
කුකුල් මස් මැරිනේට් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය
කුකුල් මස් - 1kg
මිරිස් කුඩු - මේස හැඳි 1 1/2
සූදුරු කුඩු - තේ හැඳි 1
බැදපු තුනපහ/ මස්කරි කුඩු - මේස හැඳි 1
ගම්මිරිස් කුඩු - තේ හැඳි 1/2
කහ කුඩු - තේ හැඳි 1/2
මුදවපු කිරි - කෝප්ප 1
බිරියානි මසාලා - මේස හැඳි 2
(බිරියානි මසාලා නැත්නම් අමු තුනපහ මේස හැඳි 1 1/2 + මස්කරි කුඩු මේස හැඳි 2)
ලුණු කුඩු - තේ හැඳි 1 1/2
පොඩි දෙහි - 1/2
බත් සාදා ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය
කීරි සම්බා / සූදුරු සම්බා සහල් - 750 g
තලාගත් ඉගුරු සුදුලූනු පේස්ට් - තේ හැඳි 1
කුරුදු පොතු - පොඩි කැබැල්ලක්
එනසාල් ඇට - 2
කරාබු නැටි - 3
රම්ප කැබැලි - 2/3
පොඩි බී ලූනු - ගෙඩි 1
බේ ලීෆ් - 1
තෙල් - මේස හැඳි 1
එළගිතෙල් / ගී - මේස හැඳි 2
ලුණු කුඩු - මේස හැඳි 1
කහ කුඩු - තේ හැඳි 1/4
වතුර - අවශ්‍ය ප්‍රමාණයට
චිකන් කරි සාදා ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය
බී ලූනු - ලොකු ගෙඩි 1
ඉගුරු සුදුලූනු පේස්ට් - මේස හැඳි 1 1/2
ලොකු තක්කාලි ගෙඩි - 1
කරපිංචා ඉති - 1
බේ ලීෆ් - 1
රම්ප කැබැලි - 2
ලොකු අල ගෙඩි - 1
කොත්තමල්ලි කොළ මිටක්
මින්චි කොළ මිටක්
කුරුදු පොතු කැබැල්ලක්
එනසාල් ඇට - 2
කරාබු නැටි - 3
එළගිතෙල් / ගී - මේස හැඳි 1
රෝස් එසන්ස් - මේස හැඳි 1
රතු ෆුඩ් කලර් - තේ හැඳි 1/4
තෙල් - මේස හැඳි 1
ගෑස් නැද්ද? රයිස් කුකර් එකේ චිකන් බිරියානියක් හදමු | New Year Special Rice Cooker Chicken Biryani
*********************************
chicken biryani,chicken biryani recipe,Rice Cooker Chicken Biryani,recipe in sinhala,sri lanka curry,ape,how to make chicken biryani,easy chicken biryani recipe,new year recipe,New Year Special Rice,how to make biriyani in rice cooker,chicken biriyani in rice cooker,rice cooker chicken biryani,biryani in rice cooker,biryani,biryani recipe,chicken biryani instant pot,chicken biryani sinhala recipe,චිකන් බිරියානි,one pot chicken biryani,gas,rice recipes, amma, kitchen, Easy Chicken one pot Biryani in Rice cooker
**********************************
ගෑස් නැද්ද? රයිස් කුකර් එකේ චිකන් බිරියානියක් හදමු | New Year Special Rice Cooker Chicken Biryani
Easy Chicken one pot Biryani in Rice cooker
අපේ අනිත් රෙසිපි වීඩියෝස් බලන්න පහළ ඇති Link ක්ලික් කරන්න
Banana Pillows For Evening Snack | හවසට තේ බොන්න ඉක්මණින් හදාගන්න කෙසෙල් පිලෝස්
• Banana Pillows For Eve...
වෙනස් විදිහට හදන රසම රස බිත්තර කරිය | Egg Curry | Egg Malai Masala | බිත්තර කරිය by Ape M.S Kitchen
• වෙනස් විදිහට හදන රසම ර...
Spicy Chicken Curry Recipe | සැර පාටට හදන චිකන් කරිය | Chicken curry By Ape M.S Kitchen
• Spicy Chicken Curry Re...
රස ගුණ පිරි කාරල්ලන් සුප් | Sri Lankan Style Kaaral Fish Soup Ape M.S Kitchen
• රස ගුණ පිරි කාරල්ලන් ස...
