ඉපැරණි ඉතිහාසයේ හොයා ගත්ත නූතන ලෝකයේ උපකරණ | Modern Objects in Ancient World

  Рет қаралды 86,155

TAG Knowledge

TAG Knowledge

Күн бұрын

අපි ලෝක ඉතිහාසය හොයන් යද්දී සමහර තැන්වල ඉපැරණි කාලවල පාවිච්චි කරපු විවිධ විදියේ උපකරණ හොයාගන්න පුළුවන්. මේ උපකරණ වලින් ඒ කාලවල තිබුණු තාක්ෂණය වගේම එම සමාජවල තිබුණු ජීවන ක්‍රම අපිට අනුමානය කරන්න පුළුවන් වුණා.
ඒත් සමහර තැන්වලින් අපිට ඒ විදිහට ඉතිහාසය අනුමානය කරන්න බැරි දේවලුත් හම්බුනා.
ඒ උපකරණ මානව සංහතියේ සිද්ධවුණු ස්වභාවික දියුණුවට පරස්පරයි, එහෙනම් මේ දේවල් මිනිසා නිර්මාණය කළේ නැත්නම් කවුද නිර්මාණය කළේ?
මේ වීඩියෝ එකෙන් අපි කතා කරමු ඒ අභිරහස් උපකරණ මොනවද කියලා.
#education #history #ancient #mystery #science #srilanka #world #reveal
------------------------------------------------------------------------------------------------------------------------
නිකොලා ටෙස්ලා හොයාගත්ත අවුරුදු 13000ක ඉඳන් ලෝකෙන් සැඟවුණු රහස
• නිකොලා ටෙස්ලා හොයාගත්ත...
ලියනාඩෝ ඩාවින්චි ලෝකය ගැන දැනගෙන හිටිය රහස
• ලියනාඩෝ ඩාවින්චි ලෝකය ...
ඓතිහාසික ශිෂ්ටාචාර හා වෙනත් ලෝකවල ජීවීන් අතර තිබු සම්බන්ධය
• ඓතිහාසික ශිෂ්ටාචාර හා ...
------------------------------------------------------------------------------------------------------------------------
TAG knowledge චැනල් එකෙන් ලංකාවේ සහ ලෝක ඉතිහාසය ගැන, විශ්වය අභිරහස් ගැන, නවීන තාක්ෂණික ලෝකය ගැන, ලෝකයේ සැඟවිලා තියෙන අභිරහස් සිද්ධි වගේම ලෝක දේශපාලනය ගැන දැනුවත් කරන වීඩියෝ ඔබ වෙත දිනපතා ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. අපේ බලාපොරොත්තුව ලංකාවේ KZbin චැනල් අතරින් හොඳම අධ්‍යාපනික චැනල් එක වීමයි.
The TAG knowledge channel aims to bring you daily videos on Sri Lankan and world history, the mysteries of the universe, the world of modern technology, the hidden mysteries of the world and world politics. Our hope is to be the best educational channel among the KZbin channels in Sri Lanka.
------------------------------------------------------------------------------------------------------------------------
Music use in Video :
Music: Power Music Factory
Channel URL : / powermusicfactory
• Suspense Thriller Dark...
• історія - Epic Historical Background ...
♪ Tears (Prod. by MX Audio Library)
Link :
To - Re Download The Background
• Emotional Epic Cinematic - Inspiring ..
------------------------------------------------------------------------------------------------------------------------
Follow Us
Like us on Facebook: / charawimu92
Follow us on Instagram: / charaka.ama. .
Follow us on Twitter: / chara1992

Пікірлер: 137
@seegiripoornima8275
@seegiripoornima8275 3 ай бұрын
මල්ලී, ඔයාගෙ ඉදිරිපත් කිරීම බොහොම පැහැදිලියි ඒ වගේම හරිම interesting. ඔයා හැමතිස්සෙම හොඳ මාතෘකාවන් හොයා ගන්නව. ඔයා ගොඩක් මහන්සිවෙලා තොරතුරු ඒකරාශි කරගන්න බව වගේම ඒව හොඳින් පෙලගස්වන බවත් බොහොම ආකර්ශනීය විදිහට ඉදිරිපත් කරනබවත් පේන්න තියෙනව. බොහොම තාර්කික විදිහට මේ කරුණු ඉදිරිපත් කිරීම ගැන බෙහෙවින්ම ස්තූතියි.
