කෑවොත් පරිප්පුවක්-Sangeeth Vlogs|Sangeeth Satharasinghe

  Рет қаралды 208,326

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

Пікірлер: 165
@maduyt6056
@maduyt6056 2 жыл бұрын
අම්මාගේ හිනාව දැක්කම හිත පිරේනවා❤️ බුදු සරණයි තුන් දෙනනාට
@MANCHI9270
@MANCHI9270 2 жыл бұрын
මේ අම්මා කොයිතරම් වාසනාවන්තද මේ වගේ ආදරණීය පුතෙක් ලබන්න තරම්
@charithadeepani2927
@charithadeepani2927 2 жыл бұрын
පරිප්පු එක්ක නිවිති ආසම විදිය 😋😋😋
@hasinisaumya6776
@hasinisaumya6776 2 жыл бұрын
අම්මේ , පොල්ලෙල්ල රවුමට ගැටගහල , පස් පුරවල රාබු හිටවල බලන්න, හොදට අල හරියනව, එක ඔනිනම් කොහේහරි එල්ලලත් තියන්න පුලුවන්. ආදරෙයි ඔයාලට ❤️ adareyi
@nilminigamage631
@nilminigamage631 2 жыл бұрын
පරිප්පු ,ලෝකේ තියෙන රසම kama,👩‍❤‍👩
@shyamakalubowila5209
@shyamakalubowila5209 2 жыл бұрын
පොල් වතුර බොන්න හොදයිනෙ.❤️ආදරනීය පවුලක්.තෙරැවන්සරනයි ඔයාලා සැමට.🙏
@pradeepsampath8500
@pradeepsampath8500 2 жыл бұрын
අම්මගෙ හිනාව හරිම ලස්සනයි.නිවිති ,පරිප්පු මමත් ආසම කෑමක් .
@sandarenuabeyrathne7780
@sandarenuabeyrathne7780 2 жыл бұрын
මං හරි ආසම දේ තමයි අයියේ ඔයයි අම්මිගෙයි බැදීම.මටත් ඉන්නව චූටි පොඩ්ඩෙක් එයත් බලනව මාත් එක්කම ඔයාලගෙ vedios එයටත් ම්ං එක එක කෑම හදල දෙනකොට ඔයා වගෙම හරිම රසයි අම්මි කිය කිය කනව මාත් හිතනව එයත් ලොකු උනාම අයියෙ ඔයායි අම්මි වගේ මගේ පුතත් ඔහොම බැදීමකින් ඉදී කියල අද කාලෙ ගොඩක් ලමයි දෙමාපියන් එක්ක ඔහොම ඉන්නෙ නෑනෙ කොල්ලො ගොඩක්ම ලොකු වෙද්දි වෙනස් වෙනවනෙ.ම්ං හරිම ආසයි ඔයා අම්මිට දක්වන ආදරෙට.මොකද මටත් පුතෙක් ඉන්න නිසා.
@shaahikadilhani2468
@shaahikadilhani2468 2 жыл бұрын
සංගීත් ඔයාගේ අම්මා හරි හොද කෙනෙක් කියලා මට දැනුණ.. සියලු දෙනාට තෙරුවන් සරණයි..
@iselaSG805
@iselaSG805 2 жыл бұрын
Notification එක දැක්කත් හිත පිරෙනවා😍😍😍❤️❤️❤️❤️
@darshikagalagedara1234
@darshikagalagedara1234 2 жыл бұрын
ගෙදර පුංචි ගෙවත්තක් .හරිම ලස්සනයි හැමොටම ආදර්ශයක් ගන්න පුලුවන් පවුලක් .හරිම ආදරෙයි . මට ඔයාලට ආදරේ කරන්නේ මේ හෙතුව කියලා කියන්න තෙරෙන්නෙ නෑ .එත් එක හදවතින් එන හැගීමක් හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඔනී
@Upekshaekanayake1563
@Upekshaekanayake1563 2 жыл бұрын
අනේ අම්මිගේ ගෙවත්තේ vlog එකක් කරන්නකෝ. කරලා තියනවා නම් link එක දාන්නකෝ. ආදර්ශමත් ගෙවත්තක් ♥️
@rashmidasanayaka2831
@rashmidasanayaka2831 2 жыл бұрын
අම්මගෙ හිනාවට නම් ගොඩක් ආදරෙයී තෙරුවන් සරණයි අම්මා ❤️❤️❤️❤️❤️❤️
@thanushiwoutersz6524
@thanushiwoutersz6524 2 жыл бұрын
පොල් වතුර බව්වොන්ට දෙන්න එයාලාගේ මයිල් ලස්සන පාට වෙනවා ...එක දවසක් දුන්නම පොල් බිදිනකොට ලගට වෙලා ඉන්නවා..
