උඩුබද්දාව MOH එකේ අක්කර 5ක කොමඩු වගාව 5 Acres Watermelon Plantation at Ubuddawa MOH komadu wagawa

  Рет қаралды 35,342

agriculture nihal ranasingha

agriculture nihal ranasingha

Күн бұрын

ඩුබද්දාව MOH එකේ අක්කර 5ක කොමඩු වගාව 5 Acres Watermelon Plantation at Ubuddawa MOH komadu wagawa
077 307 3509
කාබනික ගෙවතු වගාව හා කාබනික ව්‍යාපාරික වගාව සම්බන්දව උපදෙස් ලබාගැනීමට හා පුහුනු වැඩසටහන් පැවත් වීම සදහා විමසීම් (මුදලකට යටත්ව )
I am practically an organic farmer. My Channel aims to provide you with the knowledge I have learned in practice on how to grow vegetables in the home without the use of poison, and to give you the knowledge I have learned about flowering, fruit and tree planting and planting. Thanks for visiting the face book page. The link on the page www.facebook.c...
මා ප්‍රායෝගිකවම කාබනික ගොවිතැනේ නිරතවන ගොවියෙක්වෙමි. වසවිසින් තොරව නිවසේ මුලුතැන්ගෙට අවස්‍ය කරන ‍එලවලු වර්ග නිවසේම හදාගැනීමට අවස්‍ය කරන දැනම ඔබවෙත ලබාදීම හා මල්, පලතුරු අතු පැලකිරිම, ශාක බද්ද කිරිම ,සම්බන්දව මා ප්‍රායෝගිකව ලබාගත් දැනුම ඔබවෙත ලබාදිම මගේ චනල්එකේ අරමුනයි. ‍‍‍මේ මගේ fb පේජ් එකේ ලින්ක් එක www.facebook.c...
ඔබට අවස්‍ය කරන විඩියෝ කිහිපයක ලින්ක්
පස ජීවානුහරනය
• පස ජීවානුහරනය කරගැනීමේ...
• Soil sterilization පස ...
• Soil disinfection පස ජ...
• පස ජිවානුහරනය කිරිම රා...
• Soil sterilization පස ...
බීජ තවන්කිරිම
www.youtube.co...
#nihalRanasingha#Agriculture#Homegardening

Пікірлер: 87
@agriculturenihalranasingha
@agriculturenihalranasingha Жыл бұрын
උඩුබද්දාව MOH එකේ අක්කර 5කට වැඩි භූමිප්‍රේමානයක් තමන්ගේ පුද්ගලික වියදමින් සෞඛ්ය වෛද්‍ය නිලධාරි Uthpala Sankalpa මහතා වගා කරනවා ඒ වගා භූමියේ අසරන පවුල්වල අම්මලා තාත්තලා 10 දෙනෙකුට වඩා සේවයකරනවා ...ඇත්තටම ලොකු පිනක් ඔබතුමා මේ රට වැටිලා තියන වෙලාවේ මේ කරන්නේ ..මේ දවස්වල වස විස නැති පැණි කොමඩු අස්වැන්න නෙලනවා ..මමත් ගිහින් රස බැලුවා මාරම රහක් තියෙන්නේ .කිලෝ 3000කට වඩා තියනවා කිලෝ එක රු . 200 ගනේ අලවිකරන්නේ පුලුවන්නම් ඔබත් සහයෝගයක් දෙන්න මේ කොමඩු ටික අලවිකරගන්න .කුලියාපිටිය මාදම්පේ පාරේ යනවානම් උඩුබද්දාව MOH ඉදිරිපිටදි හෝ නැත්නම් වගා භූමියට ගිහින් ඔබේ අතින්ම හරි කොමඩු අස්වැන්න නෙලාගන්න පුලුවන් ..ගෙඩියක් ගන්න මුදල් මදිනම් අතේ තියන මුදලට කොමඩු කෑල්ලක් මිලදිගන්නත් පුලුවන් ..ඔබ දක්වන සහයෝගයෙන් තව පවුල් ගනනාවක කුඩා දරුවන් කුසගින්න නිවාගන්නවා අනිවාර්යෙන්ම.. ඇත්තටම මේ දවස්වල කඩයක්ගාව ටිකක් ඉදලා බැලුවොත් ඔබට දැකගන්න පුලුවන් වෙයි හාල් ගැරැම් 250 අරන්‍ යන සීනි ගැරෑම් 100 අරන්‍ යන අසරන මිනිසුන් කොතරම් ඉන්නවාද කියලා ..ඉඩම් තියන හැමෝම මේවිදිහට වගාකරලා තව පස් හය දෙනෙකුට රැකියා පහක් හයක් දෙන්න පුලුවන්නම් ඒක මාරම වටිනාකමක් ලොකු පිනක් ...#tunthotaecofarm මේ අමාරුම අවස්ථාවේ අපි අපිවම රැකගමු ඒ වෙනුවෙන් එක්ව පෙල ගැසෙමු ...