@m.gariyaratne450
@m.gariyaratne450 3 ай бұрын
ලෝකය ඇතිවෙනවා දියුණු වෙනවා විනාශ වෙනවා .මේ ඉර හද පවතින තුරු බුදුවරු දැනට හතර නමක් බිහි වෙලා තියෙනවා . එලෙස පෙර බුදුන් වහන්සේ කෙනෙකුගේ කාලයේදී ඇතිවුණු දියුණු සිස්ටාචාරයක මෙවලමක් වෙන්න ඇති මේක . තව ටික කාලයදී ඒක පිලිගන්න වේවි . පරිනාමවාදයත් අග්ඝන්ය සූත්ත්‍රයෙන් කොපි කර ගන්න එකක්. ඒ වගේ පැරණි ශිශ්ටාචාර පිලිබද වත් කවුරුහරි වාදයක් ඉදිරිපත් කරාවි බුදුදහම ආශ්‍රයෙන් .
@irosha2102
@irosha2102 Ай бұрын
දවසක් කතා කරත් අහන් ඉන්න පුලුවන් .ඒ තරම් පැහැදිලි ව පුදුම සංයමයකින් කතා කරනවා❤.හරිම ප්‍රියමනාපයි
@susilagh907
@susilagh907 3 ай бұрын
ඔබගේ මෙම උත්සහයට අපි ඔබට ස්තුතියි කියලා නම් මදි මම හිතන්නේ ඔබ බොහෝ මහන්සි වී මේ සදහා කරුණු සොයා තිබෙනවා ඔබට තව තවත් මෙවැනි වීඩියෝ කිරීමට ශක්තිය සහ දිරිය ලැබේවා තෙරුවන් සරණින්.
@lasanthanimesha1051
@lasanthanimesha1051 3 ай бұрын
පට්ටම ආස හිතෙන විඩියෝ ටිකක් තමයි ඔයා දාන්නේ... කොච්චර වෙලා උනත් ආසාවෙන් බලන්න්න පුලුවන් තරම් වටිනවා... තවත් මේ වගේම විඩියෝ දාන්න. Viking ගැන විඩියෝවකුත් ඉක්මනට දාන්න. එකත් පට්ට මාතෘකාවක්.. ඔබට ජය පතනවා... ආදරෙයි සහෝදරයා... ❤️❤️❤️❤️
@Cookwithchavi98
@Cookwithchavi98 3 ай бұрын
චාරක , මාව මතකද මංදා. වැඩේ පට්ට
@DistrictAqquacultureExtensionO
@DistrictAqquacultureExtensionO 3 ай бұрын
ඉදිරිපත් කිරීම විශිෂ්ඨයි. දිගටම කරගෙන යන්න. ජයෙන් ජයම වේවා.
@samanthivinodani2155
@samanthivinodani2155 3 ай бұрын
හරිම ලස්සන වැඩසටහනක් හරිම ආසාවෙන් ඉවර වෙනකන්මබැලුවා
@DushmanKalpana
@DushmanKalpana 3 ай бұрын
මට සෑහෙන කාලයක ඉදන් හිතුන දෙයක් තමයි. අපිට කලින්. අපට වඩා දියුණු කවුරුත් හෝ සීටිය බව. දැතේරෙනවා එහෙම දේවල් සෑහෙන්න සිද්ධ වෙලා කියලා😮
@arunaranjana9552
@arunaranjana9552 3 ай бұрын
වෙන මොකුත් හිතුනෙ නැද්ද
@DushmanKalpana
@DushmanKalpana 3 ай бұрын
@@arunaranjana9552 mee wagee marama porak mekata comment karayi kiyala
@uhr12372
@uhr12372 3 ай бұрын
අය්යේ reptilian ලා ගැන video එකක් ඕන
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 3 ай бұрын
විශාල පරිශ්‍රමයක් තුලින් කෙරුණු මේ පුරාවිද්‍යා විෂිස්ඨ පැහැදිලි කිරීමට ඔබට ප්‍රණාමය!! සියළු ජය...🙏❤✌
@pavanirathnayake
@pavanirathnayake 3 ай бұрын
ඇත්තටම godak asa hithenva me videos බලද්දී .history eka gana danaganna කැමැත්තක් athivenava.oyat godak ස්තුතිවන්ත වෙනවා 😊😊
@madukamanohara7684
@madukamanohara7684 3 ай бұрын
මල්ලි ඔයාගේ කටහඩ හරිම පැහෑදිලියි. ඉලූමිනාටිස් ගැන විස්තර කියන්න. ජය වේවා❤🎉
@shandrikasriyani101
@shandrikasriyani101 3 ай бұрын
