අපේ රටේ දේශපාලකයන් නාස්ති කරපු සල්ලි වලින් කරන්න තිබුණු සුපිරිම වැඩ | Money Waste In Sri Lanka

  Рет қаралды 135,748

Wishma Lokaya

Wishma Lokaya

2 жыл бұрын

Money Waste In Sri Lanka
Contact - 0703978326 / 070-2190209
Our Facebook Page - / wishmalokaya
Our Gmail - wishmalokayaadvertising@gmail.com
For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

Пікірлер: 962
@pujitharajapakshe2801
@pujitharajapakshe2801 2 жыл бұрын
දේශපාලුවන්ට වඩා අපේ රටට ගවයොත් වටිනව .. 😅 Thank you විශ්ම ලෝකය අපිව දැනුවත් කරනවට ♥️
@sampathgamage861
@sampathgamage861 2 жыл бұрын
😂..😂..👍..!
@poornashantha6462
@poornashantha6462 2 жыл бұрын
Aniwa 😂👍
@machatte2368
@machatte2368 2 жыл бұрын
Aniwa 🥲❣️🫢
@tharidu2532
@tharidu2532 2 жыл бұрын
😂
@nilanthakumara9617
@nilanthakumara9617 2 жыл бұрын
🤣.......❤️
@0wassana0
@0wassana0 2 жыл бұрын
අද නමි දිලා තියෙනවා ඇඩෙන්නම දිලා 😭 🇱🇰 ආදරේ කරන විශ්ම ⁣ලෝකය ට tnx❤
@sanjuladilshan9211
@sanjuladilshan9211 2 жыл бұрын
පාර්ලිමේන්තුවට යන ගාන ගව පට්ටියක් නඩත්තුවට යොදවමු....🙏😁😁
@ranidudeshan4617
@ranidudeshan4617 2 жыл бұрын
අම්මො ඒක
@gotabayarajapaksa2298
@gotabayarajapaksa2298 2 жыл бұрын
සවේ
@dinushask9853
@dinushask9853 2 жыл бұрын
ඔව් එකෙන් ප්‍රයෝජන ගොඩක්..කිරි ගන්න පුලුවන්..කොම්පස් පොහොර හ්දා ගන්න පුලුවන්
@sanjuladilshan9211
@sanjuladilshan9211 2 жыл бұрын
@@dinushask9853 අම්බෝ....🤣🤣
@karunajayantha1263
@karunajayantha1263 2 жыл бұрын
ඔව් කිරි ටිකක් හරි ගන්ඩ තිබුන.ඔය කාලකන්නින්ට වියදම් කරන සල්ල අපරාදෙ.
@budminasandaru4136
@budminasandaru4136 2 жыл бұрын
මෙ රට මේ තත්වයට ඇද දැමූ සියලු පාලකයන්ට හොදක් නන් වෙන්න එපා. 😪🥺💔
@gotabayarajapaksa2298
@gotabayarajapaksa2298 2 жыл бұрын
🤫
@hasangasahanhimasara9490
@hasangasahanhimasara9490 2 жыл бұрын
@@gotabayarajapaksa2298 සෑර් 😁😁 දැකපු කල්
@gayathri1037
@gayathri1037 2 жыл бұрын
අනිවාර්යයෙන්ම යහතින් ඉන්න නොලැබේවා
@sasenivibhavee5991
@sasenivibhavee5991 2 жыл бұрын
​@@gotabayarajapaksa2298 බල්ලා😂
@recommended2
@recommended2 2 жыл бұрын
balapan ratakatama neda mehema kare
@deric8210
@deric8210 2 жыл бұрын
අපිට මේ වගේ කාලකන්නි කාලයක් උදා කරපු පාලකයන්ට හොදක්නම් වෙන්න එපා. මෙවා ජාතික අපරාධ. පව් අපි. 😢😢😢😢😢
@tharidu2532
@tharidu2532 2 жыл бұрын
Hm
@dilhanid7593
@dilhanid7593 2 жыл бұрын
@@_Fuck_Lanka_ ශ්‍රි ලoකාව යනු පින්බිමකි..ඔබගේ හීනය හීනයක්ම වේවි..බලාගෙන ඉන්න බොහොමත්ම හොදින් මේ පින්බිම නුදුරේදීම යහපත් රටක් වනවා නොවනු මානයි..මේ අයහපත් කාලය ඇවිත් තියෙන්නේ මිනිසුන් නිවරදි මාර්ගය වෙත රැගෙන යන්නයි...මේ වෙන්නේ මේ පින්බිම සුද්ධ කිරිමක්
@dilhanid7593
@dilhanid7593 2 жыл бұрын
@@_Fuck_Lanka_ අනේ ඔයාට තමයි අනුකම්පා කරන්න ඕනි..මීට වඩා වැටී තිබුණත් ,ඉදිරියේ මේ පින්බිම ලෝකයේ බල්වත්ම රටක් වනවා නිසකයි..ඒ වනතෙක් ඔබ සිටියොත් දෑසින්ම බලා ගන්න හැකිවේවි..ඒත් ඔබවගේ අය ඒ අසිරිය දකින්න සිටීවිද.....
