No video

ගෙදර ගහෙන් රඹුටන් Mocktail|Rambutan Mocktail-Sangeeth Vlogs|Sangeeth Satharasinghe

  Рет қаралды 337,400

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

2 жыл бұрын

#sangeethvlogs #sangeethsatharasinghe #srilanka #rambutan #mocktail
FaceBook Profile - / sangeeth.satharasinghe
Instagram - www.instagram....
TikTok - www.tiktok.com...
FaceBook Fan Page - / sangeethsactor

Пікірлер: 165
@chaamidissanayaka375
@chaamidissanayaka375 2 жыл бұрын
අනේ අර පොඩි බබාට කතා කරන විදිහ හරිම නිහතමානී චරිතයක් ..❤️
@user-rt7bn7qb2o
@user-rt7bn7qb2o 2 жыл бұрын
ඔයාලගෙ family එක හරිම ලස්සනයි .මම ගොඩාක්ම කැමති ඔයාගෙ අම්මිට.
@enjoylife6272
@enjoylife6272 2 жыл бұрын
ඔයාගේ වීඩියෝ හිතට සැහැල්ලුවක් ගේන නිසා හැමදාම උනත් බලන්න හිතෙනවා.
@malkafernando7609
@malkafernando7609 2 жыл бұрын
පුතේ ඔයා හොද නිහතමානී දරුවෙක් දෙමාපියන්ට වසනාවන් තුන්දෙනා ටම ජය වෙවා
@sriyanirajapaksha2142
@sriyanirajapaksha2142 2 жыл бұрын
මේ ගෙදර වත්තෙ නැති දෙයක් නැනේ....අනේ...දැක්කත් ආසයි..
@diasvidu2298
@diasvidu2298 2 жыл бұрын
අම්මලා ඕකෝම එකයි😂 එයාලගේ කුස්සිය අපි එතන අම්මලා කියන විදියට ඉන්න ඕනි❤️🤭
@nutrifitchampi9710
@nutrifitchampi9710 2 жыл бұрын
හැම දෙයක්ම කලාත්මකව ස්වභාවිකව ඉදිරිපත් කරනවා. බලන්න ආසයි
@supuniprashanshika2078
@supuniprashanshika2078 2 жыл бұрын
Mmm rasa patai wge hdla blnda one thank u aiya ❤️👍
@SanduVino
@SanduVino 2 жыл бұрын
ආසම චරිතයක් අයියේ ඔයා .....මරු.ආදරෙයි ඔයාලෑ අම්මාත් මරු.
@moksarasadaruwanyoutubeaca8400
@moksarasadaruwanyoutubeaca8400 2 жыл бұрын
හැමදාමත් ආදරෙයි අම්මටයි තාත්තටයි සංගීත් අයියේ ඔයාටයි.
@kpsirimasirima4617
@kpsirimasirima4617 2 жыл бұрын
බිව්වෙ නැති වුණාට.ගොඩක් රස ඇති කියලා.හිතෙනවා.❤❤.bs
@user-cb2zl9qg7x
@user-cb2zl9qg7x 2 жыл бұрын
නියමයි සංගිත් මල්ලි ඔයා තමයි ඔය වගේ දේවල් හදන්නේ.👍
@mnrsherin
@mnrsherin 2 жыл бұрын
Blessed Family...❤හරිම ආදරනීය අම්මයි තාත්තයි පුතයි❤
@wasantikumari8885
@wasantikumari8885 2 жыл бұрын
අම්මෝ මගේ ආසම කෑම ඒත් දැන් ගොඩ කාලෙකින් රඹුටං කෑවෙ නෑ දැක්කත් කටට කෙල උනනවා
@dimuthdilhara3243
@dimuthdilhara3243 2 жыл бұрын
Wooow❤ රස පානයක්‌ බොන්නත් ආසයි ❤හැමදාම සතුටින් ඉන්න ❤ reply onimai aiye
@nadeeraliyanage5431
@nadeeraliyanage5431 2 жыл бұрын
Beautiful family. May the triple gem bless you all. 🙂
@tha247
@tha247 2 жыл бұрын
මට රබුටන් ගෙඩියක් ඔනි 😍😋
@zanduuu1370
@zanduuu1370 2 жыл бұрын
සංගීත් අයියේ ඔයාලගේ ගෙදර තියෙන්නේ කොහෙද. මාර ලස්සන නිස්කලංක පැත්තක්😍😍
@esthershirenpaulraj3284
@esthershirenpaulraj3284 2 жыл бұрын
Rambutan mocktail super,freshyyyy taste God bless you abundantly.