ගයාන් සදකැලුමි මහතා රාවණා ඉතිහාසය සොයා යනවා ඔඛලා එකතුවන්න එවිට ශක්තිමත් ‌තෙරුවන් සරණයි
@Hugo-ky8vm
@Hugo-ky8vm 3 ай бұрын
ගායන් කියන්නේ අන්ද බක්තිකයෙක් වගේ එකෙක්😂
@BASPASAN
@BASPASAN 3 ай бұрын
​@@Hugo-ky8vm ගයාන් හොදයි පොඩි උන්ට සුරන්ගනා කතා කියන්න😂😂
@sanda1505
@sanda1505 3 ай бұрын
😊😊😊😊😊​@@Hugo-ky8vm
@tsforisjwhatsappstatus4088
@tsforisjwhatsappstatus4088 3 ай бұрын
අනේ උගෙ බයිලා, අපිත් මුල් දවස්වල ඇහුවා මෝඩයො වගේ 😂😂
@arunaranjana9552
@arunaranjana9552 3 ай бұрын
රාවනා කියන්නෙ මිත්‍යාවක් ඒව පස්සෙ යන්නෙ පිස්සො
@amithaebert5415
@amithaebert5415 3 ай бұрын
හරිම ලස්සනට ඉදිරිපත් කරන වටිනා අදහස් ටිකක් .ස්තූතියි🎉
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ 2 ай бұрын
සෑහෙන්න මහන්සි වෙලා කරුණු හොයලා තීනවා.වටින වැඩක්
@ShanthaJayasinghe-u5k
@ShanthaJayasinghe-u5k 2 ай бұрын
ඔබගේ හැම වීඩියෝ එකක් නැර මම බලනවා නොදන්නා බොහෝ දේ ඔබ හරිම ලස්සනට පැහැදිලි කරනවා ඔබ‍ට ස්තුතියි ❤️❤️❤️❤️❤️❤️❤️
@upalislk6553
@upalislk6553 3 ай бұрын
❤❤ your explanations very clear and very well organised. And you are very plasent 💕💕too
@malindafernando1963
@malindafernando1963 3 ай бұрын
Great Bro...! Excellent presentation. If you can pronounce the word "star" correctly would be great. Keep up Good work..! All the best Malli...!
@malshasilva5518
@malshasilva5518 3 ай бұрын
Wow brother, I am really impressed with your videos and I really enjoy them. You seemed to put a lot of hard work on your videos and thank you for that. I wish you all the best. 🎉🎉🎉 ❤❤❤
@samindasandaruwan1174
@samindasandaruwan1174 2 ай бұрын
ඇත්තටම අපි අහසින් කඩාපාත් වෙලා වගේ නේද පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ස්තූති ❤❤❤
@DevindaGamage-n4m
@DevindaGamage-n4m 3 ай бұрын
Ending එක ෆට්ට...සුපිරිම වැඩසටහනක් මල්ලි...❤️
@kapilabandara1001
@kapilabandara1001 24 күн бұрын
Short වලට සෙට්වෙන කතා ශෛලියක්.....නමුත් වැදගත් ගොඩාක්........වාක්‍ය අවසන් කරන ව්දිහට එතනින් එහාට මොකුත්මනෑ වගේ මට දැනෙනවා......පොඩ්ඩක් රුචිර සර් follow කරන්න රංදික සර් වත් follow කරන්න ඒවයම වෙන්න එපා ඔබට ජය වේවා මහන්සියට❤❤❤❤❤❤❤❤
@ChamilaJayamini-f8t
@ChamilaJayamini-f8t 14 күн бұрын
Malli lassanai oyage vidiyo marama asawakin balanne mn wada karana gaman balanne e nisa mata chitra ehema maga arenawa ewa ayama balnna oni nisai oyage vidiyo mage f.b.eke share karala tiyanne tawat kenekutat pennat ekka eyalaget as arenna.