@lahirusing4521
@lahirusing4521 2 жыл бұрын
ගව පට්ටිය ගැන කියපු කතාවනම් පන්කාදු පහයි..😂😂 ජය වේවා❤❤
@Harsha.Dhananjaya
@Harsha.Dhananjaya 2 жыл бұрын
වක්‍රාකාරව අපි නඩත්තු කරන්නෙත් කිරිවත් ගන්න බැරි වඳ ගව පට්ටියක්ම තමා, ,විශ්ම ලෝකය තමයි අද හොඳටම කරේ,ආදරෙයි ❤
@Sam33169
@Sam33169 2 жыл бұрын
රජවරු වැව් ටික හදලා ගියේ නැත්නන් අද අපේ උන්‍ට වතුරවත්,කන්නත් නැතිවෙනවා,දැන් දැන් ඒවත් විනාශ කරලා ජොගින් පාක් හදනවා
@shanaya.1428
@shanaya.1428 2 жыл бұрын
මගේ රට ගැන ගොඩාක් දුකයි..රට මේ තැනට පත් වෙන්න වැඩ කරපු සියලුම පාලයකයන්ට හෙනම ගහපන්..🤮🤮🤮😭😭😭😭😭
@heshan66
@heshan66 2 жыл бұрын
මේ වගේ විඩියෝ එකකින්වත් පාලකයින්ගේ ඔලුව වෙනස් කරන්න පුලුවන් වේවා 😢🙏
@chamikamihiraj4877
@chamikamihiraj4877 2 жыл бұрын
මේ තත්වෙට රට ඇද දැමූ සියලු පාලකයන් ඇතුලු 1948 සිට් 2022 දක්වා ජරා දේශපාලකයන් හට සාප වේවා, අපිට එක චාන්ස් එක්ක් තියෙනවා, ඊලග පාර හරි තීරණයක් ඔක්කොටම ගන්න , බුදු සරනින් දෙවි පිහිටෙන් අපේ ලක් මව රැක දේවා 🙏🙏🙏❤️❤️
@pudhumaineda5011
@pudhumaineda5011 2 жыл бұрын
ස්තූතී. අපිව දැනුවත් කරනවට 😥😥
@brunoboy-4494
@brunoboy-4494 2 жыл бұрын
කුප්පයා 💗💙💙.ගැම්මක් තමයි
@adchannel1907
@adchannel1907 2 жыл бұрын
Ekanama etta
@adchannel1907
@adchannel1907 2 жыл бұрын
කුපපයා මරැ
@nipuntharuka2433
@nipuntharuka2433 2 жыл бұрын
පාලකයෝ වෙනස් වෙන්නේ නැහැ.වෙනස් වෙන්න ඕනේ අපි.....එක්වෙමු 🤝🤝
@teksoulusen3767
@teksoulusen3767 2 жыл бұрын
අනිවා හොරැ පන්නමු
@nipuntharuka2433
@nipuntharuka2433 2 жыл бұрын
@@teksoulusen3767 🤝🤝🤝
@harshananandima6988
@harshananandima6988 2 жыл бұрын
Ow anivaren ❤️
@siwdesa1435
@siwdesa1435 2 жыл бұрын
රටක පාලකයන් මේ විදියට හොරා කාලා ,වැරදි මැටි තීරන අරගෙන මුලු රටම වලපල්ලට ඇදලා දානකම් මේ රටේ මිනිස්සු නිකම්ම හිටියා..තාමත් මේකෙ දරුනු කම මිනිස්සුන්ට දැනුන් නෑ හරියට තව මාස දෙක තුනක් යනකන් ඉන්න රෙන්න පුකේ ගූ නැතිවෙයි.
@sudammifonseka7085
@sudammifonseka7085 2 жыл бұрын
අනේ දැන්වත් ඔය පාර්ලිමෙන්තුවේ ඉන්න ඵවුන්ගෙන් වැඩක් වෙන්නැති නිසා උන් වෙනුවට රටටම කිරි සැපයිය හැකි ගව පට්ටියක් හදමු.
@mandy7026
@mandy7026 2 жыл бұрын
හොඳටම පැහැදිළි මේ වීඩියෝ එක....දෙයියනේ පව් අපේ රටේ අසරණ මිනිස්සු......
@baggiyabaggiya3708
@baggiyabaggiya3708 Жыл бұрын
Api pau
@sajithbuddika8322
@sajithbuddika8322 2 жыл бұрын
මේවා ගැන රටේ හැමෝම අනිවාර්යයෙන් දැනුවත් විය යුතුයි....ස්තුතියි විශ්ම ලෝකය ....
@shiran7403
@shiran7403 2 жыл бұрын
පව් ඉතින් අසරණ මිනිස්සු දුක් මහන්සියෙන් හොයපු සල්ලි 😥 තේරුමක් තියෙන වැඩක් කරානම් කමක් නෑ කියන්න තිබුනා ලංකාවෙ දේශපාලනයයි දේසපාලුවොයි අප්පිරියයි 😪 අරගලයට ජයවේවා
@sanastatus8436
@sanastatus8436 2 жыл бұрын
මේ රටේ ඉදි කිරීම් කරන්නේ රටේ දියුණුව ගැන හිතලා නෙමෙයි...හරක් ටිකට වැඩියෙන් කොමිස් ගන්න පුලුවන් නම් තමයි ඉදිකිරීම් කරන්නේ...😢😡🤬😠
@shanwimukthi7336
@shanwimukthi7336 2 жыл бұрын
වෙන මුකුත්ම එපා දිගටම මේ වගේ වීඩියෝ දාන්න. අපේ රටට දැන් මේ වෙලා තියෙන දේ අපි ඉස්සරහට කරන්න ඕන දේ ගැන හැකි සෑම විදියකින්ම මිනිස්සුන්ව දැනුවත් වෙන ආකල්ප වෙනස් වෙන විදියෙ වීඩීයෝ දාන්න ඒක තමයි දැන් වෙන්න ඕනෙ.
