No video

Mongolian fried rice/කටට සැරට මොංගෝලියන් රයිස්/Mommy with niki chainy fernando 🍃

  Рет қаралды 213,970

Mommy with niki-Chainy Fernando

Mommy with niki-Chainy Fernando

Күн бұрын

විවිධ බත් වර්ග
Rice recipes
• බත් වර්ග (Rice recipe)
If you like my videos please do subscribe and stay tuned for more videos and leave a comment below 👇 Thank you 😊
Follow me on Facebook
Mommy with niki - Chainy Fernando

Пікірлер: 512
@thilankasubodhani9970
@thilankasubodhani9970 2 жыл бұрын
ඔබ එනතුරුවමයි මඟබලමින් ඉන්නේ.... රසටම උයනවා කියලයි මම දන්නේ.. රස මෙන් ගුනෙණ් පිරිපුන් බව පෙන්වන්නේ.. ඔබ වැනි ලදුන් සැමදාටම බැබලෙන්නේ... 💗🤗👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
බොහොම පිං ඔයාටත්..🙏 හරිම ආදරනීය කමෙන්ට්‍ එකක්, බොහොම ස්තුතියි💚🥰
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි..💝
@nishanvlogs2399
@nishanvlogs2399 10 ай бұрын
ඒක නියමයි
@nishanvlogs2399
@nishanvlogs2399 10 ай бұрын
Decaretion ekat karma ekayi සුපිරි. super 🎉
@annsu99
@annsu99 Жыл бұрын
අම්මා කෙනෙක්ට තමන්ගේ දරුවන්ට රහට කන්න හදලා දීලා ලබන සතුට වෙන කිසිම දේකින් ගන්න බෑ. ❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
💚☺️
@mudith7964
@mudith7964 2 жыл бұрын
ඔයා අත දිග ඇරලා උයන එකට මාර ආසයි .. කිසිම ලෝබකමක් නැහැ .. 💐💐
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚🥰🙏🙏
@ushanigunaratne1349
@ushanigunaratne1349 2 жыл бұрын
බොහෝම ආදරයෙන් ලස්සනට හැමදාම අපිව අලුත් කෑම වලින් රසවත් කරනවා..ඔයා කියල දීපු කෑම වර්ග දවස් හතෙන් එකදවසකට වරදින්නෙ නැතුවම කියල දෙන විදියටම මෙහේ අපිට තියෙන විදියට හදනවා.තාම නං කිසිම නරක comment එකක් ආවෙ නැහැ.ගෙදර සියලු දෙනාම හරිම රසයි කියල කනවා...ඉතින් අදත් ස්තූතියි පුතේ ඔයාගෙ video එක රසවින්දා ❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Godak Sathutui aunty, Thank you 💚🥰😘
@shiromalanadeeka7363
@shiromalanadeeka7363 2 жыл бұрын
දැන්නම් වෙන අයගේ රෙසපීස් නොබලන තරම් ඒ තරමටම ඔයාගේ රෙසපීස් වලට වහවැටිලා 😀👍 ලස්සනයි රසවත් දෙකම. ඔයාට මෙවැනි දෑ කරන්න තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා. තෙරුවන් සරණයි සැමටම ❤️❤️❤️❤️👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi, theruwan saranai 💚🥰
@sithumnimsara4456
@sithumnimsara4456 2 жыл бұрын
අපි ඔයාගෙ recipe විතරයි දැන් බලන්නේ අපට හරි ම වැදගත් තව තවත් වීඩියෝ දාන්න බොහෝම ස්තුතියි 👌👌👌👌👌👌🥳🥳
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🥰
@glowgirl5363
@glowgirl5363 2 жыл бұрын
මමත්❤❤❤❤❤
@chandrikaramani9897
@chandrikaramani9897 2 жыл бұрын
අලුත් රෙසිපියක් නිසා ගොඩක් වටිනවා .තවත් ශක්තිය ලැබේවා .පුංචි පවුලට ජේසු පිහිටයි .❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Jesu pihitai 💚😘
@laknimadushika2910
@laknimadushika2910 2 жыл бұрын
Thank u akka, අපි නොදන්න දේවල් ලේසි විදිහට කියලා දෙනවට💐💐💐💐💐❤️❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Sathutui nangi, thank you Oyatath 💚🥰