@samindajayasena1192
@samindajayasena1192 2 жыл бұрын
අප්පෝ පරිප්පු වලට නිවිති දාලා නම් මන් නම් කන්න ආස නෑ අනේ..මේ විදිහට නම් රස ඇති 😆😆😆
@surekarashmi6210
@surekarashmi6210 2 жыл бұрын
අම්මෙ පොල් පලන්නෙ නැ .... කියනකොට කියන්නෙ පොල් බිදිනවා කියලා 🤗
@KSE4824
@KSE4824 2 жыл бұрын
හරිම අව්‍යාජයි. ශ්‍රී ලාංකීය අනන්‍යතාවය රැඳි ඒ අව්‍යාජ බවම මේ videos බලන්න හේතුවක්. තෙරුවන් සරණයි තුන්දෙනාටම.
@rathnapriyamahathanthree3113
@rathnapriyamahathanthree3113 2 жыл бұрын
ඇත්තටම අපිට හරිම ආඩම්බරයි මෙච්චර කාර්යබහුල අය ලෝකයට හා රටට දෙන ආදර්ශය ඉතාම වැදගත් නිදුක් නිරෝගි සුවය ලැබේවා
@nilukasandamali1477
@nilukasandamali1477 2 жыл бұрын
සංගීත් මල්ලි ඔයාගේ අම්මගෙ වගාවට තමා මම හැමදාම ආස
@shyamaliemasachchi6800
@shyamaliemasachchi6800 2 жыл бұрын
Ammage puthage sathuta dakkama harima asai hamadama sathutin inna🙏❤️❤️❤️
@mayuriwitharana8197
@mayuriwitharana8197 2 жыл бұрын
Ammage hinawa dakkama godak sathutuy hamadama aluth දේවල් kiyala dena ammata budusaranaiii oyala hamoma hamadama adaren satutin inna
@dilanmadusanka7700
@dilanmadusanka7700 2 жыл бұрын
දැකලත් බඩ පිරුනා. දවසක ආසයි අම්මගේ කෑම වේලක් කන්න...
@anushacroos60
@anushacroos60 2 жыл бұрын
Aneee harima lassanai pata.නිවිති ,පරිප්පු ..oyai ammie shoiiiii.❤❤👌👌
@dilinihasara6695
@dilinihasara6695 2 жыл бұрын
අම්මේ pvc ලොකු බටයකට සිමෙන්ති මිශ්‍රනය දාලා පුරොලා පොල් උල හයි කරන්න ලී කොටස අයින් කරලා එතකොට දිරන්නෙ නැ මාත් හදලා තියෙන්නෙ එහෙම
@rashilarathnasiri6388
@rashilarathnasiri6388 2 жыл бұрын
ගොඩක් ලස්සනයි වීඩියෝ එක..අයියේ පොල් වතුර විසි කරන්න එපා. ගොඩක් ගුණයි...
@piuminisansala8699
@piuminisansala8699 2 жыл бұрын
අම්මේ ඔයා හරිම හොදයි .මම ගොඩක් ආදරෙයි ....බුදු සරණයි ඔයාලා තුන්දෙනාට ❤❤❤❤
@dilinipriyadarshani1114
@dilinipriyadarshani1114 2 жыл бұрын
Woow ..mama vedio ekak enakal balan enne aiyage oyala harima adaraniya family ekak hemadama oyawage rasa kema genath denawata 🙏🙏🙏
@lassanadeco7627
@lassanadeco7627 2 жыл бұрын
Ayye .ammage garden eka gana vedio ekak karannako
@ishuishu9204
@ishuishu9204 2 жыл бұрын
පරිප්පු එකේ නිවිති ඇතේ.. නිවිති එකේ මිරිස් හැපේ.. ඔක්කොම කන්නකෝ පුතේ.. අම්මගෙන් හරිම වදේ.. වට මා වටීස් දිස් අම්මා.. 😉🥬🥗
@dilrukshiranawaka5779
@dilrukshiranawaka5779 2 жыл бұрын
Malli ammata kiyanna නිවිති kola welin juice tikak aran pancake hadana batter ekata dala hadanna kiyala .ලස්සන green colour ekak enewa.you will try it.best of luck you .