@gayanpabasara2974
@gayanpabasara2974 2 жыл бұрын
100% ඇත්ත.මිනිස්සුන්ගෙ ඔලු හෝදගන්න පුළුවන් මේ විදියට විතරයි
@lostofmagic996
@lostofmagic996 2 жыл бұрын
අපේ අසරන මිනිස්සුන්ගේ සල්ලි පාලකයින් හොදවිදිහට වියදන්කරා නම් අපේ රටට මෙහෙම වෙන්නෙ නෑ😥😥 කිසිම දුර දිග බැලීමකින් ගත් තීරන නොවන නිසා දුක් විදින්නෙ රටේ ජනතාවමයි හොද විදිහට වියදම් කලා නම් ලංකාව අද වෙනකොට ගොඩක් ඉදිරියට යන්න තිබ්බා 😞😞
@deric8210
@deric8210 2 жыл бұрын
ඒක නම් ඇත්ත නමුත් එහෙම උනේ නෑනෙ. අපි හැමෝම ගොඩක් අවාසනාවන්තයි
@user-ik5hh9em4r
@user-ik5hh9em4r 2 жыл бұрын
ඇත්තට දුකයි මේ අත්වෙලා තියෙන ඉරණමට 😭 අදත් සුපිරි විශ්ම ලෝකය👌❤️‍🔥
@nuwansanjeewa9114
@nuwansanjeewa9114 2 жыл бұрын
මින් ඉදිරියට වත් මේ වගේ අමන ,කාලකන්ණි යක්කු පත්නොකර ඉන්නට වගබලාගමු... මේ රට සුරපුරයක් කරන්නට තිබුනා රටේ මුදල් නිවැරැදි ව කලමණාකරණය කරා නම්...😠😠
@slrhythmix5521
@slrhythmix5521 2 жыл бұрын
හරි පිළිවෙලට හැමෝටම තේරෙන්න රටේ වත්මන් තත්වය කියලා දෙනවා අයියා.මේවා බලලවත් තාමත් තේරෙන්නේ නැති අයට තේරෙයි නේ
@ananmanan9691
@ananmanan9691 2 жыл бұрын
ඉතාම වටිනා කාලීන මාතෘකාවක්.මුන්ට සාප කරල වැඩක් නැ.උන්ව මේ තත්වෙට පත්කරේ මේ රටේ මිනිස්සුම තමයි.මේ තත්වෙන් ගොඩ එන්න පුලුවන් වෙන්නෙත් මේ මිනිස්සුන්ගෙම තීරණ මත තමයි.කිසිම නිවසකින් චන්දයක් ලබා නොදෙන වැඩ පිලිවලක් නිර්මාණය කරන්න පුලුවන් නම් කොහොමද.ප්‍රායෝගික නැ තමයි.ඒත් මිනිස්සුන්ට එහෙම කරන්න බැරි කමකුත් නෑ.තවත් එකෙකුගෙ බොරු වලට රැවටෙනවට වඩා ඒක හොද තීරණයක්
@vishwasenavirathna1730
@vishwasenavirathna1730 2 жыл бұрын
ඇත්තටම කාලීන මාතෘකාවක්.මේවා බැලුවම තේරෙනවා වැඩකට නැති දේවල් වෙනුවෙන් කොච්චර වියදම් කරනවා ද කියලා.ලංකාවේ මිනිස්සු හිතන විදිය වෙනස් වුනා නම් හරි
@androidsystem3042
@androidsystem3042 2 жыл бұрын
පාර්ලිමන්තුවේ මන්ත්‍රී වරු ටික ගව පත්තියකට සම කළ ආකරයනම් පට්ට බ්‍රෝ
@Itsloso
@Itsloso 2 жыл бұрын
අන්ත අසරණ තත්ත්වයක් තියෙන්නෙ අරගලයට ජය 😑
@lahirudilshan1708
@lahirudilshan1708 2 жыл бұрын
ඇත්තටම ඇඩෙනවා💔 අපි මැරීගෙන වැඩ කරලා සල්ලි හොයලත් කාලා ඇදලා ඉන්නවත් ප්‍රමාණවත් නෑ අද...💔 රට මේ තත්වෙට ගෙනාපු හැමෝටම වෛර කරනව🙏 😓
@NVFilmsSL
@NVFilmsSL 2 жыл бұрын
මේ වගේ කරානම් රට දැන් ගොඩ 👌👌👌👍👍👍👍👍❤️❤️
@demantha5004
@demantha5004 2 жыл бұрын
විශ්ම ලොකය සුපිරි , සම්පූර්ණ ඇත්ත vidio එකක් අපේ රටට වුන දෙ ,🤨🤔🤔🤔😭😭😭😭😭😢😢😢
@racingpro1286
@racingpro1286 2 жыл бұрын
හොදින් කියවන්න ! නෙලුම් කුලුන හදන සල්ලි වලින් ඇයි පාසල් වලට ඉලෙක්ට්‍රොනික් අන්වීක්ෂ ලබා දීලා නැනෝ තාක්ෂණය දියුණු කරලා නිකන් කිලෝ වලට විකුනන ලෝකේ හොදම අපේ මිනිරන් වලින් ග්‍රැෆයිඩ් හදලා ඒවා විකිණුවා නම් අනිවා අපිට ලෝකේ හොදම ආර්ථික 10 ඇතුලට එන්න තිබ්බා ඉලෙක්ට්‍රොනික් බස් එකට අපේ රටට ගොඩ වෙන්න බැරි උනා නමුත් දැන් ලෝකය යන්නේ නැනෝ යුගයකට ඉතින් අපට තාමත් කල් තියෙනවා මේ අපේ රටේ කිලෝ වලට විකිනෙන මිනිරන් ඒ කියන්නේ නැනෝ ද්‍රවය ඒවා නැනෝ ප්‍රමාණයේ ග්‍රැෆයිඩ් බවට පත් කරලා වෙන රටවලට විකුනන්න ග්‍රැෆයිඩ් ඇගිලි තුඩට තරම් ටිකක් කෝටියත් පන්නනවා. වැඩක් නෑ මේ නායකයෝ අපේ මත වලට ඉඩ දෙන්නේ නෑ. හැමෝටම share කරලා දැනුවත් කරන්න.🙏🙏