@thakshilanadeeshani8456
@thakshilanadeeshani8456 3 ай бұрын
Ending eka 😮❤
@isuruanjana2970
@isuruanjana2970 Ай бұрын
Sumerian ලගෙ Anunaki කතාවට සමීපයි මේකත්.
@RasangiAmeesha
@RasangiAmeesha 29 күн бұрын
පටසක්වල ජිවිින් ඉන්නවා කියන එක නමි මම විස්වාස කරනවා යානාවක් මම දැකලත් තියනවා ඇත්තටම බය හිතෙන සද්දයකුත් එලියකුත් එක්ක මම හිනේනුත් දැක්කා මිනිස්සු හොයාගෙන එනවා යානාවකින් මෙි මුනවල්මයි දිගයි මුන ගොඩක් උසයි අලු පාට වගේ ලොකු ඇස් තියෙන්නේ 😮
@asankapriyarajeRanasingha
@asankapriyarajeRanasingha 2 ай бұрын
ඔබ ලොක හිතිහාසය ගැන කියනවා ඇමරිකානුවෝ තරම් ලොක හිති හසය සොයා ගත්ත රට්ක් නැහැ හොන් ලොවට එලි නොකර සිට්
@gayanbuddhika5036
@gayanbuddhika5036 20 күн бұрын
මල්ලි සකරපයිස් කලෝ👌👌👌😉😉😉
@DLwickzz
@DLwickzz Ай бұрын
හරි ෂෝක් නේ ලමයෝ.. මේ චැනල් එක අදනේ අහුවුනේ.. ❤
@DinethSithumina-mt3ur
@DinethSithumina-mt3ur Ай бұрын
Supiri brother
@PadminiWidanalage-df4ye
@PadminiWidanalage-df4ye 3 ай бұрын
laik ekak neme putha laik wessak Danna one me puthage thoraturudenagwnimata salaswanawata
@sachinlakshan3089
@sachinlakshan3089 3 ай бұрын
Good explanation mcn... Thanks for this knowledge ...❤..Love it..
@locha_official
@locha_official Ай бұрын
Very demure very mindful
@NewGraphics
@NewGraphics 3 ай бұрын
Antimata kiyapu tiktnm bayai sakei okkoma awa🥲meka cycle ekk wenn puluen.diynu wenawa nati wenaw . interesting
@GihanMilinda-n2s
@GihanMilinda-n2s 5 күн бұрын
එකනම් පිස්සුවක් අයියේ මටත් ආසාවක් ආවා අපේ ඇත්තම ඉති හාසය හොයන්න
@DilhaniAbeysinghe-o9q
@DilhaniAbeysinghe-o9q 3 ай бұрын
Rawanage kalay wenna puluwan
@tinker6528
@tinker6528 3 ай бұрын
හරිම ලස්සනයි මචං. පුළුවන් නම් මේ වගේ වැඩසටහන් විනාඩි විස්සකට සීමා කරන්න. මේ මගේ අදහසක් පමණයි.
@DiveingtoNature-bp4tz
@DiveingtoNature-bp4tz 3 ай бұрын
😂 එපා..