මාළු මිරිස් ලුණු දෙහි මේ විදිහට හදල බලන්න | Capsicum Tempered with Onions by Apé M.S Kitchen
• මාළු මිරිස් ලුණු දෙහි ...
ශ්‍රී ලාංකික ක්‍රමයට කුණිස්සෝ එක්ක අල තෙල් දාලා | Sri Lankan Style Ala & Koonisso thel dala by ape M.S Kitchen
• ශ්‍රී ලාංකික ක්‍රමයට ක...
Mango Curry | මේ වගේ රස අඹ කරියක් මීට කලින් කාලා තියෙනවද බලන්න | Lankan MangoCurry by Ape M.SKitchen
• Mango Curry | මේ වගේ ර...
Music - www.bensound.com/
recipesinhala,snacks,howtomake,ala thel dala,ala baduma,ala thel daala,ala themparaduwa,sri lanka ala baduma,ala tel dala,sri lankan tempered potatoes,arthapal,tempered potatoes,spicy potato fry,potato tempered with onions,sri lankan recipe,potato tempered sri lankan style,potato tempered,recipe in sinhala,sinhala cooking recipes,sinhala cooking,sinhala cooking channel,bandi full,biththara curry,potato recipes,අල තෙල් දාලා,ala thel dala sri lanka,ala thel dala sinhala, how,to,make,sri lanka fish curry,ape amma fish curry,ape amma new video,spicy fish curry,pink room,ratta,ada derana,sri lanka hot hot recipe,anoma's kitchen,waruni's kitchen,sangithe,indian fish curry, sri lankan cooking channel,brinjal moju Recipe,බටු මෝජු ගමේ රහට හරියට හදන විදිහ,BATU MOJU HADANA VIDIHA,APE AMMA NEW RECIPE,WAMBATU MOJU,SINHALA NEW RECIPE,NEW RECIPE,VILLAGE STYLE BRINJAL CURRY,BATU CURRY SINHALA,SRI LANKA NEW RECIPES,HINDI NEW RECIPE,APE AMMA BATTU CURRY RECIPE, Simple Chicken, ape amma cake,thisu vlogs new video,recipes sinhala new video,chammi imalka cake recipe new video,aluth lokaya new video,the voice teen sri lanka new video, sri lankan cooking channel,sri lankan recipes m.r kitchen,sri lankan recipes in sinhala, chicken biriyani recipe sinhala,egg biriyani recipe,ape amma new video,bandi full biriyani recipe, sri lanka spicy chichen curry,new sri lanka recipe,ape amma chicken curry,chichen curry without milk,village life spicy chicken curry,mas uyana vidiha,mirisata masa uyana vidiha,ape amma new video,m.r kitchen new video,fried rice,chichen fried rice recipe sinhala

Пікірлер: 234
@subashinidissanayaka5015
@subashinidissanayaka5015 Жыл бұрын
පහසුවෙන් කියලා දෙනවා thanks
@emawithtv8
@emawithtv8 2 жыл бұрын
අපි හැදුවා හරිම ආසයි🥰
@shanjasmin880
@shanjasmin880 Жыл бұрын
Hodatama theruna akki tnq❤️
@thakshanianthony-xo1ow
@thakshanianthony-xo1ow Жыл бұрын
Math හැදුවා ඇත්තටම harima rasai..
@nimeshadilhani307
@nimeshadilhani307 2 жыл бұрын
Thanks ,pahadiliwa kiyala denawata
@tharakaliyanage4233
@tharakaliyanage4233 7 ай бұрын
ගොඩක් පැහැදිලියි කියලා දෙනවා ❤️
@kamalrathnayake2803
@kamalrathnayake2803 Жыл бұрын
Thank .hari rasai akki👌👌👌👌
@nishaanthony5054
@nishaanthony5054 2 жыл бұрын
it’s good recipe. Thank you so much ❤️
@mayuradilshan3496
@mayuradilshan3496 2 жыл бұрын
මමත් ඔම තමයි හදන්නේ පට්ට රසයි..