@ruwanchathuranga8395
@ruwanchathuranga8395 Жыл бұрын
මෙි කොමඩු වර්ගය මොකක්ද නිහල් මහත්මා
@sesathatraders5037
@sesathatraders5037 Жыл бұрын
Lll
@janakaathukorala4732
@janakaathukorala4732 Жыл бұрын
මේ දොස්තර මහතාව දැන් ආණ්ඩුවේන් ලෙඩ්ඩු බලන්නෙ නැතිව කොමඩු වවනවා කියලා වැඩ තහනම් කරන්න පුළුවන් ! ඒක නම් ශුවර් !!!
@dilanidamayanthi1916
@dilanidamayanthi1916 Жыл бұрын
එහෙම වෙන්නෙ නෑ මේ moh ඩොක්ට
@thilakchandrasirijayanthiw2082
@thilakchandrasirijayanthiw2082 Жыл бұрын
පැරණි කොමුඩු ඉස්සර තිබුනා තනි කොලපාට ගොඩාක් පැරණි රසයි.දැන් ඒ කොමඩු දකින්නත් නැහැ.❤👍
@isurusampath8647
@isurusampath8647 6 ай бұрын
ඇත්තටම දැන් තියන කොමඩු වලට සීනි දාලා කන්න වෙලා තියෙන්නෙ 😊
@slworldagri2130
@slworldagri2130 Жыл бұрын
නියමයි නිහාල් අයියෙ ..doctor කෙනෙක්ගෙන් රටටම ලොකු ආදර්ශයක් ..🙆🙆🙆🙆🙆❤️❤️
@jhonnybhyain7543
@jhonnybhyain7543 Жыл бұрын
මම ඉන්නේ ජර්මනියේ අපිට හොඳ ආර්ථික මට්ටමක ඉන්නව ඒත් අපිටත් ගොවිපලක් තියනව ගෙදරට අවශ්‍ය සියලුම එලවලු සහපලතුරු තියනව ඒක හිතට දැනෙන සතුට කියන්න වචන නෑ ගොවිතැන කියන්නේ හිත නිවන දෙයක් දරුවන් හරිම විනෝදයක් ලබනව මෙහෙත් කොමඩු කෑලි වශයෙන් කඩවල විකුනනව ඔබතුමාට සුභ පතනවා ❤️❤️
@kithsirirathnayake8215
@kithsirirathnayake8215 Жыл бұрын
රටට නයනැති සුන්දර මිනිස්සු ..
@somalatha3761
@somalatha3761 Жыл бұрын
බීම හදල වෙළද පොලට දාන්න විශෙශයෙන් වියලි කලාපීය ප්‍රදේශවලට ඔබසැමගෙ උත්සාහාය තවතවත් වර්ධනය වේවා
@chanakathilan741
@chanakathilan741 Жыл бұрын
හදපු අම්ම තාත්තටත් පින් සිද්ධ වෙනවා 👍🤗
@malnimalni3284
@malnimalni3284 Жыл бұрын
දකින විට පුදුම සතුටක්.. ඔබ තුමාට බොහොමත්ම පින්..