@bovenvideo248
@bovenvideo248 2 жыл бұрын
aniwaryen bro thanks දැනුවත් කරාට
@ilovesrilanka2602
@ilovesrilanka2602 2 жыл бұрын
අපිට ඉතින් මොනවා කරන්නද,ඔයා කිව්ව විදිහට ලෝකෙ හොදම ග්‍රැෆයඩ් අපිට හදන්න පුලුවන් මොකද ලෝකෙ හොදම මිනිරන් අපේ රටේ තියන නිසා.
@nisansaladilrukshi7823
@nisansaladilrukshi7823 2 жыл бұрын
Ane oyala vage aya apata kochchara vatinavada
@chelanibamunusinghearachch4901
@chelanibamunusinghearachch4901 2 жыл бұрын
මේ ඉදිකිරීම් නොකියාකියන අරමුණ තමයි පොහොට්ටුව 👑 කියන එක
@ShriyaneeBerman
@ShriyaneeBerman 2 жыл бұрын
Bring up events that will attract public in this Nelum Kuluna auditorium. Make it attractive for Locals and Foreigners. Have various events here. Manage it properly. But Peace and Unity must reign in the country. Politicians should not ask for cuts and commissions when events are organized. There should be no red tape activity among anyone involved in this Nelum Kuluna or anything that will bring in revenue for the repayment of debts. Restructure those debts and continue by marketing this site well.
@ymmskyapa9051
@ymmskyapa9051 2 жыл бұрын
ස්තූතියි ගොඩාක් අපේ රටේ මිනිස්සු පාලකයන්ට වැරදි කරන්න බැරි විදිහට ජීවත් වෙන්න ඕනි මුලින්ම තමන් හැදෙන්න ඕනි. ටොෆිය කාලා කොලේ බිමට දාන කෙනා රට හදන්න කතාව.
@pasindupramod6204
@pasindupramod6204 2 жыл бұрын
පාලකයන්ගේ මෝඩ අමන වැඩ හින්දා මේ රටට උදාවෙලා තියෙන තත්වය ගැන හිතද්දි කලකිරෙනවා😥😥😥😥😥
@feadl5011
@feadl5011 2 жыл бұрын
දේශපාලකයෝ ඩොලර් බොරුවට නාස්ති කරන් නැතුව හරි දේකට යෙදෙව්වනම් අද ලන්කාව දියුණුයි!
@shyamaleekumari7354
@shyamaleekumari7354 2 жыл бұрын
😪අපේ රටට සිදුවෙලා තියෙන විනාශය...😪 Wishma Lokaya team එකට Thanks 🙏
@racingpro1286
@racingpro1286 2 жыл бұрын
ඇයි අපට ඔය සල්ලි වලින් මුලු කොළඹ හැම ගොඩනැගිලක්ම ගෙදරක්ම සූර්ය පැනල් සවි කරන Project එකක් හදන්න තිබ්බා එහෙනම් අද රට අදුරේ නෑ. තව 10 - 11 ලමයින්ට නොමිලේ ලැප්ටොප් පරිගනක දෙන්න තිබ්බා
@malshikagunathilaka4972
@malshikagunathilaka4972 2 жыл бұрын
දේශපාලන හොරුන්ට ඒ තරම් ලොකු දැනුමක් නෑ....
@ashanchathur2457
@ashanchathur2457 2 жыл бұрын
Video clip 1 නියමයි! Background music එකත් එක්ක නියමෙට යනවා.. ඔය පාහරය ඕක හැදුවෙ, පිට රටවල් වල ඉන්න ලොකු ලොකු අය්යලට, ආතල් ගන්න සැප ගන්න.. මෙච්චර හරියක් රටට කරලත්, තවමත් උන්ගෙ පැත්තට කතා කරන හරක්, උන්ට නිසි දඬුවම් නියම කරන්න බැරි කොන්ද පණනැති නීති පද්ධතියක් මේකෙ තියෙන්නෙ, හැබැයි උන් රටේ ජන මුදල් trillionඅ වලින් කොල්ල කද්දි, අහිංසකයෙක් කොහෙන්හරි බඩගින්නට හොරාකෑවොත්, උට පාර දිගේ ගහ ගහ උසාවි වලට ගෙනියන්න තරන් මේකෙ නීතිය සමබරයි.. උන්ගෙ පරම්පරාවෙ ඉන්නව කියන 900ක් එවුන් ඕකෙ මුදුනටම අරන් ගිහින් පහලට තල්ලු කෙරිය යුතුයි පොඩි වෙලා යන්න.. ඒකයි උන්ට නියම විය යුතු සැබෑ දඩුවම..