@sandalisamaraweera-lm7vy
@sandalisamaraweera-lm7vy 14 күн бұрын
පැහැදිලිවම කියලා දුන්නා ගොඩාක් ස්තූතියි අක්කේ🙏🥰😘
@jayanthiperara6051
@jayanthiperara6051 7 ай бұрын
Thank you
@user-tr4xk3lg8b
@user-tr4xk3lg8b 2 ай бұрын
Thank you.🌹🌹
@kkkitchentadka
@kkkitchentadka 2 жыл бұрын
Great recipe.. Looks delicious, thanks for sharing
@nuwankumara7619
@nuwankumara7619 Жыл бұрын
Thank you very much
@ChamindaJanaka-x9l
@ChamindaJanaka-x9l 8 күн бұрын
පැහැදිලිව කියලා දුන්නා හරිම රසවත් වගේ
@KitchenKravings
@KitchenKravings 2 жыл бұрын
Super awesome recipe..... looks so yummy and delicious 😍😍
@pulinakaushalya2499
@pulinakaushalya2499 2 жыл бұрын
ගොඩක් හොදට කියලා දෙනවා ❤️
@RUSH_44480
@RUSH_44480 10 ай бұрын
අපි හැදුවා නියම රහයි ම්ම්ම්ම්ම්ම්❤
@ClassicTadka1126
@ClassicTadka1126 2 жыл бұрын
Looks so yummy and delicious tasty Recipe 😋😋😋👌🏻👌🏻👍🏻👍🏻❤️
@dilkisadamali3478
@dilkisadamali3478 2 жыл бұрын
හරි ම රසයි මං හැදුවා
@ajithrohan9110
@ajithrohan9110 Жыл бұрын
රසට ඇති හදලා බලලා රස කියන්නම් 👍💕👍
@AndrewsSimplecooking
@AndrewsSimplecooking 2 жыл бұрын
Oh my what a delicious Chicken Biryani and the rice looks so good new friend and supporter here have a good day
@user-wu2jj7vr1o
@user-wu2jj7vr1o Ай бұрын
Thank s
@TeluguKitchenRules
@TeluguKitchenRules 2 жыл бұрын
Looks absolutely amazing and delicious!!
@nirmalapriyadarshani9957
@nirmalapriyadarshani9957 3 ай бұрын
මාත් හැදුවා හරිම රසයි ස්තූතියි ඔයාට .🎉🎉🎉🎉🎉🎉
@devidevi6368
@devidevi6368 Жыл бұрын
සුපිරි 😊😊
@delicioustamil
@delicioustamil 2 жыл бұрын
Wow looks very yummyyyy 🥰
@rituskitchen8230
@rituskitchen8230 2 жыл бұрын
Looks delicious and tasty
@nuwanwijerathna5351
@nuwanwijerathna5351 2 жыл бұрын
Ammo mara gemak dila kiyapu vidihatama haduwa.. patta sathutui.. kanna dukai .. rasa widi..🤪😜😜🥰😍 thanks you very much
@ApeMSKitchen
@ApeMSKitchen 2 жыл бұрын
thank you oyage watina comment ekata.
@wimukthibandara1272
@wimukthibandara1272 2 жыл бұрын
රසයී ඇති
@brownkitchen1806
@brownkitchen1806 2 жыл бұрын
Look so yummy .....👍good luck sis
@sisirakumara5530
@sisirakumara5530 Жыл бұрын
නියමයි.....අපිත් හැදුවා හරිම රසයි...වැඩිය දේවලුත් නෑ හරිම සරලයි.😋😋ඉදිරියට මේ වගේ video ගොඩක් ඕන.👍👍❤️❤️🙏🙏
@imalipriyangika5982
@imalipriyangika5982 Жыл бұрын
Apith haduwa marama rasaii❤️👍
@sharmilaudayanganee8412
@sharmilaudayanganee8412 Жыл бұрын
ඇත්තටම hodata kiya denwa...good luck akka❤❤❤
@ApeMSKitchen
@ApeMSKitchen Жыл бұрын
Thank you nangi❤️
@bee.srilanka
@bee.srilanka 2 жыл бұрын
Super works 64 with happy😍stay best coencting
@myvillagefood8159
@myvillagefood8159 2 жыл бұрын
නියමයි නංගී
@madushikamadushika5772
@madushikamadushika5772 2 жыл бұрын
A resapi aka name niyamay akke. Apith biriyani a vidiyata heduwa.harima rasai. Harima suwanday.oyata bohoma sthuthiy.