@nadeeglaze1041
@nadeeglaze1041 2 жыл бұрын
නංගියා පෙනුමෙන් නම් මාර රසැති ඔයා හැමදාම ලෝබ නැතුව කෑම උයන්න කියලා දෙනවා දැන් ඔයා රෙසිපියක් දානකම් බලාගෙන ඉන්නේ ඒ තරමටම ඔයාගේ කෑම වලට අපි ඇබ්බැහි වෙලා ඔයාටත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi akka, theruwan saranai 💚🥰
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
වාව් අක්කා බඩ විතරක් නෙමෙයි හිතත් පිරෙනවා..ඒ විතරක්ද නෙතත්..🤗 එන්න පුළුවන් දුරක වුණා නම් ඔයා හදන කෑම ටිකක් කාල යන්න එනවා.. ඔයා හැම පොඩි දෙයක්ම අපිට කියලා දෙනවා..මේ හැමදේටම ගොඩක් පින් ඔයාට..🙏 බුදු සරණයි..🤗🙏💖
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Oyatath bohoma sthuthi nangi, Budu saranai 💚♥️
@dulcyfernando7216
@dulcyfernando7216 2 жыл бұрын
මම අද තමයි මුලින්ම දැක්කේ මේ විඩියෝ එක දැක්කේ ගොඩක් ලස්සන රසවත් කෑම වට්ටෝරු වක් පිළියෙල කරන ආකාරය හදන්න ඕන බලන්න ඔයාලා හතර දෙනාටම සිතන පතන සියලුම දේ එ අයුරින්ම ඉටු වේවා ජය නියතයි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🙏
@user-ki6vw8oo8i
@user-ki6vw8oo8i 3 ай бұрын
Miss oya harim awankawa hodata kiyala denawa. Hamotama BUDU SARANAI ❤️🤗
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 ай бұрын
Budu saranai 💚
@tfhdcddgfdfbdhfdcfsss5393
@tfhdcddgfdfbdhfdcfsss5393 2 жыл бұрын
නංගි ඔයා මොන රටේ ද ඉන්නේ ඒ මොනවා උනත් සිංහලකම අමතක කරලා නැහැ රස්නේ කාලේට ගෙදර එලවලු හිටවා ගෙන ලමයි තුන් දෙනෙක් එක්ක කාත් කවුරුවත් නැති රටක ජීවත් වෙනවා කියන්නේ පට්ටම තමා බුදු සරණයි පරිස්සමෙන් ඉන්න
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Italy akka. Budu saranai 💚🥰
@jasinthagunawardana328
@jasinthagunawardana328 2 жыл бұрын
මම 🇺🇸සිටිනනේ ඔබ තුමිය ගෙ recipe එකට මොංගෝලියන් රයිස් එක සැදුවා හරිම රසයි බබාල හරිම ආසාවෙන් කැව එයට ස්තුතියි තෙරැවන් සරනයි🌹💕
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Sathutui dear, thank you so much feedback ekata 💚🥰
@nimodiharshani2156
@nimodiharshani2156 2 жыл бұрын
නියමයි අක්කේ දකිද්දී ආශ හිතෙනවා මාර විදිහට පිළිවෙළකට තියෙන්නේ සුපිරි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you nangi 💚
@isharamadushani165
@isharamadushani165 2 жыл бұрын
Harima asawen balanne akkige chanel eka .harima adaraneeya katahadak ,pahadilikirimak..godak sthuthi oyata apita rasata uyanna kiyala denawata.🥰🥰
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Sathutui nangi 💚🥰
@nishulotus202
@nishulotus202 Жыл бұрын
Im so new to this channel Yesterday when i was going through recipes i saw this Today i made this mongolian fried rice for my friends and this came out so well Im new to cooking stuff cuz my mom used to make me everything when i was in Sri Lanka, but now i came abroad for studies Thank you so much for sharing your knowledge! Happy Mom, Happy Family!