@sandupraneeth7793
@sandupraneeth7793 2 жыл бұрын
මම ආසම අම්මයි තාත්තායි පුතයි අතරෙ තියෙන ආදරණීය බැදීමට 💖😍 bs
@t.p.g.roshankumara3340
@t.p.g.roshankumara3340 2 жыл бұрын
Oya den chef kenek welane aiye...hemadama aluth video aran enna...adarei oyala thundenatama budusaranai...😘😘😘❤❤❤😘😘😘😘
@akashagayathmi9735
@akashagayathmi9735 2 жыл бұрын
සතුටින් ඉන්න තුන් දෙනාම❤️🤗
@seetharajarathne359
@seetharajarathne359 2 жыл бұрын
හරිම සතුටුයි බලන්න.
@sajifernando3862
@sajifernando3862 2 жыл бұрын
අපෙත් රඹුටන් ගහක් තියෙනවා ...මල් විතරයි එන්නෙ..ගෙඩි එන් නෑ😥😢
@thilinilasanthika9260
@thilinilasanthika9260 2 жыл бұрын
Ada nam සුපිරි .ammawa tikai dakke .ආදරෙයි හැමදාම oyalata
@ranirunrani8067
@ranirunrani8067 2 жыл бұрын
Wow beautiful family and thank you ❤❤🙏
@tharushinavodya6997
@tharushinavodya6997 2 жыл бұрын
සංගීත් අයියේ. සංගීත් අයියේ මටත් දෙන්නකෝ රඹුටන් ගෙඩියක් 😁
@madushanifenando7721
@madushanifenando7721 2 жыл бұрын
Sangith ayya harima punchi babek vage hemoma harima adaraniyai adarei tundenatama parissamen inne
@user-pf4gy7zi8k
@user-pf4gy7zi8k 2 жыл бұрын
පලවෙනි comment එක මගෙන් තෙරුවන් සරණයි හැමදාම මේ වගේ වීඩියෝ දාන්න අනිවාර්යයෙන්ම බලනවා අපි 🙏
@nirmaleenirmalee5044
@nirmaleenirmalee5044 2 жыл бұрын
අම්මිට ආදරෙයි..
@miseschampika6562
@miseschampika6562 2 жыл бұрын
Oyala dun denama loba nathuwa hamadeyakma kiyanawa.eaka harima watinawa.
@harithdimalsha9139
@harithdimalsha9139 2 жыл бұрын
Aye muthulendora patan gamu ne❤
@dushmanthinimeshika2130
@dushmanthinimeshika2130 2 жыл бұрын
Oya hari nihathamani charithayak ❤️ katha karana podi wachanekin jiwtheta ganna plun ❤️ good luck
@nayomiselvaraj7416
@nayomiselvaraj7416 2 жыл бұрын
Ape gedara gaha Dan lokuy....mal awa 2ma. ..eth gedi n.a. . Oyalage gewal koheda sangeeth....harima lassana parisarayaka ne oyala inne...
@kaveeshanadeeshani9244
@kaveeshanadeeshani9244 2 жыл бұрын
Beautiful family ❤️
@dulshanideshika5543
@dulshanideshika5543 2 жыл бұрын
Niayamai aiya...ammi thaththitati adarei gaodak.
@keshani3700
@keshani3700 11 ай бұрын
අනේ අපිටත් ඕනී😢😢😢😢
@nishunishu9070
@nishunishu9070 2 жыл бұрын
Maru ne .shock ane hadala balannam Doha Qatar walata rabutan awama🤔😄
@sithumsada6005
@sithumsada6005 2 жыл бұрын
Hamoma duken Enna walawaka sanasemak ma vediyo aka thank s aiyya
@danushkamadusanka663
@danushkamadusanka663 2 жыл бұрын
Adath vedio ekk genalla.adarei oylt.පරිස්සමෙන් ඉන්න .බුදු සරණයි
@dasanayaka4911
@dasanayaka4911 2 жыл бұрын
අපේ අම්මත් ඔහොමම තමා....♥️
@lasanthahellarawa2470
@lasanthahellarawa2470 2 жыл бұрын
Ammi kohomada mint pale mul addawa gathe.matath ona playak had ganna.