@amithaebert5415
@amithaebert5415 Жыл бұрын
ඔව් මම ඉන්නෙත් ජර්මනියේ.ඇත්තටම මෙහෙත් කෑලි කපලා විකුණනවා.හරි ආසයි දැක්කම.සුභ පැතුම්
@hmtkhffffff5059
@hmtkhffffff5059 Жыл бұрын
බොහෝම ස්තුතියි වෛද්‍ය තුමනි.විදේශ රටවල කොමඩු කැලි කපලා කැම ඔතන තුනි ඉටි කොල වල ඔතලා දෙනවා.එවිට විෂබිජ යන්නෙත් නැහනෙ .ඒ දේ කරන්නත් ඔබතුමාට අමාරැ වෙන එකක් නැතිවෙයි .සමාවෙන්න මෙසේ සදහන් කරාට..ස්තුතියි නැවතත් .ඉදිරියටම යන්න දේව ආශිරි සියළුම වෛද්‍යතුමා ඇතුළු සියළුම දෙනාට .🙏👍💐💐❤️(මම ඊශ්‍රායල් සිට)))👏👏
@randikadayan2112
@randikadayan2112 Жыл бұрын
නියමයි. ජයවේවා 👍❤️
@bgamarapala8115
@bgamarapala8115 Жыл бұрын
ඉතාමත් විශිෂ්ඨ ඩොක්ටර් මහත්මයෙක් .ආශීර්වාද කරමි.
@vidhuraperera2745
@vidhuraperera2745 Жыл бұрын
වෛද්‍ය තුමනි..!..මහරගම පිලිකා රෝහලේ ලෙඩ්ඩුන් සදහා ⁣කොමඩු පරිත්‍යාගයක් කරන්න ඔබ තුමාට බැරිද..??
@sarojinisirimalwatta6310
@sarojinisirimalwatta6310 Жыл бұрын
මේ වා බීම හදලා විකුණන්න පුලුවන්. වියළී දේශගුණයට හොඳ ට පැණි රස වෙනවා . පාටත් වැ ඩ් යි. ඔබට සුභ පතනවා .
@ruwanwikcramarathna1375
@ruwanwikcramarathna1375 11 ай бұрын
වෘත්තියට එහා ගිය මනුෂ්‍යත්වයක්❤💯
@priyanthialwis8811
@priyanthialwis8811 Жыл бұрын
All the best doctor😍 well done keep it up you are a roll model for doctors who run for run for money oriented private channelling
@sameeraprabathwickramaarac9139
@sameeraprabathwickramaarac9139 Жыл бұрын
Niyama adarshamath doctor kenak.hari satutui dakkama.
@srilankangeographic
@srilankangeographic Жыл бұрын
Hello Uthpala, great example, great thought process, very practical as you have always been since your childhood, these videos will encourage a lot of professionals to think differently ... නියමයි මචන්....
@manojagunawardena6357
@manojagunawardena6357 Жыл бұрын
Thunthota eco farm. Growing sweet melon. Good work doctor. Hope to visit the farm in near future.
@jayanthakannangara48
@jayanthakannangara48 Жыл бұрын
Thank you doctor. You process the genuine qualities of a doctor. Did you get what I meant.? Good job.
@daara2258
@daara2258 Жыл бұрын
mge jewithe mn asama deyk tamai waga karaneka.aken lebena sathuta kiya nima karanna be.wanija wagawak nokalat man inna hema thenakama mat waga karanawa.lankawa kiyanne pin bimak.Bohoma watina concept ekk❤❤❤ Thawat ayata haiyak wemin karana sewaya agaya kala yuthui❤❤ Digatama me de karan yanna shakthiya dairya lebewa❤❤❤ Doctorge wachana tika watinawa❤❤ Nihal mahattaya nishshabdawa doctorta kata karanna dila dena support eka watinawa.agaya karanawa❤❤❤
@wanasaproduction4628
@wanasaproduction4628 Жыл бұрын
ජයවේවා නිහාල් අයියේ
@vemusic2918
@vemusic2918 Жыл бұрын
dakiddith asai jaya wewa
@monkiasinghsinghmonkia4104
@monkiasinghsinghmonkia4104 Жыл бұрын
Matath asai kadanna anna ammoo rasa👍♥️from cyprus
@thilakpushpakumara7232
@thilakpushpakumara7232 Жыл бұрын
නියම වැඩක් patta iiii
@rathnasiribalasooriya2719
@rathnasiribalasooriya2719 Жыл бұрын
Good ideas
@iswaragekusum9996
@iswaragekusum9996 Жыл бұрын
ජයවේවා!
@dilanivithanage7062
@dilanivithanage7062 Жыл бұрын
Doctor. Think about making juice. Milkshake and dried watermelon...