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Thank you too dear 💚
@kanchanaparapitiya2496
@kanchanaparapitiya2496 Жыл бұрын
සරලව කියලා දුන්නාට ගොඩක් ස්තුතියි ඔයාට තෙරුවණ් සරණයි
@samudrabasnagala9870
@samudrabasnagala9870 Жыл бұрын
ඔයාගේ රෙසිපි එකට මමත් හැදුවා. නියම රසටම ආවා. ඔයාට ගොඩක් ස්තූතියි.ඉදිරියටත් මෙවැනි රස රෙසිපි බලාපොරොත්තු වෙමි.
@nimeshamadushani6928
@nimeshamadushani6928 Жыл бұрын
හදන හැම කෑමක්ම ආදරෙන් රසය එකතු කරලා හදලා හස්බන්ට අපේ ගෙදර අයට දිලා එ අය එවා කාලා රසයි කියලා කියනකොට දැනෙන දේ 😍🥺 උයන පිහන ඕනම ගෘහණියකට සැනසීමක් සතුටක් මංනම් ඒ දේ උපරිම විඳිනවා 😊
@lakminiindunil2894
@lakminiindunil2894 2 жыл бұрын
Thanak you so much akka.. harima pahadiliwa hamadema kiyala denawa.. jayawewa.. parissamin inna akka bs dp jp
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Jesu pihitai nangi 💚😘
@nilu8797
@nilu8797 2 жыл бұрын
මේ රෙසපිය මමත් හැදුවා. හරිම රසයි.ස්තුතියි ඔයාය
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Oyatath Bohoma sthuthi 💚🥰
@manjuplaystore1857
@manjuplaystore1857 10 ай бұрын
Woooow ...අම්මෝ දැක්කත් සතුටුයි ...හදලා බලන්නම හිතුනා ...thank you..❤️👍
@geethikajayanthi4641
@geethikajayanthi4641 2 жыл бұрын
Ane akke oyata hemadatama pin apata aluth dewal genawata vidio hema ekakma balanawa ewagema e kema hadanawa Thank you so much for AKKE.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Godak sathutui nangi, oyatath Bohoma sthuthi 💚🥰😘
@geethikajayanthi4641
@geethikajayanthi4641 2 жыл бұрын
@@mommywithniki-chainyfernan8742 😘😘😘
@binodhasranga1345
@binodhasranga1345 2 жыл бұрын
Woooooow aunty..mage ammath oya wagema kama jathi hadanawa..mekath aniwaryenma hadanawa...auntyge recipes niyameta enawa ..waradinne na..thank you aunty..❤️❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚🥰😘😘
@hasunwimalaweera290
@hasunwimalaweera290 2 жыл бұрын
Waw adanam maru akkage vidio ekkak enakam api balan inne ada poddo tikath inna nisa godak sathutui lassana rasawath vidio thawa thawath අරන් එන ගමන් පරිස්සමින් සතුටින් ඉන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🥰
@nethu..4945
@nethu..4945 Жыл бұрын
අක්කා ඔයාගේ මේ රෙසිපි එකට මාත් try කරලා හැදුවා. Restaurant රස නියෙමටම තිබුනා. Thank you 💐
@nilshanisanjana6846
@nilshanisanjana6846 2 жыл бұрын
Akkige voice ekath mage ammage wage. Matath hari asai oya wage ekak kanna.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you nangi 💚🥰
@roshanifernando5456
@roshanifernando5456 2 жыл бұрын
Aththatama oya hari saralai oyagen ඉවුම් pium neme jiieitheta deyak unath igena ganna puluwan mama danna tharamin rasata uyanna ඉවසීම thiyenna oone eeka oyagen උපරිමයෙන් dakinawa oya hari lassanai .obe paule siyalu denaata niirogi suwaya paarthana karami jesu pihitai 💖💖💖💖💖💖💖💖
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi… Jesu pihitai 💚💚
@roshanifernando5456
@roshanifernando5456 2 жыл бұрын
@@mommywithniki-chainyfernan8742 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
@champikasakunthala2926
@champikasakunthala2926 2 жыл бұрын