@chathunadeesha9060
@chathunadeesha9060 2 жыл бұрын
මරු ❤️💕
@vidanapathirana3005
@vidanapathirana3005 2 жыл бұрын
Mama godaaaak adarei hamadamath me adaraneeya family ekata. Sangeeth ayyata, ammatath thaththatath theruwan saranayi 🙏🙏🙏 hamadamath sathutin enna hamoma ❤️😘❤️😘❤️😘❤️❤️💯💯
@yamunaganege7478
@yamunaganege7478 2 жыл бұрын
Godak lassanai malliya oya gedara enna podi lamayek wage. Ammata thaththata godak ladi. E lassana Nisa oyage vedio balanna MA hithanawa. Oyatath Ammatath thathata hamadama sathutin enna labewa. Siyalu devi yange pihitai araksawai labewa budu saranai ❤️❤️❤️❤️
@gayanigayani7689
@gayanigayani7689 Жыл бұрын
බුදුසරණයි
@seriatysr7593
@seriatysr7593 2 жыл бұрын
parissamin.sangeeth.bala geanai, hinnwa mal 7 .adareai hemadamat family 1ta. jaya weava, good bless you sangeeth.😁😁😁😁😁🌺🌺🌺🌺🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️Sriyani, from Saudi Arabia Riyadh. 👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
@swethakauminee9960
@swethakauminee9960 2 жыл бұрын
Suprb family ♥️
@sudathsaranga7490
@sudathsaranga7490 2 жыл бұрын
Adaraneeya family ekak... budu saranai...
@sachiniyasodani7621
@sachiniyasodani7621 2 жыл бұрын
😋 මරු
@rambandadissanayaka6555
@rambandadissanayaka6555 Жыл бұрын
Wow very good experiment 👏 👍
@chandanithennakon3906
@chandanithennakon3906 2 жыл бұрын
Budu sarni 3ndaenatama💓❣💓❣💓❣💓
@ishani6495
@ishani6495 2 жыл бұрын
නියමයි සහෝදරයා ආදරේ යි අමිමී❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kumariabeywickrama4167
@kumariabeywickrama4167 2 жыл бұрын
looks delicious 🌹
@gangapushpakumari3417
@gangapushpakumari3417 2 жыл бұрын
Ammii apitath one rambutan
@imashamadhubhashini1177
@imashamadhubhashini1177 2 жыл бұрын
My crush, sangeeth aiya🤭😘😍♥️
@rashiiishanulya8663
@rashiiishanulya8663 2 жыл бұрын
ඇඹුල් රඹුටන් අච්චාරු හදන්න... ලිපේ තියල තැම්බුනාම ඇට එක්ක වුණත් කන්න පුළුවන් කජු වගෙ..😋
@tomokhadr3543
@tomokhadr3543 2 жыл бұрын
Hello sangeeth oya nam harima mithuru senehasak thiyenne niyamai gedara unath harima adara badimak thiyenne Bs oyalata ❤❤
@madushikadilrukshi2808
@madushikadilrukshi2808 2 жыл бұрын
මරු..😋😋😋
@dinuharendra1090
@dinuharendra1090 2 жыл бұрын
Sangeeth aiya nemei mama puthe😂
@doraivenjalin8991
@doraivenjalin8991 2 жыл бұрын
Very nice thank you 🍏🍏🍏🍏🍏
@deneththeekshana7602
@deneththeekshana7602 2 жыл бұрын
අයියේ සුපිරි
@lakminiwasana9780
@lakminiwasana9780 2 жыл бұрын
Sangeeth Aiye ow puthe lu eka maru
@liyanagepriyadarshani629
@liyanagepriyadarshani629 2 жыл бұрын
sathutin inna hamoma
@roshanchathuranga9596
@roshanchathuranga9596 2 жыл бұрын
Oya marai aneeee 😍
@thiliniwijesinghe9394
@thiliniwijesinghe9394 2 жыл бұрын
කුස්සිය අස්කරන්න පුතා... නැත්නම් හොදි ඕන්නෑ...🤣🤣
@piyumimadubhashini695
@piyumimadubhashini695 2 жыл бұрын
Favorite 🥰
@chalaniweerasinghe2983
@chalaniweerasinghe2983 2 жыл бұрын
Mmm rasa pataiii රඹුටන් hanbuna gamn hadala balanna oniii😍😍