@dasuthisara1677
@dasuthisara1677 2 жыл бұрын
අම්මෝ මේකනම් පිස්සුවක්...මන් ආසම නිවිති දාලා පරිප්පු කන්න 😋😋😋
@uvidulokuumagiliya3193
@uvidulokuumagiliya3193 2 жыл бұрын
Amma kiyapu hamadama aththa 👪💓💓💓💖💖🙏
@priyanthaweerakkodey1767
@priyanthaweerakkodey1767 2 жыл бұрын
Mamath oyalge vidio balenawa. Harima sathuten hame dema karane. Lassane pawulak. Mamath harima kamathi oyalate.awagema aderai. Budusarenai!
@ashaninileka6368
@ashaninileka6368 2 жыл бұрын
Harima shokkk❤️❤️❤️ Pol වතුර ahaka danna epa..😢
@isharikaumayangani7842
@isharikaumayangani7842 2 жыл бұрын
🖤🖤🖤 ජය වේවා පරිස්සමෙන් ආදරෙන් හැමදාමත් සතුටින් හිනාවෙලා ඉන්න තුන් දෙනාම අයියා
@dewliapsara2296
@dewliapsara2296 2 жыл бұрын
බුදු සරණයි amma..oyagen vedio ekak enakan balan inne
@pushpamunasinghe8550
@pushpamunasinghe8550 2 жыл бұрын
Oyala ekka sitina mohotha harima swabavika mohothak adare ammata puthata thathata ♥️🙏 dawasaka enawa oyalawa balanna theruwan saranai🙏
@sumalijayalath266
@sumalijayalath266 2 жыл бұрын
Niyamai. Apith hadanawa...me wage aluth vidihata rasata game kama jathi hamotama hadaganna puluwan ayurin idiripath kirima gana sthuthiy. Boru sobana na. Hoda wadak oyala me karanne. Budu saranai 🙏
@ayeshadulanjali6817
@ayeshadulanjali6817 2 жыл бұрын
අනේ හරිම රසයි පරිප්පු නිවිති දාලා 😋😋😋😋 තෙරුවන් සරණයි හැමෝටම ❤️❤️❤️🙏
@dilhanilokugamage5108
@dilhanilokugamage5108 2 жыл бұрын
Malli,oya rasa balana vidiya thamai niyama.👌👌
@dilkiapsara2868
@dilkiapsara2868 2 жыл бұрын
Sangeethge Amma nam gdratama siriyawai❤
@vijithapriyanthi1965
@vijithapriyanthi1965 2 жыл бұрын
දළු කඩන්න ඕන ,ethakota රිකිලි ගහනවා නිවිති වල....සතුටුයි අනේ ...බුදු සරණයි
@sudarsharirupasinha653
@sudarsharirupasinha653 2 жыл бұрын
Amma harima hoda kenek wage ...adarsamath mawak.adarei
@dilanidili2380
@dilanidili2380 2 жыл бұрын
Ey Amma harima karunawathai... kollata harima adarei.. B. s
@rajant.g.5071
@rajant.g.5071 2 жыл бұрын
Lovely outdoor garden active great vlogs interest journey excellent vedio bro 👌 Happy 🤠
@RenuRenu-qp6jg
@RenuRenu-qp6jg 2 жыл бұрын
Maru.ammai.puthai.❤
@user-gv3kc1ok2p
@user-gv3kc1ok2p 2 жыл бұрын
Sangeeth your Mom is soo good. Love her ❤️😘 sending love
@kumari-vf3cz
@kumari-vf3cz 2 жыл бұрын
Parissamin waeda karanna... amma nam supiri.....man asama bimak tamai pol watura...visekaranakota ..mara loba kamak danuna ..pol watura gidak guna beemak .. ayaath pol watura bonna vusekaranna apa...budu saranai
@lasanthithathilakaratne1274
@lasanthithathilakaratne1274 2 жыл бұрын
පොල් වතුර විසි කරන්න එපා ඒවා බොන්න ඇගට ගොඩක් ගුණදායකයි මේ රටවල් බෝතල් කරලා විකුණනන්න තියෙනවා ලීටර් එකක් ඩොලර් හයක් හතක් වෙනවා
@kuwaitnone4360
@kuwaitnone4360 2 жыл бұрын
Oyaga Ammaga Hinawa Dakkama Malliyo Badapiranawa Taruwan Saranai Malliyo 3...