@hirushiarunoddaya8671
@hirushiarunoddaya8671 2 жыл бұрын
මේ ජරා දේශපාලුවො අපෙ මුලු අනාගතේම කෑවා.දුකයි අපේ රටට වෙන දේ ගැන.දැන් අතීතය වෙනස් කරන්න බෑ.ඒක නිසා අනාගතය අපි ලස්සනට ගොඩනගන ගමන් තරුන පරපුරක් හා බුද්ධිමත් පිරිසක් ලෙස අයෙ මේ වගෙ ජරා දේශපාලුවො පත්නොකරගමු.🤗🇱🇰🥰
@rangapeiris6905
@rangapeiris6905 2 жыл бұрын
විශ්ම ලෝකය විශ්මයක්ම තමයි... රටකට කරපු හරිය කියාදුන් ඔබට සහ ඔබ කාර්‍යමන්ඩලයට ස්තූතියි 🙏 🙏
@chamindafrenando8840
@chamindafrenando8840 2 жыл бұрын
අපි රට ගොඩනගන්න පොඩි තැනින් පටන් ගන්නඕනා........
@samithlakshan9003
@samithlakshan9003 2 жыл бұрын
මහජන මුදල් හොරා කාපු උන්ට සාපවේවා!! සාපවේවා!!! හරිම දුකයි 😢
@tharidu2532
@tharidu2532 2 жыл бұрын
Ow😢😡
@chamindushaminda4058
@chamindushaminda4058 2 жыл бұрын
හරි vision එකක් තියෙන රටට ආදරේ කරන නායකයෙක් ඉස්සරහටවත් පත් කර ගමු. ආපහු රට ජාතිය ආගම බේරගන්න එනවා කියල එන එව්න්ට පයින් ගහලා එලවන්න ඕන.
@anojdamsith2739
@anojdamsith2739 2 жыл бұрын
අනිවාර්යයෙන්ම ජාතියයි,ආගමයි මුලට දාගෙන එන්නෙ පට්ට හොරු.
@tharidu2532
@tharidu2532 2 жыл бұрын
@@anojdamsith2739 ow naki mainda😂
@anojdamsith2739
@anojdamsith2739 2 жыл бұрын
@@tharidu2532 කෝමද ඇරපු ඇරිල්ල නේ බං 😂👍
@greenlazer2607
@greenlazer2607 2 жыл бұрын
අනේමන්දා බොලව් පාර්ලිමේන්තුවයි ඒකේ ඇතුලේ ඉන්න එවුමුයි දැක්කම මහ පුදුම අප්පිරියාවක්නේ දනෙන්නේ චිහ්.... වීඩියෝව නම් සුපිරියි. විශ්ම ලෝකයට බොහෝම ස්තුතියි ඒකට ඈ..... 🙏🙏🙏🙏👍👍👍👍👌👌👌👌🌹🌹🌹🌹💙💙💙💙
@samadhinawarathna2142
@samadhinawarathna2142 2 жыл бұрын
දුර දක්නා නුවණක් නැති පාලක හොරු කල්ලියක් රකින ඇපේ රට ගැන අහලා ලෝකය හිනා වෙනව ඇති. අනේ පව් මගේ ලක් අම්මා😪😪😪
@dilshandilshan4336
@dilshandilshan4336 2 жыл бұрын
Great job 🙏👌🙏 respect brother... මිනිස්සුන්ගේ ඇස් ඇරවනවට බොහොම පින්....
@tiktok-lj4qk
@tiktok-lj4qk 2 жыл бұрын
මේ පාර වීඩියෝ එකනම් වදින්නම දීලා තියනවා ජයවේවා❤️
@namiyaa1186
@namiyaa1186 2 жыл бұрын
රටේ සල්ලි හොරා කාපු,නාස්ති කරපු හැම එකාටමයි උන්ගේ පරම්පරාවලටයි හෙන ගහපන්.🙏
@supunrathnagoda7268
@supunrathnagoda7268 2 жыл бұрын
අරගලයට ජයවේවා 🇱🇰🇱🇰🇱🇰❤️❤️
@deepanihemachandra5267
@deepanihemachandra5267 2 жыл бұрын
විශ්ම ලෝකයට thank you...❤️
@viduravidu7646
@viduravidu7646 2 жыл бұрын
රටේ මිනිහෙක්ට නිදහස් මතයක් දරන්නත් දෙන්නෑ නේ ජෙප්ප ලු 😂 අද නම් මරු video ක 💖🇱🇰
@dinushikasewwandi471
@dinushikasewwandi471 2 жыл бұрын
විශ්ම ලෝකය නම් සුපිරි ✌️❤️
@nwmedit25
@nwmedit25 2 жыл бұрын
මම නම් ඇත්තටම හිතන් හිටියේ මේ වගේ විඩියෝ එකක් මීට මාස 6කට විතර කලින් දායී කියලා ❤️
@asanthaification
@asanthaification 2 жыл бұрын
අපේ රටේ පාලකයන් බලන්නම ඔන video එකක්.thanks for this valuable video
@tharindudhananjaya9571
@tharindudhananjaya9571 2 жыл бұрын
තවම දේශපාලයකයන්ට කඩේ යන ප## ඉන්න රටක්නෙ මේක. ඔව්න් ඔක්කොම එලවල දැම්මන්ම්අ හරි. තවත් යන්න එන්නෙ කෝටි ගනන් වල වාහන වල. ඒවට තෙල් ගහන්න ඕන ප්‍රමානය ගැන අහන්න දෙයල් නැහැනෙ. අපි මැරිල හම්බ කරල doller ගෙනාවට වැඩක් නැහැ. ඒව වියදම් කරන්න දැන්නෙ නැත්ත. කාලක්නි දේශපාලකයො. හෙනම ගහපිය
@vishmithashyamal8257
@vishmithashyamal8257 2 жыл бұрын
ඔයාගෙ එවා බලනවා අද ගොඩාක් වටින එකක්
@WorldinovaOfficial
@WorldinovaOfficial 2 жыл бұрын
එහනම් මරුම පහරක්. ආදරෙයි කොල්ලනේ💚
@manushinethmini6116
@manushinethmini6116 Жыл бұрын
මිනිස් ආයුෂ ඉතාමත් අඩු කාලෙක සතුටින් ජීවත් වෙන්න තිබුණු කාලය නැති කල සියලු පාපතරයන්ට ස්වභාව ධර්මයෙන්ම දඩුවම් ලැබේවා.