@ApeMSKitchen
@ApeMSKitchen 2 жыл бұрын
thank you nangi
@SkitchenSangamKitchen
@SkitchenSangamKitchen 2 жыл бұрын
Mouth watering recipe stay connected friends
@chefsapumalwijesinghe
@chefsapumalwijesinghe 2 жыл бұрын
Woow nice presentation ❤️
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe 2 ай бұрын
Wow super sonic fantastic yummy recipe Thank U so much Dear for ur great very useful quick & easy Biriyani vlog U teach us crystal clearly 🙏💯👍👌🤩😋🤗
@CookwithRoshana
@CookwithRoshana 2 жыл бұрын
I really love this chicken biriyani..keep uplording vedios..good luck dear💞💞😍
@ApeMSKitchen
@ApeMSKitchen 2 жыл бұрын
Thank you so much 😊
@nadeekaLiyanage-te7gi
@nadeekaLiyanage-te7gi 5 ай бұрын
😊හරිම රසවත්
@sabiyashaikh5433
@sabiyashaikh5433 2 жыл бұрын
Really loving this recipe so much❤️ I would definitely Love to make it dear well done..💕 It's looking certainly fabulous and tempting. Indeed easy to follow with all simple ingredients hence anyone can easily make it and your presentation are fantastic and attractive💖Thanks for sharing this incredible recipe💕💕stay connected 💞 God bless you 💛
@ApeMSKitchen
@ApeMSKitchen 2 жыл бұрын
Thank you so much 😊
@balamenikekuruppu4356
@balamenikekuruppu4356 2 жыл бұрын
@@ApeMSKitchen ദ
@sisirakumara1510
@sisirakumara1510 7 ай бұрын
@bilbaokitchen1147
@bilbaokitchen1147 2 жыл бұрын
Amazing recipe
@goodeats1022
@goodeats1022 2 жыл бұрын
නියමයි. Look so yummy. Good luck dr👍✌😘
@ApeMSKitchen
@ApeMSKitchen 2 жыл бұрын
Thankl you so much dear
@nethmikawya6595
@nethmikawya6595 2 ай бұрын
මරු❤
@SameerAmar-gu1ru
@SameerAmar-gu1ru 11 күн бұрын
Thawa adupadu thiyanawa kamak nehe Good......
@sandukitchen6406
@sandukitchen6406 2 жыл бұрын
තව තවත් වීඩියෝ දාන්න ඔයාට හදවතින්ම සුභ පැතුම්❤️ බුදුසරණයි..!!
@ApeMSKitchen
@ApeMSKitchen 2 жыл бұрын
thank you soo much dear
@thakshanianthony-xo1ow
@thakshanianthony-xo1ow Жыл бұрын
Math හැදුවා ඇත්තටම harima rasai ගෙදර hamoma qwa rasai kiyala...
@ApeMSKitchen
@ApeMSKitchen Жыл бұрын
Ehemada harima sathutui ❤️
@sachiniweerasingh9538
@sachiniweerasingh9538 Жыл бұрын
අපිත් හැදුවා... හරිම රසයි අක්කි 🤤😍 Good luck.... 👍❤️
@ApeMSKitchen
@ApeMSKitchen Жыл бұрын
Thank you nangi
@Sakunthala-is3oz
@Sakunthala-is3oz 2 ай бұрын
​@@ApeMSKitchenබිරියානි මසාල හදන වීඩියෝ එකක් තියෙනවා ද
@ApeMSKitchen
@ApeMSKitchen 2 ай бұрын
@@Sakunthala-is3oz ow thiyanawa chanel eke balanda dear
@madushipriyadarshani4818
@madushipriyadarshani4818 2 жыл бұрын
Woow superb
@Hotkitchen1
@Hotkitchen1 2 жыл бұрын
Hoda idiripath kirimak.godak rasai wage😊
@khdmakhdma7106
@khdmakhdma7106 Жыл бұрын
Sthuthi rasapatai .💗🇦🇪🇦🇪💗💗
@srinedhisamayal9238
@srinedhisamayal9238 2 жыл бұрын
Super tasty 😋and tasty
@supunsandaruwan8045
@supunsandaruwan8045 2 жыл бұрын
Mn me hadana haman inne thanks 😊😊😊
@cookingwithdilani2528
@cookingwithdilani2528 2 жыл бұрын
ගොඩක් ලස්සනයි ඔයාගේ vedio
@ApeMSKitchen
@ApeMSKitchen 2 жыл бұрын
thank you
@rituskitchen8230
@rituskitchen8230 2 жыл бұрын
👍👍
@krishcookingandfamilyvlog8210
@krishcookingandfamilyvlog8210 2 жыл бұрын
Wow so nice . thanks for sharing this.😋😋👍👍
@ApeMSKitchen
@ApeMSKitchen 2 жыл бұрын
Most welcome 😊
@Emmaandmama87
@Emmaandmama87 2 жыл бұрын
❤looks yummy and tasty..and easy ... great....