ලස්සනට බත් එක තිබුණා.ඒ වගේම රසට ඇති.ඔයා හදන කෑම හරිම රසයි.තවත් රස කෑමක් හදන vedio එකක් දානකන් බලන් ඉන්නවාThank you
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@roseorkid3189
@roseorkid3189 Жыл бұрын
අක්කි මං නත්තලට හැදුවා මාරම රසයි.ගෙදර හැමෝම රසයි කියලා කැවා.අද 2023.01.01 අක්කිට සුභ අලුත් අවුරුද්දක් වේවා.අදත් මම හදන්න සේරම ලැස්ති කරලා තියෙන්නේ.අදනම් ඉස්සෝ නැ ඒ වෙනුවට මං සොසේජස් බැදලා දාන්න හදන්නේ.🥰🥰🤗🤗
@kkww4218
@kkww4218 2 жыл бұрын
මම නම් කෑම බීම හැදුවේ නැතත් ඔයාගේ වීඩියෝ අනිවාර්යෙන්ම බලනවා ගොඩක් ආසාවෙන් ගොඩක් ආසයි කියලා දෙන විදිහ ඉතින් මේ කුවේට් එකේ ගෙවල් වල ඔය උවමනා කරන දේවල් නෑ අනේ ..මම පුරුදු වෙන්න හරි හැදුවොත් මගේ අතින් සල්ලි වලට බඩු ගෙනල්ලා හැදුවොත් ඒගොල්ලො හොඳට කනවා.ලංකාවට ගිය දාකට ඒගොල්ලන්ට හදලා දෙනවා ...ජේසු පිහිටයි පරිස්සමින් ඉන්න
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Ane ikmanatama oyata ehema awasthawak udawewa kiyala prarthana karanawa, Jesu pihitai 💚🙏
@nushanjalithushara9057
@nushanjalithushara9057 Жыл бұрын
Man oyage vedio blnne aluthen.aththatama ladsanai.....thanks for the vedio ....onna subcribe kala....
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Thank you 💚
@shanalifdo577
@shanalifdo577 2 жыл бұрын
හැමදාමත් රසවත් කැමක් හදන්න කියලා දේනවට ස්තුතියි අක්කා..❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚🥰😘😘
@MPwerasekara
@MPwerasekara 2 жыл бұрын
Wow💕💕💕💕 mn asama mehema dum danawata.harima fresh kama ekk .oyta godak sthuthi ❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Aniwaryenma kama rasnen thamai rasama, Bohoma sthuthi 💚🥰
@chathuwijesooriya1745
@chathuwijesooriya1745 2 жыл бұрын
Thank u akke digatama eka laga video danawa maru... ❤❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚🥰😘😘
@ApeMSKitchen
@ApeMSKitchen 2 жыл бұрын
harima lassanata hamadama wage kiyala dunna akke adath oya,rice eka nam rasama rasa patai
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚
@rushanmadu5834
@rushanmadu5834 2 жыл бұрын
Oyage athin uyana kaka akak kanna mata ohe anna haithenawa akke.aka itin hinayak tamai.mage chuti puthat asai oyage vidiyo balanna. Oyala hamotama budusaranai devipihitai.!!!! Akke.mama maheshika. Adarai oyalata.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you maheshika💚
@chathuriperera8752
@chathuriperera8752 2 жыл бұрын
Woow.akkige video 2ma adai beluwa.ane akke oya hari rasata kema uyanawa neda.oya nisa kanthawo gena harima adambarayak hithata denanawa akke.man hadawathinama oyata suba pathanawa akke.budu saranai.api hamadama oyath ekka innawa.💐💐
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Godak sathutui nangi oyage comment ekata, Bohoma sthuthi oyata, Budu saranai 💚🥰🙏
@nadeekaporuthotage170
@nadeekaporuthotage170 11 ай бұрын
Atthatama oya ge kema thamai rasama kema kiyalai mata nam hithenne isthuthi obata ❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 11 ай бұрын
Bohoma sthuthi 💚🙏
@sanjanamuthumali253
@sanjanamuthumali253 2 жыл бұрын
අනේ ලස්සනයි.....අඅ තැන්ක්යු නැන්දී......ලස්සනට program එක කරනවා.....ගේත් හරීම ලස්සනයි.....