@darshikanimanthi3444
@darshikanimanthi3444 Ай бұрын
එහෙම නම් විඩියො එකෙ ඩේටා ටික ඔක්කොම 6× ස්පීඩ් කරන්න වෙයි.😂😂
@Sumithnandana-yw1bh
@Sumithnandana-yw1bh 3 ай бұрын
අවසානයට කියපු😮කතාව👍
@dhanukasandaruwan7399
@dhanukasandaruwan7399 2 ай бұрын
ටොපික් එකට එන්ටර් වෙන හැටි පට්ට 😍
@SusanthaRajapaksha-ri4xe
@SusanthaRajapaksha-ri4xe 3 ай бұрын
ගැම්මක් තමයි බ්‍රෝ ❤️❤️🙏🙏🙏
@nandasenapitiye9664
@nandasenapitiye9664 2 ай бұрын
Siyalusathwayo suwapathweva
@DJDJ-lp9xl
@DJDJ-lp9xl 3 ай бұрын
ලංකාවයි ඉන්දියාවයි යා කරන පාලම ගැන හොයල බලපන් දෙමල youtube චැනල් fb වල එහෙම උන්ට මාර සතුටුයි එ ගැන ⁣උන්ගෙ භාරති කියල එකෙක් කියල තියෙනව ලංකාව දෙමල අයගෙ රටක් වෙනව කියල උන්ගෙ සමහර comment වල තියෙනව ඉස්සර උන්ට උන ප්‍රශ්න ගැන උතුරු නැගෙනහිර දෙමල උන් ඉන්නව තව තමිල්නාඩුවේ දෙමල උන් ලංකාවට එන ප්‍රමානය වැඩි නිසා උතුරු නැගෙනහිර අයට ප්‍රශ්නයක් උනොත් බලාගන්න පුළුවන්ලු පාලම හදපුවාම තවත් අය ලංකාවට එයි කියනව ඔන්න කොදු නමාගෙන කට පුක වහගෙන කම්මැලි සිංහලයට වෙන දෙ උතුරු නැගෙනහිර පැතිවල බෞද්ධ උරුම විනාශ කරල අල්ලගෙන තියෙන්නේ කියල පෙනවනි රනිල් රාජපක්ෂල ⁣දේෂපාලක හිවල්ලු නිසා තව තවත් රට විනාශ වෙනව රටින් ගිහින් හරියන්නෑ තියෙන එක ආරක්ෂා කරගනින් නැත්නම් අනිත් රටවල සරනාගතයො වගෙ තමයි ඉන්න වෙන්නෙ තමන්ට රටක් නැතිඋනාම තේරෙයි. දැන් වත් නැගිටපල්ල කිසිම පක්ෂයකට කඩේ යන්න එපා. දැනටමත් job හොයාගන්න අමාරුයි අරුන් ඇවිල්ලා තියෙන තියෙන හැම හුත්තම කරාම කෑම කඩවල් ඇරල එකෙක බිස්නස් කරන්න පටන් ගත්තම උඹලට තෙරුම් යයි දැන්වත් නැගිටපල්ල බන් 🥺 ජාතිවාදයක් නෙවෙයි තමන්ගේ රට ජාතිය ආගම රැකගන්න පුළුවන් මෙහෙම තමයි අතීතෙ මිනිස්සු සටන් කලෙත් එ නිසා නැත්නම් එ කාලෙම පාලම් හදල ඉන්දියාවේ උන්ට මෙහෙට එන්න දෙනව. නිකමට හිතපන් උඹල වැඩකරන රටවල් වල අපෙ උන් පදිංචි වෙලා අවුරුදු 200ක 500ක ඉතිහාසයක් තිබ්බ කියල ඒත් එ රටවල් වලට අයිතිවාසිකම් කියන්න ගියොත් පු#ට පයින් ගහල එලවයි රටෙ ප්‍රශ්න තමයි අපි මොන රටකට ගියත් අපි ජිවත් වෙන්න ආයි මෙහෙට එන්න ඕනි මෙහෙ අපෙ ලමයි මතු පරම්පරාව ජිවත් වෙන්න ඕනි මුලින් රට ජාතිය ගැන හිතන්න පුරුදු වෙයන් තමන්ගේ දේවල් වලට තැන දියන් පිරිසිදු පාලකයන් පත් කරන්න රට අනිවාර්යයෙන් හැදෙයි.
@aruninanayakkara1148
@aruninanayakkara1148 3 ай бұрын
Can I contact you personally?