@rajurajapaksha1467
@rajurajapaksha1467 Жыл бұрын
Jayawewa
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 Жыл бұрын
මරු
@daara2258
@daara2258 Жыл бұрын
Uthpala doctor❤❤
@monkiasinghsinghmonkia4104
@monkiasinghsinghmonkia4104 Жыл бұрын
Vasanawanthai♥️👍love you Dr
@gaminikumara9537
@gaminikumara9537 Жыл бұрын
wahana yodagena maha parimanayen wawanna thaksanaya yodagena gedi lokuwata hadanna
@shiromawijesingha5073
@shiromawijesingha5073 Жыл бұрын
Mama Dubai komadu heduwa.kadanna kalin pehilada kiyala balanne kohomada
@user-yn7op2dt6p
@user-yn7op2dt6p 8 ай бұрын
❤❤❤
@seethakumari853
@seethakumari853 Жыл бұрын
Dokta mama enna kuwait වල mahat kale කපලා ete walen ආවර්ණය කරලා teyanna harema satutui aga කරනවා ඔබ tuma
@kamalajayasinghe3910
@kamalajayasinghe3910 Жыл бұрын
Komadu kapala polithin ekakin kawar karala vikunanna.England wala komadu kapala vikunanawa ona tharam.
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 Жыл бұрын
Para ayine mewa biima hadala wikunanna puluwan..
@hasithadilshan650
@hasithadilshan650 Жыл бұрын
Asai dr
@sunilkanadullakanadulla9054
@sunilkanadullakanadulla9054 Жыл бұрын
Mama inna ratet godaak palathuru kapala wikunanawa (gaslabu,annasi,komadu,) thawa wargat thiyenawa.
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 Жыл бұрын
Tourist la meken hadana bima ekata hari kemathi
@user-en3pm7dl3j
@user-en3pm7dl3j Ай бұрын
Akkarykta kohcra tin onidha sir
@sujeewaprasadi8282
@sujeewaprasadi8282 Жыл бұрын
🙏
@kamalajayasinghe3910
@kamalajayasinghe3910 Жыл бұрын
Beema hadala denna.oya asarana pirisidu amma kenekuta rakiyawakuth labenawa.
@user-ho1pl1fk9g
@user-ho1pl1fk9g Жыл бұрын
Sir komadu walata ena ill messa palanaya kale kohomada,
@thiyashanon-vt9vi
@thiyashanon-vt9vi 4 ай бұрын
ගෙදරට ගේන කොමඩු ඇට පැල උනොත් ගෙඩි හැදෙයිද
@swarnamallikarachchi5398
@swarnamallikarachchi5398 Жыл бұрын
අර කිව්වත් වගේ ඔය පාරේ යන අයට බීම වීදුරැවක් දෙන්න ලෑස්ත් කරන්න..රස්නෙට කවුරැත් බොයි..රසට , ගුනට, පරිසිදුවට බීම එක පිරි නමන විසියත් දැනගෙන පටන් ගන්න MOH එක ඉස්සරහයින්ම..පාරේ පො ඩි අයිනේ මේසයක් තියාගෙන හොද වතුර එකත් පිරිසිදුවට තියාගෙන අනේ ඔය රස්සාවක් නැති අම්මලට කියදීල ඒ වැඩේ කරොත් නරකද? අර නුවර පාරෙ යන කොට අන්නාසි කාලෙට ්‍රඔය වගේ කරනව..
@gaminikumara9537
@gaminikumara9537 Жыл бұрын
puluwannam idam kuliyata aragena lankawa purama wawanna
@ramaniliyanage9367
@ramaniliyanage9367 Жыл бұрын
Dan ewarada
@kamalajayasinghe3910
@kamalajayasinghe3910 Жыл бұрын
Engalawa komadu kilo ekaka £2.80 k £3 k wage wenawa. Rasath adui
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 Жыл бұрын
Mama lankawata awama anawa next month
@malnimalni3284
@malnimalni3284 Жыл бұрын
ඩුබායි වලත් කොමඩු කපල විකුනනේ.. කිලෝ. ගානට
@ruckmanjayasiri1577
@ruckmanjayasiri1577 Жыл бұрын
හ්ම්ම්
@ensachandra1880
@ensachandra1880 Жыл бұрын
Nihal මහත්මයා අපිට වගාවට අක්කර 5ක් ගන්න අවශ්‍යයඉල ඔය පලාතේ කොහොමද?docter එක්කම අපිටත් එක්වෙලා වගාකරන්නපුලුවන්. මේකට දැනුවත් කරන්න. මේ කොමඩු පිට රට පටවන්න බැරිද?