@dumidu3702
@dumidu3702 2 жыл бұрын
සුපිරිම සුපිරි විඩීයෝ එකක්..Good luck විශ්ම ලෝකය..දිගටම මේ වගේ විඩීයෝ දාන්න..❤️💫
@p.n.w5408
@p.n.w5408 2 жыл бұрын
ඇයි අපි රටින් ගෑස් ගේන්නෙ ගෑස් ඕනෙ නෑ බයෝ ගෑස් හදන්න පුලුවන් එක යුනිට් එකකට මාස තුනකට කලින් ගියේ 50000 ක් වගේ මුදලක් දැන් බඩු ගනන් නිසා 100000 වගේ යනව රජය මැදිහත් වෙලා එක ගෙදරකට එක යුනිට් එක ගානෙ හදල දුන්නනම් ජීවිතාන්තය දක්වා අය අපිට ගෑස්‍ රටින් ගේන්න ඕනෙ නෑ . අපෙ ගෙදර මම මාස 3ක් විතර පාවිච්චි කරන්නෙ බයෝ ගෑස් ගෑස් සිලින්ඩර් එකක් 50 000කට ගියත් මට කමන්නෑ . කුස්සියෙන් අයින් කරන එලවලු ,පිලුනු බත් , මස් වල හම , ඉදුල් වගේ දේවල් දාන්න විතරයි තියෙන්නෙ ගෑස් එනව බුසු ගාල . අපෙ ගමේ 10 දෙනෙක්ට විතර මම හදල දුන්න . අනිත් අයට හදන්න තරම් වත්කමක් නෑ රජය මැදිහත් වෙලා ඒව හදන්න සහන දුන්නනම් ආය රට ගෑස් අපිට එපා . 🤩 අව්ල තියෙන්නෙ ලොකු පක්කුන්ට කොමිස් නැති වෙනවනෙ 😪 ඒ නිසා මුන් ඉන්නකන් මේක කවදාවත් නොවන බවත් දන්නව 😥
@Madhushani507
@Madhushani507 2 жыл бұрын
අපේ රට අගාධයට ඇද දාලා පාලකයෝ සැප විඳිනවා.
@gotabayarajapaksa2298
@gotabayarajapaksa2298 2 жыл бұрын
🤫☹️
@Navisath
@Navisath 2 жыл бұрын
ව්රැද්දක් කියන්න බැරි විදිහටම දීල මරු රෙස්පෙක්ට්
@shavinmalindu
@shavinmalindu 2 жыл бұрын
yo Wishma Lokkaya Respect bro දිලා තියෙනවා ඇඩෙන්නම ❤🙏
@chanakaperera1482
@chanakaperera1482 2 жыл бұрын
මේවාගේ දේවල් හැමෝටම තේරුම් ගන්න පුළුවන් විදියට කියලා දෙනවාට ඔබ සැමට බොහෝම ස්තූති ... 🙏🙏 ඔබගේ පැහැදිලි කිරීම බලන කොට හිතට දැනෙන දේවල් වචන වලට පෙරලන්න බැරි තරමට හරිම කනගාටුදායක බවක් දැනෙනවා ... අපේ රට වලපල්ලට බලෙන් ඇදලා දාලා තියෙන්නේ .... මේව කල හැමෝටම ස්වභාව ධර්මයේ දඬුවම මඟ හරින්න බැහැ කවදාවත් ....😡😡😡😡
@yohararashmika9201
@yohararashmika9201 2 жыл бұрын
හැමදාමත් ආදරෙයි විශ්ම ලෝකය 👍 නියමයි .....💗💗💗💗👌🔥
@pclaptop7605
@pclaptop7605 2 жыл бұрын
ඇත්ත සත්‍ය කරුණු කියන විශ්ම ලෝකයට අපි ආදරෙයි !