@nalindakumara6164
@nalindakumara6164 2 жыл бұрын
Komada.mis.karana.kiri.aka.hadaganne
@mahiravlog143
@mahiravlog143 2 жыл бұрын
Wow bahut Amizng
@ApeMSKitchen
@ApeMSKitchen 2 жыл бұрын
Thank you
@mysweetsworld
@mysweetsworld 2 жыл бұрын
Very tasty receipe
@trcookeryshowofficial2999
@trcookeryshowofficial2999 2 жыл бұрын
👍👍👍
@maleejayasinha-fb5fb
@maleejayasinha-fb5fb 5 ай бұрын
Attama,hodai
@sumeshkaranasinghe8031
@sumeshkaranasinghe8031 2 жыл бұрын
Wow
@kumarikumari7136
@kumarikumari7136 2 жыл бұрын
❤❤❤❤
@lakshmancoolmax6001
@lakshmancoolmax6001 Жыл бұрын
🤗🤗🤗
@cookbookwithnazish
@cookbookwithnazish 2 жыл бұрын
Nice 👍 sharing
@joyfoodcorner
@joyfoodcorner 2 жыл бұрын
Yummy😋
@marieselvadorai3324
@marieselvadorai3324 2 жыл бұрын
Happy new year god bless you
@ApeMSKitchen
@ApeMSKitchen 2 жыл бұрын
same to you❤
@nilanthihansani3175
@nilanthihansani3175 2 жыл бұрын
Good
@kasunchathuranga7954
@kasunchathuranga7954 24 күн бұрын
Suduru wenuwata mahaduru ganna puluwanda....
@grantmatthew6598
@grantmatthew6598 2 жыл бұрын
looks good!
@finetasty1252
@finetasty1252 2 жыл бұрын
superb my friend..! All the best
@ApeMSKitchen
@ApeMSKitchen 2 жыл бұрын
Thank you! Cheers!
@onamakemakcooking7187
@onamakemakcooking7187 2 жыл бұрын
සුපිරි නංගී 👍👍👍
@ApeMSKitchen
@ApeMSKitchen 2 жыл бұрын
Thank you
@anushathangaraj4122
@anushathangaraj4122 2 жыл бұрын
Good 👍👍👍
@TastyKitchenn
@TastyKitchenn 2 жыл бұрын
😍 ලස්සනට ඉදිරිපත් කරනවා ඔයා 😍😍👌
@ApeMSKitchen
@ApeMSKitchen 2 жыл бұрын
Thank you dear
@athulamendis7252
@athulamendis7252 2 жыл бұрын
@@ApeMSKitchen obvious
@Vikings_mj
@Vikings_mj Жыл бұрын
@@ApeMSKitchen 0qq
@hashankumara3574
@hashankumara3574 Жыл бұрын
Mama ada hadawa oya hadapu eka balann
@oshgirl9204
@oshgirl9204 10 күн бұрын
oyata pin akkiyo❤
@sheiksamsudeen2160
@sheiksamsudeen2160 2 жыл бұрын
Meka nam supirima supiri biryani ekak
@ApeMSKitchen
@ApeMSKitchen 2 жыл бұрын
Thank you
@foodwithpassion1253
@foodwithpassion1253 2 жыл бұрын
Looks so yummy 👍
@ApeMSKitchen
@ApeMSKitchen 2 жыл бұрын
Thank you
@TNRECIPES
@TNRECIPES 2 жыл бұрын
looks very delicious & wonderful 😋👌❤
@shiyakanthishiyakanthi7255
@shiyakanthishiyakanthi7255 2 жыл бұрын
ගොඩක් හොඳම කියලා දෙනව ගොඩක් පින්
@AmilaSuranjith-so6os
@AmilaSuranjith-so6os Жыл бұрын
Supirii
@sahurdaya_
@sahurdaya_ 2 жыл бұрын
🤤🤤
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
godak watina recipe ekak
@ApeMSKitchen
@ApeMSKitchen 2 жыл бұрын
thank you dear
@Nature_fans
@Nature_fans 9 ай бұрын
අනේ අක්කෙ මමත් හැදුවා . හරිම රසයි .