@kanchanapremachandra9366
@kanchanapremachandra9366 2 жыл бұрын
අම්මෝ අක්කි රසම රස පාටයි..අපේ අම්මත් මාත් එක්ක අක්කිගෙ වීඩියෝස් බලනවා ..අම්මා ආසම අක්කිගෙ පුතාලා තුන් දෙනාට..පොඩ්ඩට ගොඩක් ආසයි..❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you nangi 💚🥰
@isharasewwandi.362
@isharasewwandi.362 2 жыл бұрын
Akki aluth resipi ekk genkn mn noiwasillen bln inne.. piliwelai ,pirisidui,marema lassank kmama walin dakinne.hamadamth mewage dewal krnna labenna one..parissamin inna akkiyooo...api oyate hamadamth adarei❤️❤️❤️😋😋😋
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you nangi 💚😘😘
@nadunimaheshika8957
@nadunimaheshika8957 2 жыл бұрын
Dakkama kanna hituna... අනිවාර්යයෙන් hadanawa ... thank you akke ❤❤❤❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you darling 💚🥰
@jwdmwijerathne7832
@jwdmwijerathne7832 2 жыл бұрын
හැමදාම රසවත්, හරවත් දෙයක් ගේන ඔයාට බෙහෙවින් ස්තුති . ඉදිරියට යන්න සුබ පතනවා. ❤️❤️💞💞❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🥰
@supunfernando9136
@supunfernando9136 2 жыл бұрын
Me Sunday wala aniwaryenma hadanawa, supiri
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@englishwithnadee5254
@englishwithnadee5254 4 ай бұрын
මන් දැන් හැදුවා, හරිම රසයි thank you
@rangikaranaweera5079
@rangikaranaweera5079 2 жыл бұрын
ලංකාවේ ඉන්න අයට මුල අමතක වෙද්දි. පිට රටක ඉදන් අපේ දෙය රුක ගෙන මේ කරන දේ ගැන හදවතින්ම සතුටුයි අක්කේ... ඔයාලට බුදු සරණයි!!!
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Budu saranai 💚🥰
@nilukarathnayake1133
@nilukarathnayake1133 2 жыл бұрын
Ammmoooooo eka nam dakiddima bada pirenawa. Godakma rasa patai. Apith hadala balannam nangi. Thanks oyata me wage godak rasawath recipes apita aran anawata .....
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚😘😘
@srimathiwelagedara6511
@srimathiwelagedara6511 Жыл бұрын
ඔයාගෙ කෑම හදලා මමත් හොඳ සතුටක් විඳින ගෘහණිය වෙලා , ජය වේවා !!!
@wasanthathelwadane8371
@wasanthathelwadane8371 2 жыл бұрын
Harema adare hithenawa.hoda mawak. chef kenek wage.theruwan saranai
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Theruwan saranai.💚🥰🙏
@nuwandikaranasinghe9656
@nuwandikaranasinghe9656 2 жыл бұрын
ම්ම්ම්..අදත් නියමයි...ඒ වගේම ලස්සනයි..රසත් ඒ වගේම ඇති.තෑන්ක් යූ සෝ මච්...අක්කා ..