@damayanthirenuka8427
@damayanthirenuka8427 2 жыл бұрын
ඒ අම්ම ශෝක් නේහ්...ගොඩක් ආදරේ යි අම්මේ ❤️❤️❤️❤️
@testyfirsthashi8650
@testyfirsthashi8650 2 жыл бұрын
Anee harima shok ammai puthai naluwek unath harima saralai 👍
@wasanthisriyani5760
@wasanthisriyani5760 2 жыл бұрын
Ammage hinawa harima siriyawanthai
@nishanthinishanthi3490
@nishanthinishanthi3490 2 жыл бұрын
Pol ulata udi saman tin ekak thalala danna, paressama hamadetama hodai ne
@sriyanifrenando554
@sriyanifrenando554 2 жыл бұрын
අය්යෝ පොල් පලන්නෙ නෑ..පොල් බිදිනව..අනික පොල් වතුර විසි කරන්න එපා බොන්න බොහෝ දේවලට ගුණය්....ඔයලගේ ගෙවත්ත ලස්සනය් හොදේ..
@gimhanigayanthika7638
@gimhanigayanthika7638 2 жыл бұрын
Maka marama rasai❤️❤️ mama haduwa. Ammata thank you kiyanna💓
@udaliyanarchchi6482
@udaliyanarchchi6482 2 жыл бұрын
ආදරණීය පව්ලක්!😍
@angelshanu9133
@angelshanu9133 2 жыл бұрын
අම්මගෙ ආදරේ...❤තෙරුවන් සරණයි
@ruwanchinthaka9349
@ruwanchinthaka9349 2 жыл бұрын
Oyalage gedara thiyenne koheda malli harima lassanai balanna asai oyage ammiwa mata balanna ona
@yaminiyamini4200
@yaminiyamini4200 2 жыл бұрын
Mama kwadawath mage amma dakala na ammage adarae mona wageda kiyala mama danna oyalata budu saranai🙏🙏
@batheegamakanthi1512
@batheegamakanthi1512 2 жыл бұрын
Good mornig , putha very good hodata polgediya Leley gahuwa,
@chalanithusharika5131
@chalanithusharika5131 2 жыл бұрын
Mata danaganna puluwanda thalathel ai damme?thalathel wala gunaga gana pleace
@sandhalinideeshana9129
@sandhalinideeshana9129 2 жыл бұрын
Ammatanam palenna adarei,oyath kisi loku kamak na hama vefio ekakma balanawa aniwaryen man kanne me vedio bala bala e tharam kamathi man amma mage fb freind kenek dan,ada idan me widihata parippu hadanawa eka rasama rasa patai ❤
@sujathajayasundara3475
@sujathajayasundara3475 2 жыл бұрын
Hari lassanai wagawa
@wijejay9059
@wijejay9059 2 жыл бұрын
ලස්සන පවුල . බුදු සරණයි .
@kidscartoonrmi5917
@kidscartoonrmi5917 2 жыл бұрын
Niyamai.
@shalinifernando5686
@shalinifernando5686 2 жыл бұрын
HADANAWA,HARIMA RASAI ,😋👍👍👍❤❤❤God Bless You All😍❤❤❤
@samindajayasena1192
@samindajayasena1192 2 жыл бұрын
සුවද නම් ආවෝ සුපිරියටම ඇති අයියේ ස්තුතියි අම්මේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@tharindithakshala3618
@tharindithakshala3618 2 жыл бұрын
😘😘😘❤️❤️❤️.. budu saranai
@dilininajeewa7096
@dilininajeewa7096 2 жыл бұрын
I love u aunty❤ God Bless!
@desikajayamali2428
@desikajayamali2428 2 жыл бұрын
Amma wagema hoda duwek hambenna oni mllita etakota mewagema wagawa lassanata tiyan idi bs oyalata
@anushkapriyadarshani8419
@anushkapriyadarshani8419 2 жыл бұрын
Onna sangeeth aiyr palaweni views eka magen
@niluperera4199
@niluperera4199 2 жыл бұрын
Excellent i love this
@kumarirathnayake8632
@kumarirathnayake8632 2 жыл бұрын
Don't waste coconut water. It is so expensive in foreign countries.