@senavirathnabg
@senavirathnabg 2 ай бұрын
මන ස අලුත් මානයකට ගෙනියනවා මේ වැඩසටහන මේක මගේ අදහයක් මේ වීඩියෝ වෙන් කියන විදිහට වසර බිලියන ගානකට සැරයක් කිසිදු සාක් සියක් නැතිව විනාශ වෙන්න පුලුවන් අපේ මේ පෘතුවිය. එක එහෙම වෙන්න පුලුවන් ඒත් විඥ්, නය කියන දෙය එහෙම විනාශ නොවී වසර බිලියන ගනනක මතකය සැරින් සැරේ මිනිස් සිතට එන්න ප්‍රලුවන් ඒ ආශ්‍රයෙන් විවිධ උපකරන තාක්ෂනය සසර පුරුද්දට නිපද වෙන්න පුලුවන් නේද
@harabara3702
@harabara3702 3 ай бұрын
Ela
@kavishaaradana8346
@kavishaaradana8346 3 ай бұрын
නියමයි ජයවේවා
@jeewanthathusharaekanayake6636
@jeewanthathusharaekanayake6636 3 ай бұрын
ඔයාගේ ඉදිරිපත් කිරීම අපව වෙනස් මානයකට ගෙනියනවා.හිතන්න බොහෝ දේ තියෙනවා.බුදුන්වහන්සේගේ දේශනාව අනුවත් එය එසේ සිදුවන බව සිතන්න පුලුවන්.අපිම අෑත කාලයකදී එම නිර්මාන කරන්නත් අැති.දැන් තිබෙන බොහෝ දේත් තව වසර 20000 න් පමන ශේශයක් වත් ඉතිරි නොවේවි.
@DushmanKalpana
@DushmanKalpana 3 ай бұрын
උරග සෙට් එක ගැන එකක් කරන්නකො.
@mathswithprasannawelegedar1800
@mathswithprasannawelegedar1800 3 ай бұрын
පෙලගැස්සම සාර්තකයි ❤️
@JayaniKumari-ex5iq
@JayaniKumari-ex5iq 3 ай бұрын
Me aiye anthima wekm baln hitiye ara upakaranya mokda balana😮 mata hithenema eka kalaya haraha yanna puluwna deyak eka e welwe pawichi. Karla eke hitiya aya kalaya haraha giyada dane e anathura welawe🤔 mata ehma hithune e newe minis sekilak wath lebuna kiyla kiwe nethi nisa
@hemanthiw9732
@hemanthiw9732 26 күн бұрын
Idiripath kireema harima agei vishistai ithamath kamaththen balana vadasatahanak , sthuthie
@JayasiriWanninayaka-tl8ix
@JayasiriWanninayaka-tl8ix 21 күн бұрын
ඔයා දැනුමෙන් පෝසත්
@gihanSanjeewa-ed8mn
@gihanSanjeewa-ed8mn 3 ай бұрын
කාල තරන යන්ත්‍රයක් වෙන්න බැරි ද ?
@databooks8395
@databooks8395 3 ай бұрын
Presemt karana vidiya niyamai harima unique. A wagema oya me dewal hiyanna loku mahansiyak wenawa athi eka goadak agaya karanawa. ❤
@jenatfranando6873
@jenatfranando6873 3 ай бұрын
බලාගන ගියාම ඹක්කොම බොරු එක එක්කනා හිතපු දේවල්
@roshanrajapaksha-qi6ex
@roshanrajapaksha-qi6ex 3 ай бұрын
මට හිතෙන දෙයක් තමයි මනුශ්‍ය වර්ගයාටපෙර අපට හිතා ගන්න බැරි ඡිවින් කොටසක් ඉදලා තිබෙනවා මනුශ්‍යන් නොවන...
@sujeewafonseka6064
@sujeewafonseka6064 3 ай бұрын
ලංකාවෙන් ඉතිහාසෙ ගැන සොයාගෙනම නැද්ද
@AsAs-r8w4w
@AsAs-r8w4w 3 ай бұрын
Oka rawana rajathumage thakshane ❤
@WilliamByrd-rr9qk
@WilliamByrd-rr9qk 3 ай бұрын
Sipiri sir ❤
@JehanFernando-ps8iq
@JehanFernando-ps8iq 2 ай бұрын
අම්මෝ...
@SaneepDeshan-oy9qz
@SaneepDeshan-oy9qz 3 ай бұрын
මේ video එකට දන්නේ නැති 👍 මක්කටෙයි🤗
@laksiriekanayakalaksirieka8501
@laksiriekanayakalaksirieka8501 2 ай бұрын
ලෝකෙන් මහාවිශාල දෙයක් සගවනවා.