@danushkamaduranga2328
@danushkamaduranga2328 2 жыл бұрын
අපිත් හැදුවා ගිය අවුරුද්දේ මේක 👍
@bscurtainhouse6458
@bscurtainhouse6458 2 жыл бұрын
Rasa patai hadala kiyannam apith adarei ammiiii tathteeeee
@prarthanapeiris2193
@prarthanapeiris2193 2 жыл бұрын
සුදු අයියේ අනේ මට රඹුටන් ඕනේනේනේනේනේ
@dilaashi4440
@dilaashi4440 2 жыл бұрын
ලස්සනයි
@prasannaprasanna7069
@prasannaprasanna7069 Жыл бұрын
Attatama oyalaga wada satahan mama balanawa oyaga ammi hari sok adari anti
@madhuabeysinghe...2474
@madhuabeysinghe...2474 2 жыл бұрын
Yummy yummy😋
@liyanashishan8500
@liyanashishan8500 2 жыл бұрын
Patta kollek bro oya
@ranjithkumara3104
@ranjithkumara3104 2 жыл бұрын
Lassanai adai dakke rabutan juse hadanawa api ratane
@sithapiyarlal845
@sithapiyarlal845 2 жыл бұрын
Waw
@dmobilenew9065
@dmobilenew9065 2 жыл бұрын
Harima lassanay
@thinukavidunetha5060
@thinukavidunetha5060 2 жыл бұрын
Hi aiya
@peshalamahesha4739
@peshalamahesha4739 2 жыл бұрын
Wow❤️
@sonalbroofficial9481
@sonalbroofficial9481 2 жыл бұрын
Woow sangeeth ..
@hirugiftz6482
@hirugiftz6482 2 жыл бұрын
Anee supiriy aiyee oya nm adreiii ❤️❤️😘
@dilurajapakshe3998
@dilurajapakshe3998 2 жыл бұрын
Wov eka nam maru wage. Eth koy රඹුටන් api inna rate nane appa. Monawa unath sathutin inna family ekak ekatai mama asa oyalata.koy ada ammage hinawa pennuwe nane
@user-cu9vw8gr9i
@user-cu9vw8gr9i 2 жыл бұрын
jayashri saudi sita Adarei ammiyoo
@user-on2tc5og2d
@user-on2tc5og2d 2 жыл бұрын
Ammitath dennoo
@thaviuvi4987
@thaviuvi4987 2 жыл бұрын
👍👍👍
@chandimaamarapathi5739
@chandimaamarapathi5739 2 жыл бұрын
Wow 😲😲
@chalanifonseka4132
@chalanifonseka4132 2 жыл бұрын
Mama adath rabutan kawa
@kalanafernando8412
@kalanafernando8412 2 жыл бұрын
🔥🔴🔴
@bhagyanipuni2658
@bhagyanipuni2658 2 жыл бұрын
@thuglife-kk7od
@thuglife-kk7od 2 жыл бұрын
අනේ අම්මිටත් දීල පෙන්නුවෙ නැ 🥲🥲
@manithyadilani5400
@manithyadilani5400 2 жыл бұрын
❤️❤️
@hiroshifenando8693
@hiroshifenando8693 2 жыл бұрын
😋 😋 😋
@hasiniayodya8374
@hasiniayodya8374 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@saumyadilrukshi6694
@saumyadilrukshi6694 2 жыл бұрын
Patta bro ❤️👌
@mohamedifthi6753
@mohamedifthi6753 2 жыл бұрын
♥️♥️😍😍😍
@sujeepriyadarshani5317
@sujeepriyadarshani5317 2 жыл бұрын
Supiri
@deepanibulathsinhala7682
@deepanibulathsinhala7682 2 жыл бұрын
❤❤❤❤❤❤
@isharakumari7800
@isharakumari7800 2 жыл бұрын
Appoo apita kelath uranawa
@madharamadavi1530
@madharamadavi1530 2 жыл бұрын
Saaaaa.oya.lassanata. At.karanava.oya.gut 😊🙋‍♀️
OMG what happened??😳 filaretiki family✨ #social
01:00
Filaretiki
Рет қаралды 11 МЛН
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 13 МЛН
Jumping off balcony pulls her tooth! 🫣🦷
01:00
Justin Flom
Рет қаралды 36 МЛН
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 12 МЛН
OMG what happened??😳 filaretiki family✨ #social
01:00
Filaretiki
Рет қаралды 11 МЛН