@nirorukmal7743
@nirorukmal7743 2 жыл бұрын
Ammage punchi wagawa niyamai
@kamalakamala9595
@kamalakamala9595 2 жыл бұрын
අම්මට උදවුවක් නේ කරන්නෙ අම්මට පුතාට බුදුසරනයි
@corecore2696
@corecore2696 2 жыл бұрын
බුදුසරණයි 👌👌👌👌
@rashmikamihiranga6854
@rashmikamihiranga6854 2 жыл бұрын
ෂා මරු ඈ
@manjoladaive8168
@manjoladaive8168 2 жыл бұрын
මං අසයි ඔයාලා ගේ විඩියෝ බලන්න❤️❤️❤️❤️
@dilinidinethma6245
@dilinidinethma6245 2 жыл бұрын
Super ammi budu saranai
@amaniindeewarie7471
@amaniindeewarie7471 2 жыл бұрын
Balana deyak nathoo rasai kiyala danwooo
@anushajeewanthi4336
@anushajeewanthi4336 2 жыл бұрын
😊😊😊💝💝👍
@subashinigunathilaka5577
@subashinigunathilaka5577 2 жыл бұрын
මහා වචන දාලා කමෙන්ටුවටක් දාන්නේ නෑ...අම්මාගේ ආදරේ තමා දැනෙන්නේ...විඩියෝව පුරාවටම
@kahagllagr7739
@kahagllagr7739 6 ай бұрын
Ane aiye bauwa shoii ane oyala lagatama wela inawa dekka mama
@sciencebased5886
@sciencebased5886 2 жыл бұрын
Mmmmmmm.looks tasty
@thilinipradeepa1602
@thilinipradeepa1602 2 жыл бұрын
Ayyge nawa soya geneema apith try kara ....atthtama eka maru👍
@vidanapathirana3005
@vidanapathirana3005 2 жыл бұрын
☸️🪔🙏Asirimath dalada gamanaya 🙏🪔☸️ tele drama eke Dantha kumaruge charithayata Pana powana sangeeth ayiye good luck 👍 api heta idan kathawa asawen balanawa.❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏☸️☸️☸️🪔🪔🪔🪔❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@mn...246
@mn...246 2 жыл бұрын
❤️
@maheshikasenadeera5923
@maheshikasenadeera5923 2 жыл бұрын
දැක්කම හිතෙනව රස ඇති කියල .
@saralasanjeewani3082
@saralasanjeewani3082 2 жыл бұрын
Mama hari asai oyage video balanna budusaranai oyalat
@kidsactivities9167
@kidsactivities9167 2 жыл бұрын
පොල් gaana 1st day එකද me??
@user-kv8sl9xy6c
@user-kv8sl9xy6c 2 жыл бұрын
සංගීත් අයියේ..අපිත් එන්නද 🤗
@chathuranimalagala1283
@chathuranimalagala1283 2 жыл бұрын
Lovely family 👪 ❤ 💕
@tmanju332
@tmanju332 2 жыл бұрын
අපරාදේ කොල්ලෝ.. පොල් වතුර ටික...ඔයා හරි වාසනාවන්තයි.. අම්ම ත් හරි වාසනාවන්තයි ...❤️❤️❤️💐
@jsudharshani6572
@jsudharshani6572 2 жыл бұрын
Tnx amma ❤❤❤😘😘😘
@sujaninadeeka7137
@sujaninadeeka7137 2 жыл бұрын
Oyaga ammath man vaga maga gavaththath harim lasanai
@yasodhaganewatta6515
@yasodhaganewatta6515 2 жыл бұрын
Mama godaaaak asawen balana vidio ekak
@sarojanisaro1084
@sarojanisaro1084 2 жыл бұрын
Ammi wagema math wagakarana harima ashai ude nagitta gaman isselama balanne ata pata gala adaren ammige hinawai putage hinawai adare taram akane api oyalata Adare budusaranai kanataramak kanne parippu tama
@melantechyt2950
@melantechyt2950 2 жыл бұрын
Ammo මරු aiye
@jayashanthidarshani4415
@jayashanthidarshani4415 2 жыл бұрын
Oya ge module full vlog ekak karanna putha..
කිරියා|Kiriya - Sangeeth Vlogs|Sangeeth Satharasinghe
18:06
Sangeeth Dini Vlogs
Рет қаралды 219 М.
Now it’s my turn ! 😂🥹 @danilisboom  #tiktok #elsarca
00:20
Elsa Arca
Рет қаралды 12 МЛН
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 67 МЛН
Take Care | Episode 30 - (2024-09-08) | ITN
21:30
ITN Sri Lanka
Рет қаралды 5 М.
Now it’s my turn ! 😂🥹 @danilisboom  #tiktok #elsarca
00:20
Elsa Arca
Рет қаралды 12 МЛН