@ishu9040
@ishu9040 2 жыл бұрын
ඇත්තටම මාරම දුකක් දැනෙන්නේ මගේ රට ගැන.. අපට තියෙන දුක මේ ජරා දේශපාලන බල්ලන්ට නැත්තෙ ඇයි දෙයියනේ 😔😔
@matheeshathejan905
@matheeshathejan905 2 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක් 🙃
@sithulnawodya2460
@sithulnawodya2460 2 жыл бұрын
විශ්ව ලෝකය කියන්නෙ දැනුම් ගබඩාවක්.❤ ජයවේවා!!
@anomajayalath246
@anomajayalath246 2 жыл бұрын
මම නම් තෙල් පෝලිමේ ඉන්නෙත් නැහැ දෑස් පෝලිමේ ඉන්නෙත් නැහැ සොබා දහමින් ලැබෙන සම්පත්වලින් ජීවත් වෙමි හැබැයි මට වැටහෙන තරමට රාජපක්ෂලා කරපු බොහොමයක් වැඩ වලින් පෙනී යන්නේ ඔවුන්ගේ නම රැකගන්න කියා කරපු බහුබූත වැඩ පමණයි රටේ ජීවත්වෙන මිනිසුන් ගැන සිතා වැඩ කළා නම් අපේ රට මෑත කාලයේ මෙවන් අර්බුදයකට පත් නොවෙන්නට ඉඩ තිබුණා බොහොමයක් දුරට පරගැති පව්කාර දේශපාලකයෝ මගේ රටින් තුරන් වේවා
@Lokavidu7840
@Lokavidu7840 2 жыл бұрын
සුබ දවසක් ඔබ සියලු දෙනාටම.රෝහල් හෙද නිලධාරියෙක් වන මම රාජකාරී විඩාව මහන්සිය පසෙකලා අද කාලෙට වටිනා හරවත් රසවත් වීඩියො පෙලක් ගෙන එනවා.ඔබගේ නොමසුරු සහයෝගය ලබා දෙන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා.ඇවිත් බලලා සහයොගයක් ලබා දෙන්න... ඔබ සැමට නිදුක් නිරෝගි සුවය ලැබේවා... තෙරුවන්සරණයි.දෙවිපිහිටයි...
@lakdiabhishek3944
@lakdiabhishek3944 2 жыл бұрын
Real appreciated this video series for giving knowledge to the people of our country❤️
@yasirukaweth4997
@yasirukaweth4997 2 жыл бұрын
මිනිස්සුන ඔක්කම නොමිලෙ දුන්නම රටක් කොහොමද හැදෙන්නෙ
@user-ik5hh9em4r
@user-ik5hh9em4r 2 жыл бұрын
පෙනිසිලින් ප්‍රතිජිවකය සොයාගත්ත ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමිං ගැන විඩියෝ එකක් ඕනේ ඉක්මනට 🙂❤️‍
@movieking6948
@movieking6948 2 жыл бұрын
💯♥️🙏ඉස්සෙල්ලාම අයියට බොහොම ස්තූතියි මේ වගේ දෙයක් දැම්මට හැබැයි මේවා දැක්කම පපු පිච්චෙනවා මේවා දැක්කම දේශපාලුවෝ මරන්න හිතෙනවා 😠✊
@Parana_satha
@Parana_satha 2 жыл бұрын
රාජපක්ෂලාට හෙන හත ගහනවා 🙏
@videoeditorstudio940
@videoeditorstudio940 2 жыл бұрын
මුන් ගත්ත ඩොලර් බිලියන 50 කට වැඩිය ණය අරන් කරපු දේවල් මොනවද කියලා හොයලා බැලුව නම් හොදයි කියලා මට‍ හිතෙන්නේ
@nike-yk1fo
@nike-yk1fo 2 жыл бұрын
එච්චර කොහෙන්ද ගත්තේ 🤔🤔
@videoeditorstudio940
@videoeditorstudio940 2 жыл бұрын
@@nike-yk1fo ණය මහින්ද ගත්ත
@tharidu2532
@tharidu2532 2 жыл бұрын
@@nike-yk1fo gtta bn
@lahirudilhara416
@lahirudilhara416 2 жыл бұрын
සුපිරිම වීඩියෝ එකක්..කාලෙකින් දාපු හොදම එකක්..❤❤❤
@lahirunilanga1114
@lahirunilanga1114 2 жыл бұрын
Lankawa kynne පාරාදීසයක් meka kana amanayanwa api pannamu proud of sri lanka 😍😍😍
@janakadahanayake
@janakadahanayake 2 жыл бұрын
Really enjoyed the transitions from parliament to milking of cows😃
@slfishworld6043
@slfishworld6043 2 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක් ☺️☺️
@user-pq5oz9md9i
@user-pq5oz9md9i 2 жыл бұрын
ශික් කාලකන්නි මුන්ට හෙනගැහුවත් දැන් වැඩක් නෑ ඒ සල්ලි ආයි ගන්න බැනේ😥😥😥
@ishu7319
@ishu7319 2 жыл бұрын
ඕක නම් මටත් කලින් හිතුන😶. සුපිරි වීඩියෝ එකක්
@la1peace938
@la1peace938 2 жыл бұрын
ගොඩක් හොද මොලේ වේහෙසල මොඩ වැඩ කරන්න දක්ෂ රටක් 👿👿
@navinjayasundara7248
@navinjayasundara7248 2 жыл бұрын
හරිම වැදගත් කාරණා කාලීනව කථා කරා ❤❤❤❤
@krishanmadumadana5220
@krishanmadumadana5220 2 жыл бұрын
මේ කටහඩ විස්ම ලෝකයේ හැම වීඩියෝ එකකටම ඕනි අනිත් අයට වඩා මේ කටහඩ ට පුදුම ආශාවක් තියෙන්නේ ❤️❤️❤️❤️❤️
@hemalathahemalatha3963
@hemalathahemalatha3963 2 жыл бұрын
නොදන්නා දේවල් අපට කියලා දෙනවාට ස්තූතිය ❤️wishma lokaya
@pudhumaineda5011
@pudhumaineda5011 2 жыл бұрын
මාව ජනාදී පති කරන්න. පුලුවන් නම්. මන් ලග ගොඩාක් අදහස් තියනව රට ගොඩ ගන්න. 🙈 හැබැයි බලයක් නෑ. අපි කියන දේවල් කරන්නෙත් නෑ 😥 රට ගොඩ ගන්න පුලුවන්. අපිට තව ටිකයි තියෙන්නෙ.😥 අන්තිම කාලය අපි ගත කරන්නෙ.