@geethamalkanthi230
@geethamalkanthi230 Жыл бұрын
කැන්ටලූ හදන්න Docter
@user-np3jp8rc1j
@user-np3jp8rc1j 7 ай бұрын
❤❤❤😂😂😂
@batuwitamaithri9789
@batuwitamaithri9789 Жыл бұрын
ලොකු සුපර් මාර්කට් වලත්.
@erangathilan7180
@erangathilan7180 11 ай бұрын
මන් කොමඩු හිටව්ව හැදුනෙ කැකිරි ඇයි එහෙම වෙන්නෙ
@udithasanjaya9186
@udithasanjaya9186 Жыл бұрын
Koheda thiyenne
@sumithaudayakanthihalwathu1201
@sumithaudayakanthihalwathu1201 8 ай бұрын
මෙහෙ italy වල ත් කොමඩු කපල තමයි විකුනන්නේ 😊
@kumararohan6087
@kumararohan6087 Жыл бұрын
රට ගැන හිතන රටට ආදරේ කරන ගුනයහපත් දොස්තර මහත්තයෙක්
@hemanthachandana6733
@hemanthachandana6733 Жыл бұрын
නිහාල් මහත්තයා වගාවට ඉඩම් ගන්නෙ බදු පදනම මතද..බදු පදනම මතනම් දල වශයෙන් මිල දාන්න
@nayanadie5305
@nayanadie5305 Жыл бұрын
වීර මාමා කෝ.??
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 Жыл бұрын
Magath land akk thiyanawa karanna kanalk naha
@tanujalanka4024
@tanujalanka4024 Жыл бұрын
මේ රටවල් වල 🍉 කපලා විකුණනවා
@paradige590
@paradige590 Жыл бұрын
මෙහෙ.
@lalithgunasekara9716
@lalithgunasekara9716 Жыл бұрын
🙏🙏👍👍👍👏👏👏👏👏👏👏😍❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹
@batuwitamaithri9789
@batuwitamaithri9789 Жыл бұрын
මේරටවල කපල විකුනනවා.
@prasannapeiris9406
@prasannapeiris9406 Жыл бұрын
ඔබතුමාගේ ෆෝන් නම්බර් එක එවන්න පුලුවන්ද
@nelsonp.liyanage2764
@nelsonp.liyanage2764 Жыл бұрын
මාත් ආසයි වවන්න ඒත් ඉඩමක් නෑ තාම හොයනවා හම්බ උනෙ නෑ සෙට් වෙන ඉඩමක්
@samanthaasoka8374
@samanthaasoka8374 Жыл бұрын
Hoyala daynna edamak
@batuwitamaithri9789
@batuwitamaithri9789 Жыл бұрын
අගයකරනවා මහත්මයා
@Tellersacademy
@Tellersacademy Жыл бұрын
😂😂😂රට බංකොලොත් කරපු නිසා කොමඩු කන්න අපහසුයි..
@sagarapriyanmendis6378
@sagarapriyanmendis6378 Жыл бұрын
Itali.market.vala.kali.theyanna.vekunanna
@sameeranuwan2219
@sameeranuwan2219 Жыл бұрын
අනිවරෙන්
@sankabro.ztravel
@sankabro.ztravel Жыл бұрын
kzbin.info/www/bejne/gGe7eqKpfs-Ibck Melink eka open karala balannako me minissu kohomada mehe waga karala thiyenne kiyala. Kantharayaka
@sankabro.ztravel
@sankabro.ztravel Жыл бұрын
kzbin.info/www/bejne/raa2o31mo81mqJI api pennana uthsaha karanne ape minissunta baha kiyana auruddata eka wathawak warusawa watena rataka saruwata wawala thiyenawa
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 48 МЛН
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 6 МЛН
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 7 МЛН
Water Melon Farming tips 🍈🍉
4:15
Onward Marumura
Рет қаралды 8 М.
2017 04 14 Mihikatha Dinuwo TV program @ 6.15 p.m on Rupawahini.
12:32
Department of Agriculture- Government of Sri Lanka
Рет қаралды 40 М.
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 48 МЛН