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you darling 😘😘
@user-nf7iz8zc4j
@user-nf7iz8zc4j Жыл бұрын
harima laaassanayii akki
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Thank you 💚
@gayanthilini9817
@gayanthilini9817 2 жыл бұрын
Niyamaiii akkiiiiii
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you darling 🥰
@nishanichandima1721
@nishanichandima1721 2 жыл бұрын
Mhh rasa paatai...akki oyage channel ekata adict wela mama
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚🥰😘😘
@isharikaumayangani7842
@isharikaumayangani7842 2 жыл бұрын
අහම්බෙන් හම්බුණ අක්කා ඔයා නම් නියමයි අනේ සුබ පැතුම් ජයෙන් ජය... 💕💕💕💕
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🥰
@subashiherath6692
@subashiherath6692 2 жыл бұрын
අපිත් ඉක්මනින් හදනවා.ස්තුතිය ඔබට
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚🥰🙏
@buviandniki2207
@buviandniki2207 2 жыл бұрын
Ammo Chainy. Asama recipe ekak. Thank unso much
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚🥰😘😘
@nipunikaushalya3498
@nipunikaushalya3498 2 жыл бұрын
කන්නමයි හිතෙන්නේ අක්කි අපේ ගෙවල් පැත්තේ හිටිය නම් නියමයි. හැමදාම රසට කන්න තිබ්බා... ආදරෙයි හැමදාමත්. අක්කිගේ jelly pudding එක හදන්න ඉන්නේ මම හදලා රස කියන්නම්... බුදුසරණයි....😘😘😘😘😘😍😍😍😍😍😍😍😍😍😍😘😘😘😘😘😘😘😘😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍💓💓💓💓💓💗💗💗💗💗💗💗💗💗💗💗💙💙💙💙💙💙💙💛💛💛💛💛💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💞💞💞💞💞❤❤❤❤💚💚💚💜💜💜💜💜💚💚
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Budu saranai darling 💚🥰😘
@sunila8600
@sunila8600 2 жыл бұрын
ගොඩක් රස පාටයි ගොඩක් ස්තුතියි ඔයාට අද බබාලා ත් ඉන්නවා ආසයි පොඩි පුතාට ස්තූතියි happy valentines day 🌹♥️♥️♥️♥️♥️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🥰🙏
@ireshamadushani5009
@ireshamadushani5009 2 жыл бұрын
niyamai akkiyo.dark soya sos aka lankavet tiyeda akke.oya clour aken.lasaanai akke.lankave hitiyanam akka hoyagana hari anava.🥰🥰
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Man hithanne samahara wita athi nangi, hariyatama danne naha, thank you 💚🥰
@sunandapadmakumari1803
@sunandapadmakumari1803 2 жыл бұрын
ඔයා උයන විදිහ බලන්න හරිම ආසයි .හරිම සැහැල්ලුවෙන් උයන්නේ .දැන් නං ඔයාගේ රෙසිපි විතරයි බලන්නේ .ඒ විදිහටයි දැන් උයන්නේ අපි .