@ApeMSKitchen
@ApeMSKitchen 9 ай бұрын
Ane😍thank nangaa
@SumanaLatha-bk5mv
@SumanaLatha-bk5mv 2 ай бұрын
😮😮
@VlogMariaEduardaeMariaAlexia
@VlogMariaEduardaeMariaAlexia 2 жыл бұрын
Assalam Waalikum Masha Allah hum looks delicious and tasty
@ApeMSKitchen
@ApeMSKitchen 2 жыл бұрын
Thank you so much 😊
@kanchanawijewardena1048
@kanchanawijewardena1048 Жыл бұрын
Oya Dana amudrwya okkoma naththam thiyena dewal dala oyage kramayata mama nitharama biriyani hadanawa. Harima rasai suwadai. Ithin oyata godakma thanks.
@ApeMSKitchen
@ApeMSKitchen Жыл бұрын
Ane thanks dear❤️
@kacranjani701
@kacranjani701 Жыл бұрын
@krishna7719
@krishna7719 2 жыл бұрын
Yummy
@ApeMSKitchen
@ApeMSKitchen 2 жыл бұрын
😋
@hashinidevindi9995
@hashinidevindi9995 2 ай бұрын
Api ada haduwa mara rasai ekh idiriyatath wada tika hodat karagana💗
@ApeMSKitchen
@ApeMSKitchen 2 ай бұрын
Thank you dear
@afrozaffairs
@afrozaffairs 2 жыл бұрын
It's really amazing & perfect Recipe. Looking absolutely mouthwatering and delicious, your cooking style is easy to learn and helpful , you are working really hard and hoping you will more grow inshallah 🙏 💖 may God bless you.
@RathnaIlangage
@RathnaIlangage Жыл бұрын
Ĺĺ
@akshatasrecipes
@akshatasrecipes 2 жыл бұрын
This looks so good,will surely give it a try,enjoyed watching this so much,thanks for sharing,best wishes,Akshata.stay in touch
@abdhathurrahman3774
@abdhathurrahman3774 2 жыл бұрын
🤤🤤🤤
@Foodatives
@Foodatives 2 жыл бұрын
Yummy Keep up the good videos and delicious recipes 😍🛎✅🤝 Wishing you more success😊🛎🤝👍 stay connected 🙏
@ApeMSKitchen
@ApeMSKitchen 2 жыл бұрын
Thank you so much 😊
@gayathrikarunathilaka2208
@gayathrikarunathilaka2208 Жыл бұрын
❤❤❤
@NgocAnhNguyen-sl1gr
@NgocAnhNguyen-sl1gr 2 жыл бұрын
I really like the video you shared, thank you very much
@ApeMSKitchen
@ApeMSKitchen 2 жыл бұрын
Thank you too
@user-wt5hu2yx8e
@user-wt5hu2yx8e 2 ай бұрын
❤❤❤❤👍👍👍
@chithrairangani9968
@chithrairangani9968 Ай бұрын
👍❤️❤️👍
@user-zy3ug8cb9j
@user-zy3ug8cb9j 4 ай бұрын
Thanks❤❤❤😂
@user-gh4ld2om6r
@user-gh4ld2om6r 6 ай бұрын
,,❤❤❤🎉 good 👍😊
@hemalathakumari8764
@hemalathakumari8764 10 ай бұрын
🎉
НРАВИТСЯ ЭТОТ ФОРМАТ??
00:37
МЯТНАЯ ФАНТА
Рет қаралды 7 МЛН
Summer shower by Secret Vlog
00:17
Secret Vlog
Рет қаралды 10 МЛН
Useful gadget for styling hair 🤩💖 #gadgets #hairstyle
0:20
FLIP FLOP Hacks
Рет қаралды 7 МЛН
Необычное растение! 😱🌿
0:27
Взрывная История
Рет қаралды 2,4 МЛН
No es por nada pero ya estoy a otro nivel de fuerte 💪🏻😅
0:15
Footballers Crazy Water Pool Challenge 🌊
0:27
Football Life
Рет қаралды 11 МЛН
WOW! SMART idea and very USEFUL 👓 👁 p5 #camping #survival #bushcraft #outdoors
0:17
Ăn Vặt Tuổi Thơ 2024
Рет қаралды 65 МЛН