@pushpakumarakumara9669
@pushpakumarakumara9669 3 ай бұрын
🎉🎉🌏🎓💯
@SithumTechnicYT
@SithumTechnicYT 3 ай бұрын
@surangigunashinha2873
@surangigunashinha2873 3 ай бұрын
ස්තුති 🎉🎉
@ruwanthidias1044
@ruwanthidias1044 3 ай бұрын
@navindupremasiri9382
@navindupremasiri9382 Ай бұрын
great effort and very informative.thank u very much
@achanariya1955
@achanariya1955 3 ай бұрын
@nishanbandara9820
@nishanbandara9820 3 ай бұрын
💖🥰
@ThilinaLakmal-p8k
@ThilinaLakmal-p8k 3 ай бұрын
😂❤
@SANUTH.KARIYAWASAM
@SANUTH.KARIYAWASAM 2 ай бұрын
Very interesting, 😮😊
@gihanweerasinghe1516
@gihanweerasinghe1516 3 ай бұрын
@jdtravel178
@jdtravel178 3 ай бұрын
Keep it up Brother ❤
@iromiperera1687
@iromiperera1687 3 ай бұрын
🙂👍❤
@chanuka81
@chanuka81 3 ай бұрын
❤❤❤❤❤
@Kalindu-g5v
@Kalindu-g5v 3 ай бұрын
හැමදාම ට්‍රැක පන්නනව ඔයා 😂❤
@shermalronid1551
@shermalronid1551 14 күн бұрын
Niyamayi brother harima pahadiliyi
@ThilinaLakmal-p8k
@ThilinaLakmal-p8k 3 ай бұрын
🎉
@sampathbandara7043
@sampathbandara7043 3 ай бұрын
Great 🔥
@roshanrajapaksha-qi6ex
@roshanrajapaksha-qi6ex 3 ай бұрын
ඵපා වෙන්නැති වීඩියෝ ඵකක්.
@RohanJayakody
@RohanJayakody 3 ай бұрын
🙏💯💐
@ThinethThathsara-he3by
@ThinethThathsara-he3by 3 ай бұрын
👍👍👍
@MLBB_fighter_
@MLBB_fighter_ Ай бұрын
Good job
@rasikapriyadarshani4422
@rasikapriyadarshani4422 3 ай бұрын
❤❤
@priyanisanjeewika4059
@priyanisanjeewika4059 3 ай бұрын
❤❤❤❤
@anandalambias8486
@anandalambias8486 3 ай бұрын
Excellent .Thanks.
@HPBEATZZ.
@HPBEATZZ. 3 ай бұрын
Good job broo❤
@JayaniKumari-ex5iq
@JayaniKumari-ex5iq 3 ай бұрын
Niyamai aiye❤🎉
@Chamodushan-e3h
@Chamodushan-e3h 3 ай бұрын
Videos blanna asai,❤ asama topic, good luck🎉
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 3 ай бұрын
බිමවැටුණට, ගැහුවට බිඳෙන්නෙ නැති ඒ වෙනුවට තැලෙන, නැවෙන වීදුරු වර්ගයක් තිබුණා කියල මම අහල තියෙනො... 😊
@chamarifernando7578
@chamarifernando7578 3 ай бұрын
❤️❤️❤️
@tharangakarunarathna5137
@tharangakarunarathna5137 3 ай бұрын
❤️❤️❤️❤️❤️👍
@niclpowers
@niclpowers 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@LahiruKanchana-xb9cb
@LahiruKanchana-xb9cb 2 ай бұрын
❤❤
@jayalathchathuranga3321
@jayalathchathuranga3321 Ай бұрын
😮
@sumedharanasinghe8626
@sumedharanasinghe8626 2 ай бұрын
Grateful your knowledge
@charith-umesh-buddhika-97815
@charith-umesh-buddhika-97815 3 ай бұрын
Great
@ANUPAMAMA1111
@ANUPAMAMA1111 Ай бұрын
💫🤍
@ashirabandara9446
@ashirabandara9446 2 ай бұрын
සුපිරි..❤
БЕЛКА СЬЕЛА КОТЕНКА?#cat
00:13
Лайки Like
Рет қаралды 2,8 МЛН
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 45 МЛН
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 18 МЛН
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 14 МЛН
හිමාල යෝගීන්ගේ විස්කම්
1:04:06
БЕЛКА СЬЕЛА КОТЕНКА?#cat
00:13
Лайки Like
Рет қаралды 2,8 МЛН