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚♥️
@champikakumari5498
@champikakumari5498 2 жыл бұрын
රසම රසට තියෙනවා කියලා දැනෙනවා මාත් හදනචා
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚🥰😘
@anjalhiru476
@anjalhiru476 2 жыл бұрын
Kanna oni na dakkath athi bada pirenawa. Harima lassanai akkiyo
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you darling 😘
@ranimalkanthi5809
@ranimalkanthi5809 2 жыл бұрын
I like ur video. Keep it up.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 🍃💚
@nilukabuddini1623
@nilukabuddini1623 2 жыл бұрын
Mm godak kamati oyage video balan asa hithanaw katha karan vidiyat adare ❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚🥰😘😘
@suga3572
@suga3572 2 жыл бұрын
Ada thama welawk labune video eka balanna ... mekath hadala balamu..❤️❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚🥰🙏
@suga3572
@suga3572 2 жыл бұрын
@@mommywithniki-chainyfernan8742 😘😘😘
@niruparajapaksha6525
@niruparajapaksha6525 2 жыл бұрын
දැන් නමි වෙන Recipe.බලන්නෙ නෑ Good Luck 🤞
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🍃
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN 2 жыл бұрын
Wow great .mouth watering recipe thanks dear 😋❤️👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚🥰👍😘
@shashikashashika2550
@shashikashashika2550 2 жыл бұрын
Kochchara danan htyat akkige recipe eka tamai hodama. Thanks akkiyo oyta. Paressamen Inna oylaa hamotama budu saranai 💖💖
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Budu saranai 💚🥰
@ashankasanjeewa92
@ashankasanjeewa92 2 жыл бұрын
Ane rasssssssai😋😋😋😋😋.oya sahodariyak wage oyage video ekak enakal balagena inne.godak adarei akki.🌷🌷🌷🌷budu saranai.💐💐💐💐💐
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Budu saranai nangi 😘
@anulabathi6088
@anulabathi6088 2 жыл бұрын
Wow godak aasawen video eka balanne budu saranai oyaata 👌👌👌
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Budu saranai 💚
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 2 жыл бұрын
ලස්සනයි ..රසත් බලන්නම්කො.💐
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🙏
@sriyani20hiru96
@sriyani20hiru96 Жыл бұрын
හදන්නම ඕන රසයි බලද්දී ඔයාට ස්තූතියි
@nishanvlogs2399
@nishanvlogs2399 10 ай бұрын
අක්කෙ ඔයාගේ ලොස් නැතුව උයන කෑම ජාති වලට මාර ම respected 🎉
@dissanayakeiresha7769
@dissanayakeiresha7769 2 жыл бұрын
ane shokkk dekkma asa hithenwa😍😍😍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚🥰😘
@vindyakarunarathna8307
@vindyakarunarathna8307 2 жыл бұрын
අද හැදුවා 🤤පුදුම රසක් අක්කියෝ ❤️❤️❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you darling 💚😘
@dilanialuvihare7321
@dilanialuvihare7321 2 жыл бұрын
Oyage hama recipe ekakma easy rasai.hopper recipe eka try kara hodata awa .oyata godak thanks .may recipe ekath try karanawa.love your family.❤️❤️❤️❤️❤️❤️😋👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🥰😘
@thilinasadaruwan5892
@thilinasadaruwan5892 2 жыл бұрын
Video eka nice.......🤗..hadala balannm.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@nimanthanidarsana2107
@nimanthanidarsana2107 2 жыл бұрын
Mamath godak asi kema hadanna♥️♥️♥️🥰🥰 mekath ithin aniwa hadanawa
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚🥰🙏
@champiy5006
@champiy5006 2 жыл бұрын
I kept chicken and prawns out from the fridge. It’s Sunday 6 am for us. Watching your video while having my tea. And now I can make your Mongolian fried rice for lunch!! Thank you for bringing great recipes every time!! Best wishes from California! 👌💐🙏🏼
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you so much. God bless you 💚🥰
@nironsvlog5848
@nironsvlog5848 2 жыл бұрын
Mn akki mee bath eka haduwa eye.aththatama rahai.thanks akki meewa hadana hati kiyala dena wata
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you darling 💚🥰
@nandinidilani3676
@nandinidilani3676 2 жыл бұрын
Look so good .very nice thank you ❤ your recipe 👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚🥰💚
@seriatysr7593
@seriatysr7593 2 жыл бұрын
Have a nice day madam. Suba dawasak. Harima lassanai, pilywata,keema hadana gaman apitat kiyala deanawa thank you so much. Adareai hemadamat family 1....ta jeasu pihitai!!!!good bless you..😁😁😁😁❣❣❣💗💗💗💕💕👍🏻👍🏻👍🏻👍🏻👍🏻
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you dear , Jesu pihitai 💚😘
@champrikagallage5077
@champrikagallage5077 2 жыл бұрын
Perfect akka rasa recipe ekak superb good luck family ekatama wish karanawa good luck 👍👍👍👍💖💖💖💖
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you nangi 💚🥰
@sev231
@sev231 2 жыл бұрын
Superb akke
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you darling 💚🥰
@sachiniweerasingha2446
@sachiniweerasingha2446 2 жыл бұрын
Akkage me vedio eka 10parkta wada baluwa. Ekmnta hadla blnwa. Egg curry eka hsduwa. Harima rasata awa. Thanks. Me recipe ekta pork use karana baridaa???