@danujabimalka815
@danujabimalka815 2 жыл бұрын
❤❤
@ishanmadushanka3709
@ishanmadushanka3709 2 жыл бұрын
❤❤ අදහස් ටිකක් කියන්න .
@gotabayarajapaksa2298
@gotabayarajapaksa2298 2 жыл бұрын
මන් හොඳයි නේද
@movie19777
@movie19777 2 жыл бұрын
@@gotabayarajapaksa2298 ඔය එකවුන්ටකෙ ඉන්න හරි එකාට හෙන වැදියන්
@pinki4763
@pinki4763 2 жыл бұрын
🔥🔥😂
@nandaniabeywickrame3498
@nandaniabeywickrame3498 2 жыл бұрын
හුරේ I am the 1st commenter 🥳🥳🥳🥳🥳🥳 හුරේ😁😁 අදත් නියමයි අයියේ❤️ සුපිරියි ❤️❤️❤️❤️❤️❤️❤️❤️ පට්ට ඇහ්❤️ අපේ දේශපාලුවොන්ට නියම කනේ පාර🤭🤭🤭🤭🤭 අයියේ ජර්මනියේ බර්ලින් තාප්පය ගැන වීඩියෝ එකක් ඕනී🤭🤭🤭🤭🤭😁😁😁❤️❤️❤️❤️❤️ අද නම් අනිවා riply ekak oni aiyee😁😁😁😁😁😁
@mangalanishantha5451
@mangalanishantha5451 2 жыл бұрын
මේ අමන තීරණ ගත්ත දේශපාලකයන්වෙනුවෙන් පෙනී ඉන්න තක්කඩිත් තාමත් ඉන්නවනේ. මේ ටික ප්‍රින්ට් කරලා ජනතාවට බෙදා දෙන්න පුලුවන්නම් වටිනවා
@punisher5982
@punisher5982 2 жыл бұрын
අපේ රට අගාදයට ඇද දැමිමෙි මෙි දේශපාලන හැත්ත තමා උන්ගේ පරමිපරාවටම හෙන ගහනවා හරිම දුකයි දැන් කවදාරි කියන්න තියෙන්නේ බල ලොබින් විසින් ඇද දැමු සුන්දර ශ්‍රී ලංකාව කියලා😪😪
@sampathmaduranga6443
@sampathmaduranga6443 2 жыл бұрын
ගවපට්ටියක් නඩත්තු කරානම් ගොඩාක් හොදයි 🤗😍😍😍
@unknownboy2313
@unknownboy2313 2 жыл бұрын
හෙට o/l තිබිලත් බලන අය ඉන්නවද 🙃💖
@coverupwithakarsh1600
@coverupwithakarsh1600 2 жыл бұрын
Mama
@hdrariyawansa3579
@hdrariyawansa3579 2 жыл бұрын
Mamath
@nike-yk1fo
@nike-yk1fo 2 жыл бұрын
මම
@aaa-ug1lw
@aaa-ug1lw 2 жыл бұрын
මහින්ද කාලකණ්ණියා මේ කරපු දේවල් වලට අපා දුක් විදලා මැරිලා යන්න ඕනේ
@steeringwheel427
@steeringwheel427 2 жыл бұрын
මිනිස්සුන් දැනුවත් කරන ඔබට බෝහෝම ස්තූතිය
@thilangapremathilake1647
@thilangapremathilake1647 2 жыл бұрын
ඇඩෙනව මචන් මේවා අහද්දි, හරිම වේදනයි 🥺
@srilankantravelinglife.5430
@srilankantravelinglife.5430 2 жыл бұрын
ආදරෙයි පැලෙන්න...❤️
@ghhrsilva9477
@ghhrsilva9477 2 жыл бұрын
ඇත්තටම මේ දවස් වල විශ්ම ලෝකය vedios හරිම කාලීනයි...🔥🤙
@thejavageek8450
@thejavageek8450 2 жыл бұрын
පාර්ලිමේන්තුවට ගව පට්ටියක් දාපූ එකේ මට පොඩි මෙව්ව එකක් දැනෙනවා 🙄😌
@tharidu2532
@tharidu2532 2 жыл бұрын
😂
Викторина от МАМЫ 🆘 | WICSUR #shorts
00:58
Бискас
Рет қаралды 5 МЛН
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 90 МЛН
Викторина от МАМЫ 🆘 | WICSUR #shorts
00:58
Бискас
Рет қаралды 5 МЛН