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bari kamak naha nangi, oyata kamathi deyak puluwan 💚
@saradasathya1258
@saradasathya1258 2 жыл бұрын
Rasa patai akke try karala kiyanm👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚😘😘
@dinushasewwandi8991
@dinushasewwandi8991 2 жыл бұрын
Ane shok ane..mm godak asai akkige rice warga hadana vedio walata..thank you 😋 ♥
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚🥰😘😘
@bernadetterajakarunanayake6506
@bernadetterajakarunanayake6506 2 жыл бұрын
Well prepared rice dish with great presentation, Looks yummy.. Thanks for the recipe. Looking forward to see more recipes.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@prashanthianthonyanthony4110
@prashanthianthonyanthony4110 2 жыл бұрын
Thank you akki oyage kama harima rasai oya kiyala Dena widiyata Mama godak jathi haduwa harima rasai .mekath try karanawa aniwaryen . thank u God bless you.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
God bless you 💚🥰😘
@samnsomn2639
@samnsomn2639 2 жыл бұрын
Attatama mama asawen balanawa oyage wedasathnk.. ettatama godak dewal denaganna puluwan apita..oyata subapetum..tawa godak rasa kema hadana dewal apita balanna danna....💞💞
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🥰
@shanikamadhuwanthi6736
@shanikamadhuwanthi6736 Жыл бұрын
Thank you for this beautiful recipe dear. It came very tasty ❤️
@charithapriyadarshana8929
@charithapriyadarshana8929 2 жыл бұрын
Oya harima therena vidiyata kama hadanna kiyala denawa,oyata godak adarei.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🙏
@nayanapedige1626
@nayanapedige1626 2 жыл бұрын
අදයි බැලුවේ ,සුපිරි .ඩාර්ක්සෝයා සෝස් කොහෙද ඉතාලි වල තිබුනේ
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Chinese supermarket ekakin gaththe 💚
@shanalisenevirathne3917
@shanalisenevirathne3917 2 жыл бұрын
Lassanai ewagema rasath athi ane dr apita naan rotti ikmanatama kiyala dennakooo ❤️😘💐
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Aniwaryenma hadamu 💚🥰
@sajithmadurangha5483
@sajithmadurangha5483 2 жыл бұрын
😋😋😋apita තවත් me wage rasa kema හදන්න විදිය කියලා දෙන්න අක්කා.ඉතාලිය hadanna kemath හදන්න විදිය කියලා dennako akka
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚🥰💚
@thanujamunaweera1658
@thanujamunaweera1658 Жыл бұрын
Recently I found ur channel. I made it with ur recipe.. Perfect taste.. simple steps n explanation is superb .. Thank u n all the best darling.. From NZ.. 😘😘👏👏
@damithkumara8903
@damithkumara8903 2 жыл бұрын
oyata godak sthuthi apita mewa kiyala denawata akka
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Sthuthi nangi oyatath 💚
@imalshadewmini5643
@imalshadewmini5643 2 жыл бұрын
ඔයාගෙ වැඩ nm මාර සුපිරි akki .jaya වේවා
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚🥰😘😘
SPONGEBOB POWER-UPS IN BRAWL STARS!!!
08:35
Brawl Stars
Рет қаралды 18 МЛН
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 19 МЛН
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 9 МЛН
Вы чего бл….🤣🤣🙏🏽🙏🏽🙏🏽
00:18
SPONGEBOB POWER-UPS IN BRAWL STARS!!!
08:35
Brawl Stars
Рет қаралды 18 МЛН